General Sarath Fonseka is the only solution for the present crises in SriLanka to er adicate corruptions and recover the stolen assets by Rajapaksha family and improve the living standard of innocent people. People of Srilanka will salute you for your honesty and dedication. Srilankan living in Europe wish to see the prosperity in Srilanka under your leadership.
My3 kiyanne pissa jaraawa minihek mutama paskuwata eda deela Singapore geye mulin okawa allandaona paaharaya ape rata beragattu sf weerasaara sestrayata kata karapu wedeha muutta sobha darmayen daduwam dei wedi eta ne kala kala de pala pala dei
අපේ විරයා තමයි සරත් පෝණසේකා කියන්නේ හැමදාම ඒ ගරුත්වය තියනවා ඔබතුමා තමයි අපේ විරයා ජයවේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
👍👍👍👍
කලවැද්දෝ නරි ගෙම්බා කපුටො මයිනෝ විහිලු දාසල එකෙක්වත් එපා!!!! 3:10
රටේ වීරයාාා
රටේ වීරයාාා
Mm...k
අභීත සේනාධිනායකයාණනී ......ඔබතුමාට ජයවේවා!
කවදාවත් ඡන්දෙයක් නොදිය යුතු කාලකන්නියෙක් තමයි ෆොන්සේකා කියන්නෙ. ඝෝටාබයටත් වඩා මෝඩ , ඒකාධිපති බල පෙරේතයෙක් , සජිත්ගෙ දූෂිත පිලේ ඉඳගෙන තමන් රට හදනවා කියමින් ජනතාව රවටන අමනයෙක්.
අභීත සේනාධිනායකයාණනී, ඔබට නිරෝගි සුවය ප්‍රාර්ථනාකරමු. ඔබතුමාට ජයවේවා!
කවදාවත් ඡන්දෙයක් නොදිය යුතු කාලකන්නියෙක් තමයි ෆොන්සේකා කියන්නෙ. ඝෝටාබයටත් වඩා මෝඩ , ඒකාධිපති බල පෙරේතයෙක් , සජිත්ගෙ දූෂිත පිලේ ඉඳගෙන තමන් රට හදනවා කියමින් ජනතාව රවටන අමනයෙක්.
නියමයි සුදා🎉 අවශ්‍යම පුද්ගලයෙක් සමග කරපු වැඩසටහනක් මේක 👍👍 ජය වේවා !
ඔබ තුමා හැමදාමත් අපේ රටේ වීර සෙන්පතියා.🙏🙏🙏🙏🙏🙏
කවදාවත් ඡන්දෙයක් නොදිය යුතු කාලකන්නියෙක් තමයි ෆොන්සේකා කියන්නෙ. ඝෝටාබයටත් වඩා මෝඩ , ඒකාධිපති බල පෙරේතයෙක් , සජිත්ගෙ දූෂිත පිලේ ඉඳගෙන තමන් රට හදනවා කියමින් ජනතාව රවටන අමනයෙක්.
මෛත්‍රීපාල රටෙ ජනාධිපති උනාත් ඇත්තටම කලකන්නි බල්ලෙක් එකා එදා කියපු කතාවට මරන්න පුළුවන් නම් මන් මරනවා මොකද ඔය කලකන්නි බල්ලා විනාශ කරෙ අහිංසක කොල්ලො ජිවිතය පුජා කරලා බෙරලා දුන්න රට මට හිටියෙ අයියලා තුන්දෙනෙක් එ තුන් දෙනාම හිටියේ navy eka මගේ සහෝදරයෝ තුන් දෙනාම රට වෙනුවෙන් ජිවිතය පුජා කරා අපිට බලා ගන්නවාත් බැරි උනා එ දුකින් ඉදලා මගේ අම්මාත් නැති උනා එ වගේ අම්මලා තාත්තලා කොච්චර දුක විදිනවා ඇතිදැ එහෙම බෙරලා දුන්න රට කලකන්නි බල්ලෝ විනාශ කරලා රටවෙනුවෙන් සේවයක් කරපු මනුෂ්‍යන්ට කතා කරන්න දන්නෙ නැති කලකන්නියෙක් රට ඔය වගේ කලකන්නි උන්ගෙන් බෙරගන්න ලැබේවා ❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪
Uwa janaadipathi karapu eke vinaase,
මේ වගේ රටේ නියම වීරයො එක්ක කතා කරන වීඩියෝ හරි ආසාවෙන් බලන්නේ....තෙරුවන් සරනයි...ෆීල්ඩ් මාශල් තුමනි.ආදරෙයි ❤
කවදාවත් ඡන්දෙයක් නොදිය යුතු කාලකන්නියෙක් තමයි ෆොන්සේකා කියන්නෙ. ඝෝටාබයටත් වඩා මෝඩ , ඒකාධිපති බල පෙරේතයෙක් , සජිත්ගෙ දූෂිත පිලේ ඉඳගෙන තමන් රට හදනවා කියමින් ජනතාව රවටන අමනයෙක්.
ජය වෙවා sf මහතයාට .මව් බ්මෙ නියම වීරයා ඔබයි..❤❤❤❤ බුදු සරණයි..මම sankar. jaffna
❤❤❤❤❤❤❤ 👍👍👍
අපේ රටේ සෙන්පතියා ඔබට දීර්ගායු ලැබේවා
එඩිතර නිර්භීත වීරෝධාර සෙන්පතිතුමා රට බේරාගත් නිසයි ජනතාව බයක් සැකක් නැතුව අද හුස්ම ගන්නේ. කට කෑවත් ඇත්ත කතා කරන ඔබතුමාට හදවතින්ම කැමතියි . මෙතුමා රංජන් උද්දික වගේ චරිත රටට මහා සම්පතක් . ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉🎉🎉
මේ වැඩසටහන දානකන් බලාන හිටියෙ.ඔබට නයගැතී මුලු රටේම ජනතාව.මාවනැල්ලේ හිටන් හුටන් හිරේ යවන්නම ඕන
මමනමි ඔය හිටන් හුටන්ට ජනාධිපතිතුමා කියලාම නෑ තනිකර පිස්සෙක් කිසිම කමකට නෑ.🇰🇼
අපේ රට බේර ගත්ත විර සෙන්පති ඔබ තුමයි...❤❤❤❤❤නිදුක් නිරොගි වේවා...දිර්ඝායු ලැබේවා
සරත් ෆොන්සේකා ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා.මහින්දල කරපු බලු වැඩ එකක් නෑර කිවව එකම මනුස්සය.මට හිතෙනව කවදා හෝ මේ රටට සාදාරණයක් කරන්න පුලුවන් මනුස්සයෙක්.සුදා ඔයත් එදා උන්ට කඩේ ගියා.දැන්වත් ඔය කරන දේ අගය කරනව.ඔයා එක්ක හැමදාමත් ඇත්ත වෙනුවෙන් ඉන්නව.මගේ රටට දලදා හිමි සරණයි.....!
අපේ රටේ සැම කෙනෙක්ගේම අමරණිය නායකයා සරත්පොන්සේකා මැතිතුමා ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා පවුලේ සියළුම දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි 💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුදත්ත මම සරත් ෆොන්සේකා මහත්තයට කොහොමත් කැමතියි මමත් දොඩන්දූවේ සරත් ෆොන්සේකා මහත්තයත් එක්ක යුද්දෙට ගියපු කෙනෙක් මම හතරවෙනි රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ඉතාම ආඩම්බරයෙන් කියන්නේ යාපනය කොටුවේ අපේ කට්ටිය අතරමං වෙලා ඉන්නකොට අපි ඒ අය බේරගන්න පලාලි කන්කසන්තුරේ සිට නැව king කාලතුවක්කු පටවගෙන පලාලි සිට පිටත් වුණා නැව පෙරලෙන්න ගිහිල්ලා අනු නමයෙන් බේරුණේ සරත් ෆොන්සේකා මහත්තයට මතක ඇති එතකොට ජෙනරල් කොබ්බෑකඩුව හිටිය එදා අපි කාලතුවක්කු අරගෙන යාපනය කොටුවට ගහන්න යනකොට සරත් ෆොන්සේකා මහත්තයා මම නිකමට හිතුවා කවදහරි යුද්දේ අවසන් කරන්නේ මෙයා තමයි ඒක හරියටම හරි ගියා ඒ සතුට අදත් මට තියෙනවා ග්‍රාමසේවක කෙනෙක් පාච්චල් කරද්දි දුක හිතෙනවා
ඔබලා තමයි මේවා ගැන කතා කරන්න සුදුසු පුද්ගලයෝඇයි නිහඬව ඉන්නේ
oba thuma eka kiwwa eka hondai mokada Sama harak samanya Janathawata methumata apahasa karanawa
26:19 @@disnakanthi8140
අපේ ෆොන්සේකා මැති තුමනි ඔබ තුමාට සදා අපි ණය ගැතියි 🙏🙏🙏
අපේ රට බෙිරදුන්න සෙන්.පතිය සරත් පොන්සේකා බුදු සරනයි
😂😂😂😂
අපේ senadi nayaka තෙරුවන් සරණයි ජයෙන් jayama wewa.
සුදා මහත්මයා මේ වැඩ සටහන ඉතාමත් කාලීනයි. මම ඒ සම්බන්ධ ව ඔබට මගේ ප්‍රනාමය
ඔබ තුමාට ජය වේවා
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏දීර්ගාආයුෂ ලැබේවා. සරත් ෆොන්සේකා කියන්නේ අපේ රට වෙනුවෙන් සටන් කරපු නායකයෙක්. 🙏🙏🙏ජයවේවා 🌹🌹🌹
ජරා විදියට කතා කරන අයව පාලිමෙන්තු එවන්න එපා මිනිස්සු මේවා හොඳට මතක තියාගන්න චන්දෙත් දාන කොට
අපි ඔබ තුමා ගැන බලාපොරොත්තු වෙනවා අපි ආශිර්වාද කරනවා. ඔබතුමාට ජේසු පිහිටයි!🌹🙏🏻
අභීත සෙන්පතියානනි අපේ හදපිරි උත්තමාචාරය ඔබටයි......
Suda jaya
අපේ රට බෙිරාගත් සෙන්පතියා සරත් පොන්සේකා සර් ජයවෙිවා තෙරැවන්සරනයි ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවදාවත් ඡන්දෙයක් නොදිය යුතු කාලකන්නියෙක් තමයි ෆොන්සේකා කියන්නෙ. ඝෝටාබයටත් වඩා මෝඩ , ඒකාධිපති බල පෙරේතයෙක් , සජිත්ගෙ දූෂිත පිලේ ඉඳගෙන තමන් රට හදනවා කියමින් ජනතාව රවටන අමනයෙක්.
තිස් වසරක යුද්දය අවසන් කිරිම සදහා යුද හමුදාවට නායකත්වය යුන් අසහාය නායකයා ඔබයි. ඔබට මාගේ උත්තමාචාරය.🙏🙏🙏
❤😊
දවසක එකම බලාපොරොත්තුවක් තියෙනව ඔබතුමා පනාධිපතිවෙලා රටට සාපවුන කාලකන්නි සේරටම නීතිය අකුරට ක්‍රියාත්මක වෙනව දකින්න.
අනිවාර්යයෙන් ම හැබැයි සමගි බලවේගයෙන් අයින් වෙලා
❤❤❤🙏🙏🙏
ජයවේවා 🇱🇰👍🏾😂🇱🇰👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰👍🏾
👍👍👍❤️❤️❤️💐💐
😂😂 කරයි 😂
ඔබතුමාට ජයවේවා!!!
ඔබතුමාට ස්තුතියි ජේසුගෙ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤
I am always proud of you sir sarath fonseka ❤️🙏❤️
ආදරෙයි සර් & ආදරෙයි සුදා සර් ❤️
ගොඩාක් හොඳ වැඩසටහනක් ස්තුතියි සුදත්ත .🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️✔✔✔🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට
හදවතේ වීරයා සරත් ෆොන්සේකා මහතා යුද වීරයා අපි ඔබ සමගයි වීරයා අනාගත ජනාධිපති ඔබයි ❤❤❤❤❤❤❤❤❤❤
You are the correct person to punished all the culprits God bless you SIr
සරත් ෆොන්සේකා කියන්නේ මේ රට බේරා ගත්ත නායකයෙක්,,, ඔබතුමාට ජය වේවා 🙏
General Sarath Fonseka is the only solution for the present crises in SriLanka to er adicate corruptions and recover the stolen assets by Rajapaksha family and improve the living standard of innocent people. People of Srilanka will salute you for your honesty and dedication. Srilankan living in Europe wish to see the prosperity in Srilanka under your leadership.
නියමයි සුදා🎉 අවශ්‍යම පුද්ගලයෙක් සමග කරපු වැඩසටහනක් මේක 👍👍 ජය වේවා❤💯💯💯🙏🙏🙏🌹🌹🌷🎯🎯🎯🎯
Field Marshal…You are a true hero…….
සිරා කිව්වෙ මහ ජරාම කතාවක්. හරිම හිරිකිතයි ඒක..! 61ක් ලක්ෂයක බලාපොරොත්තු දින දෙකෙන් පාවල දුන්නු සිරා තරම් වසලයෙක් මේ ලෝකෙ තවත් නැතුව ඇති?
Ow එ කාලකන්නියා මෙ මනුස්සයට බනින හැටිනම් හරිම අප්ප්‍රසන්නයි මහ පිස්සෙක් උ.
අමතක කරන්න එපා විදේශීය මිනිස්සු ත් සෑහෙන්න මැරුවා පාස්කුවෙන්...
පොන්සේකා මහතා අපේ රටේ සේනාධිනායකයා ජය වේවා ඔබ තුමාට අපේ වීරයා
එදා පාර්ලිමේන්තුවේ හිටන්ගේ හැසිරීම ඉතාමත් අසික්කිතයි. උගේ කටට පනුවෝ ගහන්න ඕනේ. මේ වගේ ගොනේක්වත් අපි ජනාධිපති කරනේ. SF නැත්තන් මේ රට තාම යුද්දෙක. මේ මනුස්සය තමා අපේ ජීවමාන ජාතික වීරයා.
සහතික ඇත්ත .ස්තුතියි ජය වේවා .
ජනාධිපති තනතුරෙන් පස්සෙ නැවත පාර්ලිමේන්තුවට යාම තහනම් කලයුතුයි
අනිවාර්යයෙන් කාලකන්නි හොරකන් කරලා ඒවා රැකගන්න යන්නෙ තිරිසන්නු.
Aniwaryen siduwiya yuthui
එහෙම කවුරුත් කරේ නැ .ඒකත් පටන් ගත්තෙ රාජපක්ක හොරා හොදේ .
Sampuurana atha.
Dear Hon.Sajith Premadasa - PLEASE INTRIDUCE LEGISLATION TO DEPRIVE EX PRESIDENTS' ETERING PARLIMENT AFTER CONTESTING ELECTIONS , AS MERE MP'S
great talk.
ඔබතුමාගේ බඩවැල් වෙනඑකක ගෙනාවේනැ අපි දැසින් දුටුවා බඩවැල අතින් තද කරගෙන අාවේ අපහස කරන කාලකන්නි අද ඉන්නේ ඔබතුමා රටවෙනුවෙන් ජිවිත පරදුවට තියලා රට බේරගත්ත රනවිරු සෙන්පතියෙක් අද ඔබතුමා නැත්තම් තවමත් මිනි අපිට බස්එකකවත් යන්නබැ දරුවෝ එනකන් පපුව ගැහි ගැහි ලේ පුච්චගෙන ඉන්නෙි දරුවෝ සුවාමියෝ ගෙවල්වලට එනකන් අපේ රටේ ජනතාව හිතන්න ඔන එකමදේ අද ඔබතුමා නිසයි රට අාරක්ෂා වනේ කියලා කාංචන මල්ලි මේවා මතක් කරදෙනඑක රටේ ජනතාවට අද පියිල් සරත්පෝන්සේකා තනතුර දෙන්න තිබුනේ මෙෙතිපාල අාපු කාලේ නෙමෙයි යුද දිනලා රටබේරගත්ත වෙලේ තමයි උත්තම අාචාර ගරුනම්බුකාර තනතුරු එිකලේ දෙන්න තිබුනේ අපෙි අයට වටින්නැ මේ කරපු සේවය අපරටට ජාතියවෙනුවෙන් එතුමා ගෙනාපුවෙලේ අපිටම දැකලා පනනැතිව ගියා එකපාරට ඉල්ලුවේ එකම දෙයයි දෙවියනි රටරැකපු සෙම්පතියා බේරා දෙන්න කියලා දැනටත් එතුමාට දිර්ගායුෂ පතනවා
Rata.beragath.nayakayata.dergausasarathponseka.mathitumani
Great Respect for you Sir! SL 's hero
Sir! You are a great human never ever I have seen.Wish you all the VERY BEST.(AA- KANDY)
එක එකා මොන කතන්දර කීවත් රටට ආදරේ සහ රටට වැඩක් ගතහැකි අවංක මිනිසෙක්.ඒක මිනිසුන්ට නොතෙරැනොත් සුදත්තලා කල යුත්තෙ මෙවැනි නායකයන්ට උදව් කරලා රටේ අනාගතය ගොඩනගන්න.අපේ රටේ ඉන්න මෝඩ ජනතාවගේ කතිරයේ වටිනාකම පහදල දෙන්න.සුභ අනාගතයක්.
ඔබ තවත් හිතන්න.මේ සියලු දෙනා බලයට තමයි කැමති මොවුන්ට තියනවද රට ගොඩ ගන්න ක්‍රියාමාර්ග.
Oyala dennatama Jaya Wewa ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍🤝🤝🤝🤝🤝💥💥💥
ඔබතුමාට ජය පතනවා. god bless you
රණවිරැවෙකුට ඔච්චම් කරපු කෙනෙක් මේ රටේ කිසිම තනතුරකට සුදුසු නැහැ..යුද්ධෙට අණ දෙන්න අපිටත් පුලුවන්. යුද්ධයක් මෙහෙයවන එකය් අමාරැ. කොය් එකත් කය්වාරැ ගහන්නේ මේ විරැවන් දිවි පරදුවට තියලා සටන් කරලා යුද්ධෙ දිනපු නිසය්. ⚘⚘ ඔය🐖🐂🐃 මොනවා දන්නවද යුද්ධයක් කරන හැටි
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ජනාදිපති අන දුන්නම,මෙයත් කරේ ඒ අන එයාට පහල නිලදාරීන්ට දුන්න එක තමයි
එතුමා පහල අයට අන දුන්නය් කියමුකො. යුද්ධයක් කරන්න ලොකු සැලැස්මක් ඕනෙ. එතකොට ඒ වැඩ ටික කලේ ,ඔයාද?හමුදාපති කියන්නේ මුලු යුධ මෙහෙයුමටම වගකියන කෙනා.අනිත් අයට අන දෙන තැනට එතුමා ආවෙත් කාලයක් තිස්සේ මෙහෙයුම් වල අනිත් අයගේ අනට වැඩ කරලා දක්ෂකම් කරලා.නැත්නම් ඔයාටත් හමුධාපති වෙන්න තිබුණානේ.හොරැන්ටම ආවඩන එවුන් ඉන්න මේ වගේ රටක් ලෝකෙම නෑ.
@@lalanipriyanthi288❤🌹🔥🙏
@@lalanipriyanthi288ඇත්තද මේ කාලකන්නියා එතුමා වෙලා යුද්දේ කරන්ඩ දේශපාලන අණ දීපු මහින්ද හොරා වෙලා. අනේ ඕයි, මේ හුකන්නා හමුදාවට ඔච්චර ආදරේ නිසාද හුකන්නෝ ප්‍රබාකරන් සුදු කොඩියක් අරන් යටත් වෙන්ඩ යනකොට හමුදාව අනිතිකව වෙඩි තිබ්බා කිව්වේ. මූ යුද්දේ ඉවර වෙන දවස් වල හිටියේ චීනෙලු. ඇවිල්ලා අහව්වලු අනිත් හමුදා ජෙනරාල් වරුන්ගෙන් මොන හුත්තටද ඕයි වෙඩි තිබ්බේ, පණ පිටින් ඇල්ලුවේ නැත්තේ මොකද කියලා. ඇයි තෝ කියන්නෙත් ප්‍රබාකරන් අල්ලලා මූගේ ගැනිට හුකවන්ද තිබ්බා කියලද මරන්නේ නැතුව. ඈ යකෝ අවුරුදු 30 ක් යුද්දේ තිබ්බේ මොකද. ජනාධිපතිවරු 4 දෙනෙක් පොල් ගැවාද යුද්දේ ඉවර කරන්නේ නැතුව. උන් ඉන්දියාව, ඇමරිකාවට බයේ යුද්දේ ඉවර කරේ නෑ නේද. අනික මේ යකා ඒ අවුරුදු 30 දීම හමුදාවේ හිටියනේ. ඒ දවස් වල හිටපු ජනාධිපති වරුන්ට කියලා යුද හමුදාපති කම ඉල්ලගන යුද්දේ ඉවර කරන්ඩ තිබ්බනේ. මේ යකා මූව පත්කළ මහින්දටම කෙලින්ද හැදුවේ. මුට වඩා දක්ෂ, පළපුරුදු හමුදා නිලදාරීන් හිටියා හමුදාවේ හමුදාපති කමට. මහින්ද කල ලොකුම වරද මේ කාලකන්නියට හමුදාපතිකම දුන්න එක
ඔබතුමා ට තෙරුවන්සරනයි නිරොගි සුව ලැබේවා දිර්ඝ අයුස ලැබේවා ❤❤❤❤❤
යුද්ධය අවසන් කර රටට නිදහස ලබාදුන් රටෙි විරයා
මමත් කට කොහොම බැන්නත් මේ මනුස්සයට ගරු කරනවා. ඉතින් නිකම්ම නිකන් බල්ලෙක් මේ වටින මනුස්සයට අර කියන දෙවල් නම් සුද්ද අයියා හරිම අසික්කිතයි ඇත්තටම. මේයලගේ පක්ශෙටවත් මොන පක්ශෙකටවත් මම නැ පක්ශ අත ඇරලමා මන් මේ කියුවේ පක්ශේ හිතලා කියුවත් එකේ ඔක්කොටම මඩ ගැහුවත් මෙයාට මඩ ගහන්නැ මන් නම්. මන් හිතන්නැ අපේ ජෙන් එකේ කොල්ලෝ කෙල්ලෝ උනත් ෆොන්සෙකට මඩ ගහනවා කියලා එකෙන්ම ලොකු ගරුකිරිමක් තියන මනුස්සයෙක් සරත් ෆොන්සෙකා❤.
Niyama weeraya sf obai❤❤❤❤
සුදත්ත මේක නම් පැසසිය යුතු කලගුණ සැලකීමක්. ඒ මෝඩ මනුස්සයගේ කතාව අපිත් අහල කම්පා වෙන් හිටියේ. රට බේරාගත් එතුමට කල අසාධාරනයට පවුල් පිටින් වැනසෙන තත්වය තේරුම් නොගත් අමනයන්.
ලංකාවෙ ජනාධිපති වෙච්ච හැම එකාගෙම මොලේ චෙක් කරන්න ඕන.
අත්තටම රට වෙනුවෙන් සටන් කල යුද සෙන්පතියකුට මෙවන් කතාවක් කියපු එක හරිම අප්‍රියයි
සක්කිලි හිටං බල කැදරයා නැගෙනහිරට කත් ඇදපු හිටංනනා.... මේ සෙන්පති අපෙ රටේ වීරයා 👊👍 හිටිංලා ජනාධිපති වුනෙ රට නිදහස් කරපු නිසයි නැත්නම් හිටංලා පැත්තක නැහැ... මේ නිලධාරීයා හොද බුද්ධියක් තියෙන සෙන්පති තුමෙික් ❤ 👊👍
සදා කල් ලංකා ජනයා ඔබට නයගැතියි සේන්පතිතුමනි
අපේ රට බෙරා දුන්නේ මෙතුමා සහා අසරන වු රනවිරුවන් හැර ඔය ජනපතිලවත් මැති ඇමැතිලාවත් නෙමෙි ඒ හොරුත් රැකෙේනේ අදටත් මෙතුමාලා නිසා කියන එක හදවතින්ම අපි කියනවා මෙතුමා වගේ සෙන්පතිකේ අනිවාර්යයෙන් අපේ රටට ඔන අපගේ හද පිරි ස්තුතිය පුදකරමි 🙏🙏🙏🙏
හිටන් හුටන්ට බල්ලා කියන වචනය හැලපෙන්නේ නැ .බල්ලා කෙලෙහිගුනේ දන්න සතෙක්.ඒ විතරක් නොවෙයි බල්ලා ගේ ගොඩාක් හොද ගතිපැවතුන් තියෙන සතෙක්.
සිරිසේනය ඉවරකලාට ස්තූතියි මචං සුදත්ත. Really
සරත් පොන්සේකා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්❤❤❤
Bittera appa danna wadda 😁😄
Time for FM Sarath Fonseka to take over the country with his solders again to make this a worthy country to live.
සත්තකින්ම. ඔබතුමාට තෙරුවන් සරණයි.
මාලිමාවට ඔබේ සහයෝගය දෙන්න රට වෙනුවෙන් ,,,
thawath amaruwe dannada hadanne
ඔබතුමා මාලිමාවට එකතු වෙන්න සර්.එතන තමයි සුදුසුම තැන..
nea nea oya inna vidiyatama htapuden 🤣🤣 oya vena vena HUCHAKKU passe yanna one nea 🤣🤣
මාලිමාවට ඔබතුමා සහය දෙන්න
😂😂😂
ඇත්තටම ඇට මස් ලේ නහර රට වෙනුවෙන් පූජා කල ශේෂ්ඨයෙකුට ඒ කතාකල විදිය නින්දිතයි මෛත්‍රී තම මෝඩකම ප්‍රදර්ශනය කලා ඔබතුමාට අපේ ගෞරවය
My3 kiyanne pissa jaraawa minihek mutama paskuwata eda deela Singapore geye mulin okawa allandaona paaharaya ape rata beragattu sf weerasaara sestrayata kata karapu wedeha muutta sobha darmayen daduwam dei wedi eta ne kala kala de pala pala dei
සුදා,... මාවනැල්ල scene එක නියමයි!!
පොඩි හිටං?😂😂😂😂
ජනාධිපති උනාට පස්සේ කිසිම කෙනෙකුට, ආපසු මන්ත්‍රී කමක් අරගෙන පාර්ලිමේන්තුවට ඒමට දෙන්න සුදුසු නැහැ. මුන්ගේ බල තණ්හාවට පන යනකම් හම්බ කරගන්නවා. කෝටි ගණන් ගෙවල්, වාහන ගන්නවා. දුගී දුප්පත් රබර් කිරිකපලා, තේ දළු කඩලා, කුලී වැඩ කරන මිනිස්සු අපා දුක් විඳිනවා. මම ඇස් දෙකෙන් දැක්කා අම්මලා දරුවන්ට බිත්තරය හතරට කපලා දරුවන්ට කන්න දෙනවා. 😪
අනිවාර්යයෙන් සර්....👌
I always respect you and salute you sir my brigade commander in valachchena in 1990 .
We wish all the best both of you...⚕
අපට රට බේරාදුන් ෆීල්ඩ්මාශල් තුමනි ඔබතුමන්ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 අවුරුදු 30 ක අතිබිහිසුනු ත්‍රස්ත වාදයෙන් රට බේරා දුන් ඔබතුමන් රටේ ජනාධිපති වීම අපෙ බලාපොරොත්තු වයි. රට බේරාදුන් ඔබතුමන් ට අපහාස කර්රන්නන්ටම අපහාසය ලැබෙන්නේ විශ්ව නීතිය අනුවය. ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 අප රට නැවත දූශිතයන්ගෙන් බේරා දෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏
හිරන්. යුටන්. කියන්නෙ. හොරෙක්. අපේ. මව්බිම බේරගන්න විරයාට. එදත්. අදත් ❤❤❤ සරත් ෆොන්සේකා මැතිතුමාට ජයවේවා තෙරුවන්සරනයි. මම. කුවෙට් 🇰🇼🇰🇼🇰🇼
Hits huran😢
😮😀😀😀😅🏧🌶️🍄🥦🌶️🥜🌰🥦🌶️🥒🥜🚺☢️🐺🐵♿🍋🌐🥒🌶️🍌🍍🍋🍊🍊🌶️🍊🍇🍇🍌🌶️🥦🍍🍄🍊🌶️🍋🌰🌶️🍞🥒🌶️🍌🌶️🍉🍋🍌🍍🍋🍌🚷🚷♿🚻🚹🚷🥁🐩🐕🐩🐄🚺⬆️⬆️🔙🌍🌍🌏🏔️🌍🗺️🏔️🗺️🏔️🌎🌏🏔️🗺️🗺️🗾📵⬆️🚷🚻🚷🔞🚹🏦🏦🎇✨️🎄🎈✨️🎈🎈🎃🎇🎉️🎃🎆🎉️♿🚮🚷🚹🚷♿☣️🚷⬆️🚻🚺☢️🚹🏡️🗾🍈🚻:@🍊🍌🍇
Budusaranai
Gentlemen office Sri Lanka army respect feeld marshal sarth fonseka good luck sir. ❤❤❤❤
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯✔✔🙏🙏🙏
SF the very best for our country 🙏🙏🙏
SUDAA, DESAPALNA BEDAYAKIN THORAWA MÀA SADAA GAVURAVA KARANA ÇHARITHAYAK, HONOURABLE S.F.💪 TRIBLE SALUTE
අපි npp තමයි බලයට ගේන්නෙ... නමුත් ඔබතුමාට අපේ ගෞරවයක් තියෙනවා... npp තිදෙනා ඇරෙන්න ඉතිරි 222න් ඔබතුමාට විතරයි මම කැමති...
3 😝🤪
සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබ නියම නායකයෙක් .❤
මෙතුමා හොරා කන්න ගිහින් බඩවැල් එලියට ආවා වගේ මෙයාල කතා කරන්නෙ. ලැජ්ජයි!! හදවත නෑ.
I salute you sir.
Great person respect sir god’s bless ❤❤❤❤❤
Maha sewayak kala jathika viirayek oba thuma ♥️ from 🇮🇹
අපේ විරයා s f. ♥️♥️♥️♥️
Field Marshal Sarath Fonseka……හිටං හුටං…මෙකෙකේ ද මුන්නැහැ..එක්ක…අහුවුනොත් හක්කෙ තියලා සෙම අරියි….
පොලොන්නරුවේ උන් මේ වගේ අපතයන් දේශපාලනයෙන් අතුගාල දැමිය යුතුයි.
Uwa genna me kalawaddath wada kora 🤪😜😄😁
පොන්සේකා මහත්තයෝ ඔබ තුමාට හක්කේ තියලා සෙම අරින්න දෙ යක් නැහැ ඔය සිරා . පොන්සේකා මහත්තයෝ ඔබ සදාකාලික වීරයෙක්.
හිටං,හුටං කියන්නෙ කිසිම වගකීමක් නැති පිස්සෙක්,ඔය පිස්සොත් එක්ක වාදකරන්න යන්න එපා සර්, ඔබතුමා රටට වටිනා වස්තුවක්.
ආරක්ෂා අංශවල අය සැහැල්ලුවට ගන්න අය, අපහාසකරන අය , ඔවුන් ගමන්බිමන් යාමේදී ආරක්ෂක අංශවල
අයගේ ආරක්ෂාව ගන්නේ ඇයි ?
සිරිසේන ජනාදිපතිව සිටින විට මෙතුමා වනජීවී අමත්යඅන්ශ වගෙ එකක් නොදි සරත් මහත්තයගෙ හසල දෙනුමට අදාළව මහජන ආරක්ෂාව පිලිබද minister විදියට සුදුස්සාට සුදුසු තෙන දුන්නේ නම්,පාස්කු ප්‍රහාරය සිදුවෙන්නේ නෙත.රට බේරාගත් ප්‍රදාන රනවිරුවාට මාගේ උපහාර ,උත්තමාචාරය.ඔබතුමාලා දෙපලට බුදුසරනය් දිර්ගායුස පතනව .
හිටපු ජනාධිපති කෙනෙක් උනාට කතා කරන්නේ කිසිම බරපතල ක් හිතන්නේ නැතිව.. මොන්ටිසෝරි ළමෙක් වගේ
Ai kariyo mu kalawadda suddu kodi kata kiwwe katanda pakenda pukenda 🤪😜😛
2015 සිරාට චන්දෙ දුන්නාට වඩා බඩ කපා ගත්තනම් හොඳයි කියල හිතෙනවා.
😂
ඇයි 2019 ඡන්දේ දුන්න එකා ගැන කිව්වොත් බඩවැල් 1000 ක් කපා ගත්තත් මඳී... ඒ තරමටම දුර්වලයෙක්.....
Budusaranai sir ! 🇺🇸
Apaeratae veraya obatuma mawbemabaeragath jayawaewa taeruwan saranai ❤❤❤
සරත් ෆොන්සේකා, 🌺🌺🌺🌺👏
මෙි රටට නිදහස උදාකරන්න නායකත්වය දුන්නෙ මෙතුමා තමයි. කෙලින් කතාකරන, රටට නායකත්වය දෙන්න අවශ්‍යම කෙනෙක් තමයි මෙතුමා.... ජයවේවා...
සුදා මචං , මාවනැල්ලෙ කේස් එක එලියට දානව😊
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
හිටන් කියන්නෙ පට්ට පිස්සෙක්
Muta kaduwa wanna puluwanunanam kohomahitida suda ahanna istiwan kiyanahariyata liyana puluwanda kiyala ane hutan
Excellent sir
Great speach sir fonseka....
God bless you sir..