OFFER ALERT!! 🔥 04 ක් ගත්තොත් රු.1200 ක Discount එකක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 230

  • @ShaShicinema
    @ShaShicinema ปีที่แล้ว +63

    ඒක නම් සුපිරි කෑම බොසා ❤🍌

  • @pratheesh856
    @pratheesh856 ปีที่แล้ว +52

    I love when banda ask
    “Anith ayatath chef memama denawa neh” 😂❤
    Banda really cares about his subscribers ❤

  • @pubudunamal4625
    @pubudunamal4625 ปีที่แล้ว +26

    බංඩා වගේම තමා බංඩාගේ යාලුවො ටික . හොදට කන්න පුළුවන් 😁😁 හැමදාම වගේ සුපිරියට තිබ්බා විඩියො එක . පට්ට බංඩා 💖💙❤️💕.......

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +13

    @ශශියා..දියුණු වෙලානේ දැන්💥❤️

  • @dulanthakshila8129
    @dulanthakshila8129 ปีที่แล้ว +2

    පට්ට බංඩා වගේම යාලූවො සෙට් එක කන්න තේරෙනවා 😁😁❤💕 ඉස්සරහටත් ඕනේ ලස්සන වීඩියෝ 🌸💕

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +15

    රයිස් එක කොත්තුව ගහපු චෙෆා වැඩ්ඩෙක් වගේ 🤟❤️

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +8

    ලන්ච් එක කට එකෙක් ට හරි චාන්ස් එකාක් දෙන එක වටිනවා බන්ඩා 🥰👍

  • @dhanu_vc
    @dhanu_vc ปีที่แล้ว +66

    ශශියව දැන් නිකන් දැක්කත් හිනා යන සීන් එකක් තියෙන්නේ😂

    • @ravishkadeshan943
      @ravishkadeshan943 ปีที่แล้ว +1

      ඉරට්ටකින් ඇටේට ගහගත්තනම් හරි

    • @dhanu_vc
      @dhanu_vc ปีที่แล้ว +2

      @@ravishkadeshan943 ubt hri gyd ethkot 👍

    • @indusaradilnitha4819
      @indusaradilnitha4819 ปีที่แล้ว

      @@ravishkadeshan943moda pakaaa

    • @indusaradilnitha4819
      @indusaradilnitha4819 ปีที่แล้ว

      @@ravishkadeshan943moda pakaaa

  • @mskingdom4364
    @mskingdom4364 ปีที่แล้ว +6

    Ayyage halal certification eka marama වටිනවා ❤❤❤

  • @travelwithjith7746
    @travelwithjith7746 ปีที่แล้ว +5

    කෑම ටික නම් නියමයි රස පාටයි. නමුත් රෙස්ටෝරන්ට් එකේ සේව් කරන විදිහ හරි නෑ.. වතුර හැඳි ටික ටිශු මුලින්ම සෙව් කරල ඉන්න ඕන

  • @piumidilhani9337
    @piumidilhani9337 ปีที่แล้ว +6

    අයියෝ ඔක්කොම කන්න එපැයි අනේ ඉතුරු වෙද්දි දුකයි බලන් ඉන්න මට 🥺🤣😂😂😂❤️❤️

  • @k.h.dperera5281
    @k.h.dperera5281 ปีที่แล้ว +8

    බණ්ඩා විඩියෝ එකේ කියන ඔෆර්ස් සමහර වෙලාවට ඒ තැනට ගියාම දෙන්නේ නෑ...බණ්ඩා පොඩ්ඩක් එයාලට කියන්න අපිටත් ඒවා දෙන්න කියල...කැමරාවක් අරන් නොගියට අපිත් මිනිස්සු නෙ...😌

  • @ashliyarihana7023
    @ashliyarihana7023 ปีที่แล้ว +44

    Best food reviewer in Sri Lanka ♥️

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +3

    මේ ශෂිය අනුශ්කය වගේ පේන්නෙ මට විතරද

  • @sandarunimshara158
    @sandarunimshara158 ปีที่แล้ว +3

    ශශියා ❤️✨

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +2

    වීඩියෝ කරන කෙනාටත් කන්න දෙනවද.ඒක මට ලොකු ගැටලුවක් 🤤🤤

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +7

    සතුටුයි මන් වගේ වම් අතින් කන එක්කෙනෙක් ව දැක්කා ම

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh ปีที่แล้ว

    හේ හේ බන්ඩ චැනල් එකේ නම ආයෙ මාරු කරහන්කො තිබ්බ විදිහට 🥺 ඒ නම ට්‍රෙන්ඩ් වේගෙන ආවෙ බන් 🥺

  • @ilovercricket..8879
    @ilovercricket..8879 ปีที่แล้ว +6

    කාල වැඩිවෙල බන්ඩි ෆුල් වෙලා තියෙන්නෙ හැමෝගේම ..පාන් කියා ගන්නවත් බැරුව ඉන්නෙ බන්ඩගේ යලුවො ටික...😁😁

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +1

      දුන්නා බුරිය උල් වෙන්න.. 🤣

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 ปีที่แล้ว +4

    අඩෝ ශශියා ගන්ජ ගහල නේද ඇවිල්ල ඉන්නෙ..බිත්තරේට රිද්දන්න හිතෙම්නෙත් නැල්ලු..තව කමුලු..බලපන් ඇස් දෙක..සුපිරි බඩු ටිකක් ගහල ඇවිල්ල ඉන්නෙ..

  • @nishanthawanninayaka8418
    @nishanthawanninayaka8418 ปีที่แล้ว +1

    Cap galawala kawanam hodai needa

  • @issaqcoleman7739
    @issaqcoleman7739 ปีที่แล้ว +4

    මමත් glomark එකේ කන්න ගිහිල්ලා තියනවා ලංකාවේ ඉන්නකොට ඒකෙ හැමදේම පිරිසිදුයි ගුණාත්මකයි ❤

  • @nipunsanjana532
    @nipunsanjana532 ปีที่แล้ว +3

    Cheese chicken koththuwa ඇරෙන්න අනිත් ඔක්කම worthy බන්ඩා.

  • @sameera379
    @sameera379 ปีที่แล้ว +1

    ගලේවෙල unr try krnnna enna

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 ปีที่แล้ว +4

    price එක description එකේ තියෙන්නේ discount එක්කද නැද්ද

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL ปีที่แล้ว +2

    ඒක නම් මරු බන්ඩ අයියේ ❤️

  • @marzookziya4971
    @marzookziya4971 ปีที่แล้ว +2

    MR BANDA @6.51 valuable question 👍

  • @lashikaherath7880
    @lashikaherath7880 ปีที่แล้ว +2

    යාලුවෝ ටික නම් සුපිරි ආ

  • @lakshantharuka9387
    @lakshantharuka9387 ปีที่แล้ว +2

    ඇල්ල බණ්ඩාරවෙල පැත්තේ වීඩියෝ ටිකක් කරන්නකෝ නුවර වගෙ

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว

      ඇල්ල පැත්තට එන්න අදහසක් තියෙනවා. ලබන අවුරුද්දේ බලමු.. 😍

  • @ranjithpremalal1941
    @ranjithpremalal1941 ปีที่แล้ว +1

    Brother kaama kaddi thoppiya galavahan.

  • @shehanransara2391
    @shehanransara2391 ปีที่แล้ว +18

    බන්ඩව BBQ උනාම ඌරෙක් BBQ කරාවගේ ඇතිනේද
    විහිලුවක් කරේ බන්ඩ ආදරෙයි ඈ

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +5

      උෟරගේ කුක්කු දෙකේ තමා මස් වැඩිම😂😂

    • @shehanransara2391
      @shehanransara2391 ปีที่แล้ว +1

      @@kghjjay4360 ඇත්ත 🤣🤣🤣

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +2

      අඩෝ කැත කතා කියන්න එපා බං 🥵

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 ปีที่แล้ว +2

    සුපිරි අය්යා...

  • @ravindunavodya2608
    @ravindunavodya2608 ปีที่แล้ว +22

    අද නම් ඉතින් යහලුවෝ හැමෝටමත් ගොඩක් සතුටුයි වගේ 😂😂😂😂😂

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว

      හම්මෝ ඔව්.. ඔව්.. 😍

    • @kenzoyt4712
      @kenzoyt4712 ปีที่แล้ว +1

      😂❤️

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 ปีที่แล้ว

    Glo mark kohteyennd Ekta kiyanna anee

  • @hackedspot
    @hackedspot ปีที่แล้ว +1

    Description eke deela thiyanne shawan price da?

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +2

    Ape nam ohoma yaluvo himita handen kanne na bath eka apu gaman handa ain karala atha vevi kanne nane ❤️🤗❤️❤️❤️❤️

  • @-omg123
    @-omg123 ปีที่แล้ว +1

    Sura pappa eke jim pappa retaurant ekata gihilla dunna gema wage

  • @sutikkiproduction9891
    @sutikkiproduction9891 ปีที่แล้ว +3

    බංඩගේ යාළුවෝ සෙට් එක බංඩට වැඩිය හොදට කන්න පුලුවන්නේ.

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +1

      අපොයි ඔව්.. 🤣

  • @annelopez8042
    @annelopez8042 ปีที่แล้ว +8

    Seems lika a nice place. Keep it up dear

    • @amandafernando
      @amandafernando ปีที่แล้ว +2

      මම දැකලා තියෙනව මෙයා TV program ඒකක. Buisness program . Worthy family ekak. අනේ මතක නෑනේ හරියට

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +1

      Thanks dear.. 😍

    • @amandafernando
      @amandafernando ปีที่แล้ว +2

      බණ්ඩාගේ යාලුවෙක් නම් අපිට job ඒකක් අරන් දෙන්නකෝ. පින්... කොහෙද රටක factory තියෙන කතාවක් කිව්ව. මට මතක් උනේ දැක්කම. මෙයා සිංහල කතා කරා අපේ බොරු පොෂ් වෙන්න හදන ඵවුන්ට ඇඩෙන්න. මාර ලස්සනයි ඇස්

    • @amandafernando
      @amandafernando ปีที่แล้ว

      උත්තරයක් එනකං බලාගෙන හිටිය අසරණ මම 🥺

    • @sheshakrasse1438
      @sheshakrasse1438 ปีที่แล้ว

      @@amandafernando ehemada. Monawa hadana company ekakda? Mamat job ekak hoyanawa rata yanna. Contact Kara ganna widiyak nedda

  • @8k_gaming818
    @8k_gaming818 ปีที่แล้ว +1

    Ado ara shashiya wadagath vidihata hitiya pudumayi

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +7

    ඇට ගයින්ඩර් කරන පොරත් ඉන්නෝ 😂❤️

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +4

    ඒ දුන්තෙල් රයිස් එක නම් නියමයි 🥺💜️

  • @ajithkumarasinghe9404
    @ajithkumarasinghe9404 ปีที่แล้ว +7

    අඩෙ ශශියත් ඉන්නෝ ❤️

  • @hirushadinal9619
    @hirushadinal9619 ปีที่แล้ว

    කොහෙද මෙ

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 ปีที่แล้ว +4

    Nice to see Banda eating without drinking coke

  • @thenabaduindrani5345
    @thenabaduindrani5345 ปีที่แล้ว +2

    අපිත් බලාගෙන හිටියේ

  • @isurumadushan2450
    @isurumadushan2450 ปีที่แล้ว +3

    Ela ela banda

  • @geenathbhagya3468
    @geenathbhagya3468 ปีที่แล้ว +1

    මේකත් කාලාම කතා කරමු 😅😅

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +11

    Chef පට්ට වැඩ්ඩෙක් කෑම ඒක හදපු❤

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @udaanskitchen8840
    @udaanskitchen8840 ปีที่แล้ว +3

    Mn oyawa dakka arpico ekata awilla hitiya ne 😁

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +1

      Awada food festival patte ? 😘

    • @udaanskitchen8840
      @udaanskitchen8840 ปีที่แล้ว

      Mm awa ithim festival ekak thiyenawa kiyuwa lagama ithim awa. katha karannath haduwa epaththa balala mepaththa baladdi banda na 😅

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +2

    පස්සහ ඩයල් එකක් පැනි පාරක් හලනවා කෙල්ලො සෙට් එකකටම

  • @alokaperera4578
    @alokaperera4578 ปีที่แล้ว +3

    Caps ,hats දාගෙන කෑම කන්න එපා ❤️

  • @තරිදුදේශප්රිය
    @තරිදුදේශප්රිය ปีที่แล้ว +1

    අපිවත් එක්ක යනෝ බංඩෝ

  • @thariya8066
    @thariya8066 ปีที่แล้ว +3

    Ammoo set aka 😍

  • @thilinamadumadawa2707
    @thilinamadumadawa2707 ปีที่แล้ว +1

    ඔහොම පිළිවෙලකට කන්න ගියහමත් හෙන අවුල් ඕයි

  • @olendrastudio
    @olendrastudio ปีที่แล้ว +3

    Superr😍🔥🔥🔥👍👍👍

  • @kawshikadilshan3115
    @kawshikadilshan3115 ปีที่แล้ว

    camera කරන පොර කන්නෙ නැද්ද

  • @achiniranshika7662
    @achiniranshika7662 ปีที่แล้ว +2

    How much for Chiken kottu × 4 ?

  • @lakshithranasingha3808
    @lakshithranasingha3808 ปีที่แล้ว

    Habai eka hodai. Athal.eke kana eka. Patta..💗💗

  • @thucru1675
    @thucru1675 ปีที่แล้ว +2

    සශියාත් ඉන්නව 👍😁

  • @thejanrocks5981
    @thejanrocks5981 ปีที่แล้ว +2

    යකඩෝ 4 ඒව 4ක් කියන්නේ 16 දෙනෙක් කන කෑම නේ... බඩවල් ද මේවා 🤣🤣
    හැබැයි චීස් කොත්තු කියලා කිරි කොත්තු හදන්න ඔට්ටු නෑ කියන්න.. 🤣🤣

  • @kavindudeeranga798
    @kavindudeeranga798 ปีที่แล้ว +3

    මුට ඔහොම දුන්නට අපිට ඔහොම දෙන්නේ නෑනේ බන්😂

  • @xavier6953
    @xavier6953 ปีที่แล้ว +2

    13:37 නිල් එකා චිකන් විතරක් කන එකෙක්ද කොහෙද, මෙතන් මික්ස් රයිස් එකේ බීෆ් තියෙනවා කිව්වම උගෙ මූන 😅

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว

      මිනිහා බීෆ් කන්නේ නෑ.. 🥲

  • @googelaccount2851
    @googelaccount2851 ปีที่แล้ว +3

    අම්මෝ shashya ඔයා 😁😁😅

  • @sriyannilanjana
    @sriyannilanjana ปีที่แล้ว +2

    adooo patta keemak keewe
    (meeta wamen kaapu mama)

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +1

      Danda video eka baluwe sago ? 🤣

  • @Rashodyanimashi
    @Rashodyanimashi ปีที่แล้ว

    මරු යාලුවො ටික ❤️

  • @alenff3814
    @alenff3814 ปีที่แล้ว +1

    yaluwo thundenath super thamai.kanna ba.😝😝

  • @kavishachathuranga2422
    @kavishachathuranga2422 ปีที่แล้ว +1

    Panadura buddi restaurant eka try karala balanna eka supiri banda

  • @dileepadarshana7936
    @dileepadarshana7936 ปีที่แล้ว

    Api giyama ohoma sellan dala hadanna mas kallak hoyanna amarui

  • @tdtpro1712
    @tdtpro1712 ปีที่แล้ว

    Nice banda 👍🤘

  • @dulangaakash1297
    @dulangaakash1297 ปีที่แล้ว +2

    Shashiya 😍❤️🖤💯

  • @sameera379
    @sameera379 ปีที่แล้ว +1

    බන්ඩා අයියා වමෙන් කන තට්ටියත් ඉන්නවා නේ

  • @krishanmax1884
    @krishanmax1884 ปีที่แล้ว +1

    Mix එකට ඉස්සො දැල්ලෝ පෝක් මාලු නෑනෙ

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว

      ඒක Mix Meat Fried Rice එකක් මචං

  • @nexxesgamer1911
    @nexxesgamer1911 ปีที่แล้ว +2

    Shashiya❤😍

  • @randunu99
    @randunu99 ปีที่แล้ว +2

    Shashiya නේත මේ ... 😂❤

  • @YKINGTRAVEL
    @YKINGTRAVEL ปีที่แล้ว +1

    Fatta ❤

  • @gayaniasanka3440
    @gayaniasanka3440 ปีที่แล้ว +2

    Shashiya............ 😊😊😊

  • @chamindakumara8025
    @chamindakumara8025 ปีที่แล้ว +1

    පට්ට bro🥰🥰🥰

  • @nadunanjana4104
    @nadunanjana4104 ปีที่แล้ว

    Man vada kareth glomar eke

  • @sadeepa6988
    @sadeepa6988 ปีที่แล้ว +4

    Shashiya netha 🙂❤️

  • @dhiluke3029
    @dhiluke3029 ปีที่แล้ว +2

    K zone enne nadda banda

  • @Senzor2007
    @Senzor2007 ปีที่แล้ว +1

    මුන් නම් ම්හා මාර පේරෙත්‍යො සෙට් එකක්

  • @RAPSHEYIYA
    @RAPSHEYIYA ปีที่แล้ว +2

    Glomark thalawathugoda 🙏❤🤟

  • @tnd2151
    @tnd2151 ปีที่แล้ว +4

    තව ටිකෙන් වයිල් පෝර්ක් බාබQ කන්න තිබ්බා

  • @shakilaperera9075
    @shakilaperera9075 ปีที่แล้ว +2

    අන්න ශශියත් ඇවිත් 😂

  • @playwithak359
    @playwithak359 ปีที่แล้ว

    බන්ඩා මාකටිං වලට වඩා ඔයාගෙ ස්බ්ස්ක්‍රයිබස්ල ගැන හිතල වීඩියෝ කරන්න🙂

  • @salmanahsan1232
    @salmanahsan1232 ปีที่แล้ว +5

    Mata Monitization lebenna Subscribers thava 100i adu 🥺 puluvan hemoma sub ekak karan yanna. Loku motivation ekak ❤️

  • @charushadashen6699
    @charushadashen6699 ปีที่แล้ว

    Cap eka galawala kapan machan

  • @AshanRohitha
    @AshanRohitha ปีที่แล้ว

    අපිටත් නැද්ද 😢

  • @jontymusic446
    @jontymusic446 ปีที่แล้ว +3

    Ammo ammo shashiya hari siilawanthaya wage inne 😂❤️‍🔥

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว

      පොර වැඩිය ආතල් දැම්මේ නෑ.. 🥲

  • @Sehan__wije
    @Sehan__wije ปีที่แล้ว +2

    Sashiya 😘😘😘

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 ปีที่แล้ว +4

    බලංගොඩ තියනවා පොට් එකක්. Kebab කියලා. එකට මාට් එක්ක යමු😏👍

    • @-hi7209
      @-hi7209 ปีที่แล้ว

      ඔයා ආසද ඒකට

    • @dananjayaeheliyagoda7210
      @dananjayaeheliyagoda7210 ปีที่แล้ว

      @@-hi7209 නැ යන්න වෙන තැනක්🤣🤣

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +2

    Niyamai🤤😋

  • @akashtharushya8587
    @akashtharushya8587 ปีที่แล้ว +2

    ශශියා අම්මාේ අම්මෝ😅😅

  • @upulrajaguru3429
    @upulrajaguru3429 ปีที่แล้ว

    Apiwath dawaska ekka ganta aiya

  • @myvillagefood8159
    @myvillagefood8159 ปีที่แล้ว

    නියමයි

  • @sanjayarajapaksha6964
    @sanjayarajapaksha6964 ปีที่แล้ว +1

    Shashiya ❤️

  • @bobbyponniah3176
    @bobbyponniah3176 ปีที่แล้ว

    Great Banda

  • @denethdeneth1330
    @denethdeneth1330 ปีที่แล้ว +3

    මේ ෂෂියගේ කඩේ නේ 💔😂

  • @jeevashehan4415
    @jeevashehan4415 ปีที่แล้ว +2

    Super food review Banda bro I am shehan from batticaloa