Chamod Kalinda
Chamod Kalinda
  • 36
  • 934 834

วีดีโอ

තනියම යකාගෙ පඩිපෙළෙ යමු 🏞️😍 | සම්පූර්ණ විස්තරය | Episode 1| Devil's staircase
มุมมอง 26014 วันที่ผ่านมา
තනියම යකාගෙ පඩිපෙළෙ යමු 🏞️😍 | සම්පූර්ණ විස්තරය Episode 1 #devil's staircase #යකාගෙ පඩිපෙළෙ
තනියම ඉදල්ගස්හින්නට යමු 🏞️😍 | සම්පූර්ණ විස්තරය | Idalgashinna
มุมมอง 18521 วันที่ผ่านมา
තනියම ඉදල්ගස්හින්නට යමු 🏞️😍 | සම්පූර්ණ විස්තරය | Idalgashinna #idalgashinna #travel #solo #srilanka #train
තනියම ගල්බොඩ ඇල්ලට යමු 🏞️😍 | Galboda Ella
มุมมอง 2302 หลายเดือนก่อน
බලු කෙල්ලත් එක්ක ගල්බොඩ ඇල්ලට 🏞️😍 #travel #solo #adventure #srilanka #train
බදුල්ල TRAIN එකේ යනවනම් මුගෙන් පරිස්සම් වෙන්න.අඹේවෙල BAG හොරා #train #badulla #robbery
มุมมอง 4276 หลายเดือนก่อน
බදුල්ල TRAIN එකේ යනවනම් මුගෙන් පරිස්සම් වෙන්න. අඹේවෙල BAG හොරා #train #srilanka #badulla #robbery මම 2024-05-12 sunday දින 10.07am ragama දුම්රිය station එකෙන් බදුල්ල බලා යාමට පිටත්වුණා. 6.30pm පමන අඹේවෙල station එකට ආසන්නව තියෙද්දී මට ඉදිරිපස seat එකේ වාඩිවෙලා හිටපු පුද්ගලයක් මම wash room එකට ගිය අතරේ මගේ බෑගය එළියට විසිකර ඔහුත් අ⁣ඹේවෙල station එකෙන් බැස්සා. මගේ බෑගය තුල රුපියල් 60000 කට අධික ...
Are you single? Yes | Me too 😉❤️ #sripadaya #ශ්රීපාදය
มุมมอง 4937 หลายเดือนก่อน
Are you single? Yes | Me too 😉❤️ #sripadaya #solo #srilanka #train #ශ්රීපාදය
සිරිපොද වැස්සෙන් සිරිපා මළුවට 🙏🏔️☔ #sripadaya #ශ්‍රීපාදය
มุมมอง 9659 หลายเดือนก่อน
සිරිපොද වැස්සෙන් සිරිපා මළුවට 🙏🏔️☔ #sripadaya #ශ්‍රීපාදය
ශ්‍රී පාදයේදී හමුවු අත්භූත ගැහැණිය 😳අත් අල්ලන් උඩට යමු කීවා #sripadaya #ශ්‍රීපාදය
มุมมอง 391K11 หลายเดือนก่อน
ශ්‍රී පාදයේදී හමුවු අත්භූත ගැහැණිය 😳 අත් අල්ලන් උඩට යමු කීවා #sripadaya #adamspeak #travel #solo #train
අදටත් ක්‍රියාකාරී පරණ ගල් අගුරු දුම්රිය 😳 වේයන්ගොඩ 😍🚂 #train #srilanka
มุมมอง 2.1K11 หลายเดือนก่อน
අදටත් ක්‍රියාකාරී පරණ ගල් අගුරු දුම්රිය 😳 වේයන්ගොඩ 😍🚂 අගුරු කකා දුවන යකඩ යකා 😍🚂 #train #srilanka #travel
වසර 200 කට වැඩි අපේ උරුමය 😯😳 මහජන ප්‍රදර්ශනය අදින් අවසන්ද? 🤔 #museum #colombo
มุมมอง 132ปีที่แล้ว
වසර 200 කට වැඩි අපේ උරුමය 😯😳 මහජන ප්‍රදර්ශනය අදින් අවසන්ද? 🤔 #museum #colombo
නල්ලූර් කෝවිල 🌅 | මලයාන් CAFE 🥞🥘 nallur kovil | malayan cafe #jaffna #nallur
มุมมอง 289ปีที่แล้ว
නල්ලූර් කෝවිල 🌅 | මලයාන් CAFE 🥞🥘 nallur kovil | malayan cafe #jaffna #nallur
Jaffna Fort 🏛️ | Rio Ice Cream 🍧😋| Night Street Walk 🌠🚶#jaffna #යාපනය
มุมมอง 170ปีที่แล้ว
Jaffna Fort 🏛️ | Rio Ice Cream 🍧😋| Night Street Walk 🌠🚶#jaffna #යාපනය
Jaffna Town Street Walk 😍🏜️🌴| Exploring Jaffna City #jaffna #srilanka #🇱🇰
มุมมอง 137ปีที่แล้ว
Jaffna Town Street Walk 😍🏜️🌴| Exploring Jaffna City #jaffna #srilanka #🇱🇰
බිංගේ ඇතුලෙ ඉද්දි TRAIN එක ආවා 😨🚂 | මීයන් ඇල්ල #meeyanella
มุมมอง 352ปีที่แล้ว
බිංගේ ඇතුලෙ ඉද්දි TRAIN එක ආවා 😨🚂 | මීයන් ඇල්ල #meeyanella
හවසට යාළුවො බලන්න යන සිම්බා පැටියා 😍❤️#simba #සිම්බා
มุมมอง 210Kปีที่แล้ว
හවසට යාළුවො බලන්න යන සිම්බා පැටියා 😍❤️#simba #සිම්බා
Yal Devi Express Train Journey🚆🏜️🇱🇰 From Veyangoda To Jaffna
มุมมอง 448ปีที่แล้ว
Yal Devi Express Train Journey🚆🏜️🇱🇰 From Veyangoda To Jaffna
පිටවල පතන | පුංචි ලෝකාන්තය 🏞️🦌| Pitawala pathana | Mini World End 🏞️🦌#pitawalapathana
มุมมอง 146ปีที่แล้ว
පිටවල පතන | පුංචි ලෝකාන්තය 🏞️🦌| Pitawala pathana | Mini World End 🏞️🦌#pitawalapathana
තනියම රිවස්ටන් යමු 🌬️🌪️🍃 | සම්පූර්ණ විස්තරය | Riverston
มุมมอง 182ปีที่แล้ว
තනියම රිවස්ටන් යමු 🌬️🌪️🍃 | සම්පූර්ණ විස්තරය | Riverston
මාතලේ - රිවස්ටන් බස් එක 🤩🚍🏞️ | Matale to Riverston local bus journey
มุมมอง 2.7Kปีที่แล้ว
මාතලේ - රිවස්ටන් බස් එක 🤩🚍🏞️ | Matale to Riverston local bus journey
solo adventure in මාතලේ අළුවිහාරය 🚆🚇🦅/ matale aluviharaya / හිතුමතේ Travel #srilanka
มุมมอง 219ปีที่แล้ว
solo adventure in මාතලේ අළුවිහාරය 🚆🚇🦅/ matale aluviharaya / හිතුමතේ Travel #srilanka
Dangerous wasp nest - පිටවල පතනේ දෙබරු 🐝⚠️️
มุมมอง 183ปีที่แล้ว
Dangerous wasp nest - පිටවල පතනේ දෙබරු 🐝⚠️️

ความคิดเห็น

  • @DamithMadushan-b1u
    @DamithMadushan-b1u 2 วันที่ผ่านมา

    Walk එක පැය කියක් යනවද

    • @ChamodKalinda
      @ChamodKalinda 2 วันที่ผ่านมา

      @@DamithMadushan-b1u normal පැය 8k විතර යනවා 😍❤️

  • @lakmala2854
    @lakmala2854 3 วันที่ผ่านมา

    A kella udatama awe nedda

    • @ChamodKalinda
      @ChamodKalinda 2 วันที่ผ่านมา

      @@lakmala2854 නැ නැ ❤️

    • @lakmala2854
      @lakmala2854 2 วันที่ผ่านมา

      @@ChamodKalinda vdo eka beluwema eka nisa, eyta mokada une

    • @ChamodKalinda
      @ChamodKalinda 2 วันที่ผ่านมา

      @@lakmala2854 එයා මගින් නැවතුනා. මාත් එක්ක උඩට ආවෙ නැ ❤️

  • @weerakkodiachchillage3055
    @weerakkodiachchillage3055 4 วันที่ผ่านมา

    ❤❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda 4 วันที่ผ่านมา

      Thank youu 😍❤️

  • @denukawijethunga6300
    @denukawijethunga6300 4 วันที่ผ่านมา

    ❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda 4 วันที่ผ่านมา

      @@denukawijethunga6300 thank you aiye 😍❤️

  • @shanranga-k6b
    @shanranga-k6b 4 วันที่ผ่านมา

    1 st comment

    • @ChamodKalinda
      @ChamodKalinda 4 วันที่ผ่านมา

      @@shanranga-k6b thank you brother 😍❤️

  • @shenukisusaaki9805
    @shenukisusaaki9805 4 วันที่ผ่านมา

    ado ubema kella promotion wlt gnna ek wrdi mchn 😂😂

    • @ChamodKalinda
      @ChamodKalinda 4 วันที่ผ่านมา

      @@shenukisusaaki9805 kella newei 😅

  • @chethikadasanayake
    @chethikadasanayake 4 วันที่ผ่านมา

    සෙරෙප්පු බෑග් මුකුත් නෑනේ ඒ ලමයාගේ...

    • @ChamodKalinda
      @ChamodKalinda 4 วันที่ผ่านมา

      @@chethikadasanayake oww 😶

  • @chandimarico6024
    @chandimarico6024 4 วันที่ผ่านมา

    Erathna paren gihin ra 2 ta seetha gagule piinala yana api.. me dingata bahala kakul gal wela

    • @ChamodKalinda
      @ChamodKalinda 4 วันที่ผ่านมา

      @@chandimarico6024 parissamen brother 😍❤️ දැන් සීත ගගුලෙන් පාලමක් ගහන්න යන්නෙ 😊

  • @czupun9626
    @czupun9626 15 วันที่ผ่านมา

    superb 😍

    • @ChamodKalinda
      @ChamodKalinda 11 วันที่ผ่านมา

      @@czupun9626 thank youu 😍❤️

  • @wathsalabalasooriya618
    @wathsalabalasooriya618 16 วันที่ผ่านมา

    Athatama lassanaii

    • @ChamodKalinda
      @ChamodKalinda 16 วันที่ผ่านมา

      @@wathsalabalasooriya618 thank youu 😍❤️

  • @weerakkodiachchillage3055
    @weerakkodiachchillage3055 16 วันที่ผ่านมา

    නියමයි අයියෙ❤❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda 16 วันที่ผ่านมา

      @@weerakkodiachchillage3055 😁❤️

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 17 วันที่ผ่านมา

    හරිම වටිනා අලංකාර වීඩියෝ එකක්... මේ සොයාගෙන යාම අපූරුයි...💐❤️

    • @ChamodKalinda
      @ChamodKalinda 17 วันที่ผ่านมา

      @@janakailukkumbure4890 thank youu 😍❤️

  • @chathurangamanjula-s7j
    @chathurangamanjula-s7j 17 วันที่ผ่านมา

    ඉවර වෙනකන් බැලුව මචං මට මාත් ගියා වගේ ෆීල් එකක් ආව මරු දිගටම කරගෙන් යන්න සුබ පතනව වැඩේ ලස්සනයි ❤

    • @ChamodKalinda
      @ChamodKalinda 17 วันที่ผ่านมา

      @@chathurangamanjula-s7j thank youu aiye 😍❤️

  • @chathurangamanjula-s7j
    @chathurangamanjula-s7j 17 วันที่ผ่านมา

    27:08 ambo mata nam google athal deela thiyanawa kele athule yaddi gal biththi thibba

    • @ChamodKalinda
      @ChamodKalinda 17 วันที่ผ่านมา

      @@chathurangamanjula-s7j 😁❤️

  • @chathurangamanjula-s7j
    @chathurangamanjula-s7j 17 วันที่ผ่านมา

    26:12 😂 තේරුනෙ නෑ මහත්තයා 🎉

    • @ChamodKalinda
      @ChamodKalinda 17 วันที่ผ่านมา

      @@chathurangamanjula-s7j 😁❤️

  • @chathurangamanjula-s7j
    @chathurangamanjula-s7j 17 วันที่ผ่านมา

    20:35 විනාශ කරා පරිසරය 😂

    • @ChamodKalinda
      @ChamodKalinda 17 วันที่ผ่านมา

      @@chathurangamanjula-s7j 😅❤️

  • @Isuru-xp5sh
    @Isuru-xp5sh 18 วันที่ผ่านมา

    Mavath ekkkan yannakk

    • @ChamodKalinda
      @ChamodKalinda 17 วันที่ผ่านมา

      @@Isuru-xp5sh yamuu 😍❤️❤️

  • @Isuru-xp5sh
    @Isuru-xp5sh 18 วันที่ผ่านมา

    Aiye

    • @ChamodKalinda
      @ChamodKalinda 17 วันที่ผ่านมา

      @@Isuru-xp5sh 😍❤️

  • @manishaweerasinghe9124
    @manishaweerasinghe9124 18 วันที่ผ่านมา

    Phone tracking not enabled?

    • @ChamodKalinda
      @ChamodKalinda 18 วันที่ผ่านมา

      @@manishaweerasinghe9124 ow 😓

  • @manishaweerasinghe9124
    @manishaweerasinghe9124 18 วันที่ผ่านมา

    Thank you very much

    • @ChamodKalinda
      @ChamodKalinda 18 วันที่ผ่านมา

      @@manishaweerasinghe9124 😊❤️❤️

  • @kpasaa6425
    @kpasaa6425 18 วันที่ผ่านมา

    💚❤️

  • @kpasaa6425
    @kpasaa6425 18 วันที่ผ่านมา

    ❤💚

    • @ChamodKalinda
      @ChamodKalinda 18 วันที่ผ่านมา

      @@kpasaa6425 thank youu 😍❤️

  • @shanranga-k6b
    @shanranga-k6b 18 วันที่ผ่านมา

    1st comment

    • @ChamodKalinda
      @ChamodKalinda 18 วันที่ผ่านมา

      @@shanranga-k6b thank youu 😍❤️

  • @denukawijethunga6300
    @denukawijethunga6300 23 วันที่ผ่านมา

    ❤❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda 23 วันที่ผ่านมา

      @@denukawijethunga6300 aiya 😍❤️

  • @weerakkodiachchillage3055
    @weerakkodiachchillage3055 23 วันที่ผ่านมา

    ඉදල්ගස්හින්නට ආපහු යමුත❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda 23 วันที่ผ่านมา

      @@weerakkodiachchillage3055 yan 😁❤️

  • @shanranga-k6b
    @shanranga-k6b 23 วันที่ผ่านมา

    Viral කොන්ටෙන්ට් nee

    • @ChamodKalinda
      @ChamodKalinda 23 วันที่ผ่านมา

      ​@@shanranga-k6b 😍❤️

  • @shanranga-k6b
    @shanranga-k6b 23 วันที่ผ่านมา

    ❤නියමයි

    • @ChamodKalinda
      @ChamodKalinda 23 วันที่ผ่านมา

      @@shanranga-k6b thank youu 😍❤️

  • @shanranga-k6b
    @shanranga-k6b 24 วันที่ผ่านมา

    නියමයි .hotel එකේ විස්තරත් දාන්න bro

    • @ChamodKalinda
      @ChamodKalinda 23 วันที่ผ่านมา

      @@shanranga-k6b 😍❤️❤️

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 27 วันที่ผ่านมา

    ❤❤ බොහොම ස්තූති

  • @SakuKumari-z8m
    @SakuKumari-z8m หลายเดือนก่อน

    යන්ඩ යන්ඩ ආසයිමම මේ පාරාවහමත් යනවා යනව ඒ තරම් ආසයි. කොච්චර ගියත් එපා වෙන්නැති ගමනක්ඇත්තටම එතන හාස්කම් තියෙන තැනක්. ඒක මං හොඳින්ම විශ්වාස කරනවා🌺🌺🌺

    • @ChamodKalinda
      @ChamodKalinda หลายเดือนก่อน

      @@SakuKumari-z8m ඔව් මේපාරත් යන්න ඕනෙ 😍❤️❤️

  • @KumuduSaamy
    @KumuduSaamy หลายเดือนก่อน

    ❤❤❤❤😊😊😊😊

    • @ChamodKalinda
      @ChamodKalinda หลายเดือนก่อน

      @@KumuduSaamy 😍❤️❤️

  • @KumuduSaamy
    @KumuduSaamy หลายเดือนก่อน

    ❤❤❤❤

  • @heshangunarathna3262
    @heshangunarathna3262 หลายเดือนก่อน

    Ai halo awissawelle kellekta ehema adbutha gahaniya kiwwe paw bn🤭🤭🤭

  • @Samare.00
    @Samare.00 2 หลายเดือนก่อน

    එල එල කාලින්ද 😁 මං තිලිණ මාත් ආසයි vlog video කරන්න දිගටම කරගෙන යමු ❤️❤️❤️

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@Samare.00 thank you brother 😍❤️

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      thilina sangabodiyeda 😍

    • @Samare.00
      @Samare.00 2 หลายเดือนก่อน

      @@ChamodKalinda ow ow Sangabodhi hitapu kena thmayi 😁

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@Samare.00 adeh thilinaya 😍❤️❤️

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 หลายเดือนก่อน

    ටිකට් එක දිපු කෙනා ඉතුරු සල්ලි දුන්නෙ විසික් කරලා මටනම් පෙන්න බැරි වැඩ එකනම් අපි එයාලන්ට එහෙම කරන්නෙ නෑ එයාලා අපිට කරනො

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 หลายเดือนก่อน

    අයියාට පොඩ් මැණිකෙ නගින්න තිබ්බෙ

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      ඔව් මට ඒක මගඇරුන මල්ලි 😍❤️

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@kanishkalakshan8441 😍❤️

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@kanishkalakshan8441 😍🏞️

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 หลายเดือนก่อน

    ඔන්න මම සසයික්‍රබ් කරා

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@kanishkalakshan8441 thank you brother ❤️❤️

  • @mseriesLK
    @mseriesLK 2 หลายเดือนก่อน

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@mseriesLK 😍❤️

  • @weerakkodiachchillage3055
    @weerakkodiachchillage3055 2 หลายเดือนก่อน

    Wooww niyamai aiye❤❤❤

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@weerakkodiachchillage3055 what 😁😜❤️

  • @IRCxPODDA
    @IRCxPODDA 2 หลายเดือนก่อน

    Ayyee udwauk one

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@IRCxPODDA kiyanna malli

    • @IRCxPODDA
      @IRCxPODDA 2 หลายเดือนก่อน

      @@ChamodKalinda ayye mata kurnagala idan nuwarata gihin nuwarin mathaleta gihin reveston yanna puluwan da ra 9 weddi enna oni kurnagalata reveston walin hawasata bus thiynwada

    • @IRCxPODDA
      @IRCxPODDA 2 หลายเดือนก่อน

      Oyage no ekak hari denna puluwan nm loku uduwk mata podak dana ganna

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@IRCxPODDA 0783770522

    • @ChamodKalinda
      @ChamodKalinda 2 หลายเดือนก่อน

      @@IRCxPODDA oww puluwan ❤️❤️

  • @wspmd4942
    @wspmd4942 3 หลายเดือนก่อน

    කියන ​දේවල් ඇහ​හෙන්නැ​නේ තව ටිකක් හයි​යෙන් ප්‍රසන්ට් කරන්න පුළුවන් නං මරු

    • @ChamodKalinda
      @ChamodKalinda 3 หลายเดือนก่อน

      @@wspmd4942 ❤️❤️

  • @DilushiRajapaksha-g5r
    @DilushiRajapaksha-g5r 3 หลายเดือนก่อน

    අවිස්සාවේල්ලේ කියලද කිවුවේ මමත් අවිස්සාවේල්ලේ

    • @ChamodKalinda
      @ChamodKalinda 3 หลายเดือนก่อน

      @@DilushiRajapaksha-g5r ❤️❤️

  • @cloudsmusic3046
    @cloudsmusic3046 3 หลายเดือนก่อน

    Monawada bosa oya karana wadeth awl sadde nathi nisa..plan karala wade karanna quality ekata ☝️

  • @DayanganiMorawaka
    @DayanganiMorawaka 3 หลายเดือนก่อน

    Malle oya kalle ama gana matak karana ahenda tamae kalle ama oya aka yana ata.oya kalle amagana kiyalla godak wallla geya nhana akalle amawana ate oya aka wadena ata.

    • @lifefinder4288
      @lifefinder4288 3 วันที่ผ่านมา

      මොකද්ද බං මේ දාලා තියන අපබ්‍රන්සෙ😅😅

  • @sl_music_a
    @sl_music_a 3 หลายเดือนก่อน

    Yanna asi ❤😢

    • @ChamodKalinda
      @ChamodKalinda 3 หลายเดือนก่อน

      @@sl_music_a ❤️

  • @CharuniNimesha-l6m
    @CharuniNimesha-l6m 3 หลายเดือนก่อน

    සිරිපා වන්දනා කරන්න ලේසියෙන් හැමෝටම බෑ.....මං එක වතාවක් වන්දනා කරා....මාරම මාර අත්දැකීමක් ඒක...මං මගෙ චූටි දුවත් අරන් ගියේ...

    • @ChamodKalinda
      @ChamodKalinda 3 หลายเดือนก่อน

      @@CharuniNimesha-l6m ❤️

  • @WalimunigeShriyani
    @WalimunigeShriyani 3 หลายเดือนก่อน

    අපේ නැන්දට ඕක උනා පිරිමි කෙනෙග්ගෙන් එයාඅපේ නැන්දව කුඩෙන් එක්කන් ගියා නැන්ද ආපහු පල්ලෙහාට එද්දි එයා අපහු නගිනවලු ඉටින් එයාට පහලට බැහැල ආපහු නගින්න වෙලාවක් නෑ පොටෝ එකකත් ඉදල ටියෙනවා පොටෝ එක පැහැදිලි වුනත් ඒ මනුස්සයගෙ මූන බොදය්යි හෙවනැල්ලට් නෑ

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 4 หลายเดือนก่อน

    සිරි යනු බුදුහිමි හඳුන්වන්නට අතීතයේ ලාංකිකයන් භාවිත කළ තවත් පර්යාය පදයකි. සිරිසමණොළ, සිරි මහ බෝධිය, සිරි පතුළ ආදී ලෙස එය සඳහන්වේ......අද ඊශ්‍රායලයේ සඅරැකෙන මුල් හීබෲ බයිබලයට අනුව ....ලංකාව යනු දෙවියන්ගේ දේශය හෙවත් පාරාදීසයයි....සමණළ ගිර යනු ප්‍රථම මිනිසා වන ආදම් හෙවත් ඇඩම් මෙන් ම ප්‍රථම ගැහැණිය වන ඒව හෙවත් ඊවා මේ ලෝකයට උපත ලැබූ ඊඩන් උද්‍යානයි.....ලංකාවේ තිපිඨකයේ සඳහන් අග්ගඤ්ඤු සූත්‍රයට අනුව ආභස්සරා බඹ ලොවෙන් චුතවැ මේ පොළොවට බට ප්‍රථම බ්‍රහ්ම ශක්ති වල සම්ප්‍රාප්තිය සමණල සිරස වේ.......ඉස්ලාම් ආගමට අනුව එම පෙදෙස අල්ලාගේ පාදලාංඡනය සහිත ප්‍රදේශය වේ.........බුද්ධකාලයට අනුව නම් වසවත මාර හෙවත් සුදොවුන් රජුගේ මාමණ්ඩිය සතු ව පැවති මෙම පෙදෙස කෝලිය වංශික හා ශාක්‍යය වංශික විවාහය සඳහා සුදෙවෙුන් රජු හා මහාමායා ප්‍රජාපතියගේ විවාහය අවස්ථාවේ සතුරු වංශ සමගිය පිණිස වසවතගේ අකමැත්ත පිට කෝලිය වංශයට පවරා දුන් අතර, .....එය පසු කළෙක මහාමායා දේවියගේ මලයණ්ඩිය වන සුමන සමන් වෙත පරිපාලනය පිණිස භාර කරන ලදී......එහෙත් එය නොම ඉවසූ වසවත විසින් සටන ඇරැඹි විට.....කැලණියට වැඩමවන ලද බුදු හිමිට ආරාධනා කරන ලදුව පසුව බුදු හිමි විසින් වම් පාද සලකුණ එහි අධිටනින් පිහිටුවා....අද පටන් මෙම භූමිය ශාක්‍යය හෝ කෝලිය බිමක් නොව බුද්ධ භූමියක් බවත්, පෙර බොහෝ බුදුවරු දවස ද එය එසේම බවත් සිංහනාද කළ අතර ඉන් පසුව සටන් අවසන් ව සදාකාලික පුදබිමක් වූ බව දත යුතු...........🙏🙏🙏🙏