Lanvee BTS (ලංවී )❤️- Anuradhapura 🌾🐘| Wageesha Salgado

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Hi to my amazing You tube family 😍 Here’s a new video just for you ! Hope you all enjoy this and love it !
    Do drop your comments and suggestions below as well !
    Thank you so much for Subscribing me and watching all my videos with love and support 🫶🏻
    Follow Wageesha on ❤️
    Instagram : ...
    Facebook Page : / wageeshaofficialfb
    Official TH-cam channel : / @wageeshasalgado
    Dancing cover channel : / @dancewithwageesha

ความคิดเห็น • 222

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +37

    ගමේ කොටස් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.ගොඩක් අයගෙ ජීවිත වලට ගැමි ජීවිතේ සමීප හින්දමද කොහෙද ඒ සීන් මෙච්චර දැනෙන්නෙ.❤❤

  • @sachinifernando3568
    @sachinifernando3568 ปีที่แล้ว +10

    ගමේ කොටස් ටික තමයි ලස්සනම... සුදු සාරියට අක්කා ගොඩක් ලස්සනයි ❤️😎 අමතක නොවන, ලස්සන, ආදර්ශමත් චරිතයක් "රසංගා"

  • @user-Chathukaushalya
    @user-Chathukaushalya ปีที่แล้ว +19

    මන්නම් ආසම 🥺♥️රසංගා ඉරොන්ගෙ ගෙදර ඇවිත් ඉරොන්ව ගනන් ගන්නැති කාලේ එ කාලෙ එ ආදරෙ ඉරොන්ගෙ ආදරණියයි ගොඩක්♥️

  • @amashanethmi5799
    @amashanethmi5799 ปีที่แล้ว +23

    ඔයාලා දෙන්නගේ හැම සින් එකක්ම මගේ හිතට දැනුනා 😊 හැබැයි මම ගොඩක්ම ආස ඉරෝන් රා බීපු දවසේ ඔය දෙන්නාගේ සින් එකට 😅

  • @nadeeka161
    @nadeeka161 ปีที่แล้ว +19

    10:46 කුරුලු ජෝඩුව 😍❤️

  • @sandunidilesha6135
    @sandunidilesha6135 ปีที่แล้ว +7

    කතාව ඉවරයි කියද්දි මාර දුකයි.කතාව බලනවට වඩා ඔයාලා දෙන්නව බලන්න තියන උවමනාවට තමයි ලංවී බැලුවේ.ඇත්තටම අනුරාධපුරය කියන්නේ හරිම ලස්සන පැත්තක්.කතාව බලද්දිත් හිතුවා සමහරවිට මෙහේ වෙන්න ඇති කියලා.කතාවෙ ආසම සීන් ටික තමයි මේ ❤️ වගී නංගි ලස්සනයි ඒ සීන් ටික.කතාව බලන්න පටන් ගත්තෙත් ඔය එක සීන් එකක වීඩියෝ ක්ලිප් එකකින් ❤️
    සචින් 💟 වගී 😍💑

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි වගී..අනේ දිගටම දෙන්න ලංවී එකේ ශුට් කරපු විඩියෝ මාර ම ලස්සනයි ඒවගේම හරි ආසාවේන් බලන්නේ..මගෙ හදවතේ කපල් එක .ඔයාලා දෙන්නා නියමෙට රග පානවා.හොද අනාගතයක් තියනවා දෙන්නා ටම .ජේසු පිහිටයි ඔයාලා හැමොටම ....

  • @thamarinayanaransi4243
    @thamarinayanaransi4243 ปีที่แล้ว +26

    ඒ ගමේ ගත්කරපු කාලය ඇත්තටම හරිම ලස්සනයි .ආදරණිය යි

  • @sajeewanibhagya
    @sajeewanibhagya ปีที่แล้ว +15

    ලංවී ඉවර වෙන්න හදනකොට ගොඩක් දුකයි අපට..මං ආසම ආසයි.ආයෙමත් ඔයාලා දෙන්නගෙ ලස්සන කතාවක් අපට ඕනී....🥰🥰🥰

  • @madhumibhagyaharischandra9961
    @madhumibhagyaharischandra9961 ปีที่แล้ว +20

    ඔයා හරිම ලස්සනට රගපානවා වගී...😍 සචින් අයියා ත් ශෝක් අනේ💖 ගමේ කරපු scene කීපාරක් බැලුවද කියලා මතක නෑ එච්චරට ලස්සනයි 💖💖💖💖 good luck 😍😍😍

  • @ayodhyathushani2898
    @ayodhyathushani2898 ปีที่แล้ว +54

    Ironui oyai game hitapu hema scene ektma mn mara adarei 🥺❤️

  • @dilharirajapaksha1850
    @dilharirajapaksha1850 ปีที่แล้ว +4

    Oyala dennata mama harima adarei. Oya dennage ragapaam harima thathwikai. Anagathayata suba pathanawa dennatama.

  • @saubajyaandakashasaubajyaa2164
    @saubajyaandakashasaubajyaa2164 ปีที่แล้ว +17

    ඔය දෙන්නා මාරයි අනේ මාරම ලස්සනයි ෂූටින් වලින් පස්සෙත් ඔයදෙන්නා එකට ඉදගෙන ලංවෙලා ඉන්නවා හරි ෂොයි අනේ

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว +4

      අනේ ඒක තමා මාත් බැලුවෙ .ගොඩක් ආදරණීයයි ❤❤

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ ปีที่แล้ว +17

    අනුරාධපුරේ අපේ පැත්ත 🤟💖🥰

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +10

    ලංවී අන්තිම දවසෙ එකකුත් ඕන වගී.ඔයාලා අර hiru fm එකෙ කීවෙ ❤❤

  • @ශෂිශෂි
    @ශෂිශෂි ปีที่แล้ว +4

    අනුරාධපුර කොහොමත් රශ්නෙයි තමයි අක්කි 🥰🥰🥰..........ඒ වගේම තමයි එහෙ ගොඩාරියක් ලස්සනයි 🥰

  • @mad_9696
    @mad_9696 ปีที่แล้ว +30

    අනේ අවසාන දවසේ shooting වලත් bts දාන්නකෝ කතාව ඉවර වුණාම 🥺♥️

  • @nishasajeewani5257
    @nishasajeewani5257 ปีที่แล้ว +16

    ලස්සනම සීන් එක තමයි ඔයා ඉරෝන් රා බීපු දවසේ හැසිරුනු හැටි ආදරෙයි ඔය දෙන්නටම ♥️♥️♥️

  • @nimeshadilhani4622
    @nimeshadilhani4622 ปีที่แล้ว +10

    වගී නගෝ තව BTS දාන්නකෝ ඔයාල දෙන්නගේ🧡❤️❤️

  • @nishamila
    @nishamila ปีที่แล้ว +1

    Aadarei nangiyo ouatai mallitai dennatama.budu saranai !

  • @thamodiravihari1117
    @thamodiravihari1117 ปีที่แล้ว +11

    ඔයා හරිම ලස්සනට රගපානවා අක්කී..ඔයාට ඕනම චරිතයක් අපේ හිත්වලට දැනෙන්න කරන්න පුලුවන් .ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා wish කරනවා...love u..♥️♥️

  • @tyisen
    @tyisen ปีที่แล้ว +23

    අනේ හරිම ලස්සනයි. ❤️ සීන් එකක් ගන්න ඉස්සෙල්ලා වගීශායි සචිනුයි දෙන්නම හරිම සීරුවෙන් ඉන්නෙ.... ඒ සීන් එකට ලෑස්ති වෙන නිසා වෙන්න ඇති...
    මේ දෙන්නගෙ සීන්ස් ටික ගන්න කී දෙනෙක්නම් තිරය පිටුපස ඉදගෙන මහන්සි වෙන්න ඕනද 😮

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 ปีที่แล้ว

      සචින් සිරසෙ අවුරුදු උත්සවේ ඉන්නවා.

  • @madurikamilani8632
    @madurikamilani8632 ปีที่แล้ว +9

    Ammo wagee harima asawen baluwe e tika.thawa bts balanna asawen innawooooooo.adarei wagee.wish you all the best.🌹🌹iron🥰chuti🌹🌹

  • @nisajayarathna1747
    @nisajayarathna1747 ปีที่แล้ว +7

    මේ වගේ වීඩියෝ ඔයාලගේ රසිකයන්ට හරිම වටිනවා
    සචින් නම් වීඩියෝ වලට වැඩිය එන්න කැමති නෑ වගේ 😉

  • @tyisen
    @tyisen ปีที่แล้ว +12

    6:26 ඒ කියන්නේ එදා මේ සීන් එකේදි ඇහුන වැස්‍ස ඇත්තම වැස්‍සක්.... මම හිතුවෙ ඒ වැහි සද්දෙ වෙනමම background එකට දාලා කියලා 😮

  • @Sachin_wageesha
    @Sachin_wageesha ปีที่แล้ว +7

    Wagee akki ❤️ Sachin aiya
    Fav ✨

  • @wagishapramod3543
    @wagishapramod3543 ปีที่แล้ว +4

    Ane harima lassanai oya Danna oya Deanna harima adaraniyai oya vidihatama hamadama sathutin Inna budu saranai 🥰🥰🥰🥰

  • @charithanavindi2718
    @charithanavindi2718 ปีที่แล้ว +14

    වගී පැටියෝ ....ඔයා හරිම ලස්සනයි.. 😍 ඒ Natural look එක...🙈😍😍 ඇස් වහක්නන් වදින්න එපා ... පුදුම ලස්සනක් තියෙන්නෙ .... ❤ ඔය දෙන්නට අපි කොච්චරක් කියල ආදරේ ද....🤗🤗 ඇත්තටම ඔයාල දෙන්නා ගේ ගමේ Scenes හරිම ලස්සනට තිබුන ... රගපෑමක්ද කියල හිතා ගන්නම බෑ... ඒ තරම් ඒ ආදරේ අපිට දැනුණා ..🔥 ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔන... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔන....😊❤ ආදරේයි.....😘😘😘😘😘😘

  • @priyanthinandika4933
    @priyanthinandika4933 ปีที่แล้ว +6

    ආදරෙයි ඔය දෙන්නට ගෝඩාරියක් . ඔයාලගෙ හැම කතාවක්ම බලනවා මන් ලස්සනයි ගෝඩාක්❤️❤️❤️❤️❤️❤️

  • @tyisen
    @tyisen ปีที่แล้ว +7

    10:46 අනේ..... ලස්සන ❤❤❤🥰🥰

    • @MendisAus
      @MendisAus ปีที่แล้ว

      Love that🥰..more than friends riight? 😉 I think they do not want to admit it yet 😌

  • @rashinianupama8391
    @rashinianupama8391 ปีที่แล้ว +4

    Oyala dennatama godaaaaaaak adarei

  • @ishanisadamali9078
    @ishanisadamali9078 ปีที่แล้ว +10

    මොන සින් එකත් ලස්සනට කරනවා දෙන්නම ලස්සනයි

  • @imalinimesha-wx9tg
    @imalinimesha-wx9tg ปีที่แล้ว +4

    හරිම ලස්සනයි වගී ...😍😍

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +7

    අම්මෝ ඔයාලා දෙන්නා ඉන්න ඕන seen එකක් අපේ favourite seens තමා නංගි 👍👍👍👍👍

  • @mslalithe901
    @mslalithe901 ปีที่แล้ว +4

    Wageesha duwa oya dennatama harima adareiy

  • @yasurijayavardanakamkanamg3678
    @yasurijayavardanakamkanamg3678 ปีที่แล้ว +5

    අනේ අක්කේ රාජිනි එකේ මිහිරිට විදූශ ගැලපෙන්නෑ... .. එතනත් සචින් අයියා ඉදියනම් මරු..🙂😉😉😉💔❤️‍🩹

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 ปีที่แล้ว +4

    අත්තටම නංගියෝ ඔයලා දෙන්නාගේ ගමේ කරපු රෑගත කිරිම් මාරම ලස්සනයි එ්ගේම අාදරණීයයි එ්වගේම ඔයලා දෙන්නට අපි ගොඩක් අාදරෙයි ඉරෝන් වගීශා💞💞💞💞💞💞😍😍😍😍😍

  • @thehope9984
    @thehope9984 ปีที่แล้ว +2

    Godakkk adareii Wageesha akke athi daksha niliyak oya 😍❤️❤️❤️❤️❤️🥰😁😁😁😁😁😁😁😁

  • @piyumimadhu8560
    @piyumimadhu8560 ปีที่แล้ว +15

    Lanvi eke asama scenes thibbe iron rasangagei vitharai ❤️‍🔥

  • @yasurijayavardanakamkanamg3678
    @yasurijayavardanakamkanamg3678 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නානම් මාරයි..අප්පා..😉😉😉🙂ආදරෙයි දෙන්නටම..❤❤

  • @krishanthisandamali8326
    @krishanthisandamali8326 ปีที่แล้ว +13

    ඔයාලා දෙන්නාගේ හැම සින් එකක්ම හදවතටම දැනෙනවා හැබැයි අර හේනේ තියෙනවා එක සින් එකක් එක මාර විදියක දැනුනා මට කියන්න තේරෙන්නේ නෑ මට නම් පොඩ්ඩක්වත් හිතෙන්නේ නෑ ඔය දෙන්නා රගපානවා කියලා ඇත්ත වගේමයි හිතෙන්නේ වගී මැණික හදවතින්ම සුභ පතනවා සචින් මල්ලිටත් එක්ක මම හිතනවා ඔය දෙන්නා අපි අතර ආයිත් එයි කියලා දෙන්නාටම බුදුසරණයි

  • @rashminadeera1771
    @rashminadeera1771 ปีที่แล้ว +4

    Harima lassanai oya denna, ❤️❤️❤️

  • @hiru1157
    @hiru1157 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නම නියමෙටම රගපානවා.ලංවී ටෙලිඩ්‍රාමා එක බලන්නේම ඔයාලා දෙන්නගේ ඒ ආදරේ නිසා .චූටී,ඉරෝන් ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයී.මේ වගේ දිගටම vedios ඕනේ...good luck 💞❤️‍🔥🥰

  • @bhagyasewwandi9030
    @bhagyasewwandi9030 ปีที่แล้ว +8

    Love you akki...❤️

  • @nadeeka161
    @nadeeka161 ปีที่แล้ว +9

    Your smile is so innocent and you are so cute. Wagee you are a very talented girl. you are one of my favorite young actresses.your acting is heart touching.🥺❤️
    Best wishes for future work.😍🙏

  • @Dilkie2014
    @Dilkie2014 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි.. ආදරණීයයි.. ♥️ 10:46

  • @ranjithwaliwita9105
    @ranjithwaliwita9105 ปีที่แล้ว +3

    Oya harima lssanata ragapanawa 🥰❤️❤️

  • @isharamaduwanthi9354
    @isharamaduwanthi9354 ปีที่แล้ว +1

    Love you wageesha manika ❤️

  • @monikamonika7460
    @monikamonika7460 ปีที่แล้ว +7

    Adarei menika ලස්සනයි ❤

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +14

    ඔයා හරිම දක්ශයි අක්කේ ඔයාට ඕනම කැරක්ට් එකක් කරන්න පුලුවන් හරිම ලේසියෙන්...ඔයාට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට..😍😍😍

  • @sandeepadissanayake3717
    @sandeepadissanayake3717 ปีที่แล้ว +5

    Good luck both of you 😍 ඔයාලා දෙන්නම හරිම දක්ෂයි.✊💪 ලංවී කතාව මේ තරම් famous වෙන්න හේතු වෙච්ච ප්‍රධානම චරිත දෙක ඉරෝන් & රසංගා කියලයි මටනම් දැනෙන්නේ. අද ගිය කොටසෙත් කාර් එක ඇතුළේ එතන ඔය දෙන්නගේ රඟපෑම හම්මෝ පට්ට.✌️හරිම තාත්ත්විකයි. 😊ඒ වගේ ම හරිම හැඟීම්බරයි. 🥺 හරිම ආසාවෙන් බලපු කතාවක්. 👉 ඔයාලා දෙන්නා නිසා 👈 ඔයාලා දෙන්නම පට්ට දක්ෂයි. 🙏✊ බුදු සරණයි. 🥰 ජය වේවා.

  • @sheronakagashi3904
    @sheronakagashi3904 ปีที่แล้ว +6

    Oya hodata act karanawa ❤ harima lassanaiii...mage favorite drama eka lanve💝

  • @hnscreations...1371
    @hnscreations...1371 ปีที่แล้ว +2

    Aththatama gama harima lassanai.mage gamath Anuradapure.math gamata harima adarei,e wagema oyala dennatath godak adarei.iron chuti hindama tamai mn kathawa balanna patan gaththe.kathawa mula idn iwara wenakanma hama kotasakma maga arinne natuwa baluwa.harima lassana kathawak.dukai iwara una eka gana.godak adarei oyala hamotama ❤🥺

  • @nadeeka161
    @nadeeka161 ปีที่แล้ว +8

    Such a love match has never been seen in a teledrama. not everyone can act to touch someone's heart. you both are very talented and your acting is very realistic. love you both. I'm addicted to you both.🥺❤️
    Iron❤️chuti

  • @iroshathathsharani9250
    @iroshathathsharani9250 ปีที่แล้ว +3

    Iron❤chuti oyala denna inna hama seen ekakatama marama adarei😍😘dennatama wish karanava idiri hama wadakma sarthaka wenna kiyla👍. Adareii♥️♥️

  • @kumudunisuranjala
    @kumudunisuranjala ปีที่แล้ว +3

    Love u akkii❤

  • @tyisen
    @tyisen ปีที่แล้ว +7

    12:00 🥰🥰🥰🥰

  • @taekookforever3
    @taekookforever3 ปีที่แล้ว +2

    Ane akki oy nm godaak cute akkigei aiyagei wayasa kiyadh

  • @dinushikalakshani6058
    @dinushikalakshani6058 ปีที่แล้ว +3

    Galgamuwa galgiriya kanda vawa..mage suduge gama...api nawa e wawen shoii...😘❤️🤗 asama gamak mn nm..❤️

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @saubajyaandakashasaubajyaa2164
    @saubajyaandakashasaubajyaa2164 ปีที่แล้ว +3

    Wager nangiyo mama oyata I sachin mallita I godak adara oyala danna lassanata wada tika karanaw oyala da naga hama seen akakma mara lassanai mama ma vedio aka 10 parak baluwa kochchar baluwath apawanna

  • @binudi208
    @binudi208 ปีที่แล้ว +6

    Oya nam Maru🙈❤️

  • @dilsharaoshadhi8069
    @dilsharaoshadhi8069 ปีที่แล้ว +2

    ඔය දෙන්නා මගෙ favorite ❤️❤️

  • @dilmithathsara3864
    @dilmithathsara3864 ปีที่แล้ว +3

    ගමේ scene wlata mara adarei,mara asai 🥰♥️

  • @gdbaby9195
    @gdbaby9195 ปีที่แล้ว +2

    Lassanaiii
    Oyala denna nisai api lanvee balannee.
    Galgamuwa thiyenne anuradapura neweine,kurunegala ne anee

  • @lankaguruge4734
    @lankaguruge4734 ปีที่แล้ว +3

    Adarei adarei adarei menika hugaaaaaak dennatama

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 ปีที่แล้ว +6

    අනෙ ෂෝයී මාත් ආසයි රගපාන්න. ඒත් තාම චාන්ස් එකක් හම්බුන් නෑ 😔
    ඔයාට ඉදිරියට යන්න සුභ පතනවා වගී....♥️😍

  • @jedylmee
    @jedylmee ปีที่แล้ว +2

    Seen okma wage marama lassanii ❤️

  • @fairyart9014
    @fairyart9014 ปีที่แล้ว +3

    I like this video ❤️lv.... You akki

  • @priyadarshaipranandu1983
    @priyadarshaipranandu1983 ปีที่แล้ว +2

    Eka seen ekaka kiyala ne oya dennage hema seen ekatama api asai ❤

  • @archangel4977
    @archangel4977 ปีที่แล้ว +6

    Kammulata gahaddi amma kohoma daraganna athda💔😞 oya harima lassanata rangapanaw 💕 thawa lassana wada godak karanna puluwan wenna kiyl wish karanaw oyata✨️😘❤️

  • @ruvininisansala7795
    @ruvininisansala7795 ปีที่แล้ว +3

    Anhee wageshawa parissamen sachin malli pely idan bassana widiya harima watinawa ekanam

  • @tyisen
    @tyisen ปีที่แล้ว +11

    4:20 😂😂 දෙන්නම දගකාරයිනෙ.... මටනම් හිතුනෙම දෙන්න එක්ක එකතු වෙලා වගීශාගෙ අම්මාව bite කරනවාවත්දෝ කියලා 😂😂😂

    • @charithanavindi2718
      @charithanavindi2718 ปีที่แล้ว +3

      ඒ වගේ එකාක් නේ වුණේ ...😄😄 එතන දෙන්න හරිම ලස්සනයි...🙈😍

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว +3

      Ow ow ehema thama 😂

    • @MendisAus
      @MendisAus ปีที่แล้ว +1

      @Tyisen sweet.Can you figure out what they said to Wagee's mom?

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว

      @@MendisAus I can' t.what do you think about they tell

  • @maheshikasenavirathna9967
    @maheshikasenavirathna9967 ปีที่แล้ว +6

    😍🤩❤️

  • @chamarasampath8498
    @chamarasampath8498 ปีที่แล้ว +1

    අපේ ගම....අනුරාධපුර...🥰🥰🥰

  • @maneeshapiumanthivithana1463
    @maneeshapiumanthivithana1463 ปีที่แล้ว +9

    වැද්දා😂

  • @nayanisithara5714
    @nayanisithara5714 ปีที่แล้ว +2

    Dennatama adarei aththatama man oyat godak kamathi math asai raga panna eth atha denna kauruth nahane

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +5

    Oyala denna nikan Inna welawatath inna vidihata adare hithenawa . Dawasin dawasa lanvee iwara wenawa kiyala hitheddi marama dukai wageesha 😣EA tharan API drama ekata wagema oyala dennata marama adarei . Issarahata thawa video ekak dannaa. Adarei 🥰

  • @manjumanjula7796
    @manjumanjula7796 ปีที่แล้ว +2

    Galgamuwe koheda... math galgamuwe nangi...adareyi godak...බුදු සරණයි ..❤️😘

  • @naveendeepal7352
    @naveendeepal7352 ปีที่แล้ว +5

    Oya hodata act karanawa.❤️

  • @priyadarsani5377
    @priyadarsani5377 ปีที่แล้ว +6

    😍😍😍

  • @thilini-yp8rh
    @thilini-yp8rh ปีที่แล้ว +3

    Lanvee eke asama seens tikak thamai e game seens tika ❤️❤️❤️

  • @sadanasblog1461
    @sadanasblog1461 ปีที่แล้ว +5

    Lassana ma Kotas tika❤ 😊

  • @Hiruzyy
    @Hiruzyy ปีที่แล้ว +2

    Galgamuwe😍....

  • @naveendeepal7352
    @naveendeepal7352 ปีที่แล้ว +5

    අනුරාධපුර koheda shooting 😍

  • @imashakaushalya6874
    @imashakaushalya6874 ปีที่แล้ว +6

    Gread work akki ❤️🙏 thawa bts vlogs dannoo🌻 god bless you 😍

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 ปีที่แล้ว +5

    ♥️

  • @buddimalamadubashini8505
    @buddimalamadubashini8505 ปีที่แล้ว +1

    Ane ou aniwaren man hari asai rasangai ironui kiyana charitha dekata 😌 favorite ❤️💞

  • @akeinsilva3289
    @akeinsilva3289 ปีที่แล้ว +2

    💛💛💛💛💛💛

  • @nethuzpm701
    @nethuzpm701 ปีที่แล้ว +3

    Hii..akkee ❤️

  • @pavithrasewwandi7252
    @pavithrasewwandi7252 ปีที่แล้ว +2

    Ane mara adaraneeyai ❤❤

  • @dhananditharushika117
    @dhananditharushika117 ปีที่แล้ว +1

    Game tika nisa tama ktavata mechchra asa une marama lassanai ❤️❤️❤️

  • @mathishapramoth3245
    @mathishapramoth3245 ปีที่แล้ว +7

    අක්කේ ඔයාගේ චරිත නම් මරු මම කැමතිම රාජිනි එකේ මිහිරිට

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 ปีที่แล้ว +4

    Wageeee

  • @harshimadushika1297
    @harshimadushika1297 ปีที่แล้ว +1

    ආදරෙයි වගීශා ♥️♥️♥️😘

  • @dayanipriyangika6944
    @dayanipriyangika6944 ปีที่แล้ว +3

    ❤️‍🔥❤️‍🔥

  • @nethminitharushika
    @nethminitharushika ปีที่แล้ว +4

    😍😍👍👍♥️♥️ Hi ♥️♥️

  • @maleeshasamadhi
    @maleeshasamadhi ปีที่แล้ว +1

    ලස්සනයී අක්කියෝ 😘

  • @progrumz
    @progrumz ปีที่แล้ว +3

    💯💯💯

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 หลายเดือนก่อน +1

    4:27 මේකෙදි වගීෂාගෙ අම්මාට වෙන්නෝනි දෙන්නම හිනාවෙන්නෙ love scene එකක් ෂූට් කරන හින්දා ❤🤭