අවසානය හිතාගන්නවත් බැරි 2024 අලුත්ම Thriller චිත්‍රපටය😱🔥| පීටී සර් 2024 Movie Sinhala Review | Ruu
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
Email : contact.ruuswara@gmail.com
Hi Friends
This Video is අවසානය හිතාගන්නවත් බැරි 2024 අලුත්ම Thriller චිත්‍රපටය😱🔥| පීටී සර් 2024 Movie Sinhala Review | Ruu
ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
Ruu Socials ✨👇
🔰Telegram Channel - t.me/ruucinema
🔰Telegram Group - t.me/RuuCinema...
🔰Our Facebook Page - / ruucinemaoff. .
🧑💼Ruu Manager - Kusal
🟣IG - / rush__yo
🔵FB - / kusalkavishkaofficial
🎙️ Ruu Voice - Hasintha
🟣IG - / xhasintha
🔵FB - / xhasintha
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
LIKE | COMMENT | SHARE
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema
🔴රූ සිනෙමා ඇප් එක😍👇
play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema&hl=en_US
🔵 Telegram මූවීස් Group එක
t.me/RuuCinemaFamily
Peaky blinders අයින් කලාද app එකෙන්
Godak watinawa ae app aka thanks❤❤❤❤❤
ලංකාවේ ගොඩක් කෙල්ලන්ට එහෙම වෙනවා..මම ගොඩක් ගෑනු ළමයි එහෙම බේරලා තියේ.. ඒ එක්කෙනෙක්ගෙවත් කොන්ද පන නෑ.. please වැරැද්දක් දැක්කොත් කටවහන් ඉන්නෙපා..🙏❤️ කෙල්ලෙක් විදියට සමස්ථ හැමොගෙන්ම ඉල්ලන දෙයක්.. ආදරෙන් බොරුවට කෙල්ලෙක්ට ලං වෙන්නත් එපා..කෙල්ලෙක්ගෙ ඇගකට අතවත් තියන්නෙපා🙏 ඒ කෙල්ල පිටට නොකිව්වට හිතින් හැමදාම ඒකට විදවයී...😢😢
Mokkd nangi oyata une kamathi nam withrk mt eka kynna😣💔man dnnwa eka amaruyi man e gana adyanaya krnawa oyage details mta wdagth weyi💯🤝
ගොඩක් ගෑනු ළමයි කියන්නමත් එපා සහෝදරී.කොල්ලෙක් විදියට මන් දන්නව සහ මටත් අත් දකින්න හම්බෙලා තියෙනවා හුගක්ම අපේ ඇගට එන්නෙ ගෑනු අය(කෙල්ලොම නොවුනත්).කඩේකට ගියත් කොච්චර ඉඩ තිබ්බත් ඇගේ ඇතිල්ලෙන්නමයි එන්නෙ.බස් එකේ ගියත් හරියටම අපි ඉස්සරහටම ඇවිත් හිටගන්නෙ එයාලගෙ පසු පදෙස අපේ ඉනෙන් පල්ලෙහාට තද වෙන විදියට.මම හැම සැරේකම ඒ අවස්ථාවෙදි එතනින් ඉවත් වෙනවා.ඒත් හැමෝම එහෙම කරන්නෙ නැහැනේ.හුගක් පොඩි කොල්ලො ගෑනු අතින් අපහරණය වෙනවා.ඕව කවුරුවත් හොයන්නෙත් නෑ.පොඩි එවුන් කියන්නෙත් නෑ.ක්ෂණික විනෝදෙ නිසා උන් පාඩුවෙ ඉන්නවා.අඩුම තමන් අපහරණය වෙනව කියල උන් දන්නෙත් නෑ
@@mr.s9424 මාත් එහෙම අයව දැකලා තියේ..🥺🥺 මම අරක කිව්වේ ඉතින් කෙල්ලෙක්ගෙ පැත්තෙන්.. මම අදුරන පොඩි පිරිමි ළමයෙක්ට පිරිමි කෙනෙක් අතින්ම එහෙම වුනා. ඉතින් තව කවර කතාද. ගෑනු පිරිමි කියල නෑ..අසහන කාරයො හැමතැනම..
🤔
මේ තමා සම්පූර්ණ ඇත්ත.......😢😢කාන්‍තාවන් මේ විදිහට අතවරයට ලක් කරන උන් මේ ලෝකෙ තව කොච්ංහර ඉන්නවද....නෑකම් නැති වෙයි කියන බයට සමහරු ඒව හෙළි කරන්නෙ නෑ..දැන් සමාජය ඒ තරම් දරුනුයි......කාවවත් අද කාලෙ විශ්වස කරන්න බෑනෙ....මේවගෙ film බලල හරි මිනිස්සු කාන්තාවන්ට ගරු කරන්න ඉගෙනගන්නවනම් කොච්චර වටිනවද..මේ film එක review ක්ලාට ගොඩක් පින්.....❤❤❤❤
හරිම ලස්සන ආදර්ශමත් film එකක් අද සමාජෙට ගැලපෙනවා කෙල්ලෙක්ට බස් එකකවත් යන්න බෑ තනියම ඇගේ ගෑවෙනවා උවමනාවෙන්ම 😥😥 මේ ලෝකෙ කවදා කාන්තාවන්ට නිදහස ලැබෙයිද දන්නෙ නෑ
😥😥
ෆිල්ම් වල තියෙන දේවල්ම නෙමෙයි සැබෑවටම වෙන්නේ
ගැහැනියෙක් විදිහට ස්තූති වන්ත වෙනවා, ලස්සනට පැහැදිලි කලා❤
❤
ඇත්තටම සුපිරි කියන්නේ කියන්න වචන නැහැ මොකද ඇත්තටම ගැහැණු කෙනෙක් දුෂණයට ලක් වුණාම සමාජයම ඇය දිහා බලන්නේ තමන් නිසා තමන්ම දුෂණය කරගත්ත ගණිකාවක් වගේ නමුත් ගොඩක් අයට අමතක වෙනවා ගණිකාවක් වුණත් එයා ගණිකාවක් බවට පත් වෙන්නේ තවත් පිරිමියෙක් හො පිරිමි සමුහයකගේ කාමාශාව සංසිධවිමට මිස ගැහැණු කෙනාගේ ආශාවන් නිසා නොවේ. ගැහැණු කෙනෙක් අසරණ වෙන තරමට ඒ ගැහැණු කෙනා වෙනුවෙන් පෙනී සිටින්න තරම් තවත් පිරිමියෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ තමයි ඇත්තටම නියම පිරියෙක්ගේ ශාක්තිය. වීර්යය. පිරිමින්ගේ පාප කදට හැමදාම දොස් නගන්නේ ගැහැණු කෙනෙක් විතරමයි. මොකද ගැහැණු කෙනෙක් ඒ තරමටම පහත හෙලා කතා කරන්න තරම් පිරිමි උත්තම පුරුෂයන්ද?????
ගැහැනිය ගණිකාවක් වෙන්නෙ එයාගෙ ආශාවත් සංසිදුව ගන්න තමයි.වෛද්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියෙනව ලිංගික එකතු වීමකදි ගැහැනිය ලබන ආශ්වාදය පිරිමියා ලබනවාට වඩා වැඩියි කියල.ගැහැනියගෙ ආශාවන් නිසා නෙමෙයි කියන්නෙ කොහොමද ගණිකාවක් නොවෙන්නෙ? මේ ඔයා කියන කතාව ඒ ගොල්ලො හිත සනසවගන්න කියන කතා.කොහොම මානසික බැමි වලින් හිතාගත්තත් ගණිකාවන් පස්සෙ යන පිරිමිත් ගණිකාවනුත් දෙගොල්ලොන්ම පරලොව අසරණයි 🧘
ඒකනේ උසාවිය නොමග යැවීම නිසා දඩුවම් ලැබෙන්න ඕනනේ. ලස්සනයි ෆිල්ම් එක 👍❤
😂 හිනායන කතා කියන්න එපා බන්.උසාවිය නොමග යවන්න නෙවෙයි ද අර නාකියා බොරු ශාක්ශි දෙන්නේ 😏
ඌව එල්ලන්න ඕන ඉස්සෙල්ලා
මෙි කතාවනමි මාර විදිහට දැනුන බස් එක්කවත් යන්න නැ ඇගේ ගැවෙන්න එනව 😢😢😢
දුර ගමන් බස් වල විශේෂයෙන් ඔය වගේ දේවල් වෙනවා.
Eka aththa kollonta wada amruwak Tyne naki minissunta
ඔයා " කොහොමහරි " කියන වචනෙ pronounce කරන හැටි හරීම cute. ඒ වගේම reviewsuth ලස්සනට කරනව. Good Luck & Go ahead ❤️🔥💐
මේ කතාව සහතික ඇත්ත.මොකද කාන්තාව හරි අසරණයි .එයාට වෙච්ච දේවල් කිව්වම සමාජයේ ගෑණු පිරිමි දෙගොල්ලන්ම අර කාන්තාවටයි ගල් ,මුගුරු අමෝරාගෙන එන්නෙ.මේ කතාව සිංහලයට නැගුවට ඔයාට බොහෝම ස්තුතියි 🙏
❤️❤️
😂පිස්සුද අර දඹුල්ලෙ ෆෝන් හෙරව සාධාරණීකරණය කරේ? එතකොට පෙම්වතාට පිහියෙන් ඇන්න එකීට හුරේ තිබ්බෙ? අර සමූහ දූෂණ සිද්ධියක් තිබ්බෙ ළගදි ඒකි කැමැත්තෙන් කරල කොල්ලොන්ව අමාරුවෙ දැම්මෙ? කාන්තාව අසරණද බූරුවෝ??????????????????? උබල ගෑනු උන නිසාම උබල දිහා සමාජය බලන්නෙම අහිංසකයෙකු දිහා බලන විදියට(සිබාලා) අපි පිරිමි උන නිසාම අපි දිහා බලන්නෙ වරදක් නොකරත් වරදකරුවෙකු ලෙස
Anikha Surendran My Favorite Child Actor ❤️😍🌹⭐👍📽️🎥🍿🔥🎶🎧🎉 එයාගේ බලපු නැති ෆිල්ම් එකක් නැහැ සේරම බලලා තියෙන්නේ
දැන් එයා තරුණයි.
@@dileesharabasnayake6881 දන්නවා
@@dileesharabasnayake6881 දන්නවා
@@dileesharabasnayake6881 දන්නවා
@@dileesharabasnayake6881දන්නවා වැඩ
That's superb... මම lawyer කෙනෙක් වෙන්න ආසාවෙන් ඉදපු කෙනෙක්.. මේ film එක මගේ ඒ ගමනට motivation එකක් උනා.. ❤️
අන්තිමට ෂොක් උනා ඇත්තටම ..වේල් ඔක්කොම කරල බබා වගේ ඉන්නකොට කවුද හිතන්නෙ..තෑන්ක්ස් රූ..ඉන්දුනීසියානු ෆිල්ම් එකක් දෙන්න
❤️
Meka dakala mn hithuwe nandani maruwa e wel kiyala 😂😂 👍
Lassanama film ekak.adarshamath kathawak.godak sthuthiy❤️🤗🤗❤️🤗🤗
අද මූවී එකනම් සුපිරී 👍👍👍❤️🔥❤️🔥❤️🔥
❤️
ගෑනු බාගෙට අදිනකොට නම් පිරිමින් ගේ හැගීම් ඇවිස්සෙන්නෙ මේ රටවල ගෑනු යන විදිහට පාරවල් වල සිය ගානක් ගෑනු දූශනය වෙයි මේක අපේ ආසියාතික පිරිමින්ගේ හිත් වලට දාපු විසබීජ යක් ඕක නැති වෙන්න නම් ආසියාතික රටවල ඉන්න ගැනූ බාගෙට අදින්න ඕන එතකොට පිරිමින්ට දකලම එපාවෙයි😂😂😂මැජික් වෙන්නෙ නැහැ කෙල්ලනෙ
@RUU CINEMA තමයි ආසම💞💞💞 හරිම ලස්සනයි හොදට තේරුම් ගන්න පුළුවන් 💐💐💐💐💐
❤️
හිතන් නැති වෙලාවට ෆිල්ම් දාන්නෙ 😁❤
❤👀
Lankaweth me vage film hadenne nane..Hadala vadakuth na..Mun hoyanne Raja kathane..Minissunta deyak egenaganna film hadanna oni..Rata issarahata yanna..😢😢😢😢
Eka nam supiri 🥺❤️🩹
Harima lassana adarshamat katawa lassana movie ekak.mewave paniwida samajeta godak wadagat👍👍
ඇත්තටම මෙ වගෙ ගොඩක් දෙවල් වෙනවා.කාගෙන් හරි ලින්ගික අතවරයට ලක් වෙනවනම් අම්මා තාත්තා හො වෙනත් වැඩි හිටියෙක් හො ලමා හා කාන්තා අපරාධ අන්ශයට දැනුවත් කරන්න ..මෙ ලොකෙ කිසිම දෙනෙකුට කරදයක් නොවේවා😔🙏 තෙරුවන් සරණයි
අදත් fillm එකක් දාන් යන්න 😌
මේකත් සුපිරියක් 😌💗
Thanks ruu cinema 💗
හොය හොයාම හිටපු එකක් ❤❤❤
❤️
උන හැදිලා නැගිටින්නවත් බැරුව ඉන්නේ.හැබැයි නිදාගෙන හරි බැලුවා මේක. Ruu cinema❤️🤭
Kohomd bluwe film ek blnn
Bhne
සුපිරි Film එකක් කියන්න දෙයක් නෑ සුපිරි 🎉❤👍💪❤
සුපිරි😂😂❤
Godak wadagath වීඩියෝ ekak ❤ harima watinawa ada wage kalekta
Adath supiriyak thamai...🥺❤️ adarei ruu❤️
❤️
Supiriyak 👌
හරිම ලස්සනයි..ලස්සනට ඉදිරිපත් කරපු රූ සිනෙමා ඔයාලටත් ගොඩක් ස්තූති 💙
Good 🙋🌹🌹🌹🌹🌹🌹
සුපිරි ෆිල්ම් එකහ් ..හරිම ආසාවෙන් බැලුවා...😊
Aneee man ahapu video ekak...thankyou❤..mama oyagee lokuu fannnn🥰
❤❤
@@RuuCinema 💗🥺
පට්ට movie එකක් ❤️😎👍
සුපිරි film eka මං බැලුවා
හරිම ලස්සන කතාවක්👌
❤
හිතට දැනුනු හරිම ලස්සන movie එකක්❤
supiri kollek❤❤
හරිම ලස්සන මූවී එකක් ❤
හැම තැනකම වෙන දේ හරි පැහැදිලිව තිබ්බා.කාන්තාව සමාජය ඇතුලේ නිතර අසාධාරණයට ලක් වෙනවා.ඒ දේවල් වලට සාධාරණ නිතියකුත් නැහැ.
සුපිරිම එකක්. ලංකාව ඇතුලෙත් කීයක්නම් ඔහොම දේවල් වෙනවද? ඒවා බය නැතුව කතා කරන්න ඕන අනිවාර්යයෙන්ම
සුපිරියක් 🥳
Marama lssny film ekak.lankaweth me wage aya hitiyanm kanthawanta wena aparada adu wei.
මාර ලස්සන Film එකක් මාරු ❤❤❤
සුපිරි කාන්තාවන් වේනුවේන් නැගි සිටින්ට හැම පිරිමියකුටම බැ
මන් හරි ආසයි ayiye ඔයාලගේ වීඩියෝ බලන්න මාර පැහැදිලි.
Wow..😮😮 ඒකනම් නියමයි . 👍👍💖💖
❤️
සුපිරි අනේ ❤
ඉක්මනට තවත් ෆිල්ම් 2 විතර දාන්න පුලුවන්ද මම දවසට ඔයාගෙ චැනල් එකේ බලපු ෆිල්ම් ද්ව්ද්සට 2/3 වතාවක් බලනවා ඒ නිසා please ,දවසට ෆිල්ම් වැඩියෙන් දාන්න බලන්න❤
🥺❤️
සිරාවටම සුපිරි
කම්මැලි කමේ හිටියේ...❤
❤️
Kaanthawanta wena asadharanaya gana kiyawena lassana movie ekak supiriy👍👍👍
සුපිරි☺️☺️🥰🧡
Tik tok video ekaka dakala cmnt balala name eka hoyan film eka balann awa mn 🥺
Movi eka patta❤
සුපිරි 🌺🌺
ලස්සනයි❤❤❤❤❤❤❤🎉
❤️
ඒක පට්ට ❤️
❤❤patta lassanai wooow
සුපිරි ෆිල්ම් එකක් 💗💗
❤
සුපිරිම film එකක් ❤
Lassana film ekak❤
❤️
අදත් මරු අයියේ ❤❤
නන්දනී මගේ 😾😒👍
Supiri film ekak 💗
සුපිරි ......😮❤❤💯💯💯
niyami🤩🤩🤩🤩🤩🤩🤩
❤ මරු
පට්ටම පට්ට❤❤
❤️
ගොඩක් ලස්සනයි එ ෆිල්ම් එක ස්තුතියි
මන් 1 ක❤
❤️
කතා විලාසය නම් අව්ල් වගේ.. ඒක වෙනස් කලා නම් පට්ටහ් ❤✨
සුබ ගමන් ලස්සන යි
Ai me දවල්ට film එක damme කමක් na film eka nam udarayi😊😊😊
😁❤️
සුපිරි
හැම ගෑනු ලමයම එක වගේ නෑ..මට එහෙම කතාකරොත්නම් එන්න කියපු තැනට ගිහින් පිහියෙන් ඒකගෙ අහවල් එක කපලා දාලා තමයි පස්ස බලන්නෙ 😂🔪 හිරේ ගියත් කමක් නෑ තව ගෑනු ලමයෙක්ට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නෙ නැතුව 🙂
ලස්සනයි movie එක. Thank you..
😢 super 👌
සුපිරියක්...සමාජෙට හොද ආදර්ශයක්...❤
Hiphop Tamizha ❤
Niyamai
Superb ✌️👍
Adee hoya hoya hitiyee 🤩🤩😍😍
❤️
Onna math awa machan wenda wagema kalekin😍😍😍😍🥰🥰😘😘❤️❤️❤️❤️💖💝♥️♥️♥️♥️♥️♥️mawa dan mathakada danne naha machan uba channel eka ptan gaththa kale idnma man innnwa,mage kalin phone eka kaduna eth onnna man aya awa❤🎉 "Onna machan math awa wenda wagema😍😍😍😍🥰🥰😘😘❤️❤️❤️❤️💖💝♥️♥️♥️♥️♥️♥️"👈 menna me wachane nam amathka wenna baha kyla man hithnwa
😍❤️
mawa mathakayi ehenam
Good film
❤❤❤❤❤❤❤❤ Ruu cinema ❤❤❤❤
Thanks ruu❤
Superb movie එක 🥰
❤️
Niyamai❤
Marama lassani ekanam
Super
❤❤❤ Supar Movie Akak
Super ❤😊😊
සුපිරි හොදේ...❤❤❤
හොයපු ෆිල්ම් එකක්.thank you ruu🥰❤️
❤️
,අද උදේම දැම්මද හවස 6,7,තාමා හොදම හැබැයි❤
❤️
ණියමයි සුපිරි
Film eka iye baluwa 🥺❤
Me film eka godak hoda adarshyak thx ❤
ලස්සනයි ❤❤
සුපිරි ❤