NPP එකට උතුරයි කදුකරයයි දිනන්න පුළුවන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 726

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 2 วันที่ผ่านมา +92

    දෙමළ තරුනයෙක් මෙ වගේ ලස්සනට සිoහල කතා කරද්දි දෙමළ අකුරක්වත් බැරි සිoහල තරුනයෙක් විදිහට මාර ලැජ්ජාවක් දැනෙනවා ❤

    • @senurianuththaraalgewathth4698
      @senurianuththaraalgewathth4698 วันที่ผ่านมา +3

      මටත්

    • @manjola_1999
      @manjola_1999 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @ayubowansrilanka4711
      @ayubowansrilanka4711 23 ชั่วโมงที่ผ่านมา +1

      Saralay ,
      Tamil News ahanna ,
      e channel ekema sinhala news ahanna ,
      Head set daaganna

    • @PG-DarkTM
      @PG-DarkTM 22 ชั่วโมงที่ผ่านมา +1

      Oh cheese

  • @dinukachathuranga6507
    @dinukachathuranga6507 3 วันที่ผ่านมา +179

    මේක මාරම වටින කතාවක් . කවදාවත් මේවගේ කතා ටිකක් දකුණෙ සමාජයට සමීප වෙලා තිබුනෙ නෑ. මේ තත්ත්වය ගැන දැනුවත් කරාට Thanks slvlog ❤️

  • @ThibbotugeAbeysinghe-np3ui
    @ThibbotugeAbeysinghe-np3ui 3 วันที่ผ่านมา +205

    උඹලගේ මම බලපු හොදම podcast එක මේක. මාර ලෙහිල්ලක් ලෙහන්නේ❤

    • @kushfernando4703
      @kushfernando4703 2 วันที่ผ่านมา +3

      මාත් මේ ඕක කියන්නමයි ආවේ 😂 සුපිරියක්

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම

    • @dineshhas-l9b
      @dineshhas-l9b วันที่ผ่านมา +3

      සිරාම බලපු හොදම එක❤️

    • @chaminda12
      @chaminda12 19 ชั่วโมงที่ผ่านมา +1

      මා මේ කොමන්ට් එක කොටන්න උන්නේ❤

    • @sachi.KT5098
      @sachi.KT5098 18 ชั่วโมงที่ผ่านมา +1

      අඩෝ සිරාවටම. මටත් නිකන් ඇඩුනා වගේ ❤

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 3 วันที่ผ่านมา +100

    ක්‍රිශ්ගෙ කතාව අහන් ඉන්න හරි ම ආසයි , මාරම කොලිටියක් දැනෙනවා එයාගේ කතාවෙ,❤

  • @k.nimalrupasinghe8893
    @k.nimalrupasinghe8893 3 วันที่ผ่านมา +54

    සම්පූර්ණ කතාවම ඇහුවහම මට තේරුම් ගියේ සිංහල දෙමල බේදයකින් තොරව අපි හැමෝම එකම ප්‍රශ්නයකින් පීඩා විදින බවයි.ධනය තුලින් බලය ගොඩනගාගෙන එයින් දුබලයා පීඩාවට පත්කරන බවයි.

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 3 วันที่ผ่านมา +74

    හොඳ සංවාදයක් ...
    කොච්චර කුල භේද නිසා මිනිස්සු දුක් විදිනවද ..මේක වෙනස්විය යුතුමයි ..
    ගොඩක් ස්තූතියි ක්‍රිශ් ඔබගේ පැහැදිලි කිරීමට ..
    හැමෝම නැරඹිය යුතු සංවාදයක් ..
    තෑන්ක්ස් තුන්දෙනාටම ..

    • @ruwanpuranews8112
      @ruwanpuranews8112 3 วันที่ผ่านมา +5

      කොහේ හිටියත් ඔයාල මේරටේ දරුවො .

  • @TechWithWicky
    @TechWithWicky 12 ชั่วโมงที่ผ่านมา +14

    වැඩ 1000ක් තියෙද්දි විනාඩි 5කට කන ගමන් බලන්න ගත්තේ, ඔක්කොම බැලුනා තවම ඉඳුල් පිඟාන මෙතන...❤

  • @සචිත්දිල්ශාන්
    @සචිත්දිල්ශාන් 3 วันที่ผ่านมา +119

    තව ක්‍රිෂ් එක්ක මේ ගැන ටිකක් ලොකූ සීරීස් එකක් කරන්න පුලුවන්නම්..slvlog audience එක හරහා මේ දේ ටික ටික සමාජගත උනොත් උතුරු නැගෙනහිර කදුකරේ ගැන අපේ අයගේ තියෙන අදහස් වෙනස් වෙයි..තව කරන්න බෲ සීරීස් එකක් විදිහට..මාර ඉන්ටරෙස්ටින් වැඩසටහනක් මේක..අනිවාර්යයෙන් සීරීස් එකක් කරන්න ❤

    • @sharfanakram7658
      @sharfanakram7658 19 ชั่วโมงที่ผ่านมา +1

      එය ඉල්ලීමට මාත් එකගයි. Please do it.

    • @YograjYoga-x1d
      @YograjYoga-x1d 13 ชั่วโมงที่ผ่านมา

      Aekenma

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 3 วันที่ผ่านมา +115

    දම්ල නියොජනයක් වශයෙන් අම්බ්කා සැමුවෙල් පාර්ලිමේන්තුවට එන්න ඔනි.👍

  • @pasindupadmaranga3759
    @pasindupadmaranga3759 3 วันที่ผ่านมา +22

    මාරම වටින content එකක්..හිතුවෙවත් නැති දන්නෙවත් නැති දෙවල් අපිට සමීප කරනවට thanks slvlog❤....good job guys..🎉❤

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 3 วันที่ผ่านมา +27

    සුපිරි එක රටක එක ජාතියක් ලෙස ජීවත් වීමෙ සිහිනය මෙන්න මේවගෙ වැඩසටහන් නිසා තවත් ඉක්මන් වෙනවා❤ ස්තුතියි

  • @anuradhaireshan4078
    @anuradhaireshan4078 2 วันที่ผ่านมา +38

    Mr. ගිරිගොරිස් උඹලා ගොඩක් හොඳ දේවල් එක්ක දේවල් කරා එක ඇත්ත, එත් මේක තමයි උඹලා කරපු හොඳම එක, ❤❤❤

  • @asankaweerasinghe.2761
    @asankaweerasinghe.2761 3 วันที่ผ่านมา +19

    බෲනෝ මේකනම් මාරම වැඩක්.ගොඩක් දේවල් අද තමයි දැනගත්තෙ.මට අම්මා කතාකරලා මේ වැඩසටහන බලන්න කිවුවෙ.තෑන්ක්ස් ක්‍රිෂ්,සතිෂ්,දැනුම බෙදාගත්තට,බෲනෝටත් තෑන්ක්ස්,මේඅවස්තාව අපිට ලබාදුන්නට.එල වැඩක් බ්‍රෝ.

  • @NilusDiary-Canada
    @NilusDiary-Canada 3 วันที่ผ่านมา +42

    මේ වගේ තව program එකක් කරන්න අයියා,.පුළුවන් නම් දෙමළ subtitles දාන්න, ජය වේවා 🩵

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 3 วันที่ผ่านมา +44

    බ්‍රුනෝ...ඔබ හරියටම හරි, සිංහල අපිට කදුකරයේ ජනතාව ගැන guilty feeling එකක් තියෙන්නේ

  • @nadeekakarunajeewaperera6726
    @nadeekakarunajeewaperera6726 3 วันที่ผ่านมา +25

    ඇත්තටම ගොඩක් ස්තුතිය මේ වගේ දෙයකින් දැනුවත් කරාට.. මේ වගේ හිතන අය අපේ අය අපේම රටේ වෙනම ඉන්නව කියල හිතුවේ නෑ කවදාවත්ම.. ප්‍රාර්ථනා කරනවා අපේ සංනීවේදනය හරියටම යා කරන පාලමක් මාලිමවෙන් හරි විදියටම ආරම්බ කරයි.. අපේ අය අපේ රටේ අය එකට ලස්සන ශ්‍රී ලන්කාවන් ගොඩනගන්නට මාලිමාවට ශක්තිය ධර්‍ර්‍ය ලෑබේව කියලා ප්‍රාර්ථනා කරනව.. මාලිමාවට ජය වේවා.. මගේ රටට ජය වේවා..❤️❤️❤️❤️

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 3 วันที่ผ่านมา +70

    අඩා ක්‍රිස්.. පොඩිකාලේ කොහෙද හිටියේ…
    අම්බිගා වගේම ඔබවත් වැඩිවැඩිව දකින්න ලැබේවා…

  • @radikapallemulla20
    @radikapallemulla20 2 วันที่ผ่านมา +13

    අද තමයි දෙමළ මිනිස්සුන්ගෙ ඡීවිත මෙච්චර අසරණයි කියල හදවතට දැනුනෙ.
    වටිනා කතා බහක්.Thanks Bruno

  • @shethansilva250
    @shethansilva250 3 วันที่ผ่านมา +25

    අඩේ මරැ Conversation එක❤️👍

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 2 วันที่ผ่านมา +6

    එකෙන්ම respect .👍👍💛💛
    ශ්‍රීලාංකික ද්‍රවිඩ සමාජය ගැන ඒ ලබපු දැනීම ගොඩක් වටිනව.

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 2 วันที่ผ่านมา +11

    මන් දැකපු වටිනම podcast එකක්.. දකුනයි උතුරයි මෙච්චර වෙන් වෙලා කියල දැනන් හිටියෙ නෑ මන්😢💔

  • @AsoInParis
    @AsoInParis 3 วันที่ผ่านมา +19

    Dear Bruno, thank you for having Krishna for the podcast. What a great journalist, and this is my first time listening to him. Such a great personality.

  • @topbest6140
    @topbest6140 3 วันที่ผ่านมา +28

    ආදරෙයි ක්‍රිෂ්.. මාර දේවල ටිකක් දැන ගත්ත.. කවදා මේ හදවත් යා වෙයිද. 🥹

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 3 วันที่ผ่านมา +23

    සුපිරි වැඩසටහනක් දිගටම කරගෙන යන්න ඔබට ජයවේවා

  • @dayarathneamaranath1820
    @dayarathneamaranath1820 3 วันที่ผ่านมา +18

    ගොඩක් වැදගත් වැඩසටහනක් මෙවැනි වැඩසටහන් වඩවඩාත් කරනවනම් අපාතරතිබෙන බෙදීම අඩුවෙනව ස්තුතියි බෲනො.

  • @RumzJustBlaze
    @RumzJustBlaze 3 วันที่ผ่านมา +25

    The best podcast ever . We need more to know each other . Understand and find a solution together. ❤

  • @IsuruGamage-jd9bh
    @IsuruGamage-jd9bh 3 วันที่ผ่านมา +29

    මාරම වටිනවා මේක දකුණේ මිනිස්සුන්ට උතුර ගැන පොඩි අදහසක් හරි දැනගන්න ❤

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 3 วันที่ผ่านมา +12

    අන්න මේ වගේ යථාර්ථයක් ඇති සත්‍ය දේ කතාකරන්න ස්තූතියි !

  • @thishurahimesh4431
    @thishurahimesh4431 3 วันที่ผ่านมา +14

    අපි ලංකාවෙන් බාගයක් ගැන මෙලෝ මගුලක් දන්නේ නෑනේ බලාගෙන යද්දි කාලෙකින් බලපු හොදම Podcast එක (Playback speed එක අඩු කරලා බැලුවේ)

  • @nandadesilva4998
    @nandadesilva4998 3 วันที่ผ่านมา +7

    අද තමයි ඔයාලගේ වැඩ සටහනක් ඉවර වෙනකම් බැලුවේ. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ස්තූතියි මේ වගේ වැඩ සටහන් ඉදිරියටත් කරන්න.

  • @rasikaperera5825
    @rasikaperera5825 3 วันที่ผ่านมา +10

    Thank You Bruno මේ වැඩසටහන කරාට!! ගොඩක් දැනුවත් උනා❤

  • @Methsara.I
    @Methsara.I 3 วันที่ผ่านมา +15

    වැදගත්ම podcast එක❤ මේ ජාතීන් 2 අතර අවබෝධයක් ඇති කරලා ඉඩම්(සාම්පූර්,අලිමන්කඩ වගේ stragicall තැන් වල හැර), භාෂා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් උනොත් ලොකු දෙයක්😊 ඒ සදහා දකුණ සූදානම් France,Canada,UK වල ඩයස්පෝරාවේ LTTE එක promote කරන වුන්( Instagram එකේ ) උතුරේ වීරවංශලා උන් තමයි ලොකුම බාධකේ😢

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v 3 วันที่ผ่านมา +7

    මරු වැඩසටහනක් ..thAks මචංලා ..

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 3 วันที่ผ่านมา +18

    නියමයි බෲනෝ. බලන්න මේ දෙමළ අයට මටත් වඩා සිංහල පුලුවන්. දෙමළ භාශාව අපි හැමෝම අනිවාර්යයෙන් ඉගෙන ගන්නම ඕන. ලංකාවෙ නොවුනට ලෝකෙ දෙමළ භාවිතය වැඩියි සිංහල වලට වඩා.

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 วันที่ผ่านมา +7

    හොඳ පැහැදිලි කිරීමක් . අපි නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා සහොදරයා . ස්තුතියි .👍👍🙏🙏❤️❤️

  • @vidurajayaweera
    @vidurajayaweera 3 วันที่ผ่านมา +15

    this is next level conversation pure gold!! thank you.👍👍👍

  • @sudathperera1753
    @sudathperera1753 3 วันที่ผ่านมา +26

    එදා මෙදාතුර බලපු හොදම වැඩසටහන. Thanks.

  • @CharithHeenatigala-sq4rx
    @CharithHeenatigala-sq4rx 3 วันที่ผ่านมา +9

    මේ වැඩසටහන නම් පට්ට.තව තව මේ වගේ වැඩසටහන් කරන්න.දෙමල සහෝදර සහෝදරියො ගෙන්වන්න .❤

  • @km-rf6gp
    @km-rf6gp 3 วันที่ผ่านมา +18

    මේක ගොඩක් publish කරන්න you tube ඒ වගේම tv එකේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අපිට ඕන හැමෝම එක්ක සතුටින් ඉන්න ආර්ථිකය ශක්තිමත් වෙලා හැමෝම හොදින් ඉන්න ❤️

    • @chitraabeysiriwardena7631
      @chitraabeysiriwardena7631 3 วันที่ผ่านมา +2

      That's true i know this problem cast is the most important idea

  • @user-oc7ff8yr4y
    @user-oc7ff8yr4y 3 วันที่ผ่านมา +12

    මාර වැදගත් දෙයක්.. මේ kathaa👍🏻අහන්න ඕන හැමදේම දැන ගන්න thnaks අපේ රට දිනේවා හොර දුෂිත උන්ට දඩුවම් දෙන්න ඕන අනිවාර්යෙන් 👍🏻

  • @juderoshan6353
    @juderoshan6353 3 วันที่ผ่านมา +3

    ඉතාමත් ප්‍රශස්ත මට්ටම වැඩසටහනක් ඔබලා..සියලු දෙනාම සහභාගිත්වයෙන් සිදු කරන්නේ,සියලු සමාජ තලයන් ගැන දැනගැනීමට අපට අවස්ථාව ලැබෙනවා,ස්තුති ❤

  • @bestfriendinvited
    @bestfriendinvited 3 วันที่ผ่านมา +7

    Super ❤ I love the effort you all put to bridge our gaps 🥹🥹🥹🇱🇰🇱🇰🇱🇰 ජය වේවා

  • @upulmak5037
    @upulmak5037 3 วันที่ผ่านมา +7

    හොද වැඩ සටහනක් අපි හිතන විදිහට වඩා වෙනස් දෙශපාලන රටාවක් සහ ජිවන රටාවක් තියන්නේ.ඇත්තටම චන්දයට බලපාන චිදිහ වෙනස් කියල තමයි හිතෙන්නෙ ඔබලාට ස්තුතියි 👍

  • @dharmasenasarangedon375
    @dharmasenasarangedon375 3 ชั่วโมงที่ผ่านมา +1

    I have never listened to such a valuable discussion during my lifetime. I earnestly request all Sri Lankans should watch and listen this

  • @saman5032
    @saman5032 3 วันที่ผ่านมา +6

    One of the best discussions. A very realistic analysis. Congrats !

  • @RamaniSumeda
    @RamaniSumeda 2 วันที่ผ่านมา +3

    බෘනෝ.. මම බලපු ඔයාලගේ හොඳම podcast එක කියල මට හිතෙනවා.. අරුන් ගැන.. කුලවාදය ගැන.. ඒ ජනතාවගේ ප්‍රශ්න ගැන.. ක්‍රිස් ගේ විග්‍රහය මරු.. හුගාක් දැනුවත් උනා.. ස්තුතියි ඔබ‍ට මේ වගේ දෙයක් කලාට..

  • @melankalana5453
    @melankalana5453 2 วันที่ผ่านมา +3

    Thank you krish brother ❤️🫂 ලොකු දේවල් ටිකක් ඉගනගත්තා. අපිට තියන ප්‍රශ්න ටිකම තමයි උතුරේ ඉන්න සහෝදරයන්ට තියෙන්නෙත් වෙනස් විදි වලින්.

  • @lperera982
    @lperera982 3 วันที่ผ่านมา +11

    මෙන්න අහන්න ඕන කථා හොඳ උගත් මිනිස්සු හැංගිලාද ඉන්නෙ රටේ දියුණුවට මේ අයගෙ සහය ඕනෙ

  • @udaramadusanka5102
    @udaramadusanka5102 3 วันที่ผ่านมา +10

    ක්‍රිෂ්ගෙ කතාව super අහගෙන ඉන්න ආසයි.

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 3 วันที่ผ่านมา +13

    හොද විවරණයක්. බ්රූනෝ නිතර මෙය අහන්ට සලස්වන්න.
    ❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwankumara3831
    @ruwankumara3831 3 วันที่ผ่านมา +8

    මේක තමයි හොදම podcast එක ❤

  • @mohamedshaheem4920
    @mohamedshaheem4920 วันที่ผ่านมา +2

    මම මේ වැඩසටහන ක්‍රිශ් ගේ explanation කරන ලස්සනටම සම්පූර්ණෙන් බැලුවා ඇත්තටම සුපිරි චරිතයක් හැමදේම හරි පැහැදිලිව explained කරා සුපිරි.

  • @skwi5919
    @skwi5919 3 วันที่ผ่านมา +10

    Thank you Krish , you did a wonderful thing

  • @galiver9360
    @galiver9360 3 วันที่ผ่านมา +9

    මේක හැම ශ්‍රී ලාංකිකයෙක් අහන්න ඕනේ කතාවක්..මිනිස්සු කොච්චර බෙදිලද ඉන්නේ..ජාතික ලැයිස්තුවකින් හරි මේ භේදය නැති කරන්න පුළුවන් කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්නම ඕනේ..ක්‍රිස්, සතිෂ් වගේ අදහස් තියෙන මිනිස්සු රටටම සම්පතක්..

  • @dammikanandani7063
    @dammikanandani7063 3 วันที่ผ่านมา +66

    අම්බිගාට මෙවර සිංහල ඡන්ද ගොඩක් දෙනවා උගත් සිංහල අය තමයි අම්බිගාව pramote කරන්නෙ

    • @Nalinda.
      @Nalinda. 3 วันที่ผ่านมา +7

      දුන්නා අපි❤

    • @rathnayakasadaruwan1879
      @rathnayakasadaruwan1879 2 วันที่ผ่านมา +6

      මේක බලන්න කලින් මම රට ඉන්නේ ඒත් ගෙදරට කිවුවා අම්භිකාට මනාපයක් දෙන්න කියලා ජාතිවාදය ඔක්කොම දේශපාලනිකයි අපි එකතුවෙලා මේ සිස්ටම් එක හදන්න ඕනි

    • @ThiliniAppuhami
      @ThiliniAppuhami วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්

  • @thushaniwarusavithana4779
    @thushaniwarusavithana4779 3 วันที่ผ่านมา +6

    One of the most interesting and extremely useful program I have ever watched in social media… these facts should be broadly discussed among the society.. well done Bruno, Sathish and especially Krish..
    I have given my service as a medical consultant in North and North central province for more than four years till 2020, but never realized these things deep down in their society.
    People were so humble and grateful.. that was my experience as they realized how much difficulty we were going through to reach them from South.
    My wholehearted wish is to see a harmonious Sri Lanka …
    So sadly I am living in the UK at present, but definitely coming back.
    Still we have our duties to fulfill.

  • @Ushaniperera123
    @Ushaniperera123 3 วันที่ผ่านมา +12

    එක එක පස්සෙ ඇවිද ඇවිද ඉන්න එවුන් මේක වත් බලලා තේරුම් ගත්තොත් අපිට පුලුවන් ඔක්කොටම එකතු වෙලා එක රටක් විදිහට ඉස්සරහට යන්න. ටැමිල් අය වෙනස් කර ගන්න කාලයක් යයි.😢

  • @nipundilhara1400
    @nipundilhara1400 3 วันที่ผ่านมา +9

    මේක viral වෙන්න ඕනෙ වීඩියෝ එකක් ❤

  • @jayasooriyakasun
    @jayasooriyakasun 3 วันที่ผ่านมา +21

    ලංකාවෙ , ජාතිවාදය නවත්වන්න තියෙන එකම විකල්පයතමයි "එක ජාතියක් " කියන සන්කල්පය ගොඩනගන්න ඕන. උදාහරණයක් විදිහට "සිංහල දෙමල" , "සිංහල මුස්ලිම් ", ලාංකික සිංහල තනි එක ජාතියක් කියන සංකල්පය ගොඩනගන්න ඕන.

    • @Desertfox18
      @Desertfox18 3 วันที่ผ่านมา +2

      ඇත්තටම ජාතිය= nationality & ජන වර්ගය= ethnicity. ගොඩක් අපේ මිනිස්සු ඔක්කොම කවලම් කරගෙන තියෙන්නේ, අපේ passport ඒකේ තියෙන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා, ඒවුනාට අපේ මිනිස්සු ඒක දන්නෙ නෑ, මෙහේ එකිනෙකාව මරාගෙන කන්න හදනවා.
      ශ්‍රී ලාංකික කියන්නේ ජාතියක්, සිංහල කියන්නේ ජන වර්ගයක්, දෙමළ කියන්නේ ජන වර්ගයක්, එතකොට මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් ආගමික ලබ්ධිකයන්, ඒක ජාතිකයකුත් නෙවෙයි ජන වර්ගයකුත් නෙවෙයි. ඇත්තටම මුස්ලිම්වරු බහුතර අය ජන වාර්ගිකව ඉන්දීය දෙමළ හෝ මැලේ.

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 วันที่ผ่านมา +1

    Krish මචන් උබ මාරයි.මෙච්චර කාලෙකට දේකපු පට්ට පොරක්.
    Thnk you.SLvlog ❤

  • @ilikemovies_good
    @ilikemovies_good 3 วันที่ผ่านมา +15

    uk, canada , france වල ඉන්න සිංහල කට්ටිය ගොඩ මේ වගේ දෙමල යාලුවෝ diaspora ඉන්නවා, අපි මෙයා කියන හුගක් දේවල් කථාවෙනවා, පුදුමේ ලංකාවේ ඉන්න සිංහල මිනිස්සු දෙමළ කට්ටිය ආශ්‍රය කරනවා අඩුයි. එකයි මෙය කියන දේවල් මජික් වගේ ඇහෙන්නේ. චන්දෙන් පස්සේ ආණ්ඩුව මේ දුරස්ථාබව අඩුකරන්න, නැත්තන් ඒගොල්ලෝ ඉන්නේ ඉන්දියානු කට්ටිටිය දිහා බලාගෙන

  • @dilukshanmahendra
    @dilukshanmahendra 3 วันที่ผ่านมา +2

    වටිනා විශ්ලේෂණයක් ❤ස්තූතියි ක්‍රිෂ් + slvlog

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 2 ชั่วโมงที่ผ่านมา

    වටිනා සංවාදයක් .නොදත් බොහෝ දේ දැන ගතිමි.මේ මෙහෙවර අගයමි.❤

  • @යථාර්ථය
    @යථාර්ථය 3 วันที่ผ่านมา +7

    මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් හිමි විය යුතුයි.අනුර ට අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕනි මේ ප්‍රශ්නය විසඳන්න.

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 3 ชั่วโมงที่ผ่านมา

    හරිම වැදගත් කතාවක් අදයි මම මෙ විදිහ දෙයක් දෙමල ඡනතාව අතර තියන බව දැගත්තේ. Thank you 🙏❤️🇱🇰🇦🇺

  • @raveenranadewa3175
    @raveenranadewa3175 13 ชั่วโมงที่ผ่านมา

    කාලෙකින් මෙහෙම කියන්නෙ slvlog එකට... බෲනො thank you brother ❤ ඉඩම් බලතල දෙන්න තියෙන්නෙ ඉතින් මොකද්ද තියෙන අවුල

  • @azmiisshak3497
    @azmiisshak3497 11 ชั่วโมงที่ผ่านมา +1

    Complicated topics but very interesting thanks....Bruno and Krish and Satheesh ayya✌️🎉🇱🇰

  • @NethumiAhinsa-t2n
    @NethumiAhinsa-t2n 3 วันที่ผ่านมา +2

    වට්නා කතා වක් අහන්න ආසම දැනුවත් කිරීමක් ඔයා ල සැමටම ස්තුතියි ❤️❤️❤️❤️

  • @BhagyaSilva88
    @BhagyaSilva88 3 วันที่ผ่านมา +2

    Valuable podcast, Many thanks for SLVLOG

  • @nayanavilochana2961
    @nayanavilochana2961 2 วันที่ผ่านมา

    Ethama හොඳ සාකච්ඡා wak බොහෝ දේවල් අපි atthatama dannea නෑනේ ස්තුති bruno🎉🎉❤❤ අහන් enna පුළුවන් වටිනා අදහස් ටිකක් ❤😚

  • @piyupiyu8473
    @piyupiyu8473 2 วันที่ผ่านมา

    මේක සුපිරි podcast එකක්. තව දෙක තුනක් කරමු. මේ අවුල ලිහාගන්න. අපිට හොද අවබෝධයක් ගන්න ❤❤❤

  • @nalindasaman7178
    @nalindasaman7178 3 วันที่ผ่านมา +3

    හොද සංවාදයක් ❤
    මේක සියලුම ජනතාවගේ රට.

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 2 วันที่ผ่านมา +4

    ඇයි මේව සිංහල අයට දැනුම් දෙන්නැත්තෙ..දිගටම බලපු එකම program එක❤❤

    • @ayubowansrilanka4711
      @ayubowansrilanka4711 23 ชั่วโมงที่ผ่านมา

      eka wenne eyaalaa ge media wala you tube wala TV wala paththara wala yanne wenama dewal
      ethana baasaawa wenas weddi aakalpath wenas
      colombata ena tamil aya, eyaalage mathe sinhalen kiyanne nehe
      hebei eyaalaa yaapaneta ho wathukareta giyaama demalen kathaa karaddi mathe wenas
      kapati nehe hebei ,
      ara eyaalage mathe anith samaajeta kiyanne nehe
      hebei thaman ge deshapaalane eka karanawaa
      e kiyanne thaman inna thena anuwa thaman wa express karana widiha wenas karanawa

  • @sharfanakram7658
    @sharfanakram7658 19 ชั่วโมงที่ผ่านมา +1

    Happy to hear Khrishna’s voice after long time.
    He clearly explained about the internal politics among Tamil communities. Thanks Khrishna and SLvlog for this program. As Khrishna wished, I also wish his prediction should go wrong.
    He told and withdraw the point that ‘only a Buddhist can become a president in Sri Lanka as per the constitution’. I wish to clarify that point very simply. If there is a clause in constitution, even a Hindu or Muslim national cannot give their nomination as well right. How come Ariyanendiran contested for presidential election.
    Election commissioner can reject their nomination by saying that only Buddhist candidates are allowed. Isn’t it?
    Thanks Bruno for refusing immediately saying that there is no such thing in the constitution. 💐👌🏻

  • @nethuliamaya4259
    @nethuliamaya4259 3 วันที่ผ่านมา +4

    බලපු හොදම content එක මේ චැනල් එකේ

  • @ed_universe-x5f
    @ed_universe-x5f 3 วันที่ผ่านมา +11

    යාපනෙන් උතර මනින්න බෑ කියන එක 100% එකයි සමහරු university එකට ගිහින් යාපනේ ගැන තක්සේරු කරනවා දැකල තියෙනවා.
    උතුර නැගෙනහිර පහ්ත්තරවල news එකේ ඉඳන් දකුණෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වැඩියෙන්ම promote කරන්නේ බෙදුම්වාදය

  • @sahankarunarathna-ec9bs
    @sahankarunarathna-ec9bs 3 วันที่ผ่านมา +3

    this conversation is so good.this is the best one..❤

  • @thilinadhanushke3210
    @thilinadhanushke3210 3 วันที่ผ่านมา +1

    Adoooooooooo..................Thanks Brono .eka pattai.Krish me prashne diha balana widihai api balana widihai maaarama wenas.eka meke digatama thibba.hodama de thama api kochchara aathada kiyala hithena eka.kohoma unath thawa episod tika karanna puluwannan hodai.thanks slvlog ,Brono and Sathish Anna,Krish.

  • @bathiyaadikari779
    @bathiyaadikari779 2 วันที่ผ่านมา

    මාරම informative මචන්.. Best ever podcast

  • @varunidissanayaka9209
    @varunidissanayaka9209 2 วันที่ผ่านมา +1

    Great episode; timely discussion, Anura touched on most of the concerns Chrish stated, I have hope AKD’s speech made Tamil brothers and sisters to consider NPP candidates as their own representatives. Well done Chrish for being Real expressing it raw. ❤

  • @nethuliamaya4259
    @nethuliamaya4259 3 วันที่ผ่านมา +1

    Quality content brother! We need more of these different stuff!

  • @paulranasinghe4013
    @paulranasinghe4013 2 วันที่ผ่านมา

    Excellent, Cris. your visualization. Thanks SLVLOG presenting this programs. As a senior citizen and past experiences, living in north for some time, this is the truth. Brouna, thank you and your team..

  • @lianfamily2050
    @lianfamily2050 3 วันที่ผ่านมา +1

    Really good program 👍thanks for educating us

  • @rajeshvishvakumar5419
    @rajeshvishvakumar5419 วันที่ผ่านมา +2

    அருமையான விளக்கம் krish👍👍👍👍👍👍👍

  • @ThivankaKasun-k1p
    @ThivankaKasun-k1p 3 วันที่ผ่านมา

    Good one..! Thanks Bruno and Satheesh Anna..! Hope you bring Krishna another podcast we like to hear more about this content..! Keep the good work.., 👍

  • @dushwee23
    @dushwee23 2 วันที่ผ่านมา

    Excellent work, everyone! I started listening to this podcast a few weeks ago and have already learned a lot. Today's concepts and discussions really elevated my understanding, especially from Krish.

  • @christinedesilva4852
    @christinedesilva4852 2 วันที่ผ่านมา +1

    I am not in to SL politics though currently living in Canada but this is one of the most interesting and first complete podcasts I listened to. Krish you are so knowledgeable and the way you manure the language is amazing, request you to get involve more and do your best to make it one nation and one country. ❤️

  • @kumuthuginigaddara6523
    @kumuthuginigaddara6523 วันที่ผ่านมา

    A very good eye opener! Thanks for these insights guys!!!

  • @TheYoudil
    @TheYoudil 3 วันที่ผ่านมา +1

    An absolute eye opener for me. Thanks so much Krish, Satheesh and of course Bruno.. Can you please do shorts as well-possibly using cuts from
    this interview (especially what the land rights are meant by the people)? People have such a short attention and they will not be patient enough to listen to the whole talk.

  • @topbest6140
    @topbest6140 3 วันที่ผ่านมา +2

    නියම වැඩක්..ගොඩක් දේවල් දැනගත්ත.❤

  • @KANNANRam-k1n
    @KANNANRam-k1n วันที่ผ่านมา

    One of the best programs you have Done , Bruno! It’s a good team ! Any Business good team can produce good things even in social changes !

  • @Damisha
    @Damisha 3 วันที่ผ่านมา +5

    Krish මේක පට්ට! ♥️

  • @mrmegha
    @mrmegha วันที่ผ่านมา

    One of the best works done by SL Vlog. If we can the other way around also may helpful

  • @shanthilalnanayakkara4300
    @shanthilalnanayakkara4300 7 ชั่วโมงที่ผ่านมา

    Excellent content about how cultural and political differences are considered by the north and east constituency.
    Well done Bruno and the team!

  • @chamarakovilawaththa7588
    @chamarakovilawaththa7588 15 ชั่วโมงที่ผ่านมา

    Bruno brother.. excellent program. Thanks.

  • @zamy.y
    @zamy.y 4 ชั่วโมงที่ผ่านมา

    මං පළවෙනි වතාවට මේ වගේ podcast ekak අහුවේ මාරම වැදගත් podcast ekak

  • @praveenpalinda8554
    @praveenpalinda8554 3 วันที่ผ่านมา +2

    ගොඩාක් වටින සාකච්ඡාවක්

  • @ashroffmajeed890
    @ashroffmajeed890 2 วันที่ผ่านมา

    Hats off to you guys. Brono, Many thanks for initiating such an informative discussion. The takeaway is " Communication & Transparency "

  • @tube..7814
    @tube..7814 3 วันที่ผ่านมา

    Supper ...dear broono,,සුපිරි තවත් program එකක් ...

  • @Sarith99
    @Sarith99 2 วันที่ผ่านมา

    මේකනන් පට්ටම හොදේ sl vlog...❤️ ක්‍රිෂ් මරුවට පැහැදිලි කරා...!