සසර බැඳීමක් - Sasara Bandeemak | Manej Sanjaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Gmail - www.sameera.aaa86@gmail.com
    NOTICE :
    All Credits Goes To Original Artists.
    මෙම ගීතයේ සියළුම ගෞරවය එහි අයිතිකරුවන්ට හිමි වේ.
    ✴If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content✴
    ගායනය - මනේජ් සංජය
    සංගීතය - අශාන් ප්‍රේනාන්දු
    ගී පද - නිසල් ප්‍රේනාන්දු
    Lyrics
    පෙම්වතුන් විදියට අපේ හිත් බැඳුනට
    ඔබව මන් ගාවට ගන්න බෑ අද මට
    අයිති කරගන්න බැරි උන තැන
    බලාගෙන හිඳීමත් ප්‍රේමය
    සසර බැඳීමක් ඇති
    එකතුවෙන්න පින නැතී
    අපිට අපි අයිති නැති
    ලොවක මුනගැහිල අපි
    සසර බැඳීමක් ඇති
    එකතුවෙන්න පින නැතී
    අපිට අපි අයිති නැති
    ලොවක මුනගැහිල අපි
    අපේ ආදරේ සිතියම් කොලේ
    ඇඳි තිබු පාර මෙතනින් ඉවරයි වගේ
    හිත හාමතේ තිබුනත් ඔහේ
    වෙන තැනකින් හොයන්නෑ මන් ආදරේ
    අයිති කරගන්න බැරි උන තැන
    බලාගෙන හිඳීමත් ප්‍රේමය
    සසර බැඳීමක් ඇති
    එකතුවෙන්න පින නැතී
    අපිට අපි අයිති නැති
    ලොවක මුනගැහිල අපි
    සසර බැඳීමක් ඇති
    එකතුවෙන්න පින නැතී
    අපිට අපි අයිති නැති
    ලොවක මුනගැහිල අපි
    වෙරළේ ලියූ අකුරක් වගේ
    ඔබ මගේ ජීවිතෙන් ඇයි මැකිලා ගියේ
    මැරුණත් ලඳේ අපේ ආදරේ
    මතකය තාම සුවඳයි කුසුමක් වගේ
    අයිති කරගන්න බැරි උන තැන
    බලාගෙන හිඳීමත් ප්‍රේමය
    සසර බැඳීමක් ඇති
    එකතුවෙන්න පින නැතී
    අපිට අපි අයිති නැති
    ලොවක මුනගැහිල අපි
    සසර බැඳීමක් ඇති
    එකතුවෙන්න පින නැතී
    අපිට අපි අයිති නැති
    ලොවක මුනගැහිල අපි
    Thanks for watching

ความคิดเห็น • 4