VIllage Style Dunthel Rice & Garlic Rice Combo Meals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 🍜 STREET FOODS: • Playlist
    🍔 BEST RESTAURANTS: • Restaurants
    ✔️ OUR FACEBOOK GROUP: bit.ly/kanabona...
    ------------------------------------------------
    THE FOOD CART by JANI
    Home made food delivery for Galle / Habaraduwa / Unawatuna / Koggala area. Pre-orders only please order before 5.00pm. Visit the Facebook page for the full food menu.
    Facebook: bit.ly/30V8vFJ
    Location: Habaraduwa, Galle
    ⏰ Open Hours: 10.00am to 06.00pm
    ☎️ Hotline: 075 555 5424
    #VillageFood #Galle #SriLanka
    ------------------------------------------------
    FOOD PRICES
    Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
    ❤️ DUNTHEL RICE (Familly Pot): LKR 1750 (03 Pax) / LKR 2450 (05 Pax)
    Village Style dunthel bath / Grilled Chicken / Cucumber Salad / Boiled Eggs / Chili Paste / Gravy / 01 Liter Coke Bottle
    ❤️ GARLIC RICE (Familly Pot): LKR 1550 (03 Pax) / LKR 1950 (05 Pax)
    Village Style Garlic Rice / Grilled Fish / Boiled Eggs / Chili Paste / Gravy / 01 Liter Coke Bottle
    ------------------------------------------------
    Costume Partner: Dress Code SL 👕
    dress code SL specializes in natural prints & perfect designs for every occasion the joy of dressing is an art
    Hotline: 076 972 5419
    Facebook: / dresscodesl
    Instagram: / dresscodesl
    Head over to Daraz.lk using the link below and get a Coca-Cola bottle or two delivered to your doorstep: bit.ly/3eFlEHx
    CONTACT US ✉️
    lankatraveltoday@gmail.com
    OUR SOCIAL MEDIA 👥
    Facebook: / traveltodaysl
    Instagram: / traveltodaysl
    CAST
    Executive Producer: Lasith Weerakoon
    Presenter: Sandaru Bandara Weerasekara
    Producer: Gagana Hirusha
    Assistant Producer: Nisitha Nawanjana
    MUSIC
    Song: Roa - Moonlight
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Roa - Moonlight (Vlog ...
    Song: MBB - Sunrise
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
    Video Link: • MBB - Sunrise (Vlog No...

ความคิดเห็น • 324

  • @aveeperera8058
    @aveeperera8058 2 ปีที่แล้ว +383

    අහිංසක කොල්ලෙක් කොල්ලගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම යන්න ඔනි, මෙ වගේ ලංකාවේ කොල්ලෙක්ට තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න උදව් කරන බණ්ඩ උබට Respect ❤️‍🔥

  • @CHPR_10
    @CHPR_10 2 ปีที่แล้ว +201

    ජනිත් කොල්ලා වැඩේ අතාරින්නැතුව ගැම්මෙන් ඉන්නව✨️කවදහරි හොද තැනක ඉදියි❤️

  • @PereraAjith
    @PereraAjith 2 ปีที่แล้ว +45

    හොඳ අවංකවම කෑම හදලා දෙන කෙනෙක් කියලා පේනවා , සැබැවින්ම ජය වේවා ඔබේ ව්‍යාපාරයට

  • @ropektaprint1674
    @ropektaprint1674 2 ปีที่แล้ว +114

    පවු ඒකා සුනාමියට කෙලවෙලා කොළඹට ආවම කොරෝනා වලින් කෙලෙවුවා... ඒත් ඉතින් හිත හයිය කොල්ලෙක්

  • @YunilaEdrisinghe
    @YunilaEdrisinghe 2 ปีที่แล้ว +51

    බන්ඩට Respect ඒ තනියම ගොඩ එන්න මහන්සි වෙන කොල්ලට Support කරන එකට ❤️❤️😘😘

  • @fakexsadeepa1532
    @fakexsadeepa1532 2 ปีที่แล้ว +198

    Cafe today ඒ කොල්ල නේද පට්ටම වාසි සබ් මැරීන් එකකුයි නාසි එකකුයි චිකන් ඩෙවල් එකකුයි දුන්නෙ 🥰❤️‍🔥

    • @dulvinhesara9258
      @dulvinhesara9258 2 ปีที่แล้ว +2

      Aaa sis😂😂😂😂

    • @fakexsadeepa1532
      @fakexsadeepa1532 2 ปีที่แล้ว +1

      @@dulvinhesara9258 පම්කය 😂

    • @dulvinhesara9258
      @dulvinhesara9258 2 ปีที่แล้ว +1

      @@fakexsadeepa1532 😂😂😂😂😂 janiya gemmak ❤️

    • @user-zo3gq7jv3t
      @user-zo3gq7jv3t 2 ปีที่แล้ว +2

      @CRICKET WITH G2K 🥰🥰 බැල්ලිගෙ පුතෙක්ද මහන්සියෙන් උඩට වරෙන් බන් පොන්නයෙක් වගෙ සබ් හිගා කනවානෙ

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 2 ปีที่แล้ว +48

    හබරාදුව අපේ ගම අපේ කොලුවෙක්......ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

    • @nirohomecookingsrilanka
      @nirohomecookingsrilanka 2 ปีที่แล้ว +1

      මාවත් බලලා සහයෝගයක් දෙමුද යාලුවො

    • @hansakamalshan6239
      @hansakamalshan6239 2 ปีที่แล้ว +1

      Math Habaraduwa eth me jani koheda inne

    • @chamindajayarathna5894
      @chamindajayarathna5894 2 ปีที่แล้ว +1

      Aniwaryayen apith habaraduwe👍👍👍👍🥰

    • @isurulakshan8150
      @isurulakshan8150 2 ปีที่แล้ว +1

      මන් අගුලුගහ😌

  • @highereducationsl
    @highereducationsl 2 ปีที่แล้ว +96

    හිත හයිය කොල්ලෙක් සුපිරී අයියා...keep it up...❤️❤️❤️ බණ්ඩාත් සුපිරී 😁😁😁❤️❤️❤️

  • @lakshansameera5644
    @lakshansameera5644 2 ปีที่แล้ว +44

    දැන් තමයි බන්ඩා නියම track එකට වැටිල තියෙන්නෙ.
    මේ විදිය නම් පට්ට.
    #Keep_it_up

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ปีที่แล้ว +77

    පිස්සු කෙලින්න එපා කොළඹට හරි ගම්පහට හරි වරෙන් ...මාත් cafe today ආවා...අපි හිතුවෙ පාඩුවට දීල බංකොලොත් වෙලා කියල

  • @user-zo3gq7jv3t
    @user-zo3gq7jv3t 2 ปีที่แล้ว +7

    ඔක්කොම පැත්තකින් තියන් ජනියාගෙ present එක පට්ට කතා කරන ලස්සන 🥰 අඩෝ වාසී බන් ආස හිතෙනවා

  • @user-xb8oq3wr5m
    @user-xb8oq3wr5m 2 ปีที่แล้ว +44

    කැම කන ගමන්
    හදන රෙසිපි එකත් කියන
    එකත් ලොකු දෙයක් බොසා 💟💟💟

  • @savinniranjana6492
    @savinniranjana6492 2 ปีที่แล้ว +21

    අහිංසක කොල්ලෙක් ජය වේවා කොල්ලො ආදරෙයි ❤️❤️

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 2 ปีที่แล้ว +48

    මල්ලි ඔයාගේ ව්‍යපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වෙිවා🙏🙏තෙරුවන් සරණයි

  • @leedmusic2726
    @leedmusic2726 2 ปีที่แล้ว +17

    හිත හයිය කොල්ලෙක් respect 😌💚😊

  • @madushanperera8704
    @madushanperera8704 2 ปีที่แล้ว +6

    වැඩේට ජයම ප්‍රාර්ථනා කරනව , ආසාවෙන් බලපු එකක් ❤️

  • @Ashandbinu
    @Ashandbinu 2 ปีที่แล้ว +9

    කවදහරි ගොඩයන්න ඕන අහිංසක කොල්ලෙක් 🖤

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +9

    කෑම නම් ඉතින් travel today තමයි..ගැම්මක් තමා💪💪❤❤

  • @relaxingsoundsandaffects4026
    @relaxingsoundsandaffects4026 2 ปีที่แล้ว +19

    ගොඩක් සතුටුයි සිංහල කොල්ලෙක් Mewage ape පැත්තෙත් කරනවානම්. මුළු ලංකාවේම business කරන තත්ත්වයට එන්න කියලා සුභ පතනවා.. 🙏🙏🙏 🙏

  • @vikka1949
    @vikka1949 2 ปีที่แล้ว +37

    නිහතමානී කොල්ලෝ දෙන්නෙක් ජනියා & බන්ඩා ❤️

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +32

    අද තමා බන්ඩගේ හොදම එක බැලුවේ ආදරෙයි ❤

  • @gamingshewwa2183
    @gamingshewwa2183 ปีที่แล้ว +4

    ado e ahinsaka muna

  • @ruwanfernando1903
    @ruwanfernando1903 2 ปีที่แล้ว +2

    Machan these videos are AWESOME. Makes me miss home

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +20

    අදනම් කුකරි ශෝ එකක් වගේ.සුපිරි ❤️🤪

  • @Amila_suresh
    @Amila_suresh 2 ปีที่แล้ว +8

    මේ වීඩියෝ එක වෙන්ස්..ප්ට්ට බ්න්..දිගටම මේ විදිහෙ වීඩියෝ දාහ්න් 😁😋

  • @tedzz4445
    @tedzz4445 2 ปีที่แล้ว +11

    පට්ට කොල්ලෙක් එදා video එක වගේමයි අදත් මරු ...❤️☺️

  • @Rathagaayaa
    @Rathagaayaa 2 ปีที่แล้ว +3

    janiyage pannipitiyen eka parak kawa buriya ul wenna aye yaddi janiya restorant eka ain karala🥺 no eka nathuqa hitiye hd hambuna ayeth tnx banda ayya❤️

  • @slsunny8359
    @slsunny8359 2 ปีที่แล้ว +11

    හිත හයිය කොල්ලෙක් කවද හරි දියුණු වෙනවා අනිවා

  • @slpasiya5195
    @slpasiya5195 2 ปีที่แล้ว +12

    අදත් සුපිරියක් තමා ඉතිං ආදරේයි බන්ඩා❤️❤️❤️❤️❤️

  • @nipunpramuditha389
    @nipunpramuditha389 2 ปีที่แล้ว +12

    ගැම්මක් තමා ඒක ආ. නියම කොල්ලෙක්. ජයම වේවා

  • @isurumadhushanka1166
    @isurumadhushanka1166 2 ปีที่แล้ว +10

    ගමේ කොල්ලෙක් ❤️❤️❤️ Best Of Luck Brother

  • @DanumLowa01
    @DanumLowa01 2 ปีที่แล้ว +7

    අදත් වීඩියෝ එකනම් සුපිරියි.
    😍😍😍
    වීඩියෝ කරපු එකා පට්ට කට්ටක් කාල තියෙනවා වීඩියෝ කරන්න. 😂😂😂

  • @maalumiris1335
    @maalumiris1335 2 ปีที่แล้ว +30

    මමත් කෑම හදනවා එන්න මේ පැත්තෙ ❤️❤️❤️

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 2 ปีที่แล้ว +9

    හොද දෙවල් හොදයි සර්. ඔයා පබ්ලිසිටි වැඩි කරගන්න එක එක බීම වර්ග පෙන්නන්න එපා.....ලස්සනයි විඩියෝ එක....

  • @Dulan_R
    @Dulan_R 2 ปีที่แล้ว +5

    Shaah.. wow.. මෙන්න වෙනස්ම විදියකට 😍.. එක නම් පට්ටම පට්ට 😘😘 superb බණ්ඩා !!

    • @rangirangi6760
      @rangirangi6760 2 ปีที่แล้ว +1

      Apitha lokesan eka ewannako

  • @chathuramadusanka1022
    @chathuramadusanka1022 2 ปีที่แล้ว +3

    Superb food looks so yummy

  • @amilashyaman9184
    @amilashyaman9184 2 ปีที่แล้ว +13

    ගේමක් ගහන කොල්ලෙක්❤️ එනිවේ මුලින් අර බල්ලෙක් පස්සෙන්ම එනව පව්

  • @chathuraprasad4304
    @chathuraprasad4304 2 ปีที่แล้ว +4

    ahinsaka awanka kollek Hariyannama one hamdema budusaranai🌹

  • @kawindulakshan1280
    @kawindulakshan1280 2 ปีที่แล้ว +3

    අහිංසක කොල්ලෙක් ජයෙන් ජය .💙🙏

  • @yousufrasak3807
    @yousufrasak3807 2 ปีที่แล้ว +1

    SUPER VERY GOOD VERY NICE VERY HAPPY CONTINUE UR BANDA FOOD PROGRAM THANKS BROTHER BEST.. FROM SAUDI ARABIA AND SRILANKA 🙏🙏🙏❤️❤️❤️

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 2 ปีที่แล้ว +9

    මමත් යන්න හිටියෙ ජනිත්ගෙන් කෑම ටිකක් කන්න

  • @ShaShicinema
    @ShaShicinema 2 ปีที่แล้ว +8

    ම්ම්ම්ම්ම්ම්හ්.. රම්ස පාම්ටයි🌝

    • @Itsch23
      @Itsch23 2 ปีที่แล้ว +2

      කමුද shashiyo❤

    • @sandaruweerasekara4171
      @sandaruweerasekara4171 2 ปีที่แล้ว +1

      Oya lasthi wela inna oyawath balanna enawa💕

    • @Itsch23
      @Itsch23 2 ปีที่แล้ว +1

      @@sandaruweerasekara4171 banda aiya nedha me 🙆✌❤

    • @ShaShicinema
      @ShaShicinema 2 ปีที่แล้ว

      @@sandaruweerasekara4171 mm balan innwa meyaa 🤩🤩

  • @isharafernando493
    @isharafernando493 2 ปีที่แล้ว +5

    Dunthel bath eka gammak thama😋

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +2

    අපේ ගමේ ඉදලනෙ වීඩියො එක කරල තියෙන්නෙ❤️❤️
    අම්මෝ රස පාට 💕💕

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 2 ปีที่แล้ว +2

    Rasa guna hadunana Banda 😋

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +58

    ඔච්චර කොකාකෝලා බොන්න එපා.ඕවා වස...💩💩💩
    Anyway විඩියෝ එක නියමයි..👍👍

  • @ashangt
    @ashangt 2 ปีที่แล้ว +1

    Supiri Janiyoo & Nice video Banda

  • @hashankannangara8723
    @hashankannangara8723 2 ปีที่แล้ว +1

    Cafe today video eke link eka dannako...

  • @AccGnvip
    @AccGnvip 2 ปีที่แล้ว +3

    බඩ එහෙම රිදෙන් නැද්ද 😁 මට කෙල ගිලෙනවා ඉවරයක් නෑ 🤗😁

  • @gavishwalankanjana1765
    @gavishwalankanjana1765 2 ปีที่แล้ว +8

    අපේ ගම ❤️

  • @gihanprabod6156
    @gihanprabod6156 2 ปีที่แล้ว +3

    බංඩා මරු ප්‍රසන්ට කෙනෙක්..කොලිටීස් පට්ට ❤️

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +1

      ස්තූතියි මචං 🔥❤️

  • @XBEAT.Z
    @XBEAT.Z 2 ปีที่แล้ว +4

    Super

  • @kavinduadikari5163
    @kavinduadikari5163 2 ปีที่แล้ว +1

    good luck kollo

  • @lahirumadushan7210
    @lahirumadushan7210 2 ปีที่แล้ว +13

    ගාල්ලේ කොල්ලො තමයි ඉතින්..❤

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +6

    නියම නියමයි අය්යා සුපිරී කෑම...

  • @malikasiwsath8696
    @malikasiwsath8696 2 ปีที่แล้ว +6

    මරු ආ සුපිරී ❤️

  • @praveenakash7804
    @praveenakash7804 2 ปีที่แล้ว +8

    Adreii banda ❤️❤️❤️

  • @dilushikasewwandi4148
    @dilushikasewwandi4148 2 ปีที่แล้ว

    GOOD LUCK FOR YOUR BUSINESS TO RISE HIGH!!

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +6

    අපේ ගමේ කොල්ලෙක් අනිවාර්යයෙන්ම මමත් එනවා දුන්තෙල් රයිස් එකක් කන්න ❤️

  • @vindyanikottegoda8684
    @vindyanikottegoda8684 ปีที่แล้ว +1

    සුපිරිම කෑමක්

  • @dilshansuwimalmaduranga7836
    @dilshansuwimalmaduranga7836 2 ปีที่แล้ว +14

    හෙන නිහතමානී පාටයි ❤️❤️❤️

  • @thisaraedirisinha376
    @thisaraedirisinha376 2 ปีที่แล้ว +3

    දිනන්න ඕනේ කොල්ලෝ දවසක ❤️❤️❤️

  • @user-xo1ft9uu3f
    @user-xo1ft9uu3f 2 ปีที่แล้ว +3

    නුවරටත් ඕනේ...❤️‍🔥

  • @Cycle_Tours_SL
    @Cycle_Tours_SL 2 ปีที่แล้ว +5

    නියමයි අපිත් ගාල්ලේ 💞💞💞

  • @nalakadesilva3889
    @nalakadesilva3889 2 ปีที่แล้ว +4

    අහන්ගම පැත්තෙනුත් කෑවද බන්ඩෝ 💛💛💛☺️

  • @viharakekunawela1416
    @viharakekunawela1416 2 ปีที่แล้ว +1

    LANKAAWE HARDWORKING GALLE KOLLEK TA UDAW KARAPU BANDA AYYA PIN BN GAMMAK

  • @isurulakshan3347
    @isurulakshan3347 2 ปีที่แล้ว +1

    Awankawa diyunu wenda hadana kollanta help krna bandata respect💖💖

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 ปีที่แล้ว +4

    🤘❤️❤️Supiri🤘

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +4

    ගැමිමක්...තමයි...සුපිරි

  • @tharusandaruwan3255
    @tharusandaruwan3255 2 ปีที่แล้ว +1

    Janith ayiya niyamayi.😘😘

  • @paddtp8077
    @paddtp8077 2 ปีที่แล้ว

    Patta Travel welcome drink 🍹 ek matak unna 😀

  • @sajithrasanga9432
    @sajithrasanga9432 2 ปีที่แล้ว +5

    ♥️♥️♥️Love you බන්ඩා

  • @thariya8066
    @thariya8066 2 ปีที่แล้ว +5

    ජනියා උබට ජය ❤ බන්ඩා ලසිත් අයියා නිසිත මල්ලි ගාගන මල්ලි ජය වේවා ❤❤❤❤

  • @dilethni_28
    @dilethni_28 2 ปีที่แล้ว +2

    Supiri ne

  • @officialbro7248
    @officialbro7248 2 ปีที่แล้ว +3

    Maru kama dasa 😂❤

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +1

    හිත හොද ඩයල් එකක් හරි යන්නම ඕනෙ ජනිත් අයියට

  • @Supun_Weerawardhana
    @Supun_Weerawardhana 2 ปีที่แล้ว +2

    Wenasa supiri banda 😍😍

  • @bubbysl
    @bubbysl 2 ปีที่แล้ว +2

    Superb 😍

  • @everything113world
    @everything113world 2 ปีที่แล้ว +1

    Janiya aderei

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @PasanArunajith
    @PasanArunajith 2 ปีที่แล้ว

    හිත හොඳ කොල්ලෙක්ට මේ වගේ හෙල්ප් කරන එක වටිනවා 👍

  • @Japanvibe123
    @Japanvibe123 2 ปีที่แล้ว +1

    පට්ට වැඩක් නියම්‍යි

  • @vidupriya6822
    @vidupriya6822 ปีที่แล้ว

    Jayen jayama weywa

  • @navindaheshan9444
    @navindaheshan9444 2 ปีที่แล้ว +1

    සුපිරි.Ela

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +3

    Colombo ayt brda orders danna

  • @NidulaJayawickrama
    @NidulaJayawickrama 2 ปีที่แล้ว +1

    ආසම චැනල් එකක් පට්ට

  • @srgeek5954
    @srgeek5954 2 ปีที่แล้ว +3

    Kolla supiri❤️❤️❤️❤️❤️

  • @indikadilshan
    @indikadilshan 2 ปีที่แล้ว

    Janiyage kamanam supiri

  • @b.s.nandhinib.s.nandhini187
    @b.s.nandhinib.s.nandhini187 2 ปีที่แล้ว

    dunteel kiyanna damalen monawada mata dana ganna puluwanda dubayi wala indiyan kadakin gannayi ahanna

  • @nalinp2991
    @nalinp2991 2 ปีที่แล้ว +1

    good luck brother keep it up👌👌👌👊

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +3

    GALLE KOLLO KOHOMATH WEDDO..

  • @sumuduasiri
    @sumuduasiri 2 ปีที่แล้ว +4

    වැඩේ නං පට්ට. හැබැයි දෙන්නම උයද්දි මාස්ක් දැම්ම නං හොඳයි. කෙල කෑම වලට වැටෙනව.

  • @nethmasandeep5828
    @nethmasandeep5828 2 ปีที่แล้ว +2

    pannipitiye pot eka aye Open karanawada covid seen eka over unama

  • @dailyshorts2859
    @dailyshorts2859 2 ปีที่แล้ว

    Brilliant janith

  • @pubudulakshan6604
    @pubudulakshan6604 2 ปีที่แล้ว +1

    Maru aiye

  • @PS-mj8rf
    @PS-mj8rf 2 ปีที่แล้ว +1

    wenasma video ekk maru

  • @maleeshahasaranga2372
    @maleeshahasaranga2372 2 ปีที่แล้ว +1

    superi

  • @sandaruavishka1255
    @sandaruavishka1255 2 ปีที่แล้ว +1

    Janith bro supiri ❤️

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 ปีที่แล้ว

    සුපිරියි ...බණ්ඩගෙ වීඩියෝ අාසාවෙන් බලනො...ජනිත්ටයි,බණ්ඩටයි සුබ පතනවා..😊👍

  • @namalsasitha56
    @namalsasitha56 2 ปีที่แล้ว +1

    Fatta bn. ❤️හෙල්මට් නැ kiyahan කෝ 🤣