අනාගත ජනාධිපති ඉදිරියේ ඇති අභියෝග | මාවත | Mawatha 01.08.2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 9

  • @bimsarabasnayake
    @bimsarabasnayake 2 หลายเดือนก่อน

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. විශේෂයෙන්ම Dr. Gunathilake සහ Prof. Kokila ගෙ විශ්ලේෂණය ඉතාම අනර්ඝයි.

  • @SusanthaLKumara
    @SusanthaLKumara 2 หลายเดือนก่อน

    Prof. Kokila, You're great madam!
    මාර පැහැදිලි කිරීමක් කලේ. ඔබ පැහැදිලි කරනකම් ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාව අර්ථ දක්වල තියෙන්නේ මෙහෙමයි කියල අපි දැනන් හිටියෙ නැනේ.
    ඒ වුනත් මැඩම්, එයා ඒ ව්‍යවස්ථාවේ කියන විදිහේ කෙනෙක් නොවුන කියල අපට කරන්න දෙයක් තියනවද?
    ඒක නිසා තමයි මමනම් හිතන්නේ විධායකය අඩුගානේ අධිකරණයටවත් යටත් වෙන්න ඕනෙ කියල සහ call back option එක තියෙන්න ඕනෙ කියල.
    good Luck all!

  • @bimsarabasnayake
    @bimsarabasnayake 2 หลายเดือนก่อน +2

    ඉදිරියට එන ජනාධිපති ඇත්තටම එක්තරා ආකාරයකට දෛවයේ සරදමකට ලක් වෙනවාමයි.
    ඉතිහාසය මෙම ‍ප්‍රශ්ණය පැහැදිලිව පෙන්ව දෙනව. විශේෂයෙන්ම 70, 80, 90, සහ 2000හෙ මුල් දශක. මෙ වැටීමට ඇත්තටම තිබුනෙ ප්‍රධාන හේතු දෙකක්. දක්ෂිණ-වාමාංශික බෙදීම සහ ජාති සහ ආගම් වාදය. විශේෂයෙන්ම 2005දී එක්තරා අවස්තාවාදී දෙශපාලන කණ්ඩායමක් විසින් හැකියාව ඇති කෙනෙක් ඒම වලක්ව ගන්න කාව හරි බලයට ගෙන්න ගත්ත එක. අද රට අත්විඳින්නෙ ඒ ආරම්භයෙ විපාකයි. මෙතනින් තමයි හොරැ, වංචා කාරයො ඇති වෙන්න පටන් ගත්තෙ. දැන් ඒ ප්‍රශ්ණය ඇති අය සහ නැති අය අතර වයිරයක් තරමට වර්ධනය වෙලා. දැන් ඉතින් මෙ ප්‍රශ්ණයෙ නිර්මාර්තුකරැවන්ටත් මේකෙ වගකීම ගන්න වෙනව. ඒක හිතන තරම් ලෙහෙසි නැහැ.
    තමුන්ගෙ ඉලක්ක වලට යන්න රටට, ජනතාවට කරපු ඒ පාපකර්ම කවදා හරි ඒ කොයි අයටත් ගනන් දෙන දවසක් එයි.

  • @EnukaDeCosta
    @EnukaDeCosta 2 หลายเดือนก่อน

    The lady on the panel excellent - i am from Uk

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 2 หลายเดือนก่อน

    ජනාධිපති නියත අනුර ❤❤❤❤

  • @lanka271
    @lanka271 2 หลายเดือนก่อน

    Mawatha❤

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 2 หลายเดือนก่อน

    සහතික ඇත්ත වී සහල් ඒකාධිකාරයක් තියෙන්නෙ 1994පසුව ඔබ තුමන්ලා මැදිහත් වෙන්න කල් ගත කරන්න එපා තව රට බංකොලොත් වෙනවා.දැනටමත් කල්ගතවුනා වැඩියි,

  • @sunilliyanarachchi2586
    @sunilliyanarachchi2586 2 หลายเดือนก่อน

    නිතිය අංක1
    ජොබ්