ටයිමින් චේන් සද්දෙ ඇහෙනවා නම් අනිවාර්යයෙන් ම හදා ගන්න නැත්නම් එන්ජින් එක අනතුරේ Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • සියලු දෙනාම සාදරයෙන් පිළිගනවා මගේ යූ ටියුබ් චැනල් එකට
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල දිගටම රැදිල ඉන්න
    වීඩියෝ එක ලයික් කරන්න
    කමෙන්ට් කරන්න
    අනික් කට්ටියට බලන්න share කරන්න
    තවත් වීඩියෝ ස් මෙතැනින් බලන්න
    ලින්ක් එක ටච් කර ඇතුලු වන්න
    ඔයාගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • #petrol The main reas...
    ඔයාගේ පෙට්‍රල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • The main reasons why a...
    ඔයාගේ ඩීසල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • Desal three wheeler s...
    බයික් එකේ පෙට්‍රල් ඕෆ්ලෝ යනවාද එහෙනම් මේක බලන්න
    • How to fix Carburettor...
    බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරලද ඒකට හේතුව මෙන්න බලන්න
    • How to fix Carburettor...
    තනකොල කපන මැශින් එකේ කාබියුලේටර් අලුත්වැඩියා සිදු කර ගන්න ආකාරය මෙන්න
    • How repiar brush cutte...
    තනකොල කපන මැශින් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • How repiar brush cutte...
    CDI unit පිලිබදව සියලුම දේ මෙන්න බලන්න
    • Here's everything you ...
    Discovery 135 කාබියුලේටර් අලුත්වැඩියා වීඩියෝ එක මෙන්න
    • How clean the bajaj di...
    Discovery 125m කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How clean bajaj discov...
    කාබියුලේටර් ටියුනින් වීඩියෝ එක මෙන්න
    • Carburetor tuing | bik...
    පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How Clean Bajaj 4 stro...
    කාබියුලේටර් ටියුනින් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න
    • Carburetor Tuing Screw...

ความคิดเห็น • 142

  • @charithranaweera8832
    @charithranaweera8832 2 หลายเดือนก่อน +5

    මික්ස් නෙවේ මිස් 🙂👍

  • @rukshankavinda9979
    @rukshankavinda9979 ปีที่แล้ว +3

    සිංදුවක් අහගෙන වැඩ නේ කොල්ලා..bs machan ..never give up kolla❤

  • @user-vt5lr4fq5y
    @user-vt5lr4fq5y 11 หลายเดือนก่อน +3

    ස්ටාට මෝටරයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න

  • @upulpadmasiri2527
    @upulpadmasiri2527 3 หลายเดือนก่อน +2

    මම මේක දකිනකොට මටත් මේ දේ මේ විදියටම වෙලා ඉවරයි.. හදන්න 40 ක් විතර ගියා

  • @asinsaanuran4131
    @asinsaanuran4131 2 ปีที่แล้ว +3

    ස්තුතියි අයියෙ 👍

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 ปีที่แล้ว +3

    නිමයි අයියේ❤️❤️❤️❤️🤟🤟

  • @user-vt5lr4fq5y
    @user-vt5lr4fq5y 11 หลายเดือนก่อน +2

    ස්පීඩ් මීටරයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 10 หลายเดือนก่อน +1

    Budusaranai devipihitai

  • @SkrisankasankaSanka
    @SkrisankasankaSanka 13 วันที่ผ่านมา +1

    mage baik akath anawa sadda..

  • @nsrmobile6609
    @nsrmobile6609 11 หลายเดือนก่อน +3

    Taiming chain...උුපරිම අවුල් උනොත් ....bike එක...start ⁣⁣වේන්නැද්ද.....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน +1

      ඒක ස්ටාර්ට් එකට බලපාන්නෙ බෑ

  • @PrasannaSilva-zv4nh
    @PrasannaSilva-zv4nh ปีที่แล้ว +2

    මේ fz v2 ekak tiyenawa eket timing chain eka sadde enawa. auto iges eken ඉජෙස් කරාම ඒක හරියනවා.. ඒත් ටික දවසකින් ආයෙ සද්දෙ එනවා.. මොකක්ද දාන්න ඕනේ.. ඔටෝ ඉජෙස් එක දාන්න වෙයිද.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +2

      ටයිමින් චේන් එක ගාඩ් දෙක ඔය ඔක්කොම ටික දාන්න ඇජස්ටර් එකත් බලන්න

  • @sachinanirmana6480
    @sachinanirmana6480 2 ปีที่แล้ว +1

    මගෙත් timing chain සද්දේ එනවා. ඉක්මනට හදා ගන්න ඕන.

  • @prasadkosala3828
    @prasadkosala3828 ปีที่แล้ว +2

    අයියේ මං boxer එකක් ගත්තේ ළඟදී.ම් බයික් එක ස්ටාට් කරලා හරි නැත්තම් කොහෙ හරි දුර ගිහින් එන්ජින් එක off කරහම ටිකි ටිකි ටිකි ගාලා එන සද්දේ මොකක්ද? එන්ජිමේ රශ්නේ අඩු වෙනකොටම ටිකි ටිකි සද්දයත් හෙමීට අඩු වීගෙන යනවා ඇයි එහෙම වෙන්නේ? ඕනි බයික් එකක එහෙමද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඔව් ඒ සයිලන්සරයේ න් එන්නෙ

  • @wmcwijesekara3235
    @wmcwijesekara3235 2 ปีที่แล้ว +2

    Thanks malli

  • @Dulan-hy1vu
    @Dulan-hy1vu ปีที่แล้ว +3

    😢අඩෝ මගෙත් ඔහොම වෙලාද දන්නේ නෑ ටයිමින් චේන් එක සද්දෙ දෙද්දී මමත් පදින්නේ මේ😂😢😢😢😢😢

  • @user-jj1ed1qi4f
    @user-jj1ed1qi4f 11 หลายเดือนก่อน +2

    Ado math padinawa bn ft vidiyo eka watinawa

  • @samanfernando8733
    @samanfernando8733 2 หลายเดือนก่อน +1

    මගේ discover 125 බයික් එකේ එක පාර ඉන්ජින් එක නැවතුනා. ගලවලා බලනකොට වෑල් පිස්ටන් එකේ වැදිලා කැඩිලා. කාලයක් තිස්සේ ටයිමින් චේන් එකේ සද්දයක් තිබුනා. එහෙම වෙන්නේ ⁣ටයිමින් චේන් එක ගෙවිලා වැඩි නිසාද.. අලුතින් ⁣වෑල් , ටයිමින් චේන් දැම්මොත් වැඩේ ගොඩ යයිද....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน +1

      ඔව් ඔක්කොම tik බලන්න ඔනි අඩු පාඩු දාන්න ඔනී වෑල් එහෙම පිස්ටන් එහෙම බෝර් එකත් බලන්න

  • @kosalagayashan.7149
    @kosalagayashan.7149 2 ปีที่แล้ว +1

    Thax ❤❤

  • @kawindakawinda9047
    @kawindakawinda9047 4 หลายเดือนก่อน +1

    Adjuster eken timin chain eke noise eka adu karnna puluwanda adjust karala wage .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ඔව් ඒත් ගෙවිලා නම් අනිවාර්යයෙන්ම දාන්න ඔනී

  • @samanbandara821
    @samanbandara821 2 ปีที่แล้ว +1

    Patta pata.kohomada bro mewa okkoma igena gaththe mechchara ikmanatama

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      social media වලින් තමා ඔක්කොම ඉගෙන ගත්තෙ.

  • @nuwankumara2269
    @nuwankumara2269 2 ปีที่แล้ว

    Good

  • @jaya-zf9dj
    @jaya-zf9dj 2 ปีที่แล้ว +2

    ටයිමින් චේන් එකේ සද්දේ හඳුනා ගන්නේ කොහොමද. සුසුකි 125

  • @alprimemax3818
    @alprimemax3818 ปีที่แล้ว +2

    Timing අවුලක දී rod එක යන්න පුලුවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +2

      ඔව් වෑල් ඇවිල්ල වදිල හානි වෙන්න පුළුවන් ටයිමින් වෙනස් උන වෙලාවකට

  • @gihanperera7463
    @gihanperera7463 ปีที่แล้ว +1

    camshaft eke bearing kadenne ai laga laga masayak yanna kalin kadenawa masa dekak thunak athula beyaring 4k kaduna e ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔයිල් වැඩ කරන්නෙ නෑ වෙන්න පුළුවන් හරියටම ආය ඔරිජිනල් ම දාන්න

  • @upulsarathbandara6826
    @upulsarathbandara6826 ปีที่แล้ว +2

    මගේ් බයික් එකට අලුතින් ම ටයිමින් චේන් එජස්ටර දාල 500km ක් පැද්දා.දැන් ආයෙත් ටයිමින් චේන් සද්දෙ එනවා,ඇයි එහෙම වෙන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ක්‍රෑන්ක් වීල් එක බලන්න

  • @lamayaj205
    @lamayaj205 2 ปีที่แล้ว +2

    අයියෙ බයික් එක දෙන්නා දාලා අදින්නෙම නැනේ මොකද කරන්න ඔනි එකට..තනියම යද්දිත් අදිනවා මදි හොදටම

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      මොකක්ද බයික් එක

    • @lamayaj205
      @lamayaj205 2 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro discovery 125M

  • @darshanaperera9315
    @darshanaperera9315 2 ปีที่แล้ว +2

    2ස්ටොක් ත්‍රීවිල් 201නොම්බර්වල ඔයිල් මාරු කරන සැටි පැහැදිලි වීඩියෝවක් එවන්න ලොකු උදව්වක්

  • @gentlemangentleman8943
    @gentlemangentleman8943 2 ปีที่แล้ว +1

    TVS gLx බයිසිකලේ timing චේන්එක කීයක් වෙනවද කොහෙන්ද ගන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      Bike පාට්ස් කඩවල තියෙනවා ගන්න මිල නම් කොහොමද දන්නෑ

  • @ishanpriyasad8185
    @ishanpriyasad8185 3 หลายเดือนก่อน +1

    180 ක කික් කරද්දි ආපහු කකුලත් එක්කම උඩට එන්නෙ ඇයි ඒක හදාගන්න කීයක් විතර යයිද.. එහෙම දිව්වොත් අවුලක් වෙයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      නෑ ප්‍රශ්නයක් නෑ ලගදි රෙපෙයර් කලාද එන්ජින් එකෙ

    • @ishanpriyasad8185
      @ishanpriyasad8185 3 หลายเดือนก่อน +1

      Ow aiye eka hada ganna bari weida loku ganak yaida

    • @ishanpriyasad8185
      @ishanpriyasad8185 3 หลายเดือนก่อน +1

      Eke engine eka bor karala thiyenne

  • @user-eh2ub3cb3b
    @user-eh2ub3cb3b 6 หลายเดือนก่อน +1

    මගෙත් ටයිමින් චෙන් එකෙන් සද්දයක් එනවා. හදන්න කියක් විතර යයිද. (Pulsar 150)

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน +1

      14000ක් වගෙ යයි

  • @nalinchandimal9349
    @nalinchandimal9349 6 หลายเดือนก่อน +1

    Aiye oya palsar 180hadanawada mage baik ekak thiyanawa sadde enawa sehenna

  • @pradeepsandaruwan6510
    @pradeepsandaruwan6510 11 หลายเดือนก่อน +1

    මගෙත් ඇහෙනවා. ගැලෙව්වොත් ගෑස්කට් දාන්නත් වෙයිද. මොන මොන ඒව දාන්න් වෙයිද?. කීයක් යයිද දන් නෑනෙ ..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      Ow ඔක්කොම ටික dnn oni original m

    • @pradeepsandaruwan6510
      @pradeepsandaruwan6510 11 หลายเดือนก่อน

      @@PistonWithAnuBro palser 135 ekata කීයක් වගේ යයිද

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว +2

    මගෙත් කිටි කිටි ගාලා සද්දයක් එනවා.ටයිමින් චේන් ගෙවිලද ඒ කියන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඔව් අනික් එවාත් බලන්න

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 2 ปีที่แล้ว +1

    Malli oya seen eka mageth thiyenawa....aluthinma originalma damma timing chain gard timing chain.timing chain ajuter okkoma dalath masa 6i diuwe aith sadde enawa....pulser 135...reply me..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      බෙයාරිං හොදයි ද අයියා උඩ කෑම් ශාෆ්ට් එකේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      උඩ සේසර් ගියාමත් ඕක වෙනවා

    • @nuwanmayadunne9096
      @nuwanmayadunne9096 2 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro haduwa kenanam kiuwwe dan thiyena badu aul kiyala..oya koheda malli wada karanne....bick eka genna...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      මොණරාගල ayy

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      කම්පැනි ම.දැම්මා නම් අව්ලක් වෙන්නෙ නෑ සාමාන්‍යයෙන්

  • @nimesh333
    @nimesh333 6 หลายเดือนก่อน +1

    පල්සර් 135 ටයිමින් චේන් එකක් කීයක් වගෙ වෙයිද original එකක්

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 2 ปีที่แล้ว

    Tankiya sudda karana video ekak dannako

  • @asanthadhananjaya4239
    @asanthadhananjaya4239 ปีที่แล้ว +1

    Ooka maaru karanna km gaanak tyeida?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒක තීරණය වෙන්නේ පදින විදිහ අනුව තමා සර්විස් කරන විදිහ අනුව ඔයිල් මාරු කරන විදිහ අනුව

  • @Dulan-hy1vu
    @Dulan-hy1vu ปีที่แล้ว +2

    කීයක් යනවද හදන්ඩ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Original dla 40kim wag පුළුවන් wei

  • @FINTECH_TV
    @FINTECH_TV ปีที่แล้ว +1

    Pulsar 135 angine ekak boor karanna dan kiyak gannawada bokka🙄🙄🙄🙄

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      1500/2000 අතර වගේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      1500/2000 ක් වගේ

    • @FINTECH_TV
      @FINTECH_TV ปีที่แล้ว +1

      Tnx bokka ❤️❤️❤️

    • @FINTECH_TV
      @FINTECH_TV ปีที่แล้ว +1

      Ee kiyanne Gear box galawala sampurana angine eka ayeth fixe karanna neda me gaana, nattan head ekata vitarada🤔🤔🤔🤔🤔🙄🙄🙄🙄

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      @@FINTECH_TV නෑ නෑ බෝර් කරන්න විතරක් 1500/2000ක් වගෙ ගන්නව මෙහෙ නම් හැදුම් කුලි එක්ක ඉතිං ඔක්කොම ටික 5500ක් වගෙ යයි අනික හෙඩ් එකෙ අඩු පාඩු තියෙනවා නම් එවා හදන්න වෙයි ටයිමින් චේන් අව්ලක් නම් දාන්න වෙයි ගාඩ් එක්කම.

  • @user-dl7mz9kl2x
    @user-dl7mz9kl2x 2 หลายเดือนก่อน +1

    Kohomada oya sadde adunaganne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      එක හොදට තෙරෙනව ඉතින් කිට් ගල එනව සද්දෙ

  • @rohithrohitha9307
    @rohithrohitha9307 2 ปีที่แล้ว +1

    මොකද bike eke oil aduwenne sailensaren duma danneth nethuwa mokadda හේතුව eketh video ekak genna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      ඔයිල් වෙන කොහෙන් හරි යනවා ද බලන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      පැකින් වලින් එහෙම

  • @imeshprasanna8969
    @imeshprasanna8969 ปีที่แล้ว +1

    Phon nobare ewnawda

  • @hiranthabandara6682
    @hiranthabandara6682 8 หลายเดือนก่อน +1

    MIX නෙවයි බන් Miss

  • @tharushadilranga2568
    @tharushadilranga2568 ปีที่แล้ว

    Ct100 බයික් එකේ එන්ජින් එකේ ටික් ටික් සද්දයක් ආවා.. ඊට පස්සෙ ටයිමින් චේන් ඇජස්ටරෙන් ඇජස් කරා.. ඊට පස්සෙ නන් සද්දෙ නැතුව ගියා.. ඒක ගැන මොකද කියන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      එකේ තියෙන්නෙ ඔටෝ ඇජස්ටර් එකක් උපරිම ඔටෝ ඇජස් වෙල ඉවර උනාම චේන් එක බුරුල් වෙනවා ඊට පස්සෙ අපේ ගැරිජ් වල අය කරන්නෙ පොඩි සේසර් බෝලයක් තියල තද කරනව එතකොට අය හරි යනවා නමුත් ගාඩ් අව්ලක් නම් බෝර් එකයි හෙඩ් එකයි කැපෙන්න පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      අපි ඇජස් කරන්න ඔනී නෑ ඔටෝ ඇජස් වෙනවා

    • @tharushadilranga2568
      @tharushadilranga2568 ปีที่แล้ว +1

      ඇගස්ටරේ ඇතුලට නියං දාලා කැරකෙව්වා.. ඊට පස්සෙ මොනාද මංදා ගම් එකක් වගේ දැම්මද කොහෙද.. හැබැයි චිකි ටිකි සද්දෙ නැති උනා.

    • @tharushadilranga2568
      @tharushadilranga2568 ปีที่แล้ว +1

      ටයිමින් චේන් ගාඩ් චෙක් කරන්න එන්ජින් එක ගලවන්න් වෙනවනෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@tharushadilranga2568 ow

  • @akilamadushan543
    @akilamadushan543 ปีที่แล้ว +1

    මගෙ බයික් එක පල්සර් 135 එකෙ කල්ච් එක එකපරටම දෙද්දි නිකම් සිලිප් කරන්වා වගෙ සත්දයක් එනවනේ ඇයි ඒ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ක්ලච් ප්ලේට් ගිහින් ඇති බලන්න ඔනී

    • @akilamadushan543
      @akilamadushan543 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro එහෙම වෙන්න ඇති කියලා ක්ලච් ප්ලේට් දලා පැලුවා එත් හරි ගියේ නෑ රොකර් ආම් ගෙවුනාම එහෙම වෙනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      හොදට බලන්න එහෙනම් සද්දෙ එන්නෙ කොහෙන්ද කියල

    • @akilamadushan543
      @akilamadushan543 ปีที่แล้ว

      @@PistonWithAnuBro සද්දෙ එන්නෙ එන්ජින් එක ඇතුලැන් හිතා ගන්න බෑ කොහෙන්ද කියලා රොකර් ආම් ගෙවුනාම එහෙම නෙවේද

  • @ravindusahan2913
    @ravindusahan2913 ปีที่แล้ว +1

    මම ටයිමින් චේන් එකයි ටයිමින් ගාඩ් එකයි එජෙස්ටරෙයි ඔක්කොම දැම්ම ඒත් රත් වෙනකොට ආයෙ සදෙදෙ එනෝ මොකද දන්නෑ නේද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ටැපට් බැලුවද

    • @janithwimalkakariyawasam5623
      @janithwimalkakariyawasam5623 ปีที่แล้ว +1

      මගෙත් එහෙමයි ඔක්කොම දැන්ම ඒත් සිලි සිලි ගාලා සද්දෙ ඇහෙනව

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔරිජිනල් ම එවාද දැම්මෙ

  • @pansiluelectronicworking7075
    @pansiluelectronicworking7075 2 ปีที่แล้ว

    Ayye oya garaj eka koheda thiyenne phone namba eka danna

  • @sameeraprabath7612
    @sameeraprabath7612 2 ปีที่แล้ว

    ඔයාගෙ ගැරෙජ් එක කොහෙද තියෙන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      මොණරාගල

    • @ruk1764
      @ruk1764 ปีที่แล้ว

      නම්බර් එකක් දෙන්න fz බයික් හදනවද මම මොනරාගල

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 2 ปีที่แล้ว

    sadde komda aduraganne

  • @smsddjayasuriya6302
    @smsddjayasuriya6302 ปีที่แล้ว +1

    Ayya Itha Ikmanin Tp Namber Eka Dennako

  • @ushansasmitha8068
    @ushansasmitha8068 6 หลายเดือนก่อน +1

    ග්ලවනන් කියලා කියන්නෙ මොකක්ද අයියෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      මොකක්ද

    • @ushansasmitha8068
      @ushansasmitha8068 6 หลายเดือนก่อน +1

      හෙඩ් එක හරියෙ මොකක් හරි කොටසක් තියෙනවද ග්ලනවර් හරි මොකක් හරි කියලා

    • @ushansasmitha8068
      @ushansasmitha8068 6 หลายเดือนก่อน +1

      පරනම බයික් වල

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      @@ushansasmitha8068 ඔව්

  • @Pandababy-wi6oo
    @Pandababy-wi6oo 6 หลายเดือนก่อน +1

    කීයක් විතර යයිද 😢😢😢😢😢

  • @pailotmonnitor1488
    @pailotmonnitor1488 5 หลายเดือนก่อน +2

    ටයිම්න් චෙන් එක කොච්චර කලෙකුන්ද මරු කරන්න ඔනි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      සද්දෙ එනවද

    • @user-dl7mz9kl2x
      @user-dl7mz9kl2x 2 หลายเดือนก่อน +1

      ​@@PistonWithAnuBro kohomada sadde adunaganne aiye

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      @@user-dl7mz9kl2x කිටි කිටි සද්දෙ එනව ඉතින්

  • @ruk1764
    @ruk1764 ปีที่แล้ว +1

    Fz එකෙ කොච්චර දුවන්න පුලුවන් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      පදින විදිහ අනුව තමා පාවිච්චි ය අනුව ඉතිං

  • @apexgaming2782
    @apexgaming2782 8 หลายเดือนก่อน

    මගෙ pluser 135 එකෙ ලාවට කිටි කිටි ගාල සද්දයක් එනවා වැඩිය එන්නෙ නැ හැබැයි කදු එහෙම යද්දි ඩිඩ් ඩිඩ් ගාල ඇන්ජිමෙන් සද්දයක් එනව එක නොමල්ද නැත්නම් හදන්න ඔනිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      Hadann ona

    • @apexgaming2782
      @apexgaming2782 8 หลายเดือนก่อน

      @@PistonWithAnuBro එ සද්දෙ එන්නෙ timing chen එකෙ සීන් එකටද

  • @janiya3384
    @janiya3384 2 ปีที่แล้ว

    ඔයා කොහෙද

  • @chamiff3113
    @chamiff3113 2 ปีที่แล้ว

    Oyage namber eka dannako