Hi can you tell me how long ago you did street drama.because I’m also did street drama 1989.under Anton mehidukula& Gamine haththatuwagama . I’m now in Canada 🇨🇦 let me know.
@@GeorgeSilva-j3r Glad to hear that .I was in drama class conducted by Dr Salaman Fonseka in 1990 and also,I conducted Colombo and Gampha district drama group in 97-2000. I'm living in CA right now.
චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න පුළුවන්කම තියෙද්දී - අනිත් අයට අවස්ථාව දීලා - දිනනවා බලන් සතුටු වෙන්න පුළුවන් තරම් නිවුන පුද්ගලයෙක් ❤
❤❤❤❤❤❤
අවංකව ගරැකල යුතු නිහතමානී පුද්ගලයෙක්.
Aniwa❤❤❤❤❤
තමන් ගැන නොහිතා අනෙකාගේ සතුට පුුාර්ථනා කරනා මිනිසුන් බොහෝම අඩුයි.මෙතුමා කියන්නේ උතුම් මිනිසෙක්,සහෝදරයෙක්
Ada kale soya ganna beri uthum minisek. ❤❤❤
කරුණාවෙන් බරිත වූ මිනිසුන් බොහෝ දැක ඇති මුත්, මුදිතාවෙන් යුක්ත මිනිසෙක් දැක්කමයි...
ඔබට නිරෝගී සුව.. දීර්ඝායුෂ ලැබේවා....
@@janithc 💘💘💘💘💘
පරිපූර්ණ අර්ථයෙන්ම අපූර්ව මනුස්සයෙක්....නිදුක් නීරෝගී වේවා...තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...🙏🏻❤
ටිල්වින් කියන්නේ තාත්තා කෙනෙක් වගේ කියන හැගීමක් තියෙන්නේ. පරමාදර්ශී චරිතයක් . නිහඩ විරුවා❤️
❤❤❤❤❤
තරගයේ නිහඩ වීරයා ටිල්වින් සහෝදරයා🥺❤
❤❤❤❤❤
❤️❤️❤️❤️🧭💪🇮🇹
@SureshkrishanthaFernandoWarnak 💘💘💘💘💘
❤
අනිවාර්යයෙන්
නියමයි ට්ල්ව්න් සහෝදරයා ,වමිඉවුරේ නොසැලෙන මිනිසා ඔබයි
ජය වේවා
ටිල්වින් අය්යේ අපි උඹට මෙච්චර ආදරේ ඇයි කියලා අපිත් තාම දන්නෑ. මේක ටයිප් කරන මොහොතේත් ඇස් වලට කඳුළු වෙනවා . අපි එතරම් උඹට ආදරෙයි .
❤❤❤❤❤
ඇත්ත කඳුළු එනවා ඇස්වලට මේ වගේ මිනිස්සු කොහොමද අපිට මගඇරුනේ කියලා ❤❤
Whe we read Apata adenoma saho
ටිල්වින් ඔබ මහා උතුම් මිනිසෙකි .
ඔබට දීර්ඝායුෂ.
❤❤❤❤
දිනන තුරු සිටි
නිහඩ ටිල්වින්
පිටුපසින් සිටි විර ටිල්වින්
රටට ආදරෙ බෙදන ටිල්වින්
පෙරගමන්කරැ වුනා ටිල්වින්
රටට ජය,
අපි ලබමු සතුට.
මිය යන දිනෙක සැහැල්ලුවෙන් හුස්ම ටික යාවි මුලු විශ්වයට.
❤❤❤❤❤❤
❤❤❤
කියාගන්න වචන නෑ. ආදරෙයි ටිල්වින් සහෝදරයා ඔයාගෙ කැපවිම. තාම මතකයි, අපට ආසන තුනක් ලැබුනම, ලැබුන අවලාද. ඉවසීම, දුර දැකීම, නොනැසෙන මෝටිවේශන් එක. ඒවාගේ ඒවා හැමෝටම බෑ. ඉතින් ඔයාල සෙට් එකට රට හදන්න බැරිනම්, ආයෙ කාටවත් බෑ. ආදරෙයි ජවිපෙට ❤❤❤
අනිවාර්යයෙන්ම සහෝදරයා
මහා රෑස්ස ගස්.... 💚💚💚💚
❤❤❤❤❤
ටිල්වින් සහෝදරයගෙ ජීවන පැවැත්මම පරමාදර්ශයක්, මහා දැනුම් සම්භාරයක් දරාගෙන ඉන්න ඉතාම සරල මිනිසෙක්.
❤❤❤❤❤
ටිල්වින් සිලවා...අපේ ආදරනීය ලොකු අයියා ❤❤❤
❤❤❤❤❤
පොත් ලියන්න ඕන තරම් ශ්‍රේෂ්ඨ චරිත මේ...
🥺❤❤❤❤❤❤😥
අනිවාර්යෙන්...
හැමෝම එගොඩ කරලා මෙගොඩ ඉදන් ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන් මනුස්සයෙක් දැක්කා මයි😍😍😍😍😍😍
@@rosedilaniabudhabi8776 💘💘💘💘
පක්ශයේ අන් අයගෙ සතුට හා රටේ ඉදිරි දැක්මක් වෙනුවෙන් විජේවීර සහෝදරයා මෙන්ම කැපකිරීම් කරපු නිහතමානී මනුස්සයෙක් ...ඔබට නිදුක් නීරෝගි සුවය ලැබේවා ...❤🙏❤
👍💯
@@MuduMaduwanthi 💘💘💘
වෙනම පොතක් ලියන්න ඔනේ මාර දේවල් ඉගේන ගන්න තියනවා❤
❤❤❤❤❤❤
අපිට මේ අයගේ වටිනාකම තේරෙන්න ගොඩක් කල් ගියා... සෑම ජයග්‍රහනයකදී/පරාජකයදී පිටි පසින් ඉදන් හැමෝටම ශක්තියක් වුණ මහමෙරක් වගේ චරිතයක්. රට ගොඩ නගපු දවසක ටිල්වින් සහෝදරයාගේ නමත් ඉතිහාසගත වනවාමයි.. දේශපාලනයේ පතාක ගුරුවරු
@@DevOpsPulse 💘💘💘💘
නිහඩ වීරයා respect ටිල්වින් මහත්මයා🎉🎉🎉
@@Nethudila 💘💘💘💘💘
ඇත්තටම අතහැරීම ප්‍රගුණ කරපු මිනිස්සු ❤❤❤❤l
❤❤❤❤❤
නිහඩ නිහතමානි බුද්ධිමත් නායකත්වය ඇති මිනිසා ඔබයි සහෝදරයා
@@AnushaUdayangani-j1e 💘💘💘💘
මම රෝහණ සහෝදරයාට වගේම ටිල්වින් සහෝදරයා ට ආදරෙයි❤️🌹🙏
❤❤❤❤❤
ලොකු අයියා ගෙදර ඇවිත්...❤
@@aruniperera4907 💘💘💘💘
❤ඔබ නියම නායකයේක් වගේම ගුරුවරයේක් ලෝකු කුඩා හැම දෙනාටම ලබාගන්න පුලුවන් බෝහෝදෙ ඉගනගැනිමට ඇත තවතවත් රටට ලෝකයට සමාජයට යුතුකම් වගකිම් නෝපිරි හෙලා ඉටු කිරිමට සක්තිය හා නායකත්වය ලැබෙවා සහෝදරයා ඔබ නියම මහත්මයේක්
❤❤❤❤❤❤
මෙිිතරමිි නිහතමානිි ගුනයක් අවංකකමක් .ශාන්තබවක් ඉවසීමක් ඒහැමදේකටම වැඩිය මානවදයාව මාහිතන්නේ ටිල්වින් සහෝදරයා ජිවමාන ශාන්තුවරයෙක් කියලයි අපේ රටෙිි ලොකු කුඩා සියලුම දෙනාටම ඔහු ආදර්ශයක් ගතහැකි පරමාදර්ශ චරිතයක් .❤❤❤❤🎉🎉🎉
💘💘💘💘
දවසක පාසැල් පෙලපොත්වල ඔබගේ මානවහිතවාදි ගුනය ගැන ලියවුනොත් ඒක අපේ අනාගත දරුවන්ගේ ගුනාත්මක බව වර්දනය කරන්න ලොකු පිටුවහලක් වේවි ලොකු අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම දකින විදියට මේ කණ්ඩායමේ කෙවිට තියෙන්න ඕනේ ටිල්වින් සහෝදරයා අතේ.දැනට මේ පක්ෂය තුළ ඉන්න අම්මත් ඔබයි තාත්තත් ඔබයි.ඔබ ඉන්න නිසා අපට හයියක්
@@RohiniBandara-zp6ur 💘💘💘💘
අනුර ජනපති තුමාගෙ දකුනු අත තමා ටිල්වින්❤️❤️🙏🙏🙏🥰
@@GhostsRider-l9m 💘💘💘💘
දැනෙනවා රටක් තියෙනවා හුස්ම ගන්නවා කියලා මොකද අපි මෙච්චර කල් වලව්වලට හාමුලාට අපේ හුස්ම විකුණලා උන් අපේ හුස්මෙන් උන්ගේ පවුලට හුස්ම දීල තිබිලා තියෙන්නේ අද දැනෙනවා මේ තමා අපේ රට කියලා විශ්වාසයි රට හරි මගට ගන්නවා කියලා මේ අපේම පංතියේ සහෝදර සහෝදරියන් වන නිසා ❤❤❤❤❤
ටිල්වින්ගෙ ප්‍රතිපත්ති ගරුක දේශපාලන යට ගරු කටමි❤❤❤💐💐💐👍👍👍👍🙏🙏🙏🙏
❤❤❤❤❤❤
❤ඔබගේ කතාව හරිම ආදර්ශයක් පෞද්ගලික ජිවිතයටත් තෙරැවන් සරනයි
❤❤❤❤❤
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රටට උදා කරලා තමයි මැරෙන්නේ.පපුව කඩාගෙන වැටුනා.පක්ෂයේත්, රටේත් ජීව නාලය බදුයි ඔබ.ටිල්වින් සහෝදරයාගේ හැම සාකච්ඡාවක්ම වාගෙ බලනවා ඉගෙන ගන්න බොහෝදේ තියෙනවා.කේන්තියක් ආවගමන් පිට නොකර පසුව කියාදෙන එක හැමෝටම වටිනවා.කුහක නැති.ආශා තණ්හා නැති නිහතමානී රටටම ආදර්ශයක් උන රටම ආදරය කරන සහෝදරයාණෙනි ඔබට දීර්ඝායුෂ පතමි.❤❤❤❤❤
ඇත්තටම මොහු ගැන කියන්න වචන මදි අපි ඉගනගත්ත😢😢❤❤❤ මාරම විදියට ජීවිතේ කැප කිරීම් කරපු පුද්ගලයෙක්❤දන්නෝ දනිති.
මගේ හදවතේ සහෝදරයා සහොදරයා මට මුනගැසුනේ 96 බණ්ඩාරවෙල තැපැල් සහෝදරයාගේ ගෙදර දී එදා සිට සහෝදරයා මගේ හදවතේ ඉන්නවා ඔබ හරිම දයාබරයි අයියේ
@@ravindra-ii9on 💘💘💘💘💘
මෙහෙමයි...එයා එයාට ආදරය කරනවා ...ඒ නිසාම පුළුවන් එයාට වගේම අනික් අයටත් ආදරය කරන්න....❤
මාලිමාවෙ මහා බලකනුව!!!❤❤❤
❤❤❤❤❤
නිහඩ වීරයා ❤️ටීල්වින් සහෝ ❤️❤️❤️
ඔබතුමාට නිදුක් නීරෝගි සුවය දීරඝායුෂ ලැබේවා ❤❤❤තෙරුවන් සරණයි.
දැන්වත් අපිට හම්බ උනානි ඔබව.අපිට ලොකු හයියක් දැනෙනවා.
ආදරෙයි ලොකු අයියා
🎉ටිල්වින් මහතා ඔබ මහත්මා ගුණ ඇති උතුම් පුද්ගලයෙකි
ටිල්වින් ජයවේවා ❤️❤️❤️🙏🙏🙏
ආදරෙයි ටිල්වින් සහෝදරයා ජීවිතයේ තිබෙන තුරු 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
ආදරණීය සුසිල් අයියා❤පැලවත්තේ ලොකු අයියා ❤
නායකයන් බිහිකරන මනුශ්‍යත්වය ❤ටිල්වින් සහෝදරයා
විජේවීර, ටිල්වින් වගේ චරිත කතා පාසල් පොත් වලට ඇතුලත් කරන්න වටින චරිත ❤
හොද යෝජනාවක්
@TharinduEdiriweera-v3j ඒ චරිත වලින් අද පරම්පරාවට ගන්න ආදර්ශ කොච්චර තියෙනවද, නොසැලෙන අධිෂ්ඨානය, කැපවීම,ඉවසීම, දරාගැනීම, සහකම්පනය, පරාර්ථය තව කොච්චර දේවල් තියෙනවද ❤️❤️❤️
පොත් 100 ලියන්න පුලුවන් ලොකු අයියා ගැන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිදුක් නිරෝගි ජීවිතයක් ලැබේවා සහෝදරයා
ආදරනිය ටිල්වින් ඔබ හදපු දෙමාපියන්ට පින් සහෝදරයා ❤❤
ටිල්වින් කියන්නේ ඉතාමත් අවංක කෙනෙක් ඒ නිසයි මේ පක්ෂය ඉතා පැහැදිලි ලෙසඉදිරියට යන්නේ අවංකවම මිනිස්සුන්ට ආදරේ කරන පක්ෂයක් ඒ වගේ මේ වටා එකතු උණු නාය කියනුත්එහෙමයි නුවන් ඔයා හොඳට interview එක කරා සැමට ජය වේවා රටටත් ජනතාවටත් ජයවේවා
අව්‍යාජත්වයේ පරමාදර්ශීභාවට හොඳම භාවිතයේ ශ්‍රී ලංකික සාක්ෂිය ටිල්වින්
ටිල්වින්ගේ කැපවීම, ඉවසීම, කරැණාව ❤❤❤❤❤❤❤❤
දර්මය අවබෝධ වෙලා වගේ මැදුමි පිලිවෙත හේතුල දහම අවබෝධ කර ගන්න ලේසි වෙයි වගේ සමහර කටිටිය රෙදි අරගෙම ඇදගන්නවා තරැන කමට හේතුව කියඋනා තනහාව නැතිවෙලා යුතුකම පමනක් දරාසිම තමයි තරැනකමට හේතු කැප කිරිමට ගරැ කරනවා සහෝදරයා මොදේ කරත් අරකෂාව ගැන පලමුව හිතන්න සුභපතනවා ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ
Tilwin Ayya aththatama adarei. Oyage kapakireemata mulu Ratakma nayayi oyata.
නියඟ , සුළි කුණාටු ,කප්පාදු කිරීම් දරාගෙන වැඩුනු ගසක්.
ටිල්වින් සහෝදරයා ඔබ ඉහළින්ම. දිවා කාලයේ ආලෝකය දෙන හිරු. රාත්‍රියේ ආලෝකය දෙන 🌙 සඳු .
නිහතමානී ආදරනීය අපි අසීමිත හැඟීමකින් අපි ආදරේ කරන ගරු කරන දැවැන්තම චරිතය .
🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
දීර්ගායුශ ලැබේවා❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
නිවුන සිත ඇති
මෘදු හදක් ඇති
දුර දක්නා නුවණ ඇති
ඉවසීම ප්‍රගුණ කළ
උදාර මිනිසුන්
දිනක දිනනවාමයි❤❤❤❤❤❤❤
ඔබයි.අනුර සහෝදරයායි. .රටෙි අහිංසක බලාපොරොත්තුව.
ආදරණිය ටිල්වින් සහෝදරයා , ඔබයි ජනපතිතුමාගේ ශක්තිය ,
ඔබට ජාතියේ ප්‍රණාමය 🙏❤️🇱🇰💐
ආදරණීය ටිල්වින් මාමා..ඔබ ගැන හොයන්න අරන් ටික කාලයයි..ඔබේ නිහතමානිත්වය තමයි ඔබේ ජයග්‍රහණය...ඔබ මහ රූස්ස ගහක්..නිහඬ වීරයාට දීර්ඝායුෂ පතමි.
සහෝදර ටිල්වින් . අපි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .❤❤
@@mallikasriyalatha2824 💘💘💘💘💘
JVP කාරයෙක් මොන වගේද කියලා ඇහුවොත් මෙන්න මේ වගේ කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන් උදාහරණයක් තමයි ටිල්වින් සිල්වා කියන්නේ ❤️❤️
ඉතාම නිහතමානීව වගකීමෙන් යුතුව ඉවසීමෙන් කටයුතු කර පක්ෂයක් ජයග්‍රහණය කරා ගෙන ගිය ඉතාම වටිනා වැදගත් ඉගෙන ගත හැකි දේවල් ඇති පුද්ගලයෙක් ඉතාම ආදරණීයයි
ගොඩක් පිං ඔබතුමාට
Brother your talk is very well
සතුටුයි සහෝදරයා!! ඉදිරියටත් ඔබලාගේ වටිනා සහ සරළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ඉදිරියටම යාමට ශක්තය ලැබේවා !!
හිතහයිය කැහැටු යෝධයා💪.....🧭❤️🙏🙏
Man Of The Series ....🇱🇰💪♥️🫡 respect 🫡🫡🫡
❤❤❤❤marama adarai ape sahodarayata 🥰🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤ One of the best human. 🙌as well as you are doing great .it’s simple and elegant .👌. Thank you
So nice of you
ජයග්‍රහණය පිටුපස සිටින ප්‍රතාපවත් මිනිසා❤❤❤❤❤
සුපිරිටිල්වින්.සර්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිනනතුරුනොසැලී සිටි නොසැලී සිටින ලොකු අයියේ ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා !ඔබට තෙරුවන් සරණයි !
මානව හිතවාදි ම්නිසා❤
අනාගතයේ මුලු ලෝකයේම දේශපාලන පොත් අතරට ටිල්වින් , අනුර සුසංයෝගය ලියවෙනවා නොඅනුමානයි❤
ටිල්වින් අයියා, ආදරෙයි හැමදාම,
ඔබට දීර්ඝායුෂ පතමි ❤❤❤❤❤
ලංකාවටම ලොකු අයියා. පක්ෂයේ පියා ❤❤❤❤
චේගුවේරා මතක් වුණා. ඔබ නිහඬ වීරයෙක් 🥰🥰🥰 රට ගොඩ නගන්න තනතුරු අවශ්‍ය ම නෑ
අපි පෙර වෙන පාක්ෂිකයන්.. ඒ උනාට ඒ නායකයෝ රට කෑවා. ඔයාලා රටට ආදරෙයි කියලා හිතුන නිසා අපි ඔයාලාව විශ්වාස කරා. ඒ අතරින් ඔබ තුමා ගැන හරි විශ්වාසයි.
ටිල්වින් සහොදරයා කියන්නෙ npp පක්ෂයෙ ඉන්න තාත්තා වගේ . තමන්ගෙ දරැවන්ගෙ ජයග්‍රහණය දැකලා සතුට වෙන තාත්තෙක් වගෙයි. ආදරෙයි සහොදරයා. ඔබ දෙශපාලකයන්ට ආදර්ශයක් .❤❤❤❤❤❤❤❤❤
අපි හැම අමාරු මොහොතකම ඔබලාට සහයට ඉන්නවා .
උතුම් මිනිසෙක්..❤ ඔබට තෙරුවන් සරණයි.. 🙏🙏🙏
අපේ ජාතික ජනබලවේගයේ ආදර්ශමත් සහෝදරයා ❤🙏
ඔය පක්ෂයෙ මම ආසම චරිත 2 ක් ඉන්නව.ටිල්වින් සහෝදරයයි.වයිද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයයි.සංවාදවලට ආවහම බලාන් ඉන්න ආසයි නියම පොයින්ටි වලට ටෝක් කරනව සුපිරි .
හොඳ මානවවාදී සහෝදරයා..කාගෙත් ලොකු අය්යා..දිනන තුරු අපි සමග සිටි Till Win සහෝදරයාට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤
නිහතමානී සහෝදරයා
ලොකු අයියා TilVin SilVa
උතුම් මිනිසෙක්.. ජයවේවා
අලුත් විදියට හිතලා අලුත් ප්‍රශ්න අහන්න පුරුදු වෙන්න .ජාත්‍යයන්තර මාධ්‍ය වේදීන් වගේ ප්‍රශ්න කරන පිලිවෙලක් හදා ගන්න.එතකොට ඔය මාධ්‍ය, ජනතාව අතර ප්‍රචිලිත වේවි.ජය!!!!
හරි සහෝදරයා
❤❤❤
From Australia
තනතුරක් ගත්තොත් ඒ තනතුරට ඉහල කැපවීමක් දෙන්න වෙනවා. එවිට සමස්තය මග හැරෙන්න පුළුවන් කාර්ය බහුල වීම නිසා. ඒ නිසා ඔහොම හොඳයි.
"පක්ෂයේ ලේකම්" ලෙස සමස්තය දකිමින් නිවැරදි දීශාවට මාලිමාව මගින් රටම මෙහෙයවන අදෘශ්‍යමාන හස්තය ඔබයි.
හදවතේ ළෙන්ගතු උත්තමාචාරය ඔබට.
ඔබතුමා 1996 ජනාධිපතිවරණයට ඉල්ලලා, චන්ද්‍රිකා මැතිණියගෙ බොරු පොරොන්දුවක් නිසා ඉල්ලා අස් වුනා මතකයි.
මම එදත් ඔබට ජන්දෙ දෙන්න බලන් හිටියා.
හරිම සතුටුයි මගේ ජීවිත කාලය තුළ ඔබලාගේ පක්ෂයේ පාලනයක් අපේ රටට ලැබුණු එක ගැන .
සිරි ලක් මෑණියන් ට ජය වේවා. !!!🙏🙏🙏
ආධර්ශමත්, භුද්ධිමත් නිහතමානී 🤴 ඔබතුමන්,අප රටට , අප දේශයට තිබෙනා බැඳීම සහ අප රට ගොඩනැගීමේ මහඟු කරතව්‍යට සියළුම නිර්භීත හදවත් සමඟ අත්වැල් බැඳගෙන පෙරමුණ ගෙන උරදුන් ඔබතුමන් 🤴අප දේශයට ගෙනා මහත් වූ ජයග්‍රහණය, ආඩම්බරයකි. එයට මාගේද හදවතින්ම ප්‍රණාමය 🫡🫡.
ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏.
ජේසු පිහිටයි 🙏🙏🙏🙏.
අපි ඔබ කෙරෙහි තැබූ විශ්වාසය අපිට ලස්සන රටක් ,ඕනෑ.
ටිල්වින් සහොදරයාට අපි හැමෝම ආදරෙයි උතුර, නැගෙනහිර අපෙ සහොදර ජනතාවට සැලකියයුතු ය.
ලාංකීය වාමාංශික දේශපාලනයේ අයිකන් එකක් ටිල්වින් සහෝදරය.ඒක අවිවාදිතයි.
tharagaye veerayaa Man of the match
obathumata theruwansarani nidhuk niroge wewaa dheeragayu wewaa
good job sir
ආදරනිය ටිල්වින් ඔබේ දෙමාපියන් කොහේ ජීවත්ව සිටියද ඔබ වැනි පින්වත් දරුවෙක් හදපු දෙමාපියන්ට පින් සිද්ද වෙනවා සහෝදරයා
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .🎉🎉🎉🎉
ආදරණීය ලොකු අයියා ❤️ ජයවේවා!!
තමන්ගේ පෞද්ගලික ජීවිතයක් නැති කරගෙන, ව්‍යාපාරය වෙනුවෙන් කැපවුණු අභීත මිනිසා....
ටිල්වින් සහෝදරයා ❤❤❤❤
❤❤❤❤❤❤
පාර්ලිමේන්තු සම්ප්‍රදායට නැවත යෑමෙන් පසු, ලංකාවේ සැවොම ගරු කරන, නාමික ජනාධිපතිවරයා විය යුතු පුද්ගලයා ❤
❤❤❤❤❤
❤❤❤❤❤
මටත් ඒ විදියටම හිතුනා
ඔව් ඒ ඇත්ත කතාවක්, ටිල්වින් අයියා මටත් පෞද්ගලිකව මගේ ප්‍රශ්නයකදි අවවාද උපකාර කලා මතකයි, ඒ දවස්වල ගමිපහා කලා සංගමයේ වීදි නාට්‍ය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයතු කරන සමයේ. ඒ දවස්වල අපේ දිස්ත්‍රික් ලේකම් සහෝදරයා උනේ අශෝක, ඉතා දක්ෂ නිහතමානි චරිතයක්. ❤
❤❤❤❤❤❤❤
Hi can you tell me how long ago you did street drama.because I’m also did street drama 1989.under Anton mehidukula& Gamine haththatuwagama . I’m now in Canada 🇨🇦 let me know.
@@GeorgeSilva-j3r Glad to hear that .I was in drama class conducted by Dr Salaman Fonseka in 1990 and also,I conducted Colombo and Gampha district drama group in 97-2000. I'm living in CA right now.
සොයුර ඉදිරි අනාගතයේ නුඹගේ චරිතය
පාසැල් දරුවන් පවා ආදර්ශයට ගනීවි.