BEST VALUE MEAL FOR YOU! 🌟 අඩු ගානට කොත්තු එක්ක ෆ්‍රයිඩ් රයිස් කමුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2022
  • 🟠 OUR TELEGRAM CHANNEL: t.me/traveltodaysl
    ( Join our Telegram Channel for find Restaurant full menus / Latest Food Offers / Upcoming Video Updates & More.. )
    About Edinborough Fish Sauce
    Made to European standards using only the finest natural ingredients. EDINBOROUGH Fish Sauce is rich in taste and perfect for all types of cooking. Try it, you’ll love its rich, delicious taste. Edinborough Fish Sauce - Fish for the best
    THE FOOD CART CAFE, THALPE
    Open Hours: Everyday 11.30am - 09.30pm
    Hotline: 075 555 5424
    Google Maps: goo.gl/maps/eHwFkXrjMnPgRgYm7
    #seafood #friedrice #restaurant
    ------------------------------------------------
    FOOD PRICES
    Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
    💚 Egg Kottu N Egg Rice with 02 Chicken Kebabs: LKR 1300
    ❤️ Fish Devilled N Egg Large Rice: LKR 1300
    ❤️ Cheesy Chicken Pasta: LKR 980
    ❤️ Hot Butter Cuttlefish: LKR 850
    💚 Devilled Prawns: LKR 1050
    Other Notes‼️
    Parking ✅
    Card Payments ❎
    Delivery ❎
    Seating 12 (Indoor & Outdoor)
    Staff Members : 2 Members
    ------------------------------------------------
    CONTACT US ✉️
    lankatraveltoday@gmail.com
    OUR SOCIAL MEDIA 👥
    Facebook: / traveltodaysl
    Instagram: / traveltodaysl
    CAST
    Executive Producer: Lasith Weerakoon
    Host : Sandaru Bandara Weerasekara
    Producer: Gagana Hirusha
    Assistant Producer: Nisitha Nawanjana
    MUSIC
    Real Feel by LiQWYD / liqwyd
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3wZBENl
    Music promoted by Audio Library • Real Feel - LiQWYD (No...
    Song: LÖVI - Honest
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • LÖVI - Honest (Vlog No...

ความคิดเห็น • 233

  • @Pramod95904
    @Pramod95904 ปีที่แล้ว +86

    මේ වගේ කාලෙක මේ වගේ සාධාරණ prices වලට දෙනවා කියන්නේ සිරාම කොල්ලෙක්.. එකෙන්ම හරියන්න ඕන කොල්ලෙක්❤️💪

  • @shanukaac9358
    @shanukaac9358 ปีที่แล้ว +165

    මේ කොල්ලා ඇවිත් තියන දුර පට්ට. පටන්ගත්තු හැටි ඉදන් බැලුවම❤️

    • @ilovercricket..8879
      @ilovercricket..8879 ปีที่แล้ว +10

      Aniwarenma sagoo patta gaamk gahala methanata awith thiyenne me kolla galle kollek bandage kalin karapu vedio ekakkath thiyenawane meyage kadekata awilla kaama gnna vedio ekak .aakatj bandama thamai aath .me kollata hari ynna oona .maarama saadarana ganakata me kaama wela පාරිභෝගිකයට denne.😊

  • @sahannirmala7567
    @sahannirmala7567 ปีที่แล้ว +181

    ගේමක් ගහලා නැගිටින්න හදන කොල්ලෙක් . සප් එකක් දෙන්න එන්නං . ජය 🎉

    • @manuranaproduction8308
      @manuranaproduction8308 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දවසක හරියන්න ඔනේ ජීවිත 🙂

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +41

    මේ අයියා දිහා බැලුවම පේනවා ගොඩක් අහිංසක කෙනෙක් වගේ.ජය වේවා!

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 ปีที่แล้ว +22

    ඔන්න බලන්නකො හෙට ඉදන් සෙනග එන හැටි. ජය වේවා මචං

  • @radhikadharmarathne9791
    @radhikadharmarathne9791 ปีที่แล้ว +67

    Dawasin dawasa diyunu wenna one. Harima hoda kollek. Banda mula idanma Support eka dunna. Respect banda❤

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම ❤️

  • @Janith12345
    @Janith12345 ปีที่แล้ว +25

    ගැම්මක් තමයි අලුතෙන් ජනියා අලුත් තැනක අලුත් දේවල් මාරම සතුටුයි හරියන්නම ඕනේ ❤️🫂😌

  • @darksham9761
    @darksham9761 ปีที่แล้ว +13

    restaurant එකේ කොල්ලත් පට්ට අහිංසක පාටයි. දෙන්නටම ජය❤️

  • @ravicreates7868
    @ravicreates7868 ปีที่แล้ว +28

    එකට නම් යන්නම ඔනි තැනක් ❤️ නිහතමානි චරිතයක් ❤️

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 ปีที่แล้ว +36

    අම්මට ජනියා නියමයි ආ, සුපිරි කොල්ලෙක් අනිවාර්යයෙන් එනවා අපිත් .

  • @lankakidskitchen
    @lankakidskitchen ปีที่แล้ว +41

    මේ වගේ කොල්ලෙක්ට සපෝට් එකක් දෙන්න down south යන අය මේ restaurant එකට යන්න අමතක කරන්න එපා. ලොකු උදව්වක්.

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම ජනියා කියන්නේ හිත හොද කොල්ලෙක්.. ❤️

  • @harindusenewirathne
    @harindusenewirathne ปีที่แล้ว +26

    අනිවාර්යයෙන් හරියන්න ඕන චරිතයක් 💕

  • @idk91023
    @idk91023 ปีที่แล้ว +15

    උත්සහවන්ත අයියා කෙනෙක් videos කීපයක දැක්කා කලින්.එයාට දියුණු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @around_sri_lanka2017
    @around_sri_lanka2017 ปีที่แล้ว +10

    මේ ගණන් පට්ටම සාදාරනයි ජය වේවා කොල්ලෝ මේ වගේ කලෙක මේම දෙන්නේ කොමද කියලා හිතෙනවා

  • @ytlokka2709
    @ytlokka2709 ปีที่แล้ว +20

    පොඩ්ඩක් marketing පාරක් දැම්මා නේ නොදැනෙන්න , edimbarouge fish souce

  • @sandunijulandani5217
    @sandunijulandani5217 ปีที่แล้ว +8

    හොඳ ගමනක් යන්න සුබ පැතුම්! ආවොත් අනිවාරෙන්ම එන්නම්🤤

  • @thejansandeeparupasinghe4739
    @thejansandeeparupasinghe4739 ปีที่แล้ว +6

    බණ්ඩාට මේ පාර real magic එක අමතක උනා වත්ද 💯❤️

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +3

    මාර් සතුටුයි කොල්ලගෙ ගමන.පැහැදිලියි.❤️

  • @marline9445
    @marline9445 ปีที่แล้ว +12

    Janiya පට්ටම brother ❤️

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 ปีที่แล้ว +24

    හිත හොද අවන්ක අහින්සක කොල්ලෙක්.❤

  • @hawatalk07
    @hawatalk07 ปีที่แล้ว +9

    අවංකයෙක් රැවටෙන්න එපා සහෝදරයා ජය ❤️

  • @dineshsapu777
    @dineshsapu777 ปีที่แล้ว +20

    ඊයෙ අපි කෑව මෙතනින්,කෑම මරු❤

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 ปีที่แล้ว +7

    Ane mee kollata hariyanna one. Good luck. 👏👏👏

  • @minindusadhanjana634
    @minindusadhanjana634 ปีที่แล้ว +10

    බණ්ඩගේ Real Magic එක කොහෙද කියලා බලපු අය මෙහෙට 😅😁

  • @saraabivaleska5491
    @saraabivaleska5491 ปีที่แล้ว +12

    තල්පේ ආවොත් අනිවා එනවා කොල්ලෝ, වැඩේ කියන්නේ කොළඹ ඉදන් එන එකනේ 😕

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +4

    සුපිරි ජයවේවා අයියේ ❤️

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +11

    ඊයේ මම ටැයල් පෙන්නන්න ගියා ඔක්කොම පේල් පට්ට දුකයි අනේ කව්රු හරි මට bike එකයි විල් එකයි පුරුදු කරන්න please පින් සිද්ද වෙයි මම ඉන්නේ මීගමුවේ 😍😍☹️👇👇👇☹️මාර දුකයි මට ☹️☹️පේල් වෙච්ච එකට 👌👌bike එකක් නැතුව මම පුරුදු නොවී 8ගහන්න ගියේ ☹️☹️☹️☹️☹️🙁🙁😬😬

  • @wphchathuranga62d13
    @wphchathuranga62d13 ปีที่แล้ว +26

    Addehh 😍😍😘

  • @thariya8066
    @thariya8066 ปีที่แล้ว +6

    Adee janiyaaa pattaa machooo good luck machn ubata jayen jayama wenna onnee ikmanta colombo walath autlet aka dapankoooo 😍😍😍

  • @Luchi.D
    @Luchi.D ปีที่แล้ว +11

    අපිත් තල්පෙ ගියපු වෙලාවෙන් රෑ කෑම ගත්තා නියමයි👍

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 ปีที่แล้ว +3

    නියමයි හොඳ ගමනක් යන සුපිරි චැනල් එකක් මේ ජය වේවා ❤️🙏

  • @namaltharindu3235
    @namaltharindu3235 ปีที่แล้ว +11

    ජනිය කියන්නෙ බ්‍රෑන්‍ඩ් එකක් වගෙ තමා ඉතින් දැන්.❤❤

  • @CYANIDEBRO
    @CYANIDEBRO ปีที่แล้ว +3

    සුපිරි janiyoo apith davasaka enmm oyage kadeta🔥❤😇

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 ปีที่แล้ว +8

    අඩෝ ගාණ ෆට්ට

  • @malanisuru9027
    @malanisuru9027 ปีที่แล้ว +3

    ජනියාගෙන් කෑම කාපු කෙනෙක් ආයෙ ආවෙ නැත්තම් වැඩක් නැ..කෑම නම් සුපර්..ජයෙන් ජය අයියෙ😍

  • @WWASHIYA
    @WWASHIYA ปีที่แล้ว +20

    අපිත් පොඩිකාලෙ රයිසුයි,කොත්තුයි දෙකම කෑවා එකට😒දැන් දුක තමා

  • @crazy_travelers3750
    @crazy_travelers3750 ปีที่แล้ว +1

    අහින්සක නිහතමානී කොල්ලෙක් ජය වේවා ආපු දුර නම් පට්ට 💛

  • @Akindupetshow_SL
    @Akindupetshow_SL ปีที่แล้ว +4

    සුපිරියක්

  • @sandunsakuranga2204
    @sandunsakuranga2204 ปีที่แล้ว +1

    සුපිරි....🔥🔥🔥

  • @chamarasithum8437
    @chamarasithum8437 ปีที่แล้ว +3

    Ahinsaka hith hoda kollek mewage kollanta udaw karanna one udata enna jaya wewa👌👌👍

  • @sewwandisasikala9387
    @sewwandisasikala9387 ปีที่แล้ว +1

    Mama dakka video walim godak hoda kollek aiye.congratulations.oyge restaurant ak diunuwa wnn one godak hodata

  • @rasikadulani1490
    @rasikadulani1490 ปีที่แล้ว +1

    Onna math oyalath ekak ekathu una man Mara asai oyage chenal ekata. Tevel karane ayta godak wedagath.kata hada harima lashani aiye.aehama damath apita food videos genna oyata vish karanwa aiye.

  • @chamindakumara8025
    @chamindakumara8025 ปีที่แล้ว +2

    සුපිරි ඈ 👍👍👍

  • @gayan759
    @gayan759 ปีที่แล้ว +5

    පන්නිපිටිය වගේ වෙයිද බන් මෙහෙත්..එහේට ගිහින් හැරිලා ආවේ..මහරගම ඉදන්..අපි ඉන්නේ හබරාදුව ..එන්නම් ඉක්මනින්

  • @manuranaproduction8308
    @manuranaproduction8308 ปีที่แล้ว +1

    අඩේ අදත් සුපිරි අයියේ 🔥😍😁

  • @dilhanipriyangika4439
    @dilhanipriyangika4439 ปีที่แล้ว +2

    ජය වේවා...ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +1

    ඒක පට්ට ❤️🙂

  • @Nippastream
    @Nippastream ปีที่แล้ว +3

    Wow janiya ❤️🔥

  • @kusalchamod4042
    @kusalchamod4042 ปีที่แล้ว

    Good luck janiya❤

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว

    Supiri kollek jaya wewa🤟🏻

  • @sewwandisasikala9387
    @sewwandisasikala9387 ปีที่แล้ว +1

    Mamath asai e aiye restaurant ak diunu wnwara.pattama hoda kollel.❤❤

  • @sahanmajor9660
    @sahanmajor9660 ปีที่แล้ว +5

    අනිවාරෙන් උබ දිනනවා අයියේ 💝

  • @shehananjana6310
    @shehananjana6310 ปีที่แล้ว

    සුපිරි kolla 👍

  • @villagekitchen001
    @villagekitchen001 ปีที่แล้ว

    මරු මරු 💪

  • @DilshanNimesh3080
    @DilshanNimesh3080 ปีที่แล้ว +4

    තල්පේ..😍❤️👌

  • @sanjeefoodvlog3264
    @sanjeefoodvlog3264 ปีที่แล้ว +4

    Super Brother 👍👍👍

  • @ljay284
    @ljay284 ปีที่แล้ว +2

    Patta kollek 🎉

  • @thomasdeneth5802
    @thomasdeneth5802 ปีที่แล้ว +1

    Ekanam supiriii...❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os ปีที่แล้ว +2

    Jayawewaa..

  • @jayanisamanmali1909
    @jayanisamanmali1909 ปีที่แล้ว

    අඩේ ඒකනම් පට්ට 😍😍😍

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    superb ❤

  • @kalingahasitha2905
    @kalingahasitha2905 ปีที่แล้ว +3

    Eththatama kemanam patta rasai.👌👌

  • @kavinduhansaka2670
    @kavinduhansaka2670 ปีที่แล้ว +7

    ලාබයි මේ දවස් වලා හැටියට

  • @ruwawin116
    @ruwawin116 ปีที่แล้ว

    සුපිරියක් තමයි .පට්ටම උත්සහාවන්ත කොල්ලෙක් එල අනිවා ගොඩ යනවාමයි

  • @teacherdhanushka
    @teacherdhanushka ปีที่แล้ว +5

    Dawasaka enawamai
    Janiyaa ahinsaka kollek umbata hariyanna oni

  • @danuchan4599
    @danuchan4599 ปีที่แล้ว +2

    Aye resturant ekak dalada kolla...ela ela...

  • @ripgamer1922
    @ripgamer1922 ปีที่แล้ว

    Patta hoda kollek

  • @ishsadeepa9359
    @ishsadeepa9359 ปีที่แล้ว +8

    කොල්ල හදන විදියත් කියලා දුන්නනේ :o

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 😋

  • @tharindusandeepa2559
    @tharindusandeepa2559 ปีที่แล้ว +2

    Ape bodare..😍

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 ปีที่แล้ว +3

    Super.😋😋.

  • @samitha8805
    @samitha8805 ปีที่แล้ว +4

    Banda supiriyak❤️😍

  • @Chooty-017
    @Chooty-017 ปีที่แล้ว +4

    Kawada hari dawasaka yannama one thanak bn apita Enna durai eth enawa kollata sup ekak denna ❤

  • @rvdesilva5506
    @rvdesilva5506 ปีที่แล้ว

    Ela kollek . Kolla aiwaren supiri thanakata enne one.

  • @chameeramadushan625
    @chameeramadushan625 ปีที่แล้ว +4

    oyage recommendation sure kranna ba mokda oyata sponsor karana hama deyakma hodayine

  • @travelwithdil8642
    @travelwithdil8642 ปีที่แล้ว +2

    Patta ane

  • @shakilaperera9075
    @shakilaperera9075 ปีที่แล้ว +6

    අයියෝ මේ සෝස් එකෙන් ස්පොන්සර් කරලා කොයි වෙලෙත් සෝස් එක ගැන කියනවා 😂

  • @kazwicable
    @kazwicable ปีที่แล้ว +5

    Great show, Banda thanks for supporting our young entrepreneurs 👍

  • @abdbro1717
    @abdbro1717 ปีที่แล้ว +3

    Patta patta pang

  • @sewwandisasikala9387
    @sewwandisasikala9387 ปีที่แล้ว +1

    Janiya congratulations

  • @lakshanchathuranga2717
    @lakshanchathuranga2717 ปีที่แล้ว

    Patta place ekak💚❤️

  • @travelwithdil8642
    @travelwithdil8642 ปีที่แล้ว +2

    Super

  • @lahirurathnayake2096
    @lahirurathnayake2096 ปีที่แล้ว +1

    Marketing para supiri🌝

  • @leoabey7214
    @leoabey7214 ปีที่แล้ว

    Try Kiribathgoda Pizza buona..its super

  • @nadeeraasanka6300
    @nadeeraasanka6300 ปีที่แล้ว

    Nice 😍😍😍

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 ปีที่แล้ว +3

    Super b bro super

  • @niroshapple3065
    @niroshapple3065 ปีที่แล้ว +1

    1300 ta නම් පට්ට වාසි...ජය වේවා ❤️

  • @dill5678
    @dill5678 ปีที่แล้ว +1

    Marm kollek mthki prn video ekth ❤️

  • @shavinyanisadi8180
    @shavinyanisadi8180 ปีที่แล้ว

    Super bro

  • @imiacademy9560
    @imiacademy9560 ปีที่แล้ว +2

    Sponsers hambela wage....maru.😉😏

  • @travelwithanaa8599
    @travelwithanaa8599 ปีที่แล้ว

    ඔක සුපිරි

  • @sadeepa6988
    @sadeepa6988 ปีที่แล้ว +4

    Janiya 🙂❤️

  • @dinabro957
    @dinabro957 ปีที่แล้ว +4

    කවද හරි උතුරන්න හරියන්න ඕන කොල්ලෙක්

  • @Cutecouple487
    @Cutecouple487 ปีที่แล้ว +3

    Niyemai

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +1

    Patta

  • @rasikaprasanga1487
    @rasikaprasanga1487 ปีที่แล้ว +2

    Elama boys

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 ปีที่แล้ว

    Ela buwa. Long time no seen banda. What happened bro. I Think BANDA may have given rest to his big stomach. 🇺🇸

  • @hiranthatharidu3158
    @hiranthatharidu3158 ปีที่แล้ว +1

    A capa capa 🌝💖

  • @shavinyanisadi8180
    @shavinyanisadi8180 ปีที่แล้ว

    Jaya wewa👍👍👍🙏🙏🙏

  • @ashiwithanage4220
    @ashiwithanage4220 ปีที่แล้ว +2

    Niyami

  • @namalbro4966
    @namalbro4966 ปีที่แล้ว

    niyamai