නුවර වැවට හාදු දිදී | නාමල් උඩුගම MEGA BLAST වේදිකාවේ | w/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • This is my original channel all my original creations shall be uploaded here.
    Comment below your suggestions.
    A lot of my personal life will be uploaded along with a few of my songs.
    **LIKE, SHARE AND SUBSCRIBE**
    Follow me on Facebook : / namal.udugama.73
    Like My Page : / namal-udugama-10299815...
    #namaludugama#namaludugamasongs#samugannena

ความคิดเห็น • 291

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට 6 หลายเดือนก่อน +35

    නාමල් උඩුගම කියන්නෙත් ඉතිං පිස්සුවක් තමා flashback ට සෙට් උනාම පිස්සු ඩබල් වෙනවා

    • @ahwshaperera3316
      @ahwshaperera3316 4 หลายเดือนก่อน

      සිරාවටම 💪❤

    • @NimeshPiyumal-i3k
      @NimeshPiyumal-i3k 2 หลายเดือนก่อน

    • @Ema-Anjalo
      @Ema-Anjalo 2 หลายเดือนก่อน

      සිරාවටම ❤

  • @musicsudda
    @musicsudda 6 หลายเดือนก่อน +126

    මාස 5ක් විතර බලන් හිටිය Flashback එක්ක නාමල් අයියා නුවර වැවට කියන එකක් බලන්න. Thanks god❤..
    දැන් ඉතින් "නේත්‍රාව රත්තරං" කියනකන් බලන් ඉන්නව 😊
    ආදරෙයි නාමල් උඩුගම ❤❤

  • @sahanhansana22
    @sahanhansana22 6 หลายเดือนก่อน +53

    මගෙ හිත තාමත් ඉස්සර වාගේ කියනකන් බලන් ඉන්නෙ ෆ්ලෑශ්බෑක් එක්ක.

  • @saumyakavishka1441
    @saumyakavishka1441 6 หลายเดือนก่อน +40

    මුණ දැක්කම පේනවා පටිටම සතුටින් කියන්නේ කියලා Flashback එක්ක කිවෙනි පාරද කියලා මතක නැහැ එත් මෙි Commat එකත් දන්න ඔනේ කියලා හිතුණා ❤❤❤❤

    • @SamanlathaNiwanthika
      @SamanlathaNiwanthika 6 หลายเดือนก่อน

      😅😅😅😅

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j 2 หลายเดือนก่อน

      ​@@chamilalakmal1174gamma ganna😂

    • @ashawadayan
      @ashawadayan หลายเดือนก่อน

      @@chamilalakmal1174 තාක්ෂනෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ යකෝ😂😂 sunflower හොදයි ඒ කාලෙට.... එයාලා legend ලා❤ අවුරුදු 30ක් තිස්සේ උඩින් ඉන්නේ වෙනසක් කරපු නිසා

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j หลายเดือนก่อน

      ​@@chamilalakmal1174palayan htto yanna😂

  • @saumyakavishka1441
    @saumyakavishka1441 6 หลายเดือนก่อน +35

    ආසම සිංදුව ආසම ගයකයා ආසම බැණ්ඩි එකත් එක්කම කිවිවා එ දැනේන සතුට ආදරේයි නාමල් සර් ❤❤❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 6 หลายเดือนก่อน +27

    මේ සිංදුව youtube එකේ තිබ්බේ flashback එක්ක sing කරන ඒවා phone එකෙන් video කරලා දාපු ඒවා.මගේ phone එකෙන් මේ සිංදුව මමම video කරපු එකකුත් තියෙනවා මං ගාව flashback badulla show එකට නාමල් ආපු දවසේ.කොහොම හරි මේ සිංදුව flashback ගහන original එකක් original sound එක්ක එකක් youtube එකේ දකින්නේ කවද්ද කිය කිය හිත හිත හිටියේ.දැන් ඒ වැඩෙත් හරි එහෙනම් ❤.flashback එක්ක නාමල් සෙට් වුනාම කියන්නේ සුපිරියක් තමයි ඉතින් 😍❤️

  • @geethikagamage2712
    @geethikagamage2712 6 หลายเดือนก่อน +26

    කවදාවත් පරන වෙන්නේ නැති සින්දු...❤❤❤

  • @praveendilshan371
    @praveendilshan371 6 หลายเดือนก่อน +96

    මගෙනම් ආසම ගායකයා ❤️💯🥺 ඒ කටහඩනම් පුදුම ලස්සනක්✨️✨️🎉🎉🎉

    • @captainnemo3958
      @captainnemo3958 6 หลายเดือนก่อน +4

      මමත් ආසම ගායකයෙක් 😊 ආසම සිංදුවක් ❤😊

  • @hansananipun9884
    @hansananipun9884 6 หลายเดือนก่อน +12

    බැස යන සද සිංදුවත් ඕන flashback එක්ක.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 6 หลายเดือนก่อน +9

    ඇත්තටම ඒ සුන්දර මිහිරි ලස්සනයි සිංදු ව නාමල් උඩුගම අයියා කිසිම වෙනනසක් නැහැ එදා වගෙම අදත් ලස්සන ට ගායනා කරන වා flash bak baking නමිි සුපිරි fatta පටිිට එල එල ජය වේවා 💙👍❤️👍💛👍😀😛✌🌺🌺🤍💜️🖤👍👍👍👍👍🏵️🏵️🏵️💎💎💎💎👍💙👍❤️💛👍👍

  • @shehanbuddhika7237
    @shehanbuddhika7237 6 หลายเดือนก่อน +11

    නාමල්ගෙ සිංදු නාමල්ට වඩා මට කට පාඩම් ♥️♥️♥️ හදවතේ ගායකයා🫡

  • @SalhSalh-j3p
    @SalhSalh-j3p 6 หลายเดือนก่อน +11

    මං පොඩි කාලේ අපෙ ගෙදර නිතරම අහපු කැසට් පට හතරක් පහක් තිබ්බා ඒ නාමල් උඩුගම ❤❤❤

  • @sunethneranjan7540
    @sunethneranjan7540 6 หลายเดือนก่อน +11

    සැපටම දෙනවා ෆ්ලෑෂ්බෑක් ආදරෙයි 💙

  • @PASIYAh1
    @PASIYAh1 6 หลายเดือนก่อน +20

    පට්ට දුර අතීතයක් මතක් වෙනවා මේ සින්දුව අහද්දි,, 🥺

    • @W.P.R.1979
      @W.P.R.1979 6 หลายเดือนก่อน +1

      මම හිතුවේ මට විතරයි ඒ පට්ට අතිතය මතක් වෙන්නේ මේ සින්දුව අහනකොට,.ඒක මාරයි.අපි හැම එකාටම තියෙන්නේ සමාන හැගිම්,.💙💙💙

    • @nilukapriyangani8423
      @nilukapriyangani8423 5 หลายเดือนก่อน

      ඇත්තෙන්ම පට්ට දුර අතීතයක් මතක් වෙනවා

  • @theruwansaranai6029
    @theruwansaranai6029 6 หลายเดือนก่อน +11

    අනේ අයියේ අනිත් සින්දුත් දාන්න
    භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් එච්චරට ලස්සනයි❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 6 หลายเดือนก่อน +13

    නිරෝ,පිස්සුවක් ගැහිල්ලනම්❤❤❤

  • @lahirudilshan5681
    @lahirudilshan5681 6 หลายเดือนก่อน +42

    සෑම් හිටියනම් බේස් ගිටාර් එකත් අඩයි 😍

    • @akilaprabath984
      @akilaprabath984 6 หลายเดือนก่อน

      සම් නැද්ද දැන්

    • @hansananipun9884
      @hansananipun9884 6 หลายเดือนก่อน +5

      බේස් ටිකක් දියුණුයි දැන්.

    • @kasunlakmal8089
      @kasunlakmal8089 4 หลายเดือนก่อน

      සෑම්..❤

    • @kasunweerakoon6477
      @kasunweerakoon6477 3 หลายเดือนก่อน

      Sam next level❤

    • @nimeshudayanga991
      @nimeshudayanga991 2 หลายเดือนก่อน

      alembic newei gahanne. Band update una widiyta mu dan hodtma krnwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @agagatkrla1952
    @agagatkrla1952 5 หลายเดือนก่อน +15

    1990 නාමල් thamai හදවතේ ගායකයා.. කෙල්ලෝ කොල්ලෝ පිස්සුවෙන් ආදරෙ
    කරපු කෙනෙක්... ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයත් දිර්ගයුසත් ලැබේවා.. ජයමවේවා

  • @chanakapradeep999
    @chanakapradeep999 6 หลายเดือนก่อน +11

    වයසට නොයන හඩවල් ❤️❤️

  • @sajkar9310
    @sajkar9310 6 หลายเดือนก่อน +4

    නියම වැඩේ නාමල් අයියෙ හැමදාම එකම සිංදු සෙට් එක ගහන්නෙ නැතුව මේ වගේ ලස්සන සිංදු කියන එකනම්.සිංදු නැති ගායකයෙක් නෙමෙයිනෙ ඔයා. හැමදාම මේ වගේ live show වල කියපු නැති ලස්සන සිංදු කියන්න.ආදරෙයි ❤❤❤

  • @respecttrk
    @respecttrk 5 หลายเดือนก่อน +22

    මෙහෙම perfect backing එකක් මොන බැන්ඩ් එකෙන්වත් ගන්න බෑ... සිරාවටම..සුපිරි

  • @SLNATURAL-en8ug
    @SLNATURAL-en8ug 6 หลายเดือนก่อน +3

    බැකින් එකයි ආදරණීය හඬයි එකට එකතු උනාම පිස්සුවක් ❤❤❤

  • @gayandasanayake3386
    @gayandasanayake3386 6 หลายเดือนก่อน +11

    හදවත් දෙකක් එකම වේදීකාව ඉන්නවා දකිද්දි හිතට දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ.. මගේ අම්මට අවුරුදු 51.. එයාගෙත් ආසම ගායකයා.. කොටින්ම කිව්වොත් නාමල් උඩුගම කිව්වොත් කන්නේ බොන්නෙවත් නැහැ.. එයාලගේ කාලයේ හිටපු trending singer තමයිලු නාමල් උඩුගම..🥺🥺❤️❤️ අම්මගේ පිස්සුව මටත් බෝ වෙලා.. මගෙත් ආසම ගායකයෝ 5 දෙනාගෙන් එක්කෙනෙක් තමයි නාමල් උඩුගම.. 😍😍🥺🥺❤️❤️❤️ හදවත් හොරෙක්..😍😍❤️❤️ ජයවේවා!!!.. නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!...🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺😍😍😍😍😍😍👊👊👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilandhanuka232
    @dilandhanuka232 6 หลายเดือนก่อน +4

    මේ වගේම flashback ලගේ aluth update backing එක්ක සඳකට තහනම් සිංදුවේ flashback backing එකක් ඉක්මනටම අහන්න තිබ්බනම් 🥺❤️

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 6 หลายเดือนก่อน +3

    ඇත්තටම flashback රහට අහන්න ගොඩක් දවස් බලන් හිටියා අයියගේ නුවර වැවට❤

  • @praveendilshan371
    @praveendilshan371 6 หลายเดือนก่อน +13

    කවදාහරි දවසක නාමල් සර් එක්ක සිංදුවක් කියන්න තියෙනවා නම්... 💯🥺

  • @shamithreigns7165
    @shamithreigns7165 6 หลายเดือนก่อน +6

    හදවතට දැනෙන ගායනය සහ වාදනය ආදරෙයි Flashback ❤️

  • @KalpaniSardha
    @KalpaniSardha 6 หลายเดือนก่อน +4

    රැවන්ති මිස්,ඔබතුමාගෙයි video හරිම ලස්සනයි.ඒ කටහඩ ඒ විදියමයි❤..ඔබ දෙපලටම නීරෝගී දිවියක් පතනවා..

  • @busandeverything8366
    @busandeverything8366 6 หลายเดือนก่อน +7

    වෙස්සන්තර බිසෝ සින්දුව ඕනේ flashback එක්ක❤

  • @expertvimu8148
    @expertvimu8148 6 หลายเดือนก่อน +7

    Flashback + නාමල් ❤❤🎉

  • @nilkaslivanilkasliva2536
    @nilkaslivanilkasliva2536 6 หลายเดือนก่อน +9

    බේස් 🎉✌🏾🖤

  • @jeewajeewa3332
    @jeewajeewa3332 6 หลายเดือนก่อน +2

    එදා ඒ අහපු හඬ අදටත් ඒ විදියමයි, මාගේ ප්‍රියතම ගායකයා නාමල් සර්❤

  • @Lifehack358
    @Lifehack358 6 หลายเดือนก่อน +160

    මචං මොකා කොහොම මොන බෑන්ඩ් එක සුපිරි කිව්වත් flashback කියන්නෙ වෙනමම ලෙවල් එකක තියන බෑන්ඩ් එකක්. ඒකට ලංවෙන්න කාටවත්ම බෑ.ඒ කොලිටියට ඒ සවුන්ඩ් වලට ඒ ගැම්මට ලංවෙන්න කාටවත්ම බෑ. ඒක තමයි ඇත්ත. ෆ්ලෑශ්බෑක් ඒ ප්‍රසංගයකට ගියාම ඒ තියන මොරාල් එක වෙන බෑන්ඩ් වලින් ගන්න බෑ. ජයවේවා. පොඩි කාලෙ ඉදන්ම ආසම බෑන්ඩ් එක.

    • @oshaninduwara9003
      @oshaninduwara9003 6 หลายเดือนก่อน +12

      සහතික ඇත්‍ත අයියේ. කුහකයෝ තමයි කෑ ගහන්නේ.

    • @avishkavindana
      @avishkavindana 6 หลายเดือนก่อน +2

      asai d

    • @oshaninduwara9003
      @oshaninduwara9003 6 หลายเดือนก่อน +3

      @@avishkavindana music ගැන ඇටයක් වත් දන්නේ නැති එඋන් එනවා මරා ගන්න ඇයි ඒ 🤣🤣🤣🤣🤣🤣😅😂

    • @gayandasanayake3386
      @gayandasanayake3386 6 หลายเดือนก่อน +4

      එකගයි certificate ඇත්ත .❤️❤️❤️😍😍🥺🥺👊👊👊❤️❤️❤️❤️

    • @NisharaUdayanga
      @NisharaUdayanga 5 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් 💖😍

  • @kasunsameera6602
    @kasunsameera6602 6 หลายเดือนก่อน +6

    සුපිරි නාමල් අයියා ආදරෙයි ❤❤

  • @K-chaminda
    @K-chaminda 6 หลายเดือนก่อน +4

    නුවර වැවට හාදු දිදී ඒ සින්දුව හරිම ලස්සනයි නාමල් පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 6 หลายเดือนก่อน +1

    නාමල් මහතාගේ සුන්දර ගීතයක් මම ආසම 👈🎤 ඒ සුන්දර හඬට හැමදාමත් ආදරෙයි 💕 ෆ්ලෑෂ් බැක් සමඟින් නාමල් කියන කොට ඒ ගැම්ම කොහෙන්වත් ගන්න බෑ 👌👌
    සොඳුරු හඬ හැමදාමත් අපිට අසන්නට ලැ⁣බේවා 🙏

  • @udescharuka3197
    @udescharuka3197 2 หลายเดือนก่อน +3

    හඩ නම් භාවනාවක්....💜️

  • @artking3419
    @artking3419 6 หลายเดือนก่อน +3

    මං හැමදාම බලනව ඇයි නාමල් මෙගා බ්ලාස්ට් නැත්තෙ කියල ඔන්න අද සතුටුයි

  • @chamindahanthi2120
    @chamindahanthi2120 หลายเดือนก่อน +2

    පිස්සුවක් තමයි නාමල් උඩුගම කියන්නේ...❤❤❤❤

  • @HappyCheese-kl1hm
    @HappyCheese-kl1hm 6 หลายเดือนก่อน +2

    පාන්දරම රත්තරන් ගායකයෙක්ගෙ රත්තරන් වගේ සුපිරි සින්දුවක් ❤😘

  • @maddagaming1533
    @maddagaming1533 6 หลายเดือนก่อน +3

    anthimatama Flash back ekka oroginal recording ekak ahanna pin kala ehenam...😍😍😍😍

  • @dimuthunishantha
    @dimuthunishantha 6 หลายเดือนก่อน +2

    ❤❤❤ සුපිරි ekaanm my favorite artist 🎉🎉🎉🎉❤❤maa diha balanna lanwela song ekath flash black ekka gahanawanm සුපිරි ethin ❤❤❤🎉🎉🎉

  • @shantv6858
    @shantv6858 6 หลายเดือนก่อน +4

    Wow patya bess parath denava pattatam❤❤❤❤

  • @NerosheNelukage
    @NerosheNelukage 6 หลายเดือนก่อน +4

    මන් ආසම සින්දුවක්.ආදරෙයි .😘😘

  • @Renu-x8u
    @Renu-x8u 6 หลายเดือนก่อน +4

    මගේ ආසම ගායකයා .හැමදාමත් ආදරෙයි.❤️❤️❤️❤️❤️💐💐💐💐💐🌹🌹🌹🌹👍👍👍

  • @annuitcoeptis_sl
    @annuitcoeptis_sl 5 หลายเดือนก่อน +4

    ඒ Tone
    ඒ Counter part
    ඒ Timing
    ඒ Rolling
    ඒ Assent 🎉

  • @chamikaprasad8227
    @chamikaprasad8227 6 หลายเดือนก่อน +3

    මන් අසම නමල් උඩුගම අදරේයි අදරේයි ❤❤❤❤❤

  • @ajanthakulathunga4946
    @ajanthakulathunga4946 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ සුන්දර මිහිරි ලස්සනයි සිංදු කිසිම වෙනනසක් නැහැ එදා වගෙම අදත් ජය වේවා 😍🥰

  • @rohan9042
    @rohan9042 6 หลายเดือนก่อน +1

    අය්යේ අය්යාගෙ හඩට මොන තරම්ම ආදරෙද...තුනුරුවන් සරණයි අය්යේ මේ ආදරණීය හඩට...මම අය්යගෙ මේ ගීතය ගයනව අනිද්දා පොඩි වැඩ,සටහනකට..ඒ තරම්ම ආසයි මේ ගීතයට❤❤❤❤❤❤❤❤

  • @ruthsi9268
    @ruthsi9268 4 หลายเดือนก่อน +4

    Band එකේ අයගෙ chemistry එක නම් උපරිමයි❤

  • @amilagayan7821
    @amilagayan7821 6 หลายเดือนก่อน +4

    Nice song & Nice Backing Flashback ❤❤❤

  • @Flashback_Unofficial
    @Flashback_Unofficial 6 หลายเดือนก่อน +3

    Flashback + Namal කියන්නෙ ගිනිගොඩක්ම් තමයි❤❤❤

  • @NiroMdushmantha
    @NiroMdushmantha 6 หลายเดือนก่อน +8

    නාමල් සර් එක්ක ෆ්ලෑශ්බැක් කියන්නෙ වෙනම ලෝකයක් 🤩♥️

  • @shashiudayanga1538
    @shashiudayanga1538 6 หลายเดือนก่อน +2

    මම stage එකට නැග්ගහම අදටත් වැඩිපුරම ගායනා කරන්න කැමති නාමල් unclge ගීත ❤️ ඔයාට දීර්ඝායුෂ ලැබේවා 🙏 තාමත් කොල්ලා වගේ 😎

  • @ashi837
    @ashi837 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන විනාඩි ගානක්...තව සිංදු කිවුවනම් කියල හිතුන මාර ලස්සනයි❤❤❤❤

  • @syw417
    @syw417 6 หลายเดือนก่อน +4

    Bass guitar වදිනව ලෙසටම

  • @sadeepagimhan2847
    @sadeepagimhan2847 6 หลายเดือนก่อน +1

    Sir ස්ටේජ් එකෙ ඉදන් සින් කරද්දි මන් හරි අසාවෙන් අහන් හිටියෙ❤❤

  • @Sanuwacreation-q3e
    @Sanuwacreation-q3e 6 หลายเดือนก่อน +5

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉supiri

  • @tharushadulshan7647
    @tharushadulshan7647 3 หลายเดือนก่อน +4

    Flashback වැඩිපුර බලන්න ආස හිතෙන්නෙ දිනේශ් අයියා නිසා එයා play කරන විදිහ body language, Tone පිස්සුක්..❤❤........Flashback එකේ attract එක වැඩිකරන්න ආපු සුපිරි බුලට් එකක් ❤❤🎉

  • @Skwsamanthi
    @Skwsamanthi 6 หลายเดือนก่อน

    එදත් අදත් හද රැදුන..නිහතමානී ගායන තරුව..❤️❤️ආදරනීය නාමල..💕💕තෙරුවන් සරනයි 🙏..

  • @munasinghemanel9373
    @munasinghemanel9373 6 หลายเดือนก่อน +4

    මානෙල් මල් පිපුන තරම් 🤗🤗🤗🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹

  • @chalithamaduwantha6505
    @chalithamaduwantha6505 6 หลายเดือนก่อน +3

    Flash back කියන්නෙ නොමියෙන මතකයක් ❤

  • @dineshidk9777
    @dineshidk9777 10 วันที่ผ่านมา

    Nice voice and very good flashback. Love both of you♥️♥️

  • @nilankamadhusanka246
    @nilankamadhusanka246 3 หลายเดือนก่อน

    මැදියම්‍ රෑ ගිනියම් සදට.... සිසිල වේන්න තාරකා ඉතින්... ❤️❤️❤️❤️

  • @akashavideo4545
    @akashavideo4545 6 หลายเดือนก่อน +1

    අවුරුදු ගානක් අපස්සට ගියා එදා වගේම අදටත් ලස්සනයි

  • @sanjaisanjai8396
    @sanjaisanjai8396 6 หลายเดือนก่อน +2

    ❤Dj
    🎉

  • @rukmanneranja
    @rukmanneranja 6 หลายเดือนก่อน

    නාමල්, අත්මා, ජොති, පීරින්ස් , කියන්නේ ලොකේම බබලවන්න පුලුවන් සුපිරි ගායකයො

  • @malsaradilanka8
    @malsaradilanka8 4 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ....🌝💚

  • @virangadeepal2259
    @virangadeepal2259 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ හදවතේ පතුලේ තිබුන සින්දුවක් ❤❤❤❤❤ ආදරෙයි නාමල් අයියා

  • @asanthasilva7935
    @asanthasilva7935 5 หลายเดือนก่อน +3

    Kocharaa ehuwath epa wenne neth song ekak ❤️❤️❤️👍👍 flashback ❤️❤️

  • @nilukapriyangani8423
    @nilukapriyangani8423 5 หลายเดือนก่อน +3

    Flashback niyamai sounds patta quality

  • @arunapriyantha1468
    @arunapriyantha1468 6 หลายเดือนก่อน +1

    Magenam asama gayakayek methuma.methumage bridath man asama niliyak.asanipa welawe ethumiya laginma idala methumawa sanipa karagena watina kala karuwek apita rekala dunna.theruwan saranai oba depalatama❤

  • @hasithchamod854
    @hasithchamod854 5 หลายเดือนก่อน +2

    මේක live බලන්න තිබ්බනන් කියල හිතුණා.... 💗

  • @sachithdilanka8405
    @sachithdilanka8405 6 หลายเดือนก่อน +4

    Flashback + Namal ❤️😍

  • @sumithradissanayake
    @sumithradissanayake 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤Supiri namal aiyye,api godak adarei

  • @asankamadhumal3932
    @asankamadhumal3932 หลายเดือนก่อน

    මෙන්න gayakayo සුපිරිම

  • @h.madhusankha9614
    @h.madhusankha9614 6 หลายเดือนก่อน +2

    2000 දශකය ආරම්භයේ තාරුණ්‍යයේ සිහින කුමරා 😍

  • @Tttttttt-y8z
    @Tttttttt-y8z 6 หลายเดือนก่อน

    දැං මොක්කුද බං ඉන්නෙ..මම හැමදාම පාන්දර එක දෙක වෙනකම් මේ සින්දු අහනවා..❤ එච්චට ලස්සනයි ❤

  • @traveltectours6561
    @traveltectours6561 6 หลายเดือนก่อน

    මේ සින්දුවේ මුල් ගායනය නං පට්ටම ලස්සනයි. භාවනාවක් වගේ. මම නිතරම අහනවා 💐❤

  • @Kavi00167
    @Kavi00167 6 หลายเดือนก่อน +1

    ආසම සිංදුව ආසම බැකින් එක්ක❤

  • @IrekaAshani-ur2es
    @IrekaAshani-ur2es 6 หลายเดือนก่อน +1

    ✌️🎶🎸💃💃💐❤️No 1 Mr Narmal hdugama beautiful songs voice

  • @lahirurandika1057
    @lahirurandika1057 5 หลายเดือนก่อน

    ආයෙමත් මේවගේ ගායකයො දකින්න වෙන්නෙ නෑ.❤️❤️❤️

  • @oshaninduwara9003
    @oshaninduwara9003 6 หลายเดือนก่อน +2

    අදරෙයි legend ❤❤❤❤❤❤❤🎉

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 หลายเดือนก่อน

    පුදුම ලස්සනක් තියෙන්නේ කන මසාජ් කරනවා වගේ ❤❤ අම්මෝ පුදුම ලස්සනක් එ කට හඬ ඉට නොදෙවැනි FLASHBACK සංගීතය ❤

  • @ineshdamayantha2794
    @ineshdamayantha2794 4 หลายเดือนก่อน

    අහපු වාර ගන මතක නැහැ ,ඒ තරම් ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @AsankaNilupul-o8k
    @AsankaNilupul-o8k หลายเดือนก่อน

    ආදරේයි නාමල් අයියා ❤❤❤

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 6 หลายเดือนก่อน +1

    සුපිරි පහරක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @chamikakarunarathne6234
    @chamikakarunarathne6234 6 หลายเดือนก่อน +1

    අහන්න ආසම එකක්

  • @nimeshathewarapperuma536
    @nimeshathewarapperuma536 4 หลายเดือนก่อน

    මැදියම් රෑ ගිණියම් හඳට..අ..අ.. වාහ් ❤ 😮🎉

  • @sameerajayalath4841
    @sameerajayalath4841 6 หลายเดือนก่อน

    මේක අහන්න ආසවෙලා ඉන්නෙ, කොච්චර ඇහුවත් මදි❤❤️🔥🔥

  • @Pethum595
    @Pethum595 6 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදු ♥️😘

  • @ManojPrabath-sj7ks
    @ManojPrabath-sj7ks 3 หลายเดือนก่อน

    Namall aiyaaaa❤❤

  • @DevHemal
    @DevHemal 6 หลายเดือนก่อน

    රුවන්ති මංගලා වැනි බිරිදක් ලබන්න ඔබ ආත්ම ගාණක් පිං කරන්න ඇති 🙏 🧡

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz 6 หลายเดือนก่อน +2

    Backing is great ❤

  • @SathsinduBasnayaka-u1j
    @SathsinduBasnayaka-u1j 2 หลายเดือนก่อน

    Neo entertainment eke flashback ghpu ek mekt wada maru❤

  • @paeducation4716
    @paeducation4716 6 หลายเดือนก่อน +1

    ඉස්සර මගේ හීනෙ

  • @IrekaAshani-ur2es
    @IrekaAshani-ur2es 6 หลายเดือนก่อน

    Always listing very beautiful songs ❤🎸💃💃🥀💐✌️Mr Narmal hdugama thanking

  • @IndunilSameera-l8s
    @IndunilSameera-l8s 3 หลายเดือนก่อน

    ❤❤Asama sindywak

  • @lahirudilshan8258
    @lahirudilshan8258 6 หลายเดือนก่อน +1

    ඒ සින්දුව 🥹🥹

  • @taberathnathissa6935
    @taberathnathissa6935 6 หลายเดือนก่อน +1

    Wow wow ela❤