පුනරුද බයියන්ගේ නිධානය -Now Showing | අපිට සදාකාලික උත්තර නෑ - හාල් ( පාරු ආණ්ඩුවේ ) විසඳුම.. |TTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 413

  • @kumaravije9369
    @kumaravije9369 14 ชั่วโมงที่ผ่านมา +81

    හාරමු තව හාරමු

    • @habeebajabir9261
      @habeebajabir9261 14 ชั่วโมงที่ผ่านมา +3

      Gota 1ta ,lokuma loku ,gem hamba una.Dang gota 2 ,nidang haranawa.

    • @maashamaasha8395
      @maashamaasha8395 12 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් වෙලී වේලි ඉන්න චැනල් කාරයෝවත් නිධානයෙන් ගොඩ යයිනේ 😮

    • @ThambaraSandu
      @ThambaraSandu 10 ชั่วโมงที่ผ่านมา +1

      අර ජාතක කතාවක වගේ දිගටම හාරන කොට මහා ජල කදක් මතු වෙයිද දන්නෙ නෑ.😊
      නැත්නම් රුසියන් විද්‍යාඥයින්ට වගේ අපායෙ සද්ද ඇහෙයිද දන්නෙ නෑ😊

    • @ThambaraSandu
      @ThambaraSandu 10 ชั่วโมงที่ผ่านมา

      ජවිපෙ මුල් ගුරුවරු
      ඇන් ඇම් කොල්වින්
      වලෙන් නැගිට
      "සාදුකින් පෙළෙන උන්
      දැන් ඉතින් ඉවසලා
      නිදාන හෑරුමට සැරසියව් !"

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 13 ชั่วโมงที่ผ่านมา +109

    පබයෙක් ගියත් මාලිමා වේ දිනනවා මොකද ඒතරමට බොරු ව්ද්දා

    • @anushawasala5096
      @anushawasala5096 12 ชั่วโมงที่ผ่านมา +6

      Dawal 2 weddi chande watune 24% ..ethuru chanda watune paya 2katada..😅😅

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 11 ชั่วโมงที่ผ่านมา +4

      ​@anushawasala5096 ඒක ඇත්ත රජයේ සේවකයෝ හොඳට kala. එකයි eyalata salakanna යන්නේ 😅😅😅

    • @GamingBota2011
      @GamingBota2011 9 ชั่วโมงที่ผ่านมา

      මොන හාල්පාරැවෙක්ද බං උබ

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 5 ชั่วโมงที่ผ่านมา

      රාජ්‍ය අමාත්‍ය නැත

    • @V1234gam
      @V1234gam 3 ชั่วโมงที่ผ่านมา

      අඬලා වැඩක් නෑ...පැරදියිනේ😂😂

  • @srimalranepura
    @srimalranepura 14 ชั่วโมงที่ผ่านมา +127

    පුන රොද බයීයෝ තව ටික කාලෙකින් පාරට බැහැලා කයීයනායක go home කියන කාලය ඈතක නොවේ 🐂🐂🧭🧭

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 13 ชั่วโมงที่ผ่านมา +3

      පිස්සුද බං උං දැනටමත් හැංගිලා ඉන්නේ.

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y 11 ชั่วโมงที่ผ่านมา +1

      balana hitapan ponnaya

    • @srimalranepura
      @srimalranepura 11 ชั่วโมงที่ผ่านมา +4

      @RanjithEkanayake-i3y උම්බෑ 🐂🐂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 11 ชั่วโมงที่ผ่านมา +2

      ​@@RanjithEkanayake-i3yඑහෙම නෑ, ගව රැල එක මිටට !!😂😂😂

    • @kumaravije9369
      @kumaravije9369 11 ชั่วโมงที่ผ่านมา

      @@srimalranepura 🤣🤣🤣🤣

  • @niroshanarangoda227
    @niroshanarangoda227 14 ชั่วโมงที่ผ่านมา +53

    ඒක මරු ඉවසපල්ලා ඉවසපල්ලා😂😂😂😂

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 14 ชั่วโมงที่ผ่านมา +76

    පාලකයෝ ජනතාව මෝඩයන් ලෙස හිතාගෙන ඉන්න එක තමයි ප්‍රශ්නෙ. ඒ කොච්චර කාලෙකටද ?

    • @anupushpakumara36
      @anupushpakumara36 13 ชั่วโมงที่ผ่านมา +8

      අපේ මිනිස්සු හැමදාම රැවටෙනවා අනේ.

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 9 ชั่วโมงที่ผ่านมา

      මෝඩයො තමයි බන් . මෙතරම් බොරු විශ්වාස කලේ අගේට . 😂😂

    • @RoshanAnura-l5e
      @RoshanAnura-l5e 36 นาทีที่ผ่านมา

      Thopi wage un rawatena thak kal

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 14 ชั่วโมงที่ผ่านมา +104

    අනුරට මේව බලනවද දන්නෑ, එහෙනම් හෙට හෙළුවෙන් පලයන් පාරේ 😂😂😂

    • @VaruniPigera
      @VaruniPigera 10 ชั่วโมงที่ผ่านมา

      Ado kuhaka buruwo thopila dana ganin.
      Nidan haranna kiwwa anduwa namai garu adikaranaya kiwwa nisa.
      Umbala waga gon modayanta ethiri awrudu5ma enna wanna anda bala post liya liya thami.
      Ranilga ata mirikana sakkili ballo.

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 9 ชั่วโมงที่ผ่านมา +1

      Uba wage buruwekge oya comments balanawata weda thiyenawa.hithanawada me 2 i 50 u tube keli walacomments balanawa ethi kiyala.modakama thama ithin.😂

  • @manjularuwan9722
    @manjularuwan9722 14 ชั่วโมงที่ผ่านมา +64

    එදා බයියො අද සහෝදරයො වෙල😂😂😂😂😂

    • @sujathaedirimanna7005
      @sujathaedirimanna7005 3 ชั่วโมงที่ผ่านมา

      බෛයිජෙප්පො ටික මේ පාර තමයි ඉතිහාසගත කෑමක් කන්නේ 😂

  • @somasiriguruge8936
    @somasiriguruge8936 14 ชั่วโมงที่ผ่านมา +98

    හාල් මෙට්‍රික් ටොන් 70000වෙනුවට පූන්නක්කු ටොන් 70000ක් ගෙන්වාගෙන නිදන් හාරන සටනට වරෙවු. 😂😂😂😂

    • @NimalPemasiri-d2k
      @NimalPemasiri-d2k 14 ชั่วโมงที่ผ่านมา +15

      එල කතාව මචෝ

    • @srinisamaranayake3799
      @srinisamaranayake3799 13 ชั่วโมงที่ผ่านมา +6

      Apita kanna wenne Gullo Bath. Me hal wala komis kata da?😂😂😂

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 10 ชั่วโมงที่ผ่านมา

      @@somasiriguruge8936 සහතික ඇත්ත 🤣🤣🤣🤣

    • @V1234gam
      @V1234gam 3 ชั่วโมงที่ผ่านมา

      ඇයි බඩගිනිද 😂😂

    • @V1234gam
      @V1234gam 3 ชั่วโมงที่ผ่านมา

      ​@srinisamaranayake3799 හාල් එන්නත් කලින්ම හාල් ව්
      ල ගුල්ලො දැක්කෙ කොහොමද...?😂😂😂

  • @chandraperera6247
    @chandraperera6247 13 ชั่วโมงที่ผ่านมา +76

    කයිවාරුව විතරයි තියෙන්නේ කියල දැන දැනත් ඡන්දෙ දුන්න අයට දැන් වත් තේරුම් ගියොත් ඇති. කටේ නරි වාදං රෙද්ද පල්ලෙන් බේරෙන දවස වැඩි ඈතක නෑ.

  • @නිසංසලාසඳමාලිදිසානායක
    @නිසංසලාසඳමාලිදිසානායක 12 ชั่วโมงที่ผ่านมา +54

    මුන් වෙහෙර විහාර ටිකත් අනිවාර්යයෙන්ම හාරයි.

    • @ThambaraSandu
      @ThambaraSandu 10 ชั่วโมงที่ผ่านมา +2

      බුඳු පිළිම කඩපු උන් එක්ක එකතු වුණොත් නම් රට කපෝති.😮

    • @VaruniPigera
      @VaruniPigera 10 ชั่วโมงที่ผ่านมา

      Havana aka kiwwa kiyala hitha ganna nangi.
      Good buy.

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 9 ชั่วโมงที่ผ่านมา +1

      Aneda kiyanne hitapu anith ewa nokara wage.un heruwe horen.rajayata newei unta.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 3 ชั่วโมงที่ผ่านมา

      @@නිසංසලාසඳමාලිදිසානායක රටේ ප්‍රශ්න අමතක කරන්න ඔය කරන්නෙ

    • @නිසංසලාසඳමාලිදිසානායක
      @නිසංසලාසඳමාලිදිසානායක 32 นาทีที่ผ่านมา

      @pradeepaatapattu1317 අනිවාර්යයෙන්ම ඔබතුමා ✔

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 14 ชั่วโมงที่ผ่านมา +44

    "නාටක වලින් යන ආන්ඩුව .. 🤣🤣🤣🤣🤣

  • @SamarajeewaHerath
    @SamarajeewaHerath 14 ชั่วโมงที่ผ่านมา +46

    ඉස්සර අනුර කුමාර මහත්තයා රැස්වීම් වලදී කව්ව කථා වලින් කොටස් පමණක් අරගෙන රෙස් බුකියක් හදන්නකො

  • @priyankarajayathilaka8953
    @priyankarajayathilaka8953 14 ชั่วโมงที่ผ่านมา +62

    87,88 විනාස කරපු ඒවත් හොයපන් බයියො.

    • @JosephAntony-n8u
      @JosephAntony-n8u 9 ชั่วโมงที่ผ่านมา

      Aniwa niyama kathawa macho ewa na .mun thawa tika dhawasai jeppanwa oya walema dhala wahanns ona

  • @bobmarley1369
    @bobmarley1369 14 ชั่วโมงที่ผ่านมา +53

    තඹුත්තේගම ගමේ රනිල්.😅

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb 14 ชั่วโมงที่ผ่านมา +39

    පෙසල තමයි aththa පෙන්වන ඔබට ස්ක්තිය labewa

  • @anonymouscoder3557
    @anonymouscoder3557 13 ชั่วโมงที่ผ่านมา +56

    අනුර ජන්ද දුන් එවුන් නම් අමු 🐄🐄🐄

  • @asankaauth7713
    @asankaauth7713 14 ชั่วโมงที่ผ่านมา +72

    කාට බොරු කලත් කයියනායකට බහිරවයාට බොරු කරන්න බැරි උනා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 11 ชั่วโมงที่ผ่านมา +2

      😅😅😅😅😅😅

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 14 ชั่วโมงที่ผ่านมา +40

    "සදාකලික විසදුම් හැබැයි අනිත් ආන්ඩු වලින් නම් බලාපොරොත්තු උනා නේද 🤣🤣🤣🤣🤣🤣🤣

  • @greenepicproductions5594
    @greenepicproductions5594 14 ชั่วโมงที่ผ่านมา +38

    බහිරවයගෙ එක මරු 😂😂😂😂

  • @ravindasiriwardana6288
    @ravindasiriwardana6288 12 ชั่วโมงที่ผ่านมา +24

    උන්ගේ රෙදි ගලවන්න ඕනා මෙන්න මෙහෙම 😂😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 14 ชั่วโมงที่ผ่านมา +33

    "තෙල් ගෑස් නිදි....🤣🤣🤣🤣🤣 නිදි තෙල් ගෑස් ඇහැරවමු..🤣🤣🤣

  • @callshop2300
    @callshop2300 12 ชั่วโมงที่ผ่านมา +34

    අනුරට.ජන්ද.දිපු.උන්.අමුහරක්.එයලට.හොදට.තෙරෙයි.ඉදිරිට

    • @hemasiriperera7624
      @hemasiriperera7624 10 ชั่วโมงที่ผ่านมา

      3% හැරුනාම අනිත් අය කලෙ රටට හොදක් මොකද කෙරුවාව බලාගන්න පූළුවන්

    • @shamyadesilva
      @shamyadesilva 8 ชั่วโมงที่ผ่านมา

      JVP KERIYONTA HODAMA WEDE HAHA

  • @kalanimendis1406
    @kalanimendis1406 14 ชั่วโมงที่ผ่านมา +79

    මාලිමාවේ උන්ට රෙද්දේ බඩ යන්න පටන් ගන්නවා දැන් 😂

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 10 ชั่วโมงที่ผ่านมา

      🐄🐄🐄🐄🐄🐄🐄😂😂😂😂😂😂😂😂

    • @GamingBota2011
      @GamingBota2011 9 ชั่วโมงที่ผ่านมา

      මොන හාල්පාරැවෙක්ද බං උබ

  • @anomamaggonage761
    @anomamaggonage761 8 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි. අපේ මීහරක් නොවන සත්‍ය වැටහෙන ජනයාට ජයවේවා. මෙවන් තොරතුරු තව තව සමාජයට දෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @m.gariyaratne450
    @m.gariyaratne450 14 ชั่วโมงที่ผ่านมา +40

    කරුන්කා වවන්නෙ නැද්ද .

  • @parakum1827
    @parakum1827 14 ชั่วโมงที่ผ่านมา +62

    දියසෙන් කුමාරයාගේ කරුමේ තමයි පොර්ට් සිටියට කරපු කළුගල් අපහස වලට ලැබුණු දිට්ට ධම්ම වේදනීය කරුමේ තමයි ගම්පහ නිධානය

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci 13 ชั่วโมงที่ผ่านมา

      Ai gammanpilata karapu Boru chodana. Kochcharada?

  • @abhishekkarannagoda7026
    @abhishekkarannagoda7026 14 ชั่วโมงที่ผ่านมา +31

    හොදටම කියනව ඈ🤣🤣🤣🤣🤣🤣

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 14 ชั่วโมงที่ผ่านมา +136

    ජේ ආර් ට රනිල් වික්‍රමසිංහ ට හැමදාම කටිටිය බනිනවා...නමුත් තාම ඒ දෙන්න ගෙ වැඩ තමයි රටේ තියෙන්නේ ...❤🙏

    • @shalaninethara-pk4rc
      @shalaninethara-pk4rc 13 ชั่วโมงที่ผ่านมา +12

      ❤❤❤❤

    • @netur1234
      @netur1234 13 ชั่วโมงที่ผ่านมา +12

      ඇත්ත

    • @cmdelpa
      @cmdelpa 13 ชั่วโมงที่ผ่านมา +12

      ජේ ආර් තමයි රටේ මෙ විනාසයට අඩි තාලම දැම්මෙ. එතකොට සිරිමාවො, ප්‍රේමදාස, මහින්ද මුකුත් කලේ නැද්ද? රනිල් මොනවද කලේ?

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 13 ชั่วโมงที่ผ่านมา +16

      මහින්ද විතරයි කිසිම ආයතනයක් විකුණුවේ නැත්තෙ.

    • @nelkaperera4045
      @nelkaperera4045 13 ชั่วโมงที่ผ่านมา +4

      සහතික ඇත්ත

  • @sanjeewasenevirathne
    @sanjeewasenevirathne 14 ชั่วโมงที่ผ่านมา +54

    බහිරව ආණ්ඩුවේ මිනුවන්ගොඩ නිධානය 😂😂😂😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 14 ชั่วโมงที่ผ่านมา +34

    හෙට ඉදන් පෙන්නන්නෙ "නිධානය"🤣🤣🤣🤣🤣

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 14 ชั่วโมงที่ผ่านมา +57

    පච්ච එළාර අනුරගේ පච ආණ්ඩුව

  • @JayanthaPM-j5u
    @JayanthaPM-j5u 13 ชั่วโมงที่ผ่านมา +23

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 14 ชั่วโมงที่ผ่านมา +53

    මට‍ විත‍රද පේෂල අය්යාගේ කට‍හඩ ඇහේන්නේ 🤣🤣🤣🤣🤣

    • @niroshanarangoda227
      @niroshanarangoda227 14 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම මටත් මේක පටන් ගන්න කොටම තේරුනා එහෙම

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 14 ชั่วโมงที่ผ่านมา +3

      පේෂල පේෂල කියල කියනව නිතරම පේනව. මොකක්ද සම්පූර්ණ නම ❤

    • @sriyaniweera
      @sriyaniweera 14 ชั่วโมงที่ผ่านมา +4

      මටත් හිතුණා ...

    • @ishakamadushani5721
      @ishakamadushani5721 14 ชั่วโมงที่ผ่านมา +4

      මටත් හිතුනා

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 14 ชั่วโมงที่ผ่านมา +5

      පේෂල මනෝජ් කියල ද කියන්නෙ නෑ නෑ වෙන්න බෑ

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 14 ชั่วโมงที่ผ่านมา +28

    "වමුන් එපා මින් මතුවට.. කියල කවුදෝ කියනු ඇසිනි 🤣🤣🤣🤣🤣

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 12 ชั่วโมงที่ผ่านมา +23

    ජෙප්පන්ට 2022 දී ඉවසන්න බැරිවුනා.දැන් අපිට කියනව ඉවසන්නලු😂😂😂😂😂😂😂😂

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 11 ชั่วโมงที่ผ่านมา +14

    "හාරපල්ලා හාරපල්ලා
    තව තවත් යට හාරපල්ලා 😂😂😂!!

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 14 ชั่วโมงที่ผ่านมา +60

    ජෙප්පන්ගෙ ආණ්ඩුවට එහෙම වාසනාවක් තියෙනවා නම් උන්88_89 කාලෙ මරල දාපු අහිංසකයින්ටත් පන එන්න ඕනි.

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 14 ชั่วโมงที่ผ่านมา +16

      88/89 කරපු අපරාධ වලට තව ඉස්සරහට හම්බවෙයි පොලියත් එක්ක

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 12 ชั่วโมงที่ผ่านมา +3

      ​@@AsankaWijeratne123අනිවාර්යයෙන් ම

    • @AnithraLatha
      @AnithraLatha 12 ชั่วโมงที่ผ่านมา +2

      Ane ow okun maha kuhajayoooo

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 9 ชั่วโมงที่ผ่านมา +1

      Ane ehenm ithin premadasala gena kawara kathada mini marapu hetiyata😂😂

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา

      ප්‍රේමදාස මරලා දාපු 60000 එක්ක සිල් ගන්න ඇතිනේ...🤬

  • @JanakaSeneviratne-m5f
    @JanakaSeneviratne-m5f 2 ชั่วโมงที่ผ่านมา +5

    ආණ්ඩුවත් වෙයං ගොඩ නිධානය වගේ පුස්සක් ❤️❤️❤️❤️❤️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 14 ชั่วโมงที่ผ่านมา +36

    දොර ඇර ඇර අනුර ජනාධිපති පුදුම වින්දනයක් විදිනවා...🤣🤣🤣🤣🤣

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 11 ชั่วโมงที่ผ่านมา +4

      Jeppo මාර චුන්😅😅😅

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา

      වහල් කම ජාතකේ වෙච්ච උඹලට ඕවා දිරවන්නෙ නෑ තමයි...පවු 🤷🤷

  • @sriyaniweera
    @sriyaniweera 14 ชั่วโมงที่ผ่านมา +34

    පරසක්වලට යනකම් හාරනවා....රට ගොඩේ ගොඩ ...😂😂😂

    • @anupushpakumara36
      @anupushpakumara36 13 ชั่วโมงที่ผ่านมา

      මුන් සජිත්ට නිධන් හොරා හොරාකියලා කෑ ගැහුවා.දැන් බලන්නකො නේද ?

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา

      ​@@anupushpakumara36යකෝ අධිකරණයට අපහාස කරන්න එපා 🤷

  • @sisirawijesingha
    @sisirawijesingha 13 ชั่วโมงที่ผ่านมา +20

    Jeppo gon unath mechcharama gon kiyala danne nidhanen passe😂😂😂😂😂

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 14 ชั่วโมงที่ผ่านมา +31

    මේ දවස්වල ගම්පහ නිදානේ.මීට පස්සේ???

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 14 ชั่วโมงที่ผ่านมา +2

      දෙසැම්බර් imf අත්සන් කරන තෙක් නිධානය. ඊට පස්සෙ හාල්වලට අලුත් පිටපතක් ලියමු.🤣🤣🤣🤣

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 11 ชั่วโมงที่ผ่านมา

      ඔක්කොම සංදර්ශන 😅😅

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 14 ชั่วโมงที่ผ่านมา +41

    නියම යි

  • @CpDias-d4d
    @CpDias-d4d 13 ชั่วโมงที่ผ่านมา +19

    නිදන් බයියෝ. 🤣🤣🤣

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 14 ชั่วโมงที่ผ่านมา +47

    පුරුදු පාරෙම දැනුත් යනවා..
    ඒකෙ වෙනසක් නෑ පුතේ..
    පස්සෙ යන අය දන්නෙ නැතුවම *වෙනස* මඟ හැලිලා පුතේ...😂😂..😮..😢😢

    • @sanetaap2542
      @sanetaap2542 13 ชั่วโมงที่ผ่านมา +5

      උදාර කවියක් 😂😂😂😂

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา

      සෝදාපලුවක වියරුවේ අඳෝනාව 😂😂

  • @niroshanarangoda227
    @niroshanarangoda227 14 ชั่วโมงที่ผ่านมา +27

    ගමේ රනිල්

  • @Dfdo-et2jn
    @Dfdo-et2jn 12 ชั่วโมงที่ผ่านมา +12

    අනුර ලජ්ජයි🎉 කයිය නායකම තමෛ

  • @ranjithwijethilake1669
    @ranjithwijethilake1669 14 ชั่วโมงที่ผ่านมา +19

    ඇත්ත මේ නම් පේෂල තමා

  • @freedomvillage1747
    @freedomvillage1747 14 ชั่วโมงที่ผ่านมา +18

    Good Good FB 🎉

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb 13 ชั่วโมงที่ผ่านมา +31

    සිගිරියත් පෙරලයිද දන්නෙ නැ මෙ යනවිදියට

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 13 ชั่วโมงที่ผ่านมา +10

    මේ රටේ මිනිස්සු බලුවැඩේ කලේ තුනෙන් දෙකේ බලයදීම ව්හිලුවට ඉල්ලුවේ නැත්නම් ඔය සැම දෙයටම තුනෙන් දෙකේ බලය නැහැ කියල සැමදේටම උත්තර දෙන්න තිවුන

  • @malakothalawala7426
    @malakothalawala7426 9 ชั่วโมงที่ผ่านมา +9

    ජෙප්පන්ට ලේසි ක්‍රම හොයන්න ගියා නිධානයක් අරන් රටේ රජ කරන්න 😅😅😅😅😅😅😅

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb 13 ชั่วโมงที่ผ่านมา +29

    මු පරන කියපුවා බැලුවොත් මුට පුකෙනුත් හිනායයි අනුරට ජන්ගි adalada දන්නෙ නැ කියපු කතා

  • @KaruPeiris
    @KaruPeiris 14 ชั่วโมงที่ผ่านมา +14

    Nise presentation. Thank u.

  • @IndrikaUdeni
    @IndrikaUdeni 12 ชั่วโมงที่ผ่านมา +21

    අපාය පේනකම් හාරමු

  • @nilukapathirana5159
    @nilukapathirana5159 11 ชั่วโมงที่ผ่านมา +5

    ඉක්මනින් නිවන් සුව....

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 12 ชั่วโมงที่ผ่านมา +12

    ඔය දීල තියෙන්නෙ කැනඩාවෙන් ඩොලර් වෙනුවට ලෝක ජනමත විචාරනයක්...

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 3 ชั่วโมงที่ผ่านมา

      @@w.m.nissankaweerakoon4887 🤣🤣🤣🤣🤣🤣🤣

  • @piyadarshanibulathsinhala5670
    @piyadarshanibulathsinhala5670 14 ชั่วโมงที่ผ่านมา +16

    කුණු හරියට සුද්ද වෙලා නෑනේද? ලොකු විශබීජයක් ඇවිත්නෙ.

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 14 ชั่วโมงที่ผ่านมา +9

    Subapathanawa mema wadasatahanata

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 12 ชั่วโมงที่ผ่านมา +9

    නරි නාටක බල බලා ඉදිමු අපිත් සැනසිලා රට යන්නේ කොයි අතබලා දෙමුද වැඩක් ජෙප්පට බලා

  • @gihandanushka2942
    @gihandanushka2942 11 ชั่วโมงที่ผ่านมา +9

    පව් බන් ජෙප්පෝ. මෙහෙම කින්ඩි දාන්න එපා. මුන්ගේ ලොන්ඩ්‍රි ටිකට දාලා ජේවීපී ගූ රෙදි හොදලා මුන්ට අමරු ඇති. එකක් යනකොට එකක් 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @porawagamasudamma
    @porawagamasudamma 8 ชั่วโมงที่ผ่านมา +5

    නව රජයේ මංගල අසූචී වලක් ගොඩ දමා මුලු ලෝකයම ගදගස්ස ගනී.....

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 15 ชั่วโมงที่ผ่านมา +38

    රට ගොඩ ගන්න නිධන් හාරමු

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b 10 ชั่วโมงที่ผ่านมา +6

    කවුද යකෝ හම්බන්තොට වරාය තිබිච්ච ගල වේයන්ගොඩට ගෙනත් දාපු එකා

  • @RuviniPriyangika-t5l
    @RuviniPriyangika-t5l 2 ชั่วโมงที่ผ่านมา +5

    පන්දම් එළියෙන් ලපයට කඩේ ගිය උන්ව හොයන්නෙ මං විතරමද බං

    • @RoshanAnura-l5e
      @RoshanAnura-l5e 24 นาทีที่ผ่านมา

      Na ban innawa untath ekka eka mitata anura kiyana ekatath marenakan gahala iwara karanna kalayak enawa ethakam ..iwasapan

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 11 ชั่วโมงที่ผ่านมา +9

    නිධන් ගොඩ ගැනිමේ ඇමති කමක් දෙමු ද 😅😅

  • @vijithasilva3699
    @vijithasilva3699 14 ชั่วโมงที่ผ่านมา +15

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayanthaPM-j5u
    @JayanthaPM-j5u 13 ชั่วโมงที่ผ่านมา +9

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.එ

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 11 ชั่วโมงที่ผ่านมา +16

    Great leader Ranilwa පච අනුරට සමාන නොකරනු.

    • @RasikaSuresh-e2c
      @RasikaSuresh-e2c 11 ชั่วโมงที่ผ่านมา +4

      Aniwa

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 10 ชั่วโมงที่ผ่านมา +2

      @@PramoodPramood-cx6rs මමත් ඒකට හරි විරුද්ධ යි ආසම නෑ. එයා රනිල් වික්‍රමසිංහ මහතා ගේ අඩිපාරෙ යනව. රනිල් වික්‍රමසිංහ මහතා ගෙ වැඩපිළිවෙළ එතුමා ගෙ ඒක වෙන කෙනෙක් කරන්නෙ මොකටද නේද ❤

  • @Dayana-h9b
    @Dayana-h9b 13 ชั่วโมงที่ผ่านมา +12

    පුනරැදේ නානවා වලේ

  • @kapilakumara7572
    @kapilakumara7572 10 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා නියම කතාව

  • @maleegamage7282
    @maleegamage7282 12 ชั่วโมงที่ผ่านมา +10

    අඩේ අර ජනාධිපති ගේ වාසනාව වාසනාව කියු උන් කෝ

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 13 ชั่วโมงที่ผ่านมา +17

    නගරයේ රනිල් එලවල ගමේ රනිල් ගෙනල්ලා

  • @KanthiWijesinghe-m1o
    @KanthiWijesinghe-m1o 11 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි හරි ව් නෝ දැයි

  • @VimalaYapa
    @VimalaYapa 12 ชั่วโมงที่ผ่านมา +5

    ආස කියමන ....car ake dora තනියම ara gannawanam පිටරට බඩු ganawata kamak nehe නේද ........❤❤❤❤ from cyprus නියම කතාව

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 12 ชั่วโมงที่ผ่านมา +8

    ඉතින් සීයට කරගෙන යන්න ඉඩ දුන්න නම් ඉවරයිනේ.... ජෙපි සෙට් එකට ඕනවුනේ පාර්ලිමේන්තුවෙ තියෙනව කියපු සැප විදින්න..රටට හෙන ගැහුවත් උන්ට වැඩක් නෑ

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 9 ชั่วโมงที่ผ่านมา

      Hitapu un 50 bath ekewath salli gewapu nathi ewn ne hitiye thawa ithin mona kathada un gena

  • @nihalsanjana724
    @nihalsanjana724 11 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමා ආන්ඩුව බයියන්ට මාර ආතල්නෙ දෙන්නෙ .IMF වෙනස් කිරීමේ ආතල් ,පැය48 ඇතුලත හොරු ඇල්ලීම පටන් ගැනීම , වාහන වල කොටස් වෙනස් කිරීම ඇල්ලීම , නිධන් ගොඩ ගැනීම , හාල් මාෆියාව ඇල්ලීම බැලන්ස් කර හාල් ටොන් 700000 ක් ගෙන්වීම . තව ආතල් තව ඉදිරියට තිරගතවීමට නියමිතයි...🤩🤩🤩🤩🤩

  • @Kuwaiti-i7v
    @Kuwaiti-i7v 10 ชั่วโมงที่ผ่านมา +4

    One of the greatest speech

  • @ravindasiriwardana6288
    @ravindasiriwardana6288 12 ชั่วโมงที่ผ่านมา +6

    එල එල 😂😂😂

  • @sajithnadeera4576
    @sajithnadeera4576 ชั่วโมงที่ผ่านมา +2

    නිදානය හාරනඑන අයට ධම්මික පැනිය දෙනවා ලු 😂😂😂😂

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 5 ชั่วโมงที่ผ่านมา +4

    හැබැයි ...ලෝකෙන්ම දවසක ...පචම වෙන ජනාධිපති.......

  • @harshabandara4367
    @harshabandara4367 14 ชั่วโมงที่ผ่านมา +10

    නිදන් case eka nagala yanawa😂😂😂

  • @rajinifonseka2075
    @rajinifonseka2075 13 ชั่วโมงที่ผ่านมา +6

    නිදානේ ගැන විතරක් එකක් කරන්න.❤❤❤❤❤❤

  • @BarerraBara
    @BarerraBara 11 ชั่วโมงที่ผ่านมา +11

    අපේ ජනාධිපති සහෝදරයාගේ පිනට නිධානෙකුත් මතු වුණා 😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😅

  • @asankapriyalal2349
    @asankapriyalal2349 7 ชั่วโมงที่ผ่านมา +5

    ඔන්න බලපන් නිධානයෙ මාර්ගයෙන් තව ටික දවසකින් දෙමල ඩයස්පෝරාවෙ dollars කුට්ටියක් ගේනව....

    • @Sriyanisrl-he1iq
      @Sriyanisrl-he1iq 6 ชั่วโมงที่ผ่านมา

      Anura,kumara,karana,,dewal,idiririyata,balaganna,awrudu,ganak,kapu,ratak,Meka,kala,kalakanni,buruwo,

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 11 ชั่วโมงที่ผ่านมา +7

    රටේම නය නිදානෙන් ගෙවයි වගේ තබුත්තේ ගම ගවයා

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 8 ชั่วโมงที่ผ่านมา +2

    ගල නම් ගොඩ ගත්තා මුළු ලෝකයම මිලදි ගැනීමට පුළුවන් නිධානයක් ගෝඨාභය දෙකම තමයි අර හොදාන්නෙ කෙළ ගහපුවා තාප්ප වලත් තීන්ත එහේම ගාලා තමයි කෙල වෙලාම යන්නේ කාගේ උනත් මේ චැනල් එක සහතික ඇත්ත කතාව

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ 😂

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 11 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ මිනිස්සු නිධාන ගන්න හදලා ඕන තරම් පොලිසියෙන් අල්ලා උසාවි දාලා තියනවා 🎉 නමුත් ඒ කිසිම ස්ථානයක් උසාවි නියෝගයක් දුන්නේ නැහැ නේද පොලිසිය ට ගොඩගන්න 🎉 මේ නිධානයේ විශේෂත්වය මොකද්ද 🎉🎉🎉🎉🎉

  • @epleblomst91
    @epleblomst91 8 ชั่วโมงที่ผ่านมา +3

    අනු සහෝ නිධන් වගින් රට ගොඩදාන්න බලන් ඉන්නැතිව සීයා ගිය වැල් පාලම දිගේ ගිහින් ගොඩ යන්න හොදේ 😂😂😂😂

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 12 ชั่วโมงที่ผ่านมา +6

    ගෙදර හිටියත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාමද?

  • @ranjanik9774
    @ranjanik9774 15 ชั่วโมงที่ผ่านมา +12

    Awa Awa API satutin balagena imu 😄😄😄

  • @ThambaraSandu
    @ThambaraSandu 9 ชั่วโมงที่ผ่านมา +3

    ඕව දන්න නිසා තමයි ඩඩලිලා වගාව දියුණු කරන්න දැගලුවෙ.
    රත්තො ඒවට කොච්චර කොලොප්පම් කළාද ?
    "ඩඩ්ලිගෙ අලේ ජාතික පොළේ"
    කෙල්ලො කුඹුරට බස්සල ඩඩ්ලි කැමරාව අරන් පස්සෙන් යනව"
    "මහවැලි ගග ගංගොඩ විලට හරවනවෝ"
    "ඔය රස්සා දෙනව කියල අඩගහන්නෙ මහවැලියට දාන්න."
    එදත් 2/3 ගත්තෙ එහෙම කරල තමයි.😮

  • @UdayaSamarasinghe-u2m
    @UdayaSamarasinghe-u2m 14 ชั่วโมงที่ผ่านมา +10

    L board🤭

  • @sitharaliyanage7694
    @sitharaliyanage7694 4 ชั่วโมงที่ผ่านมา +2

    Oyaa niyamai appa.😂😂😂😂😂😂

  • @roshanamila5254
    @roshanamila5254 13 ชั่วโมงที่ผ่านมา +8

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @amalperera3074
    @amalperera3074 13 ชั่วโมงที่ผ่านมา +7

    😁😁😁😁😁👍👍👍👍👍👍

  • @NirmalaSamaranayake
    @NirmalaSamaranayake 12 ชั่วโมงที่ผ่านมา +4

    අනේ අමතකද මන්දා කලින් පුරුදු නෑ කියලා බදින්න කලීන් හනිමූන් යන්නේ නෑ කියලා කෙනෙක් එහෙම කිවුව නේද 😂😂😂😂

  • @MAHABADUGEVIJITHA
    @MAHABADUGEVIJITHA 9 ชั่วโมงที่ผ่านมา +2

    මදැයි නිධන් ගොඩ දාල රටේ නය ගෙවන්න ගියා කරුමෙට එකත් කලුගල් අනේ අපේ රට කොහාටද අරන් යන්නේ මම හිතන්නේ 76 වසරක ශාපය මකන්න 1948 ගෙනියලා එතන ඉදලාම රට සංවර්ධනය කරගෙන එයි වගේ

  • @deepikanilmini7668
    @deepikanilmini7668 12 ชั่วโมงที่ผ่านมา +4

    හැරිම හොදයි දැන් ඉතින් රටේ කවුරැවත් බොරැ නිදාන ගැන හිතිම නවතලා රැකියාවක් කරාවිනේ