අනිච්ච දකින්න ලේසි ක්‍රමයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2023
  • නිවන් මග පිය නගන සම්බුද්ධ ශ්‍රාවකයන්ගේ සද්ධර්ම දේශනා මාලාව, සෑම සෙනසුරාදා දිනයක ම ජේතවනාරාම විහාරයේ සිට සජීවි ව...
    සම්පූර්ණ දේශනා මාලාව: • සාවකෝ | Sāwako
    __
    Subscribe on TH-cam: bit.ly/3g2ppb5
    Visit Facebook: jethavanaramaviharaya
    Visit web: jethavanaramaviharaya.org
    Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.

ความคิดเห็น • 169

  • @kamalikagayani36
    @kamalikagayani36 9 หลายเดือนก่อน +32

    සීල වන්තං ගුණවන්තං - පුඤ්ඤක්කෙත්තං අනුත්තරං-දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං-සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා-සද්ධා සීල දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +4

      ස්‌වාගතං වත මේ ආසි මම බුද්‌ධස්‌ස සන්‌තිකේ.

    • @kanishkasenarath9381
      @kanishkasenarath9381 9 หลายเดือนก่อน +1

      🙏

    • @AnuraEkanayake-oz6qx
      @AnuraEkanayake-oz6qx 9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @kasumjayasena6525
      @kasumjayasena6525 5 หลายเดือนก่อน

      L

    • @dilhani2342
      @dilhani2342 4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SumithPrasanna-kg6ey
    @SumithPrasanna-kg6ey 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නිවනම නාතායි නිවනම වේවා ..................සියලු ලොක සියලු සත්වයන් නිවනම වේවා ........

    • @jethavanarama
      @jethavanarama  7 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @nandanipallewela2791
    @nandanipallewela2791 9 หลายเดือนก่อน +17

    සද්ධර්මය. සරල ලෙසින් පහදමින් නිවන් මගට කැඳවාගෙන යන දේශකයාණන් වහන්සේට පින්සිදු වේවා!
    නිබ්බාණපරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      අප්‍රමාදී වෙත්වා

  • @harshani8902
    @harshani8902 9 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 9 หลายเดือนก่อน +12

    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      සියලු ගිනි නිවෙනවා!!!

  • @ramulithagayashan447
    @ramulithagayashan447 9 หลายเดือนก่อน +10

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏🌷🌻🌷

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      පිරිලා නිවෙන්නට කාලයයි මේ

    • @ramulithagayashan447
      @ramulithagayashan447 9 หลายเดือนก่อน

      🙏🙏🙏🌻🌷🌻

  • @chulanithamandika
    @chulanithamandika 9 หลายเดือนก่อน +6

    උත්තම ආර්යන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

  • @nilminiyaddehige9376
    @nilminiyaddehige9376 9 หลายเดือนก่อน +7

    ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @pradeeprandika1597
    @pradeeprandika1597 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ! 🙏🙏🙏
    මේ උතුම් ශ්‍රි සද්ධර්මය මනා කොට අවබෝධ කරගැනීමට මටද සියලු ලෝක සියලු සත්වයන්ටද හේතු වාසනාව උදා වේවා !

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදු සාදු ! එසේම වේවා..

  • @damayanthiperera9643
    @damayanthiperera9643 9 หลายเดือนก่อน +4

    උතුම් වූ ස්වාමීන් වහන්සේ ට පින් සිදු වේවා .සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!

  • @sumindaudith1653
    @sumindaudith1653 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ...... ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මෙ මිහිතලය මත පහලවේවා .....

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      අප්‍රමාදී වෙත්වා

  • @user-gv2js7yh3z
    @user-gv2js7yh3z 9 หลายเดือนก่อน +4

    අනිච්ච දකින්න සරලව පැහැදිලි කර දුන් ගරු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

  • @wardquwin5273
    @wardquwin5273 9 หลายเดือนก่อน +3

    Oba wahanseta mage namaskaray wewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @Dilusoft
    @Dilusoft 9 หลายเดือนก่อน +3

    උතුම්වූ ආර්‍යමහා සංඝ රත්නය හි ගුණ සමුදාය අනන්තයි අප්‍රමාණයි ..
    ඒ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ සමුදායට මාගේ නමස්කාරයම වේවා !!!
    සාදු සාදු සාදු !!!

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සුවපත් වෙත්වා....

  • @teranweerasinghe3008
    @teranweerasinghe3008 6 หลายเดือนก่อน +1

    අවශ්යම වෙලාවේ අවශ්යම දේශනයක්. ඔබ වහන්සේට වහ වහා නිවන් අවබෝධ වේවා

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @isuruakalanka6079
    @isuruakalanka6079 9 หลายเดือนก่อน +2

    🌼🌼🌼oba wahanselata deeerga ayusha weewaa !!! 🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ඉදම්පි ධම්මේ රතනං පණීතං
      ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

  • @pkwijayananda
    @pkwijayananda 8 หลายเดือนก่อน +1

    ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!"

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @priankakuwait62
    @priankakuwait62 9 หลายเดือนก่อน +2

    Sadu.sadu sadu niwanama nathai niwanama wethwa 🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @wasana5982
    @wasana5982 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ස්‌වාගතං වත මේ ආසි මම බුද්‌ධස්‌ස සන්‌තිකේ.

  • @umalitennekoon3002
    @umalitennekoon3002 9 หลายเดือนก่อน +3

    Arya maha sangarathnayata mage namaskaraya wewa....! Niwanama nathai niwanama wethwa....!! Sadu....sadu....sadu.....!!! 🌹🌹🌹🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      අප්‍රමාදී වෙත්වා

  • @rasikjayasinghe1409
    @rasikjayasinghe1409 6 หลายเดือนก่อน

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 9 หลายเดือนก่อน +2

    Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදු සාදු එසේම වේවා..

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu athi uththrithara maha sanga rathnayata mage namaskaraya wewa

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..

  • @wardquwin5273
    @wardquwin5273 9 หลายเดือนก่อน +2

    Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏niwanama wewaa 🔥🔥🔥niwewaa 🙏🙏🙏namaskaaraya wewaa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @chandaniweragama1662
    @chandaniweragama1662 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      නීරෝගි වෙත්වා!

  • @nimeshaucsc
    @nimeshaucsc 9 หลายเดือนก่อน +1

    උත්තරීතර ආර්‍යයන් වහන්සේට මාගේ අග්‍ර වූ නමස්කාරය වේවා...!!! සාදු... සාදු... සාදු... 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @dineshranathunga4432
    @dineshranathunga4432 8 หลายเดือนก่อน +1

    දේශනාව මුල ඉදන් දිගටම ගොඩක් ආසාවෙන් අහගන හිටිය..නැගුන චිත්ත ප්‍රසාදය වචන වලින් නම් විස්තර කරන්න බෑ....ප්‍රීතිය නිසා කදුලු වැටුන තරම්...ඒ ප්‍රීතිය කාම ලෝකයේ කල්ප ගණනක් සැරිසැරුවත් හම්බෙන්නෙ නම් නෑ...ඔබවහන්සේගේ දෙපාමුල වැතිරිල ඉන්න හිතුන..නැගුන ප්‍රසාදෙයෙන් සියලු ලෝක සියලු සත්වයන්ටම සසරෙන් එතෙරවන්න ම කියා හිතාගෙන දසත මයිත්‍රිය පැතිරෙව්වා....සාදු සාදු සාදු.....❤❤❤❤❤

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....!

  • @user-rf1hr1sw3m
    @user-rf1hr1sw3m 3 หลายเดือนก่อน

    Magawadana krmaya nawathath obawahanse apatakiyadena obawahnasege budu nana pahadilii sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @PradeepaLolimbawansa
    @PradeepaLolimbawansa 8 หลายเดือนก่อน +1

    ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ !!!!ඒ අමාමහ නිවන් සුව බොහෝ දුර නොවේ.!

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනම වෙත්වා..!

  • @indikamaheshsamarasinha1423
    @indikamaheshsamarasinha1423 6 หลายเดือนก่อน

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!

  • @sumithramadurapperuma6681
    @sumithramadurapperuma6681 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    Mamada siyalu loka siyalu sathwayo nibbana parama sukhayen sukhitha thara wethwa

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදු සාදු එසේම වේවා..

  • @thakshilabandara7885
    @thakshilabandara7885 9 หลายเดือนก่อน +3

    🙏🏼🙏🏼🙏🏼🙇🏽‍♀️

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      අපේ බුදුන් අපි වඳිනවා පෙරලි පෙරලි අපි වඳිනවා.

  • @AnjaliPerera-tm6kz
    @AnjaliPerera-tm6kz 8 หลายเดือนก่อน +1

    මෙතරම් ගැඹුරු කාරණා ලේ වලටම කිදා බසින ලෙසත්, ඒ කරුණ තේරුම් ගිය තැන ඇග කිලිපොලා යන ලෙසත්, දේශනා කරන ඔබ වහන්සේගෙන් ධර්මය අසා අවබෝධයට පත්වීමට හැකිවන්නේ පෙර කුසල් බලයෙන්ම වන්නට ඇති....සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ..!!!

    • @AnjaliPerera-tm6kz
      @AnjaliPerera-tm6kz 8 หลายเดือนก่อน

      ​@@jethavanaramaස්වාමීන් වහන්ස, සමාවෙලා මෙහි සිංහල තේරුම පහදා දෙන්න කරුණාවෙන්..🙏

  • @user-lf8pj3mz7k
    @user-lf8pj3mz7k 5 หลายเดือนก่อน

    නිවනමවෙත්වා

    • @jethavanarama
      @jethavanarama  5 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @user-pk8vp8lo6c
    @user-pk8vp8lo6c 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      අප්‍රමාදී වෙත්වා.

  • @GirinduInduja
    @GirinduInduja 5 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි !! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @shobaratnayake2153
    @shobaratnayake2153 9 หลายเดือนก่อน +2

    Saadhu Saadhu Saadhu Saadhu!!!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      අප්‍රමාදී වෙත්වා

  • @amithaamitha5393
    @amithaamitha5393 9 หลายเดือนก่อน +1

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      අප්‍රමාණ පින්!!!

  • @Ajith3080
    @Ajith3080 9 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!

  • @anushagunawardana1187
    @anushagunawardana1187 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @sunilamayakaduwa9456
    @sunilamayakaduwa9456 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      මේ අසිරිමත් පුන්‍ය ගංගාවෝ ඔබගේ
      නිවන පිනිසම ද හේතු වේවා !!!

  • @anisansala9353
    @anisansala9353 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!

  • @user-wl3lp4wz2d
    @user-wl3lp4wz2d 8 หลายเดือนก่อน +1

    🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @sriyanigamage269
    @sriyanigamage269 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @KrishanthiPanchali-ge4jm
    @KrishanthiPanchali-ge4jm 8 หลายเดือนก่อน +2

    🌬️💦❤️‍🔥🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ..

  • @ridmamadushan
    @ridmamadushan 8 หลายเดือนก่อน +1

    🏵️🏵️🙏🏵️🏵️

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @n.ekanayake9696
    @n.ekanayake9696 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ඉදම්පි ධම්මේ රතනං පණීතං
      ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 8 หลายเดือนก่อน

    🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  7 หลายเดือนก่อน

      නිවනම වේවා!

  • @roshanatharindu6727
    @roshanatharindu6727 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  5 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @vishwakamma9142
    @vishwakamma9142 8 หลายเดือนก่อน +1

    එක් එක් අයගේ අතීත පාරමිතා ශක්තියත් වර්තමාන පාරමිතා ශක්තිය අනුවයි නිවන් දොර ඇරෙන්නෙ..කීප දෙනෙක් කසාද නොබැද පැවදි වෙලා නිවන් දොර ඇරගන්නෙ පාරමිතාවන් පිරිලා නිසා.හැමෝම එතනට බලහත්කාරයෙන් පෙලබවීම වරදක්

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදු සාදු! එය එසේමයි

  • @lahiruranganasilva2890
    @lahiruranganasilva2890 7 หลายเดือนก่อน +1

    ,🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  7 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @savithridealwis211
    @savithridealwis211 2 หลายเดือนก่อน

    අහෝ සුඛං! අහෝ සුඛං!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @vishwakamma9142
    @vishwakamma9142 8 หลายเดือนก่อน

    බුද්ධ උත්පාද කාලයක ඉපදුනේ දරුවන් හදන්න නෙවෙයි කියලා කීම මිත්‍යා දෘෂ්ටිකයි බුදු රජානණ්වහන්සේත් බුදු වෙන්න කලින් දරුවො හදලා ගිගි ජීවිතේවිදලා පෙන්නුවා..බුද්ධ දර්ශනය ට පටහැනියි

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      කලකිනි බුදුකෙනෙකුන් උපදින්නේ..අපේ බුදුන් අපි වඳිනවා පෙරලි පෙරලි අපි වඳිනවා.

  • @user-rf1hr1sw3m
    @user-rf1hr1sw3m 3 หลายเดือนก่อน

    Odawahanseta uthum niwanama ladewa

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @thilinasampath3982
    @thilinasampath3982 6 หลายเดือนก่อน

    දේශනාවට අනුව මුලදී කාර් එකක් කියල දෙයක් නෑ.හිස්.ඒක හරි.අවසානයට කොටස් එකතු වෙලා ඒ එකතුවේ ඵලයක් වදිහට කාර් එකක් විද්‍යාමාන වෙලා තියනවා.ඒ කියන්නෙ මේ මොහොතේ කාර් එකක් ඇත්තටම තියනවා.ඉතින් ඒ තියන කාර් එක මේ මොහොතේ නෑ කියල හිතන්නේ කොහොමද?. තැන් තියෙද්දී තැන් නෑ කියල හිතන්නේ කොහොමද. මුලදී නෑ තමයි. නමුත් ඇත්තටම දැන් කාර් එකක් තියනවා. කොහොමද ඒක මම ගලපගන්නේ.කාර් එකකට තන්හාව ඇතිවන මොහොතක මෙ⁣ම දහම් කරුණ හරහා කොහොමද කාර් එකට ඇතිවන තන්හාව දුරුකර ගන්නේ..කොහොමද මම ඒක ප්‍රායෝගිකව යොදාගන්නේ.මං ගැන අනුකම්පාවෙන් පහදා දෙන්න. තෙරුවණ් සරණයි !!!

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      කරුණාවෙන් ඔබගේ ගැටලුව email මගින් info@jethavanarama.org වෙත යොමුකරන්න. එමගින් විස්තරාත්මක ලෙස පහදා දීමට කණ්ඩායමකට ඔබව යොමුකරනු ලබයි.
      යහපතක්ම වේවා..

  • @anuradhadevindi9619
    @anuradhadevindi9619 5 หลายเดือนก่อน

    Me aramayata enne kohomada

    • @jethavanarama
      @jethavanarama  5 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
      +94 773 336 274 / +44 7872 857 404

  • @shamalirathnayake3035
    @shamalirathnayake3035 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදු සාදු!

  • @piyushagimhan5664
    @piyushagimhan5664 8 หลายเดือนก่อน +1

    ඇයි කපුටට පියාබලා එන්න බැහැද.

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      වටිනාම ප්‍රහ්නයක්..
      යහපතක්ම වේවා..

  • @samankanthi1089
    @samankanthi1089 9 หลายเดือนก่อน +1

    මම පච්චේක ජාතයි
    මූල හේතු කුරේ ජාතයි🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ඉදම්පි ධම්මේ රතනං පණීතං
      ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

  • @vishwakamma9142
    @vishwakamma9142 8 หลายเดือนก่อน

    දරුවන්ට යුතුකම් කරන්න ඕන කියලා බුද්ධ දර්ශනය තුල තියෙන්නෙ සිගාලෝවාද සූත්‍රයේ..දරුවෝ අතහැර දැමීම සාපයක්..නිවනට දරුවෝ නෑදෑයෝ බාදාවක් කරගන්නෙ ආසාව නිසා

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදු සාදු! එය එසේමයි

  • @countryofhelios9767
    @countryofhelios9767 หลายเดือนก่อน

    1:48:14
    මේ අය තණ්හාවට කියන නම් එකයි දන්නෙ.
    ඒකයි මේ මුලා වෙලා ඉන්නෙ.
    තැන් නැහැ කියන එක උච්ඡේද වාදය.
    තැන් නැහැ කියල බුදුහාමුදුරුවො දේශනා කරපු තැන කිව්වොත්
    බයිබලයක් කෑගි.😂😂😂😂

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw 4 หลายเดือนก่อน +1

    Godakliyana.amarui.sawminwahasada.siyalu.lokasatwayo.n.ibbana.parama.sukaya..suitable.tarawatwa.3.warak.dar.ay.asuw.bidak.taruna..aroma.lipinayadanna.godK.pin

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.
      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
      +94 773 336 274 / +44 7872 857 404
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129
      පහත යෙදුම් හරහා ද අපව සම්බන්ධ කර ගත හැක
      WhatsApp / Viber / Skype
      දහම් ප්‍රශ්න සඳහා කරුණාකර අපට විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමු කරන්න:
      DhammaQuestions@jethavanarama.org

  • @induwaramihisara2016
    @induwaramihisara2016 9 หลายเดือนก่อน +1

    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @jayasankajayakody4502
    @jayasankajayakody4502 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @menakaperera8850
    @menakaperera8850 9 หลายเดือนก่อน +1

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තපෝගුණ වැඩේවා

  • @amithaamitha5393
    @amithaamitha5393 8 หลายเดือนก่อน +1

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @anomagunasekera9172
    @anomagunasekera9172 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      සියලු ගිනි නිවෙනවා!!!

    • @anomagunasekera9172
      @anomagunasekera9172 9 หลายเดือนก่อน

      @@jethavanarama 🙏🙏🙏

  • @praneethbandaralk
    @praneethbandaralk 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +2

      අප්‍රමාදී වෙත්වා

  • @nadeekumari6940
    @nadeekumari6940 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ..

  • @sameerapriyantha5553
    @sameerapriyantha5553 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      මේ අසිරිමත් පුන්‍ය ගංගාවෝ ඔබගේ
      නිවන පිනිසම ද හේතු වේවා !!!

  • @hasangimadhara
    @hasangimadhara 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සසරේ කළ පින් පෑදේවා

  • @thanujakumari137
    @thanujakumari137 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @amithaamitha5393
    @amithaamitha5393 6 หลายเดือนก่อน

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා..!

  • @amithaamitha5393
    @amithaamitha5393 7 หลายเดือนก่อน

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා..!

  • @amithaamitha5393
    @amithaamitha5393 8 หลายเดือนก่อน

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවන් මග බාධක දුරු වේවා !

  • @amithaamitha5393
    @amithaamitha5393 8 หลายเดือนก่อน

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @amithaamitha5393
    @amithaamitha5393 8 หลายเดือนก่อน

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @yushanthachathuranga5168
    @yushanthachathuranga5168 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @seetharanjani6825
    @seetharanjani6825 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි