Bless you Darling Simba , May you always have Good Health and Long Life. Also Bless every single person who takes care of you daily. May you experience LOVE each and every day of your life.
Aniwarayen.mona sathek unat allanda ona hadana Aya pamanai.hamoma allanda giyot rogi wenda puluwan.minisun Wana api dahasak dewal athin allanawA.itapasse me sathun allimen ape ath Wala tiyena ewa sathunt yanawane.mole nadda.baladarin mitawada sathun gana wagakimen kriyakala uthui
මොනතරම් ආසා උනත් මේ වටිනා සතා ගැන හිතන්න ඕනෑ කීදෙනෙක් අතගාන නවද ලෙඩරෝග හැදෙයි පැටියට😢😢
Shathika aththa.
Puduma wadayak denne me ahinsaka patiyata.
Zoo eke
eke niladharin meetawada salakilimath unoth hondai
Ekanam attha.meya sathek.paduwe nidahase inda denda.pradarshanaya kalata athaganda Dena eka nam etaram sudusu na.saukya gana hithanda eyage.
Yes
අනේ පව් සිම්බා
පිස්සු මුන්ට
මේ තරම් මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරය ලබන වෙන කිසිම සතෙක්, ලන්කාවෙ විතරක් නෙවෙයි, ලෝකෙම නැතිව ඇති....❤❤❤❤සිම්බා ගිය ආත්මෙ ගොඩාක් පින් කරල ඇති මෙහෙම ආදරයක් ලබන්න❤එයා ලස්සනයි, හුරතල්❤❤බුදුසරනයි මැනික් කැටේ..❤❤❤❤❤❤❤❤🎉🎉
සිම්බා සැර වෙලා ඉන්නෙ මේ මිනිස්සු අර සතාට වදයක් වෙන විදියටහැසිරෙන හින්දා.....පව්, ...❤❤❤❤❤❤
මේ වැඩේ නම් සපුරා තහනම් කරන්න වෙනවා... මේ අහිංසකයාට කිසි නිදහසක් නැහැ ...
අනේ ඒ සුරතල් පැටියා ආරක්ෂා කරන්න .එයා කී දෙනෙක් අත ගානවාද.අත ගාලම ලෙඩ හැදෙයි.කවුරැත් ආදරෙයි තාමයි.නමුත් එයා ආරක්ෂා කරන්න .තෙරැවන් සරණයි !!! පැටියෝ .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ඉක්මනින්ම ලොකු වෙන්න .❤😘🤗😃🙏🙏🙏🙏
අනේ මේ මිනිස්සු හරිම වදයක් වෙලා තියෙන්නේ සිම්බාට එයාට පාඩුවේ නිදහසේ ඉන්න දීලා බලන්න ... පව් සතා තව ටික දවසක් යනකොට කාව වුනත් හරි පැනලා හපයි ... එතකොට තේරෙයි ❤️❤️❤️❤️❤️🦁❤️❤️❤️
අනේ හරිම වදයක් දෙන්නේ මේ අසරණ සතාට, නිදහසක් දීපල්ලා පව්කාර මිනිසුනේ මේ සතාට 😢😢
❤
පව්, සිම්බා බිම බලාගෙනම.....මූන හන්ගගෙන...😢මොනවා කරන්නද...පුතේ.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢වද දෙනවා මිනිස්සු....😢
පව් එයා ,අපි හැමෝම එයාට ආදරේ තමයි ❤ ,ඒත් එයාව අල්ලන්න දෙන්න එපා මෙච්චර මිනිස්සු ගොඩකට. බලන්න හරියට පොඩි ළමයෙක් ගොඩක් අය දැක්කා ම බය වෙනවා වගේ මෙයා කලබල වෙනවා ., අපි හැමෝම එයාට ඈතින් ඉඳන් ආදරය කරමු.❤, නැත්නම් මෙයා ලෙඩ වෙයි.😥
අනේ එයාව ඈත ඉදල පෙන්නන්නේ නැත්තේ ඇයි මේ වැඩේ එයාට වදයක් හැමදාම කී දෙනෙක් එහාට මෙහාට අදිනවද අනේ ඔයාලට තේරෙන්නේ නැත්තේ ඇයි මෙයාව ජීවත් කරෙත් බොහොම අමාරුවෙන් නේද මෙහෙම කරන්න එපා පව්
ඒ සතාට දෙන වදයක් ඇත්තටම
Kitala wadak naha puduma moda minissui ita wada ey satha Bala ganna Inna gon palakayo
මම හිතන්නේ සිංහ පැටියාව අත ගාන්න දෙන්න එපා,මෙහෙම හැමදාම.එයාට පාඩුවේ ලොකුවෙන්න දෙන්න. Zoo එකේ බලධාරින් මේ ගැන හිතන්න.එයාට වධ දෙන්නේ ඇයි? මෙහෙම.ලෙඩක් හැදුනාම තේරෙයි. අනුකම්පා හිතෙනවා සිම්බා ගැන.❤ සිම්බාපැටියාට දීර්ගායුෂ වේවා!!
So sweet and adorable 🤗🥰❤️
මේ සතාට ආදරෙනම් බලන්න ඵන අයට අල්ලන්න දෙන්න ඵපා ඵ් සතාට කරදරයක් ඔයා ලටත් කරදරයක් සත ඔයාලා ඵ් සතා සමග සෙල්ලම් කරන්න ඵන අයට බලන්න ඵ් අය සතුටක් ලබයි අත ගාන්න දෙන්න ඵපා පරිසම් ආදරයෙන් සිම්බා බලාගන්න සිම්බා බලාගන්න සියලුම දෙනාට ස්තූතියි බුදුසරණයි
Bless you Darling Simba , May you always have Good Health and Long Life. Also Bless every single person who takes care of you daily. May you experience LOVE each and every day of your life.
ඒ සතාට වද දෙන්නෙ ඇයි මේ මිනිස්සු...කොච්චර උනත් සිංහ පැටියෙක්..බල්ලො බලල්ලු වගේ හදන ජාතියක් නෙවෙයි සිංහයෝ 😢.ඒ සතාට ඒක කරදරයක් හැමෝම අල්ලන
එක...
.මහ මෝඩ මිනිස්සු.
Eyawa therum ganna. Eya oya kiyanne karadara karanna epa kiyanna kiyalai. Nidahase inna denna. Hamadenama allanawa wadei. God blessed Simba patiyo🙏❤️
සිම්බාට සෙල්ලම් කරන්න, toy එකක්, ball එකක් දෙන්න. එයා නිදහසේ ඉන්නවා බලලා සතුටු වෙන්න. අල්ලන්න එපා. වදදෙන්න එපා ඕක හරි පව් වැඩක්.
බුදුසරණයි 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻නිදුක් නිරෝගී සුවය සැමදා ලැබේවා 🙏🏻🌹🌹🌹🌹
සතාව මෙ විදිහට අල්ලන්ට දෙන එකටනම් තදින්ම විරුද්දයී 😢😢 ????
අනේ මෙ චූටි පැටියාට දෙන වදයක්, අපිවත් ඔහොම උත්සන් ගිහින් කූඩු කරලා, එන අයට බලන්න , අතගාන්න උත්සන් ගියොත් කොහොමද.
Photos අරන් ස්ටේටස් දාන්න දගලන දැගලිල්ලක් 😂😂
අනේඔය සතාට නිදහසේ ඉන්න දෙන්න පව්...කොච්චර වදයක් වගේ ඇත්ද ...
පව් මේ සතාට දෙන වදයක්. කීදෙනෙක්ට අතගාන්න දෙනවද ? ඈතින් ඉදන් බැලුවම මදිද ? අමාරුවෙන් ලොකු කරගත්ත එයාට ලෙඩක් හැදුනොත්. විෂබීජ මොන තරම් ඇතිද ? හැම කෙනාටම අත ගාන්න දෙනව. 😥
අනේ එයාට කොච්චර හිරි හැරයක්ද බලන්නකො.
God blessed you SIMBA patiyo 🙏❤️
සිම්බාට කතා කරන්න පුලුවන්නම් කියයි,අනේ මට කරදර කරන්න එපා මේ තරම් කියලා.ඇත්තටම මේක විකාරයක්.මේ මිනිස්සුන්ට පිස්සුද?අම්මා නැති අහිංසකයා මීට වඩා පරෙස්සමින් බලගන්න ඕන.
මෙ මිනිස්සු සතාට වැඩි කල් ඉන්න දෙන්නෙ නැති වෙයි වගේ
පූජා වට්ටියකට අත ගහනවා වගෙ . මෝඩ බලධාරීන් . මෙයාව ඉක්මනට ලෙඩ කරනවා මෙයාලා.
අපේ චුටි "සිමිබා" ❤😘🤗😃🙏🙏
මේ මිනිස්සු සතාට ආදරේට නම් නොවෙයි අත ගාන්නෙ කියල හොඳටම තේරෙනවා. මේ සතාට මිනිස්සුන්ගෙන් හැදෙන ලෙඩ රෝග හැදෙන්න ඉඩ තියෙන බවවත් නොදන්න මෝඩයො තමයි මෙහෙම කරන්නෙ, තමන්ගේම මාංශය සතුටු කර ගැනීම පිණිස බව හොඳටම පැහැදිලියි.
තමන්ගෙ දරුවෙකුට ඔහොම වද දුන්නොත්, මිනිස්සු කැමති වෙයිද....අර සතාව කන්න හදනවා,ගෑනු වැඩිපුරම...
ඒ සතාගෙ නිදහස ඉවරයි
Child abuse 😂
මොකක්ද මේ පිස්සුව .මේ සතාට මේ මෝඩ දෙපා සත්තු දෙන වදයක් . සත්තු වත්තේ බලදාරින් මේ ගැන පියවරක් ගන්නෙ නැත්තෙ ඇයි ? ඒ අහිංසකයාට මොනතරම් හිරිහැරයක් ද මේ .විසබීජ ගිහින් අහිංසකයා ලෙඩ වෙනව
ehema leda wenne ne.hamoma eyata adarey ekaine e allanna hadanne
Aniwarayen.mona sathek unat allanda ona hadana Aya pamanai.hamoma allanda giyot rogi wenda puluwan.minisun Wana api dahasak dewal athin allanawA.itapasse me sathun allimen ape ath Wala tiyena ewa sathunt yanawane.mole nadda.baladarin mitawada sathun gana wagakimen kriyakala uthui
නෙදකින් පෙන්නන්න අරන් එන උන් කෙසේවෙතත් කාලකන්නි ගොන් හැතිකරේ බලන්න ගිහින් පුදුම වදයක් දෙන්නෙ ඒ සතාට...🤮ඔය දෙන දසවදේට සැර නොවී හිටියොත් තමයි පුදුමෙ.
Onawata wada athaganawata Simba kamathi naha. Nidahase inna denna ona. Eya Sinhayek. God blessed Simba patiyo 🙏💖💖💖
ඔය සතාව මරන් කන්නෙ නැතිව හිටපියව් ...එයාට එයාගෙ පාඩුවේ ඉන්න දීපියව් ..එයා ලෙඩ වෙයි...
Atta
මේ පොඩි ඓකාට වද දීල , Zoo ඓකේ ආදායම වැඩි කරගන්න සැලසුමක් මේ..
Simba wasawenne eyata karadara karadara karana nesa. Eyawa balaganna ayawa hapala kiyanne aeganai God blessed Simba patiyo ❤️
Sumbawa wdiya atha ganna denna EPA hame Leda hadeyi ane manika ummma budu saranayi🥰🥰🥰🥰🙏🙏🙏
සිම්බා මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එයාට දැන් පාඩුවෙ ඉන්න දුන්නා නම් හොදයි නේද
කවුද මෙි Guide ??? මෙික සතාට හිරිහැරයක් කියලා ඌට හිතෙන්නේ නැද්ද ?? මෙවැනි සිදුවීම් වැලැක්වීමට කටයුතු කරන්න . බලධාරීන්ගේ අවධානය පිණිසයි .
යකෝ මොලේ නැද්ද ඔය සතාට ඔහොම වද දෙන්නෙ...දැං ඕකව කාටවත් අල්ලන්ඩ දෙන්ඩ එපා ඌ සිංහයෙක් මිසක් බලු පැටියෙක් නෙවේනෙ😢 ඌට stress එක හැදෙයි ඔහොම කරල
පව් අසරණයා😢😢😢
Me simba loku pinak karala thiyenawa metharam aadarayak labanna ❤❤
😮 දැන් නම් එයා කාටවත් අල්ලන්න බැරිව ඇති ලොකු ඇති ගොඩක් 😮
මේ වැරදි වැඩක් වෙන්නෙ ,මේක බලදාරින්ට පේන්නෙ නැද්ද,පුදුම වදයක්නෙ මේ සතාට දෙන්නෙ
අනේ ඒ පැටියට දෙන වදයක්.මේ මිනිස්සුන්ට ඒක දැනෙන්නෙ නෑනෙ😡
සිම්බාටත් දැන් එපා වෙලා ඇති හැමෝම එයාව අල්ලනවනේ.ඒකයි ඔච්චර සැර.ටික කාලයක් අල්ලන්න නොදී හිටියනම් හරියයි .නිලදාරින් එයාට ඕනෙ දේවල් දුන්නොත් ඔච්චර සැර වෙන එකක් නෑ...
ඇයි ඒ සතාට නිදහසේ ඉන්න දෙන් නැත්තෙ.. හැමෝටම අතගාන්න දෙන්නෙ එයා පූජා වට්ටියක්ද... එයා ඔයිට වැඩිය රැක බලා ගත යුතු සම්පතක්...
සු එකේ ඉන්න ගොබ්බ හැත්තට තේරෙන් නැද්ද..පුජා වට්ටියක් වගේ මේ සතාව මිනිස්සුන්ට අල්ලන් අරන් යන්නෙ...
😂😂😂
මුන්ට පුදුම චූන් එකක් තියෙන්නෙ.අල්ලන්න අල්ලන්න ගානේ අල්ලගනිල්ල දෙකට නැමිලා ඇට දෙක ගොන් හැත්ත
සිම්බව දැක්කම අත ගාන්න ආසයි හුරතල් පැටියෙක්නේ ❤️❤️❤️
කොයි වෙලාවෙ හෝ අනතුරක් කරගන්නව මේ මෝඩ යක්කු.
මෙයාව දැන් කැලේට හුරුකරන්න කාලයයි. සතා ජීවත් වෙන්න ඕන ස්වභාවික පරිසරයේ. අඩුම තරමින් රිදියගමටවත්.
ඕකට පාඩුවේ ඉන්න දීපියව් යකෝ.🤣🤣🤣
Okkoma panala kapan manika eka namai satha manna saththu inna dipalla pawu ahinsakaya ❤❤❤❤❤❤❤
මේ පැටියාට පුදුම වදයක් දෙන්නේ මේ මෝඩ ආත්මාර්ථකාමී මිනිස්සු . සත්තු වත්තෙ අමන නිලධාරීන්ට මොලේ නැතිකම. තමුන්ගෙ දරුවෙක්ව ඔහොම අත ගාන්න දෙන්න කැමති ද දන්නෙ නෑ😡😡😡
සත්ව භාරකාරයන්ටවත් තේරෙන්නේ නෑ.😢
වාසනාවන්ත පැටියෙක්
එයාව හැමෝම අත ගාලම රිදෙනවා ඇති.
. පව්😢❤❤❤❤❤❤
රන් කරඩුවක් වඩම්මනවා වගේනේ මැනික අරන් එන්නේ..😂😅❤🎉
Bala ganna ayage athath waradi mawa mall watteyak atha gassanawa wage ekmanatama kanna manika ekakwa oyata budusaranai ❤❤❤❤❤❤❤
එයාගේ ආරක්ෂාවට හරි නෑ අතගාන්න දෙන්න එපා
ඔය සතාට නිදහසේ ඉන්න දෙන්න ...!!!
ඔය අල්ලන එකෙක්ගෙ කඩන් කාපන් සිම්බො අහු වෙන එකක් ඊට පස්සෙ උබ නිදහස 😂
😂😂
😂😂👍
💯
💯💯💯
ඌට දෙන වදයක්.ඌ අත ගෑව කියල හතර මහ නිධානෙ පහල වෙනවද.ඌට උගෙ පාඩුවෙ ඉන්න දියල්ල
එයාට වද දෙනවා වැඩි අනේ❤️😥
පව් මේ සතා අලින්ට දෙන වද වගේම මේ සතාටත් වද දෙනවා,සත්තුන්ට ආදරේ නම් එයාලව ආරක්ෂා කරනව මිසක් මෙහෙම දෙගොල්ලොම කරන් නෑ තමන්ගෙ සතුට විතරයි හිතන්නෙ😢😢ඌට නිදහසේ ඉන්න දෙන්නකො.
සතා විකුනන් කනවා කියලා වැලලෙනවා සත්ව කරුනාව පහල වෙලා.රට අපිවත් එක්කම විකුනන් කෑවා මතක නෑ.සත්තුවත්තේ සත්තුන්ට කන්නත් නෑ කියලා tv එකෙත් පෙන්නූවා.මුව විකුනන් හරි සත්තු ටිකට කන්න හොයන එක ලොකු දෙයක්.
hurathal.munak.theyana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොහොම හරි වල් සතෙක්නෙ.අතේදුරින් හිටියම ඇති. උගෙන් කාට හරි වරදක් වුන ගමන් ඌ හොඳට ගුටි කන වා. ඒ නිසා දැන් හුරතල් කලා ඇති. ඌට ආදරේ නම් අතහරින්න. කාලය ආවම නිදහස දෙන්න.
අනේ ඒ අහිංසකයට දෙන වදයක්
අයියෝ අර සතාට පුදුම වදයක්නෙ දෙන්නෙ
මේක මේ සතාට කරන හිරිහැරයක්
මේ මෝඩයන්ට ඒක තේරෙන්නේ නැද්ද
මෙහෙ සතා මිනිසුන්ගේ සෙල්ලම් බඩුවක් නෙමෙයි හැම සතෙක්ම කැමතියි නිදහසේ ඉන්න නිදහසේ කරන ක්‍රියාකාරකම් බලා විනෝද වෙනවා ඇරෙන්න ඔහුට මේ ආකාරයෙන් පීඩා කරන්නෙපා
Ammmoooo man nam bayay 😀
තව ටික දවසක් අතගා පල්ලාකෝ. එකෙක්ගේ බෙල්ල කෑවම .තේරෙයි.
Aththatama e petiyata eka wadayak Pau
Anelassanai
ඔයා සතාව මනුස්සයෝ හැමෝටම අල්ලන්න දෙන්න එපා. වටිනා සතෙක් නැති කරන්න එපා.
ඒ සතාට ඒක වදයක් නේද? 🙂
දෙහිවල zoo එක බලන්න ආයෙ කවදාවත් යන්නෑ.සත්තු කෙට්ටු වෙලා.හරියට කන්න වත් දෙන්නෑ වගේ.වලහාගෙ බඩේ කටු පෑදිලා.ගෝරිල්ලො ශොපින් බෑග් කනවා.මිනිස්සු දිහා බලන් කන්න ඉල්ලනවා.දෙයියනේ ඒ සත්තු හදන්න බැරි නම් අභය භූමි වල්ට මුදාහරින්න.ජීවිතේම අපායක් උන්ගෙ.මං ඉද්දි එක මුස්ලිම් මනුස්සයෙක් 4 පාරක් වලහගෙ මූනට කෙල ගැහුවා.ඌ බලන් ඉද්දි .මං බැන්න කියල මටත් රවල ගියෙ.ඒ සතා එක අතකින් මූන පිහදානවා.අපි පව් වලට දායක වෙනවා ඒක බලන්න ගිහින් .සත්තුන්ගෙ ඇටකෝටු මතුවෙලා😢😞
මමත් දෙහිවල යන්නේ නෑ කියලා තරයේ හිතාගත්තේ මීට අවුරුදු 4,5කට කලින්..පුදුම දුකක් විදින්නේ ඒ සත්තු.උන් අපිට මොන වරදක් කරලද එහෙම හිර වෙලා දුක් විදින්නේ..
😢
අනේ පව් දෙවියනේ 😢
👍👍👍👍👍
සත්ව හිංසනය,ඌට උගෙ පාඩුවෙ ඉන්න දියල්ලා
මේක නම් හොඳ දෙයක් නෙවෙයි.මිනිස්සුන්ට සතා අතගාන්න අල්ලන්න දෙන එක නම් සතාටත් කරන වදයක්. සතාව රැකබලා ගන්න අයටත් කරන කරදරයක්. එයා දකින්න සිටියාම ඇති. සතාගෙ සෞඛ්‍යයටත් ඔය වැඩේ නම් හොඳ වෙන එකක් නෑ.කරුණා කරලා මේ සතාට ආදරයක් තිහේනම් ඔය ක්‍රියාව නවත්වන්න.
මේකනම් හොඳ දෙයක් නෙවේ ,ලෙඩ වෙන්න පුළුවන්
ලංකාවේ ඉන්නේ ආත්මාර්ථකාමී මෝඩ හරක්
ඇයි මේ සතාව අල්ලන්න දෙන්නේ අත් වල කොයිතරන් විෂබිජ තියනවද 🤔🤔
මෙයා ට කේන්ති ගිහින් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්
Watina sampathak oita wada arakshawa denna eyata.❤❤❤🙏🏻🙏🏻🙏🏻
හපපිය ඔතන ඉන්න එවුන් ටික 😁
me sathata me yakku dena wadayak.
අනෙ පව් අම්මත් නැති අහින්සකයා .දැන් වෙලද භාන්ඩයක් කරගෙන .නොදකින් මේ රටෙ එව්න්නන්
ඒකනම් ඇත්ත..
ඇත්ත 👍
Sathunta wada Dena eketh simawak thinone?
මේ සතාට පූදුම වදයක් දෙන්නෙ.
ayiyo me sathata dena wadaya
uta asneepa wenawa me widiyata alluwoth
අයියෝ...මේ මිනිස්සුන්ට පිස්සුද මේ සතාට වද දෙන්නෙ,කාපන්කො බන් එකෙක්ව ලෙලි යන්න,දැකල සතුටු වෙන්න බැරිද...
Anea peatiyawa allanna epa..eya sellam karadhdhi hemotama balanna puluwanne❤❤❤❤❤❤
Dan na niyama sinha penum awith. Dan loku lamayek.❤❤❤
මිනිස්සු අතගාලම කෙට්ටු වෙලා පවු සොබහදහමමේ දායාද වාසනාවන්