BEST Pizza in Colombo | බානා වීඩියෝ වල නැත්තේ මොකෝ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 96

  • @sachinthanirmal2965
    @sachinthanirmal2965 4 หลายเดือนก่อน +13

    ඉස්සර නම් මම බානගෙ පට්ට ෆෑන් කෙනෙක්.
    ඒත් ඌු කරපු එක කැරි වැඩක් නිසා මට වූ එපා වුණා.
    Colombo වීටොස් පීසා එක දාපු අලුත මායි අක්කයි ගියා කන්න කියලා එක එතකොට එළියට tables තිබ්බෙ නෑ. එතකොට බාන තමයි මම හිතන්නේ ෆ්‍රොන්ට ෆිස් එක හිටියේ.
    මම මුගෙන් ඇහුවා කන්න පුළුවන්ද කියලා ඊට පස්සේ මූ කිව්වා ඇතුලෙ හවුස් ෆුල් ,ඒක නිසා තව ටිකකින් තමයි table ekak ගන්න වෙන්නේ කියලා ඊට පස්සේ මම ඇහුවා පෝලිමක් මොකක් හරි තියෙනවද අපි පෝලිමේ ඉන්න ඕනද කියලා.
    මූ කිව්වා නෑ එහෙම ඉන්න ඕන නැහැ කියලා තව විනාඩි කීපයකින් ආයෙ එන්න කිව්වා .
    පස්සේ ආයෙ විනාඩි විස්සකින් වගේ මං ගිහිල්ලා මුගෙන් ටේබල් එකක් ඉල්ලන්න talk කරද්දිම එතනට ආවා teenagersල හත් අට දෙනෙක් ඉන්න ටීම් එකක්. එතකොට මේ කැ.රි.යා මට ටේබල් එක දෙන්නැතුව මට හවුස්ෆුල් කියලා මාව එලියට ඇරලා ඊට පස්සේ අර ටීනේජර් සෙට් එකට ටේබල් තියෙනවා කියලා මූ ඇතුලට ගත්තා.
    සරලව කැරි වැඩ කරන්න එපා බානා. ආයෙ නම් තොපේ වීඩියෝ බලන්නෙත් නෑ. තකහනියක් මේ වීඩියෝ එකට ආවෙත් මේ කමෙන්ට් එක දාල යන්නමයි.😑

    • @manojdarshana2965
      @manojdarshana2965 4 หลายเดือนก่อน

    • @99Rajja
      @99Rajja 4 หลายเดือนก่อน

      Matanam oke anith pathha patta support ekak dunne saturdy dwsaka giye full crowd depaththema polima kiyla chit ekak dunna number eka kiyla 45mins wage yai kiwwa. hebei harf houre wage table ekak set karala dunna. hithaganna be danasal wage polima. a senagath ekka patta gemak gahanne ethana inna set eka.

    • @GayanChandika-j6s
      @GayanChandika-j6s 3 หลายเดือนก่อน

      මම ඊයේ ගියේ පොඩී එකා එක්ක දවල් 2.30යි ඒ වෙලෙත් ෆුල් විනාඩි පහක් වගේ හිටිය බලන්.... ඇතුලේ පොඩී ටේබල් එකක් free උනා මට ඒක දුන්නේ නෑ තව විනාඩි පහක් ඉන්න කියලා ලොකු සෝෆා එකක් ම දුන්න ❤️ පොඩී එක්කෙනා එක්ක මෙතන ඔයාලට ලේසියි කියලා ❤️❤️thanks bro ස්ටාෆ් එකත් හොදයි.... කාපු සුපිරිම pizza එක vito එකේ එක ... ඒකනම් පිස්සුවක් 👍

  • @sangeeth.production98
    @sangeeth.production98 4 หลายเดือนก่อน +9

    ඔය pizza හදන chef ගේ pizzaa කියලා වැඩක් නෑ පට්ට එයා කුරුණෑගල .....cafe එකේ වැඩ කරන කාලේ ඒ pizza වල තිබ්බ රහ කියලා වැඩක් නෑ දැන් ඒකේ රහ නෑ බලද්දු එයා දැන් vito එකේ ❤️🤟

    • @ramithajl
      @ramithajl 4 หลายเดือนก่อน

      mokeda meya kalin hitiye

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Ape kollo tika supiriyak

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 3 หลายเดือนก่อน +3

    කාපු සුපිරිම pizza එකක් bro පට්ට ගෙවන ගානට ලෙසටම දෙනවා 🙏 ආයේ pizza කන්න හිතුනම ඉතින් vito තමා ❤️ ඊයේ ආවේ අදත් එන්න හිතෙනවා ඒත් දුර ටිකක් වැඩි නිසා වෙන දවසැක එනවා 😔

    • @FoodBadass
      @FoodBadass  3 หลายเดือนก่อน +1

      Thanks

  • @charakawickramasinghe
    @charakawickramasinghe 4 หลายเดือนก่อน +5

    Worth it! Highly recommend
    දේශීය ව්‍යාපාර මෙහෙම ගුණාත්මයෙන් යුතුව දියුණු වෙනවා බලන් එද්දි මාරම සතුටයි
    Need to get Frenchies 🔥

    • @FoodBadass
      @FoodBadass  3 หลายเดือนก่อน

      Thanks

  • @nstv3295
    @nstv3295 5 หลายเดือนก่อน +12

    your videos getting perfect now

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +3

      Thanks 😍😍😍

  • @bhanukapraneeth2022
    @bhanukapraneeth2022 4 หลายเดือนก่อน +2

    All meat pizza eke
    Man gaththa eke occhchra meat tibbe nene but good and flavored products

    • @FoodBadass
      @FoodBadass  3 หลายเดือนก่อน

      Thanks

  • @senakabandara4711
    @senakabandara4711 5 หลายเดือนก่อน +5

    Videos becoming perfect ❤

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +1

      Thanks

  • @Loversland101
    @Loversland101 4 หลายเดือนก่อน +3

    Api giyama mun XL pizza aka den na iwarai ganawa 😂💔. Kalakanni hena kapati🥲

    • @FoodBadass
      @FoodBadass  3 หลายเดือนก่อน

      XL 10i බ්‍රෝ දවසට දාන්නේ. කෝල් කරලා ඔර්ඩර් එක දාලා යන්න උදේන්ම. මොකද 10 යනවා ක්ශ්නික

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 4 หลายเดือนก่อน +6

    ඊයේ, 11 රෑ 7 ට, පෝලීමේ ඉදලා, ගිහින් කෑවා, Extra Chese 450/=දාලත් ගත්තා, චීස් නෑ Guys 😢😢. මේ පෙන්වනවා වගේ Chese නෑ, Extra Add කරලත් ඔහොම නෑ. මචන් බානා, මෙහෙම කරන්න එපා බොක්ක. බිකේ අශේනුත් ඔය බලු වැඩේ කලා, කෑම එක සාදාරනව දියන් , උබයි අපිට pizza එක දුන්න් Table එකට, මම ඇහුවා extra chese add කලා නේද කියලා, උබේ මුහුනේ expression වෙනස් උනා . මචන් එක්කෝ උබලා busy නිසා, Extra Chese දාලා නෑ😢. කැත වැඩේ බානා

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +2

      Ado brother ahema wena widihak naha kollo
      Plz contact bana
      0766993664

    • @pdgayansuranga5659
      @pdgayansuranga5659 4 หลายเดือนก่อน +2

      @@FoodBadass බනා කලේ , නෑ,vito එක කලා. එහෙම කියමූ, හදන එක බෙදනඑකනේ, බනා කරන්නේ.කොහොම් කලත්, ඔච්චර නම් cheese දෙන්නෑ, extra සල්ලී දුන්නත්🫤

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      @@pdgayansuranga5659 naha kollo ahema waradk wela tienawa nm bana aka correct karai aniwaren oya than call akak gahana bana ta

    • @aaaa-r5l7t
      @aaaa-r5l7t 4 หลายเดือนก่อน +1

      apith kaawa kandy outlet eken aththatama melo rahak naa, extra toppings dammata toppings or cheese mokuth naa hariyata bread ekak kanawa wage

    • @pdgayansuranga5659
      @pdgayansuranga5659 4 หลายเดือนก่อน +2

      @@FoodBadass මල්ලී, call කරලා cheese ඉල්ලනද කියන්නේ, බනා ගෙන්, අපි නොකාපූ pizza නේ . මේ වගේ comment එකක් දැම්මේ, අනික් මිනිස්සුන්ට බලු වැඩක් නොවෙන්නයි, අර බි.ක ට උන දේ ඕකට වෙනවා. රැල්ලට යයි, ඊට පස්සේ ඉවරයි. වැරැද්ද නිවැරදී කරන්න තිබුනේ බනාට ඒ වෙලාවේ. Pizza Hut එකේ කොච්චර busy Hour එකක් උනත්, promotion Day එකක් උනත්, Standerd Quality එකට pizza එක customer ට issue කරනවා . මේ වගේ TH-cam එකේ , බොරුවට Pizza එකට Cheese නාවාලා මිනිස්සු රවට්ටන්න එපා, ඒක ඔයාටත් එක්ක හරී නෑ. ස්තුතියි

  • @KingFrag.official
    @KingFrag.official 5 หลายเดือนก่อน +19

    Vito pizza 🍕 Garfield pizza

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +1

      😍😍😍😍

  • @ruwanthikamanike2009
    @ruwanthikamanike2009 5 หลายเดือนก่อน +8

    Vito ekedi matath banawa hambuna patta hodata charithayak ❤

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Thanks ape එකා hoda එකා

    • @ashenbanagala
      @ashenbanagala 2 หลายเดือนก่อน

      Thanks ❤😊

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 หลายเดือนก่อน +5

    අඩෝ බානගේ ඇස් දෙකෙන් කඳුළුත් එනවා බං දුකට.😢😢😢

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Aka ne

  • @subodhadiwyanjali629
    @subodhadiwyanjali629 4 หลายเดือนก่อน +5

    Service chagers add wenawada

  • @thanukarukshan6573
    @thanukarukshan6573 4 หลายเดือนก่อน +3

    Me : මොනවද ගන්නේ දැන්....????
    බානා : පෝර්ක් එකක් ගමු මල්ලී මන්නේ රෙකමෙන්ඩ් කරන්නේ
    Me : එකෙන් එකක් දාමු😂

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Ape eka hoda aka

  • @wondergirl8158
    @wondergirl8158 4 หลายเดือนก่อน +3

    Eye cmpus gihin eddi vito ek gawadi bana aiya bike eke enw dakka❤😊

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Ade katha karana epai kollo

  • @Hasithaleo
    @Hasithaleo 4 หลายเดือนก่อน +4

    අපි ඉතින් සතියකට සැරයක් කන තැනක් තමා ඉතින්. සුපර්බ් මචං ඔය කොලිටිය දිගටම තියන් යන්.

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Aniwaren

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 หลายเดือนก่อน +3

    බඩාගේ පීට්සා කන්න මාත් පුදුම ආසාවකින් ඉන්නේ. රනිලගේ ජනපති පාලනයෙන් මිදුන ගමන් කන්න පුළුවන් වෙයි.එතකන් මේ රටේ පොඩි මිනිහට ආසාවටවත් අවුරුද්දකට සැරයක්වත් පීට්සා එකක් කන්න පුළුවන් ක්ස්මක් නෑනේ බං.මේක පුදුම රටක්.කියන කොටත් හදවතට මාර වේදනායි.

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Plz contact bana
      0766993664
      Oyata experience akata chance akak dei

  • @sadalikavindy
    @sadalikavindy 5 หลายเดือนก่อน +4

    මරු බන් ❤️

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน

      Thanks

  • @bimsarabaddevithana9178
    @bimsarabaddevithana9178 4 หลายเดือนก่อน +3

    අයියා vacansi නැද්ද

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Thama naha kollo

  • @NethujaDrums-uu8zp
    @NethujaDrums-uu8zp 5 หลายเดือนก่อน +4

    Adoo bana paw bn

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +1

      Aka ne

  • @hasankawijerathna1024
    @hasankawijerathna1024 4 หลายเดือนก่อน +2

    Yako ada mu full game eka paw ara bana sagatheta ahu wechchi higanna wage balan innawa paww

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Aka ne

  • @madurathenuwara7760
    @madurathenuwara7760 5 หลายเดือนก่อน +2

    You may record this video after 10 pm?

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +1

      ✌️✌️✌️

  • @Hello-ct7id
    @Hello-ct7id 4 หลายเดือนก่อน +2

    Super pizza choice 🍕🥂

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 หลายเดือนก่อน +3

    පීට්සා වල සුවඳත් එනවා බං මෙහෙටත්🎉❤

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Aka ne

  • @yasithudayanga2063
    @yasithudayanga2063 4 หลายเดือนก่อน +2

    මොනා උනත් බානා නැතුව video පාළුයි..😢

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +2

      Than enawa digatama

  • @dulanjanaedirimanna8777
    @dulanjanaedirimanna8777 5 หลายเดือนก่อน +2

    බානා aiygeda Vito Pizza එක

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Wena bari naha api daneth naha

  • @followthelightthroughdarkness
    @followthelightthroughdarkness 4 หลายเดือนก่อน +2

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 หลายเดือนก่อน +2

    බානට බලන් ඉඳලා මහන්සි පාටයි.🎉😢😢😢

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Balan enakota dukai uta

  • @VMVlogs422
    @VMVlogs422 5 หลายเดือนก่อน +2

    Vito pizza aththtma supiri ❤️

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +2

      Thanks a

  • @aaaa-r5l7t
    @aaaa-r5l7t 4 หลายเดือนก่อน +1

    man nam kaawa pichchila toppings mokuth naa hariyata, lasagna eka ganna deyak naa 😂.

  • @DilanMadushanka-n6l
    @DilanMadushanka-n6l 4 หลายเดือนก่อน +1

    Galle walatath vito pizza store ekk oni aya me konata..

  • @IsuruEranga-de7pq
    @IsuruEranga-de7pq 5 หลายเดือนก่อน +2

    Hutte admin kenek inne meke thopilage video balanna appiriyai

    • @grd840
      @grd840 4 หลายเดือนก่อน

      😮

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Ai e

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 หลายเดือนก่อน +2

    බානට ඉන්න බැරුව ඉන්නේ බං.තොට බඩ යයි වාටි කෑල්ලක් හරි දියන් බං.

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Hehehehe

  • @danikanadun4884
    @danikanadun4884 5 หลายเดือนก่อน +2

    Supiri

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +1

      Thanks

  • @dinukadeshan4612
    @dinukadeshan4612 4 หลายเดือนก่อน +2

    අපේ බානා පව් දෙයියනේ.. අහිංසක කොල්ල මගේ 😏

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Aka ne bana paw

  • @madushan7117
    @madushan7117 5 หลายเดือนก่อน +3

    vito ek banaged

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +2

      Dane naha

  • @sathirajayathsara
    @sathirajayathsara 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +1

      Thanks

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 4 หลายเดือนก่อน +3

    පව් අඩේ බානා අයියා.. බලන් ඉන්නවා නිකන් 😂😂

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Aka ne bana paw

  • @extremebp8891
    @extremebp8891 4 หลายเดือนก่อน +1

    පව් බානා 😢

    • @FoodBadass
      @FoodBadass  3 หลายเดือนก่อน

      Aka ne

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 หลายเดือนก่อน +3

    යකෝ අඩුම රේට් එකට චිකණුත් දාල පීට්සා එකක් දියල්ලා පොඩි මිනිහට පොඩි පීට්සා එකක් හොඳ කොලිටියට දීපල්ලා.

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +1

      Denam ekamanta

  • @madushan7117
    @madushan7117 5 หลายเดือนก่อน +2

    vito ek banaged banad oner

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +1

      🤪🤪

  • @Natasha_Fernando
    @Natasha_Fernando 4 หลายเดือนก่อน +2

    i like it

    • @FoodBadass
      @FoodBadass  4 หลายเดือนก่อน +2

      Thanks

  • @isurulakshan5010
    @isurulakshan5010 5 หลายเดือนก่อน +3

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +1

      Thanks

  • @madushan7117
    @madushan7117 5 หลายเดือนก่อน +2

    vito ek banaged

    • @FoodBadass
      @FoodBadass  5 หลายเดือนก่อน +1

      🤪🤪🤪