ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මේ දෙන්නගෙ මොනා හරිම තියනව ඒක ඇත්තක් වෙනවනම් කැමති කවුද ✊✨️♥️😘 පට්ටෙටම ගැලපෙනවා ♥️✨️😘
Man nan kamathi na 😤 sachin mage 😭
mannn
Math kamathi ❤️❤️❤️🥰
Eya wagishage
Man
ඇත්ත ටම සචින්..වගීෂා....ගැලපෙන couple එකක්........මේ වැඩ සටහන පුරාම ...ගොඩාක් කතා කරේ ....සචින් වගීෂා ගැන.......ඒ දෙන්නට මම ආසයි .....ලංවී බලන්නෙත් ඒ දෙන්නා හින්දා....
මෙක තමා දැනට අපු ලස්සනම වැඩසටහන ❤️👀රසන්ගටයි ,ඉරොන්ටයි ගොඩක් ආදරෙයි
ඇත්තටම කියන්න ඕනි මට වගීෂා හම්බෙලා තියෙනවා හරිම නිහතමානී පොලවෙ පය ගහල ඉන්න බොරු පොෂ් නැති නිලියක්,කටහඩත් හරිම ලස්සනයි ,සචින් මල්ලි ඔය දෙන්නටම සුබ පතනව ❤
මුලු වැඩසටහන පුරාම කට්ටිය සචින්ටයි වගීශාටයි විහිලූ කරපු හැටි මරු..... ❤❤
අදටත් මේ දෙන්නව බලන පුරුද්ද මට නැති කරගන්න බැරි උනානෙ.
@@sameerachathuranga4408මට තවමත්
මෙ කතාව බලන්නෙම ඉරොන් චුට් නිසාම විතරයි 😘 ඒ දෙන්න මාරම මැචින්😘
නාට්‍යයේ චූටී ඉරෝන් අතර ගැලපීම,මාර ලස්සනයි.හරිම ආදරණීයයී.ඒ ගැලපීම නම් රසංගා සචින් අතරත් තියෙනවා.ඉදිරියට සුබ පතනවා.All the verry best!!!
සචීන් වගීශා දැක්ක ලස්සනම on screen couple එකක් 😍❤️ ඒ දෙන්නගෙ expression ලස්සනයි දැනෙන්න ම රගපානවා 😍❤️
Ada තමයි බලපු ලස්සන කොපි චැට් එක ♥️♥️සුපිරි වගීෂා ඉරෝන් ඇවිත් එයාට මාරම ආසයි ඒ වගේම විසල් වත් එහෙමයි සුපිරි ලස්සනයි 👍👍මම ada ආපු හැමෝටම අදෙරෙයි.. ♥️♥️
කී පාරක් බැලුවද කියලා මතකත් නෑ.අනේ මන්දා මට හිතෙන්නෙම සචින්ගේ ඇස් හැම තිස්සේම වගීව් හොයනවා කියලමයි....
කොපි චැට් එකට සචින් අය්යව ගෙන්නුවට ගොඩක් ස්තුතියි... ඉරෝන් නිසා තමා අපි කතාව බලන්නේ.... අපි සචින් අය්යට wish කරනවා. ♥️♥️♥️♥️♥️
Aniwarren ❤️ rasanga sachin ❤️
අනිවාර්යයෙන්ම ..බුදුසරණයි ..මල්ලි..
විසල්ගෙ voice eka ලස්සනයි ❤❤❤
,,,
කවදාවත් කොපිචැට් බලන්නෙ නැති මං කොපිචැට් බැලුවෙ සචීන් ♥️ වගීශා 😌♥️ ඉන්න නිසාමයි
math 😢
math❤
Me too
Mth hbi 🙂
Math ane
2024 සචින් - රසංගා නිසා බලන අය තවත් සිටීද?
Ow
20 weni parata wage balana mama 😒
Aaya me dennawa genna kiyala api comment karamuda
Owww❤
Anivaren
සචින් වගීශා ඇත්තම කපල් එකක් වෙනවනම් අනෙ.😍🥺❤.. පට්ට මැචින්...ඩබල
Ow ane mn hari asaii😊
Ow ane 😢
පළවෙනි වතාවට තමයි copy chat program එක බැලුවෙ😍කියන්න වචන නෑ මාරම ලස්සනයි❤️❤️❤️වගීෂා❤️සචින් drama eke ඔයාලගේ acting superb😍හැමදාම ඔය වගේ ආදරයෙන් ඉන්න❤️All the best "ලංවී" ඔයාලා හැමෝටම💕💕💕
සචින් & වගීශා 😍❤️සචින්ගෙ හිනාව 😘😘❤️❤️
බොරු කියන්න ඕන නෑ පටන් ගද්දි හර්ශි කිව්ව සිංදු ව නම් මාරම ලස්සනයි 😍❤️🥀 ඩිස්නිත් හරිම ලස්සනයි අද ❤️
වාගිෂා දුර ගමනක් යයි වගේ්❤️❤️❤️
අද තමා ලස්සනම වැඩසටහන තිබ්බේ...ඉරෝන් රසංගා දෙන්නා නම් නියමයි...❤️🔥
සචින් & වගිශා නිසා කොපි චැට් බලමු පලවෙනි වතාව ආදරෙයි සචින් & වගිශට
අද වැඩසටහන තමයි මම බලපු ලස්සනම කොපි චැට් වැඩසටහන. ඉරෝන් රසංගා ❤❤❤ ඔය දෙන්න නිසා
கோ
හප්පෝ.....අද තමයි මන් බැලුව කිසිම වැඩකට නැති පිරිසක් මුන් නම්
අප්පේ... පිස්සූ .. මෙලෝ රහක් නැති වැඩසටහන මෙක. අප්පේ මන්දා... මොන රහක්ද ඔයාට තිබ්බේ. ඉයා..
ඇත්තටම ඉයා... පිස්සු මුන් ඔක්කොම ටම.. විකාර මේ
ඉරෝන් චූටී තමා හිට් වෙලා ඉන්න කපල් එක. ඒක එගොල්ලොත් දන්නවා. ඒ නිසාමයි සචින් වගීෂා දෙන්නට ඔච්චරටම විහිළු කර කර එයාලා හයිලයිට් කළේ🤭❤️❤️ අපේ ඉරෝන් ❤️ චූටී🥺❤️
පාතාලේ ඉන්න කෙනෙක් උනත් අවන්ක ආදරයක් දකිනව හරිම ආදනීයයි ඉරෝන් රසාන්ගා අත්තටම මම ඩ්‍රාම එක බලන්නෙ ඒ ආදරෙ නිසාමයි 💟🌹💟
👍👍💯
දහවෙනි පාරටත් ඔන්න බැලුවේ වගීශා අක්කිවයි සචින් අයියවයි ආයිත් ගෙන්නන්නකෝ 🥺❤️
ඇත්තටම සචින් අයියට වගීශා අක්කිව ගැලපෙන්නේ ...ඔයාල දෙන්නම මාර මැචින්.🌹🌹🌹❤️❤️❤️
වගීශා ලස්සනයි 🌝❤️ අහිංසක පෙනුමක් තියේ ❤️
ඉරෝන් ❤ රසාන්ගා හරිම ලස්සන ගැලපීමක්.. ඒ වගේම ඉරෝන් ලොකු සාධාරණයක් ඉෂ්ඨ කරනවා එයාගෙ චරිතෙට.. මැරයෙක් කියන්නෙ කතාවක හැමෝම වයිර කරන චරිතයක් ඒත් මං මේ කතාව බලන්නෙම ඉරෝන් රසාංගා නිසා ❤
කාවිංග ඔයා දක්ෂ නිවේදකයෙක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ දක්ෂතාවය අපතේ යවන්න එපා❤️
මේ පාර වැලන්ටයින් එකට ලංවී මුලූ කාණඩායමම ගෙනල්ලා ලස්සන වැඩ සටහනක් ඔනා..🤘❤️
හ්ම්ම් මරු අදහස ❤
Ow 👍👍👍❤️❤️❤️
සචින් & වගීෂා නිසා වැඩසටහන බැලුවේ..මාර මැච් කපල් එක..
නාට්‍යයෙ ඉරෝන් රසංගා අතර දකින ඒ ලස්සන ගැලපීම සචින් වගීශා දෙන්නගෙනුත් පේනව .....
Yes
අපි නම් කවිංග කරන කොපි චැට් බලපු පලවෙනි පාර.. මම ගෝඩාක් ආදරෙ කරන චතු මල්ලි ඉන්න නිසා තමා ගෝඩක් බලන් නෙ.. ආදරෙයි චතු ඔයාට ගොඩක්.. රසාංග යි සචිනුත් නියමයි.. මාර ආදරයක් හිතට දැනෙන... සචි ඔයාටත් ආදරෙයි... හැමෝටම සුභ පතනවා ....!
ලංකාවේ dramas බලන්න පුදුම කම්මැලි මම.ඒත් අහම්බෙන් මේ චූටී ගෙයි ඉරෝන් ගෙයි සීන් එකක් දැකලා බැලුවේ. මුල ඉදම්ම මේ වෙනකම් ඔක්කොම එපිසෝඩ් ටික එක දිගට බැලුව, පිස්සුවෙන් වගේ බැලුවේ. ඒ ඔක්කොගෙම බැලුවෙ චූට්ගෙයි ඉරෝන්ගෙයි සීන්ස් ටික විතරමයි... මාරම chemistry එකක් ඒ දෙන්නා.ෆැන්ටසි වගේ වුනත් එහෙම පිරිමි නැත්තෙමත් නැතුව ඇති මේ ලෝකේ කොහෙහරී. ෆීල්ඩ් එකයි ඇත්ත ජීවිතේ දෙකක් වුනත් මට හිතුන දෙයක් ඇත්තම ජීවිතේ ත් මේ දෙන්නා එකතු නොව්නොත් අපරාධයක් කියලා. ඇත්තටම ඒක මගේ සිතුවිල්ලක් විතරයි.ඇත්ත ජීවිතේ සිතුම් පැතුම් ගැලපීම් ඒ වගේ නම් මරු.🥰😁😁 ඇත්තටම ඒ තරම් ආස හිතුනා. Good luck චූටී & ඉරෝන් ඇතුලු හැමෝටම, 🥰🥰❤️❤️❤️😍😍😘😘
Mth
ඔව් අනේ චුටි. ඉරෝන්👌👌
පලවෙනි පාරට බැලුවේ කාවිංග ඉද්දි කොපි චැට් එකක් ✌️❤️ මේක සුපිරි ඒ වගේම සචින් ඇතුලු සැම තේ හදන අයියවත් මතක් කරන්න තරම් නිහතමානී විම හරියට දැනුනු දෙයක් ❤️✌️
ඩිස්නි ලස්සනට ඇදල අද ඔබ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි
හරිම ලස්සනයි වගීශා සචින්. ඔය දෙන්නා ඇත්තටම හොදට ගැලපෙනවා.❤️❤️
අද නම් ඉරොන් රසන්ගා ලස්සනයි ගොඩාක් ආදරෙයි..හොදට ගැලපෙනවා❤
ලස්සනයි
මට වැඩසටහන පුරාවටම පෙනුනේ සචින් වගීශා දිහා බලන් ඉන්නවා වගේ 💜️
ඉරොන් & රසන්ගා නිසා බැලුවෙ🤗❤️ මාර මැචින් ඔයාලා දෙන්නා🙈🥺❤️
අම්මෝ අද තමයි ලස්සන ම කොපිචට් වැඩ සටහන ආදරෙයි හැමෝටම ඉරෝන් රසංගා ආදරෙයි
රසංගාගෙ හිනාව ලස්සනයි ඵයා ලස්සනට රගපානවා දිවිතුරා කතාවෙත්
රසාංගා ඉරෝන් තමයි ලස්සනම ❤❤❤ එ දෙන්නා හොදටම ගැලපෙනවා එයාල දෙන්නා නිසා හැමදාම කතාව ලනවා💖💖💖
සචින් රසන්ගා මාරම මැච් ♥️♥️♥️ලස්සනයි රග පෑම හරිම ලස්සනයි ♥️👍
ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි ..ඒ වගේම හරිම.දක්ශයි...බුදු සරණයි හැමෝට ...සව්න් පුතේ ...ඔයානම් great ...පොදුවේ ඔයාට මං හරිම ආදරෙයි ඔයාගේ රංගනයට හරිම ආදරෙයි ...සුබ පැතුම් පුතේ ...❤️❤️❤️❤️❤️
ඉරෝන් ❤ රසාන්ගා වෙනම brand එකක් 🥰❤💛❤💛❤💛
සච්න් අයියා අද ලස්සනයි.මං ගොඩාක් ආස කරන චරිතයක්.❤️
ඉරෝන් චූටි පට්ට ලව් සීන් එක එයාලගෙ රග පෑම සේරම ලස්සනයි 😍 හරිම romantic 😊🤗🙃🤭වෙනදා කොපි චැට් බලන්නෙත් නෑ චූට් , ඉරෝන් නිසා බැලුවෙ 😍❤❤❤😘😘😘😘😘😘😘😘😘
ඉරෝන්ගෙ voice eka th ලස්සනයි 😍 song eka ලස්සනට qwa ආදරෙයි ගොඩක් 😍❤
වගීශා සින්ග් කරද්දි සචින්ගෙ හිනාව ❤️❤️❤️
සචින් ❤️වගීශා චූටි ❤️ ඉරෝන් මන් ආසම දෙන්නා 🥺
සචින්❤️වගීෂා රියල් කපල් එකද මංදා😍❤️ඩිෂිනි favorite🥰💗 okkoma lassanai habai😚❤️ mek nm godak asaven baluve😍❤️
කියන්න බෑ අත්තටම කපල්ද දන්නේ නැ
@@ishanisadamali9078 ඔව් නේද🤭😁
Ehma nm hodai ❤️❤️❤️
මේකනම් සුපිරියක් තමා..10 පාරකට වැඩිය බැලුවා ...❤️
ඉරෝන් ආදරෙයි හැමදාමත් වගීෂ ලස්සනයි කතාවෙ වගේම ආදරෙයි වස්තුව
01:07:21 වගීශායි සචිනුයි sing කරද්දි නර්මදාගෙ මූනෙ තියෙන හිනාව💕💕💕💕💕💕💕💕
අන්තිම සින්දුවෙදි සචින් ,වගීශා දිහා බලපු විදිහ ❤️
ඩිස්නි අන්තිමට කිව්ව සින්දුවෙදිද, තව දැක්කද විසල් සින්දුව කියද්දි සචින් බලන්නෙම වගීෂා දිහා🤭
@@teklamaduwanthi8169 ඒක මම දැක්කෙ නැහැනෙ 🥹
ඉරෝන් රසංගා නිසා බැලුවේ.. ඒ දෙන්නා නිසා හරි ලස්සනයි වැඩසටහන. ඒත් හැම වෙලේම හොදම තැනින් ඇඩ් දැම්මේ 😏
සචින් වගිශා නියමයි ..මන් ආසම දෙන්නා..❤️❤️ චන්ද්‍රලේකා මහත්මියගේ සින්දුව ෂයිනි ලස්සනට කිව්වා...🔥💫🌹🌹🌹
අනේ සචින් අයියයි ♥ වගීසා අක්කියි නියමටම මැච් වෙනවා 🥰 ඔය දෙන්නා ඉන්න නිසාමයි 3 පාරක්ම බැලුවේ ♥♥
කියන්න වචන නෑ...මන් මේ❤️🔥❤️🔥 බැලුවමයි මේක...බැලුවෙම මෙයාලා නිසා..සුභ පතනවා හැමෝටම 💕💕
අනේ වගීස අක්කයි,සචින් අයියයි නියමයි අප්පා..මාරම ලස්සනයි ඔයාලා දෙන්නා.♥🥰
Copy chat බලපු හොදම වැඩ සටහන තමයි ලංවි ඉරෝන් 💞රසංගා
සචින්ට ලස්සනට සින්ග් කරන්න පුළුවන් ne 👌♥️👍රගපාන්න පුළුවන් සුපිරි 👍👍♥️
ඉරෝන් ❤️ රසංගා දෙන්නටම ❤ ආදරෙයි❤️
රසාංගා(වගීශා) මාරයි එයාගේ වචන❤️❤️🥰🥰
මෙයාලව ගෙන්නලා ආයේ ඉක්මනට වැඩසටහනක් කරන්න..❤️
හිරු top 10 එකට වගීෂා & සචින් ආව නම් හරි නේද ❤️
Niyamai
Maru anee🥰
අනිවාර්යයෙන් 😮
ඉරෝන් රසන්ග දෙන්න නිසා පට්ට ලස්සනයි අද වැඩසටහන ❤
ඒ දෙන්න නොකිවට රහසිගතව තියෙනවා කියල හිතෙනවා
චතුරංග ලංවී ඩ්‍රාමා එකේ විසල්ගේ චරිතය ලස්සනටම කරනවා.. අද වැඩසටහනෙත් චතුරංගගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.. සුබ පැතුම් චතුරංග 😍
ගොඩක් ආසාවෙන් බලන ලස්සන drama ekak ලන්වී 🥰❤️Program eka supiriytama tibuna 🥰❤️හර්ශි නන්ගිගෙ voice එකනම් excelent 👌🥰❤️ඩ්ස්නි oyata happy birthday 🎂🍰❤️ඩ්ස්නිගෙ voice එකත් excelent 👌👌🥰❤️සචින් & වගීශ ඔයාල දෙන්නත් එක්ක පුලුවන්නම් official song එකක් කරන්නකො ඔයාල දෙන්නගෙ voice eknm marama cute ane 🥰❤️👌ඇව්න් හිටපු සෙට් එකම නියමයි 🥰❤️
ඉරෝන් නිසා තමා බලන්නෙ අපි සචින් අයියාට wish කරනවා ❤️❤️
මුලින්ම කියන්න ඕනෙ. ඩිස්නි අක්කි... Happy Birthday 🎂♥️ අද තමයි කොපි චැට් හොඳම , ලස්සනම episode එක . හැමෝම ශෝයි ❤️🔥
මේ වගීශට පිස්සු සල්ලි දුන්නත් සචින්ව එපාලූ මාරම මැචින් කපල් එකක් ඔය දෙන්නා 🥰🥰🥰
සචින් ... චතුරංග ආසම දෙන්නෙක් එක නිසයි බලන්න අවේ ❤️
වගී අක්කගේ පැතූ පෙම් පැතුම් සින්දුව 🔥🔥🔥🔥🔥🔥🔥හැමෝම සෝයි 🌚
ඔයාල අතර ලොකු බැදීමක් තියනවා....ආදරෙයි 6 දෙනාටම....❤️❤️❤️
අද නම් හැමෝම ලස්සනට. අැදුම් අැදල. මම ඩිස්නිට ගොඩක් අාදරෙයි සුබ උපන් දිනයක් වේවා හැම දෙනාටම සුබ පතනව. මම කුවයිට් සිට පලමු වන කමෙන්ටෙක මගෙන්
Narmada adala inne bagetane
නිවේදිකාවට. මම කවදත් අාස නැහැ මම කිව්වේ අනිත් අය එයාල කවදත් බාගෙටනේ
ඉරෝන් ❤️❤️❤️❤️චුට් හරිම ආදරෙයි දෙන්නටම සුපිරි😍😍😍 සුපිරි
සචින් ❤ වගිෂා maching couple
හර්ශිගේ සින්දුව ලස්සනයි 🥰.එයත් ලස්සනයි මන්නම් ගොඩක් කැමති වගීශාට ❤️
41:39 ඩිශ්නි මරු අනේ..හරි CUTE 😍❤️
ඉරොන් චූටී සිංදුව කියද්දී.මාර ආදරෙන් බලන් ඉන්නේ
අනේ ඇත්තටම ඔවි එයල නැහැ කිව්වා ට එ දෙන්න අතර සමිබන්දය ක් තියෙනවා
Sachin ගැන කියන හැම වෙලේම wageeshage hinawa❤
කී පාරක් නම් බැලුවද ....කොච්චර වැඩසටහන් බැලුවත් මේ තරම් ලස්සන කාලය යනවා දැනෙන්නේ නැති වැඩසටහනක් නම් නෑ...❤❤❤❤
අමිමො හරි ම සතුටුයි එ දෙන්න සැබැජිවිතෙ එකතුවෙනවනමි
අනේ ආපහු මෙයාලා ගේන්ඩකෝ හිරු ❤😘
මම බලපු ලස්සනම කොපිචැට් වැඩසටහන මේක තමා..අනේ දැන් මම මේ වැඩසටහන 30පාරක් විතර බැලුවා ...
වගීශයි ඉරොනුයි aththma couple eka wenwanm. Matching couple
වගිශා සින්දුව කියනකොට සචින් අයියගෙ මුනෙ තිබ්බ හිනාව .😍❤
සිරා කතාව
අැත්තටම දෙන්නා සෙට්ද දන්නේ නැ
@@ishanisadamali9078 කියන්න බැ ...කතාව විදිහට ඒක සැබෑ වෙලාද කියලා
@@කෞෂිබබා-ඹ5ණ matanam godak welawata hithuna meka baladdi set thama kiyala
@@ishanisadamali9078 me too anee
Sachina malli wageesha nangi you both have unbelievable chemistry. I wish you all the best both of you. Love from 🇬🇧
Kavinga aiyay narmada akki hondata වැඩසටහන කරනවා. mama narmada akkatanm හරිම කැමති. sachin aiyay, vagishai maru. හැමෝම හොඳයි. Good luck
සචින් අයියා & වගීශා 😍❤️
හරිම ලස්සනයි අපේ ඉරොන් චුටි මැණිකයි,,,❤❤❤💞💞💞,එ දෙන්නා නිසාමයි ලන්වි බලන්නේ,,,අපිටනමි කතාවේ ප්‍රධාන චරිතේ සචින් වගිෂා,💞💞දිනෙල්,,,ශයනිත් 💞💞,,විසල් අපු 💞💞හැමොම දක්ෂයි
ඉරෝන් nisa thmi api nm kathawa balnne .mn asama චරිතයක් .mn balnne e kotas witharai .harima ලස්සනයි 😀
සචින්ගෙ කටහඩත් ලස්සනයි 😎🌸
හැමදාම කරේ කතාව බලන ගමකන් අඩන එක අද නම් ඇති වෙන්න හිනා වෙනවා❣️ ආදරෙයි ඔක්කොටම සුබ අනාගතයක් ❤️😊
,මොකද අනේ නිවෙදිකාව කලිසන් කොටයක් ඇදගෙන කාවින්දවත් කියපන්කො ඕකිට
🥰🥰ලස්සනයී......වගීශා අක්කී සචින් අයියය් නිසා තමා ලස්සන
මම එක රැයක් එලි වෙනකල් බලල කොටස් 147 ඉවර කරා අද. ❤️
♥️
me too 😊
හර්ෂිගෙ සුළඟ වගේ දඟ කරන කොච්චර ඇහුවත් ඇති හිතෙන්නෙ නෑ.පුදුම විදියට ලස්සනයි.සචින්ගෙ සිංදුත් ලස්සනයි❤️🔥
Iron❤️ Rasanga . Meka nm pissuwak 😍.All the best both of you 😘
සචින් අයියා වගීශා අක්කා🥺💖අනේ ඇත්තටම ඒ දෙන්න ගොඩක් ගැලපෙනවා..ඇත්ත ජීවිතේ ඒ දෙන්නා කපල් එක උනොත් හොදයි දෙවියනෙ 🥺🥺🥺
ඇත්තටම මේ දෙන්නගෙ මොනා හරිම තියනව ඒක ඇත්තක් වෙනවනම් කැමති කවුද ✊✨️♥️😘 පට්ටෙටම ගැලපෙනවා ♥️✨️😘
Man nan kamathi na 😤 sachin mage 😭
mannn
Math kamathi ❤️❤️❤️🥰
Eya wagishage
Man
ඇත්ත ටම සචින්..වගීෂා....ගැලපෙන couple එකක්........මේ වැඩ සටහන පුරාම ...ගොඩාක් කතා කරේ ....සචින් වගීෂා ගැන.......ඒ දෙන්නට මම ආසයි .....ලංවී බලන්නෙත් ඒ දෙන්නා හින්දා....
මෙක තමා දැනට අපු ලස්සනම වැඩසටහන ❤️👀රසන්ගටයි ,ඉරොන්ටයි ගොඩක් ආදරෙයි
ඇත්තටම කියන්න ඕනි මට වගීෂා හම්බෙලා තියෙනවා හරිම නිහතමානී පොලවෙ පය ගහල ඉන්න බොරු පොෂ් නැති නිලියක්,කටහඩත් හරිම ලස්සනයි ,සචින් මල්ලි ඔය දෙන්නටම සුබ පතනව ❤
මුලු වැඩසටහන පුරාම කට්ටිය සචින්ටයි වගීශාටයි විහිලූ කරපු හැටි මරු..... ❤❤
අදටත් මේ දෙන්නව බලන පුරුද්ද මට නැති කරගන්න බැරි උනානෙ.
@@sameerachathuranga4408මට තවමත්
මෙ කතාව බලන්නෙම ඉරොන් චුට් නිසාම විතරයි 😘 ඒ දෙන්න මාරම මැචින්😘
නාට්‍යයේ චූටී ඉරෝන් අතර ගැලපීම,මාර ලස්සනයි.හරිම ආදරණීයයී.ඒ ගැලපීම නම් රසංගා සචින් අතරත් තියෙනවා.ඉදිරියට සුබ පතනවා.All the verry best!!!
සචීන් වගීශා දැක්ක ලස්සනම on screen couple එකක් 😍❤️ ඒ දෙන්නගෙ expression ලස්සනයි දැනෙන්න ම රගපානවා 😍❤️
Ada තමයි බලපු ලස්සන කොපි චැට් එක ♥️♥️සුපිරි වගීෂා ඉරෝන් ඇවිත් එයාට මාරම ආසයි ඒ වගේම විසල් වත් එහෙමයි සුපිරි ලස්සනයි 👍👍මම ada ආපු හැමෝටම අදෙරෙයි.. ♥️♥️
කී පාරක් බැලුවද කියලා මතකත් නෑ.අනේ මන්දා මට හිතෙන්නෙම සචින්ගේ ඇස් හැම තිස්සේම වගීව් හොයනවා කියලමයි....
කොපි චැට් එකට සචින් අය්යව ගෙන්නුවට ගොඩක් ස්තුතියි... ඉරෝන් නිසා තමා අපි කතාව බලන්නේ.... අපි සචින් අය්යට wish කරනවා. ♥️♥️♥️♥️♥️
Aniwarren ❤️ rasanga sachin ❤️
අනිවාර්යයෙන්ම ..බුදුසරණයි ..මල්ලි..
විසල්ගෙ voice eka ලස්සනයි ❤❤❤
,,,
කවදාවත් කොපිචැට් බලන්නෙ නැති මං කොපිචැට් බැලුවෙ සචීන් ♥️ වගීශා 😌♥️ ඉන්න නිසාමයි
math 😢
math❤
Me too
Mth hbi 🙂
Math ane
2024 සචින් - රසංගා නිසා බලන අය තවත් සිටීද?
Ow
20 weni parata wage balana mama 😒
Aaya me dennawa genna kiyala api comment karamuda
Owww❤
Anivaren
සචින් වගීශා ඇත්තම කපල් එකක් වෙනවනම් අනෙ.😍🥺❤.. පට්ට මැචින්...ඩබල
Ow ane mn hari asaii😊
Ow ane 😢
පළවෙනි වතාවට තමයි copy chat program එක බැලුවෙ😍කියන්න වචන නෑ මාරම ලස්සනයි❤️❤️❤️වගීෂා❤️සචින් drama eke ඔයාලගේ acting superb😍හැමදාම ඔය වගේ ආදරයෙන් ඉන්න❤️All the best "ලංවී" ඔයාලා හැමෝටම💕💕💕
සචින් & වගීශා 😍❤️
සචින්ගෙ හිනාව 😘😘❤️❤️
බොරු කියන්න ඕන නෑ පටන් ගද්දි හර්ශි කිව්ව සිංදු ව නම් මාරම ලස්සනයි 😍❤️🥀 ඩිස්නිත් හරිම ලස්සනයි අද ❤️
වාගිෂා දුර ගමනක් යයි වගේ්❤️❤️❤️
අද තමා ලස්සනම වැඩසටහන තිබ්බේ...ඉරෝන් රසංගා දෙන්නා නම් නියමයි...❤️🔥
සචින් & වගිශා නිසා කොපි චැට් බලමු පලවෙනි වතාව ආදරෙයි සචින් & වගිශට
අද වැඩසටහන තමයි මම බලපු ලස්සනම කොපි චැට් වැඩසටහන. ඉරෝන් රසංගා ❤❤❤ ඔය දෙන්න නිසා
கோ
හප්පෝ.....
අද තමයි මන් බැලුව කිසිම වැඩකට නැති පිරිසක් මුන් නම්
අප්පේ... පිස්සූ .. මෙලෝ රහක් නැති වැඩසටහන මෙක. අප්පේ මන්දා... මොන රහක්ද ඔයාට තිබ්බේ. ඉයා..
ඇත්තටම ඉයා... පිස්සු මුන් ඔක්කොම ටම.. විකාර මේ
ඉරෝන් චූටී තමා හිට් වෙලා ඉන්න කපල් එක. ඒක එගොල්ලොත් දන්නවා. ඒ නිසාමයි සචින් වගීෂා දෙන්නට ඔච්චරටම විහිළු කර කර එයාලා හයිලයිට් කළේ🤭❤️❤️ අපේ ඉරෝන් ❤️ චූටී🥺❤️
පාතාලේ ඉන්න කෙනෙක් උනත් අවන්ක ආදරයක් දකිනව හරිම ආදනීයයි ඉරෝන් රසාන්ගා අත්තටම මම ඩ්‍රාම එක බලන්නෙ ඒ ආදරෙ නිසාමයි 💟🌹💟
👍👍💯
දහවෙනි පාරටත් ඔන්න බැලුවේ වගීශා අක්කිවයි සචින් අයියවයි ආයිත් ගෙන්නන්නකෝ 🥺❤️
ඇත්තටම සචින් අයියට වගීශා අක්කිව ගැලපෙන්නේ ...ඔයාල දෙන්නම මාර මැචින්.🌹🌹🌹❤️❤️❤️
වගීශා ලස්සනයි 🌝❤️ අහිංසක පෙනුමක් තියේ ❤️
ඉරෝන් ❤ රසාන්ගා හරිම ලස්සන ගැලපීමක්.. ඒ වගේම ඉරෝන් ලොකු සාධාරණයක් ඉෂ්ඨ කරනවා එයාගෙ චරිතෙට.. මැරයෙක් කියන්නෙ කතාවක හැමෝම වයිර කරන චරිතයක් ඒත් මං මේ කතාව බලන්නෙම ඉරෝන් රසාංගා නිසා ❤
කාවිංග ඔයා දක්ෂ නිවේදකයෙක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ දක්ෂතාවය අපතේ යවන්න එපා❤️
මේ පාර වැලන්ටයින් එකට ලංවී මුලූ කාණඩායමම ගෙනල්ලා ලස්සන වැඩ සටහනක් ඔනා..🤘❤️
හ්ම්ම් මරු අදහස ❤
Ow 👍👍👍❤️❤️❤️
සචින් & වගීෂා නිසා වැඩසටහන බැලුවේ..මාර මැච් කපල් එක..
නාට්‍යයෙ ඉරෝන් රසංගා අතර දකින ඒ ලස්සන ගැලපීම සචින් වගීශා දෙන්නගෙනුත් පේනව .....
Yes
අපි නම් කවිංග කරන කොපි චැට් බලපු පලවෙනි පාර.. මම ගෝඩාක් ආදරෙ කරන චතු මල්ලි ඉන්න නිසා තමා ගෝඩක් බලන් නෙ.. ආදරෙයි චතු ඔයාට ගොඩක්.. රසාංග යි සචිනුත් නියමයි.. මාර ආදරයක් හිතට දැනෙන... සචි ඔයාටත් ආදරෙයි... හැමෝටම සුභ පතනවා ....!
ලංකාවේ dramas බලන්න පුදුම කම්මැලි මම.ඒත් අහම්බෙන් මේ චූටී ගෙයි ඉරෝන් ගෙයි සීන් එකක් දැකලා බැලුවේ. මුල ඉදම්ම මේ වෙනකම් ඔක්කොම එපිසෝඩ් ටික එක දිගට බැලුව, පිස්සුවෙන් වගේ බැලුවේ. ඒ ඔක්කොගෙම බැලුවෙ චූට්ගෙයි ඉරෝන්ගෙයි සීන්ස් ටික විතරමයි... මාරම chemistry එකක් ඒ දෙන්නා.ෆැන්ටසි වගේ වුනත් එහෙම පිරිමි නැත්තෙමත් නැතුව ඇති මේ ලෝකේ කොහෙහරී. ෆීල්ඩ් එකයි ඇත්ත ජීවිතේ දෙකක් වුනත් මට හිතුන දෙයක් ඇත්තම ජීවිතේ ත් මේ දෙන්නා එකතු නොව්නොත් අපරාධයක් කියලා. ඇත්තටම ඒක මගේ සිතුවිල්ලක් විතරයි.ඇත්ත ජීවිතේ සිතුම් පැතුම් ගැලපීම් ඒ වගේ නම් මරු.🥰😁😁 ඇත්තටම ඒ තරම් ආස හිතුනා. Good luck චූටී & ඉරෝන් ඇතුලු හැමෝටම, 🥰🥰❤️❤️❤️😍😍😘😘
Mth
ඔව් අනේ චුටි. ඉරෝන්👌👌
පලවෙනි පාරට බැලුවේ කාවිංග ඉද්දි කොපි චැට් එකක් ✌️❤️ මේක සුපිරි ඒ වගේම සචින් ඇතුලු සැම තේ හදන අයියවත් මතක් කරන්න තරම් නිහතමානී විම හරියට දැනුනු දෙයක් ❤️✌️
ඩිස්නි ලස්සනට ඇදල අද ඔබ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි
හරිම ලස්සනයි වගීශා සචින්. ඔය දෙන්නා ඇත්තටම හොදට ගැලපෙනවා.❤️❤️
අද නම් ඉරොන් රසන්ගා ලස්සනයි ගොඩාක් ආදරෙයි..හොදට ගැලපෙනවා❤
ලස්සනයි
මට වැඩසටහන පුරාවටම පෙනුනේ සචින් වගීශා දිහා බලන් ඉන්නවා වගේ 💜️
ඉරොන් & රසන්ගා නිසා බැලුවෙ🤗❤️ මාර මැචින් ඔයාලා දෙන්නා🙈🥺❤️
අම්මෝ අද තමයි ලස්සන ම කොපිචට් වැඩ සටහන ආදරෙයි හැමෝටම ඉරෝන් රසංගා ආදරෙයි
රසංගාගෙ හිනාව ලස්සනයි ඵයා ලස්සනට රගපානවා දිවිතුරා කතාවෙත්
රසාංගා ඉරෝන් තමයි ලස්සනම ❤❤❤ එ දෙන්නා හොදටම ගැලපෙනවා එයාල දෙන්නා නිසා හැමදාම කතාව ලනවා💖💖💖
සචින් රසන්ගා මාරම මැච් ♥️♥️♥️ලස්සනයි රග පෑම හරිම ලස්සනයි ♥️👍
ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි ..ඒ වගේම හරිම.දක්ශයි...බුදු සරණයි හැමෝට ...සව්න් පුතේ ...ඔයානම් great ...පොදුවේ ඔයාට මං හරිම ආදරෙයි ඔයාගේ රංගනයට හරිම ආදරෙයි ...සුබ පැතුම් පුතේ ...❤️❤️❤️❤️❤️
ඉරෝන් ❤ රසාන්ගා වෙනම brand එකක් 🥰❤💛❤💛❤💛
සච්න් අයියා අද ලස්සනයි.මං ගොඩාක් ආස කරන චරිතයක්.❤️
ඉරෝන් චූටි පට්ට ලව් සීන් එක එයාලගෙ රග පෑම සේරම ලස්සනයි 😍 හරිම romantic 😊🤗🙃🤭වෙනදා කොපි චැට් බලන්නෙත් නෑ චූට් , ඉරෝන් නිසා බැලුවෙ 😍❤❤❤😘😘😘😘😘😘😘😘😘
ඉරෝන්ගෙ voice eka th ලස්සනයි 😍 song eka ලස්සනට qwa ආදරෙයි ගොඩක් 😍❤
වගීශා සින්ග් කරද්දි සචින්ගෙ හිනාව ❤️❤️❤️
සචින් ❤️වගීශා
චූටි ❤️ ඉරෝන් මන් ආසම දෙන්නා 🥺
සචින්❤️වගීෂා රියල් කපල් එකද මංදා😍❤️
ඩිෂිනි favorite🥰💗
okkoma lassanai habai😚❤️ mek nm godak asaven baluve😍❤️
කියන්න බෑ අත්තටම කපල්ද දන්නේ නැ
@@ishanisadamali9078 ඔව් නේද🤭😁
Ehma nm hodai ❤️❤️❤️
මේකනම් සුපිරියක් තමා..10 පාරකට වැඩිය බැලුවා ...❤️
ඉරෝන් ආදරෙයි හැමදාමත් වගීෂ ලස්සනයි කතාවෙ වගේම ආදරෙයි වස්තුව
01:07:21 වගීශායි සචිනුයි sing කරද්දි නර්මදාගෙ මූනෙ තියෙන හිනාව💕💕💕💕💕💕💕💕
අන්තිම සින්දුවෙදි සචින් ,වගීශා දිහා බලපු විදිහ ❤️
ඩිස්නි අන්තිමට කිව්ව සින්දුවෙදිද, තව දැක්කද විසල් සින්දුව කියද්දි සචින් බලන්නෙම වගීෂා දිහා🤭
@@teklamaduwanthi8169
ඒක මම දැක්කෙ නැහැනෙ 🥹
ඉරෝන් රසංගා නිසා බැලුවේ.. ඒ දෙන්නා නිසා හරි ලස්සනයි වැඩසටහන. ඒත් හැම වෙලේම හොදම තැනින් ඇඩ් දැම්මේ 😏
සචින් වගිශා නියමයි ..මන් ආසම දෙන්නා..❤️❤️ චන්ද්‍රලේකා මහත්මියගේ සින්දුව ෂයිනි ලස්සනට කිව්වා...🔥💫🌹🌹🌹
අනේ සචින් අයියයි ♥ වගීසා අක්කියි නියමටම මැච් වෙනවා 🥰 ඔය දෙන්නා ඉන්න නිසාමයි 3 පාරක්ම බැලුවේ ♥♥
කියන්න වචන නෑ...මන් මේ❤️🔥❤️🔥 බැලුවමයි මේක...බැලුවෙම මෙයාලා නිසා..සුභ පතනවා හැමෝටම 💕💕
අනේ වගීස අක්කයි,සචින් අයියයි නියමයි අප්පා..මාරම ලස්සනයි ඔයාලා දෙන්නා.♥🥰
Copy chat බලපු හොදම වැඩ සටහන තමයි ලංවි ඉරෝන් 💞රසංගා
සචින්ට ලස්සනට සින්ග් කරන්න පුළුවන් ne 👌♥️👍රගපාන්න පුළුවන් සුපිරි 👍👍♥️
ඉරෝන් ❤️ රසංගා
දෙන්නටම ❤ ආදරෙයි
❤️
රසාංගා(වගීශා) මාරයි එයාගේ වචන❤️❤️🥰🥰
මෙයාලව ගෙන්නලා ආයේ ඉක්මනට වැඩසටහනක් කරන්න..❤️
හිරු top 10 එකට වගීෂා & සචින් ආව නම් හරි නේද ❤️
Niyamai
Maru anee🥰
අනිවාර්යයෙන් 😮
Ow
ඉරෝන් රසන්ග දෙන්න නිසා පට්ට ලස්සනයි අද වැඩසටහන ❤
ඒ දෙන්න නොකිවට රහසිගතව තියෙනවා කියල හිතෙනවා
චතුරංග ලංවී ඩ්‍රාමා එකේ විසල්ගේ චරිතය ලස්සනටම කරනවා.. අද වැඩසටහනෙත් චතුරංගගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.. සුබ පැතුම් චතුරංග 😍
👍👍💯
ගොඩක් ආසාවෙන් බලන ලස්සන drama ekak ලන්වී 🥰❤️
Program eka supiriytama tibuna 🥰❤️
හර්ශි නන්ගිගෙ voice එකනම් excelent 👌🥰❤️
ඩ්ස්නි oyata happy birthday 🎂🍰❤️
ඩ්ස්නිගෙ voice එකත් excelent 👌👌🥰❤️
සචින් & වගීශ ඔයාල දෙන්නත් එක්ක පුලුවන්නම් official song එකක් කරන්නකො ඔයාල දෙන්නගෙ voice eknm marama cute ane 🥰❤️👌
ඇව්න් හිටපු සෙට් එකම නියමයි 🥰❤️
ඉරෝන් නිසා තමා බලන්නෙ අපි සචින් අයියාට wish කරනවා ❤️❤️
මුලින්ම කියන්න ඕනෙ. ඩිස්නි අක්කි... Happy Birthday 🎂♥️ අද තමයි කොපි චැට් හොඳම , ලස්සනම episode එක . හැමෝම ශෝයි ❤️🔥
මේ වගීශට පිස්සු සල්ලි දුන්නත් සචින්ව එපාලූ මාරම මැචින් කපල් එකක් ඔය දෙන්නා 🥰🥰🥰
සචින් ... චතුරංග ආසම දෙන්නෙක් එක නිසයි බලන්න අවේ ❤️
වගී අක්කගේ පැතූ පෙම් පැතුම් සින්දුව 🔥🔥🔥🔥🔥🔥🔥
හැමෝම සෝයි 🌚