Budu Bana Sinhala 75 Dharmayai Obai; "මම-කවුද? කුමක් ද?"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2024
  • ධර්මයයි ඔබයි - බුදුබණ සිංහල 72 "මම-කවුද? කුමක් ද?"ලෙස ඉදිරිපත් කරන්නේ 2016/07/30 වෙනිදා එංගලන්තයේ Kent ප්‍රාන්තයේ චමත් මහතාගේ ගෙදර පවත්වන ලද වැඩසටහනයි. දේශනාව දසුන්ගත කිරීමට උපකාර වූ සෞදි රටේ DTSWEIL මහතාට සහ ඕස්ට්‍රේලියාවේ රුවන් මහතාත් සවන්ගත කිරීමට වෙහෙසෙන ප්‍රසාද්, චමිල මහතුන් ටත් අනේක වාරයක් පින්! දේශනාවලට සහභාගී වීමට කැමති ඔබ london පදිංචි නම් 07872857404 අමතන්න. එසේ නැතිනම් skype : do-bbs හෝ www.dharmayaiobai.org සමඟ සම්බන්දවන්න. තෙරුවන් සරණයි
    Time Start Time end Caption
    1:20 ඔබ කලයුතු සහ ඉබේ කෙරෙන දේවල්
    3:30 දර්මයෝ විසින් දර්මයෝ පිරවීම
    5:30 සෝතාපන්න පලය - අනිච්ච , දුක්ක , අනත්ත
    7:50 සද්ධා සහ අස්සද්ධා
    22:42 නිරයට දැන් යනවද පස්සේ යනවද
    38:46 නොතේරුම් කම
    42:25 දහසක් න්‍යායයන්ගෙන් ප්‍රතිමණ්ඩිත
    50:35 භක්තිවන්තයා සහ ශ්‍රද්ධාවන්තයා
    52:22 හේතුඵල වාදය
    1:13:00 දුකට හේතුව
    1:20:00 දේව ධර්ම සහ බුද්ධ ධර්ම
    1:25:00 ජල විදුලිය - හේතුඵල විග්‍රහය
    1:28:00 මම යනු කවුරුන්ද?
    1:44:00 නිවන් මග වැහිලද ?
    1:48:00 දහම් ඇසින් ලෝකය දැකීම
    1:50:00 රෝන්දේ ගැසීම
    1:58:00 සංඛාර උපද්දවන ධම්ම
    2:07;00 ප්‍රඥාවන්තයා
    2:14:00 සතර අපායන්ගෙන් නිදහස් වීම
    2:18:00 භාවනාව - බහලා තැබීම
    2:19:00 රූප ඇතිවන විදිහ
    2:42:00 ධර්මයට , විනයට , සූත්‍රයට දාල බැලීම
    2:45:00 හාමුදුරුවෝ - මුලාවට හාවෙලා සිටීම දුරු කරලන්නා
    2:47:00 යද නිච්චං තං දුක්ඛං - යං දුක්ඛං තද නත්තා
    2:59:00 පුන්‍යානුමෝදනා

ความคิดเห็น • 102

  • @padmakatugampala8933
    @padmakatugampala8933 3 ปีที่แล้ว +5

    සසර ගමන නිමා කිරීම පිනිසම මේ දහම හැම දෙනාටම හේතු වේවා. . නිවන් සුවයම වෙත්වා සාධු...... සාධු...... සාධු...... 🙏🏾🙏🏾🙏🏾

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @denashmanjula4906
    @denashmanjula4906 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kumaralasantha7832
    @kumaralasantha7832 3 ปีที่แล้ว +4

    මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සූඛයෙන් සූඛිත තර වෙත්වා ලක්ෂ ගණනින් මෙ මිහි මඬල මත රහතන් වහන්සේලා පහළ වෙවා 💐💐💐💐💐💐🙏🙏🙏 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      බුදුගුණ අනන්තයි..

  • @damayanthirajasuriya4289
    @damayanthirajasuriya4289 7 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු ....මෙම පිවිතුරු පවිත්‍ර ශ්‍රී සද්ධර්මය ඇසීමට තරම් අප භාග්‍යවන්ත වීමු .දෙසවන් ඇත්තෝ විවර කොට ගනිත්වා ...!!!ඔබ අප සියලු දෙනාටම නිවන අවබෝධ වේවා ...!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +2

      මේ සද්ධර්මය පිබිදෙන කාලයයි..

    • @janakakumara8840
      @janakakumara8840 4 ปีที่แล้ว

      Well done..

  • @namobuddhaya2584
    @namobuddhaya2584 4 ปีที่แล้ว +5

    නිවනම නාථයි නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @pradeeprandika1597
    @pradeeprandika1597 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!
    ආර්‍ය මහා සංඝ රත්නය උදෙසා ත්‍රිපිටක වහන්සේ නමක් පුජා කිරීමට අදහස් කරමි.ඒ සදහා කටයුතු කර ගන්නේ කෙසේද ...

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      කරුණාකර ලංකාවේ නොම්මර 077333 6274 (හර්ෂ) හෝ 0094 772790013 ඉන්දසුමන ස්ථවිරයන් (viber/IMO/Whatsapp) සමඟ සම්බන්ද වන්න.

  • @sanjeewaniliyanage7529
    @sanjeewaniliyanage7529 3 ปีที่แล้ว +3

    උතුම් ආර්ය මහා සංඝරත්නයේ අනන්ත මහා ගුණස්කන්දයට නමස්කාර වේවා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏 මාගේ නමස්කාර වේවා !!!

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      සාදු.. සාදු! නමෝ බුද්ධාය..

  • @sandeepajr.7537
    @sandeepajr.7537 4 ปีที่แล้ว +6

    නිබ්බාණ පරම සුකයෙන් සුඛිත තර වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 8 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු!! මොහොම පින්, මේ උතුම් ධර්මය සංසාර ගමනින් අත්මිදෙන්නට පිළිසරනක්ම වේවා!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා...

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 3 ปีที่แล้ว +3

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      යහපතක්ම වේවා..

  • @shiromipunchi6157
    @shiromipunchi6157 7 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ...
    දේසකයන් වහන්සේ ඇතුලු දර්මය ප්‍රචාරය කරන පින්වත් සියලුම පිරිසත් ,සවන් දෙන සියලුම පිරිසත් ,මමත් මේ අත්බැවේම අමාමහ නිවනේ සැනසීම ලැබේවා!!!!"
    සියලුම ලෝක සත්වයටද සත්දර්මය අවබෝධ වේවා!!"
    බයානක සන්සාර ගමනෙන් මිදෙත්වා !!!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය පස්සති;
      අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා.

  • @sohanwd4026
    @sohanwd4026 3 ปีที่แล้ว +3

    Mea uthum sath dharmaya shrawanaya karana samata waha waha awabodha wethwa Sadu Sadu Sadu🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නමස්කාර වේවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් නිර්මල දහම අහන්න ලැබීම නිවන් දකින්නට ම තිබුන කුසලයයි.උතුම් ස්වාමීන් වහන්සේ ට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සුදු කිරණින් නැහැවේවා...!

  • @kanthishanu2272
    @kanthishanu2272 3 ปีที่แล้ว +3

    sadu sadu sadu niwanama nathai niwanama wethwa

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිබ්බාන පරම සූඛයෙන් සූඛිතතර වෙත්වා

  • @bweerasooriya5020
    @bweerasooriya5020 5 ปีที่แล้ว +5

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !! සාදු ! සාදු ! සාදු !

    • @jethavanarama
      @jethavanarama  5 ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @sohanwd4026
    @sohanwd4026 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu🙏🙏🙏theruwan saranai

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      බුදුගුණ අනන්තයි

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 4 ปีที่แล้ว +4

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      සාදු..සාදු..සදු!

  • @ramulithagayashan447
    @ramulithagayashan447 11 หลายเดือนก่อน +2

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏⛳⛳⛳

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 ปีที่แล้ว +4

    Namo buddaya saadu saadu saadu

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      බ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!

  • @dxsana
    @dxsana 7 ปีที่แล้ว +7

    තෙරුවන්සරණයි ඔබ සියල්ලන්ටම.

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake 3 ปีที่แล้ว +3

    Mamada siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukithathara wethwa...

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිබ්භන පරම සුඛයෙන්සුඛිතතර වෙත්වා.

  • @srilankanchannel1439
    @srilankanchannel1439 3 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි. ඉතාමත් වටිනා ධර්මදානයක්. දැනගන්න පුලුවන්ද ස්වාමින්වහන්සේගේ නම? මෙම ස්වාමින්වහන්සේගේ භාවනා තිබේනම් පලකරන්න. බොහෝ පින් මෙම උතුම් ධර්ම දානය ලබාදුන් එම ස්වාමින්වහන්සේට සහ සියලුම දෙනාටත් 🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි.
      නම+අස්කරන / නමස්කාර පුර්වකව යන්න තියන මේ ගමනේ මේ උත්තමයා පණිවිඩ කාරයෙකු පමණි. මේ දහමේ කතෘත්වය නිතරම තතාගථ අමා මෑණි බුදුපියාණන් වහන්සේ බවත් තමාගේ නමවත් රූපයවත් මේ දහමට කිසිම අදාලත්වයක් නැතිවගත් දේශනා වල මතක් කර දෙන හෙයින් අප එවැන්න පල නොකරන්නෙමු. අනන්තවූ බුදුගුණම සිහිකරන්න.
      උන්වහන්සේගේ දේශනා සඳහා www.jethavanaramaviharaya.org/ වෙතින් පිවිසෙන්න.
      යහපතක්ම වේවා.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +4

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි.
      යහපතක්ම වේවා..

  • @pasindumalshan8798
    @pasindumalshan8798 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      නිවනම වෙත්වා

  • @sanjeewabakmeewewa6635
    @sanjeewabakmeewewa6635 6 ปีที่แล้ว +4

    Harima hodayi

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි!

  • @janakarohitha8158
    @janakarohitha8158 7 ปีที่แล้ว +4

    sadu sadu sadu Aesu bana thawath wedi diyunu una obathumata niwanamawewa

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      යහපතක්ම වේවා!

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 8 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි!! මීට පෙර මා විසින් අසා අති දේශනාවකින් දැනහන්නලැබුණා සෝතාපන්න විමට පෙර සද්දානුසරී ධම්මානුසාරී පුදගලයෙක් විය යුතු බව, සද්දානුසරී ධම්මානුසාරී පුදගලයෙක් විමට අනුගමණය කලයුතු කරුණු පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි!!

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      මුලින්ම බෞද්ධයෙක් වීම වැදගත්. ආර්යයකු වීම උපාසක වීම යනාදිය ගැන වැටහීමක් තුල අනුක්‍රමණයෙන් සොත-ආපන්නවී නිවන් ඵල ලැබීම දක්ව අපගේ මුල් දේශනා වල විස්තර කොට ඇත...ඔබට යහපතක්ම වේවා...තෙරුවන් සරණයි.

  • @priyankamaddumage3136
    @priyankamaddumage3136 8 ปีที่แล้ว +4

    sadu.sadu..obata boho pin.theruwan saranai

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +3

      ඔබට යහපතක්ම වේවා..

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 4 ปีที่แล้ว +3

    Mamada.siyaluloka siyalusadwayo sasaradukin midawa

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      නිවනම වෙත්වා

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 4 ปีที่แล้ว +3

    Nibana parama sukayan sukitha thara wethwa!

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      .යහපතක්ම වේවා.

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว +5

    sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      යහපතක්ම වේවා..!

  • @PsnScienceClass
    @PsnScienceClass 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු...!!!

  • @kanchanakanchana6503
    @kanchanakanchana6503 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🌹🌹

    • @jethavanarama
      @jethavanarama  4 ปีที่แล้ว

      යහපතක්ම වේවා.

  • @chinnakumar551
    @chinnakumar551 7 ปีที่แล้ว +5

    sadhu.sadhu.sadhu.oba.apa.siyaluma.denahatama.mema.deshana.asa.niwan.awaboda.wewa.

  • @dedunishaathauda5073
    @dedunishaathauda5073 3 ปีที่แล้ว +1

    Swamineee mata denaganna onama dham karunu oba wahansegen deshana weema mage wasanawak yei mata hege.....oba wahanse nibbana parama sukayen sukitha thara wethwa....

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว

      සාදු සාදු බුදුගුණ අනන්තයි..

  • @kumariuduwela52
    @kumariuduwela52 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @KayeshaKumari-wu5pb
    @KayeshaKumari-wu5pb 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @AshikaUmanga
    @AshikaUmanga 6 ปีที่แล้ว +2

    I've been listening to these Dhamma talks alot... I understand what this new interpretation trying to explain in intellectual level.
    But I don't see any methodology how to practise..apart from intellectually trying to understand anichcha,dukka,anatta..
    My problem is , atleast with orthodox methods we have anapanasathi (eg: mahashi meditation), but what is the technique in this method ? Otherthan understanding the theories intellectually ?

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว +1

      Imagine you got to chop a tree down...If the axe you have is blunt then you'd better get the axe prepared first before you think of chopping the tree down. grind the axe (learn the dhamma) very well and clear all doubts about the path.
      You might even bring down the tree with one stroke if you got the axe properly prepared.
      Regarding the technique...
      සබ්භ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා,සචිත්ත පරියොදපනං (එතානු බුධ්ධානු සාසනං)do not deviate from this. let go of the bad and develop the good and wholesome. you need to do this even if you achieve margaphala. please continue to listen to dhamma.theruwan saranayi

    • @AshikaUmanga
      @AshikaUmanga 6 ปีที่แล้ว

      So monks like these are misguided? They doing just pranayama-meditation ? th-cam.com/video/dj53maLwKPs/w-d-xo.html

  • @abeysekarasunali9804
    @abeysekarasunali9804 8 ปีที่แล้ว +4

    මේ දේශනා මම හැමදාම අහනවා,කැමති සජිවීව සම්බන්ධ වෙන්න .කරුණාකරලා මට උදව් කරන්න ,තෙරුවන් සරණයි .

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +1

      skype : do-bbs සමඟ සම්බන්ද වෙන්න. තෙරුවන් .සරණයි.

    • @fernando-gl2zl
      @fernando-gl2zl 2 ปีที่แล้ว +1

      Senasurada dina sawasa 2 sita unwahansege deshana pewethwenva aramaya thula..

  • @anuchasjut
    @anuchasjut 8 ปีที่แล้ว +2

    me ma deshaka thuma hamuveemata ho katakirimata puluwan kamak thibeda?

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      පුළුවනි. දේශක තුමාගේ දේශනා වාරයකට පැමිණියහොත් දැකබලා කතා කරන්න පුළුවනි. දේශනා තිබෙන්නේ කොහෙද කොයි වේලාවේද කියා දැනගැනීමට skype : do-bbs සමඟ සම්බන්ද වෙන්න. තෙරුවන් .සරණයි.

  • @S.J.M.W
    @S.J.M.W 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      බුදු සරණයි..

  • @prabathsujeewa5637
    @prabathsujeewa5637 8 ปีที่แล้ว +5

    සඳු සඳු සඳු

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +2

      ඔබට යහපතක්ම වේවා..

  • @samaradasajayalathge7625
    @samaradasajayalathge7625 6 ปีที่แล้ว +2

    මේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා සඳහා වඩින්න, මුදල් අය කරනවාද ? කොපමණක් ද?

    • @jethavanarama
      @jethavanarama  6 ปีที่แล้ว +6

      මේ සත්ධර්මයහි කතෘතත්වයක් ඇත්තේ ගෞතම බුදු රජාණන් වහන්සේටයි.
      ගිහි/පැවිදි අප ශ්‍රාවක දරු දැරියන් වෙන්න ඉන්නා අය වෙමු.
      එම නිසා කිසිම කලක මිලට මුදලට ධර්ම දේශනා මිල නොකෙරේ..
      සෑම කාර්යයක්ම නොමිලේ සිදුකෙරෙයි.
      යහපතක්ම වේවා..වේවා!

  • @abeysekarasunali9804
    @abeysekarasunali9804 8 ปีที่แล้ว +2

    වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විමට උත්සහ කලත් තවමත් අවස්තාවක් ලැබිලා නැ.

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      skype : do-bbs සමඟ සම්බන්ද වෙන්න. තෙරුවන් .සරණයි.

  • @bandaratusita6668
    @bandaratusita6668 7 ปีที่แล้ว +2

    chathurarkka bawanawa yanu kumakda.?

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      බුදුබණ සිංහල මාලාවේ 66 වෙනි දේශනාවේ 59වැනි විනාඩියේ සිට අහන්න... තෙරුවන් සරණයි..

    • @bandaratusita6668
      @bandaratusita6668 7 ปีที่แล้ว

      dharmayai obai oba thumata budu sarani.!

  • @anuchasjut
    @anuchasjut 8 ปีที่แล้ว +3

    mama lankawe inne

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      ඒක හොඳයි..ලංකාවේ දේශනා වාරයෙකදී හමුවෙන්න පුළුවන්.. විස්තර වැඩ මාලාවන් දක්වන්නේ skype මගින්. do-bbs සමඟ සම්බන්දවී සිටින්න.
      තෙරුවන් සරණයි.

  • @yyyyhhhh7308
    @yyyyhhhh7308 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..!

  • @denashmanjula4906
    @denashmanjula4906 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  3 ปีที่แล้ว +1

      දුටු නිවන්මග වහවහා පූර්නය වේවා

  • @gayanbandara6806
    @gayanbandara6806 2 ปีที่แล้ว

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 ปีที่แล้ว

      නිවනම නාථයි. නිවනම වෙත්වා