සැබෑම ආදරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2022
  • ගුරු ස්වාමීන් වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම සෑම සඳුදා දිනකම දහවල් 2.00 සිට
    0:00:00: ආරම්භය සහ දේවාරාධනාව
    0:03:52 ශ්‍රාවක අධිෂ්ඨානය
    0:15:19 ඔබේ දිනුම ඔබට තීරණය කරන්න පුළුවන්
    0:19:04 යන්නේ වැරදි පාරේ නිසා යි ඔබට රිදෙන්නේ
    0:27:15 බලාපොරොත්තු රහිත වූ නියම ආදරය
    0:31:56 අද දවසේ ගිහියෝ වගේ ඉන්න එපා
    0:45:00 මම ඔබට වතක් දෙන්නේ; පුළුවන් නම් රකින්න
    0:57:01 ඔබ මේ ස්ථානයට ආවට පස්සේ බලාපොරොත්තු තියා ගන්න එපා
    1:30:49 මැරිලා පෙරේතයෙක් නොවෙන්න වග බලා ගන්න
    1:52:00 බලාපොරොත්තු රහිත ව දරුවෝත් එක්ක කටයුතු කරන්න
    2:10;00 කාය සංඛාර සිදුවීම යි, වෙන් වෙලා හැඟීම යි කියන්නේ දෙකක්
    2:21:27 ඇයි මේ වෙන් වෙලා හැඟෙන්නේ
    2:37:22 අධිෂ්ඨානය හා වීර්‍ය්‍යය කියන ජැක් හතර ගහ ගන්න
    3:04:56 දුක්ඛ මූලය
    3:40:49 වෙන් කර ගැනීමේ ආදීනව දකින්න
    4:17:40 ඇයි මේ දරුවන්ට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ
    4:47:31 සිල් පවාරණය
    4:53:30 පුණ්‍යානුමෝදනාව
    Subscribe on TH-cam: bit.ly/3g2ppb5
    Visit Facebook: jethavanaramaviharaya
    Visit web: jethavanaramaviharaya.org
    Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.

ความคิดเห็น • 244

  • @isurubandarawaththa470
    @isurubandarawaththa470 ปีที่แล้ว +17

    අන්තර්ජාලය තුළින් හෝ අපට උතුම් සද්ධර්මය නිවන පිණිසම ලබාදෙන උතුම් ආර්‍ය්න් වහන්සේලාට නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      සියලු ගිනි නිවෙනවා!!!

  • @janudabosara6801
    @janudabosara6801 ปีที่แล้ว +8

    අප සියලු දෙනාම නිවනින්ම සැනසෙත්වා!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් මේ මිහි මඩල මත බිහි වේවා

  • @dissanayake1973
    @dissanayake1973 ปีที่แล้ว +13

    නිබ්බාණ පරම සුඛයෙන් සුකිතතර වෙත්වා ...

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @anjaliattanayake9145
    @anjaliattanayake9145 ปีที่แล้ว +15

    සියලු ලෝක සියලු සත්වයෝ
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙතෙවා !!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @UmeshKariyawasam
    @UmeshKariyawasam ปีที่แล้ว +13

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @thilinilakshika317
    @thilinilakshika317 ปีที่แล้ว +11

    ඔබවහන්සේ පවසන වචනයක් පාසා සත්‍යයයි! සත්‍යයයි! ඒකාන්තයෙන්ම සත්‍යයයි! සියලු ආර්යන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 සියලු යහපත සිදු වේවා 🙏🌼🙏🌼🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      සියලු ගිනි නිවෙනවා!!!

  • @geethijayawardana1904
    @geethijayawardana1904 ปีที่แล้ว +22

    රාග ගිනි නිවේවා...!!!
    ද්වේශ ගිනි නිවේවා...!!!
    මෝහ ගිනි නිවේවා...!!!
    නිවන් සැප ලැබේවා...!!!
    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!!!🪷🙏🪷🙏🪷🙏

    • @sawmyaashoka9874
      @sawmyaashoka9874 ปีที่แล้ว +1

      සාදු .සාදු .සාදු .

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 ปีที่แล้ว +6

    නිවනම.වෙත්වා.සාදු .සාදු .සාදු

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @darmanipriyanka7368
    @darmanipriyanka7368 ปีที่แล้ว +11

    මමද සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුබයෙන් සුබිත තර වෙත්වා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @chandrani2765
    @chandrani2765 ปีที่แล้ว +9

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @kumariuduwela52
    @kumariuduwela52 ปีที่แล้ว +15

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!
    සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @ruwanmini
    @ruwanmini ปีที่แล้ว +14

    සාධු.. සාධු.. සාධු.. තෙරුවන් සරනයි .

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @ramaniudeni8088
    @ramaniudeni8088 ปีที่แล้ว +8

    Niwanama nathai niwanama wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏siyaluma loka satwainta nirwanayama අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +3

      නිවනම වෙත්වා

  • @kumaralasantha7832
    @kumaralasantha7832 ปีที่แล้ว +4

    සියලු කෙලෙස් දුරු වී අමාමහ නිවන් සූවය සියලු ලොක සියලු සත්වයෝ හට ලැබේවා නිවනම නාතයි නිවනම වෙත්වා ලක්ෂ ගණනින් මෙ මිහිමඩලමත රහතන් වහන්සේලා පහළ වෙවා බූද්ද පෙමූක මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා උතුම් ධර්මය අවබෝධ වේවා අධ්ස්ථාන කරමි සාදු සාදු සාදු 🪔👌🪔🌸🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ඉදම්පි ධම්මේ රතනං පණීතං
      ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

  • @niwanthika
    @niwanthika ปีที่แล้ว +5

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.....සාදු... සාදු.... සාදු....🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 ปีที่แล้ว +8

    නිවනම නාථයි නිවනම වෙත්වා!!! මමද සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @menikedissanayake3004
    @menikedissanayake3004 ปีที่แล้ว +17

    සැම දෙනාටම උතුම් නිවනම වෙත්වා !!!🙏🙏🙏💐💐💐💮💮🌹🌹🌹🌹🌷🌷🌷🌷🥀🥀🥀🌻🌻🌻

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @rajapaksaarunasiri4565
    @rajapaksaarunasiri4565 ปีที่แล้ว +6

    Mamadasiyalu loka siyalu sathwayo nibbana pramasukayensukitha thara wethwa sadu sadu sadu.

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @buddhikasampath2600
    @buddhikasampath2600 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු...🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @wardquwin5273
    @wardquwin5273 ปีที่แล้ว +5

    Oba wahanseta mage namaskaray wewa 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @menakaperera8850
    @menakaperera8850 ปีที่แล้ว +16

    නිවනම නාථයි නිවනම වෙත්වා !!!!🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @siriyalthadolamullage3849
    @siriyalthadolamullage3849 ปีที่แล้ว +5

    අති උතුම් මහා සංඝ රත්නයට ගුරු ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා .නිවනම වෙත්වා .///🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @danushakthanthiriwatthage
    @danushakthanthiriwatthage ปีที่แล้ว +10

    නිවනම නාථයි නිවනම වෙත්වා !!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @fernando-gl2zl
    @fernando-gl2zl ปีที่แล้ว +7

    Hema denatama dahama awabodha wewaa.....

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @sumithramadurapperuma6681
    @sumithramadurapperuma6681 ปีที่แล้ว +5

    🙏🙏🙏
    Niwanama nathai niwanama wethwa!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @niroshaudayangani7128
    @niroshaudayangani7128 ปีที่แล้ว +17

    පින්වත් හැමදෙනාම උතුම් නිවනින් සැනසෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @mudiyansepunsara516
    @mudiyansepunsara516 ปีที่แล้ว +5

    නිවනම නාථයි නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @nilangiruwanpura5204
    @nilangiruwanpura5204 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @wardquwin5273
    @wardquwin5273 ปีที่แล้ว +5

    Niwanam nathai niwanam wethwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 ปีที่แล้ว +9

    නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ගුරු හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ........සියලුම සත්වයෝ මේ ශ්‍රී සත්ධර්ම දේශනාව අවබෝධ කරගෙන නිවන් මග ශාත් ශාත් කරත්වා ......නිවනම නාතයි නවනම වෙත්වා.නිබ්බානං පරමං සුඛං...සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @anushafernando8782
    @anushafernando8782 ปีที่แล้ว +9

    Sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @shobaratnayake2153
    @shobaratnayake2153 ปีที่แล้ว +7

    Saadhu Saadhu Saadhu!!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +26

    පින්වත් හැමදෙනාටම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා ! නිවනම වෙත්වා ! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +7

      අරිහතුන් වහන්සේලා ලක්ෂ ගනනින් මේ මිහි මඩල මත බිහි වේවා

    • @chamindaaaa5553
      @chamindaaaa5553 ปีที่แล้ว +1

      🙏🙏🙏🌸💐💐💐💐💐

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @kusumkumari8659
    @kusumkumari8659 ปีที่แล้ว +4

    Teruvan saranayi maage namaskaaraya veeva saadu.saadu saadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @d.m.wmenike7301
    @d.m.wmenike7301 ปีที่แล้ว +6

    මටද සියලු දෙනාටද මෙි ශ්‍රී සද්ධර්ම ය අවබොිදවෙමින් සබිබ දුක්ඛා පමුජ්ජති කිරීමට ම හේතුවෙිවා නිවනම නාතයි නිවනම වෙත්වා .රාගගිනි නිවෙත්වා ද්වෙිසගිනි නිවෙත්වා .මෝහගිනි නිවෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @sameeramadushan8758
    @sameeramadushan8758 ปีที่แล้ว +5

    නිවන ම වෙත්වා ..!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @harshanafernando6399
    @harshanafernando6399 ปีที่แล้ว +4

    ගරුතර මහා සන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @chapahingert7894
    @chapahingert7894 ปีที่แล้ว +17

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.. 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @darshanimanik6874
    @darshanimanik6874 ปีที่แล้ว +8

    Nibbana parama sukayen sukitha thara wethwa...!!!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @siyanykula2689
    @siyanykula2689 ปีที่แล้ว +6

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 ปีที่แล้ว +8

    Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @anushabandara1722
    @anushabandara1722 ปีที่แล้ว +6

    🙏🙏🙏
    සැම දෙනාටම උතුම් නිවනම වෙත්වා !!!🙏🙏🙏💐💐💐

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @anomabandaranayake6884
    @anomabandaranayake6884 ปีที่แล้ว +8

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @thilinipriyadarshani5435
    @thilinipriyadarshani5435 ปีที่แล้ว +5

    නිවනම නාථයි ...නිවනම වෙත්වා ...🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @harshani8902
    @harshani8902 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @erandirajarathne6927
    @erandirajarathne6927 ปีที่แล้ว +3

    ලෝකයේ අනාථ බව සියලු ලෝක සියලු සත්වයන්ට අවබෝධ වේවා
    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිබ්බාණ පරම සුඛයෙන් සුකිතතර වෙත්වා

  • @damimo4472
    @damimo4472 ปีที่แล้ว +6

    නිවනම වෙත්වා තෙරුවන් සරණයි

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @lalalasena4881
    @lalalasena4881 ปีที่แล้ว +8

    Sadu.🙏 Sadu..🙏 sadu..🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @prasadidirisinghe7781
    @prasadidirisinghe7781 ปีที่แล้ว +3

    Sadu sadu sadu Guna kada utum wadinemi betiyen Teruwanata mage namaskaraya wewa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @chitranissankanissanka110
    @chitranissankanissanka110 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @kasun1968
    @kasun1968 ปีที่แล้ว +7

    බුදු සරණයි

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @pradeeprandika1597
    @pradeeprandika1597 ปีที่แล้ว +3

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ! 🙏
    නිවනම නාථයි නිවනම වෙත්වා !

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @mudithakalpage5506
    @mudithakalpage5506 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු උතුම් අර්‍ය උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      යහපතක්ම වේවා..

  • @dulananavodya
    @dulananavodya 28 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏 සියලු දෙනාටම නිර්වානයම වේවා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏

  • @gamagejayathilaka2794
    @gamagejayathilaka2794 ปีที่แล้ว +9

    Sadu! Sadu!!sadu!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @jeewakasandaruwanperera1932
    @jeewakasandaruwanperera1932 ปีที่แล้ว +10

    🙏🌟🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

    • @jeewakasandaruwanperera1932
      @jeewakasandaruwanperera1932 ปีที่แล้ว

      @@jethavanarama
      අවසරයි, "බුද්ධං ජීවිත පරියන්තං යාවනිබ්බාණං සරණං ගච්ඡාමි." යන්නෙහි තේරුම ලබා දෙන්නට හැකි නම් බොහෝ පිං!

  • @sriyanithilakarathna4039
    @sriyanithilakarathna4039 ปีที่แล้ว +11

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว +2

    Theruvan saranai pinvath suvameen wahansa deergau labeva namo buddaya sadu sadu sadu 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තපෝගුණ වැඩේවා

  • @ajithsitisekara2365
    @ajithsitisekara2365 ปีที่แล้ว +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුබයෙන් සුබිතතර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @umalitennekoon3002
    @umalitennekoon3002 ปีที่แล้ว +3

    Arya maha sangarathnayata mage namaskaraya wewa...! Niwanama nathai niwanama wethwa....!! Sadu...sadu...sadu....!!! 🌹🌹🌹🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @amithaamitha5393
    @amithaamitha5393 ปีที่แล้ว +4

    Mamada.siyaluloka siyalusadwayo niwandakiwa sadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @thanujabandara2848
    @thanujabandara2848 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි......!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම වෙත්වා !

  • @shermilasandanayake1260
    @shermilasandanayake1260 ปีที่แล้ว +3

    🙏🙏🙏නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිත්‍ය මංගල පරම සුන්දර අමුර්ත මහා නිවනින් නිවී සැනසෙත්වා!!

  • @sanjayadodamgoda8504
    @sanjayadodamgoda8504 ปีที่แล้ว +3

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් ආර්‍යන්වහන්සේට මාගෙ වන්දනා ව වේවා .සිරිසද්ධර්මය ප්‍රඥාවන්තයින් ටම පමණයි.සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවන් සැප ලැබේවා

  • @darshanimanik6874
    @darshanimanik6874 ปีที่แล้ว +8

    🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @chathurangamadhushan5341
    @chathurangamadhushan5341 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ
    අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
    තෙරුවන් සරණයි
    නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      නිබ්බාන පරම සුඛයටම හේතු වේවා

  • @user-bf9np1hl9d
    @user-bf9np1hl9d ปีที่แล้ว +4

    🙏🌷🙏🙏🌷🙏🌷🙏🌷🙏🌷

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @dodanwalagejayaratne6903
    @dodanwalagejayaratne6903 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ...අහුවෙන්න නම් දැනෙන්න ඕන.. දැනෙන්න නම් අහුවෙන්න ඕන.. ඒකද අර්තය...

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      දැනිච්ච දෙං .. අහුවෙන්න එපා..
      යහපතක්ම වේවා.

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 ปีที่แล้ว +2

    මම ද ඇතුළු සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @Balckdevil200
    @Balckdevil200 ปีที่แล้ว +1

    නිවනම නාථයි නිවනම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අප්‍රමාණ පිං

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 ปีที่แล้ว +2

    Mamada siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      නිවනම වෙත්වා !

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว +5

    🙏🙏🌺🙏🌺💐🙏🌺💐

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @prabodhaudari949
    @prabodhaudari949 ปีที่แล้ว +3

    sadu... sadu... sadu...

  • @achalaprabathachalaprabath3554
    @achalaprabathachalaprabath3554 ปีที่แล้ว +1

    Saadu saadu saadu siyalu denaata me uthum darmaya avabooda vethvaa🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුදු ගුණම සිහිවෙවා..

  • @dasunchathuranga9701
    @dasunchathuranga9701 ปีที่แล้ว +1

    නිවනම නාථයි නිවනම වෙත් වා! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @dasunchathuranga9701
      @dasunchathuranga9701 ปีที่แล้ว

      @@jethavanarama සාධු සාධු සාධු!!! 🙏🙏🙏

  • @ajithbandara5181
    @ajithbandara5181 ปีที่แล้ว

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුබයෙන් සුබිතතර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @suchethadissanayake143
    @suchethadissanayake143 ปีที่แล้ว +1

    මම ද සියලු ලෝක සියළු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුකිතතර වෙත්වා ... 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @roshanatharindu6727
    @roshanatharindu6727 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @nissankatharaka8730
    @nissankatharaka8730 ปีที่แล้ว

    අවසරයි ස්වාමින් වහන්සේ මම
    මෙ ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහ කරනවා දරාගන්න අමාරුයි එත් උත්සාහ කරනවා තෙරුවන් සරනයි🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනටම හේතු වේවා...!

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 ปีที่แล้ว +5

    🙏🙏🙏🏵️🌸🙏🙏🙏🌹🌹🌹

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @indikamaheshsamarasinha1423
    @indikamaheshsamarasinha1423 4 หลายเดือนก่อน

    නිවනම නාතයි නිවනම වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා..!

  • @saranaruwanith2090
    @saranaruwanith2090 ปีที่แล้ว +1

    නිවනම නාතයි නිවනම වෙත්වා...2023/05/24

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      යහපතක්ම වේවා..

  • @kasun1968
    @kasun1968 ปีที่แล้ว +1

    සම මට්ටමේ නොමැති සැවොම, නිවන් දැක්විමට ඇති "පෙලීම" ම තම නිවනට බාධකවකි.

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      ඛන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා
      th-cam.com/video/9stpsWN4SjE/w-d-xo.html

  • @Upul-ki9gj
    @Upul-ki9gj ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @xtrextre1949
    @xtrextre1949 ปีที่แล้ว +2

    🌸🙏🌸🙏🌸🙏🌸

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @bksamanmali3713
    @bksamanmali3713 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!

  • @shashiniedirisinghe8670
    @shashiniedirisinghe8670 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +2

      සියලු ගිනි නිවෙනවා!!!

  • @dodanwalagejayaratne6903
    @dodanwalagejayaratne6903 ปีที่แล้ว +2

    ඒක වෘත්තයක් වගේ.. දැනුනොත් අහුවෙනවා.. අහුවෙන්න නම් දැනෙන්නම ඕන ..දැනීමක් නැත්නම් අහුවෙන්න නෑ..ඒ දැනෙන දැනීම නැති කර ගන්න ඕන... අන්න ඒ දැනීම කියන්නෙ අහුවෙන දේ නේද? දෙකම එකයිද? අය්යෝ මට පැටලුනාද?

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว +1

      ඉදිරි දේශනා වල තව පැහැදිලි කෙරේ..
      නොවරදව සවන් දෙන්න.
      යහපතක්ම වේවා.

  • @priyanthichandraratne6779
    @priyanthichandraratne6779 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස , මේ කියන්නෙ අටලෝ දහම දෙකට බෙදෙන මැද ඉර මකා දැමීම ගැන නේද ??🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      එහෙමයි.... තව දුරටත් රැඳී සිටින්න. යහපතක්ම වේවා..

  • @shyamalikumari5668
    @shyamalikumari5668 ปีที่แล้ว +5

    අති උත්තරීතර වූ ත්‍රිවිධරත්නයට
    නමස්කාර කරමි.🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..

  • @iresha3710
    @iresha3710 ปีที่แล้ว +6

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @user-bf9np1hl9d
    @user-bf9np1hl9d ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @DinithiKalansuriya
    @DinithiKalansuriya ปีที่แล้ว +3

    🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @induwaramihisara2016
    @induwaramihisara2016 ปีที่แล้ว +2

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      නිවනම නාථයී නිවනම වෙත්වා !

  • @amithaamitha5393
    @amithaamitha5393 ปีที่แล้ว +2

    Mamada.siyaluloka siyalusadwayo niwandakiwa sadu

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සියලු ගිනි නිවෙනවා!!!