15 seconds | තප්පර 15 යි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Can you say five words, the letters I say?
    මම කියන අකුරෙන් වචන පහක් කියන්න ඕන
    කුමාරි
    කුඹල්
    කුස්සිය
    කුරුමිණියා
    කුඩය
    කුකුලා
    කුරුල්ලා
    My Other Channel : tinyurl.com/No...
    Disclaimer
    This channel does not promote or encourage any illegal activities.
    All contents provided by this channel for
    GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
    Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 142

  • @dineshrathnayaka6758
    @dineshrathnayaka6758 ปีที่แล้ว +26

    දෙමළ අයත් කොර කරපු සිංහල කොල්ලෙක් සුපිරි ජයවෙිවා........

  • @peshaladumidu1718
    @peshaladumidu1718 ปีที่แล้ว +15

    ජාතිබෙිද අපේ නැහැ ඒ දමිල දුවට අපි ගොඩක් ආදරෙයි ❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 10 หลายเดือนก่อน +9

    ඒ භාශා හැකියාව!!😮 සරලව කියනවනම් පට්ට පොරක් ❤ great sir ❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼

    • @Srilankankolla
      @Srilankankolla 10 หลายเดือนก่อน +1

      Ow bn malli
      Umba thamai pattama youtuber man dakapu.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +9

    සුපිරි මල්ලි බුදුසරණයි ඔයාට 🙏🏾🙏🏾🇸🇦

  • @SR-ip4xt
    @SR-ip4xt ปีที่แล้ว +15

    ගොඩාක් ස්තුතියි මාතලේට ගියාට. දැක්කා නේද මාතලේ ඉන්නේ ඕන දෙයකට ඉදිරිපත් වෙනවා. දුවන්නේ නැ. Thank you so much ❤.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      You are most welcome 🤗🤗🤗🤗🤗🤗🤗

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +5

    අදත් මරු සර් ජය වේවා🙏🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි පුතේ සියලු දෙවි පිහිටයි

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      බුදු සරණයි ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷

  • @kbztube
    @kbztube 10 หลายเดือนก่อน +5

    නියමයි 😂 සිංහල උනුත් කොර වෙනවා සිංහල අකුරු වලින් වචන අහද්දි 😂

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +8

    #Good_Morning
    #Have_A_Nice_DAY
    #First_watching 🔥
    👍👍👍👍😀😀😀

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      Very good morning 🌄 🌄 🌄 🌄
      Thank you so much 🙏🙏🙏🙏

  • @GamingNavith-wg8nu
    @GamingNavith-wg8nu ปีที่แล้ว +4

    Supiri programme akak jaya wewa chau aiye adarei

  • @vijayakumaranishantha5937
    @vijayakumaranishantha5937 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අද වැඩසටහන ....බුදු සරණයි මල්ලී ...❤❤❤

  • @buddikalakmini3426
    @buddikalakmini3426 11 หลายเดือนก่อน +2

    ඔයානම් මාරයි malli👍

  • @manojwijewickrema220
    @manojwijewickrema220 ปีที่แล้ว +4

    වැඩෙ නියමයි...

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว +3

    සුපිරියි ඔයාගෙ චැනල් එක චානු මල්ලි බුදු සරණයි 🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️💎💎💎💎💪💪💪💪💪💪💪💪💪 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r 2 หลายเดือนก่อน

    Attama hodai.hamoma. balanna. Bs ❤❤❤❤

  • @lakmal8948
    @lakmal8948 11 หลายเดือนก่อน +1

    වටිනා වැඩ සටහනක්.ඒ නිසාම sub කලා ඔන්න.ජයෙන් ජය

  • @mihirajmadhuwantha1069
    @mihirajmadhuwantha1069 ปีที่แล้ว +9

    අම්පාර ට ත් එන්න ඔනි අභියෝගයක් බාර ගන්නවා.. " අව්වත් , වැස්සත් එක්ක පොර බදින දුප්පතුන් වුණාට හිත මාරම සංවේදි ".

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 ปีที่แล้ว +3

    Ela ela machan ජයවේවා ❤❤❤mula ඉඳන් හිටපු අපිට patta santhosai🎉🎉🎉

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷

  • @Gaming_Hima
    @Gaming_Hima ปีที่แล้ว +4

    සිරා වැඩ්ඩෙක් ඔයා අයියේ❤❤❤

  • @user-kx3tz1ki3r
    @user-kx3tz1ki3r ปีที่แล้ว +3

    Niyamai..harimasathutui.b s.putha❤❤❤❤.

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 ปีที่แล้ว +2

    Superb programme 👌 Learnt a lot

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +3

    Suba dawasak ,godak hothai weada satahana theruwan saranai🙏🙏🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +4

    Waaaaw.... Very funny.... ❤❤❤❤
    Harima shok... ❤❤❤😊

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      Thank you 👍👍👍👍👍👍👍
      Keep watching ☺️☺️☺️☺️
      Keep support 💪🙌💪🙌🙌🙌🙌

  • @sarojawaidyanthi4146
    @sarojawaidyanthi4146 ปีที่แล้ว +3

    Adath maru 👍👍👍

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +4

    නියමයි මල්ලි අදත් ❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරෙයි 💜💙🩵💗💙💗🩵💙💜💜🤎🖤💖💝💘🤎💜🤎

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec ปีที่แล้ว +6

    මමත් මාතලේ මම හරි ආසාවෙන් බලාගෙන හිටියා චානු අයියා එනකල් එත් මට චානු අයියා බලන්න බැරි වුනා එක ගැන මට හරි දුකයි. බුදු සරණයි චානු අයියා.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +3

      ඊළඟට මම යන්න කලින් පෝස්ට් එකක් දාලා යනවා එතකොට ඕනම කෙනෙකුට පුළුවන් මාව හම්බෙන්න ගොඩක් ස්තුතියි දිගටම බලන්න 💖🤍💛🧡🩵🩷🤍🩷

  • @kbztube
    @kbztube 10 หลายเดือนก่อน +2

    යාපනේ යාලුවන්ගේ දැනුම බලන්න ආසයි. ❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  10 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම දවසක මම ඒ වගේ වැඩසටහනක් කරන්නම්

  • @KSM-iy2xb
    @KSM-iy2xb 11 หลายเดือนก่อน +1

    සුපිරිය්🎉🎉

  • @mihirajmadhuwantha1069
    @mihirajmadhuwantha1069 ปีที่แล้ว +4

    කෝ බලන්න යාලුවනේ අද වැඩසටහන ට කැමති අය කැමති නම් A "රන් "කියලා කමේට් කරන්න අකමැත්ත නම් B" මලකඩ "කියලා කමේට් එකක් දාන්න ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්න ... ( අපේ දැනුම වෙනුවෙන් ටොක් විත් චනු ට අපි මේ උත්තමාචාරය පුද කරමු

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +3

    සුභ උදෑසනක් බුදු සරනයි

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      සුභම සුභ උදෑසනක් වේවා

  • @ASDU.
    @ASDU. ปีที่แล้ว +17

    දවසක හම්බෙන්න ඕන චරිතයක් ❤️

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +4

    ආදරෙයි පුතේ 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      හදවතින්ම ගොඩක් ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

  • @user-xn7pv9tw9f
    @user-xn7pv9tw9f ปีที่แล้ว +1

    Niyamai😊

  • @MuralidranMurali
    @MuralidranMurali 11 หลายเดือนก่อน +1

    niyamai ayye oya nam❤

  • @SujathaKumari-en6in
    @SujathaKumari-en6in ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදු සරණයි 🤎🤎💝💝💝💝💝💝💝💝💝💝💝

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +2

    එයාට පුලුවන් දෙයක් නෑ. චානුට බැරි දෙයක් නෑ.

  • @user-yb5rs3zt8c
    @user-yb5rs3zt8c 11 หลายเดือนก่อน +1

    Superior ❤❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 ปีที่แล้ว +1

    ඒ දුනුම මරැ ආ...... කාලයක් යාපනේ ජිවත් වුනාද. මේතරම් හොදට දෙමල දන්නේ. අපිටත් දෙමල ටිකක් උගන්නන්න බැරිද? අදත් progrem , එක ලස්සනයි. ඉදිරියටම කරගෙන යන්න ශක්තිය දෛය වාසනාව ලැබේවා.

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds ปีที่แล้ว +3

    Matale apu oyata thanks

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම ඉන්න 🌼🌼🌼🌼🌼🌼

  • @nera2497
    @nera2497 7 หลายเดือนก่อน

    Mage..gama🎉🎉🎉❤

  • @athaudaweerasinha9484
    @athaudaweerasinha9484 ปีที่แล้ว +3

    👍

  • @bandaredisanayaka5146
    @bandaredisanayaka5146 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +3

    👊👌👌👌👌👌👊

  • @sunimaljayakodi6455
    @sunimaljayakodi6455 ปีที่แล้ว +3

  • @MaduWickramanayake
    @MaduWickramanayake 20 วันที่ผ่านมา +1

    😂😂😂❤❤❤❤😅😅😅

  • @TheekshanaNavindu
    @TheekshanaNavindu ปีที่แล้ว +1

    අනේ මාමේ මාතලේට විතරක් ආවේ ඇයි ඔහොම්මම සීගිරියටත් එන්න තිබ්බනේ,අනේ මාමේ සීගිරියටත් එන්නකෝ
    😍😘😘😘🥰😍❤❤❤

  • @piyumipawithra4719
    @piyumipawithra4719 ปีที่แล้ว +3

    ❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd ปีที่แล้ว +3

    දමිල දුව හරි ලස්සනයි මෙහෙම ඉන්න ඕන එකමුතුව මුතුවගේ.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම අපිට ආගම් ය ද අවශ්‍ය නෑ මනුස්සකම විතරයි ඕන මනුස්සකමින් අපි ජීවත් වුණා නං හොඳටම ඇති අපිට ඕනම දෙයක් දිනා ගන්න පුළුවන්

  • @DjCoin-sr4cv
    @DjCoin-sr4cv 9 หลายเดือนก่อน

    හැබැයි අනිත් නගර වල උන්ට වඩා මාතලේ උන් දුවව්වෙ නෑ ප්‍රශ්ණයක් අහද්දි 🤟 respect matale

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️💪

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว

    Ada ekmanata ewarauna kalaya giya danunna tokwith chanu 😁😁😁😁😁😁

  • @AsSa-zh8qj
    @AsSa-zh8qj ปีที่แล้ว +2

    ☺☺☺

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      🩷🤍🩵🧡💛💖💗💜💚💝❤️‍🩹💙🩶

  • @kumudiniperera8150
    @kumudiniperera8150 ปีที่แล้ว +1

    Onna adat mama chanu Akka akatu Una .habai tekak paraku Una .wadatebuna. ma matale lassana kellot ennawa chanu subapatum adat mama Cyprus .sita

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරෙයි 💘💘💘💝💝🖤🖤🤎💜💙💗🧡

  • @ishanuthpala7600
    @ishanuthpala7600 ปีที่แล้ว +2

    Amparatath yanna mamanam Baharin Wala inne a unata mama asawen balanawa

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම බලන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙලාවක මම අම්පාරට යනවා

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl ปีที่แล้ว +1

    Niyama koala bs

  • @alkaalex8066
    @alkaalex8066 ปีที่แล้ว +3

    මාතලේට ආවා නේ එහෙනම්❤️

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම මාතලේට ආවා

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +3

    😍😍😍

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @kottaduwagamagedineshkumar2306
    @kottaduwagamagedineshkumar2306 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalyaniadikari203
    @kalyaniadikari203 11 หลายเดือนก่อน

    👍👍👍👍💪💪💪💪❤️❤️❤️❤️🙏!!!!!

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q ปีที่แล้ว +1

    මමත්. මා ත ලේ. මල්ලි 👍🙏

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh ปีที่แล้ว +4

    Ana godak hodai oya awa nane colombu 😢😢

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      මම කොළඹට එනවා කොළඹ කොහෙද කියලා කියන්නේ මට කිව්වෙ නෑනෙ

    • @Lakme-yh5fh
      @Lakme-yh5fh ปีที่แล้ว +1

      @@SrilankaEducation බොරැල්ලට එන්න

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว +2

    Demala ,,, Sinhala ,,,,, English basa 3 hodi danagathayui , hodai , vadegath vadesatahanak.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම බලන්න 💖💖

  • @MafasaMaza-gd2ei
    @MafasaMaza-gd2ei ปีที่แล้ว +2

    ❤suppar habebe❤ kal n k n

  • @pradeepaperera36008
    @pradeepaperera36008 ปีที่แล้ว

    🎉kunu,kulaya,kusa,kudaya,kubala

  • @wamwathsara6959
    @wamwathsara6959 ปีที่แล้ว +2

    Kawadda mawanellata anne.. talk with chaanu.....

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      මම ආවා නේ රට එනවා ළඟදිම

  • @ELENA_ELSA
    @ELENA_ELSA 8 หลายเดือนก่อน

    Aiye puluwannam katuneriyatath yanna❤

  • @SudhammaHimi-t2y
    @SudhammaHimi-t2y 10 หลายเดือนก่อน +1

    Amparata anna

    • @SrilankaEducation
      @SrilankaEducation  10 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම එන්නම් 💘💝💖💚

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +2

    adanam harima qgei .demala janathawa munagasuna veta demala basin prashna ahanna eyalatath eka sathutak wagema danumak wei neda. jayen jaya wewa ❤❤❤❤❤

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +2

    මටනම් තත්පර 15 ට වචන 10ක් උනත් පුලුවන්. අපි පොඩි පන්ති වල ළමයින් ට ඔයවගේ අකුරු වලින් වචන ලියන්ට දෙන නිසා.

  • @user-hh9ch4pq9t
    @user-hh9ch4pq9t 7 หลายเดือนก่อน

    Suba a. Halanda

  • @madumadu6222
    @madumadu6222 ปีที่แล้ว +4

    Ade aiya tamiluth dannawanee

  • @malithprathibha1799
    @malithprathibha1799 ปีที่แล้ว +2

    Ade weddek

  • @user-uh2yr7it1w
    @user-uh2yr7it1w ปีที่แล้ว +1

    Malling.oya.waddek.a.themala.hodatama.puluwanne

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අපි භාෂාවක් ඉගෙන ගත්ත කියලා අඩුවක් වෙන්නේ නැහැ ඇත්තටම එහෙම සුතික කතා කරන්න පුළුවන් ඒ ගොල්ලන්ට ආවේණික භාෂාවෙන් කතා කරනකොට ඒ ගොල්ලන්ටත් සතුටුයි එතකොට ජාති භේදයක් කවදාවත් බලන්නෙ නෑ එකමුතුවෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් අපි හැමෝම හැම භාෂාවක්ම ඉගෙන ගත යුතුයි කියන එක මගේ මතය මම වැරදි නැහැ කියලා මම හිතනවා 💜💜💜💘💘💘💝💖💖

  • @samidhisanulya5345
    @samidhisanulya5345 11 หลายเดือนก่อน +2

    ඉස්සර රේඩියෝව මතක් වෙනවා..

    • @SrilankaEducation
      @SrilankaEducation  11 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි ජය වේවා 🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +3

    අනේඅපෙගමටත්ඇවිත්

  • @raveeprathapasinghe9024
    @raveeprathapasinghe9024 ปีที่แล้ว +1

    Nobody ran today ❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 10 หลายเดือนก่อน

    Tamil අයත් කොර😂❤️

  • @roshanmihiranga
    @roshanmihiranga ปีที่แล้ว +1

    Anuradhapurayatath enna ayye...

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම එන්නම් අනුරාධපුරේ කොහෙද කියලා කියන්න

    • @roshanmihiranga
      @roshanmihiranga ปีที่แล้ว

      @@SrilankaEducation තඹුත්තේගම ....

  • @maheshsiriwardhana2331
    @maheshsiriwardhana2331 ปีที่แล้ว

    Kandy valata ennkooo ayyyyya

  • @seetha1009
    @seetha1009 ปีที่แล้ว

    Kusal

  • @Azureideas
    @Azureideas ปีที่แล้ว

    😍😍😍

  • @user-ou8ne3ch3f
    @user-ou8ne3ch3f ปีที่แล้ว +1

  • @චූටිදෝණි-ද3ඬ
    @චූටිදෝණි-ද3ඬ ปีที่แล้ว +3

    ❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      💖🖤🤎💜🩷💘💗🧡🩶❤️‍🩹💚💛🤍🩵💙💝

  • @ComariDeshna-un4vi
    @ComariDeshna-un4vi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      💖💝💘💜🤎🖤💙🩵🩷🤍💛💚❤️‍🩹🩶🧡💗