කඳුළු නොසලා අහන්න බැරිවේවි නමුත් පින්දෙයි මේ වගේ බණක් අහන්න සැලැස්සුවට | Higure Pannasara Thero Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024
  • කඳුළු නොසලා අහන්න බැරිවේවි නමුත් පින්දෙයි මේ වගේ බණක් අහන්න සැලැස්සුවට | Higure Pagngnasekara Thero bana
    #higure_pannasara_thero_bana #budubana #bana #Higure_Pagngnasekara_Thero_bana

ความคิดเห็น •

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  4 หลายเดือนก่อน +67

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

  • @MethuShaa
    @MethuShaa 11 หลายเดือนก่อน +19

    පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේට අනේක වාරයක් පින් දරුවන් ආසාවෙන් දර්මදේසනාව ඉවරවෙනතුරුම අහගන හිටියා මේයින් ඉගන ගන්න බොහොමයක් තියනවා ඔබ වහන්සේට නිවන් දොර විවරවේවා සාදු සාදු සාදු

  • @PadmaHirugalrathne-wk8fn
    @PadmaHirugalrathne-wk8fn ปีที่แล้ว +14

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +8

    වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @HemalathaWannigama
    @HemalathaWannigama 8 หลายเดือนก่อน +21

    අපගේ ගරු ස්වාමින්වහන්සේට උතුම් වු චතුරා ර්‍ය සත්‍ය අවබෝද වේවා!!!

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +15

    Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata oba wahanseta dalada samidu pihitai 🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾🙏🏾Sadu Sadu Sadu

  • @induperera4896
    @induperera4896 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @MalaniBandararigoda-ro6qr
    @MalaniBandararigoda-ro6qr หลายเดือนก่อน

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස නිවන් දොරටු විවර වේවා....... තෙරුවන් සරණයි.... මගේ ජීවිතේ ටම අහපු මිහිරිම දේශනාව 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
    .

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝස ලැබේවා තෙරුවන් සරණයි

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr หลายเดือนก่อน

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @ChandrasiliAbevikrama
    @ChandrasiliAbevikrama 10 หลายเดือนก่อน +11

    සාදුසාදු සාදුසාදු මෙ වුතුම්වු ,,,,දර්ම දානයෙ අනුභවය ඔබවහන්සෙටනිවනෙ දොර ටුව විවරණය වෙව

  • @ThilakasiriGadara
    @ThilakasiriGadara 27 วันที่ผ่านมา

    🙏🌼🙏💐🙏💮සාධු සාධු සාධු පින්වත් ස්වහමින් වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @ashendimalka4664
    @ashendimalka4664 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ...පින්වත් කල්‍යානමිත්‍ර ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..මෙ සිදුකරගත්තා වූ උතුම් කුසල සම්භාර ධර්මයන්ගේ අනුහසින් ඔබ වහන්සේ පතන්නා වූ උතුම් බෝධියකින් නිවී සැනසෙන්නට මේ සියලුම කුසල සම්භාර ධර්මයන් පාරමිතාවක් වේවා පාරමී ශක්තියක්ම වේවා ...සාදූ සාදූ සාදූ සාදූ ...🙏☸️☸️☸️☸️☸️☺️🍃

  • @MaaliKaravita
    @MaaliKaravita ปีที่แล้ว +2

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ.. samma sambudu saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +8

    සාධූ සාධූ සාධූ 🙏🌹
    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🌹🙏

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏☸️☸️☸️

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd ปีที่แล้ว +5

    ගොඩාක් ආසවෙන් අහපු පලවෙනි බන කතාව.සාදුසාදු සාදු .තෙරැවන් සරනයි .

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🥰😊 බුදු සරණයි ❤ සිවලු සත්වයන් දුකින් මිදෙත්වා. සුවපත් වෙත්වා 😊😊😊

  • @NisansalaMannapperuma
    @NisansalaMannapperuma 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදුතවත් ධර්මය දෙශනා කරන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා

  • @padmaratnayaka652
    @padmaratnayaka652 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 ปีที่แล้ว +8

    මගේ ජීවිතයේ අහපු උතුම්ම,පවිත්‍රම දර්ම දේෂනයයි මෙය. සාදූ සාදූ සාදූ 🙏 🌼🙏 ඒ අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ උතුම් රාහුල මාතා යසෝදරා මහරහතන් තෙරණියට ඒ උතුම් පවිත්‍ර ජීවිතයන්ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏 🙏🙏

  • @SuranganiDisanayaka-rz3xu
    @SuranganiDisanayaka-rz3xu ปีที่แล้ว +1

    පින්වත් අපෙ ස්වාමින් වහන්ස මඟෙ නමස්කාර වෙවා බුදු සර ණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 ปีที่แล้ว +7

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @PujayaYashodhara
    @PujayaYashodhara ปีที่แล้ว +7

    .බුදුන්..දවස.....ජිවමානව..සිටිය..අයුරින්..දේසනා..කරන.දර්මය..බුදුපුතාදේසනා.කරන....අයුරැ..හරිම..ලස්සනයි....සාදුසාදුසාදු....පතන.....බෝ⁣දියකට..පත්.වෙිවා...

  • @S.kRamya
    @S.kRamya 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඒ ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ හදවතින් ම නමස්කාරය කරමි සසර කතරින් එතෙර වන්නට ලැබේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් මම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් ගේ පිහිටයි දළදා වහන්සේ පිහිටයි මහා බෝ සමිඳු සරණයි මහ සෑශ😢යේ සරණයි යහපතක් මවේවා සියළුම සාසනික කටයුතු ඉදිරියට සාර්ථක වේවා සාදු සාදු සාදු

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 ปีที่แล้ว +2

    Suvamin vahansa obatath sasara gamana keti vi budubawa kebewaaaa sadu sadu sadu,,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnayakamsb
    @rathnayakamsb ปีที่แล้ว +21

    සාදු සාදු මේ උතුම් ගෞතම බුද්ද සාසනය තුල මට උතුම් චතුර්යාය සත්‍ය දර්මයම අවබෝධ වේවා

  • @Anuradha1983-nj7bx
    @Anuradha1983-nj7bx 4 หลายเดือนก่อน +1

    භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මතු බුදුවන සමයේ ඔබවහන්සේගේ හෙවනැල්ල හරි මගේ නෙත්දෙකට දකින්න සැලසේවා

  • @srimathikumari2853
    @srimathikumari2853 ปีที่แล้ว +8

    පින්වත්.ස්වාමින්වහන්ස.ඔබවහන්සෙට.තවතවත්.ධර්මය.දෙශනාකිරිමට.ශක්තිය.ලැබෙවා.සාදු.සාදු.සාදු

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @rasikajeewani4485
    @rasikajeewani4485 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නිදුක් නිරෝගී භාවය ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @wpanurada5083
    @wpanurada5083 6 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා

    • @bad__girl_--n_s--
      @bad__girl_--n_s-- 3 หลายเดือนก่อน +1

      බුදු සරණයි ❤🙏

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගි සුවය ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @latasaminirs4324
    @latasaminirs4324 ปีที่แล้ว +6

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ samma sambudu saranai pinwat suwamin wahanseta mage names karaya wewa 🙏 🌹

  • @yasodaradissanayake713
    @yasodaradissanayake713 5 หลายเดือนก่อน

    මගේ ජීවිතේ ට අහපු වටිනාම ලස්සන ම බණක්.ඔබ වහන්සේ ට පින්.

  • @devikaharshani5720
    @devikaharshani5720 ปีที่แล้ว

    සාදු තෙරුවන් සරණයි

  • @chandaniqa778
    @chandaniqa778 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kusumalatha6063
    @kusumalatha6063 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි පින්වත් සූවාමින් වහන්සේට මේ වගේ වට්නා දර්ම දේසනා ලෝක වාසි ලොකු කුඩා සියලු දෙනාටම ගවුතම බුදුරජාණන් වහන්සේගේ බුදු බන තෙරුම් කර දෙනවාට ඔබ වහන්සේට නිර්වාන සම්පත්තියම ලෙබෙවා දිර්ග ආයුස ලැබේවා පින්වත් සුවාම්න් වහන්සේට සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +6

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 ปีที่แล้ว +4

    ඔබවහන්සේටනිදුක් නිරොගිබවයපතනවා.ඇත්තෙමිමටකචුලුවැටුනා.ගොඩක්පිං.අපේහමුදුරැවනේ.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malimali2810
    @malimali2810 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +17

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!බුදු බණ සත්‍යයි!!!
    සත්පුරුෂ අැසුර නිරන්තරයෙන් ලැබේවා!!!
    නමෝ බුද්ධාය!!!
    නිවනම වෙත්වා!!!

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 ปีที่แล้ว +10

    පින්වත් ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා. තෙරැවන් සරණයි

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw หลายเดือนก่อน

    මගෙ ගව්තම බුදු පියාණන් වහන්සේ අප වෙනුවෙන් ආත්ම කියක් පෙරුන් පුර පුරා දුක් විද විද සංසාරෙ ආවාද ඒ උතුම් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 අපට මෙවන් බණ කතා දෙශනා කරන ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 හදවත කම්පා කරවන මෙවන් බණ කතාවක් අහන්න මමත් පිං කරල තියෙනව නෙද කියල රැගෙන කොට හිතට මහ සතුටක් දැනෙනවා ඇත්තටම ඔබ වහන්සේට පිං මෙවන් බණක් අහන්න සලස් වපු එකට

  • @kumaridissanayaka17
    @kumaridissanayaka17 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙවා

  • @shalikasakunthala7582
    @shalikasakunthala7582 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @thivankaperera2039
    @thivankaperera2039 ปีที่แล้ว

    හරිම වටිනා දර්ම දෙසනාවක් ඔබ වහන්සෙට දිර්ග ausa ලැබේවා සදු සදු සදු

  • @AnushikaChathurangani-cr4gr
    @AnushikaChathurangani-cr4gr ปีที่แล้ว +4

    නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namaskarayawewaa ..

  • @PriyangiWansaperuma
    @PriyangiWansaperuma ปีที่แล้ว +13

    මා මෙ කල වු පිනෙන් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අනුමොදන් වෙවා පින්වත් ඔබ වහන්සේට උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා නිදුක් නිරෝගී භාවයට පත් වෙවා

    • @PhChandralatha
      @PhChandralatha 11 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nissankawijekumara1701
      @nissankawijekumara1701 11 หลายเดือนก่อน +2

      අකල් මරණයක් කිසිම භවයක නොම වේවා ප්‍රාර්ථනා කරන්නා වු බොධියකින් සැප සහිත ප්‍රෙථිපදාවකින් චතුරාර්‍ය සත්ත්‍ය අවබෝධ කර ගැනිමෙන් ඒ අති උත්තම නිවන් සුව ලබා ගැනිමට හේතු වේවා !

  • @surangilakmali7812
    @surangilakmali7812 ปีที่แล้ว +7

    sadu sadu sadu pinwath suwamin wahanseta niduk nirogiwa deergausha lebewa nirwanya sampath lebewa🙏🙏🙏

  • @jayanthjdewage602
    @jayanthjdewage602 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏 pinwath swamin wahanseta nirogi suwa labi deergausa labewa🙏🙏🙏🙏

  • @athuladayarathne5363
    @athuladayarathne5363 5 หลายเดือนก่อน

    සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා
    මෙම ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලබත්වා
    තෙරුවන් සරණයි

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 26 วันที่ผ่านมา

    සාධු සාධු පිං වත් ස්වාමීන් වහන්ස ..උදෑසන ම ධර්ම දානය ක් අසන්න ට සැලසුනා..ඒ අතර මේ පිං බල මහිමයෙන් ඔබ වහන්සේ ට නිවන කරායාමට නිවන් දොරටුව සැලසෙත්වා..හිතට හරිම සැනසුම ක්.සාධු සාධු තෙරුවන් සරණයි 🙏🙏

  • @dineshkumara5537
    @dineshkumara5537 3 หลายเดือนก่อน

    නිවන සාත් සාත් කරගැනිමෙ අරමුනින් මෙ සසර කතරින් එතර විමට උතුම් චතුආර්‍ය සත්ත්‍ය අවබොද වෙවා

  • @nandachandrakanthi8197
    @nandachandrakanthi8197 ปีที่แล้ว +9

    🎉🎉🎉🎉🎉Sadu..sadu ..sadu..theruwan පිහිටයි හාමුදුරුවනේ

  • @premathialaka89premathiala78
    @premathialaka89premathiala78 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ... අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා... දීර්ගායුශම ලබත්වා.. උතුම් නිර්වානයෙන් සැනසේවා

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +15

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය මේ බණටික අහලා මම ඇඩුවා
    අපට මේ බණ අහන්න අමරු උනත් අහන්න ඕන ඔබවහන්සේ නීරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @bad__girl_--n_s--
      @bad__girl_--n_s-- 3 หลายเดือนก่อน

      @@MSMA1982 බුදු සරණයි ❤🙏

  • @Inokapriyadarshani-jx8lp
    @Inokapriyadarshani-jx8lp 7 หลายเดือนก่อน +89

    මා කල පිනක් ඇතිනම් මේ බණ දෙසනව ආසන මා හට සියළුම අපල දුරුව් මගේ කුසේ පින් වන්ත දරු පැටියෙක් පිළිසිද ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @kw...chamani9162
      @kw...chamani9162 6 หลายเดือนก่อน +11

      ඔබෙ පාර්ථනාව ඉටුවෙනවා.

    • @aneeshanisansala
      @aneeshanisansala 5 หลายเดือนก่อน +7

      ඔයාට වගේම මේ ලෝකෙ දරුවන් ප්‍රාර්ථනා කරන සියලු දෙනාගේම ඒ සිහිනය සැබෑවක්ම වේවා....සියලු අග පසග වලින් යුක්ත නිරෝගීමත් ගුනවත් නැනවත් පින්වන්ත ලස්සන සත්ගුනවත් දරුවන්ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏........මාගේ කුසේ වැඩෙන දරුවාද මේ මොහොතේ ගැබ් ගෙන සිටින සියලු අම්මා වරුන්ගේ කුසේද වැඩෙන දරුවන් නිරෝගී ගුනවත් නැනවත් පින්වන්ත ලස්සන සත්ගුනවත් දරුවන් වේවා..... 🙏❤️

    • @chandeeraruwan
      @chandeeraruwan 3 หลายเดือนก่อน +5

      සීනිගම දේවාලයට ගිහින් ධාතු මන්දිරයට භාරයක් වෙන්න.....
      රුවන්වැලි මහාසෑය වදින්න,
      කිරි වෙහෙර වදින්න
      ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවි

    • @GajindiMuthuhansi-s1l
      @GajindiMuthuhansi-s1l หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඔබේ පාර්තනාවා ඉටුවේව

    • @lalitasewandi1203
      @lalitasewandi1203 หลายเดือนก่อน

      අ🙏🙏🙏🙏🙏🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +2

    Sadu sadu sadu සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා duken midethwa 🙏🙏🙏🙏🙏

  • @diliniwijesiri-gj1mb
    @diliniwijesiri-gj1mb ปีที่แล้ว +19

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 ปีที่แล้ว +2

    ඉතාමත්ම උතුමි ධර්ම දේශනාවක් ඔබවහන්සේට සමිමා සමිබුදු සරණයි

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 ปีที่แล้ว +8

    Garu swamin wahansa sagarayak wage budugunayen maha vistharayak ape budupiyanangeth yasofara deviyageth buduwena tjek aa gamanmaga ahuwa asawen nodaneema kaduluth awa a e pin mage mathu bawayata mamada pin anumodan karami pinwath swamin wahansetada parthama karana bodiyakin niwanin sanaswaa 🙏🙏🙏

  • @RaniKokila
    @RaniKokila 4 หลายเดือนก่อน

    සාදු ....සාදු ....සාදු ......
    බොහොමයක් පින් ....

  • @KumariLiyandayniya-ud8lj
    @KumariLiyandayniya-ud8lj ปีที่แล้ว

    Ape hamuduruwane me bana kathawa kiyala dunnaoba wahanse budu wewabuduwewa buduwewa mama kumari liyandeniya

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +6

    සාදු ..සාදු ..සාදු .. !!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ... !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ..!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏

  • @NaliniJayawardena-v4j
    @NaliniJayawardena-v4j ปีที่แล้ว

    ඉතාමවටිනා දර්මදේශනාවක් නොදන්නා දහම් කරැනුගොඞාක්කරැනුදැනගත්ත ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේ වා

  • @indranimakuloluwa2882
    @indranimakuloluwa2882 10 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu mage namaskaraya wewa අපගේ හාමුදුරුවන් වහන්සේට theruwan saranai

  • @sanathsamarakkodi8092
    @sanathsamarakkodi8092 ปีที่แล้ว +1

    Kadulu hala hala amaruwen sawan Dunne.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 oba wahanseta mage namas karaya wewa!🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithlaksan2855
    @charithlaksan2855 11 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏 ගොඩාක් පිං හාමුදුරුවොන්ට🙏🤗 අපට මේ දේශනා සවන් දෙන්න සලසනවට🙏...ගොඩාක් පිං🙏☺

  • @chandanakapurubandara4444
    @chandanakapurubandara4444 11 หลายเดือนก่อน +4

    පිං වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාගේ දේශනා අහලා මමත් බුද්ධත්වය තෙක් සසරේ යන්න අධිෂ්ඨාන කරලා ජීවත් වෙන්නවා. ඔබ වහන්සේලාට අසීමිත පිං ,තුණුරැවන් සරණයි .නමස්කාර තරමි.

    • @sarathkumaragunarathna4566
      @sarathkumaragunarathna4566 6 หลายเดือนก่อน

      මගෙත් ප්‍රාර්ථනාව අනන්ත අප්‍රමාණ සත්වයෝ මේ ඝෝර කටුක සසරින් එතෙර කරවන්නයි........ඒ ප්‍රාර්ථනාව සාර්ථක කරගැනීමට අවශ්‍ය සියළුම පින් කුසල් අත්කරගැනීමට හේතු වාසනා වේවා🌷🌼🙏🌷🌼🌷🌼🌷😇😇😇 ...................ඒවගේම අනෙකුත් ඇත්තන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🙏🙏

  • @ChandimaLakmali-z4q
    @ChandimaLakmali-z4q 3 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට අනෙක වාරයක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    පින්වත්.ස්වාමින්.වහන්ස..ෙද්සනා.කල.බන.දහම..ඕබවහන්.ෙස්ට.නිර්වාන.දාතුව.ලැබිමට.පාරමිතා.පුජාවක්.ෙවිවා.ෙතරැවන්.සරනයි

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 ปีที่แล้ว +4

    ස්මඊන්වහන්ස,ඔබවහන්සෙට.බොහොම.පිං..සාදූ.සාදූ.සාදු🙏🌼🙏🌼🙏🌼

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු මාගේ අමා මෑණි බුදු රජානන්වහන්සෙට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා සාදු සාදු සාදු !!!

  • @anomadisanajka8907
    @anomadisanajka8907 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumaripathirana3655
    @kumaripathirana3655 ปีที่แล้ว +11

    බූදු සසුන මූලූ ලෝකයපුරාම බැබලේවා 🙏💥🙏💥🙏💥🙏💥🙏💥🙏💥🙏🌻🌼🌷⚘🌹🥀🌷⚘🌹🥀🌷⚘🌹🥀🌷⚘🌹🙏💥🙏💥🙏💥🙏💥🙏💥✍💥🙏💥🙏

  • @LuckyAmaraweera
    @LuckyAmaraweera ปีที่แล้ว +1

    Lassana Bana kathawak hamuduruwan
    E obawahanseta godak pin theruwan saranai

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    නොඇසු ධර්ම දේශනාවක් ...
    නමස්කාර වේවා උතුම් යසෝදරා රහතන් වහන්සේට
    නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහසේට
    උතුම් නිවන් සම්පත උදා වේවා 🙏🙏🙏🙏
    ලෝක සත්වයෝ සුවපත් වෙත්වා

  • @SamithaWijemali-im9lz
    @SamithaWijemali-im9lz 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว +10

    හරිම ලස්සම බණ කතා.ටිකක් ඇහුවා දේශනා කල ඔබවහන්සේට දීර්ඝාආයු තෙරුවන් සරණයි

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌻🌻🌻 .පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය භෝදියකින් නිර්වාන අවබෝධය පිනිස හේතු වාසනාම වේවා !

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta theruwan saranai 🙏🙏🙏

  • @chandrikakumari7448
    @chandrikakumari7448 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺💐🙏🌺💐🙏🙏බුදුසරණයි

  • @KRamanie
    @KRamanie ปีที่แล้ว +6

    😢පින්වත් සුවවින් වනස නිදුක් නිරෝගි අයුඝු ලැබේ වා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Swarnaa-z6q
    @Swarnaa-z6q 3 หลายเดือนก่อน +1

    සාදු! සදු!සාදු!😮❤❤❤

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @sisirasamantha2131
    @sisirasamantha2131 11 หลายเดือนก่อน +1

    සාධු !සාධු !සාධු!
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @asangikaasangika1973
    @asangikaasangika1973 ปีที่แล้ว +13

    පින්වත් දේශකයන් වහන්සේට නිවන් සුවය අත්වේවා තෙරුවන් සරණයි

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං මේ උතුම් ධර්ම දානමය පිණ නිවන් අවබෝධ කරගන්නට එකසේම උපකාර වේවා ඒ වගෙම මෙවැනි උතුම් ධර්ම දෙශනාවන් ශ්‍රවණය කරන්න සලස්වන සෑම සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා තෙරුවන් සරණයි ....

  • @a.k.education9896
    @a.k.education9896 ปีที่แล้ว +10

    අනේ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @vijithamallika6707
    @vijithamallika6707 5 หลายเดือนก่อน +1

    සාදු ,සාදු සාදු මාගේ නමස්කාර වේවා ඔබ,වහන්සේට ,,ඔබ,වහන්සේගේ ගෝඩක් ,දර්ම,දේශනා මම අහනවා,එමනිසා මගේජිවිතේ වෙනස්වුනා,පිනට,දහමට,මගේ සිත,නැබුරු,,උනාමේ,සම්බුද්ධ ,සසුනේම,මර්ග,පල,ලැබිමට,ලැබේවා සාදු සාදු සාදු

  • @Lath-q2t
    @Lath-q2t 11 หลายเดือนก่อน

    ඉතාම වටිනා දර්ම දෙසනවක් පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +7

    සාදූ...🙏සාදූ ...🙏සාදූ...🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ඝායුස ලැබේවා

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 ปีที่แล้ว +8

    මෙවැනිම ලස්සනම බණ කතා ඇසීමෙන් මට නොදැනිම කඳුලු පිරූණා තවත් මෙවැනී බණ කතා දේශණා කිරීමට
    අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදෝ සාදූ සාදූඅ❤

  • @AnulawathiHettiarachchi
    @AnulawathiHettiarachchi ปีที่แล้ว +2

    swaminvanseta thavathath sadsarmaya desana karanna labava sadu sadu sadu

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว +16

    සාධු 🌻🙏සාධු🌻🙏සාධු🌻🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏 නිදුක් වේවා 🙏🙏🙏 නීරෝගි වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏