වැටි වැටි නැගිට්ට ලොවෙත් නැති හොද්ද​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @sandyakiriella6227
    @sandyakiriella6227 หลายเดือนก่อน +9

    හරිම........අහිංසක යි..........චිරන්ත මල්ලි......බුදුසරණ යි.........මම හැමදාම බලනවා.......

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +8

    එකෙන්ම සුපිරි ...
    ආදරයට වයස ඉලක්කමක් විතරයි.. ලස්සනයි සහෝදරයා ..
    තෙරැවන් සරණයි

  • @GkKg-ch8or
    @GkKg-ch8or หลายเดือนก่อน +1

    කිරි හොද්ද දකිනකොටත් ආස හිතෙනවා ගොඩාක් රස ඇති පරිස්සමෙන් ඉන්න සියලු දෙනාට ජයසිරි මහා බෝ සමිඳුගේ පිහිටයි

  • @kalyanipathma7853
    @kalyanipathma7853 หลายเดือนก่อน +1

    නිහතමානී චිරන්ත මල්ලි ඔයාට බුදු සරනයි

  • @malakumuduni5398
    @malakumuduni5398 หลายเดือนก่อน +4

    Meyala harima saralai nirahsnkarai satutin inna🙏❤️🌹

  • @InokaRajini
    @InokaRajini หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා ලස්සනට කිරිහොද්ද හැදුවා.my congratulations 🎊️🎊️👋👋🎊️🎊️🎊️

  • @nikiniekanayaka6943
    @nikiniekanayaka6943 หลายเดือนก่อน

    කුරුදු පොතු දාන්න උලුහාල් දාන්න ඇබුල් පොඩ්ඩක් දාන්න හොද්ද හදල ඉවර වෙලා අවසානෙට සමිත මිස්ට කියන්න ඔයාටත් කටක් කවන්න එතකොට තවත් මරු 😁😁😁😁

  • @anjunadivlogs
    @anjunadivlogs หลายเดือนก่อน +2

    මාත් ආසම මොන කෑම තිබ්බත් කිරි හොදි වැඩිපුරම❤

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj หลายเดือนก่อน +3

    පුතා කිරිහොද්දට දාන්නම ඕනෙ කුරුඳු පොතු.එතකොට තවත් රසයි.

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 หลายเดือนก่อน +1

    Oyala😂 කිරි හොදියි බතුයි කලා සතුටින් ඉන්න, හැමදාම ත්

  • @annabellefernando7037
    @annabellefernando7037 หลายเดือนก่อน +1

    Aadarey godaak okkotama ❤️😘😘😘😘🥰🥰🥰
    Harima lassanai 😍💓

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน +3

    දෙහි ටිකක් අන්තිමට දාන්න ....මමත් හරිම ආසයි kiri hodith එක්ක bath කන්න

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +2

    ❤ 💚💚 ශෝක් හොද්ද..
    ඒකට කතුරු මුරුංගා කොළ ටිකක් දාලා ගත්තානම් තවත් රසයි..
    ඇත්තමයි සතුටින් ඉන්න පව්ලක් ඔයාලා සමිතා..හැමදාම සතුටින් ඉන්න ❤❤ තෙරුවන් සරණයි

  • @kmanisriya1011
    @kmanisriya1011 หลายเดือนก่อน +1

    හොද්ද ඇඹුල් දාන්න ඕන බබෝ. 😂😂❤❤❤❤❤❤❤

  • @renokarenoka4727
    @renokarenoka4727 หลายเดือนก่อน

    Harima asawen oyalge vidiyo balnne ane api hamedana vidiyo danne kiri hodde nam suoiriyak math tirene kara kiri hodi bathui kanne

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +1

    Hi chirantha have a great weekend and God bless your family always watching from Italy ❤️❤️❤❤❤❤❤❤

  • @d.shymalee9272
    @d.shymalee9272 หลายเดือนก่อน +1

    matath chira malayage vidio allala giyaa loweth nathi vidihata hadana kaama maru...😂😂😂😂😂❤❤❤

  • @Kavi-um4iw
    @Kavi-um4iw 2 วันที่ผ่านมา

    Rasa patai aiye.... 😍🙃😋

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my หลายเดือนก่อน

    Adarei godak adareyi oyalata ❤❤❤❤❤❤❤❤❤

  • @renukadehigama7869
    @renukadehigama7869 หลายเดือนก่อน +1

    හැමෝටම තිසරණ සරණයි!be happy...👍

  • @dishnahettiarachchi4757
    @dishnahettiarachchi4757 หลายเดือนก่อน

    Rampe danna . Thunapaha no need . Garlic no need . Uluhal danna ❤️

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 หลายเดือนก่อน

    Cake recipe ekk genna ikmntm❤❤❤

  • @InoshaDimuthu
    @InoshaDimuthu หลายเดือนก่อน

    Unu wathura dala pol mirikanna ethakota hodata kiri enawA❤❤❤❤❤

  • @InoshaDimuthu
    @InoshaDimuthu หลายเดือนก่อน

    Rashaaa pataiiii❤❤❤❤❤❤❤

  • @KGIRL-x9j
    @KGIRL-x9j หลายเดือนก่อน

    god bless you

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +2

    උළු හාල් ටිකක් විතර දාන්න ඕන තව.රසයි

  • @NALIKAJAYASINGHE-o3l
    @NALIKAJAYASINGHE-o3l 16 วันที่ผ่านมา

    මෙයාලබොරු ආටෝප.නෑ,සාමාන්‍ය මිනිස්සුවිදියට ජීවත් වෙන්නෙ,අපිඒ නිහතමානි කමට කැමති,

  • @Gklm2345
    @Gklm2345 หลายเดือนก่อน +1

    හොද්ද හදන ගමන් පොඩි ඩාන්ස් එහෙකුත් දාන්න එතකොට හොද්ද තවත් රස වෙයි.

  • @MalaniPerera-o4h
    @MalaniPerera-o4h 3 วันที่ผ่านมา

    💗

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 3 วันที่ผ่านมา

    ❤😂

  • @irekakumudini2111
    @irekakumudini2111 หลายเดือนก่อน +1

    කිරි හොදි වලට සුදු ලූණු දාන්නේ නෑ

  • @nandasirikapilarathna4252
    @nandasirikapilarathna4252 2 วันที่ผ่านมา

    දෙහි ට්කක් දාන්න එතකොට තව රසයි

  • @chathurikajayaani534
    @chathurikajayaani534 หลายเดือนก่อน +1

    අර කරකවන හිරමනය ගන්න lesi ne ethokota ...

  • @samanliyange9173
    @samanliyange9173 หลายเดือนก่อน

    ෂෝක් අනේ

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ceylonlk7595
    @ceylonlk7595 หลายเดือนก่อน

    Ane koluwa kirihodi hadaida monawa karaida manda❤

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h หลายเดือนก่อน +2

    ❤❤❤❤adareyi hamotama❤❤❤❤❤bsdp

    • @SamanPriyantha-k9t
      @SamanPriyantha-k9t หลายเดือนก่อน

      mona de baluwath hitha yannema shenge ahinsaka kamata

  • @maddumageperera522
    @maddumageperera522 หลายเดือนก่อน

    පලවෙනි කිරි මිටි කිරි දෙවනි කිරි දිය කිරි

  • @rasikadilrukshi9614
    @rasikadilrukshi9614 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @AnushaGamage-p3c
    @AnushaGamage-p3c หลายเดือนก่อน

    ❤❤

  • @Shehani-Drz
    @Shehani-Drz หลายเดือนก่อน +1

    ආනා ලීලී 🥹😗❤

  • @MalaniKathirasing-bg5ey
    @MalaniKathirasing-bg5ey หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉😅

  • @duminda8079
    @duminda8079 หลายเดือนก่อน

    රමිපෝ දාන්න මල්ලි

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Miti kiri diya kiri.

  • @ChamilaDilrukshi-e5q
    @ChamilaDilrukshi-e5q หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @nilmini2180
    @nilmini2180 หลายเดือนก่อน

    ❤❤❤