අනිච්ච,දුක්ඛ,අනත්ත හෙවත් බුදු දහමේ මූලික හරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2021
  • මේ මහා භද්‍ර කල්පයේ අපගේ පිනට පහල වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඒකායන අරමුණ වූයේ හුදී ජනයාහට නිවන් මග පසක් කරලීමයි. බුද්ධෝත්පාද කාලයත්, මිනිසත් බවත්, කල්යාණ මිත්‍ර සම්පත්තියත්, පූර්ණ වීමම අති දුර්ලභ අස්ථාවකි. එමෙන් ම නිවන් මඟ පහදා දෙන, නිවන් මඟට යොමු කරවන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා පහල වීමද අපගේ පූර්ව වාසනාවකි. ඒ තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන ත්‍රිලක්ෂණය, භව රෝගයට දිව්‍යමය ඔසුවකි. එවන් ශ්‍රී සද්ධර්මයේ අරුත් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී නැවත ලෝකයට විවරකර දීමට ගත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙබ් අඞවිය ඔබ වෙතට පත්වේ. එවන් අති උතුම් නිවන කරා යන සැදැහැවත් බෞද්ධයින්ගේ ධර්මාවබෝධය සදහාම දේශිත ශ්‍රී සද්ධර්මය මෙම වෙබ් අඩවිය තුල සාරවත් ලෙස අඩංගුව ඇත.
    එවන් වූ දහම් සාරය පදවැල් වශයෙන් කටපාඩම් කිරීම නොව, ප්‍රඥාවෙන් විමසාබලා ක්‍රියාවට නැංවීම තුලින් ආර්ය්‍ය මාර්ගය පූර්ණය කර
    නිර්වාණබෝධය සාක්ෂාත් කරගැනීමට අදිටන් කර ගනිමු.

ความคิดเห็น • 39

  • @user-lq9nq8bx9j
    @user-lq9nq8bx9j 23 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 ඒ මාගේ භාග්‍යත් වුද අරහත් වුද දසබලධාරී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී බභාවය දීර්ඝායුෂ ලැබේවා ඉතාම වැදගත් ධර්ම දේශනාවක් සැවොම අවබෝධයෙන් මෙි උතුම් ශ්‍රී සද්ධර්මය අසත්වා තෙරුවන් සරණයි

  • @dilinidayana991
    @dilinidayana991 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛ යෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු

  • @gayansanjeewa2653
    @gayansanjeewa2653 13 วันที่ผ่านมา +1

    මුල ,මැද,අග පැහැදිලිව දේශනා කරනවා අපේ නිවාතාප හාමුදුරුවෝ

  • @disanbandara67
    @disanbandara67 5 หลายเดือนก่อน +8

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා .!!!🙏🙏🙏

  • @newvision3441
    @newvision3441 หลายเดือนก่อน +5

    මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්න සසරේ කරපු පිං තියෙන්න ඕනේ 🙏🙏🙏

  • @sajeewamunasingha2406
    @sajeewamunasingha2406 18 วันที่ผ่านมา +1

    ලක්ශ ගනනින් අරිහතුන් වහන්සෙලා මේ මිහිතලය මත පහල වේවා

  • @lasiniherath6764
    @lasiniherath6764 2 หลายเดือนก่อน +5

    මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු
    මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 วันที่ผ่านมา

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 4 หลายเดือนก่อน +11

    🙏🙏🙏මාගේ ගුරුස්වාමින්වහන්සේ මහාසගරුවනද අනගාරික පිරිසටද විශ්වයේ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏

    • @RaniRani-ci6qe
      @RaniRani-ci6qe 10 วันที่ผ่านมา +2

      Mey darma deshanaya srawanaya kireemen deshakayanan wahanseta menma srawanayakala apahamotama niwansuwaya labewa

  • @denashmanjula4906
    @denashmanjula4906 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නිවනම නාථයි නිවනම වෙත්වා

  • @RohinimabaranaArachchige-bz8hl
    @RohinimabaranaArachchige-bz8hl 27 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණය්! ස්වාමින් වහන්ස🙏🙏

  • @disanbandara67
    @disanbandara67 3 หลายเดือนก่อน +3

    සාදු,සාදු ,සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා !!!

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h หลายเดือนก่อน +4

    Buddha puththan namami!! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @AkMan-nw3ly
    @AkMan-nw3ly หลายเดือนก่อน +1

    පැහැදිලිව..අවබෝධ. කිරීම මහත් පලයි.මහත්.ආනිෂංශයි...සාදු.සාදු.සාදු

  • @denashmanjula4906
    @denashmanjula4906 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @anusharanatunga5619
    @anusharanatunga5619 4 หลายเดือนก่อน +6

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimalrandenige3345
    @nimalrandenige3345 5 หลายเดือนก่อน +4

    Excellent

  • @ravibenaragama6616
    @ravibenaragama6616 3 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @chinthanaseneviratne6735
    @chinthanaseneviratne6735 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏Saadu Saadu Saadu!!!

  • @Sas-qv7ep
    @Sas-qv7ep 5 หลายเดือนก่อน +5

    🙏🏼🙏🏼🙏🏼

  • @anushagunawardana1187
    @anushagunawardana1187 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @fdedvhyrrfwqwryygrv8041
    @fdedvhyrrfwqwryygrv8041 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @ThambaraSandu
    @ThambaraSandu 4 วันที่ผ่านมา

    Avabodha kala yuthu pancha skandhaye mohothak ppaasaa sidu vana pahala veema saha niruddha veemayi.

  • @thamaraheendeniya8629
    @thamaraheendeniya8629 28 วันที่ผ่านมา

    👏👏👏

  • @ThambaraSandu
    @ThambaraSandu 4 วันที่ผ่านมา

    Anichcha yanu paali wachanayayi.
    Anithya yanu sansrutha wachanayayi.
    Dekema arthaya ekayi.

  • @ThambaraSandu
    @ThambaraSandu 4 วันที่ผ่านมา

    Thera neveyi tharanaya karanne sayurayi.
    Sasara sayura nam thera nivanayi.

  • @ThambaraSandu
    @ThambaraSandu 4 วันที่ผ่านมา

    Daekapu siyalu ruupa ruupaskandhaya neveyi.
    Sathvayekuge shareerayayi panchaskandhaya.

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 หลายเดือนก่อน +3

    Sadu sadu sadu sadu sadu sadu

  • @ThambaraSandu
    @ThambaraSandu 4 วันที่ผ่านมา

    Magapala laebenne thaarkika avabodhayen nova prathyaksha avabodhayeni.

  • @denashmanjula4906
    @denashmanjula4906 2 หลายเดือนก่อน +4

    ලක්ශ ගනනින් අරිහතුන් වහන්සෙලා මේ මිහිතලය මත පහල වේවා

  • @denashmanjula4906
    @denashmanjula4906 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු
    මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @buddhikaisuru3146
    @buddhikaisuru3146 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @denashmanjula4906
    @denashmanjula4906 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nadeeshadilhani3122
    @nadeeshadilhani3122 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 28 วันที่ผ่านมา

    🙏🙏🙏