කැරට් වලින් විනාකිරි නැතුව කාර්‍යබහුල වෙලාවට කන්න මෝජු හදලා කල් තියාගමු | කැරට් මෝජු | carrots moju

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 135

  • @niraSrecipes
    @niraSrecipes  11 หลายเดือนก่อน +21

    1.වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju | eggplant
    th-cam.com/video/JNqI178WUts/w-d-xo.html
    2.පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven
    th-cam.com/video/oALYbwbagQg/w-d-xo.html

    • @ranjijayaweerathunga1413
      @ranjijayaweerathunga1413 11 หลายเดือนก่อน

    • @anulawathiperera3146
      @anulawathiperera3146 11 หลายเดือนก่อน

      ​@@ranjijayaweerathunga1413wamna

    • @MangalaNilanti
      @MangalaNilanti 10 หลายเดือนก่อน +1

      😮😮😮😊😢😊😅😊😊😮😊😢

    • @PhChandralatha
      @PhChandralatha 7 หลายเดือนก่อน +1

      🎉🎉🎉😂❤❤😂🎉🎉

    • @PhChandralatha
      @PhChandralatha 28 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉🎉😂😂

  • @FydsrydWarfy
    @FydsrydWarfy หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි දුවේ හරිම වටිනා වීඩියෝ එකක් විනා කිරි නැතුව හදාගන්න දුවට බොහොම ස්තූතියි දුවටත් පවුලේ සැම දෙනාටත් නිදුක් නීරෝගී සුවපත් බවම වේවා

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 11 หลายเดือนก่อน +8

    ඇත්තටම එ.රෙසපි එක හෙදයි දැක්ක හරිම රසපාටයි.තෙරැවන් සරනයි ඔයාට 👍

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 27 วันที่ผ่านมา +1

    මම හැදුවා හරිම රසයි. අමු මිරිස් , ගොඩක් අඩුවෙන් දැම්මේ. බොහොම ස්තූතියි........💪❣️💪

  • @PriyanthiPremila
    @PriyanthiPremila 18 ชั่วโมงที่ผ่านมา +1

    හරිම රසයි මමත් හැදුවා🤤🤤

  • @sadfa4306
    @sadfa4306 10 หลายเดือนก่อน +2

    ගොඩාක්..පිං..මැඩම් මේ..වගේ..දෙවල්..වලින්..අපිව..දැනුවත්. කරනවට...බුදු.සරනයි.ඔයාට.❤❤❤❤❤❤👍💋

  • @jayam1429
    @jayam1429 11 หลายเดือนก่อน +5

    බොහොම ස්තුති ...
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    ඔබ තුමියට ....

  • @janajana7879
    @janajana7879 9 หลายเดือนก่อน +2

    මාත් හදන්න ඕනේ සුපිරී 😋😋ඔයාට ස්තුතියි 🙋❤

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 10 หลายเดือนก่อน +4

    මම ඔයාගේ ගොඩක් recipe fallow කරලා තියනවා.හරීමරසයි.
    Thanks a lots ❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 11 หลายเดือนก่อน +9

    මේ මිස් හරිම හොඳයි.හැමදේම හොඳට කියල දෙනව අළුත් කෑම .ස්තුතියි චෙෆ් මිස් ❤️

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      බුදුසරණයි

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 11 หลายเดือนก่อน +1

      @@niraSrecipes බුදුසරණයි

    • @PriscaFernando-x5b
      @PriscaFernando-x5b 11 หลายเดือนก่อน

      Good and nice receipe can't make it without adding sugar.

  • @SheshaganganiWimalatunga
    @SheshaganganiWimalatunga 6 หลายเดือนก่อน +2

    මාත් හැදුවා . හරිම රසයි. ඔයාට තවත් රසවත් කෑම වට්ටෝරු ගෙන ඒමට ශක්තිය ලැබේවා !!

  • @nirupagamage2684
    @nirupagamage2684 11 หลายเดือนก่อน +6

    Thanks akka carrots moju වෙනස් කෑමක්

  • @samanthaalgewatta2474
    @samanthaalgewatta2474 6 วันที่ผ่านมา +1

    ඔයාගෙ.වැඩ.සුපිරි

  • @champikaru060ruwanpura3
    @champikaru060ruwanpura3 10 หลายเดือนก่อน +1

    මේක මම හැදුවා ඔයා කීව විදිහට, රසයි , පහසුයි , ලස්සනයි , ස්තූතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @SSailla
    @SSailla 10 หลายเดือนก่อน +2

    තැන්ක්ස් මැණික රස පාට බේරෙනවා 🙏බුදුසරණයි 💕🌷🌹💕💕💕💕🙏🙏💕💕💕💕🙏

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      බුදුසරණයි සුදෝ

  • @kavin2863
    @kavin2863 2 หลายเดือนก่อน +3

    මිස් මාරම රසයි මමත් මේක හැදුවා ☺️🤩😛😺😻😽

  • @nayomilakshika9767
    @nayomilakshika9767 11 หลายเดือนก่อน +1

    Aththatama me wage dewal kiyela denawa oyata godak sthuthi bs

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔයා ට මෙම ක්‍රමයට මම හදලත් තිබෙනවා සුබ නවවසරක් වේවා

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 11 หลายเดือนก่อน +1

    ස්තුති දුවේ .budusarani ඔයාට නිරතුරුව .

  • @StellaStellaindrani
    @StellaStellaindrani หลายเดือนก่อน +1

    Marama lassanai...rasa ethi hadanawa aniwarayen

  • @pasindupasiya7611
    @pasindupasiya7611 12 วันที่ผ่านมา +1

    රස ඇති ..හ්.මි❤❤

  • @VinoshaMalani
    @VinoshaMalani 10 วันที่ผ่านมา +1

    Waw. Niyamai. Rasa athi ❤❤

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 8 หลายเดือนก่อน +3

    ගොඩක් පිං විනාකිරි නැතිව කියලා දුන්නට

  • @sumithramanike9071
    @sumithramanike9071 8 หลายเดือนก่อน

    ඒකනම් මමත් හදන්න ඕනි. ඔයාට ස්තුතියි දුව

  • @ranifrando
    @ranifrando 11 หลายเดือนก่อน +2

    හදන්න ඕනි 👍👍❤❤

  • @agnesdubsi6863
    @agnesdubsi6863 11 หลายเดือนก่อน +2

    ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @sandyaranasinghe3990
    @sandyaranasinghe3990 7 หลายเดือนก่อน +1

    කියලා දෙනවා හරිම පැහැදිලියි .

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 11 หลายเดือนก่อน +2

    ගොඩාක්ම ස්තුතියි, දුව ඔයාට

  • @yvonnethomas380
    @yvonnethomas380 11 หลายเดือนก่อน +1

    Really good ....lots gods blessings always

  • @AnuraThennakoon-r4y
    @AnuraThennakoon-r4y หลายเดือนก่อน +3

    Niyamai hoda kamak

  • @namaliwasundara7902
    @namaliwasundara7902 11 หลายเดือนก่อน +3

    තව මේ වගේ ඒවා ගේන්න. ❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 11 หลายเดือนก่อน +2

    ලැබුවාවු නව වසර නිදුක් නිරෝගි සුබ නව වසරක් වේවා!Dir මම ඔයා කියපු පරිප්පු එකට බිත්තර දාලා හදපු curry එක හැදුවා ඒක හොද රසටම තිබුනා මේ දවස්සව මේවගේ ලේස් recipe කියා දෙන ඔයාට ගොඩක් ස්තුතිය . බුදුසරණයි 💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @malikam2151
    @malikam2151 10 หลายเดือนก่อน +1

    තෑන් කියූ නංගි බුදුසරණයි ❤❤❤

  • @kanthikanthi358
    @kanthikanthi358 7 วันที่ผ่านมา +1

    බුුදුසරණයි...

  • @Lathaedurapatha
    @Lathaedurapatha 18 วันที่ผ่านมา +1

    oyata mewaga video danawata go dak thanks had ala bala na ona

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 9 หลายเดือนก่อน +1

    Niyamai Thanks oyata

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 11 หลายเดือนก่อน +1

    අපුරුයි රසයි වගෙයි

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 26 วันที่ผ่านมา +1

    Thank you so much !🎉🎉🎉🎉

  • @NilminiDevika-mk3ij
    @NilminiDevika-mk3ij 7 หลายเดือนก่อน +1

    හරිම රසයි😊

  • @priyabalangoda4656
    @priyabalangoda4656 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 11 หลายเดือนก่อน +1

    Thanks akke වටිනවා

  • @rubicool8238
    @rubicool8238 7 หลายเดือนก่อน +1

    බුදුසරණ.යි.ඔබතුමියට

  • @subashinisamarakoneh512
    @subashinisamarakoneh512 11 หลายเดือนก่อน +1

    👍 good job

  • @saralam.a4695
    @saralam.a4695 11 หลายเดือนก่อน +1

    Budusaranai oyatath❤

  • @chandrikadamayanthi915
    @chandrikadamayanthi915 11 หลายเดือนก่อน +1

    නියමයිනේ

  • @MadaraNilmini
    @MadaraNilmini 6 หลายเดือนก่อน +1

    ඔයාටත් බුදු සරනයි ස්තුතියි

  • @geethanjalirathnakumari7310
    @geethanjalirathnakumari7310 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට..

  • @AyodyaIrani
    @AyodyaIrani 10 วันที่ผ่านมา +1

    Akke meka hadala rata ywnna puluwan ne tika dawasak tiya gnna puluwanda?

  • @D.m.disanayaka
    @D.m.disanayaka 5 หลายเดือนก่อน

    අනේ menikak ඔයා මගේ රටට දීර්ගසු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️🌹

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @MalaAnthoni
    @MalaAnthoni 12 วันที่ผ่านมา

    Good video

  • @Suba-Subashi
    @Suba-Subashi 11 หลายเดือนก่อน +3

    හදල රස කියන්නම් අක්කේ.sure rasa eti.oya hadana hema kemakma lesi hadannat

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 8 หลายเดือนก่อน +1

    Mekata wathura dammata kamak nadda wathura dala kalthiyaganna puluwan da mojuwa harima rasa patai

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      වතුර වලින් දවසින් නරක් වෙයි

  • @chandimakumari6304
    @chandimakumari6304 2 วันที่ผ่านมา +1

    Thank u

  • @ChandraGamaga
    @ChandraGamaga หลายเดือนก่อน +1

    Thank you ❤️

  • @AmongShree
    @AmongShree 10 หลายเดือนก่อน +1

    Thanks mis

  • @sandyaranasinghe3990
    @sandyaranasinghe3990 7 หลายเดือนก่อน

    සුබ නව වසරක් වේවා !

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 10 หลายเดือนก่อน +1

    Thank you

  • @priyanifrancis4122
    @priyanifrancis4122 หลายเดือนก่อน +1

    ❤❤❤👍

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 11 หลายเดือนก่อน +1

    wow good video

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 7 วันที่ผ่านมา +1

    ඉගුරු කැල්ලකුත් තලලා දැම්ම නම් ගොඩක් හොදයි කියලා හිතෙනවා

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256 11 หลายเดือนก่อน +1

    Thanks...

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 หลายเดือนก่อน +2

    Nice recipe Chef. Good job 😊

    • @RajindaPerera
      @RajindaPerera 11 หลายเดือนก่อน

      ❤😅 2:23 XD😢😭

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 11 หลายเดือนก่อน +1

    Thank you.

  • @sumsungsumsung3701
    @sumsungsumsung3701 11 หลายเดือนก่อน +1

    ගෝඩාක් හොදට කිවුවා

  • @ISHAN_100K-Y9
    @ISHAN_100K-Y9 9 หลายเดือนก่อน +1

    Tank you 👍👍

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 19 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍❤

  • @sandyaranasinghe3990
    @sandyaranasinghe3990 7 หลายเดือนก่อน +2

    කොත්තු,පරාටා වලට චිකන් නොදා හදන කරි එක කියලා දෙන්න .

  • @SuneeethaShriyangani
    @SuneeethaShriyangani 11 หลายเดือนก่อน +1

    Thanks

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi หลายเดือนก่อน

    👍

  • @Rita-cb8xm
    @Rita-cb8xm 7 หลายเดือนก่อน +1

    Thank z

  • @Asuntha-c4k
    @Asuntha-c4k 11 หลายเดือนก่อน +1

    Happy new year hamotama ❤🌹🌹❤

  • @visaka195
    @visaka195 5 หลายเดือนก่อน

    💐💐Thank you ❤

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 9 หลายเดือนก่อน +1

    කරපිංච දාන්නෙ නැද්ද

  • @ChampikaKg
    @ChampikaKg 11 หลายเดือนก่อน +1

    tanks oyata❤❤❤❤

  • @Nithu-x2x
    @Nithu-x2x 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @JayanthiJayanthi-u7u
    @JayanthiJayanthi-u7u 10 หลายเดือนก่อน +1

    👍👍👍❤️❤️❤️

  • @ChandraSudu-z1r
    @ChandraSudu-z1r 10 หลายเดือนก่อน +1

    Rasataati.neda.hadala.balannaoni❤❤❤❤

  • @denethpahasara-e2z
    @denethpahasara-e2z 8 หลายเดือนก่อน

    Thuna paha hadana video eka dnna puluwnda mis

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.html

  • @thilakagayani4359
    @thilakagayani4359 8 หลายเดือนก่อน

    mmat ada hadanwa❤❤❤❤❤

  • @AnuSriyani-om2zh
    @AnuSriyani-om2zh 9 หลายเดือนก่อน +1

    තුන පහ කුඩු හදන විදිහ දාන්නකෝ

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=uTfy26GEg4Ubq2r4

  • @kumudhukumari7740
    @kumudhukumari7740 หลายเดือนก่อน

    Lunu දැම්මේ නැද්ද lunu awashya නැද්ද සියඹලා වල tiyana nisa❤

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      ලුනු දැම්මා රස බලලා එක් කරන්න

  • @MalikaFarnande
    @MalikaFarnande 11 หลายเดือนก่อน +1

  • @chamilajayangani1368
    @chamilajayangani1368 11 หลายเดือนก่อน +1

    Meka.leleye.kochara.kal.tabiya.hakida

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      එලියේ දවස් 2-3 වගේ දවස් දෙකෙන් ෆෘජ් එකේ දාන්න

  • @ThashiniThashara
    @ThashiniThashara 11 หลายเดือนก่อน +1

    ❤🎉🎉

  • @ranyrany7001
    @ranyrany7001 10 หลายเดือนก่อน +1

    mamt hadanawa

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 11 หลายเดือนก่อน +2

    ශා

  • @champrikagallage5077
    @champrikagallage5077 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @ShanthaPadmini
    @ShanthaPadmini 11 หลายเดือนก่อน +1

    Therena සිංහලෙන් kiyna eka thamy දරුවෝ oyge watinama de හරි pehadily oya kiyna wediha eka parinma mthaka hetinwa b s oyta

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @dammikapathmini2072
    @dammikapathmini2072 11 หลายเดือนก่อน +1

    Umbalakada demmata kamak nedda

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      කමක් නෑ

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 หลายเดือนก่อน +1

    💝💞🌹

  • @samanthasiri1117
    @samanthasiri1117 11 หลายเดือนก่อน +1

    රස අැති දහමු ලගදි ලුනු කැවද මයිනා 😂😂😂😂

  • @nipuniabeysekara237
    @nipuniabeysekara237 23 วันที่ผ่านมา +1

    අබ ක්‍රීම් දැම්මට කමක් නැද්ද නංගි

    • @niraSrecipes
      @niraSrecipes  23 วันที่ผ่านมา

      කමක් නෑ

  • @sudheesenadheera-io3jg
    @sudheesenadheera-io3jg 11 หลายเดือนก่อน +1

    Akke sini danne nedd okata ...

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      දැම්මා සුදූ. සියඹලා වතුර එක ලඟට දැම්මේ සීනි

    • @sudheesenadheera-io3jg
      @sudheesenadheera-io3jg 11 หลายเดือนก่อน +1

      @@niraSrecipes hmm akke 😘oyge recipe niymai .good luck 😍

  • @panthiyagepremadasa9393
    @panthiyagepremadasa9393 11 หลายเดือนก่อน +1

    Thel wadei oil wadei

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 3 หลายเดือนก่อน +1

    රතුලුනු නැ අපට බුදුසරණ යි

  • @deshanboghawatta9059
    @deshanboghawatta9059 10 หลายเดือนก่อน +1

    අබ වෙනුවට දාන්න දෙයක් නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      නැස්

  • @janetjanet4157
    @janetjanet4157 11 หลายเดือนก่อน +1

    ❤😋😋😋😋😋😱👌🌹

  • @Nithu-x2x
    @Nithu-x2x 3 หลายเดือนก่อน +1

    Oya number dennnko

  • @dilshaliyanage7746
    @dilshaliyanage7746 10 หลายเดือนก่อน +1

    Rrrrrrr

  • @niraSrecipes
    @niraSrecipes  8 หลายเดือนก่อน +3

    තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder
    th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.html