Aramunak Penne nethi Sillara Loka wala atharaman vechch apeme minissunge jivitha walata lassana yataartayak pennanna supirima video ekak!!!!!!!! Keep it up Machn.... Good Luck!!
ahannath sathutui ban. kollek goda yanawa kiyanne life eka hadagannawa kiyanne man meken hope karana ekama de machan. thanxxxoo bro aniwaryenma kollekta denna puluwan uparima sup eka denawa ban ❤️
Great Content G. This really hits to the point and got lots of things to my life. I just wanna see everyone win their lives and living their dreams. Keep going fam, You got this. Keep working hard/smart to your dreams and start your day with a positive thought. The journey is definetely gonna be hard, But remember that you are HARDERRRRRRR
@@triggytalks6068 aniva bro uba vage mole thiyena kolla ada smaj adui bro me vage thawa video s daapn kolla api aniva blanava. Dan inna kollo meva balala hari hadei ne bn pirimi kame watina kama dannathi kollo inne me vage video ekak bala hari hadenava nm echchari apita one shoo☺👍🔥🔥
@@pasinduavishka1328 Thank you machan ee vachana tikata. mahansi wela karana vdo eke value eka uba wage ekek hari hariyatama hoyaganna ekama mata godak watinawa ban. eka mawa encourage karnawa. Thank you in advanced bro ❤️
machan man nam recommend karanne pol thel thama ban. ekata monawada manda wagayak daala hadapu bandayak mama ganne. ekata semath adu wenawa. kes sudu wenneth ne. mama heta poddak eka hoyala balala ubata dannam, uba hadaganna kemathi nam..
This is 100% true. Eth lankawe gym yana kollanta witharalu ban personality thiyenne. Lankawe ea wage eunwalu kello hoyanne... Lankawe sippi keli form karana ewunta mewa thereida manda ban LOL Video eka patta superb bro.
uba kiyana kathwa aththa bro. man kiyanne apita anunge dewal walin wedak ne ban. api gena minissu hithanne kohomada eyaala kiyanna monwada kiyala hitha hitha inna welwak ne bro me life eke.. ewa gena care kana wenuwata api ape gamana yanna mahansi wenna oone ban..ube feedback ekata thanxx machn. good luck bro
කොල්ලනේ..!!! කොපිරයිට් කේස් එකක් අවිල්ලා විඩියෝ එක trim කරල දන්න උනා තැන් කීපෙකින් කේස් එක අයින් කරගන්න 😫. සමාවෙන්න ඕනේ...😔 මොනවා කරන්නද ඉතින්. ඉක්මනින්ම විඩියෝ එක කරලා අප්ලෝඩ් කරන්නම්...😘👊
😢
ඒ ලෙවල් වලට මාස හතරයි බන් අයියේ මට,දැන් ටිකකට කලිම් මට දැනගන්න ලැබුනේ මන් හිතින් ආදරේ කරපු කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා,අද මට යන්න තිබ්බ ක්ලාස් එකක් මිස් කරගෙන වරුවක් කල්පනා කරා,ඒම ඉන්නාකොට තමා මේ වීඩියෝ එක දැක්කේ අයියේ,❤කියන්න වචන නෑ අයියේ අද මන් නවත්තපු තැනින් මේ දැන් ඉදම් පටන් ගන්නවා,කෙල්ලෙක් කියන්නේ ජීවිතේ ඉතාම පුන්චි දෙයක් කියලා උබ තමා අයියේ කියලා දුන්නේ,ගොඩක් පින් අයියට..❤❤❤❤
A/L හොදට ලියහන් මල්ලී❤ කෙල්ලො මොනාද බන්
මචං කියන්න වචන නෑ.මගෙම සහෝදරයෙක් ජීවිතේ අනාගත්තු වෙලාවක දුන්නු පට්ටම අවවාද ටිකක් වගේ හිතට දැනුනා......උබට පිං....
අඩෝව් මචන්.👊 ඒ වචන ටික ඇති බන් මට ❤️. උබල චැනල් එකෙන් දෙයක් ඔලුවට අරගෙන ගට අරගෙන ජීවිතේ හදාගන්නවා කියන්නේ ඊට වඩා මට සතුටක් නෑ බ්‍රෝ.. ❤️❤️❤️ ජය වේවා 👊👊👊
මේ විඩියො එක හොඳටම ඇති ඡිවිතේ ඡය ගන්න..අපේ තියෙන අඩුපාඩු මොනවද කියලා මේ විඩියෝ අවසානයේදි අපිට තේරෙනවා...මටත් මගේ අඩුපාඩු ගොඩක් තේරුනා මම දැන් දන්නවා මොකක්ද කරන්න ඔනෙ කියලා..ඔයාට ස්තූති අයියෙ අපේ ඡිවත වලට වටිනාකමක් දුන්නට..බුදු සරණයි පරිස්සමින් ඉන්න අයියේ.
බොහොම ස්තූතී බන් ඒ වචන ටිකට. මේ විඩියෝ එක විතරක් නෙම චැනල් එකේ කරන ගොඩක් විඩියෝස් කලේ මගේ ජීවිතේ මට ලැබුනු අත්දැකීම්, උන දේවල් එක්ක. ඉතින් මන් වැටුනු වලේ තවත් කොල්ලෙක් වැටෙන්න ඕනෙ නෑ කියන එකයි මගේ අරමුණ.විඩියෝ එක බලලා එකෙක් හරි ජීවිතේ හදාගන්නවන්ම්, නැගිටිනවන්ම් ඒ ඇති බන් මට ගොඩක් සතුටු වෙන්න. හදවතින්ම විශ් කරන්වා උබට. ජය වේවා ❤️
අනිවා....😎😎😎
අපේ අඩු පාඩු කොච්චර තියෙනවාද ඒවා හදාගෙන නිවැරදිව ජීවත්වීමට හොඳ වැදගත් උපදෙස් වලට මගේ හදවතින්ම මම උඹට ස්තූතිය පුද කරන වා .🙏👍👍
චැනල් එක අහම්බයෙන් අද අහු උනේ..සුපිරි අයියා😍👌
Thank you bro ❤️
මෙහෙම වෙන කව්රුත් කියල දෙන්නෙ නෑ බ්‍රෝ... තෑන්ක්ස්...
ස්තූති බන් වචන ටිකට. ජීවිතේ ගොඩ යන්න දගලන කොල්ලෙක්ට බොක්කෙන්ම උදව් කරනව බ්‍රෝ ❤️ ❤️ ❤️
ඇත්තටම කොල්ලෙක්ට හැදෙන්න පුලුවන් හොඳ VIDEO එකක් මචං..Good Luck..Keep it up.
Thank you bro. Good luck you too machan ❤️ ❤️ ❤️
බලෙන් කුනු ගොඩවල් අපේ ඇගේ දාලා මෙවුන් මගේ පස්සපාරේ එනවා..මල්ලියා ඒ තරන් පහත් ම්නිස්සු තමයි මම අසරේ කරලා තියෙන්නේ ...තෙරැවන් සරනයි මල්ලියා ...👌👌👌🤷🤷🤷🌹🌹🌹👍👍👍
අද මගේ වාසනාවට මේ චැනල් එක හම්බුනා.නියමයි අයියේ💙
මම නම් ගොඩක් දේවල් මේකෙන් හිතට ගත්ත thanks අයියේ 👍👍🙏
අයියේ මං මේ වීඩියෝව නිකම් බැලුවේ මම නම් කෙල්ලො පස්සෙ යන්නෙ නෑ හැමවෙලේම ඔලුවට එන්නේ පාඩම් කරන්න ඕනි දැන් පාඩම් කරන්න ඕනි A/L වලට bio කරලා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනී තාත්තව බලාගන්න ඕනි කියලා හිතෙනව😘❤️ ඒත් මේ වීඩියෝව මගේ අයියට වටිනවා එයා ජීවිතේ අනාගත්තා බන්
පට්ට වීඩියෝ එකක් මචන්🤪✌️
ස්තූතී සහෝ...❤️
තෑන්ක්ස් මචං,මේ චැනල් එක අහම්බෙන් අද සෙට් උනේ,මගෙ ජීවිතෙට ලොකු හයියක් මේක,ජයවේවා😍😍
ආදරෙයි බ්‍රෝ..ජයවේවා ❤️❤️❤️
Thanks අයියේ මෙවැනි විඩියො දාලා අපිට ජිවිතෙ හදාගන්න උදව් කරනවට 🥺💓
බොහොම ස්තූතියි මගෙ සහෝදරයා 🙏🙏🙏🌹❤️
බොහොම පිං 🙏🙏🙏
ජයම වේවා ඔයාට 🙏❤️
හිතටම වැදුනා...💖💖
තෙරුවන් සරනයි.. සහොදරයා ❤ මේ බලපු තුන්වෙනි පාර. 🙏
Aramunak Penne nethi Sillara Loka wala atharaman vechch apeme minissunge jivitha walata lassana yataartayak pennanna supirima video ekak!!!!!!!! Keep it up Machn.... Good Luck!!
Thank you machan..., ube lassana wagema valuable comment ekata ❤️ . Goodluck bro....❤️ ❤️ ❤️
ආදරෙයි මෙහෙම දෙයක් ගැන කියලා දුන්නට !
ආදරෙයි බ්‍රෝ...ජය මචෝ..ජය වේවා
ජීවිතය ගැන ගොඩක් දේවල්... තේරුණා.. 🎖️️🎖️️❤️මං වැටුනු තැනින් නැගිටිනවා...🎇🎇🔥
නියමයි අයියේ 🖤🔥
සුපිරි නියමයි ලොකු දැනුමක් ලබාදුන්නේ කියලා වැඩක් නෑ පිං සිද්ධ වෙනවා 🙏
එල බ්‍රෝ...උබලා දෙයක් දැනගත්තන්ම්, life එක ගොඩ දාගන්නවනම් ඒ ඇති බන් ❤️
Teaszy Life අනිවාරයෙන්ම කොල්ලො ගොඩ දා ගන්න තමයි බොහොම ස්තුතියි 🙏
සුපිරිම් වීඩියෝ එකක්. කියන්න වචන නෑ, ඒ තරම් වටිනව. Respect full brother ❤️
ස්තූතී සහෝ ඒ වචන ටිකට..ජය වේවා!!!❤️❤️❤️
විඩියෝ එක සුපිරි අයියේ✌️😇👍
හිතවදින වචන ටික එකට එක ඉස්තුති👍😃
Kollekta ela motivation ekak dena video ekak bro. Tnx a lot.
Thank you bro ❤️ ❤️ ❤️
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා....!!🙏🙏
අයහපත් කාලගුණය නිසා ගංවතුරෙන් බැට කන අපේම ජනතාවට කිසිම කරදරයක් විපතක් නොවේවා....!!❤️
Super bro... Patta video eka.. Truth and youth use full video.. Cntnue..
මට මේ වීඩියෝ එක අහම්බෙන් හම්බ උනේ කෙල්ලෙක්ට වුනත් ගොඩක් වැදගත් මම පොතක ලියා ගත්තා ඒ කරුණු ටික තැන්කියු ඔයාට
ස්තූතී දුන්න feedback එකට...❤️
thankz machan❤keep it up💪Good luck 🏆God bless🙏🤝
විඩියෝ එක අහම්බෙන් වගේ හම්බ වුනේ මචන් සුපිරි .. 😍
එල බ්‍රෝ.. ගොඩක් ස්තූතී ❤️❤️❤️
බොක්කටම වදිනවා ❣️
කොල්ලන්ට බොක්කටම වදින්න දෙන්න ඕනෙනේ...👊👊👊
Hi😋 happy new year
This is amazing❤️❤️... Waiting for videos like this from you
Thank you so much 😊. Sure bro.. Stay with us ❤️❤️❤️
Thank you so much brother❤️ me wage videos godk balala thiyenwa habai me video eke wenasak thiynwa.
Adu padu godak aduragatta. ❤️
niyami broo eka thami wenna oonee.. Adu paadu tika hadaagena issarahata yamuu. Jaya wewaa.. ❤️❤️❤️
සුපිරි බ්‍රෝ,ජය වේ...!💪❤
ස්තූතී බ්‍රෝ. ජය වේවා ❤️
ගොඩක් වටින විඩියොවක් 😘❤️🔥
පට්ට වීඩියෝ එකක් .....❤️🔥 සුපිරි 🙏🙏🤘🤘
ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ.ජීවිතේ ගොඩදාගන්න ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්.
අනිවාර්යෙන්ම...ස්තූතී බ්‍රෝ
Niyamai bokka vade ohommama karamu ube kalin video ekak hinda mama godak venas una. Ubath ekka hamadama innava video karala dahan thava
ahannath sathutui ban. kollek goda yanawa kiyanne life eka hadagannawa kiyanne man meken hope karana ekama de machan. thanxxxoo bro aniwaryenma kollekta denna puluwan uparima sup eka denawa ban ❤️
@@triggytalks6068 niyamai ela
@@madurangagimshan1434 ❤️ ❤️ ❤️
එකෙන්ම.......... පට්ට......
Thank you bro ❤️
Great Content G. This really hits to the point and got lots of things to my life. I just wanna see everyone win their lives and living their dreams.
Keep going fam, You got this. Keep working hard/smart to your dreams and start your day with a positive thought. The journey is definetely gonna be hard, But remember that you are HARDERRRRRRR
Supiri👍👍jaya wewa❤💪
Ubage වීඩියෝ ඔක්කොම සුපිරි බන්.✌️ ආදරෙයි කොල්ලෝ ❤️
Wasi ahh maru thawa video ekak damu 🤘❤
Thank you bro. Aniwaryenma ❤️
Thank you soo much...❤️Mn aulin inna welwe oyge me video eka Mta hri de kiyla dunna aiye..
Most welcome 😊..Jaya wewa brooo ❤️
සුපිරි මචං 🖤
හැමෝම කොල්ලන්ගේ පෞරුෂය ගොඩනගා ගන්න විදිහ කොල්ලේක් පෞරුෂය හදා ගන්න විදිහ smart වෙන විදිහ කොල්ලේක් ඒ වෙනුවෙන් කරන්න ඔනේ දේවල් ගැන video දානවා. එත් කෙල්ලෙක් smart වෙන්නේ කොහොමද කෙල්ලෙක් තමන්ගේ පෞරුෂය හදා ගන්නේ , ගොඩනගා ගන්නේ කොහොමද කියලා කවුරුත් හරියට විස්තරයක් තියන video එකක් දාලා නෑ. පුලුවන් නම් කෙල්ලෙක් කොහොමද පෞරුෂය හදා ගන්නේ කොහොමද ඒ වෙනුවෙන් කරන්න ඔනේ මොනාද කියලා video එකක් දාන්නකෝ.... plzz.... 😁
Bohoma sthuthiy sahodaraya ubata godak pin pit eka hitaham 👍💯
පට්ට ගැම්මක් බන් ❤
මටම කිවිවා වගේ ඇත්තටම ගොඩක් වැදගත් මගේ ජීවිතය හදා ගන්න
එල බ්‍රෝ. මාත් බලාපොරොත්තු වෙන්නේ ඒ ටිකම තමයි. ජය වේවා සහෝ...
සුපිරි වැඩක්.....subscribe nuth kara🤩
Thank you brooo... ❤️❤️❤️
Ahamben patta chanel ekk ahu una..ela ..
Ela ela Thank you brooo ❤️❤️❤️
I don't know how you made this content.but seriously it is amaizing.thanks for this vdo.all the best.!
Thank you bro...All the best ❤️
supiri video ekakk . hadawathatama wadinna katha kara ...
Thank you bro ❤️ ජය වේවා සහෝ
Ptth aiyh💪supiri🤟
ගොඩක් වටිනවා...❤️👍
make my dream a reality one day. thanks for your advice.
සුපිරි කොල්ලො කියලා වැඩක් නෑ ලොකු දෙයක් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි පිං සිද්ධ වෙනවා 🙏
එල බ්‍රෝ..ජය වේවා❤️❤️❤️
නියමයි යාලුවා.👍
Pattama Video ekak Machn!!!!!
Thank you bro ❤️
ඉක්මනින් තව තව විඩියෝ ඔනී 😍😍😍😍
ගේනවා සහෝදරයා ❤️
තැන්ක්ස් බ්‍රො දිගටම කරන්යන්න.
Thank you bro..❤️
සුපිරි බන් .... 🤩🤩🤩 thank ban
එල බ්‍රෝ...Thank you ❤️
ඉතාමත් වටිනා විඩියෝ එකක් අයියේ සුපිරි ආ🔥
Very good advice Bro 👍👍👍👍
Thank You Very Much !!!! ❤️👍
Teaszy life supiri video eka bro. Unlike karana un ponnayo Wenda aethi bro
Thank you bro ❤️ . Man ewa ganan ganne ne bro ubala wage vachanekin hari bokkkenma support ekak mata dena kollonge like godak thiyanwa mata.. ❤️ ❤️ ❤️
@@triggytalks6068 aniva bro uba vage mole thiyena kolla ada smaj adui bro me vage thawa video s daapn kolla api aniva blanava. Dan inna kollo meva balala hari hadei ne bn pirimi kame watina kama dannathi kollo inne me vage video ekak bala hari hadenava nm echchari apita one shoo☺👍🔥🔥
@@triggytalks6068 bro mn nm subscribe kara bro. Mn yaaluwanta kiynnm. Ube chanal ekata ekenma support eka denava bro💪💪🔥
@@pasinduavishka1328 Thank you machan ee vachana tikata. mahansi wela karana vdo eke value eka uba wage ekek hari hariyatama hoyaganna ekama mata godak watinawa ban. eka mawa encourage karnawa. Thank you in advanced bro ❤️
Ela bro ubata budhu saranaii🙏
Patta macha godak dewal jiwithta gthha..
Ela ela broo. ekama thamai mn hope karanneth.. Jaya wewa!!! 👊👊👊
thank u saho....hadawathinma kiwwe 🔥👌
Thank you bro. ❤️❤️❤️
Niyamai kollo..superb thawa idiriyata karanna ..jaya wewa
Thanks machan vachan tikata.. 💪 ubatath jayama wewa!!!
Patta 💓🔥
Thank you bro ❤️
Mama tikak mahatha kota කොල්ලෙක් mcn , eka mage personality ekata balapanawada bn?
Video eka patta aaaa❤️🔥 Hoda hair oil ekak kiyapnko ganna
machan man nam recommend karanne pol thel thama ban. ekata monawada manda wagayak daala hadapu bandayak mama ganne. ekata semath adu wenawa. kes sudu wenneth ne. mama heta poddak eka hoyala balala ubata dannam, uba hadaganna kemathi nam..
Mata oni kondeta hoda shine ekak suwadath dena oil ekak 😀
@@denuwanchandupa5796 aaaa 😂 Bro , Argan oil, Macademia oil
, Loreal extraordinary oil kiyana oil godak kattiya recommend karanwa. ( hebei machan man gaala nea ) suwada enna nam man ara pol thel case ekata nawarathna oil binduwakuth mix karala gaanawa ban 😁 . pure coconut oil tharam monawath hariyanne ne. prashne smell eka thama. nawarathna weden goda dagannawa mama 😁 😁 . uba kemathinam ara oil tika try karala balapan.
Thanks bro ❤️🔥
Link Kesha hair oil eka gapan.
සුපිරි.❤
තැන්ක්ස් සුපිරියක් මේක❤️
ගොඩක් වටින video එකක් ❤️❤️
ගොඩක් ස්තූතී ❤️❤️❤️❤️❤️❤️
උබ නම් මැනිකක් බන්
අය්‍යා බොහෝම ස්තූති ❤️
Niyami😢 math parsneka inna medwass Wala labuna dewal hema deyak ma eka mohothin Nathi wela antha asrnai mn welawe
Best motivation bro keep it up 👍!!!!
Thank you bro ❤️
Ade eka fatta 🇱🇰💫
Thank you bro ❤️
Patta bro❤️❤️
Thank you bro ❤️
Ado eka patta bn 🙏🙏❤️
Thank you bro.. ❤️
gammak.....💪💪💪🤘🤘🔥🔥💯💯💯💰💸💸🚀
Patta gammk bokkh enne❤️
Ela ela broohhh ❤️❤️❤️
Man wenuwanen ma hadapu vedio ekak ayya ❤😊
තෑන්ක්ස් බ්‍රෝ.. ඔයාට පිං.
පින් මොකටද බ්‍රෝ. ගොඩ දාගනින් ❤️❤️❤️
Puthe oya matama kenek .me seerama matama karapu video ekak .Mama kohomada thnks karanne.mata meeka uwamana une mage puthata denna .eya meeka balala hitha hada ganeewi godak pin mage puthata.mamath Amma kenek
This is 100% true. Eth lankawe gym yana kollanta witharalu ban personality thiyenne. Lankawe ea wage eunwalu kello hoyanne...
Lankawe sippi keli form karana ewunta mewa thereida manda ban LOL Video eka patta superb bro.
uba kiyana kathwa aththa bro. man kiyanne apita anunge dewal walin wedak ne ban. api gena minissu hithanne kohomada eyaala kiyanna monwada kiyala hitha hitha inna welwak ne bro me life eke.. ewa gena care kana wenuwata api ape gamana yanna mahansi wenna oone ban..ube feedback ekata thanxx machn. good luck bro
Seravatama ban marath ahama hetuva vana kanak akka mava sasadala baluva Dan තමා taranne mama varade keyala
බොක්කටම වැදුන ආ.....👍👍👍
එල බ්‍රෝ. නියමයි...එහෙනම් දන්නවනේ කරන්න ඕනෙ දේවල් ටික...❤️
Patta bro.sthuthii machan.
Thank you bro...
මාර ගැමිමක් ආවෙ බන්
Mchn video eka super thnks bokka.
Thank you bro 😍
නියම අදහස් ටිකක් 👍💪❤️
වටිනවා ගොඩක්
Thank you brooo.. ❤️
Thanz brother .......💪💪💪💪💪💪 godak dewal igena gatta.💪💪💪💪👍
ela ela brooo ❤️❤️❤️ 👊👊👊👊👊👊
වටින විඩියෝ එකක්
superb....!
වටිනව❤️
Thank you bro ❤️