It was really sad to see that after watching your video, I went with my family and ordered the same items you did For instance, there were no corn, the rice portion wasn't sufficient for three people, and both the prawns and the chicken were overcooked. However, when I lodged a complaint regarding my concern and nothing changed.
අපිත් ඕඩර් කරල ගත්තා.
අපිට නම් කිව්වේ ළමයින් 2 ක් එක්ක 8 දෙනෙකුට වගේ කන්න පුලුවන් කියලා.
ඒත් එහෙම නෑ.
බිත්තර 4ක් නෑ.2යි තිබුනේ.
පෙන්නන තරම් ගෙනත් කද්දී අවාසියි.
බර 10kg කියල තිබ්බට.
අපිට කිව්වේ 8kg වගේ බරයි කියල.5kg ත් වඩා බර අඩුයි.
ගෙන්නද්දී පොඩ්ඩයි දෙන්නෙද කොහෙද.සම්පූර්ණ රෝස්ට් කරපු කුකුලෙක් තිබුනා,කෑලිත් තිබුනා.
අපි අද ගත්තේ ඕක.
අනිත් අයට කොහොමද කියන්න දන්නේ නෑ.
කියන්නම ඕනා ඇත්තටම රසෙන් කිසිම අඩුවක් නෑ.ගොඩාක් රසයි.
කනාවට බැලුවෙ... ප්‍රයිස් එකත් එක්ක ඔක්කොම විස්තර දෙන එකටනම් රෙස්පෙක්ට්❤ supiri🌺
18 000/= 5:13
ඒකනම් පට්ට sis 😍❤️👍😁👊👌🙌🙌🙌🙌
Thank you ❤️❤️
Niyamai 😊 adath
Thank youu 😍😍
Prize kiyada ....❤
Nice video nangi ❤
Thank you 😍😍
Thanikarana sea food nam patta. Ah me ara udama inne kukulek wage u muhudu kukulekda ?? Apith kewa oka mona unath maru.
Oyage voice eka marama attractive akke 💓 fb eken dekala awe🤩
Aww thank you so much 😍💖
නියමයි 👍🙂❤
Thank you 😍💖😍
නියමයිනේ ham ham
3rd comment niyamai ada vlog ekath❤
Thank youuuuu 😍😍
If u think this 3rd comment but it's not.
@@InspirationalClam-xi7mg Don't worry about it🙃It's just a comment
මේක අපිට takeaway කරන්න බැරිද???
Your voice 🥺❤️
Thank you so much 😍💖
අනේ පව් සිංහල කතා කරන්න හුරු නෑ වගේ පිටරටවල් වල ඉපදිච්ච එවුන් මීට වැඩිය හොඳට සිංහල කතා කරනවා. මෙයාට අනේ ලෙඩක්ද කොහෙද මූණ දැක්කහම නම් තේරෙනවා කුකුළු ඇති කරපු පෝරමල්ලක් කියලා
@@dameprasa4614 lol
Awadane ඉල්ලන්නේ 😅😅😅
ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි ,හුරතල් .ඉතුරු කෑම ගෙනියන්න පුලුවන් ද ?දෙන්නම සතුටින් ම ඉන්න ආදරේ ගොඩාක් .💞💞
Thank you so much 💖 ow geniyana puluwan 💖
නංගී mata uduwak කරන්න පුළුවන් නේද
@@StoriesofLashසාමාන්‍ය දුප්පත් මිනිහෙක්ගෙ මාසේ පඩියෙන් බාගයක් විතර නේ 18000ක් කියලා කියන්නෙ..18000ක් දීලා එක වේලක් කෑවොත් එහෙම මාසෙ පඩිය ඉවර දවසෙන් 🤣🤣🤣 ඉතුරු දවස් 29ම බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ..සල්ලි තියෙනවා කියලා පෙන්නන්නද ඔහොම කන්නෙ 🙄 කෑවා ඒක එතනින් ඉවරයි ඒ සල්ලි වලින් ඇදුම් ටිකක් ගත්තා නම් අදින්න හරි පුළුවන් එහෙම නැත්තන් අසරණ මිනිස්සු පාරේ ඉන්න යාචකයෝ ගොඩකට කෑම බීම අරන් දෙන්න තිබ්බා ඔය සල්ලි වලින් එහෙම අරන් දීලා වීඩියෝ එකක් දැම්මා නම් ඒ මිනිස්සු කොච්චර සතුටු වෙයිද ගොඩක් පිං ඔයාලටත් සතුටු වෙන්න පුළුවන් ආයේ..ඔහොම කන එක දවසක ඒ සල්ලි වලින් එහෙම දෙයක් කරන්න ගොඩක් වටිනවා ඒක..අපිට සල්ලි නෑ..තිබ්බා නම් කරනවා 🤨🤨🤨
@@kancanainavittawa6693 මොනවද උදව්ව????
Price
Maru adth ❤🍷
Thank youuuuu 😍💖
හෙටම කනවා සිරාවටම අනිවා
❤️❤️
Really delicious food
Yesss 💖💖
Oyata me hair color eka set wenne na
Nice vlog🤗
Thank you 💖💖
Wow 👌
Thank youuuuu 😍😍❤️
What happened to the rest of the food?
කටහඩ නම් ශොක් අක්කෙ ඒ නිසා මයි ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ
Thankkk youu ❤️❤️
Whats the price ??
18,000
Super 😝😝😝😛😛😛😋😋😋
Thank you 😍😍
1st View and coment
Thank you 💖💖😍
ගාන ,,කියන්න පුලුවන්ද
Video eke thiyenawa
කොල්ලොන්ගේ පඩිය ඉවරයි මේ වගෙ කෙල්ලෝ ලැබුනම😊
Kijada gana price plz 😊👍
18000
Mila kiyada.
It was really sad to see that after watching your video, I went with my family and ordered the same items you did For instance, there were no corn, the rice portion wasn't sufficient for three people, and both the prawns and the chicken were overcooked. However, when I lodged a complaint regarding my concern and nothing changed.
Serious ?
Price eka keeyada
පැලට් එක උඩට දාගෙන කොහොමද කෑවෙ😂😂😂
For 3 people seafood platter available?
How much
බදාම තාච්චියක ඒක ඇවිත් ඇත්තේ සවලටම ගැලපෙනවා.
🐙 Innwda. Price plz
Nahe ewa nahe. 18,000
Taco bell vlog ekak one
Gennamm 💖💖
Munta mongalda ban 18000 dila Kanna...rice kg ekak Ganna nethi minissu innawa.poddak e minisssu ta help karapalla.gila gila in nethuwa
Price kohomada 😊
18,000
Wow
Thank you 💖
Thank fhon no ekak nedda nangi.
මරු ❤❤
Thank you 💖💖
Voice but 🙂??
Location please
Akki location eka ewannako pls
Yummy ❤❤❤❤
It was! 😍😍
One chip challenge eka karannako 😁❤
Issrahata karanm 💖
මේක දෙන්න කාල.ඉවර කලාද🤔
Nahe , ithuru tika gedara genalla kaawa
Price
Prices are on the video 💖
How mach ?
Prices are on the video 💖
සතියක්ට නේද කන්නේ 18000 😳😳😳 සුපර්
Keep it up 🤍
Thank you 😍❤️
Full ekama kannathuwa aran enna puluwnd sis😇
Ow ithuru unoth genna puluwan 💖
price kohomd
19900 weno
Supiri
👍👍👍👍👍👌👌
💖💖
❤
ඔක්කොම හොදයි. මිනිහා මෝඩ පාටයි 😂
Labai 18000
💖
❤❤❤❤❤❤
😍💖😍
❤
💖💖
Hw much of this plater?
18000 Net
@@gayathrimahawaththa3021not bad
Machan apeta English bea piganak kiyada kiyalada oya ahuwe
Price pls
Prices are on the video 💖
😮❤
💖💖
How about prices 🫠
18000 i kiyala kiwwe
A kiyanne gana kiyada kiyalada ahuwe apeta English bea
Seafood
ඔකෙන්නම් කන්න එපා මෙලෝ රහක් නෑ. Chiken තියෙනව තම්බල විතරයි. Price එකටනම් පට්ට පාඩුයි. රු. 22690 wenwa.
😘😘😍
😍💖😍
ela
Thank you ❤️
🥰💖
😍💖😍
6 දෙනෙක් කන කෑම ප්ලේට් එකක් ඔයාලා දෙන්නා විතරක් කැවද😮
💖💖
Apith giya eunt kama nam loku quality ekak na. Sosui Thelui witharai 🫠🫠 akkalata tharam hodata hambun na ane 🙃🙃🙃
New comment blndko
Grill eke price kohomada kiyalath kiuwanam ekathu karan gihin hari kala enawane❤❤
It was there Rs.18,000/
3000×6 n 18 000 dahaine oka ai aye ahane
Best place in Negombo to dine
😍💖
කීයද නංගි ❤😊
18000 dailu
Apo okata yanna epa apith giya ada..meyalage video eka balala... kiyana tharam nam quality ekak na. Meloma rahak na. service charge walata amatharawa Kama eka takeaway danawatath aya krnw.. yanna epa boru wadak.. meyalata hambuna tharam apita nm quality ekata hambun na. 😢😢
New comment blndko
❤❤ Patta voice eka
Thank you 😍😍
Contact නම්බර් නැද්ද යන්න කලින් odr krgnna
Oya පණුවන් kawa neda 😣😣😣😣
දැන් ඕක 19500යි.
ගෙනත් දෙන්න 400යි
අපිට ටැක්ස් එකත් එක්ක 20099. ගියා.
😮😮😮
maru ahh ekanam kannama oni..
Owww niyamai eka 💖💖
Cantek nambas flash
බොක්ක රබර්ද
❤🎉🎉🎉
35000 k
Cap eka galawala kewanam watinawa neda
😁💖
Cap එක ගලවල කාපන් මිනිහො
අනේ ලොකේශන් දාන්න බැයිද
Video eke kiyanwa 💖
Me video eka dakala math giya.. but kisima rasak ne.. pani rasai..Habai mita kalın mn wena kema try karala thiyenawa e kema rasai..😒
Hy pritiyest💋
Hii ❤️❤️
Kiyada me grill eka..
Video eke thiyenawa 💖
sound na ne
Akki kiyaka una oka
Video eke kiyanwa price eka 💖
ඔක කෑවොත් මගෙ පඩිය ඉවරයි 😢
😞
ඇත්තමයි
Ituruwa gdr genwd takeaway ❤
Oww 💖
❤❤
💖💖
Oka taniyama kala nam narakada aru netiva
Location please and contact details
18000 dak unath oya exprience eka ganna oni . duk wenna oni na apiamane kala sathutu wenne 😋
Owww ekane 😍💖
hey, whats the price of the platter?
Prices are on the video 💖
Danne nati nisa ahanne oya ahanne piganak kiyada kiyalada apeta English bea bolaw
@@mangalasuwarna9272 walaliyan xd
ඉතුරුව ගෙන්න පුළුවන් ද? ගෙදර plz rpl
😂 ජීවිතේට රෙස්ටුරන්ට් එකකට ගිහින් නැද්ද. Buffet එකකට හැර අපි ගෙවල ගන්න ඕන කෑම එකක් ඉතුරැ උනාම pack up කරල දෙන්න කිව්වම කරල දෙනවා.
Ow puluwan 💖
@@Oshada-colo ehema kiyanna epa lankave hamoma Salli thiyena Aya nevene.samaharavita gihin nathuva athi
Contact nomber ekak e gollonge thiyenam dannako plz
ගාන දාපන්
දාලා තියෙනවා