❤❤pau me thaththata Eyage daruwanta mehipita padisan denwa sobaha daramaya hari balawatha ahinsak thaththa saa shoo obata me wage video ekka karata oyata bohomatha pin god bless you🙏🙏
Anee deiyanee me wage karanne ay yako.mt amma thatha natuwa mn duk vindinawa.ane me thatha mn bala gannawa eth mn dan inne rata job ekak karanawa.anee mage thatha oyata budusaranai..puluwannam kauru hari kenek pihita wenna me thathata..wadihiti niwasayakata hari gihn danna.oyalata pin
pau me tatta kala kanne daruwo untat kawada hare maha para tamae tattee oyata budusaranae mallii tattawa hoda niwasayakata bara danna oyalata godak pini mallii
**මම නං කියන්නේ මේ අප්පච්චිට මේ අප්පච්චිගේ අයිතිවාසිකම් ලබා දෙන්න කියලා**🥺🥺🥺🥺
**මේ අප්පච්චිගෙ ගෙදර අයිතිකාරයා එයා නේ.😒😒ඉන්නවනම් ☝☝☝ මෙයාව ගෙදරින් එළවපු කට්ටියව හරියම විදිහට හොයලා බලලා 🙁🙁 ඉවර වෙලා ජීවිත භුක්තිය තියලා ඉඩම් ගේ දොරවල්🙏🙏 ලියල දෙන්න තියෙන්නේ නැතුවඅප්පච්චිව ගෙදරින් එලවලා හරියන්නෑ 😒☝ ගිහිල්ලා ඉවරවෙලා ගෙදර නතර කරන්න ඕනේ.. **
**මං කියන දේට කැමති කට්ටිය ඉන්නවනම් ඒක ඇත්තක් කියලා හිතනවනම් කමෙන්ට් කරන් යන්නකෝ**
**ඉන්න තැනක් ලබා දෙන්න කිව්වට අප්පච්චිගේ අයිති තැන ඒ දේ හරියට ලැබෙන්න ඕනෙ. තරුණ කාලේ ඒ ළමයිව ලොකු මහත් කරන්න කොච්චර නම් දුක් විඳින්නද ඇතිදයි මේ ගොන් හරක් පැටවුන්ට තේරෙන්නෙ නැද්ද...😒😒☝☝ අඳින ඇඳුම් පවා පුච්චපු මම මහත් නරුමයෙක්..☹️☹️🥺🥺ඒ මනුස්සයාට ඊළඟ ආත්ම අඳින්න ඇඳුමක්වත් හම්බෙන්නෑ..ඒ කට්ටිය සැප විඳින්න ඔය වගේ දේවල් කරන්න ඔයාගේ දේවල් වලින් නම් ඒක හරිම අසාධාරණයි**🥺🥺🥺🥺
**මෙන්න මේක හරියටම ඒ දරුවන්ට ඇස ගැටේවා!**
**තමන් හරියට තමන් ගැන ලැජ්ජ වෙන්න ඕනේ**
**ලැජ්ජා විතරක් නෙවෙයි මේ වගේ අපරාධ කරනවට ඒවා පලිසන් ඩෙන බවත් මතක තියාගන්න ඕනේ**
🥺🥺🥺🥺🥺
පව් අනේ ඒ තාත්තා 😭😭😭දරුවෝ කොහොමද එහෙම කරන්නෙ 😭😭😭
Aniwaryenma
Polisiyata yanna
Qvcc
"..... අපි මේ හැඩ වැඩ දාන්නේ අපිට දෙමාපියන් ලබා දීපු ජීවිතයට නේද .... "
ඔයා හරි මගේ අක්කී.. මේ තාත්තට එයාට අයිති දේවල් ලබා දෙන්න ඕනි... ❤ ඒ වගේ දරුවෝ නොපතන් කිසිම ආත්මයක තාත්තේ... 😢
කාලකන්නි දරුවෝ හොදක් නම් සිද්ද වෙන්න එපා මෙයාගේ දරුවන්ට පව් අප්පා දුකයි
කුකුල් චමින්ද වගේ එකෙක් වෙන්න බැරිද? ඔහොම බනින්න කලින් ටිකක් හිතන්න.
ඉඩකඩමි මැරෙද්දි ගෙනියන් නැ.තාත්තව එක්කන් ගිහින් කන්න බොන්න දිලා බලා ගනිල්ල.ඒ මනුස්සයව මැරෙන කාලෙ සතුටින් තියපල්ල.අපේ තාත්ත නැති අඩුව අපි තාමත් අඩනව
තාත්තේ ඔයාට ඉක්මන් ඉන්න තැනක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා තාත්තාට කරපු දොට දඩුවම් ලැබේයි දරුවන්ට බුදු දහමට අනුව පරිසම් දෙනවා බුදු සරණයි තාත්තේ
මගෙ මහත්තයා නැති උනා.මම මගෙ පුතා ලග ඉන්නවා. මට කැම බිම ඇදුම් විතරක් නෙමෙයි pon එකට මාසෙටම සල්ලි දානය.බෙහෙත් මාසෙටම අරන් දෙනව.කාමරයට විදුලි පන්කා හයි කරල.හැම පහසුකමක්ම තියනව.
වාසනාවන්ත පුතෙක්
Oba godak wasenawantai ewani daruwak labanda ❤❤❤
ඇත්ත ටම ඒක හරි.
Meyawa..gedara..ekka.yannakoo😅😅
Budu. Saranai. Puthata. Pin. Kararai
අනේ මේ තාත්තාව හොඳ නිවාසයක් බලලා බාර දෙන්න මල්ලි 🙏🙏🥺🥺❤️ මේ තාත්තා පාරට දාපු පාපතෙර දරුවන්ට ස්වාබාහදාහමේන් දඩුවන් ලැබෙයි
ewa aniwaryai.sobadahama balagena inne
පවු තමයි මේ තාත්ත . ඒත් අපි එක පැත්තක් නෙමෙයි දෙපැත්තේ ම හොයල බලන්න ඕනෙ මොකද කට්ටිය වයස යනකොට දරැනුයි හිතුවක්කාර යි . ඒත් දරැවො හැම අතින්ම ඉවසන්න ඕනෙ හැදූ වැඩූ මවුපියොනෙ .බුදු සරණයි 🙏
මුන් දරැවොද නොදකින් තමන්ගේ පවුලත් ගහල එලවන යගයක මහා පවක් කරගන්නේ මෙි තාත්තා ගේ පවුලම
දරුවන්ට ගෙදෙර ලියනකොට ප්‍රාන බුක්තිය තියාගෙන ලියන්න අමතක නොකරන්න. මේක මෝඩ පන්ඩිත දෙමාපියන්ට හොද පාඩමක්. Lawyer පරාන බුක්ක්තිය තියලා ලියමු කියලා කියනකොට අපේ ලමයි එහෙම නැහැ කියන ගොන් උද්ද්ච්ච මිනිස්සු ඉන්න රටක් . වැඩිහිටි නිවාස වල වැඩියෙන් ඉන්නේ මේ වගේ අය.
Me kena contact kara ganne kohomada Api inne videsha rataka. ape gedara nathara wela weda karan inna puluwan.
Mama danna thanakath me athdekeemama tiyenawa.putata loan ekak ganna taatta putag namata ge liyala.den putha eyage wife ekka ekathu wela ammai taattai dennama eliyata daanna utsaha karanawa.kanna bonna adinnawqth denneth ne.e ammai Taattai nithara dahamath ekka inna aya nisa e denna ,me ape pera karume ape lamai mewata pali ne,eyala ekka randu karanna fiyoth apita tawath pau res wenawa kiya kiya innawa.
අම්මට හොඳයි දරුවෝ තුන් දෙනෙක් හදනකම් ඉසෙල්ලාම ලමයින්ට උගන්නන ඔනේ ගුන යහපත් දේවල් සොබාදහමේන් දඩුවන් ලැබෙයි තාත්තාට බුදු සරනයි
Samaharaweta.a.amma.daruwo.3.ndana.ma.taattaga.nawida.danna.na.nattached.darueak.kawadawat.taatatatakuta.ahamakaranna
මෙයාගේ ළමයි එක්ක interview එකක් කරන්න බලන්න.ඇත්තම හේතුව හොයාගන්න පුළුවන් වෙයි.
මම කැමති උදව් කරන්න. දුරකථන අංකය දෙන්න
මේ වගේ ශෝකාන්තයක් තම පියාගේ ජීවිතයට එකතු කල ඒ කාලකන්නි දූවරුන්ට ශාප වේවා . පින්බර ආදරණීය හදවත් අප රටපුරා ඉන්නව. එවන් අයකුගේ පිහිට මේ පියාට ලැබේවා . සියලු දුක් නිමාවී වාසනාවන්ත කාලයක් උදාවේවා . ජේසුස් වහන්සේගේ බලවන්ත හස්තයට බාරයි මේ පියා. දේවාශීර්වාද වේවා . ශැනා ඔබට පින්. 🙏✝️🙏✝️🙏✝️
මෙි තාත්තා දැන් කොහෙද දන්නැ උමන්දාවෙි හරි රැකියාවක් දෙනවනමි කරගෙන ඉඳීවි පවි දෙවියනේ කවිරු හරි පිහිටක් වෙනවනමි ලොකු පිනක්.
🎉අපි ජිවත් වෙින්නේ බෝහොම ටික කලයයි ඇයි මෙිහෙම කරන්නේ දේවියනේ එයලට දඩුවමි දෙන කෝට පන්න පන්න දෙයි
මගෙ තාත්තා නැති වෙලා දැනට අවුරුදු දහයක් වෙනවා .අම්මා එයාගේ වටේ ඉන්න මිනිස්සු හින්දා මගෙ නන්ගිලාට මල්ලිලාට ගොඩක් වෙනස්කම් කරන්නේ .අපෙ සල්ලි වියදම් කරලා අම්මගෙ ඉඩමේ ලොකුවට ගෙයක් හැදුවා .එකේ ඉන්න පිනක් නෑ අම්මට දරුවො පිට මිනිස්සු ,පිට මිනිස්සු තමන්ගේ කරගෙන ඉන්නෙ .අපි දැන් ටිකක් ඈතින් ඉදලා බලාගෙන ඉන්නෙ එයාගේ වටේ ඉන්න මිනිස්සු උදවු කරන හැටි .අපි හදපු ගෙයින් ඔක්කොම පැන්නුවා .දැන් එයාට තනියම ඉන්න ගේ ඕනි කියන්නෙ .එයාගෙ ඉඩම උනාට මම අවුරුදු පහලවක් විතර රට ඉදලා ගත්තු සල්ලි වලින් ගෙයක් හැදුවේ .මම දැන් ගොඩක් වයසයි මට බදින්න වත් සල්ලි ඉතුරු කරේ නෑ
Owa ganan ganna epa apit ehemai at api ammata salakanawa
😢❤
වැඩක් කරනකොට. නීත්‍යානුකූලව කරන්න පුරුදුවෙන්න.😂😂😂
කවුද හලෝ අම්මා අවිස්වාස කරන්නේ .එයාට වෙන කෙනෙක් ඇති .තමන් වදපු දරුවො තමන්ගෙ නෙවෙයි කියන්නෙ
සලකන්න පුළුවන් එයාගෙ ලොකු කමට දැන් කොලබ ගෙදරක ලමයෙක් බලා ගන්නවා .ගෙදර හිටිය ඔක්කොම පැන්නුවා පොලිසියට ගිහින් .දැන් ගෙ වහලා
අනේ මුන්ට යන්න අපායක් නැහැ කල මුන් වගේ කාල කන්න නි දරුවෝ මැරිලා යන්න ඕන
Me manussaya essarq lamainta genita salakanna nethuwa athi
❤❤pau me thaththata Eyage daruwanta mehipita padisan denwa sobaha daramaya hari balawatha ahinsak thaththa saa shoo obata me wage video ekka karata oyata bohomatha pin god bless you🙏🙏
අනේ දෙයියනේ ඇයි මෙහෙම කරන්නේ දෙමව්පියන්ට සමහරවිට ඒ තාත්තාගේ වැරදි ඇති ඒත් අපේ දෙමව්පියෝ මොන වැරදි කරත් ඒ අපේ ගෙදර බුදුන් කීපදෙනෙක්ම ඒ තාත්තව බලා ගන්න කැමති වෙලා තියෙනවා මටත් දෙමව්පියන් නැති නිසා මම කැමතියි ඒ තාත්තව බලාගන්න කවුරු හෝ ඒ තාත්තා බාර නොගත්තොත් මම සතුටින් බලාගන්න කැමතියි සම්බන්ධ කර ගත හැකි නම්බරයක් දෙන්න බුදු සරණයි මගේ තාත්තේ ඔයාට
පෙර සසරේ තමන් කරපු දේවල් මේ ආත්මෙ අපි විදවන්නම ඕනි .ඒ වගේම තමයි පෙර වයිරක්කාරයින්ද මෙලෙස තමන්ගෙ දරුවන් බිරියන් ස්වමියන් විදියට අපේ ජිව්ත වලට එනව. මොන දේ කොහොම උනත් දෙමව්පියන්ට නම් කවදාවත් මෙහෙම කරන්න එපා😢
Malli oyata godak pin ❤❤❤
පව් කියන්න කලින්, ඒ දරුවන්ට දොස් කියන්න කලින් මෙයාගේ පහුගිය කල්ක්‍රියාවත් හොයලා බලන්න. පුලුවන් කාලේ බේබදුකමයි, සල්ලාලකමයි නිසා ඔය අම්මා දරුවෝ මොනතරම් දුක් වින්දද කියලා එහෙමත් අපි දන්නෙ නෑනේ. අහිංසක ගෑණියෙකුට නිකරුනේ දොස් කියනවා වෙන්නත් පුලුවන් . දරුවන්ට නෝනට ආදරෙන් සැලකුවානම් ඔහොම වෙන්නෙ නෑ කියන එකයි මගේ හැඟීම. වපුරන තරමට තමා අස්වැන්න ලැබෙන්නේ. කරන කලට පව් මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...
අපි එක්කෙනෙක්ගේ කතාව විතරක් අහලා කමෙන්ට් කරන එක වැරදියි. සමහර විට අනනිත් පැත්තේ කතාව ඇහූවොත් තමන් දාපූ කමෙන්ට් වැරදියි කියලා හිතෙන්න පුලූවන්.....
දෙමව්පියන් මොන වරද කලත් අපි එයාලට සලකන්න ඕනෙ.මගේ අම්මා මගෙන් ඈත් වෙද්දි අවුරුදු 4යි.තාත්ත බීගෙන ඇවිත් ගහල එලෙව්වා.අත්තා කිරිඅම්මා ලග නොකා නොබී හැදුනෙ.අද මං කෝටිපතියෙක්.මගේ දෙමව්පියන් දෙන්නට දෙන්න පුලුවන් උපරිම සැප දීල තියෙන්නෙ .අද එයාලට හරිම වේදනාවක් මාව දකිද්දි .ඊස්‍රයල් දේශයට ස්තූති ඒ සියලුම දේවල්වලට.
හරියටම හරි
මමත් දන්න තාත්තෙක් ඉන්නවා.අනේ එයත් මහපරේ.බීඩියක් ,මත්වතුරවත් කටේ නොතියපු කෙනෙක්.කොල්ලෝම පහක්,,අම්මා රට ගියා. ලොකු දරුවට අවුරුදු 15 යි.බාලයට 5 විතර කාලේ රට ඉදල ආවේ.මෙයල තාත්තාව දාල ඈතකට ගියා.තාත්තා හරි නෝන්ජල් කෙනෙක්. කාලයක් ,අනුන්ගේ තැන්වල උන්නා.පොලවල් වල බඩු වික්කා .පිටකොටුවේ කඩවල්වල පොඩි වෙලදම් කලා. දැන් උන්දට සවි සක්තියනෑ. ලොකු පුතා තලවතුගොඩ. එන්න දෙන්නේනෑ. පවුල තොටලග. ඈත් එන්න දෙන්නෑ. හිටපු ගමන් පෙර හිටිය රාජගිරිය පැත්තේ එන්වා.හිගා කන්නෙත්නෑ.දන්න කෙනෙක් කීයක් හෝ දුන්නොත් ගන්නවා.පිටකොටුවේ නිදාපේමන්ට් එකේ.ඉන්නේ. නම බන්දුසේන. පිටකොටුවේ මුදලාලිලා උදවු කරනවා.අනුර නිසාන්ත සංජීව කියල නිතරම කියනවා.දරුවන්ගේ නම් වෙන්න ඇති.
Ane thaththe oyata ikmanin Hoda thenak lebewa kiyala deviyan budungen lillanawa budu saranai thaththe
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
අනේ පව් අහිංසක තාත්තා කෙනෙක් අපේ දෙපව්පියන්ට අපි කොහොමද සලකන්නේ හිතක් පපුවක් නැද්ද ගෑනිටවත් දරුවන්ට වත් දිඨ්ටධම්ම වේදිය පඩිසන් දෙනව අනිවාර්යයෙන් තෙරුවන් සරණයි අය්යේ
Great Uncle, May Almighty God protect him, parents are the assert, taking care of parents is the key to Paradise, ❤️😢
දෙවිපිහිටයි තාත්තා 🙏
තමන් වපුරපුව තමයි නෙලා ගන්නේ...මොනවද වැපුරුවේ කියලා හොයන්න..
ඒකනම් ඇත්ත තමා.
වැඩිහිටි නිවාසයක්වත් හොයලා දෙන්න බැරිද..ලොකු පිනක්
මගේ පුතයි එයාගෙ නෝනයි , දූල දෙන්නයි බෑනල දෙන්නයි ,එයාලගෙ දරුවොයි ලබන්න මමයි මගේ නෝනයි සසරේ ලොකු පිං කරල තියෙන්න ඇති .අපට කිසිම අඩුපාඩුවක් කරන්නෙ නෑ අපේ රත්තරං දරුවො .විශේෂයෙන් අපේ පුතා සහ ලේලි .
අනේ හරි පෞ පෙර අකුසල් 😢... Kotuwe පොඩි හාමුදුවන්ගේ පන්සලට යන්න කියන්න තාත්තා ට... එහේ වැඩි හිට් නිවාසෙ ඉන්න පුළුවන්
**දෙවියනේ මගේ අප්පච්චි නැතුව මං මෙච්චර දුක් විඳිනවා නැති උනහම**🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
**මේ වගේ අප්පච්චි කෙනෙක් ඉන්න කාලකන්නි දරුවෝ මෙයාව එලවනවා**🥺🥺🥺🥺🥺
**මේ වගේ දරුවන්ට කතා කරන්න කියන්න ඕනේ මොනාද කියලා මට නම් හිතාගන්න බෑ**
**ඔය කියන දරුවන්ට**
**දරුවෝ ඉන්නවනම් පොඩි දරුවෝ ඉන්නවනම් මේ හැම දෙයක්ම බලාගෙන ඉන්න ඕනේ**
**දිට්ඨධම්ම වේදනීය කර්මය කියලා දෙයක් පළ දෙනවා අන්න ඒකත් ඒ දරුවෝ ඔය විදිහටම ඔය තාත්තට කරපු විදියටම ඒ දරුවො දවසක කරනවා අනිවාර්යයි**🙏🙏🙏
**අන්න එදාට තේරෙයි දවසක තමනුත් තාත්තට කරේ මේ වගේ දෙයක් නේද කියලා**☹️☹️😒😒😒😒
**අන්න එදාට තේරෙයි හැම දෙයක්ම පරක්කු වුනා වැඩියි කියලා**
🥺🥺🥺🥺🥺🙁
මේ ඇත්ත නැත්ත සොයා නීතියෙන් දඩුවන් කරන්න ඕන
Anee deiyanee me wage karanne ay yako.mt amma thatha natuwa mn duk vindinawa.ane me thatha mn bala gannawa eth mn dan inne rata job ekak karanawa.anee mage thatha oyata budusaranai..puluwannam kauru hari kenek pihita wenna me thathata..wadihiti niwasayakata hari gihn danna.oyalata pin
කොහොම තමයි තාත්තේ මොනා කරන්නද . අම්මලා තාත්තල ඉගැන්නුවා නේද කියලාඅද සමාජයේ හැටි තමයි ඕවාතෙරුවන් සරණයි තාත්ති
pau me tatta kala kanne daruwo untat kawada hare maha para tamae tattee oyata budusaranae mallii tattawa hoda niwasayakata bara danna oyalata godak pini mallii
පව් ඔයා තාත්තා .
හැමදාම බන අහන බවුද්දයො ඉන්න උතුම් රටක්
ඔය වගේ දරැවන්ට ස්වභාව ධර්මයේ දැඩි ශාපයන් දඩුවම් ලැබෙනවා. සත්තයි
Ane malliyo me thaththawa wadihiti newasayakata bara denna oyata godaak pin
අනිවාර්යෙන්ම ඒ තාත්තා ගේ
අයිතිය ලබා දිය යුතුමයි.තාත්තා ගැන නොබලන, උබලා ට ගෙවන්න වෙයි බලපල්ලා. තිරිසන් බැල්ලියෝ 4 දෙනාම අම්මා කියන මහා එකී ඇතුළුව.
Bubu saranai chuti manika ❤️❤️❤️ adarei godaaak.
බුදු සරණයි 😭😭😭😭😭😭
අනේ මේ ලංකාවේද කියලා හිතෙනවා .😢 ඇයි ලමයි දෙමාපියන්ට මෙහෙම කරන්නේ ? මොන මොන අඩුපාඩුකම් තිබ්බත් නැතත්, දෙමාපියන්ට හොදින් සලකන්නේ නැත්තම් ඒ නම් දරුවෝ වෙන්න බෑ.
දඩුවම් වැඩි ඈතක නොවේ එකමතක තියා ගනිල්ලා
අනේ මේ අයත් ඉන්නෙ නැ දෙයියනේ හරියට අපේ ගෙදර එක්කෙනෙකුත් ඉන්නවා බුදු අම්මො අපි විදින දුකක් මේ ගොල්ලො හරි හිතුවක්කාරයි අනේ අපේ අම්මා වෙනුවෙන් මැරෙන්න යනවා අපිත් හිටපු ගමන් ගෙදරින් යනවා මේ කියන තරම්ම පිරිසිදු නැ මෙයලා
Bs shiye 🙏♥️
සමහර මිනිසු තරුණ කාලයේදි දරුවන්ට බිරිදට දස වද දෙනවා. දරුවන්ට පොඩි කාලෙ ඉදලම හිත් වල වයිරයක් ඇති වෙන විදියට වැඩ කළොත් කවදාවත් ආදරයක් ඇති වෙන් නෑ. මම දන්න කෙනෙක් ඉන්නවා එයා තමන්ගෙ පියා මැරෙනකම් බලන් ඉන්නවා
Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 jesu
Aiye me thathawa apita barida වැඩිහිටි නිවසක් hoyala bara denna pau deiyanee
අනේ මල්ලි මේ තාත්තා වැඩිහිටින වාසයකට දාන්න එපා
Anee appe pau. Pirimiyekge ahen watena kadulu me gedara unta saapa wewa saapa wewa
වැඩිහිටි නිවාසව්තියෙන්නෙත් සල්ලි බාගෙ ඇති උන්ටමයි
මෙහෙම අයව වැඩිහිටි නිවාසෙකට වත් යොමු කරන්න
අවුරුදු හැට තුනක් නම් ජොබ් එකක් කරන්ඩ පුළුවන් ලෙඩක් දුකක් නැත්තං ජොබ් එකක් කරලා ජීවත් වෙන්න පුළුවන් ගෑණු මනුස්සයෝ ඔයිට වැඩේ වයස අය ජොබ් කරලා ජීවත් වෙනවා ඉතින් මේ තාත්තා ජොබ් එකක් කරන් නැති හන්ද වෙන්න ඇති ළම ළමයි එලවන්නේ මේක දෙපැත්තක් තියෙනවා මෙ තාත්තා කියන එක විතරක් නෙවෙයි අම්මගෙනුත් අහලා බලන්න ඕනා එළවන්න හේතුවක් තියෙන්න ඕන
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭teruwan saranai tahththa ඔයා duk වෙන්න epa ඔයා eylta වෛර krnna epa ..ධර්මය විසින් දඬුවම් ලැබෙනවා eka ධර්මයේ satya..teruwan saranai සියලුම devi පිහිටයි
පෙන්ෂන් එකක් තිබුනනම් බලාගනී
Balliyanee me inne thaththa.thopilata jathakee deepu manusseya neda.enne wesak poya .me thatha gedara ekka paleyalla❤❤❤.umbalata paw pirenne naaa❤❤❤
මට ගැහැණු ලමයි හතර දෙනයි තාත්තා නැති වෙලා විසි වසරයි මට සෑම දේම කිසිම අඩුවක් නැතුව මගේ ලමයි ලබා දෙනවා මතු ආත්මේද මගේම දරැවන් වේවා
❤❤❤
Ane pau daiyana daruwanta kawada hary windawanna wai thatta tharuwan saranai
Pw😢thopita owata gewanna wenawa🙏sobadahama daduwam denakota policeya wage nowe.hora karala berenna be.okun okkotama owa sapa denawa🙏paw thaththata budusaranaii ❤
ඔය පර ගෑනි ටයි ලමයින්ටයි ශාප දෙන්න ඕන.ඔය ගමේ මිනිස්සු නැද්ද කොන්ද පන තියෙන පිරිමි නැද්ද ඕකුන්ට ගහපිය මේඅසරන මනුස්සයාට කරපු දේට වෙස බැල්ලියො.
Ammapa ehema thama karanna thiyenne .para balliyanta
නීතිය සාධාරණයක් කරන්න .🙏🙏🙏🙏🙏
Mara Duvala thun denekne ... me Baudda Rate Buddainge vada. Ai mehema me thathata ai salakanne. Pau Ahinseka Aserana thathrthe me Prasnyeta Pilituru uda inna Deviyo dei. Mevalata gevanda venva... ohuge hithe vedanva.. duka.. kusaginna.. nidimaraima... Pau...❤
සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් එවන්න පුළුවන්නම්
Waththak thiyenawa. Eke kamarayak thiyenawa. Uyagena kala enna pluwanda. E edamata ligth na. Matale wasgamuwa para. Edsme kuburak thiyenawa wawagannath pluwan. Thawa gedara meson wadath thiyenawa.
God everything looking
Send this location pls
රස්සාවක් කරන්න පුලුවන්නෙ, කාටවත් අත නොපා ජීවත් වෙන්න පුලුවන් . මොකටද හිගාකන්නෙ. කව්රු හරි මෙයාට උදව් කරන්න රස්සාවක් හොයා දෙන්න .
Kohomada meyaaw sambanda kara ganne?
ane pau waththakak hari balagena enna thanak me thaththata labenawanam loku pinak
තෙරුවන් සරණයි
අනේ ඇත්තෙන්ම පවු තාත්තේ ඔයා මගේ තාත්තා නැති වෙලා ජුලි මාසේ 01 වෙනිදාට අවුරුද්ද ක් වෙන්න එනවා අදටත් මන් ඒවෙනුවෙන් ව්දවනවා
ඔයා ගේ දරුවන් ට නම් හොඳ ක් වෙන්නැ ඔයා ට මේ කරපු දේට නම් 😢😢😢😢😢
Aney a තාත්තා mata හිටියා nam 💔💔💔🇱🇰🇦🇪
කොතන හරි වැරදිලා ඇති
සොබා දහමෙන් දෙයි දඩුවමි 😮😮😮😮
පව් දෙවියනේ😢😢
Ane mewa ahannath api pau karala thiyei malli demapiyanta wada uthum deyak thiyeida deiyane..❤❤
Me wage minissunta udaw kare palitha tewarapperuma
Owata...සොබාදහම දඬුවම් දේවි ..
Aneee ..amma thaththa nathi aduwa kochcharada..asanipa wela nati une ..thamath pichchenawa mathak weddi..
මාගේ අදහස නම් , ලමයින් හරියට හදනවා කියන්නෙ ගුනධර්ම එක්ක.
තාත්තා කෙනෙක් පාරට වැටෙන්න ඔහුගෙත් හේතු ඇති
Maath hithuva.thatha geth mona hari veradi namuth maha parata vattapu eka veradi.
දරුවන් ට පවුලට නොසලකපු හිරිහැර කරපු බේබදු තාත්තලත් ඉන්නව හොඳේ.
Hrima dukai♥️
Me ath medima apaye yanawa duwala ammala sasara bayahanaki vipaka athta lagai paw deviyane 🙏🙏🙏😭😭😭😭😭
යකෝ ගැනියේ දරැවනේ සාප වෙිවා ඇස් අන්ද වෙයි තොපේ තාත්තා නේද මිනිහානේද බැනෝ තොටත් සාපවෙයි දුව හොඳ යි ඒකිජාතක කරපුඑකා ඒ පියානන් වහන්සේ තොටහොද නැ කොයිතරම් දක්ස වටිනා මනුස්සයෙක්ද බලහන් සිරියාව විතරක් තොටත්සාප වෙිවා ගැනි අරගෙන අයින් වෙලා ඒ මිනිහා තෙගෙ අහිංසක ලමයින්ටත් සාප වෙයි
Meyage tharuna kale wsda api danne nahane,meya hoda nam daruwo ohoma karanne naha, meyageth prashna athi
Me miniha tharuna kale hodata enna ethi akai ahema mam bedala enna thitisanatath oka thama wenne
Mean daruwan lowata sapayak wiswayen niyama daduwam lebey obata teruwan saranay Dewi pihitay
Me thrhata pol monawa hari wath thank thiye a kenek Mira wadak hari denna ❤❤paw
ඇයි. දරුවෝ. මෙහෙ. කරන්නේ. මුන් ට. යන්න අපයක්. අමුතු වෙන් ලැබෙයි
ඕකුන්ව හොයලා උංව ලෝකේටම පෙන්වන්න ඕනේ.
Aniwaryenma
Me appachita taniyen wada karaganna puluwanda
Address eka poddak dapanko duwala hambawenna api
ඇත්තමයි ඔය කාලකන්නි හැතිකරේ ලෝකයටම පෙන්නන්න ඔිනේ 😢පවිි ලබන ආත්මෙිි ඔිිකිලා පාරවල් ගානේ ඉන්න ඔිනේ දුක තේරෙයි එතකොට.
Hanama.gahapiya.topita❤❤❤❤
මේ කාලකන්න්‍යි හිරේ යවන්න ඕනෑ හෙනම ගහපිය මුන්ට
Ape thaththage wayasa pau😢😢
පවිකාර දරුවන්ට බිරිඳට නීතියෙන් දඬුවම් කළ යුතුයි .
Duwata.gananetata..hana.ganna.on..poleciyawa..nadda..makata.piyawarayak.ganna
Pwnada.
මුන් දරැවෝ ද පවි ඇත්තටම කොහෙද ඉන්නෙ මේ මනුෂ්‍ය 😢