Sri Lanka Mathaa....maathaa (Sri lanka.. mother...oh mother) maa priyaadara jaya bhoomi Jaya bhoomi Jaya bhoomi (My beloved victorious land, victorious land, victorious land) Sri Lanka...... Siri Deru heladiwa puraathane// Jaya kodi nenwu weera wikumethi maa ramya dauwane... Ko ane ada dine Kima uneda daruweni ahoo// Ne penenta kisi thene// Koyi giyeda maa damaa Pembara ma petawune.... Pembara ma petawune.... (Oh my heroic, victorious and beautiful kids, who once raised the falg of victory of this beautiful country in the past... Where are you today? Oh.. what happened to you kids? I cannot see you in anywhere... Where did you go abandoning me my beloved children? Lakambara jaya keheli nangaa Semata susiri setha sadaa. Kara sri saubhaagya langa Giye eyi maa dukehi daa.. Ko ane ada dine Kima uneda daruweni ahoo// Ne penenta kisi thene// Koyi giyeda maa damaa Pembara ma petawune.... Pembara ma petawune.... You flew the flag of victory over the Sri Lankan sky Made everyone happy and blessed and brought prosparity And then why did you left, leavig me in sadness? Where are you today? Oh.. what happened to you kids? I cannot see you in anywhere... Where did you go abandoning me my beloved children? Dana ada dukandurehi gili Eyi me lesa dilindu wee?// Esera balawu hinda awadiwa Laka yayi pirihee// sehesi kriya nithara kerethi// Dusirithatama edi edi Noinda me mara ninde ada Enu enu pibidee Enu enu pibidee Enu enu pibidee Why have citizens are sunk in darkness and sadness and have become poor? Wake up, open your eyes and see.. Country is being distorted and declined (Laka = Lanka) people are becoming immoral and does wrongful bad things.. Stop being in a dead sleep Wake up and come Wake up and come Wake up and come
සුන්දර මොනතරම් වටිනා ගීතයක් ද ඔබතුමියට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුන්දර කට හඩක් ඔබ තුමියට නිවන් සුව 🙏🙏🙏🙏🙏
හදවතෙහි ගායිකාව ❤❤❤❤❤
අදටම ගැලපෙන ගීතයක්. ලතා මංගේෂ්කාර් මහත්මියනි, ඔබට නිවන් සුව!
මේ සින්දුව මම ඉන්දියාවේ ඉන්න කාලේ තරඟයකට කියලා 1st වුණා. හරිම අපූරු හැඟීම් බර ගීතයක්❤️❤️❤️❤️❤️❤️❤️❤️ කවදාටත් ගැලපෙන වා......
අද මට මේ සින්දුව ගොඩක් උදව් වුනා .මේ සින්දුව කියලා මම සින්දු තරගයකින් දින්නා.
එතුමියට ස්තූති කරනවා වගේම මේ උතුම් පද රචණය කළ ආනන්ද සමරකෝන් මහතාටත් ස්තූති කරන්න අමතක කරන්න එපා.
අපේ අභිමානවත් ඉතිහාසයට ගරුත්වය ලබාදුන් ඔබ තුමියට පින් ගීත කෝකිලා ලතා මන්ගෙස්කාර් මැතිණියනි ඔබ තුමියට නිවන් සුව ලැබෙිිවා !
එතුමිය ස්වර්ගස්ථ වුණේ මොන කාලෙ ද?
මෙය " සැඩ සුළං " නම් සිනමා පටයේ අන්තර්ගත ගීයක්.
හරිම ලස්සන ගීතයක් ඔබට නිවන්සුව ලැබේවා
මේ ගීත භාවනාවක්....💆👌❤️🔥
ඉස්සර සින්දු ලියපු අය වර්තමානය සියැසින් දැකලා ලිව්වා වගෙයි.අනර්ඝයි
ඔබ තුමිය මතු බවයක නිවන් දකිත් වා
මෙවන් ගීත ඇහෙනකොට මාර භක්තියක් හිතට දැනෙනවා
ඇත්තෙන්ම මාරම ලස්සන නිර්මාණයක්. ඒ වගේම ලතා මන්ගේෂ්කර් මැතිනියගේ කට හඩ පුදුම ලස්සනයි.
සින්දුව අහ්ද්දි මාර ගැම්මකෙන්නෙ
ඉස්සර රේඩියො වල උදේ පාන්දර මේවා ගියා දැන් න්ඇ🥲
ඒ කටහඬ 😍🤩
Waasanaawan samadaama🎉🎉🎉🎉🎉❤❤❤
Great 🙏
තව සෑහෙන කාලයක් යන්කල් මේක කියන්න පුළුවන් ....ලංකාව ට හැමදාම ගැලපෙනවා...🙄
❤❤❤❤❤❤❤
නාඩගම්කාරයෝ බලපු හන්ද මේ ගීතය ඉන්දියාවේ කෙනෙක් ගේ කියලා දන්නේ 🙏🙏🙏
Atthatama ekanam attha..math dena gattheth eken
කමෙන්ට් එකට බොහෝම ස්තූතියි. අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල තවත් මේ වගේ සින්දු බලන්න එකතු වෙන්න.. 😊😊
❤❤❤❤🙏
Please write entire lyrics in English
Sri Lanka
Mathaa....maathaa
(Sri lanka.. mother...oh mother)
maa priyaadara jaya bhoomi
Jaya bhoomi
Jaya bhoomi
(My beloved victorious land, victorious land, victorious land)
Sri Lanka......
Siri Deru heladiwa puraathane//
Jaya kodi nenwu weera wikumethi maa ramya dauwane...
Ko ane ada dine
Kima uneda daruweni ahoo//
Ne penenta kisi thene//
Koyi giyeda maa damaa
Pembara ma petawune....
Pembara ma petawune....
(Oh my heroic, victorious and beautiful kids, who once raised the falg of victory of this beautiful country in the past...
Where are you today?
Oh.. what happened to you kids?
I cannot see you in anywhere...
Where did you go abandoning me my beloved children?
Lakambara jaya keheli nangaa
Semata susiri setha sadaa.
Kara sri saubhaagya langa
Giye eyi maa dukehi daa..
Ko ane ada dine
Kima uneda daruweni ahoo//
Ne penenta kisi thene//
Koyi giyeda maa damaa
Pembara ma petawune....
Pembara ma petawune....
You flew the flag of victory over the Sri Lankan sky
Made everyone happy and blessed and brought prosparity
And then why did you left, leavig me in sadness?
Where are you today?
Oh.. what happened to you kids?
I cannot see you in anywhere...
Where did you go abandoning me my beloved children?
Dana ada dukandurehi gili
Eyi me lesa dilindu wee?//
Esera balawu hinda awadiwa
Laka yayi pirihee//
sehesi kriya nithara kerethi//
Dusirithatama edi edi
Noinda me mara ninde ada
Enu enu pibidee
Enu enu pibidee
Enu enu pibidee
Why have citizens are sunk in darkness and sadness and have become poor?
Wake up, open your eyes and see..
Country is being distorted and declined (Laka = Lanka)
people are becoming immoral and does wrongful bad things..
Stop being in a dead sleep
Wake up and come
Wake up and come
Wake up and come
Huge respect buddy ❤@@keshansudeeshwara
🥰
Ananda Samarakoon mahathaa weni dakshayeku siya jeewithaya nathi kara gaththe rate piriheema nisaa neda, daksha avanka ayage wardi hoyala mada gahanawaa. jaathika geethaya Sri Lankaa kiyala patan ganne nathiwa eka gana pahath karala dan savubaagyama labila neda? ehemama e daksha ayata nindaa nokara sitiyanam ethuma thawa kothek kal indida?
❤️
❤