කෙල්ලෙක්ව ඉරිසියාවෙන් පිස්සු වට්ටන්නේ මෙහෙමයි | Make Your CRUSH want you! Sinhala | Triggy Talks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 606

  • @tharindusampath692
    @tharindusampath692 4 ปีที่แล้ว +210

    උබ හරි බන්.. මන් කෙල්ලෙක් පස්සෙන් ගියා මාස 8ක් විතර.. කොච්චර ඇහුවත් කියන්නේ මාව දන්නෙ නෑ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න කියලා.. අන්තිමට මටම එපා උනා...දැන් මම එකිට පේන්නවත් යන්නෙ නෑ.. දැන් මම මගේම ඉලක්කයක් හදාගෙන දෙවෙනි පාර A/L Exam ලියනවා..😀

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +39

      සුපිරි බන් සුපිරි..කරගෙන ගියා වගේ එකෙන්ම ගැම්මට එහෙම්මම කරගෙන යමන් උබේ ඉලක්කයට උබ යනකන්. එතකොට ඔය ඕන කෙල්ලෙක් උබව හොයාගෙන එනවා බ්‍රෝ...❤️❤️❤️

    • @dinethmadurage7804
      @dinethmadurage7804 4 ปีที่แล้ว +7

      anna hari mchn good luck broo

    • @පැරා-ඟ8භ
      @පැරා-ඟ8භ 4 ปีที่แล้ว +6

      Ekenm aniwaa goda palayan bn kello newe bn jiivithee kiyannee

    • @judekaushan1262
      @judekaushan1262 4 ปีที่แล้ว +3

      Kollonee gamenee

    • @sditech8178
      @sditech8178 4 ปีที่แล้ว +2

      අැත්තනෙ ඔය මූණ දැක්කම කෙල්ලෙක් යාළුවෙනවැයි
      😆😆😆😆😆😆😆😆😆😆

  • @sashirash3240
    @sashirash3240 4 ปีที่แล้ว +66

    අත්දැකීමෙන්ම උඹ කියපු කතාව ඇත්ත සහෝදරයා
    උන් පිස්සු වැටෙනවා එත් ඒවෙනකොට උන්ව ජීවිතයට අනවශ්‍ය දෙයක් වෙනවා

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +6

      අන්න හරි බ්‍රො... මේ ඉන්නේ තව අත්දැකීම් තියන කොල්ලෝ ❤️

    • @prabathvishwa4289
      @prabathvishwa4289 3 ปีที่แล้ว +3

      සිරා වට පන වගෙ හිටියත් දෙකයි පනහට වැටෙනව බ්න් හිතන්න්නවත් හිතදෙන්නැ එතකො ට මට ත් experience තියෙ බ්න්

  • @abishekbandarage6504
    @abishekbandarage6504 3 ปีที่แล้ว +31

    උබ කියපු කතාව බොක්කටම වැදුනා මචං..සුපිරි කතාවක් බම් ඒක..ලොකු උදව්වක් බම් උබ කියපු දේට..🙏💚

  • @prabodhalakshan2468
    @prabodhalakshan2468 4 ปีที่แล้ว +51

    අඩේ උබ පට්ටෙට මෝටිවේට් කරනව බ්න් මේක සෑහෙන්න වටිනව බ්‍රෝ ❣️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතී බ්‍රෝ. කොල්ලන්ට බොක්කටම වදින්න දීලා තියෙන්නේ... ආදරෙයි ❤️

  • @rishirathnayake3829
    @rishirathnayake3829 4 ปีที่แล้ว +20

    හැඟීම් වලට, දැනීම් වලට සහ අභියෝග වලට වලට වහල් වෙන්න එපා කොල්ලනේ... උත්සාහය, උනන්දුව සහ කැපවීම තුල ජීවිතය ඉදිරියට ගෙන යන්න උත්සාහ කරන්න... ඔබ ‍යනු ඔබම මිස තව කෙනෙකු නොවන්න... පතලකින් ලබාගන්නා ලද සාමාන්‍ය මැණිකක් සහ ඒයම නැවත ඔපදමා නිමකළ පසුව ලැබෙන වටිනාකමත්, ඉල්ලුමත් ඔබේ ජීවිතයට ආදර්ශයක්, උපමාවක් කරගන්න... ඔබට ජය! ❤️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +3

      නිවැරදි නියම වචන ටිකක් හිතට වදින. ස්තූතී ගොඩක්. ඔබටත් ජය ❤️

    • @ShihanAmandaAmanda-rm4vl
      @ShihanAmandaAmanda-rm4vl 5 หลายเดือนก่อน +1

      සුපිරි වචන ටිකක් බන් උබ හරි

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 4 ปีที่แล้ว +8

    මමත් ඔය situation එකේ ඉන්නෙ සහොදරයා .. වැටෙන්න ඕන උපරිම වැටුනා.. කොහොම හරි මමත් ගේම් එකක් ගහනවමයි...
    මොනා උනත් සහොදරයා ඔබට ජය..❤
    කොල්ලොන්ව නැගිට්ටවන්න ඔය වදන් මාර sensitive ඒවගෙන් අපේ උන් ගොඩක් ගොඩ යනවා ඇති..
    Thnks අයියා❤️ බුදුසරනයි ..
    ජයවේවා ❤

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      නියමයි බ්‍රෝ.😍 උබ නියම ගැම්මේන් ඉන්න කොල්ලෙක්. මිනිහෙක් වැටෙන්නම ඕනේ අයේ වැටෙන්නේ නැති වෙන්නම නැගිටින්න. උබට ඒ ගමන අනිවාර්යෙන්ම යන්න පුලුවන් බ්‍රෝ. බුදුසරනයි..!ජයම වේවා ❤️

    • @sureshpriyankara2926
      @sureshpriyankara2926 4 ปีที่แล้ว +1

      @@triggytalks6068 දැන් මේ ඉන්නෙත් වැටිලා සහොදරයා.. ඒත් ඉක්මනින්ම නැගිටිනවා.. නැගිටින්නම වෙනවා .. මනුස්සයෙක් වැටෙන එකේ වේදනාවක් තෙරෙන්න .. තමන්ට වෙන්න ඕනම නැ ඒකට නම්‍යශීලී හිතක් එක්ක සානුකම්පිත හදවතකුයි .. නිහතමානී මනසකුයි තියෙන්න ඕන අයියේ.. ඒක ඔයාට තියෙනවා.. දැක්කද කියලා තිබ්බ වචන ටික මට 😍 නැගිටින්න මාර හයියක් සහොදරයා ...
      එදා කමෙන්ට් එහෙකිනුත් කිවා.. කොච්චර දියුනු උනත් මැනික ඔය නිහතමානි කම.. නැතිකරගන්න එපා.. දෙන විදියට තමා ලැබෙන්නේ ඒ නිසා මේ කොල්ලො වෙනුවෙන් කරන කියන ඒවට , කඩා වැටුන හිත් හැදෙන්න දෙන වචන ටිකට ආදරෙයි ❤ඒ වගේම ඔයාටත් ලැබෙයි ලෙසටම ... දිනෙන් දිනම ජය වේවා.. ගොඩයනවා අයියේ ඔයා..❤ තෙරුවන් සරනයි සහොදරයා ❤ ජයම වේවා.. අපි ඉන්නවා එකට 💪💪💓

  • @පැරා-ඟ8භ
    @පැරා-ඟ8භ 4 ปีที่แล้ว +7

    ඒ බොක්ක සිරාම බන්...දුන්න සප් එකනම් එලම සුපිරිම...Thanks බන්...like ekakuth damma siraamaa bn kathawaa

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      ස්තූතී බ්‍රෝ වචන වලට... එල!!! අහුව වගේම හිතට අරගෙන ගෙමක් ගහපන්. ජය සහෝ ❤️❤️❤️

    • @පැරා-ඟ8භ
      @පැරා-ඟ8භ 4 ปีที่แล้ว +2

      @@triggytalks6068 අනිවා...

  • @AroshIduwara-o6c
    @AroshIduwara-o6c ปีที่แล้ว +2

    Hi all
    මෙ video එකෙ තියන ඔක්කොම ඇත්ත මම use කරපු ඔක්කොම මෙතන තියනවා ..මම මෙ video එක recomand krnw .thnk ayiya videos ek ptt wtinw ..❤😊

  • @nadun19
    @nadun19 4 ปีที่แล้ว +11

    සුපිරි මචං...❤ අපේ කොල්ලන්ගේ ගැම්ම හදාගෙන ඉස්සරහටම යමු සෙට් එකම..💪

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම..චැනල් එකේ ටාර්ගට් එක ඒක. එකෙන්ම සෙට් එකත් එක්ක ඉමු. ආදරෙයි බ්‍රෝ ❤️❤️❤️

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 ปีที่แล้ว +36

    කාලෙකින් 👌ආතල් එකට වගේ බැලුවා කෙල්ලො ගැනම නැතුව ජීවිතයට වෙන වැදගත් දේවලුත් ඕන ඈ ✌️❤️😍

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +9

      එල බ්‍රෝ..😍ගොඩක් ස්තූතී. විඩියෝ එක අවසානේදී කොල්ලන්ගේ ජීවිතේට දෙයක් එකතු කරන්න තමා මේකෙදිත් උත්සාහ කලේ සහෝ...❤️❤️❤️

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 4 ปีที่แล้ว

      @@triggytalks6068 👌😍👊

  • @Navi__712
    @Navi__712 3 ปีที่แล้ว +4

    මෙක ඇත්ත කොල්ලො අනිවා එතකුට උන් මෙලො රහක් නැ බන්😒

  • @deepanabandara2421
    @deepanabandara2421 4 ปีที่แล้ว +4

    Thanks bro,♥️💪 හිතට ලොකු සහනයක් මේ video එක.🤘

  • @hashankavishka4579
    @hashankavishka4579 4 ปีที่แล้ว +6

    මචන් මන් බූට් එකක් කාලා ඉන්නේ.මන් අවුරුදු 2ක් ආදරේ කලා.එයාට කෙනෙක් සෙට් වෙලා මාව දාලා ගියා.පස්සෙන් මේ අද වෙනකම් අඩ අඩ ගියා මාව දාලා යන්න එපා කියලා.මෙච්චර ආදරේ කරපු මාව දාලා.දුකින් හිටියේ.මේ විඩියෝ එක පට්ට මගේ හිතට මැරෙන්න වැදුණා 🙏🙏🙏

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      එල බ්‍රෝ එල. කරල තියන විඩ්යෝස් ගොඩක් ඒවා අනාත උන කොල්ලන්ගේ මොරාල් අප් කරන්නමයි කරලා තියෙන්නේ... හිමීට ඒවත් බලලා දෙයක් දාගනින් හිතට..එහෙනම් අදම ගේම පටන් ගන්න තියෙන්නේ. 👊 අත ඇරලා දාපන් ඔය යන උන්ව. දවසක් එනවා බ්‍රෝ ගිය උන් ආයේ පස්සෙන් එන..ජයම වේවා ❤️

  • @සනා
    @සනා 3 ปีที่แล้ว +3

    අනිවා බ්‍රෝ........ ආයෙ මම නම් යන්නෙ නෑ මේ වීඩියෝ නියමයි

  • @kasunchaturanga4772
    @kasunchaturanga4772 3 ปีที่แล้ว +1

    මේ video එකනම් පට්ටම video එකක් අයියේ.thanks අදහසක් දුන්නට.ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා

  • @Pramudisanka
    @Pramudisanka 4 ปีที่แล้ว +2

    😘😘සුපිරිම සුපිරි motivation video එකක්,,,ප්‍රාර්ථනා කරනවා මේ youtube chanel eka trending වේවා!කියලා

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී සහෝදරයා. ජය වේවා!!! ❤️😘

    • @Pramudisanka
      @Pramudisanka 4 ปีที่แล้ว +1

      @@triggytalks6068 උබටත් ජයෙන්.. ජයම!! වේවා!

  • @anjanayasiru5308
    @anjanayasiru5308 2 ปีที่แล้ว +2

    ගැම්මක් සහො ඒක නම්

  • @pamodpurna
    @pamodpurna ปีที่แล้ว +2

    Adeee ube adahasnam supiri kollo😍

  • @naturedudex
    @naturedudex 3 ปีที่แล้ว +2

    mewane yako real motivational videos. meewa patta wadagath dewal minissunta maga arena. content quality eka superb! jaya. digatama one

  • @sheharashawinda2213
    @sheharashawinda2213 4 ปีที่แล้ว +3

    Sira kthawa bn,mge kellat mawa dn maga arinwa bn ,dn aluth ekek innw eyta,uba kiyn විදිහට wada krnn one bn,එතකොට eyta irisiya hithei ne bn

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      aniwaryenma..machan thaw dethun paarakma ahapan..ubata me kiyala thiyana de deep meaning eka therewi brooo...

  • @user-hi4fs2yw7m
    @user-hi4fs2yw7m 4 ปีที่แล้ว +3

    සුපිරි bn patteta hithata waduna adarei saho

  • @tour2880
    @tour2880 2 ปีที่แล้ว +2

    Video dana eka nawattana epa chanel eka krnna digatama aiye 🧡👍

  • @madushandisanayaka314
    @madushandisanayaka314 4 ปีที่แล้ว +4

    Thanks saho .kana haraha moletama weduna .ubanan.deiyek nemei bn dewaalayak .hithta ena sathutata kiyannna wachnath ne bn saho.idiriyama yanna suba pethum🔥💯👍

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      ela ela wenna oone ekama thama. hithata weduna wagema gemak gahapan ekenma...adarei broo ❤️

  • @rajithajayasundara7400
    @rajithajayasundara7400 4 ปีที่แล้ว +2

    Supiri bro 2 parak baluwa.thawa one❤️❤️❤️👍💙

  • @dulshanjayaruwan4731
    @dulshanjayaruwan4731 4 ปีที่แล้ว +3

    අපි වෙනස් උනේ උබ හින්දයි අයියේ....බුදු සරණයි ...

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      එල බන් මලයා. අවන්කවම සතුටුයි උබලා බොක්කෙන්ම තියනදේ කියනකොට. බුදුසරණයි සහෝ ❤️

    • @ක්රිකට්ආගමක්විය
      @ක්රිකට්ආගමක්විය 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🔥🔥🔥🔥

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      @@ක්රිකට්ආගමක්විය 😘😘😘

  • @KaveeshaMadushan-yr5gh
    @KaveeshaMadushan-yr5gh 8 หลายเดือนก่อน +1

    ගැම්මක් කොල්ලො ❤🎉

  • @Hasquva
    @Hasquva 4 ปีที่แล้ว +6

    🤭ඔන්න කොල්ලො එක මරැ මොනවා උනත් පට්ට ඉතිම් හිතට වැදුනා ආයෙත් මෙහෙම විඩියො අරන් එන්න සහොදරයා ❤️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      එල බොක්ක..අනිවර්යෙන්ම...ස්තූතී සහෝ ❤️❤️❤️

  • @asithadhananjaya4764
    @asithadhananjaya4764 4 ปีที่แล้ว +5

    Aiye supiri ...patan gannawanam danma patan ganna one....adarei aiye...❤️❤️❤️...thanks a lot....

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      ela ela brooo..aniwaryen gemak gahapan.. update ekak daapan.. jaya wewa ❤️❤️❤️

  • @dikshandimuthu9180
    @dikshandimuthu9180 4 ปีที่แล้ว +4

    සුපිරි Brother👍

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      Thank you brooo.. ❤️❤️❤️

  • @janakamadushanka3330
    @janakamadushanka3330 4 ปีที่แล้ว +3

    Niyamai brother kellekgen set wenna ahanna tips tikak dapanko tikak presanelty widihata ahanna puluwan

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      brooo uba me video eka beluwada..eka ubata set da balapan...
      th-cam.com/video/LEs63Xewews/w-d-xo.html

  • @akasharuna6631
    @akasharuna6631 3 ปีที่แล้ว +2

    ඒක නම් full motivation අයියා❤️

  • @mkvlog4142
    @mkvlog4142 4 ปีที่แล้ว +2

    Godaaaaaaak pin aiyeee...tawa me wage video ekak අනිවාර්යයෙන්ම upload karanna...godaaaaaaak pin...❤️❤️❤️🤝🤝🤝

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ela brooo...👊 adarei ee vachana tikata..meken deyak life ekata dagaththanm athi..Jaya wewa sahoo ❤️❤️❤️

  • @mathishaisuru610
    @mathishaisuru610 4 ปีที่แล้ว +3

    බොක්කට වැදිල බොක්ක ගැලවිල ගිය බන්😍😍😍😍😍

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      එල එල වෙන්න ඕන දේ ලෙසටම වෙලා තියනවා 😍. ජය වේවා බ්‍රෝ ❤️❤️❤️

    • @mathishaisuru610
      @mathishaisuru610 4 ปีที่แล้ว

      @RusH 😂😂😂😂😂😂

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      @RusH එලියේ RUSH වරහන් ඇතුලේ RUSH 😂😂😂

  • @rasaraheshan1431
    @rasaraheshan1431 4 ปีที่แล้ว +4

    අඩෝ මෙන්න මෝටිවේශන්
    නියම මෝටිවේශන් එකක් නේ මේක සුපිරියි

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ස්තූතී බ්‍රෝ. ජය වේවා ❤️

  • @maduranga12
    @maduranga12 ปีที่แล้ว +1

    Maru video eka සහෝදරයා

  • @PathumDeeptha-o1i
    @PathumDeeptha-o1i ปีที่แล้ว +1

    බොහොම හොඳයි වැඩසටහන😊😊

  • @saditha4948
    @saditha4948 3 ปีที่แล้ว +2

    Supiri video ekk kollo ♥️✨

  • @ruchirajayawardana696
    @ruchirajayawardana696 3 ปีที่แล้ว +4

    සුපිරි කතාවක් අයියේ 😍

  • @VirendraDilshan
    @VirendraDilshan 5 หลายเดือนก่อน

    කෙටියෙන්ම කිව්වොත් Excellent 💪❤

  • @smlyrics2455
    @smlyrics2455 4 ปีที่แล้ว +1

    Niyamai machan elhma kella daala giya a point eka allagena man dan godak wenas wenna uthsaha karranawa .. eyata mawa dakkama aparade kiyana mattamata danatamath podda podda puluwan wela thiyenawa.. me video eka pattetama set una mata .. elhmai jaya wewa ❤️❤️❤️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ela brooo niyamai.. ehema thama negitinna oonee. meka ahala sup ekak aragena goda daaganin.. jaya wewa brooo ❤️❤️❤️

  • @ashandevinda7228
    @ashandevinda7228 3 ปีที่แล้ว +2

    Niyama katava . Hitatama vaduna. Mat dn oya vage💪💪

  • @sameeranuwan0317
    @sameeranuwan0317 4 ปีที่แล้ว +4

    BRO නාදුදන කෙල්ලෙක් සෙටි කරගන්න ටොක් කරන විදිහ ඉලග විඩියෝ එකින් ඔනිමයි හොදේ ♥♥♥♥

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      brooo උබ මේව බැලුවේ නැද්ද
      th-cam.com/video/PAsCnXfhBx8/w-d-xo.html
      th-cam.com/video/OgpzwO5iMUo/w-d-xo.html
      th-cam.com/video/BllW6Kq1NC8/w-d-xo.html

    • @sameeranuwan0317
      @sameeranuwan0317 4 ปีที่แล้ว

      ඔවා කි පාරක් බැලුවද කතාවට සෙටි කරගන්න හැටි අහන හැටි තව එකකින් කරමු.

    • @sameeranuwan0317
      @sameeranuwan0317 4 ปีที่แล้ว

      මට හමිබඋන සුපිරිම චැනල් එක.සතියකට එකක් වත් ඔනි

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      එල බ්‍රෝ. ඉස්සරහට අරගෙන එන්නම්...ගොඩක් ස්තූතී දෙන සප් එකට...ජය වේවා 🔥🔥🔥

  • @hirugimhana7934
    @hirugimhana7934 3 ปีที่แล้ว +2

    Machan thanks .uba mawa wenas kara.thanks ..ubatada good luck machan

  • @kasundissanayake3405
    @kasundissanayake3405 4 ปีที่แล้ว +2

    Supiri machan ❤️❤️❤️ uba mt ma widihata udau karannawa machan adari bokkh ❤️❤️❤️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      Thank you brooo.. Ela ela gana thiyana deyak uparima ganin..Jaya wewa.. ❤️❤️❤️

    • @kasundissanayake3405
      @kasundissanayake3405 4 ปีที่แล้ว

      @@triggytalks6068 ❤️❤️❤️ mt godak watinawa bokkh 😍😍😍 😘😘

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ela brooo elaa..adarei....😘❤️❤️❤️

  • @travelmemo5529
    @travelmemo5529 2 ปีที่แล้ว +1

    මෙක ඇත්තම කතාවක්. මේ විදියටම මට වෙලා තියනවා. මේ විදියටම මන් කරලත් තියනවා. විස්වාස කරන් නැතුවෙයි. කෙල්ලො බලෙන් ටොක් වෙන්නේ දැන්

  • @SadaruSadaru-p3v
    @SadaruSadaru-p3v 3 หลายเดือนก่อน

    Kiyann wachana na bn patta gammak awae adaidanma patana gannawa ❤💪👌

  • @shehanm3319
    @shehanm3319 4 ปีที่แล้ว +1

    Crush eken ignore wela chater wela inna time eke thama me video eka dakke thank you!!!!!!!!!!!!!❤️💪🏻

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ehenam kollo hodama welaawa me motivaton ekata...❤️

  • @mAsk-mp7xo
    @mAsk-mp7xo ปีที่แล้ว

    අර පස්සෙ එනවා කියපු message එක ආවට පස්සෙ මට පොඩ්ඩක් වැරදෙන්න ගියා
    ඒත් මම ඒක හරිගස්සගත්තා.මට ඇත්තටම මම ගැන සතුටුයි .

  • @viveksanjaaan8276
    @viveksanjaaan8276 4 ปีที่แล้ว +2

    ඒකන්ම් බොක්කටම❤️ වැදුනා 😍

  • @vidunhansindu
    @vidunhansindu 4 ปีที่แล้ว +3

    Nice video keep it up bro ❤️🙉

  • @tlcreations5271
    @tlcreations5271 4 ปีที่แล้ว +3

    සුපිරි බ්‍රෝ❤

  • @SurangiK
    @SurangiK 11 หลายเดือนก่อน +2

    Patta bn😊❤

  • @asithapradeep5623
    @asithapradeep5623 4 ปีที่แล้ว +1

    Supri machan voic ekath patta balagena hitiye video ekak danakam

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      elaa brooo Thank you..Jaya wewa!!!

  • @dimuthulakshan7743
    @dimuthulakshan7743 4 ปีที่แล้ว +3

    අඩේ ඒක මාර වටිනවා...💗💪

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතී බ්‍රෝ ❤️❤️❤️

  • @ajithweerabaddana4782
    @ajithweerabaddana4782 2 หลายเดือนก่อน

    අපි අත්හදා බලලා සාර්ථක වෙච්ච දේවල්😂😂😂
    ආතල් එකට වීඩියෝ එක බැලුවෙ. ඒ කාලෙ මතක් උනා. මට වඩා වයසින් වැඩි අයියා කෙනෙක්ගෙන් තමයි ඔය උපදෙස් ගත්තෙ. දැන් අවුරුදු විසි ගානක ලමයි ඉන්නවා. මට වයස 49යි😂😂😂😂

  • @sachindulshan2531
    @sachindulshan2531 4 ปีที่แล้ว +2

    Video eka supiri broo..💞🤙🏻👍🏻

  • @mesithaekanayake
    @mesithaekanayake 4 ปีที่แล้ว +12

    අම්මෝ කාලෙකින්.. මං බැලුවා කෝ කියලා.... ආදරෙයි .
    😜

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      බ්‍රෝ ගොඩ කාලෙක්න් නේන්නම්.. ආදරෙයි.... ❤️❤️❤️

  • @vimukthidilshan782
    @vimukthidilshan782 4 ปีที่แล้ว +11

    හැංගුණු මෝටිවෙිෂන් එකක් ....තියෙන්නේ ...💪❤️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      ආයේත් අහලා..ඉවරවෙනකන්ම අහන්ම ඕනේ බ්‍රෝ..අහලා ටිකක් කල්පනා කරන්නත් ඕනේ ❤️

  • @malishadilshan1632
    @malishadilshan1632 4 ปีที่แล้ว +4

    ඔය කෙල්ලන්ට invest කරන කාලය තමන් වෙනුවෙන් invest කරලා කට්ට කාලා ගේමක් ගහල land cruiser v8එකකින් හරි range rover වාහනයකින් ඒකි ඉස්සරහට ගිහින් බහිනකොට එතනම සිහි නැතිවෙය් බං උන්ට උඹලව දැකලා

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම බ්‍රෝ 👊👊👊

    • @heshan578
      @heshan578 3 ปีที่แล้ว

      mercedez benz cla 45

  • @lakshannuwanga1342
    @lakshannuwanga1342 2 ปีที่แล้ว +1

    උබනම් gammak බ්‍රෝ 🤙

  • @cyborg-girl8696
    @cyborg-girl8696 4 ปีที่แล้ว +7

    Hello I'm a girl, honestly I won't be jealous 😂 I'll be happy for him..👌
    Anyways this is a great video about positivity. Keep up the good work bruh !!!

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +4

      Thank you for the comment and understanding the deep meaning what I tried to say ❤️. I think this is the best way to convince anyone who messed up with the partner and think whole life is gonna be a hell..😃

  • @prabathvishwa4289
    @prabathvishwa4289 3 ปีที่แล้ว +15

    මාත් යාලුවෙක වත් නැති කොලෙක් බන් හැමදාම ඉස්කෝලෙ frist පේලියෙ හිටිය ඉගන ගන්න සීන් එකෙ හිටිය කිසිම කෙල්ලෙක් කතාකරන්නෙ වත් නැති දෙකයි පනහෙ කොල්ලෙක් බන් දැං සෑහෙන වෙනස් බන් තව ටික කාලයයි අපි දුප්පත් එක නිසා කිසි ස්ට්‍යිල් එකක් කරන්න බෑ බන් අපි දුපපත් හැබැයි දැන් හැදිල ඉන්නෙ බන් තව ටික කාලයයි කෙල්ල සෙට් වෙලා ජීවිතෙ ලස්සන වෙයි කියල හිතනව අනිව හරිගියපු ගම න් මෙ නමින් මැසෙජ් එකක් දානව බොක්ක උබ තමයි මගෙ මොරාල් එක හැදුවෙ බොක්ක මං දිය වැඩියා කාරයෙක් වගෙ බන් පල්ල්වෙලාම එපා වෙලා ඉන්නෙ

    • @aurora0534
      @aurora0534 9 หลายเดือนก่อน

      🤔🤔🤔 හරිද වැඩේ

    • @MhdMhd-bd3wn
      @MhdMhd-bd3wn 9 หลายเดือนก่อน

      😊🤭

  • @stepa105
    @stepa105 4 ปีที่แล้ว +6

    මටනම් කෙල්ලෙක් ගැන හිතලා කාලය නාස්ති කරන්නේ නැ. මගේම අරමුණකට මන් වැඩ කරනවා

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      නියමයි කොල්ලා 👊❤️

  • @tharindaadhi9294
    @tharindaadhi9294 4 ปีที่แล้ว +4

    Superb!💪💪👍👊

  • @ravindur.6484
    @ravindur.6484 4 ปีที่แล้ว +1

    සුපිරි video එකක් බන්. Thanks bn🔥🔥💯💯❤️

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 3 ปีที่แล้ว

    අඩේ මාරයි බන් උබනම්...උබ මාර පොසිටිව් කොල්ලෙක් බන්

  • @maheshtharaka6443
    @maheshtharaka6443 4 ปีที่แล้ว +6

    Your correct bro. Thank you very much 👊😎🔥🔥🔥

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ela broooo...👊 Jaya wewaa ❤️❤️❤️

  • @chinthananudara8222
    @chinthananudara8222 3 ปีที่แล้ว +1

    Supiri video ekak aiye..
    Thaks

  • @janihajaniha9749
    @janihajaniha9749 3 ปีที่แล้ว +1

    🔥😱 හිතට😃 වදින 🏋️ විඩියෝව.
    හොදයි ♥️ සූපිරි 🔥

  • @mrunkown6172
    @mrunkown6172 ปีที่แล้ว +1

    Ub hari sudda🌝🍃

  • @achinthapgamage85
    @achinthapgamage85 2 ปีที่แล้ว +1

    Patta brother ❤️❤️❤️❤️❤️

  • @umeshdaniels7037
    @umeshdaniels7037 3 ปีที่แล้ว +1

    MN nm sub Kala kollo apitama gela Pena kathawak great 👍👍👍

  • @AladdinCreations
    @AladdinCreations 4 ปีที่แล้ว +1

    Eeeka Patta bn ...

  • @yasindukanishka5280
    @yasindukanishka5280 4 ปีที่แล้ว +3

    පින් බන් අයියෙ.🙂🙂🙂😄

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      එල බ්‍රෝ එල..ජය වේවා ❤️

  • @niharapathum5238
    @niharapathum5238 4 ปีที่แล้ว +2

    ෆට්ටම විඩීයොවක් ❤️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ස්තූතී සහෝ ❤️❤️❤️

  • @judemadusanka4151
    @judemadusanka4151 4 ปีที่แล้ว +2

    උබට පුලුවන්ද මචං ඊලග video eka කෙල්ලෙක්ගේ හිත දිනා ගන්න (කොල්ලෝ වැඩ කරන්නේ කොහොමද කියලා) video එකක් දාන්න උබට පිං බං දාපංකෝ.... 😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😂😍😂😍😂😍😂😂😂😍😇😇😇🤣😇😇🤣😇🤣🤣🤣🤣🤣🤣😇

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      මේ ගැන එකක් කලින් කලා බ්‍රෝ..අයේ එකක් කරන්නම් ඉස්සරහට...බලපන්කෝ එක උබ බැලුවද කියලා ❤️❤️❤️
      th-cam.com/video/gtbMHjVxRCc/w-d-xo.html

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 ปีที่แล้ว +2

    කෝ දැන් මේ විදිහට කෙල්ලෙක් දාගත්තු කට්ටිය..😆😆😆😆

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      😂😂😂බලපන්කෝ ඉතින් මූ..විඩියෝ එක බලපු ගමන් කෙල්ලෙක් සෙට් කරගන්නත් බලාගෙන ඉන්නේ 😂❤️👊👊👊

    • @user-km2ch4bv2g
      @user-km2ch4bv2g 4 ปีที่แล้ว

      @@triggytalks6068 hammebn

  • @bandulaamarasinghe2922
    @bandulaamarasinghe2922 4 ปีที่แล้ว +1

    maru hithatama weduna bn ela👍👌👌👌👍

  • @Omiya2003
    @Omiya2003 4 ปีที่แล้ว +6

    Aluth ekak enakal balan hitiye bn
    Mic ekak gaththada bola 🤣✌️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +6

      Thank you sohoo. Gaththa gaththa thopen ehenne nea ehenne nea kiyala karadarene... 🤣🤣🤣😘❤️

  • @ක්රිකට්ආගමක්විය
    @ක්රිකට්ආගමක්විය 4 ปีที่แล้ว +7

    කෙල්ලෙක් නැති අඩුව තදටම දැනෙනවා

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      එකක් සෙට් කරගමු බ්‍රෝ ❤️

  • @janakapriyadarshana216
    @janakapriyadarshana216 4 ปีที่แล้ว +3

    සුපිරියක්✌️✌️🤙👌💜️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී සහෝ ❤️👊🤟🤟🤟

  • @gimanthagimantha6
    @gimanthagimantha6 6 หลายเดือนก่อน

    Thanks brother ❤
    Very important ❤

  • @teaszyhub6199
    @teaszyhub6199 4 ปีที่แล้ว +2

    එල බ්‍රෝ...❤

  • @Shenalfernando23
    @Shenalfernando23 4 ปีที่แล้ว +2

    පට්ට කතාව bun..

  • @dilshanrathnayaka8366
    @dilshanrathnayaka8366 4 ปีที่แล้ว +3

    supiri video ekak. ❤️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      Thank you brooo ❤️❤️❤️❤️❤️❤️

  • @kavindahirushan2063
    @kavindahirushan2063 10 หลายเดือนก่อน

    ම්ටම හදපු video ekk 😌💯

  • @dinukamadusnka5372
    @dinukamadusnka5372 4 ปีที่แล้ว +2

    Atthtma superb...👌❤️👍

  • @Lahiru_Chinthaka
    @Lahiru_Chinthaka 4 ปีที่แล้ว +3

    Ayya ptta ❤

  • @sandeepamadusankamadusanka2647
    @sandeepamadusankamadusanka2647 2 ปีที่แล้ว +1

    Supiri aiye💕💕💕

  • @tharukahettiarachchi5819
    @tharukahettiarachchi5819 4 ปีที่แล้ว +2

    Supiri broh ekh ❤️❤️

  • @sageek2296
    @sageek2296 3 ปีที่แล้ว +1

    Adoo...phrk bn...bokkatama waduna tlk ek...👊👊👊

  • @trailsrilanka9878
    @trailsrilanka9878 3 ปีที่แล้ว

    කෙල්ලො නිසා ජිවිත විනාශ කරගන්නෙපා මමත් මම ටොක් කරන කෙල්ලගෙන් රිජෙක්ට් වෙලා ඉන්නෙ අද ඉදලා උබ කියන විදියට මගෙ අරමුණු වලට යනවා 😎

  • @hnzdin7500
    @hnzdin7500 4 ปีที่แล้ว +1

    නියමයි බොක්ක...❤

  • @tharushadilshan4513
    @tharushadilshan4513 4 ปีที่แล้ว

    Thanx macho loku udaweak🖤🖤🖤

  • @udarasamarakoon9718
    @udarasamarakoon9718 4 ปีที่แล้ว +41

    Mission passed
    Respect +

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      Ela ela broooo..👊 niyami aadarei..❤️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 ปีที่แล้ว +1

    Super බං❤️🤘

  • @SachinthaSadeesha-w6d
    @SachinthaSadeesha-w6d 6 หลายเดือนก่อน

    Supiri aa moletama weduna ee tikanam thawa sipiriyak danakam balan innawa ❤😈🫂

  • @akilapremuth649
    @akilapremuth649 4 ปีที่แล้ว +3

    සුපිරි.....💪👍💪

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ela broe ela..jaya weawaa ❤️👍👊

  • @nisalsandaham750
    @nisalsandaham750 4 ปีที่แล้ว +2

    Ado patta video eka bn thanks❤

  • @randikadamith5594
    @randikadamith5594 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මේ කිව්ව දේවල් 👍