මේක තමයි ඔබට සංසාරෙ අවබෝධ කරන්න තියෙන අන්තිම එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2024
  • ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ ආරාමයේ සසුන්ගත වීමට අවශ්යනම්න් සහ පිංකමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
    Visit web: jethavanaramaviharaya.org
    නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
    (මෙය අන්තර් ජාලයෙන් උපුටාගත්සද්ධර්ම දේශනාවකි}
    මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
    අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මේ බුද්ධ ශාසනය තුලදී මාර්ගඵල අවබෝධ වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය ශාක්සාත් කර ගැනීමට මේධර්ම දා නය පින කුසලය හේතූ වේවා වාසනා වේවා.. හේතු වේවා,වාසනා වේවා.
    නිවනම නාතයි නිවනම වෙත්වා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි
    #hadapangodaniwathapahimi #arihath #WaharakaTv #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
    #galukotuwa #yahaminjiwathwenna
    tag
    Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirstpp

ความคิดเห็น • 21

  • @SanjeewaSandakelum-ii6co
    @SanjeewaSandakelum-ii6co วันที่ผ่านมา

    සාදු සාදු සාදු මෙි උතුමි පුජාවට මමද හදවතින් අතතබා වන්දනා කරමි සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajapaksaarunasiri4565
    @rajapaksaarunasiri4565 2 หลายเดือนก่อน +7

    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුකිත තර වෙත්වා .පිරිනිවීම පිනිස මෙම දහම උපකාර වේවා 🙏🙏🙏

  • @channelthila6204
    @channelthila6204 2 หลายเดือนก่อน +3

    නිවන වැඩි ඈතක නොවේවා🙏🙏🙏🙏

  • @KwtKwt21
    @KwtKwt21 24 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ මාර්ගය අපේනිවන්මගය් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rc5en5fn5h
    @user-rc5en5fn5h หลายเดือนก่อน +2

    ජීවමාන බුදුන් වහන්සේ 🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏 ගුරුස්වමින්වහන්ස සහ මහාසගරුවන යම් සුවයක් සතුටක් ලබන්නේ නම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයො ලබත්වා !!!🙏🙏🙏සාදු !!!සාදු !!!සාදු !!!

  • @sriyanigamage269
    @sriyanigamage269 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @udayamalirajapaksha7938
    @udayamalirajapaksha7938 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dh3hy4fg8r
    @user-dh3hy4fg8r 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake8359 2 หลายเดือนก่อน +2

    Sàdu👋 Sadu 👋 Sadu 👋!!!

  • @badrasisi8996
    @badrasisi8996 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷❤💎

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage1996 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @achithasilva4359
    @achithasilva4359 หลายเดือนก่อน +2

    Make ithuru kotasa danna puluwand

  • @user-sm9zg4dl1z
    @user-sm9zg4dl1z หลายเดือนก่อน +1

    🪷🌼🙏🙏🙏❤

  • @MalaniDissanayake-qb9fg
    @MalaniDissanayake-qb9fg 25 วันที่ผ่านมา

    මේ ආරාමෙට දඹුල්ලේ ඉදල එන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද පින් සිද්ද වෙනවා !තෙරුවන් සරණයි !

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  25 วันที่ผ่านมา

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      *සෑම සෙනසුරාදාවකම ප.ව 2 සජීවීව දේශනාව පැවත් වේ.
      දුරකථන අංක : 07872 857 404 / 0773 336 274

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  25 วันที่ผ่านมา

      හර්ශ මහතා සම්බන්ධ කරගෙන් පුලුවන් උදව්වක් ලබා ගන්න

  • @monishaerandi9358
    @monishaerandi9358 25 วันที่ผ่านมา

    මට මෙම දෙශන පැවැත්වෙන ස්තානයේ ලිපිනය දන්නා කෙනෙක් කියන්න කරුනාකරලා

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  25 วันที่ผ่านมา

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      *සෑම සෙනසුරාදාවකම ප.ව 2 සජීවීව දේශනාව පැවත් වේ.
      දුරකථන අංක : 07872 857 404 / 0773 336 274