Thalappakatti VS Sultan Palace | CHICKEN BIRYANI | SRI LANKAN FOOD | ASMR REVIEW | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This video about Thalappakatti VS Sultan Palace | CHICKEN BIRYANI | SRI LANKAN FOOD | ASMR REVIEW | Magu ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    (Subscribe!!!!!!!!!)
    My social media platforms 👇
    TikTok - www.tiktok.com.... (magu_asmr_YT)
    Facebook - www.facebook.c...
    📸අයියාගේ Insta එක / malith_amarasinghe
    📸මල්ලිගේ Insta එක
    / malindu.amarasinghe
    WhatsApp Channel - whatsapp.com/c...
    #asmr
    #먹방
    #mukbang
    #asmrmukbang
    #eating
    #foodreview
    #review
    #biryani
    #chicken
    #chickenbiryani
    #foodie
    #eating
    #foodreview
    ___________
    Music by @audiobeatofficialph
    Watch / Terms of use :
    • Inspirational Foo...
    Download : hypeddit.com/k...
    Subscribe here: bit.ly/audiobe...
    ___________
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 160

  • @maguasmr
    @maguasmr  3 หลายเดือนก่อน +15

    📸අයියාගේ Insta එක instagram.com/malith_amarasinghe/
    📸මල්ලිගේ Insta එක
    instagram.com/malindu.amarasinghe/

  • @pathumrathnayake1925
    @pathumrathnayake1925 3 หลายเดือนก่อน +18

    හරිනම් packing එක දෙකටම දෙන්න ඕනේ ❤

  • @testingone5707
    @testingone5707 3 หลายเดือนก่อน +30

    ඉස්සර සුල්තාන් එක රහුමානියා කියල තිබ්බෙ. දෙසීය ගානකට බිරියානි අරන් රුපියල් අනූවට අඩු ගන්න පුලුවන් ඕනෙ තරම්.. පට්ට

  • @shanakap077
    @shanakap077 3 หลายเดือนก่อน +26

    මම සතියකට 3න් පාරක් Sultan එකෙන් බිරියානි කනවා. Highly recommend!

  • @Ravindukanishka358
    @Ravindukanishka358 3 หลายเดือนก่อน +5

    තලප්පකට්ටි එකේ රසට ගහන්න රසක් නෑ... ඒ උනාට සුල්තාන් එකේ කෑම ලාබයි ඇත්තම ඒ දෙන ප්‍රමානේ දෙන ගානට ඒ රසත් එක්ක පට්ටම වටිනවා.... ඒකයි සුල්තාන් එකට මං වගෙ බඩේ හිගන්නෝ ඉන්න උන් ආදරේ...😂❤❤❤

    • @RideTaleLK
      @RideTaleLK 2 หลายเดือนก่อน

      lol :D

  • @sasankakasun
    @sasankakasun 3 หลายเดือนก่อน +49

    තලප්පාකට්ටි එක හොදයි කියන නිසාම දවසක් මම ගියා. පෝෂන් එක මාරම පොඩියි. ඒ වගේම තමා ගාණ. මට රසත් ඒ තරමට සෙට් වුණේ නෑ. අනික customer services අන්තිමයි. ගොඩාක් වෙලා බලන් ඉන්න වුණා.

    • @baldskiofficial
      @baldskiofficial 3 หลายเดือนก่อน +1

      Anna hari portion eka podii gaana wadii egollange

    • @baldskiofficial
      @baldskiofficial 3 หลายเดือนก่อน

      Habayi kaama rasayi

    • @Randymagic1
      @Randymagic1 3 หลายเดือนก่อน +1

      ​ @baldskiofficial sinhala aya giyama wadiya care karanne naha oke wada karana un service eka denna. api balan iddi apita passe table walata ena tamil, muslim ayage order gannawa langata gihin.

    • @lazylizard6682
      @lazylizard6682 3 หลายเดือนก่อน +2

      @@Randymagic1 🤣🤣🤣🤣ඉතින් මොකටද යන්නේ ඕවට නිකන් පීචන් වෙන්න...ඕක ඉන්දියන් දෙමළෙක් ගේ..

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 3 หลายเดือนก่อน +37

    Thalappakkattinam melo wedk nh ganan wthri..

  • @EdConLanka
    @EdConLanka 3 หลายเดือนก่อน +3

    සුල්තාන් එකේ බිරියානි, fried rice, කොත්තු හැම වර්ගයෙන්ම වගේ කාලා තියෙනවා. සමහර දවසට බත් අමුයි. හැමදාම පරණ චිකක්.
    දවසක් දෙකක් නෙමෙයි.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 หลายเดือนก่อน +3

    සුල්තාන් රස කාරක බං තලප්පා කට්ටි එකේ නියම පහේ ජාතිවලින් එන රසය සුපිරි යි.

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 3 หลายเดือนก่อน +2

    විඩියෝ එකක් දාපු ගමන් බලනවා . . . මරු 👍👍👍👍👍

  • @AsindumhiranPahattuge
    @AsindumhiranPahattuge 3 หลายเดือนก่อน +4

    සූපිරියක් සුපිරියක්

  • @SadeeshaNimsara-m3m
    @SadeeshaNimsara-m3m 3 หลายเดือนก่อน +8

    Packing ake ලකුණ nan dekatama denna onee

  • @EdConLanka
    @EdConLanka 3 หลายเดือนก่อน +4

    1.Indian Elite
    2.Saveria Indian
    3.Buhari

    • @Anjadilruwan82
      @Anjadilruwan82 2 หลายเดือนก่อน

      Saveria maru

    • @lasith3858
      @lasith3858 หลายเดือนก่อน

      Elite has a unique taste

  • @rafaelsmith5411
    @rafaelsmith5411 3 หลายเดือนก่อน +4

    Excellent 👌🏾👌🏾

    • @maguasmr
      @maguasmr  3 หลายเดือนก่อน +1

      Thank you 🙌

  • @mukreemhussain3512
    @mukreemhussain3512 3 หลายเดือนก่อน +9

    දැකපු ගොන්ම රිවිව් එක. මුන් අරන් තියෙන්නේ ලාර්ජ් පෝශන් එක. එකයි සුල්තාන් පැලස් එක 1700 ගානක් වෙන්නේ. නෝමල් එක 900 ගානක්. දෙක සුල්තාන් පැලස් එක බාස්මති, අනෙක් එක සූදුරු සම්බා. සුල්තාන් එකේ බිත්තරයක් හම්බවෙනවා, අනෙක් එකේ නෑ. සුල්තාන් එකෙන් මින්චි සම්බෝලයක් ,මැලේ අච්චාරැවක් හම්බවෙනවා... රිවිව් එක හරියට කරපල්ලා. පිස්සු කෙලින්නේ නැතිව..

    • @ShakyaKeeragalla
      @ShakyaKeeragalla 3 หลายเดือนก่อน +1

      mun dennata kohomat wadi molayak na thama bn

    • @sapunhasaranga190
      @sapunhasaranga190 2 หลายเดือนก่อน

      ඉතින් ඒක තමා කියන්නෙ සුල්තාන් එක හොදයි කියලා 😂

  • @Tinyyyyyyyyyyyy
    @Tinyyyyyyyyyyyy 3 หลายเดือนก่อน +5

    1sttttttttt Comment eka mge......Echcharay😏😌

    • @simpleart2252
      @simpleart2252 3 หลายเดือนก่อน

      Naaaaaaaaaaaaaaaaa mnnnnnnmmnmm😅😅

    • @TheReporter1982
      @TheReporter1982 3 หลายเดือนก่อน

      I do use both . Sultan is much better than Thalakapatti . Thalakapatti is not worth for the price . In India , it has big portion and big Chicken , price is INR 230. Less than LKR 1,000

    • @simpleart2252
      @simpleart2252 3 หลายเดือนก่อน

      @@TheReporter1982 yes your are correct 💯

    • @simpleart2252
      @simpleart2252 3 หลายเดือนก่อน

      @@TheReporter1982 indian rs 230 is sri lankan rs only rs 862/=

  • @dhammika-slk-9407
    @dhammika-slk-9407 2 หลายเดือนก่อน +1

    Oyala kema wala rasa balanakota "Rasakaaraka" bhavitha karala thiyenawada nadda yana kaaranawata wenama point ekak denna....
    Rasakaaraka use karala nathnam e wage kema walata thama point denna one..

  • @kasunharshanath6476
    @kasunharshanath6476 3 หลายเดือนก่อน +6

    තලප්කට්ටිනම් ජරාවක්

  • @GN_crick_editz
    @GN_crick_editz 3 หลายเดือนก่อน +4

    උත්කෘෂ්ටයි 😂❤❤

  • @r.a.s.preethika4744
    @r.a.s.preethika4744 24 วันที่ผ่านมา

    බික vs විනී chiken kottu විඩියෝ එකක් ඕනේ

  • @S_HEHAN
    @S_HEHAN 3 หลายเดือนก่อน +1

    සුපිරියක්

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 หลายเดือนก่อน +2

    සුල්තාන් චිකන් කැල්ලම වටිනවා හැබැයි 1600ය

  • @tharindusandaruwan4864
    @tharindusandaruwan4864 3 หลายเดือนก่อน

    Piliyandala puwakgashandiyen harila kahapola pare tikak yaddi hambena ruhunu foods eken cheese kottuwai, dolphine kottuwai try karala balanna.

  • @theDrony
    @theDrony 3 หลายเดือนก่อน +4

    Time to upgrade ur comparison chart guys. Can you make a table instead of this chart ? I think it will be more easier to get an idea at the end. 😃

    • @maguasmr
      @maguasmr  3 หลายเดือนก่อน

      👍❤

  • @CharithCooray
    @CharithCooray 3 หลายเดือนก่อน

    සුල්තාන් එකේ තන්දුරි චිකන් එකත් එක්ක පට්ට. අම්මො ලංකාවෙන් ඔකක් කන්න ආසවක් ආවා

  • @praharshisoysa3493
    @praharshisoysa3493 3 หลายเดือนก่อน +1

    Mandi darbar & hadramia eken try karanna biriyani nam...those biriyanis are hit the spot🤤

  • @p.a.kavinduchamod2723
    @p.a.kavinduchamod2723 3 หลายเดือนก่อน

    Sulthan palace eke regular portion eka 950 tane thibbe..🤔🤔

  • @sirasasuperstar9806
    @sirasasuperstar9806 3 หลายเดือนก่อน

    Sigiri food center eken kanna kesbawa eke special rice eka try krnna dickwella ekath try krnna dekma kesbawe thiyenne

  • @geek_sLc
    @geek_sLc 3 หลายเดือนก่อน

    සුපිරියක් අයියලා 💙💙

  • @fourteendays14123
    @fourteendays14123 3 หลายเดือนก่อน +1

    Ela 🔥

  • @Randymagic1
    @Randymagic1 3 หลายเดือนก่อน

    Same level restaurants comparison ekak karanawanam "Thalappakatti Vs Junior Kuppanna"... and "Sultan Palace vs Elite Indian Restaurant" karanna bro!

  • @mohamedmurshid9574
    @mohamedmurshid9574 2 หลายเดือนก่อน

    Machanla wellawatte Chanas eken dum biriyani eka try karanna one of the best

  • @AwesomeAnimations_
    @AwesomeAnimations_ 2 หลายเดือนก่อน

    Bodu ammo neda 😂😂 maru ah video❤

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 2 หลายเดือนก่อน

    Sultan බිරියානි සුපර් ❤️❤️❤️ තලප්පකට්ටි මෙලො රහක් නෑ දෙන ප්‍රමාණය උනත් මරු

  • @Talabatkarayongenussannagesang
    @Talabatkarayongenussannagesang 2 หลายเดือนก่อน

    can you try buhari maradha and any other food shop. no none have better than buhari maradhana for biriyani

  • @gaminginmadna
    @gaminginmadna 3 หลายเดือนก่อน

    Ken food boralsgmuwa - mix rice eka try krnna asa hithei

  • @lakshanweerasingha5540
    @lakshanweerasingha5540 2 หลายเดือนก่อน

    Helaraulage kata gasmata yanda ?

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 หลายเดือนก่อน

    නියම biriyani thiyenne කුරුණෑගල my burger ake.දඹුල්ල pare ලංකාවේ hodama athana

  • @hasithbro1935
    @hasithbro1935 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @chinthakaireshan8657
    @chinthakaireshan8657 3 หลายเดือนก่อน +4

    Thalappakatti Vs Junior Kuppanna try😊

    • @Randymagic1
      @Randymagic1 3 หลายเดือนก่อน

      sirawata. e deka thama compare karanna ona.. same stand eka restaurant widiyata baladdi. Thalappakatti Vs Junior Kuppanna... and Sultan Palace vs Elite Indian Restaurant

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 หลายเดือนก่อน +1

    බුරියානි නම් තලප්පා කට්ටි තමයි බ්‍රෝ.

  • @Sl35554abishek
    @Sl35554abishek 3 หลายเดือนก่อน

    Super video❤🎉

  • @nihalkariyawasam
    @nihalkariyawasam 2 หลายเดือนก่อน

    තලප්පකට්ටි පෝෂන් එක 8 වසරෙ පොඩි එකෙක්ටත් මදි. උංගෙ සර්විස් චාජ් එකේ ගානට හොද කඩේකින් තව බුරියානි එකක් ගන්න පුලුවං.

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน

    Gammak tama dennama supiri 🎉

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 3 หลายเดือนก่อน

    Superb brosss...❤️😍

    • @maguasmr
      @maguasmr  3 หลายเดือนก่อน

      Thanks ❤

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn 3 หลายเดือนก่อน +3

    Thalapakatti kema patta padui

  • @AshenPanaliyaddaSL
    @AshenPanaliyaddaSL 3 หลายเดือนก่อน +1

    අතිං කාපල්ලා 🥱🙌

  • @dimajayasinghe4317
    @dimajayasinghe4317 3 หลายเดือนก่อน

    Thalapakatti is a completely different biriyani, thalapakatti is authentic real indian biriyani

  • @jinendragayan
    @jinendragayan 2 หลายเดือนก่อน

    කැස්බෑව දික්වැල්ල රෙස්ටුරන්ට් එකේ චිකන් කොත්තුවයි mr කොත්තු රිවිව් එකක් ඔනි

  • @11.11.beliveurself
    @11.11.beliveurself 3 หลายเดือนก่อน +1

    Chola biriyani is the best ❤

  • @NimoTheMan
    @NimoTheMan 3 หลายเดือนก่อน +2

    biriyaniya kanna thibbe athin hbi

  • @navoddilshan8380
    @navoddilshan8380 3 หลายเดือนก่อน

    සවුන්ඩ් පොඩ්ඩක් කොලිටි කරගන්න ❤

  • @Machanvlogs1991
    @Machanvlogs1991 2 หลายเดือนก่อน

    අනුරාධපුර බගිට් කඩේ 350/= බිරියානි එක කාල බලන්න.පට්ටම බිරියානි එක.

  • @dilshanmaduwantha1693
    @dilshanmaduwantha1693 3 หลายเดือนก่อน +1

  • @Nisho_11
    @Nisho_11 3 หลายเดือนก่อน +1

    😮

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 3 หลายเดือนก่อน

    Matanm thalappakatti ekta wada sultan eka patta❤. Henama kaleka idn thiyena namak hadagatta hoda place ekk sultan eka

  • @exgaming350
    @exgaming350 3 หลายเดือนก่อน

    thalappakaty eke rice and curry try karanna wenasak weavi❤

  • @gihansathish6248
    @gihansathish6248 3 หลายเดือนก่อน

    සුල්තාන් එකේ අන්තිමට බිරියානි කෑවේ රු 640/-ට මම😌සුල්තාන් එක මරු මටනම්❤️💪

  • @chef_podda
    @chef_podda 3 หลายเดือนก่อน +2

    First

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน

    Sulthan eke a dawas wala sawan eka supiri.

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 3 หลายเดือนก่อน

    Supiriyak ❤😊

    • @maguasmr
      @maguasmr  3 หลายเดือนก่อน

      ❤❤

  • @pavithraweerasinghe7880
    @pavithraweerasinghe7880 2 หลายเดือนก่อน

    Sulthan thamai supuri ❤❤❤

  • @chathurawimalasiri5920
    @chathurawimalasiri5920 3 หลายเดือนก่อน

    Indian Thalappakatti ( 27, Venkatanarayana Rd, T. Nagar, Chennai, Tamil Nadu 600017, India ) 💯🥰😍❤‍🔥❤‍🩹
    Sri Lankan Thalappakatti ❌❌❌

  • @ayeshlakshanedirisinghe7735
    @ayeshlakshanedirisinghe7735 2 หลายเดือนก่อน

    බිරියානි කනවා නම් ඉතින් thalawathugoda Chola indian restaurant eka thamai, supirii ahh 🤤❤️

  • @PramodDilukshana
    @PramodDilukshana 3 หลายเดือนก่อน +1

    Gamata karanava dennma

  • @chamilamandushanka9715
    @chamilamandushanka9715 3 หลายเดือนก่อน +1

    Thalappakatti issara hodai,dan gannama deyak ne. Gaana witharai.

  • @IsharaSandaruwan-n8y
    @IsharaSandaruwan-n8y 3 หลายเดือนก่อน +2

    100 like eka magen

    • @milindasubhath2350
      @milindasubhath2350 3 หลายเดือนก่อน

      Ithin apita mokada karanna kiyanne

    • @IsharaSandaruwan-n8y
      @IsharaSandaruwan-n8y 3 หลายเดือนก่อน

      @@milindasubhath2350 ithin ubata kauda kiuwe🤣 bijjo

    • @milindasubhath2350
      @milindasubhath2350 3 หลายเดือนก่อน

      @@IsharaSandaruwan-n8y podi akek wage hasirenne nathiwa idapan 100 like akak damma naliyanna epa hena wadak karala wage

    • @IsharaSandaruwan-n8y
      @IsharaSandaruwan-n8y 3 หลายเดือนก่อน

      @@milindasubhath2350 ithin ubata pukada🤣

  • @sriyankarunarathna4233
    @sriyankarunarathna4233 3 หลายเดือนก่อน

    😮😮

  • @Rush0202
    @Rush0202 2 หลายเดือนก่อน

    තලප්පකට්ටි පෝශන් එකනම් ගොඩක් පොඩී ඒත් ප්‍රයිස් එක වැඩී 🥲 මටනම් රස සෙට් උනේ නෑ ඒ

  • @vp8954
    @vp8954 2 หลายเดือนก่อน

    Special things baluwa widiha waradine bn sulthan palace ekw malay pickle,mint sambol tiyenwa kurumath tiyenwa wtf bn

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน

    Dan time frame danne natte ay.

  • @mohoinsaf7709
    @mohoinsaf7709 2 หลายเดือนก่อน

    Try junior kuppanna buriyani

  • @sherangagodakanda1228
    @sherangagodakanda1228 3 หลายเดือนก่อน

    තලප්පකට්ටි එකේ ගානට worth na... රසකුත් නෑ.. කෑව අවුල්ම Biriyani එකක්..
    Bambalapitiya, Wattala branches දෙකම අවුල්.. Customer service නම් ටිකක් ශේප්.. 😑

  • @GAMINGRUCHI1K
    @GAMINGRUCHI1K 3 หลายเดือนก่อน

    😮😊

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน

    Club sandwich ekak genna barida

  • @kavindunilakshana8644
    @kavindunilakshana8644 3 หลายเดือนก่อน

    ඕකට බිකත් ආවනං ඒක බොක වෙලා යයී නේ...😂😂

  • @isuruodevice5250
    @isuruodevice5250 3 หลายเดือนก่อน +1

    පැකින් නම් ලොකු වෙනසක් නෑ.

  • @cosmeticslanka7382
    @cosmeticslanka7382 3 หลายเดือนก่อน

    මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ 😢

  • @TechwithDineth
    @TechwithDineth 3 หลายเดือนก่อน

    කෝ අද අර ඇයි මෙහෙම බොරු කරන්නේ අහන eka 😂

  • @Natasha_Fernando
    @Natasha_Fernando 3 หลายเดือนก่อน

    ඔයාලා කියන දෙයක් තමයි ඉතින් 🤣

  • @SanethThennakoon
    @SanethThennakoon 3 หลายเดือนก่อน +2

    මරිසි දාන්න එපා 😂

  • @ChanakaBandara-j4z
    @ChanakaBandara-j4z 3 หลายเดือนก่อน

    Ow ne ow ne

  • @vishanjoseph9166
    @vishanjoseph9166 2 หลายเดือนก่อน

    බොරුව නෙ කරන්නෙ...හන්දියේ කඩෙ කියලා එකක් නැ නෙද....

  • @SeyedMahmoodhMowlana
    @SeyedMahmoodhMowlana 2 หลายเดือนก่อน

    Mara dennek review karanna avilla inne 😂

  • @hiruna13
    @hiruna13 3 หลายเดือนก่อน +1

    බික නැද්ද

  • @sharprishi3151
    @sharprishi3151 2 หลายเดือนก่อน

    හරියට compair කරපන් බන් .

  • @tharkanagshan97-ep1zr
    @tharkanagshan97-ep1zr 3 หลายเดือนก่อน

    talappakatti eke eka hattiayaka dala anala denne

  • @Whitebro111
    @Whitebro111 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheresaFernando-f7c
    @TheresaFernando-f7c 3 หลายเดือนก่อน +1

    Maru dablak❤❤❤❤❤❤❤❤❤❤ loku aiyge as deka nm mara lassanai .podda hrima cuteee❤

  • @lakshithaudara
    @lakshithaudara 2 หลายเดือนก่อน

    Bros can you try Kandoori wellawatta !! , man UK apu hinda 3 years walin wage try karala ne habai ee dawas wala nag hodama biriyani eka thibbe eke !!

  • @adithyadissanayake9553
    @adithyadissanayake9553 3 หลายเดือนก่อน

    දියවැඩියාව හැදෙයි ඔහොම කලා.

  • @sachithsaranga4429
    @sachithsaranga4429 3 หลายเดือนก่อน

    ROYAL BIRIYANI MATTAKKULIYA GIHIN BALANNA PTTA

  • @geethadissanayake7305
    @geethadissanayake7305 2 หลายเดือนก่อน

    Please speak clearly thanks, use proper mike

  • @slmobilegamer1084
    @slmobilegamer1084 3 หลายเดือนก่อน +6

    පොඩි එකාට සන්ග්ලාස් සෙට් වෙන්නෙ නැ පිටසක්වල ජිවියෙක් වගෙ 👽 😂😂

  • @charukacharu1521
    @charukacharu1521 2 หลายเดือนก่อน

    චින්තක අමරසිංහලා නෑයෝද..😐😐

  • @bawantharajapaksha6417
    @bawantharajapaksha6417 2 หลายเดือนก่อน

    බිරියානි නං බුහාරි

  • @sasindunilanganethuartcrea8765
    @sasindunilanganethuartcrea8765 3 หลายเดือนก่อน

    තලප්පාකට්ටි මෙලෝ රසක් නැහැ ..

  • @jagathpriyantha1097
    @jagathpriyantha1097 2 หลายเดือนก่อน

    මොන පක්කු දෙන්නෙක්ද මේ 😂

  • @dulajtharushike524
    @dulajtharushike524 3 หลายเดือนก่อน +34

    Thalappakaty has a unique taste and sulthan palace cant even think to compete with them

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน +3

      Thalappakatti not taste.

    • @extremebp8891
      @extremebp8891 3 หลายเดือนก่อน +3

      තලප්ප කට්ටියගේ ඔය කියන තරම් රහක් නෑ

    • @hashanejayamal
      @hashanejayamal 3 หลายเดือนก่อน +6

      Thalappakatay taste eka hodai kama kala nathi unta 😂😂😂

    • @himanthamadagammana3721
      @himanthamadagammana3721 3 หลายเดือนก่อน

      😂😂

    • @giha1695
      @giha1695 2 หลายเดือนก่อน +3

      බල්ලොන්ට දාන බත් වගේ තලප් පක ට්ටි 😂

  • @PramodDilukshana
    @PramodDilukshana 3 หลายเดือนก่อน

    Hi