Swara Spandana  ස්වර ස්පන්දන
Swara Spandana  ස්වර ස්පන්දන
  • 8
  • 1 071 732

วีดีโอ

Meth Mal Pibidewa Sith thula Song sung by Little Princes Ishini Sahasna
มุมมอง 1082 ปีที่แล้ว
Meth Mal Pibidewa Sith thula Song sung by Little Princes Ishini Sahasna
Sobhawathe mepura siri wisithuru balanu mithuru Song | Rodney Warnapura Songs
มุมมอง 582 ปีที่แล้ว
Sobhawathe mepura siri wisithuru balanu mithuru Song | Rodney Warnapura Songs
Siri Daru Heladiwa Purathane | සිරි දැරු හෙල දිව පුරාතනේ| Sri Lankan Song
มุมมอง 19K3 ปีที่แล้ว
Song - සිරි දැරු හෙල දිව පුරාතනේ Siri daru heladiwa purathene
Mudhu Pathula Yata Idhala Song | මුහුදු පතුල යට ඉදලා | Mudhu Puththu Drama Song | Muhudu
มุมมอง 1.1M3 ปีที่แล้ว
Song - Muhudu Pathula Yata Idala Drama - Muudhu Puththu
Ahasa Guguraa Song | අහස ගුගුරා - Aga Pipi Mal Theme Song | Sri Lankan Best
มุมมอง 1.4K3 ปีที่แล้ว
Ahasa Gugura Song

ความคิดเห็น

  • @dinukajayasundara8232
    @dinukajayasundara8232 11 ชั่วโมงที่ผ่านมา

    මගෙ අප්පච්ච් පොඩි කාලේ මාව නිදිකරවපු සිංදුව😍. ඒ දවස් වල මේ සිංදුව අප්පච්චි කිව්වේ නැත්නම් නිදා ගන්නෙම නෑ. අදටත් ආසම සිංදුවක් ❤️

  • @dj-pw3lp
    @dj-pw3lp 17 วันที่ผ่านมา

  • @SanduniHettiarachchi
    @SanduniHettiarachchi 17 วันที่ผ่านมา

    මගේ තාත්තා මං පොඩි කාලේ මේ සිංදුව කියලා තමයි මාව නළවලා තියෙන්නේ.දැන් මගේ මැණික බණ්ඩියේ තියාගෙන මං මේ සිංදුව අහනවා.❤

  • @SLHappyTV-ir6uw
    @SLHappyTV-ir6uw 21 วันที่ผ่านมา

    😢🎉😂😂😂

  • @priyangikanimali8671
    @priyangikanimali8671 22 วันที่ผ่านมา

    අම්මා කෙ⁣නෙක්ගේ ආදරය කොච්චර වටිනවාද❤❤❤❤❤😊😊

  • @RashmiandHiruni
    @RashmiandHiruni 24 วันที่ผ่านมา

    මගේ අම්ම මාව නැලෙව්වෙ මේක කියල මේක කියද්දි ඇහෙන්නෙ තාම මගේ අම්මගෙ කටහඩ හරිම ලස්සනයි 😢🎉❤❤❤❤

    • @RashmiandHiruni
      @RashmiandHiruni 24 วันที่ผ่านมา

      මම අහපු මුල්ම සින්දුවත් මේක❤❤❤

  • @chandanisiriyalatha2881
    @chandanisiriyalatha2881 28 วันที่ผ่านมา

    මාරම ලස්සනයි

  • @다마라대우미니
    @다마라대우미니 หลายเดือนก่อน

    ❤❤❤

  • @ALlifescene
    @ALlifescene หลายเดือนก่อน

    ඉස්සර රේඩියො වල උදේ පාන්දර මේවා ගියා දැන් න්ඇ🥲

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 หลายเดือนก่อน

    හදවතෙහි ගායිකාව ❤❤❤❤❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 หลายเดือนก่อน

    සුන්දර මොනතරම් වටිනා ගීතයක් ද ඔබතුමියට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SithuminiSithumini-v2j
    @SithuminiSithumini-v2j 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @RhFu-e9o
    @RhFu-e9o 2 หลายเดือนก่อน

    🥇🎖️️🥇🎖️️🥇🎖️️🥇🎖️️🥇

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 2 หลายเดือนก่อน

    Waasanaawan samadaama🎉🎉🎉🎉🎉❤❤❤

  • @NilaniRasangika
    @NilaniRasangika 3 หลายเดือนก่อน

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 3 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත ඇහෙන කොට අපේ නෙතට කඳුලක් එනවා ඒ කාලේ මොනතරම් වටිනා ගීතද🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SaniruTharuka-sg1gq
    @SaniruTharuka-sg1gq 3 หลายเดือนก่อน

    අම්මා මතු බුදු වෙම්මා ❤️🙏

  • @gayanidilrukshi5075
    @gayanidilrukshi5075 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @wathsalakulathilaka5685
    @wathsalakulathilaka5685 3 หลายเดือนก่อน

    ❤️❤️🥰🥰

  • @ResandiOnethmi
    @ResandiOnethmi 3 หลายเดือนก่อน

    මිහිරියි ගායනා කරනවා

  • @sasethperera
    @sasethperera 3 หลายเดือนก่อน

    Mage puttawa nidikeruwe me sinduwa kiyala dan Ayata 14

  • @upulsiriwardana3679
    @upulsiriwardana3679 3 หลายเดือนก่อน

    අනෙ මම මෙ සින්දුවට ගොඩක් අසයි 😊❤

  • @lankalankaputhra3003
    @lankalankaputhra3003 4 หลายเดือนก่อน

    එතුමියට ස්තූති කරනවා වගේම මේ උතුම් පද රචණය කළ ආනන්ද සමරකෝන් මහතාටත් ස්තූති කරන්න අමතක කරන්න එපා.

  • @Shaliboy-j5z
    @Shaliboy-j5z 4 หลายเดือนก่อน

    මම ආසම සින්දුවක් හරිම ලස්සනෛ❤❤❤❤❤

  • @salonnadee2268
    @salonnadee2268 4 หลายเดือนก่อน

    ❤ love you friend

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 4 หลายเดือนก่อน

    ❤❤❤❤🙏

  • @randytod7239
    @randytod7239 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @D.KusumDeSilva
    @D.KusumDeSilva 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මුහුදු පුත්තු වේදිකා නාට්‍යයේ එන ලස්සනම ගීතයක්

  • @thanujahapangama4996
    @thanujahapangama4996 5 หลายเดือนก่อน

    NICE 👍👍

  • @SanthaPiyarathna
    @SanthaPiyarathna 5 หลายเดือนก่อน

    Harima lassani😅😅

  • @ireshairesha7185
    @ireshairesha7185 5 หลายเดือนก่อน

    😊😊supiri 😊😊

  • @Sachini-eg2or
    @Sachini-eg2or 5 หลายเดือนก่อน

    👍

  • @MadhuriChathu
    @MadhuriChathu 5 หลายเดือนก่อน

    Math asayi mekata

  • @hettiarachchigejithmali9543
    @hettiarachchigejithmali9543 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 5 หลายเดือนก่อน

    N❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @trmusic-sl_19
    @trmusic-sl_19 5 หลายเดือนก่อน

    මම අහන්න කැමතිම සින්දුවක් ❤❤❤

  • @lakshacabs5320
    @lakshacabs5320 5 หลายเดือนก่อน

    මම කැමති ම සින්දුව

  • @SanjiwaUrapolagamage
    @SanjiwaUrapolagamage 5 หลายเดือนก่อน

    Hari lassanayi

  • @KasunSupun
    @KasunSupun 6 หลายเดือนก่อน

    😍😅

  • @sumith8482
    @sumith8482 6 หลายเดือนก่อน

    Thank you very much for sharing this very beautiful and loving old song..❤🙏

  • @Freefire-2025-YT-o8v
    @Freefire-2025-YT-o8v 6 หลายเดือนก่อน

    Fuck

  • @maheshasathsarani5489
    @maheshasathsarani5489 6 หลายเดือนก่อน

    Ma mage ammata godak adarey. Mama singing competition ekatath kiwwe me song ekamay ❤❤😂😂😢😊😊😊😊❤❤❤❤❤

    • @ChanukaOne
      @ChanukaOne 4 หลายเดือนก่อน

      😢❤

  • @chandimamenaka
    @chandimamenaka 6 หลายเดือนก่อน

    ❤😂

  • @chandimamenaka
    @chandimamenaka 6 หลายเดือนก่อน

    Niyama yi

  • @chandrikakumari1845
    @chandrikakumari1845 6 หลายเดือนก่อน

    45 Welath ahanawa

  • @Lmsnfjl
    @Lmsnfjl 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @wijerathnawijerathna256
    @wijerathnawijerathna256 6 หลายเดือนก่อน

    ❤😊

  • @ViduraLakshan-d9s
    @ViduraLakshan-d9s 7 หลายเดือนก่อน

    Super song

  • @MalshanMaduwantha-u3r
    @MalshanMaduwantha-u3r 7 หลายเดือนก่อน

    Adarei ahasa taram

  • @ShanuManeesha
    @ShanuManeesha 7 หลายเดือนก่อน

    මූදු පතුල යට ඉදලා මුතු ඇටයක නිදි කරවා පෙන කැටියක පා කරල මගෙ දොතට පුතු ආවා // සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිලිසෙනවා// සුදූ පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා// මුදූ පතුල /..... වෙරලෙන් කිරි කවඩි සොයා කෙනෙක්පුතුට ගෙන එනවා තවත් කෙනෙක් පාට පාට පබලු කඩෙන් ගෙන එනවා ඒ පබලුයි මේකවඩියි එක නූලේ අමුනනවා එවායින් කවඩි සදා පුතුගෙ ඉනේ පලදනව ////