Car Subwoofer Amplifier Repair Part 2 | සබ්වූෆර් ඇම්ප් රෙපෙයාරින් දෙවෙනි කොටස | Electronic Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Car Subwoofer Amplifier Repair Part 2 | සබ්වූෆර් ඇම්ප් රෙපෙයාරින් දෙවෙනි කොටස
    Car Subwoofer Amplifier Repair part 1 පලමු කොටස • Car Subwoofer Amplifie...
    ට්‍රාන්සිස්ටර් චෙක් කරන විදිහ මෙ ලින්ක් එකෙන් බලන්න • ට්‍රාන්සිස්ටරයක පින් හ...
    How to check transistor using mutimeter
    Facebook Page👉 / electronic-lokaya-3187...
    Facebook group👉 / 2491182024479994
    instagram👉 / electroniclokaya
    #AmplifierRepair
    TH-cam Home page-
    / electroniclokaya
    video link
    4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
    4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
    65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
    12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
    Negative Voltage Controller Circuit • Negative Voltage Contr...
    Rechargeable Automatic Emergency Light circuit
    • Rechargeable Automatic...
    How To Repair LED Tube Light • Easy Methods Big Savin...
    Adjustable Fade Light circuit • Adjustable Fade Light ...
    Buck Converter part 1 • How To Make Buck Conve...
    DC Filter Circuit • DC Filter Circuit | ඩී...
    How To Make Tweeter Crossover • How To Make Tweeter Cr...
    Simple Mono Power Amplifier • Simple Mono Power Ampl...
    Automatic ON OFF Rechargeable Solar Light Circuit
    • Automatic ON OFF Recha...
    USB Kit Full Review with No Power Repairing
    • How to Fix USB kit And...
    Computer Power Supply inverter • Computer Power Supply ...
    Whats This one ? | bridge rectifier project • Bridge Rectifier proje...
    High Power Voltage Regulator Controller • High Power Voltage Reg...
    35w+35w-TDA7375 Power Amplifier • Video
    Ac to Dc Converter Single power Supply • Ac to Dc Converter Sin...
    How To Make 12v battery charger • How To Make 12v batter...
    Battery Voltage Level Indicator • Video

ความคิดเห็น • 243

  • @my4tech761
    @my4tech761 4 ปีที่แล้ว +10

    ගොඩක් පැහැදිලිව විස්තර කරනව. ඊලඟ කොටසත් ඉක්මනට ඕන.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්කූ ටෙක් 😁❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +2

      ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @gameonmobile8165
    @gameonmobile8165 ปีที่แล้ว +1

    මෙහෙම කියල දෙන කවුරුවත් දැක්කේ නැහැ thank u very much brother

  • @codel7437
    @codel7437 4 ปีที่แล้ว +3

    හොදට පැහැදිලි කරන්වා..ස්තූතීයි 😇

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ❤️ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @Kasunq
    @Kasunq 4 ปีที่แล้ว +4

    සුපිරියට තේරුම් ගන්න පුලුවන් ❤️ තැන්ක්ස් 👍

  • @LayanMaduka
    @LayanMaduka 3 ปีที่แล้ว +1

    මගේ ඇම්ප් එක්කත් ඔය වගේම ලෙඩක් තියෙන්නේ. ඔයා ගේ විඩියො විදියට හදල බල්ල විස්තර කියනම්.
    ගොඩාක් හොදට පැහැදිලි කරනවා

  • @tharupathidealwis5246
    @tharupathidealwis5246 4 ปีที่แล้ว +3

    ඇති යාන්තං..🤗video eka maru...ඊළග එකත් ඉක්මනට දාන්න...😃🇱🇰

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      අනිවාරෙන් ❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 2 ปีที่แล้ว +1

    මරැ අයියා නියමයි ඉලෙක්ට්‍රොනික් වැඩ තව තව ඉගෙනගන්න ආසාව වැඩි වෙනවා ඔයා උගන්වන විදිය හොදටම හොඳයි තව විඩියො දාන්න අපි ඔබ සමඟයි

  • @nisalkanisalka2018
    @nisalkanisalka2018 4 ปีที่แล้ว +2

    thanksh oyata jaya wewa digatama karagena yan

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්කූ මල්ලි ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      😁❤️ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @prabuddhakumara5864
    @prabuddhakumara5864 4 ปีที่แล้ว +2

    Thank you very much bro.mama oyage videos okkama vage beluwa.oya hodata vedak karaganna puluwan vidiyata ewa karala tiyanawa.oyata tawaduratath mewage videos karanna suba patanawa.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      @ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @tharangadikkumbura
    @tharangadikkumbura 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් බ්‍රෝ.... අනිත් වීඩියෝ එක ඉක්මනට ඕන ...... good luck..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්කූ මල්ලි 😁❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      අනිවාරෙන් 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @sadeepasupun2958
    @sadeepasupun2958 4 ปีที่แล้ว +2

    වැඩේ සුපිරි.
    හැබැයි ඔය ෆෝන් එකේ ටච් එක යවාගන්නම් එපා .ලංකාවෙ නම් බඩු නෑ හදන්න...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      😁😁❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 4 ปีที่แล้ว +2

    සුපිරි හෙදට පැහැදිලි උනා .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      @ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @nuwangunasekara4822
    @nuwangunasekara4822 4 ปีที่แล้ว +2

    නියමයි ගොඩාක් ස්තුතියි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ❤️ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @senarathperera7085
    @senarathperera7085 3 ปีที่แล้ว

    බොහොම ලස්සනට සිංහලෙන් පැහැදිලි කරනව. Eka තමයි ගොඩාක් වටින්නේ . තව Audio amplifier & Power amplifier කරන්න. ඔබට දීර්ඝu ! Thanks

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් 😀❤️
      සහ ලංකාවට ආවම තව ගොඩක් ඒවයෙ වීඩියෝ දෙන්නම්😀

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 4 ปีที่แล้ว +2

    මගෙ ප්‍රශ්න ඔක්කොටම වගේ උත්තර හම්බුනා . ගොඩක් පිං අවසානෙ අහන්නම ඉදපු දෙයක් ඉදිරියෙ කරනව කියල දාල තිබ්බා ඒ නිසා ඒකත් වටිනව. ප්ලේට් ඈම්ප් එකේ එන ලෝ පාස් එක ගොඩක් කොලිටී ඒ නිසා ඔය ට්‍රාන්සිස්ටර් ඈම්ප් එක්කට වඩා tda ඈම්ප් එක්කට ලෝ පාස් ෆිල්ටර් එකක් දැම්මොත් ලොකු කොලිටියක් ඇති කියල හිතුනා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      අනිවාරෙන් ඔයාට උදව් ඕනී උනොත් කියන්න මගෙ ෆේස්බුක් එකේ ඉන්නව නේද 😁😁❤️❤️❤️

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 4 ปีที่แล้ว

      @@ElectronicLokaya ඔව්.. මං ඉන්නෝ... ❤❤❤❤❤❤ ඉදිරි ගමනට ජය වේවා. බුදු සරණයි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      @ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @ajstyles3049
    @ajstyles3049 4 ปีที่แล้ว +2

    නියමයි අයියා ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

    • @ajstyles3049
      @ajstyles3049 4 ปีที่แล้ว +1

      Niyamy ayyyyaaa

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +1

    අයියේ transistor amlifier ekak full රෙපෙයාර් කරන වෝල්ටේජ් චෙක්කරන වීඩියෝ එකක් දෙන්නකෝ🙏🙏🙏🔥❤

  • @devindidevindi8134
    @devindidevindi8134 3 ปีที่แล้ว +1

    Godak watinawa oya me karana kepa kireema thank

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි 😃 ඔයාගෙ 12v battery යෙ ampere කීයද ? ගාන කීයද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් ❤️❤️
      මෙ ටෙස්ටින් වලට විතරක් ගනිපු එකක් ඇම්පියර් නම් 1.2ක් වගෙ මෙහෙන් ගත්තෙ කටාර් රියල් 40ක් වුනේ😁👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @raviduprasanna6401
    @raviduprasanna6401 4 ปีที่แล้ว +1

    brother video dik wunata kamak na full repair eka daanna, data kapenawa kiala hariyanna ne deyak igena ganna kenekta data kapenawada kiala adala na eya igena gannawa.

  • @rajithchandramal
    @rajithchandramal 3 หลายเดือนก่อน +1

    අයියේ මෙ ඔයා repair කරපු car 09 sub amp මොඩ්ල් එකේ out put watt කීයක් එනවද සබ් out එකට🥲

  • @chamarakasun3415
    @chamarakasun3415 4 ปีที่แล้ว +2

    super bro

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      @ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 4 ปีที่แล้ว +5

    ඩේට කැපුනට කමක් නෑ අයියේ මේවා බලන්න දිග වැඩි උනාට කමක් නෑ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @supunmaduka7296
    @supunmaduka7296 4 ปีที่แล้ว +1

    niyamai

  • @mr.shashikajayan9304
    @mr.shashikajayan9304 3 ปีที่แล้ว

    Amplifier ekata heet protection ekak set keraganne kohomada aiyee...heet wena ekata විසදුම් තියනවාද

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 ปีที่แล้ว +1

    Loku transistor 2kata duel supplyenawa eth ekakata 7v saha anith transistor ekata 4.5v wage enawa e ena supply walin sound ඇහෙනවා himita please reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      චෙක් කරල බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි

  • @dilldaham7916
    @dilldaham7916 4 ปีที่แล้ว +1

    Thanks

  • @user-jw3ff4zl1w
    @user-jw3ff4zl1w 3 ปีที่แล้ว +1

    හොද pre amp එකක් ඕනේ tone control එක්ක

  • @isurugeethanjana2012
    @isurugeethanjana2012 4 ปีที่แล้ว +3

    1st

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    Toraidol dual supply transformer එක ඔතන රටාව කියන්න. Thank you very much.

  • @dhanushkanuwancandrasena5520
    @dhanushkanuwancandrasena5520 3 ปีที่แล้ว +1

    ඇම්ප් එකට 12 v දුන්නාම 6 v වලට අඩුවෙන්නේ ඇයි .z 44N එක ගොඩාක් රත් වෙනවා .

  • @SLSELLEULAR
    @SLSELLEULAR 2 ปีที่แล้ว +1

    අයියෙ මගෙ jbl amp ekak thinava oya vage ekak eke sound colati ne පැහැදිලි madi . Eke vistharayak kiyannako

  • @thilansampath1090
    @thilansampath1090 ปีที่แล้ว +1

    Me car audio amplifier eka hadaganna udau karanna puluwanda. On wenne ne.. meke tl 494 ic ekata oscillator pin wala 2kata voltage enne ne.. ic ekata 11.35 v enawa. aluthin ic ekath maru kara. Ath weda karanne ne..plz help

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      චැනල් එකේ එබවුට් වල පෝන් නම්බර් එක ඇති ඕනී නම් කෝල් කරන්න දවල් කාලෙදි පමනක්

  • @hirukavinda524
    @hirukavinda524 3 ปีที่แล้ว +1

    Aiye mage eke 44n mosfet eka pichila genath damma.mosfet dekata ic eken 2.4 gane vage depaththata enava..duvel power ekatat poer enav hariyata..eth 44n mosfet deka dum danna ganata rth vela power dela vindiyen pichenava.speker ekakvth amunala nathuva ai ema venne.amp eka on venava mosget deka pichunama nathuva yanava .ai ema venne..

  • @dineethadamsara9628
    @dineethadamsara9628 ปีที่แล้ว +1

    Ayye,mge bass amp eke sound wadi karaddi bol bol ganawane?(speaker wala awlk nemei)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කරන්ටෙක මදි වෙලාද දන්නෙ නෑ චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි

  • @sujewsilwa9427
    @sujewsilwa9427 4 ปีที่แล้ว +2

    Sub wooper amp Repeair karanawada koheda work shop

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      දැන් නම් ලංකාවෙ නෙවේ මල්ලි ඉන්නෙ ආවම ආයෙ ශොප් එක ඕපන් කරාම කියන්නම්

  • @kingofsl5244
    @kingofsl5244 4 ปีที่แล้ว +2

    Me amp eka kade ganna tiynwda kiyak wage weida khomda illna onr dana kenek kiynna plz

    • @sewangalaapi7788
      @sewangalaapi7788 4 ปีที่แล้ว +1

      Tiyanawa...2000-3000 athara wei

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ඔව් ගන්න තියෙනව ❤️👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @brmmrathnayake1652
    @brmmrathnayake1652 3 ปีที่แล้ว

    1013transister aka short karaddi on venne ai aka hadagnne kohomada yalu

  • @kavindudananjaya2896
    @kavindudananjaya2896 4 ปีที่แล้ว +1

    Super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      @ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @sachithapeushan5170
    @sachithapeushan5170 3 ปีที่แล้ว +2

    අයියේ ට්‍රාන්සිස්ටර් චෙන්කරන විඩියෝ එකේ ලින්ක්එක දාන්නකෝ

  • @MareProductions
    @MareProductions ปีที่แล้ว

    මගේ තියෙන්නෙත් මේ සබ් එකක් ..ෆියුස් එකක් හරහා සප්ලයි දීලා තියෙන්නේ ...ඔන් වෙනකොටම ෆියුස් එක යනවා ....

  • @thusithakumara2991
    @thusithakumara2991 2 ปีที่แล้ว +1

    අයියේ මගෙත් තියනවා ඔය වගේම ඇම්ප් එකක් එකේ පවර් on වෙන බල්බ් එකවත් පත්තු වෙන්නේ නැ + ලයින් එක ඇවිත් සර්කිට් එකට යන රෙසිස්ටර් එකේ එක පැත්තකට 13v විතර ආවත් අනෙක් පැත්තට එන්නේ 2v විතර රෙසිස්ට⁣ර් එක මාරැ කරත් එමමයි පෙන්නන්නේ පුළුවන් නම් ⁣පවර් එක ic එක ගාවට යන පාත් එක කෝමද එන්නේ කියලා කියලා දෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ අනිත් වීඩියෝ එකත් බැලුවද

  • @supunpushpitha4861
    @supunpushpitha4861 3 ปีที่แล้ว +1

    Mame mage laga TDA7057 aq ic akk thiyena amp akk thiyenava .
    ඒකේ එක line aka out put anne na .
    අනික් පැත්තේ speaker valata කරන්ට් එක ඇවිත් speaker ඇතුලට යනවා.
    මොකක්ද ඒකට කරන්නේ.
    Ic aka මාරු කරානම් හරිද.
    Please....🙂🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් බොහෝදුරට හරියාවි චෙක් කරල තමයි හරියට කියන්න වෙන්නෙ තව ලෙඩ තියෙනවද දන්නෙ නෑ නෙ

    • @supunpushpitha4861
      @supunpushpitha4861 3 ปีที่แล้ว

      @@ElectronicLokaya mama chek larala balannam උදව්වට බොහොම ස්තූතියි😙

  • @imusic994
    @imusic994 3 ปีที่แล้ว +1

    අයියා අර IRF44N අයිසි දෙක ගොඩක් රත් වේනවනේ ගිනියම් වෙන්නම සෙට් එක වැඩ නැ ..මොකද දන් නැ නේද වේලා තියෙන්නේ ඒ දේක පිච්චුනාම එහෙම රත් වෙනවද ගොඩක්🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් ශෝට් එකක් ඇති චෙක් කරල බලන්න වෙනව

    • @imusic994
      @imusic994 2 ปีที่แล้ว

      කොයි හරියේ වගේද අයියා ශොට් එක ඇත්තේ😭 ..ස්පිකර් අව්ට් වයර් එක හිල් වේලා ඔය 16/220 uf එකක ගැවිලා එක පුපුරලා තිබුනා

  • @vimukthideshan2625
    @vimukthideshan2625 4 ปีที่แล้ว +2

    Aiye microlab subwoofer ekta amp ekak hadana hati video ekak krnnako plz....3w tweeter 2 6w sub

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ඔව් මෙහෙ ඒක නෑ මං ලංකාවට ආවම ඒ විඩියො එකත් ඔයාලට දෙන්නම් ❤️

    • @vimukthideshan2625
      @vimukthideshan2625 4 ปีที่แล้ว

      @@ElectronicLokaya plz aniwaaren e video ek krnda...aiye mt thwa transformer ekaka output amps gaana hriytama hoyagnn hati kiya denn puluwnda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      😁ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @Ayeshhhhhhhh
    @Ayeshhhhhhhh 2 ปีที่แล้ว

    Aiyee me amp eka hodada.. meka w kiyada.. hoda bass quality ekak thiyenawada

  • @maheshchaturanga6049
    @maheshchaturanga6049 4 ปีที่แล้ว +2

    Elama

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්කූ ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      @ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @ajstyles3049
    @ajstyles3049 4 ปีที่แล้ว +3

    ඉතිරි එකත් ඉලගට දාන්න❤❤❤ ඉක්මනට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      අනිවාරෙන් මල්ලියෝ ..😁❤️❤️❤️❤️

    • @ajstyles3049
      @ajstyles3049 4 ปีที่แล้ว +1

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

    • @rishanranatunga4851
      @rishanranatunga4851 4 ปีที่แล้ว +2

      @@ElectronicLokaya පරික්ශාවට Mobile phone එකකින් Line out එකක් දෙනකොට 1Uf කැප් එකක් හරහා දීමෙන් උපකරණ 2ම රැකෙනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      @@rishanranatunga4851 ඔව් අනිවාරෙන් මට ඒක කියන්න අමතක උනා නෙ ,😁

  • @Wijekoon_photography
    @Wijekoon_photography 2 ปีที่แล้ว

    මගෙත් ඕකක් තියෙනවා. ඒකෙ මොස්ෆෙට් දෙකයි පිච්චිලා ඒ දෙක දැම්මා. දැන් ඒ මොස්ෆෙට් දෙක නිකන්ම සප්ලයි දුන්නම රත් වෙනවා සවුන්ඩ් එකක් එන්නෙත් නෑ. tl 494 ic එකට සප්ලයිත් ගානට යනවා ඩුවල් සප්ලයි එන්නෙ නෑ එතෙනට සප්ලයි එන විදිහ කොහොමද ? අර මොස්ෆෙට් දෙක රත් වෙන්නෙත් මොකක් නිසා වෙන්න පුලුවන්ද ?

  • @asankasandaruwan9569
    @asankasandaruwan9569 3 ปีที่แล้ว +1

    1013 transisiter eka rath wenawa.amp eke led eka on wenneth ne. 494 ic eka check karaganne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      වීඩියෝ එකේ තියෙන විදිහට චෙක් කරන්න හැම ඩීටෙල් එකක්ම දීල ඇති මල්ලි තව වීඩියෝ කීපයක් ඇති

  • @sunilsugathapala3743
    @sunilsugathapala3743 4 ปีที่แล้ว +1

    Aiya mge sub eke left side eken vitharai sound enne. R side eken adu sound ekk out karanne??????

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ඔව් ඒකට ඒ පැත්තෙ තියෙන කෑලි චෙක් කරන්න ඕනි මුලින්

  • @widhusarasiriwardana7023
    @widhusarasiriwardana7023 ปีที่แล้ว

    Mame mage amp eke karant saplayi eka denakotama gindara paninawane ayida e kerawalema mosfet eka rathwela pichchenawa

  • @mudithaupendra2521
    @mudithaupendra2521 3 ปีที่แล้ว +1

    12v + - maru wela line conect una... dan hariyata line conect karanna ba short wenawa battery line eken.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මොස්ෆිට් හෝ ලොකු ට්‍රාන්සිස්ටර් චෙක් කරල බලන්න මල්ලි ඒව බොහෝ දුරට ශෝට් ඇති

  • @lakshantech1691
    @lakshantech1691 3 ปีที่แล้ว

    mage amp eke usb ,sd card,bluetooth wedakaranawa.eth AUX jek weda kakan neh ne

  • @MrShanakaranasinghe
    @MrShanakaranasinghe 4 ปีที่แล้ว +2

    obata pin

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ජයවෙවා...❤️❤️❤️❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      😁❤️ඔන්න මේ සෙනසුරාදා පාන්දර ඉඳන් තුන්වන කොටස බලන්න පුලුවන් ❤️😁

  • @pocketgear
    @pocketgear 3 หลายเดือนก่อน

    මේකෙ HIGH OUTPUT එකට මොනවද හයි කරන්නෙ?

  • @isuruekanayake7959
    @isuruekanayake7959 4 ปีที่แล้ว +1

    TL 494 ic ekata 12v enawa.eth 9,10 pin walata supply enne na ne.ekata mkda karanna oni

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      වීඩියෝ එකේ කියන විදිහට චෙක් කරාද 8 , 11 ,12 පින් වලට සප්ලයි එනවද ? එනවනම් 9. , 10 පින් වලින් මේ කියන විදිහට පොඩි වෝල්ටේජ් එකක් එන්නෙ නැත්තම් අයි සී එක වටේ තියෙන අනිත්වත් හොඳයි නම් අයි සී එක වැඩ නැතුව ඇති මාරු කරල බලන්න .

  • @slelectronicocean1832
    @slelectronicocean1832 8 หลายเดือนก่อน

    Ayye mage sub amp eke inverter side eke loku voltage out wenne na
    Eth input voltage input voltage 12v in karanawa

    • @slelectronicocean1832
      @slelectronicocean1832 8 หลายเดือนก่อน +1

      Coil eka pichchilada dannena

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      මේවයෙ කොයිල් ගලවල අරන් ලිපෙ දාල තමයි පුච්චන්න වෙන්නෙ, එහෙම ලේසියෙන් සර්කිට් එකේ තියෙද්දි පිච්චෙන්නෙනෑ

  • @techcom9020
    @techcom9020 2 ปีที่แล้ว +1

    thanks bro

  • @nilanthapathirana1897
    @nilanthapathirana1897 4 ปีที่แล้ว

    PYRAMID 860-fm amplifier circuit ekata 12 v dc supply denna ba short wenawa eka gena pahadili karanna aiya

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @user-gt4pc2fk6y
    @user-gt4pc2fk6y 2 ปีที่แล้ว

    How many real watts is that piece
    What is the output voltage from the voltage booster?

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +1

    ඔයාගෙ ඔය ස්පීකර් එක කොහෙන් ද හොයා ගත්තේ ඒක අගල් කීයද මොන වගේ එකකින් හොයා ගන්න පුළුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අඟල් 6 පයිනියර් මෙහේ තියෙනව විකුන්න මිලයි ඔරිජිනල් නේ ඒකයි

    • @nethsaracreations8074
      @nethsaracreations8074 3 ปีที่แล้ว

      @@ElectronicLokaya මේක ලන්කාවෙ මිලෙන් කීයක් විතර වෙනවද

  • @dammikasandaruwan7186
    @dammikasandaruwan7186 3 ปีที่แล้ว

    ඈම්ප් එකේ input line එක හොයාගත්තු විදිය පැහැදිලි නෑනෙ.. මගෙ ගාව තියෙන්නෙත් ඔය ඈම්ප් එකමයි. ඒත් ඔය විදියට නෙමේ ඒකෙ curcuit එක ටිකක් වෙනස්. ඒක හින්ද input එක හොයාගන්න අමාරුයි😥

  • @deepugrz894
    @deepugrz894 2 ปีที่แล้ว

    Inbuilt amp reverse polarity (-) and (+) connected by mistake..
    Now amp some item burned
    How to solve issue?

  • @Dhanushkavideos1993
    @Dhanushkavideos1993 ปีที่แล้ว

    mage usb wada karanne na hadaganna baida eka

  • @dronelk4052
    @dronelk4052 3 ปีที่แล้ว +1

    Car amp ekak short una. Dan wade ne. Eka atule fuse ekak tiyanawade?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඇතුලෙත් පියුස් එන ඇම්ප් තියෙනව

    • @dronelk4052
      @dronelk4052 3 ปีที่แล้ว

      @@ElectronicLokaya thank you.. 😊 😊

  • @ireshamadhushani7792
    @ireshamadhushani7792 3 ปีที่แล้ว +2

    Wot kiyada amp eka

  • @sujithaanuranga6819
    @sujithaanuranga6819 3 ปีที่แล้ว +1

    මගේ sab එකට තව sab ස්ටිකරයක් අයි කරන්න ඔනේ කොහොමද කරන්නෙ කියන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඒකෙ තියෙන අයි සී නම්බරය කියන්න බලන්න

    • @sujithaanuranga6819
      @sujithaanuranga6819 3 ปีที่แล้ว

      PT2258/ CSE44Y/AK1DA1
      (95AMGM CD4053BE) මෙකෙන් 2ක් තියෙනවා
      W 30 ස්පිකරයක් තියෙන්නෙ

  • @chaminda385
    @chaminda385 ปีที่แล้ว +1

    Spaker line eke dc 6v enawa ay e

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඇම්ප් ව්ක කොටසෙ ට්‍රාන්සිස්ටර් රෙසිසිටර් චෙක් කරල බලන්න

  • @supundanushka1625
    @supundanushka1625 4 ปีที่แล้ว +1

    200w සබ් ඇම්ප් එකේ led එක ඉන්ඩිගෙඩ් වෙනවා ඇම්ප් එක වැඩ කරන්නේ නැ irf z44n ට්‍රන්සිස්ටර් දෙක පිච්චේනවා මොකක් ද අව්ල

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් මේ විදිහට පියවරින් පියවර් චෙක් කරන්න

  • @popularnow128
    @popularnow128 ปีที่แล้ว

    අයියේ ඔය ඈම්ප් එකට වෝල්ට් 14ක් 15 දුන්න්ත් අවුල් වෙයිද, මන් ගාව හයිබ්‍රීඩ් බැටරි ටිකක් තියෙනවා ඒ ටික සීරීස් කරලා power එක දුන්නොත් පිච්චෙයිද ඈම්ප් එක

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් වැඩියි ගොඩක් හීට් වෙනව මොස්ෆිට් පිච්චෙනව

    • @popularnow128
      @popularnow128 ปีที่แล้ว

      @@ElectronicLokaya වෝල්ට් එක අඩු කරගන්න ක්‍රමයක් නෑද්ද, ඇම්පියර් එකට බාදාවක් නොවී

  • @MahindaWalakumburage-fn9zb
    @MahindaWalakumburage-fn9zb ปีที่แล้ว

    මේamp එක steerio ද

  • @gihanmadubashana3426
    @gihanmadubashana3426 2 ปีที่แล้ว

    අයියේ amplifier ඒකේ හම් එකක් එනවා එකත් poddak කියලා දෙන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b 4 ปีที่แล้ว +1

    Mewa igena gaththa widiya kiyanna puluwnda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      මගෙ ෆේස්බුක් එකෙත් ගොඩක් අය අහනව ඒක දිග කතාවක් දවසක මං ඒ ගැනත් වීඩියෝ කරන්නම් කො.

    • @user-be7sk9el6b
      @user-be7sk9el6b 4 ปีที่แล้ว

      @@ElectronicLokaya ikmnt genna👍👍

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 2 ปีที่แล้ว

    Oka kaden gatthothbkiyak wenawada bokka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඒ දවස් වල නම් මේක 1300/=යි අද මිල නම් දන්නෙ නෑ මල්ලි

  • @saharavibavith917
    @saharavibavith917 3 ปีที่แล้ว +1

    Meke fuse eka kothanada thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ගොඩක් ඒවයෙ ඉස්සර්හට තියෙන්නෙ

  • @sanjanaherath3524
    @sanjanaherath3524 3 ปีที่แล้ว +1

    අයියේ කොහොමද ඔිකට අර පෙන් ගහන usb එක සවි කරගන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      වීඩියෝස් දාල ඇති මල්ලි

  • @roshanmadushantha8774
    @roshanmadushantha8774 2 หลายเดือนก่อน

    P55n0 tansistor eka burn wenne ei

    • @roshanmadushantha8774
      @roshanmadushantha8774 2 หลายเดือนก่อน

      Tika welawai weda kranne. Tarnsistor eka pichchenawa. Pn55n0

  • @georgesobeid2424
    @georgesobeid2424 2 ปีที่แล้ว

    Can you please share the circuit?

  • @chiranthakavindu159
    @chiranthakavindu159 2 ปีที่แล้ว +1

    🖤අයියා විඩියො එකෙ අන්තිමට දාන ඈම්ප් ඩයිගෑරෑම් එක😋 හැදුවොත් හරියයිද 🤧🙏

  • @samanrathnayake4160
    @samanrathnayake4160 2 ปีที่แล้ว

    CAR 9 ඈම්ප් එකේ P2k 2132 ට්‍රාන්සිස්ටර එකේ මැද පින් එකට යන ලයින් දෙකම වෙන් වෙන්න පිච්චිලා .ඇයි ඒ.පැය දෙකයි වැඩ කලේ.

  • @gihanmello7222
    @gihanmello7222 4 ปีที่แล้ว +1

    C4560 smd IC ekak thiyenne koheda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ලංකාවෙ නම් නැතුව ඇති මයෙ හිතේ ඔන් ලයින් තමයි ඕඩර් කරන්න වෙන්නෙ. මෙහේ කටර්‍ර් වලත් නෑ අපි ඩුබායි වලින් ගෙන්නල තමයි ඇම්ප් වලට දාන්නෙ

  • @lahirusandaruwan2541
    @lahirusandaruwan2541 4 ปีที่แล้ว +1

    Oya wage amp ekak hadana heti danna beid??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      රෙපෙයාර් කරන හැටි නම් වීඩියෝ කරල ඇති මේකෙ කොටස් වසයෙන් හදන හැටි ඉදිරියෙදි බලාගන්න පුලුවන් වෙයි මල්ලි

    • @lahirusandaruwan2541
      @lahirusandaruwan2541 4 ปีที่แล้ว

      Thank you brother

  • @discovereykrk3449
    @discovereykrk3449 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +1

    Aiye oya amp eka කඩේ කීයක් වෙනවාද,plzz reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      කොලඹ නම් 2000ට පහල ගානක් වෙයි කලින් නම් එහෙමයි

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@ElectronicLokaya anith thanvala ehenam 2000 ihala ganak vei නේද

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    Sir හැකිනමි සර්කිටිඑක දාන්න.

  • @sooriyabandara2759
    @sooriyabandara2759 4 ปีที่แล้ว +1

    Mage amp eke sawund enawa eka amuthusaddayak enawa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      මේ වගේ එකක්ද..

    • @sooriyabandara2759
      @sooriyabandara2759 4 ปีที่แล้ว

      Owu mekakma bod amp ekata thattuwakdammama hariyanawa

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 2 ปีที่แล้ว

    24v වලින් 12v අවුට් පුට් එකක් ගන්නේ කොහොමද කියලා..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒක කඩේ ගන්නත් තියෙනව නැත්තම් බලමුකො ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්න

  • @tharindudanushka5603
    @tharindudanushka5603 4 ปีที่แล้ว +1

    Dual suply transistor rathwenne ay

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      පස්නය පැහැදිලි මදියි මල්ලි

  • @malingasampath3495
    @malingasampath3495 2 ปีที่แล้ว +1

    අයියේ මමත් එකත් ගෙනාවා එකේ සද්දෙ අඩුයි

  • @walagamagenalindammika591
    @walagamagenalindammika591 2 ปีที่แล้ว

    Ic එකේ 8 ,11 pin walata 12v එනවා. ඒත් 9,10 pin වලට suply එන්නේ නෑ. Ic එක පිච්ච්ලාද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔයාගෙ ඇම්ප් එක මේකමද? කෝල් මී 077 300 65 10

  • @subhashsampath7
    @subhashsampath7 3 ปีที่แล้ว +1

    අයියා Mosfet එකේ Gate එකටත් 12ක් එනවනෙ 😥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      එහෙනම් ශෝට්

    • @subhashsampath7
      @subhashsampath7 3 ปีที่แล้ว

      @@ElectronicLokaya අවුල මොකක්ද අයියා. එහෙනම්. Mosfet දෙක ෂෝට්ද ?

  • @chanakadimal1909
    @chanakadimal1909 4 ปีที่แล้ว +1

    Oya amp eke high out kiyanne mokadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ටිව්ටර් වගේ දාන පුලුවන් ඒත් ගොඩක් ඒවයෙ වැඩ කරන්නෙ නෑ එතන බොරුවක් කරල තියෙන්නෙ සමහර ඒවයෙ ඔතනට අමුනල ඇතුලෙ තියෙන කන්ඩන්සර් පවා පුපුරල තියෙන ඒව රෙපෙයාර් කරලත් දීල තියෙනව

    • @chanakadimal1909
      @chanakadimal1909 4 ปีที่แล้ว

      @@ElectronicLokaya eken sound out line ekk ganna baida

  • @lalantharanasinghe8493
    @lalantharanasinghe8493 3 ปีที่แล้ว +1

    අයියෙ ck-160 amp එක ඒක රෙපයාර් කරන හැටි කියලා දෙන්නකො එකෙ power දුන්නට led එක වත් on වෙන්නැ 😢😢😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් ඉන්නකො ටික දවසක් ලංකාවට එනකම්

  • @dammikasandaruwan7186
    @dammikasandaruwan7186 3 ปีที่แล้ว

    සප්ලයි දීල තියෙනකොට ට්‍රාන්සිස්ටර් ටෙස්ට් කරන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      හරියටම බෑ පලපුරුදු කෙනෙකුට නම් අව්ලක් නෑ ඒත් ගලවලම බලන්න වෙන වෙලාවලුත් තියෙනව සහ ගලවල චෙක් කරන එක තමයි හරිම විදිහ, නමුත් සප්ලයි දීල චෙක් කරන්න ඕනි තැන් හෙමත් තියෙනව

  • @p.k.dilishadilshan9611
    @p.k.dilishadilshan9611 3 ปีที่แล้ว

    TL494 IC INVERTER DATA

  • @shaspbroo3905
    @shaspbroo3905 4 ปีที่แล้ว +1

    Mage eketh sadde eddi bara bara ganawa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      මේ කියපු විදිහට චෙක් කරල බලන්න මල්ලි

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      Oya gaththa eka keeyada

  • @dilipkumaraaberathna6271
    @dilipkumaraaberathna6271 3 ปีที่แล้ว +1

    මගෙ සබ් ඇම්පියර් එකෙ පවර් දුන්නම පියුස් එක යනවා එ මොකද..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      බොහෝ දුරට මොස්ෆිට් හෝ ට්‍රාන්සිටර් ශෝට් ඇති චෙක් කරල බලන්න

  • @gayannirosana2438
    @gayannirosana2438 2 ปีที่แล้ว

    අවුට්පුට් වෝල්ටීයතාව වැඩි වෙන්නේ ඇයි

  • @ireshasandamali7754
    @ireshasandamali7754 3 ปีที่แล้ว +1

    ඇම්ප් එක ශොට් උනාම කෝහෝමද හදන්නේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      හදන්න පුලුවන් කුරිය කරල එවන්නකො හදල එවන්නම්