හොල්මන් අහුවෙන Display දෙකේ Phone එක 💀 | HOTWAV Cyber 15 | 200MP Cam | 24GB Ram | SL TEC MASTER
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- ලක්ෂයක් විතර වටින මේ Phone එක 50% මිල අඩු කිරීමක් එක්ක මිලදී ගන්න මෙන්න Link එක 👇🏻order කරන්න මෙතනින් යන්න 👇🏻
s.click.aliexp...
Review එකට ගෙනාපු මගේ Phone එක Sold - ඒ නිසා number එක අයින් කරා.
Song: Nekzlo - Moments (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • • Nekzlo - Moments (Vlog...
Tags :
hotwav cyber 15,hotwav cyber 15 review,hotwav cyber 15 обзор,hotwav cyber 15 огляд,hotwav cyber 15 unboxing,hotwav,hotwav cyber 15 test,cyber 15,hotwav cyber 15 camera,hotwav cyber 15 антуту,hotwav cyber 15 smartphone,hotwav cyber 15 распаковка,cyber 15 review,hotwav cyber 7,hotwav cyber 13 pro,hotwav cyber 15 sale,hotwav cyber 15 цена,hotwav cyber 15 пабг,hotwav cyber 15 pubg,цена hotwav cyber 15,cyber 15 обзор,hotwav cyber 15 specs, sinhala,hotwav,aliexpress sinhala,sinhala review,rs 2 aliexpress sinhala,aliexpress sinhala video,aliexpress rs 2 sinhala,tab in sinhala,aliexpress order sinhala,aliexpress coupon sinhala,sinhala technology,samsung tab sinhala,aliexpress tab sinhala video,aliexpress tablet sinhala,aliexpress account sinhala,smart phone review in sinhala,phones sinhala,tech in sinhala,sl geek sinhala,iphones sinhala,aliexpress mobile phone sinhala
#Hotwav #hotwavcyber15 #cyber15 #aliexpress #aliexpressphone #aduwataphone #ruggedphone #aliexpressruggedphone #ruggedphonesinhala #sltecmaster
අදාල වෙබ් පිටුවට ගිහින් මේ කේතය භාවිතා කරන්න 👇🏻
කේතය : TECMASTER1
සල්ලි දුන්නොත් එකක් ගෙන්නල දෙන්න බැයිද ඔයාට
Mekata tempered glass ennedda bro...
Àààà @@danushkathalwaththa4446
😅
@❤AnandaAmarasinghe-gm5hw
පටි 7ක් තියෙන Smart warch එකක් ගැන දාන්න 😃🥳
මට මේ ෆෝන් එක ගොඩක් වටිනවා මං කරන ජොබ් එක එක්ක... මට මේක විශ්වාසවංතව ගෙන්න ගන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න... ඔය දාල තියෙන ලින්ක් එක වැඩ කරන් නැහැ
Mage phone eka dennam wishwasayen balalama ganna. Mata loku wadi nisa denne. ❤
@@nipunwijewardhana3623 කීයද? ☺️
අයියේ ඕකේ ඩිස්පලේ එක බිමට හිටින්න වැටුනොත් යනවද honor x9b 5g එකේ තියෙනවා වගේද
ඔවා ගන්න සල්ලි නැති එවුන් මෙ පත්තටා😊
passe hemita gmu 💙
Wow ❤supiri phone ekak gnnW kawada hari🥺🤤
💙
Cubot kingkong 9 5g phone eka hodada AliExpress eke thiyena?
brand eka hodi. hebei mn gennla naha
අයියෙ ඔය වගෙ ලස්සන wallpaper download කරගන්නෙ මොන website එකෙන්ද
Zedge app
mewanm google search karala gththe
@@shnzenal7626 Thank You 😂❤
Me dawas vala linehaul eke parcell eliyata enne nathi seen eka thiyenawa neda?mage order 2 ma linehaul eke dan dawas 12 vithara
e mageth ehemane mokada dann na
long weekend thibbane. badu hira wela aththe. tikk dewas yai
CAT Rugged Smart Phones වලට හොඳ Competition එකක් දෙන්න පුළුවන් Affordable Smart Phone එකක් වගෙයි 🤩නියමයි 🤩📲❤️👌
issarahta blmu 💙💪🏻
Do you have any reviewed tabs for sale?
Yes contact me via my email - contactsltecmaster@gmail.com
iPhone 5s එකේ Review Video එකක් ඕනේ
Ayye meka damage unoth meke items ganne kohenda please reply....
aliexpress eke eyalge store eken parts ganna puluwn.
@@sltecmaster me divice eka api register karagannath one neda
aliexpress එකෙන් 2024 odar කරන විදිය දන්නකො😊
dala thiynwa video ekak. SL TEC MASTER Aliexpress 2024 order kiyala search krnna etkot ei video eka.
1.මේ Brand ලංකාවට ගෙන්වන ඒජන්ට් කෙනෙක් ඉන්නවද ?
2.මේවගෙ බැටරි වගේ අමය්හරකොටස් , ගන්න තියෙනවා ද ?
3. බැටරි රීප්ලේස් කරන්න ගැලෙව්වොත්, water resist නැතිවෙයි ද ?
Thama oya barand eka lankawat awilla na ne
Ayye me mn a/l karan student kenekt hoda tab ekk kiynwd note taking wlt ehem budget ekt hariyn ekk ?
Hotwav pad 11 eki freeyound A5 ekai hodi
Sl poto ekkama vedio uplod kare❤
💙
Ayye me phone eka ali express ekin order kaloth....lankawt awama Tax ekk gewnna oni d ??
matanm tax gewnna oni wune naha
අයියෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
Ali එකෙන් ගෙන්නනව බඩු.
Coppy යක් උනොත් හරි,
නැත්තම් ගෙනල්ලා ටික දවසක් යනකොට ලෙඩ එන්න ගත්තොත් හරි.
Phone to phone මාරු කරන්න බෑ නේද.
Aiye thma me phone eka aliexpress eke ganna puluwanda.....😢
මෙකද හොද infinix hot 40 pro ekada
Offer eka thawa thiyanawada bro. Mata ekak Ganda one
broo...meke warzone smoothly play krnna plwnda?
warzone play krnna puluwn graphics adui hebei.
CODM warzone thama global relase krala nane?
Playstore eke tynne
SL PHOTO aiyage video ekath baluwa
niyami 💙💪🏻
Math eka balala wadiya visthara dana ganna mekath baluwa❤️
Coustom tax wadunda meka enkota, coustome ek wenma clear krna oni unada ganna..?
mata awe daraz express delivery eken bro. etkot tax wadune na. mata apu delivery method ekenma awoth tax wadin naha. register post eken awoth tax wadinwa.
Daraz delivery eken gennaganna widihak thiyenawada
Tax wadinne nathuwa gennaganna widihak thiyenawada
@@sltecmaster කොහොමද එහෙම ගෙන්නන්නේ
@@sltecmasterDaraz express delivery eken gennanne kohomda
Owala kadunama ganne badu thiyanawada.
Rapair kohomada
Aiye api ok gne kohomd.... lankawe mudlin ok kiyd😊
Hotwav T7 pro eka vdo ekk krnnko❤
ගැමිමක්😊
සල්ලි දුන්නොත් එකක් ගෙන්නල දෙන්න බැයිද ඔයාට
බැ
Ali exepres එකෙන් ගෙන්න ගනින්කො😂
Mn genawa dennam 60i
@@Travels12348contact karaganna widihak danna. Condition balala api deal eka karamu
Ayyie oka lakawen ganna kramayak nadda😢,
Online order karanna wathawarnayak na😊
Oke attatama 200mpxl tiyanawada, owa karanne
මේකට ටෙම්පර්ඩ් ග්ලාස් එන්නැද්ද බ්‍රෝ.....
Mama 1st ❤❤❤
💙
Okema tank 3 phone ekath aran ennako
Salli dunnoth phone ekak oder karala denta puluwanda
Links description eke thiynwa.
❤
Oneda cyber15 eka thiyei balala ganna
ඕක TRCSL APPROVE නැති නිසා සිම් දාලා use කරන්න බෑ නේද
ehem ekk na. mn use krnne 15 pro max. eketh trcsl approvel na. trcs gnna puluwn lankawen rupiyal 150i ynne
රගඩ් නෙමෙ රග් 🙂ed තිබ්බට රගඩ් වෙන්නෙ නෑ බ්‍රෝ
💙
War zone mobile දැම්මට ගහන්න බැරි උනා නෙ
gahnna puluwn. athule godk download krnna thiynwa. e nisa ain kara game eka.
bro man ekak oder kala dn dawas 10 wenawa thama awe na oyta dawas kiyen awada
Me phone eka oder karaddi tax wadinawada
sir mta mek order krnn ona het.kohomd seller ekk chat krnne? pls uddvk krnnko
Mage phone eka gannako. Eka aluthma ekak aran dawas 3i
Aiye oka lankawe ganna thanak danne nadd e kiww lankawe shop ekk nadd ganna owa
Infinix brand eka hoda da
Supiri ❤
💙
Malli waterproof thathwe mokada?
video eke kiyla thiynwa
Hollman ballanna appu aya me konata 😂😂❤
😂 Night vision තියන පෝන් ආය Review කෙරොත් ඇත්තටම සොහොනකට යනවා ඊලග පාර හොල්මන් අල්ලන්න😂
hotwav cyber 15 for Sale.රුපියල් 59000ට දෙනවා.බොක්ස් එක ඕපන් කරල චෙක් කරා විතරයි.
50 dannam
Mn gannm condition hodainm. Oya inne koheda. Contact karaganna widihak danna barida
tax eka kiyak wadunada aiye?
මෙකෙ Andriod 14 update එයි ද?
tax eka kiyak giyada?
mata tax wadune naha
@@sltecmaster RB tracking number neweida? Kalin ewa post office eken awe ekai
මේක කීයක් වෙනවද?🙂
50.000 k wge 60.000 wda adui hebi
ow aduwata gnna puluwn video eke okkom koyla thiynwa
Rs.61000
Price keeyada
❤❤❤❤ supiri
💙
මමත් Kandy වල මඩවල ඉන්නේ projector යක් oder කරලා දෙන්න බැයිද වැඩිපුර සල්ලි දෙන්නම්
Ayiye මන් ඔයාට සල්ලි දිලා ගෙන්න ගන්න බැරි වෙයිද
I have cyber15
Me phone eka kiyada
video eke anthimt price kiyla thiynwa 1lak wena me 4n eka 50,000t wage gn puluwn
Mewata badu wadinawada badu nathiwa odar karanta puluwanda matath ekak ganta ona ekai
ලංකාවේ කොහෙන්ද ගන්න තියෙන්නේ
බැරි වේලාවත් Costem එකෙන් නවත්තගත්තොත්
Ammo eka😮❤
💙
Ali express eke lp mulata. Ena courier service eka mokakda
මේකක් ගෙන්න ගන්නවනම් මල්ලි ඔයාගෙන් ගන්න පුළුවන් නේද...
ගාන කීයද ?
mn review ekata gennpu eka sell kara. links description eke thiynwa ali eken order krnna puluwn.
❤මගේ එක ගන්නකො මට ලොකුයි
@@nipunwijewardhana3623 oyage 4n eka dunnada oy
Ganne kohomada
Ganna salli nethi mn😢
passe hemita gmu 💙
විස්තර ලබා දෙන්න .මිලදි් ගැනිමට තැන කියන්න .පොන්එක බලන්න තිබුනොත් හොදයි .
Mage eka ganna balala hodainam
@@nipunwijewardhana3623oya kohe kenekda. Laga kenek nm awith balala gannm
Tax eka kohomada bro
Kiyada srilankan rs walin aiyya
රු - 45,000 Bro 😍⚡👍
මේක රු - 45,000 වෙන්නෙ 👍⚡❤
Ko IPhone xs video eka😢
aniddata sure dnwa 💙
Twa ekkk genna gnm abri weida brother
Yta oneda mage eka dennm aduwata mata eka lokui
Ayye meka enna dws kiyak withara giyada
2 weeks 😍👍
මේ මන් ඔයාගෙ ගාව තීන එක ගන්නවා... කෝමද ගන්නෙ..?
number eka thiynwa description eke
Haa inna danma gnna puluwand..?
සල්ලි දීලා ගන්නේ
@@chanithuprabashitha7385ගත්තද.....
කීයද මිල කියන්නේකො
විකුණන්න ඉන්න අය බදුල්ල ආසන්නයේ ඉන්නවා නම් contact කරන්න පුලුවන් number එකක් දාන්න. Condition බලලා ගාණක් කතා කරගන්න පුලුවන්
Me phone eka thama oya gawa thiyenawada
sold
Tax gewnna one ndda
mata tax gewnna oni wune na.
@@sltecmaster khmda awidihta order krnne
Me phone brand eke phone kalayak leda nathuwa පාවිච්චි karanna puluwn da
හදිස්සි වෙලා ගන්න හදන්න එපා.
හොදට හොයලා බලලා ගනින්.
මොන performance තිබ්බත් වැඩක් නෑනෙ අවුරුද්දක් දෙකක් යනකොට ලෙඩ ආවොත්.
උබේනෙ සල්ලි.
නැත්තම් ෆ්හන්න brand එකකින් ගනිම්.
ඒත් අඩුවට දුන්නා කියලා phone එක හොද නෑ කියන්නත් බෑ..
මේක තාම අලුත් brand එකක්නෙ.
හොයලා බලහන් ටිකක්
@@sadunmadawa7308 eka thama baluwe
Water proof ද
මචන් ඔයාව Contact කරගන්නෙ කොහොමද?🤔🤔🤔🤔🤔
මේක ගෙන්වද්දි ටැක්ස් වදිනවද
ඕක බං දැං TRC එකෙන් approve කරල නෑනෙ. එහෙම උනොත් අව්ලක් නැද්ද පාවිච්චි කරන එකට. දැං ඒගොල්ලෝ කියනවනෙ එහෙම නැති phones ඒගොල්ලෝ ලව්ව approve කරගන්න කියල ඒකයි
aulk na bro. TRCSL nathi 4n thami lankawe bagekata wadiya use krnne.
Rs 150 yanne
පිස්සුද බන් ඔය බදු ගන්න කියන කතා ඔය මරිසි වලට අහුවන්න එපා😂
මේ video එක බලලා මමත් ඊයේ මේක oder කරා.
Awada tax wadunada
@@csedit5399 තාම ආවෙනම් නෑ මගේ 41විතර කැපුනේ .එහෙන් රේජිස්ටර් පොස්ට් දල තියෙන්නේ.
මං ගෙන්වපු එකක් තියනව 50ට දෙනවා
Kohada tiyanna nambr aka danawada
Ois suport da
Ow bn
මේ ෆෝන් එක 5Gද 4Gද
සල්ලි තිබිලත් ගෙන්න ගන්ඩ දන්නේ නැති එවින් මෙි පැත්තට වරෙවි
SHIPPIING METHOD EKA MOKAKDA
Android 14 nemeda
danata 13
ඕකෙ ගාන කීයද
මේක රු - 45,000 නෙ වෙන්නෙ 😍⚡
ow dn thawa adu wela
කොහෙද ගන්න පුලුවන්
Mekata tax gahanne rs 43000 da rs 94000 da (intenet price)
ගාන කියද කොහෙද තියෙන්නෙ
Meeka rs - 45,000 wenne 😍👍
Matth genn gann oni.pliss riplay.
Thiyenawa ekak
meka buy karapu kenek innawanam ripely ekak dannako
මේකට tax වැටෙනවඩ
Phone eka dunnada mata denna
ශුවර් එකටම එනවද buy කරාම 😬
Oneda
Aya phone gennanne nadda
Oyta onenam kiyanna mage eka dennam. Eka lokui mata❤
Thiyenawa da phone aka
Oneda mage eka dennam❤
Ova genakota tax vadinne nadda
mata tax wadune na
Matath genna ganna ona
Mage eka denawa
අයියා නුවර ද
ow bro