නියම කිතුල් හකුරැ වලින් රසම රස වටලප්පම් | Watalappan Recipe | වටලප්පම් රෙසිපිය | Bhagi’s Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 146

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Oya rasawathwa watalappan eka haduwa.apith balala rasawinda.❤️❤️❤️❤️😋👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 ปีที่แล้ว

    Harima rasa patai nangi mageth asama kamak
    sthuti

  • @sisijanijayawardena263
    @sisijanijayawardena263 2 หลายเดือนก่อน

    It came out super delicious Bhagi.thanx for the recipe❤much love

  • @shamali6018
    @shamali6018 2 ปีที่แล้ว

    oya kama hadana bajana harima lassani nangi.budu sarani.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️

  • @malshanihirushika5627
    @malshanihirushika5627 2 ปีที่แล้ว

    Hii today I tried this watalappam recipe..it came really delicious...thank you such share this..

  • @melanisadiyan-rn5hb
    @melanisadiyan-rn5hb ปีที่แล้ว

    මමත් හැදුවා හොදටම ආවා ❤️

  • @nilushiwalpola783
    @nilushiwalpola783 2 ปีที่แล้ว +2

    අනේ නියමයි භාගි ❤ වෙනදා වගේම ලස්සන රසවත් වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතිය 🍮️.බුදු සරණයි 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ ඔයාටත් මගෙ විඩියෝ බලනවාට ❤️🙏

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 2 ปีที่แล้ว

    නියමයි පුතේ ඔයාගෙ කෑම හදන විදිය බලන්න ආසයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ආන්‍ටී ❤️🙏

  • @nethu1492
    @nethu1492 2 ปีที่แล้ว

    Mamath balagena hitiye me resapi aeka daanakal..thankuu..suduuu...harima lassanai watalappan aeka .ae wagema rasath aethi neda..mamath try karala kiyannam manike..aayeth ikmaninma aenna .maga balagena innawa..aadarei hemadamath..♥️♥️♥️♥️♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ගොඩාක් රසයි හදලා බලන්නකෝ බොහොම ස්තූතියි! ❤️🙏

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว

    ඒක නම් මාර ම රස පාටයි අක්කෙ...😋😋😋😋😋 ඔයා හදන වටලප්පන් කෑල්ලක් කන්න ආසයි අනේ

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 2 ปีที่แล้ว

    Wooooow 😋😋 රස පාටයි

  • @kanchanabiyagama676
    @kanchanabiyagama676 2 ปีที่แล้ว

    දැක්කම කන්න හිතෙනවා අක්කා🤤🤤🤤🤤🤤🤤

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 2 ปีที่แล้ว

    Ape gedara asama kema 👍👍👍👍👍💐💐

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මගෙත් ආසම කෑමක් ❤️

  • @yamunamanel5431
    @yamunamanel5431 2 ปีที่แล้ว +1

    වටලප්පන් එක රස පාටයි😋. අනිවාර්යයෙන්ම හදනවා. භාගී නගාගේ භාජන හරිම ලස්සනයි කෑම හදන්න ආසා හිතෙනවා.😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @nimalisuranga813
    @nimalisuranga813 2 ปีที่แล้ว

    සුපිරි නගා.දැක්කම කන්න හිතුණා .😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      කමු නේ කැල්ලක් ❤️😁🙏

  • @RinishaPinto
    @RinishaPinto 2 ปีที่แล้ว +1

    ඒ නම් නියම කිතුල් හකුරු. මිලට ගන්න පුලුවන් තැන සදහන් කරන්න පුලුවන් නම් හරි වටිනවා.
    වටලප්පම නම හරිම රස පාටයි. මම කවදාවත් සාදික්කා දාලා නෑ එනසාල් හැර. ආයේ හදනකොට දාලා බලන්න ඕනා.

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +1

    Ammoo dakkama kanna hithenawa rasama rasa paatai niyama paatatama thiyenawa rasath e wageema athi 👌👌😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @Haheshika
    @Haheshika 2 ปีที่แล้ว

    නියමයි 👌 ගොඩාක් රස පාටයි ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @sudarma8148
    @sudarma8148 2 ปีที่แล้ว

    නියමයි,කියන්න වදන් නෑ ,සුපිරියි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @chethikaperera1122
    @chethikaperera1122 2 ปีที่แล้ว

    ආව් ඒකේ රස පාට.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩලෝ ❤️🙏

  • @ruwanthidolawatta3368
    @ruwanthidolawatta3368 2 ปีที่แล้ว

    Ane ane thaniyama kanawa neh sweety😍😍😍harima rasata hadala❤️❤️❤️matath onee🥰❤️😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ දෙන්නම් සුදු ඔයාට ඔනා තරම් ආදරෙයි ❤️🙏

  • @AmashaDissanayake
    @AmashaDissanayake ปีที่แล้ว

    Godak hodai Aunty,thake you 😊

  • @kanchanalakmini379
    @kanchanalakmini379 2 ปีที่แล้ว

    Waww my favorite ...❤️❤️❤️

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 ปีที่แล้ว

    Akki mama hamadama hdana watalappan wla oyge eke wae siduru en nane. Mama uparima 2mins wat beat karan nahe. Ai a

  • @gayanirathnasuriya1960
    @gayanirathnasuriya1960 2 ปีที่แล้ว

    Rasama rasa patai thank you 😊 ❤ oyage recipe ekata nangi oya kithul hakuru hoya gathe kohinda nangoo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! සිංහරාජේ පැත්තෙන් හකුරැ හම්බුනේ

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 is that Raala kithul hakuru? 🙂 I bought some Raala kithul products and they were really good.

  • @s.m.sawall9663
    @s.m.sawall9663 2 ปีที่แล้ว

    Mmm...Delicious 😋👌

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      Thank you 🙏❤️

    • @s.m.sawall9663
      @s.m.sawall9663 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 mage duwa ta 9yrs putha ta 13 yrs .. cooking vlog Wala ta eyala asai ..oyage ewa thama balanne 😇

  • @malshadilshani285
    @malshadilshani285 2 ปีที่แล้ว

    Yammmy...

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi6446 9 หลายเดือนก่อน

    Me egg dana eka kohenda gaththe dear

  • @eroshamaloney7490
    @eroshamaloney7490 2 ปีที่แล้ว

    Great 👍

  • @anshanimirasha2895
    @anshanimirasha2895 2 ปีที่แล้ว

    Oyage katahada harima lassanaiii akki ✨❤️😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 3 หลายเดือนก่อน

    Layer 2k wage awè y

  • @Shenuki-
    @Shenuki- 2 ปีที่แล้ว

    නියමයි 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඩලා ❤️🙏

  • @createlifestyle8912
    @createlifestyle8912 2 ปีที่แล้ว +1

    අම්මෝ රස වෑහෙන වටලප්පම්.. කෑවේ නෑ ගොඩක් කාලෙකින්... 😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එහෙනම් මේ විදිහට හදමු නේ ❤️

    • @createlifestyle8912
      @createlifestyle8912 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අනේ මට හිද හකුරු නෑනෙ 😢. ලංකාවෙන් එන කාටහරි කියන්න ඕනේ ගෙන්න කියලා

  • @mojonewslk
    @mojonewslk 8 หลายเดือนก่อน

    thank you

  • @apkpc1466
    @apkpc1466 2 ปีที่แล้ว

    නියමයි අක්කි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @nilminipeiris3953
    @nilminipeiris3953 2 ปีที่แล้ว

    Thank you very much bagi 👍

  • @lakmininilusha3308
    @lakmininilusha3308 2 ปีที่แล้ว

    Ane shoi akkiyoo rasama rasa patai sathutin parissamin innaa ❤️ budu saranaiii

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @ereshashyamali91
    @ereshashyamali91 2 ปีที่แล้ว

    akke watalappama hadapu dish aka kohenda gaththe . aka godak lassanI

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      th-cam.com/video/e-E0Rz_LO5I/w-d-xo.html මේ විඩියෝ එකේ තියෙනෝ ඩාලිං බොහොම ස්තූතියි! ❤️

    • @ereshashyamali91
      @ereshashyamali91 2 ปีที่แล้ว

      ​@@bhagiskitchen1375

  • @niwabalasooriya5753
    @niwabalasooriya5753 ปีที่แล้ว

    Lipee berida

  • @danujaamali6776
    @danujaamali6776 2 ปีที่แล้ว

    කිතුල් හකුරු දාලා මී වදයක් වගේ වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන මම....😜😜😜😜විහිලුවක් හොදේ ලස්සනයි වීඩියෝ එක...

  • @Bhagyasachinthani
    @Bhagyasachinthani 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 2 ปีที่แล้ว

    Ammo akki dkkmath asa hithenwa ... lssntam serve krla .. aniwarenm meka try krnwa .. mn wndta sdikka dnn ne.. aniwrenm me wdhtm hdlm blnw

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම සාදික්කා දාන්න එතකොට තමා රසට හොදට ම දැනෙන්නෙ ❤️

  • @malkanthimalkanthi122
    @malkanthimalkanthi122 2 ปีที่แล้ว

    Akke pure kithul hakuru ganne kohenda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      මං ගත්තේ සිංහරාජේ පැත්තෙන් නංගී

  • @jeewanthimadumali8640
    @jeewanthimadumali8640 2 ปีที่แล้ว

    හරිම රස පාටයි.ලස්සනට තියෙනවා ....අක්කී ඔයා ගාන ක්‍රීම් එක මොකක්ද ...ලස්සන වෙලා ඔයා .ආදරයි .❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @zosharts5957
    @zosharts5957 2 ปีที่แล้ว

    අනේ ඒ පොට් එක හරිම ලස්සනයි ඒක කොහෙන්ද අක්කේ ගත්තේ

  • @piumisenadeera5526
    @piumisenadeera5526 2 ปีที่แล้ว

    👍👍👍

  • @dilini3256
    @dilini3256 2 ปีที่แล้ว

    Hakuru gathe kohenda akke gathe

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      සිංහරාජේන්

    • @dilini3256
      @dilini3256 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 apoiiii madai ganna hithuwa

  • @thiliniperera9865
    @thiliniperera9865 2 ปีที่แล้ว

    නංගී පුලුවන්නම් ඔයා සියඹලා paste එක හදන විදිය දාන්න ...👍👍👍අද recipe එකත් try කරලා බලන්නම්කෝ.....😘😘😘❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      මගේ පරණ විඩියෝ වල තියෙනවා අක්කේ ❤️

    • @thiliniperera9865
      @thiliniperera9865 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ane thank you nangi ....🙏🙏🙏❤️❤️❤️

    • @thiliniperera9865
      @thiliniperera9865 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ane nangi man vedios baluwa eth hoyaganna beriuna.....😥😥😥😥 oyata puluwannam link eka danawada....🙏🙏❤️❤️

  • @indikawidanage7307
    @indikawidanage7307 2 ปีที่แล้ว

    Akki kithul hakuru gaththe kohenda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      සිංහරාජේ පැත්තෙන්

  • @amaperera3777
    @amaperera3777 2 ปีที่แล้ว

    Akki, mage amma ada thama akkige video eka baluwe, amma mulinma voice eka thama ahune, aya wadk kara kara hitye, mn ethna idn video eka baluw, amma ahnw me ara music video wala inn, shashi anjlenna d kiyala 😍 akkige voice eka harima lasani , pahidili kiuwa ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී පැට්ටෝ අම්මීව ආදරෙන් මතක් කලා කියන්න ❤️🙏

  • @theekshanadinendramaitipe4943
    @theekshanadinendramaitipe4943 2 ปีที่แล้ว

    කොලු පැටියව කොහොම හරි එහෙට මෙහෙට කරන් අනිවාර්යයෙන් හදන්නම ඕනි.. 🤤
    හුගාක් ස්තූතියි භාගි අක්කේ! ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ ❤️🙏

  • @dileka4437
    @dileka4437 2 ปีที่แล้ว

    Math hadanne akka hadapu widihata thamaii.

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว

    😋😋😋😋😋😋

  • @indudilhanideeyagahage545
    @indudilhanideeyagahage545 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @nipunikaushalya2820
    @nipunikaushalya2820 2 ปีที่แล้ว

    Me recipe eken hadana pramanayen kee denekuta kanna athida dr

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ලීටර් එකක ප්‍රමණයක් තියෙන්නෙ

  • @rashi9417
    @rashi9417 2 ปีที่แล้ว +2

    කොහෙන්ද භාගී හකුරු ගත්තේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      සිංහරාජ පැත්තෙන්

  • @manjulasamanmalee5343
    @manjulasamanmalee5343 2 ปีที่แล้ว

    😍

  • @ruhansa7174
    @ruhansa7174 2 ปีที่แล้ว

    Akki meka microwave eke danna barida?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      Microwave දලා හදන එකක් මං කලින් දලා තියෙනෝ

    • @ruhansa7174
      @ruhansa7174 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 Thanks akki

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    ❤️❤️❤️😋😋

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 2 ปีที่แล้ว

    😋😋😋❤️

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️👍🙏

  • @sewwandhigunasekara1033
    @sewwandhigunasekara1033 2 ปีที่แล้ว

    අක්කි මිල්ක් මේඩ් ලොකු එකකට හකුරු බිත්තර කොච්චර දාන්න පුළුවන්ද.? ඔයාගේ වටලප්පම් එක දැක්කහම හදන්නම හිතුනා.. ඒක නම් නියමයි.... අක්කි කියලා දෙන ඒවා හොදට තේරුනා.. ආදරෙයි ගොඩාක්.. ❤❤❤❤❤😍😍😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      හකුරැ පුඩිං රෙසිපිය මං කියලා දෙන්නම්කෝ ඉක්මනින්ම ❤️🙏 බොහොම ස්තූතියි! නංගී ආදරෙයි ❤️

    • @sewwandhigunasekara1033
      @sewwandhigunasekara1033 2 ปีที่แล้ว

      ස්තුතියි අක්කියෝ...😍😍😍 🤗🤗🤗

  • @kalpani7054
    @kalpani7054 2 ปีที่แล้ว

    අක්කෙ ඔයා ගත්තෙ නූරි එකේ කිතුල් හකුරුද???

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +1

    වැල් වටාරම් නෑ පැහැදීලී සරලයී නියමයී භගී අකේ 🌻🌻

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @deshaninavodya9512
    @deshaninavodya9512 2 ปีที่แล้ว

    අනේ අක්කේ අර කහ පාට භාජනය ගත්තෙ කොහෙන්ද. ඒක හරි ලස්සනයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! පැටියෝ මෙන්න මේ විඩියෝ එකේ තියෙනවා ඩාලිං th-cam.com/video/e-E0Rz_LO5I/w-d-xo.html

    • @deshaninavodya9512
      @deshaninavodya9512 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අනේ thank you reply ekata.❤

  • @wesamunipuka5184
    @wesamunipuka5184 ปีที่แล้ว

    පොල්කිරි නැත්නම් ඒක වටලප්පන් නෙමෙයි නේද සහෝදරි.

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 2 ปีที่แล้ว

    Aaasama kemak

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว

    අම්මෝ ඒකනම් මාරයි සුද්දී 😘😘😘ආදරෙයි නියමයි තෑන්ක්ස් මැනික මම කොච්චර හැදුවත් හිල් හිල් ගතිය ආවෙ නෑ ඔයා ඒක කියල දුන්න තෑන්ක්ස් ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘❤️❤️❤️ බුදුසරණයි

    • @samanthahardware7152
      @samanthahardware7152 2 ปีที่แล้ว

      👍❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මේ විදිහට හදලා බලන්නකෝ ඩාලා වෙලාවක ❤️

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว

    ඔයා maru ne. thank u

  • @sujeewaguruge4256
    @sujeewaguruge4256 2 ปีที่แล้ว

    හොඳම හකුරු ගත්ත තැන කියන වද නන්ගි please

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      සිංහරාජේ ගිය වෙලාවක ගත්තේ

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 ปีที่แล้ว

    වටලප්පම් කන්නේම නැති කෑමක්.හැබැයි අක්කා හදලා තියෙන වටලප්පම් එක දැක්කම කන්නම හිතුනා.මුස්ලිම් අය හදන එකක් වගේ ලස්සනට තියෙනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ ඇයි ඒ හරිම රස කෑමක් නේ කේල්ලේ ❤️

    • @rasadariarathnayaka
      @rasadariarathnayaka 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 හදලා කන්න ඔනි අක්කේ. මං කියන්නම්කෝ ඔයාට

  • @sunethradesilva1828
    @sunethradesilva1828 2 ปีที่แล้ว

    දුවේ කරාබුනැටි ,සාදික්කා වගේ කුඩු වර්ග කොහෙන්ද ගත්තෙ .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ආන්ටී එවා කිල්ස් වල තියෙනවා ටින් කරලාම

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 2 ปีที่แล้ว

    අනේ වටලප්පම්..හදලා බලලා කියන්නම්කෝ

  • @nilushikamadushani8751
    @nilushikamadushani8751 2 ปีที่แล้ว

    Rasa patae akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @hesandunethmira5024
    @hesandunethmira5024 2 ปีที่แล้ว +5

    සාදික්කා දාන එකේ ලොකුම අරමුණ කොලෙස්ට්ටෝල් නැති කිරීමයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඔව් එකත් එක හෙතුවක් අනිත් එක රැචිය වැඩි කරනවා පැණිරස ගොඩාක් තියෙන නිසා පැණිරසත් පාලනය වෙනවා සාදික්කාවල රසයෙන් ❤️

  • @tsadamali4875
    @tsadamali4875 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤