ඔයා එක්ක දුරක් යන්න - Oya Ekka Durak Yanna | Kasun Chamikara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Gmail - www.sameera.aaa86@gmail.com
    NOTICE :
    All Credits Goes To Original Artists.
    මෙම ගීතයේ සියළුම ගෞරවය එහි අයිතිකරුවන්ට හිමි වේ.
    ✴If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content✴
    ගායනය - කසුන් චාමිකර
    සංගීතය - චතුර වර්නසේකර
    ගී පද - චතුර වර්නසේකර
    Lyrics
    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
    මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව හුඟාක් පසුතැවෙමි මා
    සෙනේහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා
    ආදරයෙන් හිමි වීම මට හිමි නැතිව ඇති
    අහිමි වෙලා දුක් වීම ඉරණම වෙන්න ඇති
    මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරිවෙන්නැති
    ඒ හින්දා වෙන් වෙන්නැතී ඔබ මාව හැරයන්නැති
    තනිවුණු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබේ මතක
    අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහේ දැන් කොහිද
    මගේ ජීවිතයේ හැමදාම හිත ගාව ඔබ ඉන්නවා
    වෙනසක් නොවී පෙර ලෙසින් හැමදාම හරි ආදරෙන්
    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
    මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව හුඟාක් පසුතැවෙමි මා
    සෙනේහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා
    Thanks for watching

ความคิดเห็น • 7