Eka Gei Kema - Buddhika Sandaruwan Hettiarachchi - [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 552

  • @lashanfernando2365
    @lashanfernando2365 3 ปีที่แล้ว +258

    මට හිතා ගන්න බැරි මේ සිංදුව 5yrs ago වෙලත් ඒ කාලේ ප්‍රස්ද්ධ නොවුන එක...මාරම ලස්සන සිංදුවක්😍

  • @thilinashamika3191
    @thilinashamika3191 8 ปีที่แล้ว +314

    පෑවිල්ල අවසානේ වහින වැස්සක් වගේ... කාලෙකට පස්සෙ අහන්න ලැබුණු හොඳ ගීතයක්. හොඳ රූප රචනයක්.

  • @චෙශාන්චවිදු
    @චෙශාන්චවිදු 3 ปีที่แล้ว +55

    සම්භාව්‍ය උසස් කලා කෘතීන් වැළඳගන්න තරම් අපේ ජනතාව සාහිත්‍යය බුද්ධියෙන් දිළිඳුයි.
    මේ වගේ කතාවකුත් ගියා බැද්දෙ ගෙදර කියලා...

  • @wachchicd
    @wachchicd 3 ปีที่แล้ว +28

    අවුරුදු පහක් තිස්සේ යූ ටියුබ් එක ඇතුලේ හැංගිලා තිබුන මේ මාස්ටර්පීස් එක මේ වෙද්දි මා වැනි තවත් උන්ට පිස්සුවෙන් වගේ පිස්සුවෙන් වගේ රෙකමන්ඩ් වෙවී යනවා හෝ ගාලා 😘

  • @NimeshNishara
    @NimeshNishara 8 ปีที่แล้ว +207

    සිරාවටම ලස්සනයි බන්,ටික ටික මල් සින්දු වලින් ඈතට යන එකනම් සැහෙන්න හොඳයි .ජය වේවා!

  • @devnibashini3689
    @devnibashini3689 3 ปีที่แล้ว +41

    2021, මාරම සින්දුවක් ඇයි මේවාමිනිස්සු බලන්නේ නැත්තේ ගොන් මල් සින්දු බල බල් හීන් ලෝක වල ජීවත් වෙනවා , වයිරල් යනවනම් මෙන්න සින්දු , සින්දුවටම ගැලපෙන
    වීඩියෝ එකත් good luck . 💗💗💗💗💗💗👍

  • @pamudikodikara3040
    @pamudikodikara3040 3 ปีที่แล้ว +40

    හරිම ලස්සන ගීතයක්.... හැමෝටම දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....(හම්මෝ ඒ කාලෙ 😂😂 දැන් ලමයින්ට බැන්නට දැන් අය හොඳයි 😝)

  • @rumeshchinthaka6838
    @rumeshchinthaka6838 3 ปีที่แล้ว +26

    21 ම්ම් බලන්නෙ.. එත් මෙක දැන් 5පාරකට වැඩිය ඇහුවා 😋😋😋

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +39

    එදාත් ඇහුවා
    අදත් ඇහුවා
    හෙටත් අහනවා....... *පණපිටින් හිටියොත්*

  • @HasiniAyesha-f8t
    @HasiniAyesha-f8t 13 วันที่ผ่านมา

    හරිම ලස්සන සිංදුවක්.තේරුමත් ඒ වගේ.සංගීතය සුපිරි.රූප රචනයත් නියමයි.ආසයි ඒ සිංදුවට.

  • @SLMusicSeries
    @SLMusicSeries 5 ปีที่แล้ว +66

    ගායනය
    සංගීතය
    රූපරචනය ලස්සනයි

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +19

    ගොඩාක් ලස්සනයි තවත් මෙවැනි නිර්මාණ කරන්ට ශක්තිය දහිරිය ලැබේවා !

  • @shanu8092
    @shanu8092 3 ปีที่แล้ว +41

    සරාගෙ අක්කියා ගෙ ලස්සන ☝️😌❤️❤️❤️❤️🥰

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 2 ปีที่แล้ว +2

    කලාකරුවානෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා..
    මෙතරම් සොඳුරු නිර්මාණ තව තවත් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +10

    අනේ මාරම ලස්සන සිංදුවක් අවුරුදු 6 ක් ගිහින් අදනෙ මං මුලින්ම මේක දැක්කෙ ඇත්තටම ලස්සන සිංදුවක් ❤️‍🔥

  • @prasangiauwardt346
    @prasangiauwardt346 5 ปีที่แล้ว +47

    ඔන්න බොලන් එක ගෙයි කන්න කියන්..අනේ හරිම හරිම ලස්සන ගීතයක්...ස්තුති ඔබට ගොඩාක්..

  • @RehanFiyaz
    @RehanFiyaz 4 ปีที่แล้ว +457

    2020 වීඩියෝ එක බලන උන් LIKE!

  • @anushasurangi8478
    @anushasurangi8478 3 ปีที่แล้ว +11

    මෙච්චර ලස්සන සිංදුවක් ඇයි හැංගිලා තියෙන්නේ.

  • @himasharasanjali6592
    @himasharasanjali6592 4 ปีที่แล้ว +23

    100% සුභාවිත සංගීතය 😍

  • @heshii9866
    @heshii9866 3 ปีที่แล้ว +24

    OMG it has been 5 years 😣 I should have watched this earlier 🎼 බුද්ධික අයිය 👊 හරිම ලස්සනයි සින්දුව ..

  • @pubba949
    @pubba949 5 ปีที่แล้ว +19

    ලස්සන වැඩක්.. නියමයි කාලෙකින් හොඳ සිඳුවක් ඇහුවා....

  • @MJanaChathu
    @MJanaChathu 4 ปีที่แล้ว +75

    හරිම සෞම්‍ය විදියට තමන්ගේ අවනඩුව ඉදිරිපත් කරනවා...මං කියවලා තියෙන ගොඩක් කතන්දර වල අයියාගෙන් මල්ලිට වෙන්නේ අසාදාරනේ.හැබැයි මනමාලි ආදරේ කරන්නේ මල්ලිට....ලස්සන සිංදුවක්...

    • @malindailesingahe8672
      @malindailesingahe8672 4 ปีที่แล้ว +1

      කියවපු පොතක නමක් කියපන්.. 🙊

  • @vidanagamagevijayanthi3212
    @vidanagamagevijayanthi3212 3 ปีที่แล้ว +2

    Kochchra therumak tynvd lassn sinduwak

  • @upeksharandeni9018
    @upeksharandeni9018 4 ปีที่แล้ว +2

    කාලෙකට passe ape kiyala දැනෙන sinduwak ඇහුවා .

  • @programcounter13
    @programcounter13 5 ปีที่แล้ว +11

    හොද නිර්මානයක්......තව මෙ වගෙ දැනෙන නිර්මාන කරන්න ලැබෙවා

  • @janakasaman5333
    @janakasaman5333 5 ปีที่แล้ว +20

    ගීතය ඉතා වටිනවා...

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන සුන්දර කතාවක්
    එකගෙයි ජීවිත දෙකක් ගෙවන වාසනාවන්ති...

  • @vishwagamage4878
    @vishwagamage4878 4 ปีที่แล้ว +9

    ලස්සන නිර්මාණයක්, ❤️🇱🇰👍

  • @lahirurathnayake8562
    @lahirurathnayake8562 4 ปีที่แล้ว +32

    2020 ත් බලනව ඉතිං..මේ වා තමයි බලලා සැනසෙන්න තියෙන්නෙ. ඇත්තටමයි ඒක අදහස් කලේ. තේරුම් ගොඩක් ඇති !! ඒත් ඔව්.

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +12

    හරි ම ලස්සන සිංදුවක්💛💛

  • @gnetmedia4094
    @gnetmedia4094 5 ปีที่แล้ว +7

    ගොඩක් වටින අර්තාන්විත ගීතයක්

  • @chamindamirihagalla6598
    @chamindamirihagalla6598 5 ปีที่แล้ว +13

    වෙනස් ගීතයක් .. ලස්සනයි 👏👏 ජය වේවා

  • @anushkasumith2054
    @anushkasumith2054 3 ปีที่แล้ว +5

    කාලෙකින් අහන්න ලැබුනු ලස්සන නිර්මාණයක්

  • @hasinis.7237
    @hasinis.7237 2 ปีที่แล้ว +1

    Mechchra lassana sinduwak dakinna mechchra parakku wima kanagatuwk ❤

  • @ruwan1326
    @ruwan1326 4 ปีที่แล้ว +10

    නිර්මාණයට දායක වූ හැමෝටම සුභ පැතුම්

  • @sahanmaduranga7180
    @sahanmaduranga7180 3 ปีที่แล้ว +5

    දැන් තියෙන මල් සිංදු වගේද මේවා ,හරිම ලස්සන නිර්මාණයක්

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว

    Dammai lassanai wadipura kamathi mallita.mama aka digata 3 parak baluwa lassnai 2020.5.12

  • @tharushidilshani3615
    @tharushidilshani3615 3 ปีที่แล้ว +2

    2021 අහන්නේ..my favourite..😍

  • @imashakarunarathna3593
    @imashakarunarathna3593 22 วันที่ผ่านมา +1

    Lassnai.. ❤🎉

  • @shashinidilmini3862
    @shashinidilmini3862 4 ปีที่แล้ว +8

    ලස්සනම නිර්මාණය ක්..කාලෙකින් දැක්කේ..ගොඩක් ලස්සනයි ..❤️❤️

  • @uthpalasewwandi6492
    @uthpalasewwandi6492 26 วันที่ผ่านมา +1

    ලස්සන නිර්මාණය ක් අනෙ❤

  • @caterinafiorillo2990
    @caterinafiorillo2990 5 ปีที่แล้ว +24

    ලස්සන නිර්මාණයක් කාලෙකින් දැක්ක 💐💐💐 සුබ පැතුම් 🔥🔥

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +4

    හොද සින්දුවකට like වැටෙන්නේ මාර හෙමින්.බඩුවක් දම්මලා සින්දුවක් ගැහුවා නම් 1millon දවස් 3න්.අර්ත,ශබ්ද රසයෙන් පිරිපුන් සින්දුවක්.ඇත්තටම මේ සින්දුවෙ වෙන සීන් එක වෙන වෙන ස්වරෑප වලින් දැනුත් වෙනවා.

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว +3

    මේක රිලීස් වෙද්දිම ඇහුවට පස්සෙ කී පාරක් ඇහුවද මතක නෑ එච්චරටම අහල ඇති.

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 ปีที่แล้ว +3

    There is nice song which is tolding our traditional custom to present society. However super song. Good luck who sing this and who colaboarate for this value creation💐

  • @tharushalakshan795
    @tharushalakshan795 3 ปีที่แล้ว +236

    සින්දුව පට්ට . එත් අද මම සතුටු වෙනවා පවුලේ එකම පුතා ව්ම ගැන සතුටු වෙනවා thanks තාත්තේ 🤣

  • @bawanthathennakoon3662
    @bawanthathennakoon3662 4 ปีที่แล้ว +3

    මේ සින්දුව නම්, කාලෙකින් දැකපු, හොඳම නිර්මාණයක්. 👌

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +6

    අද මේ සිංදුව අහම්බෙන් දැක්කෙ. හැබැයි හරි අමුතුයි වගේ. හැබැයි ලස්සන නිර්මාණ කෘතියක්

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 4 ปีที่แล้ว +57

    මම මීට කලිං කිසිම music video එකක් share කරලා නෑ... නමුත් මේක අර්ථවත් සිංදුවක් වගේම. අපේ අතීතයේ තිබු එකගෙයි කෑම අර්ථකථනය වෙන දෙයක් නිසා.

  • @sasare-duken.midenna
    @sasare-duken.midenna 5 ปีที่แล้ว

    mee githaye thiyana wachana wala arthaye lassana balanna... malwadam wageda kochchara gami arthayakda thiyenne .. harima lassanai

  • @sudarshanibandara5362
    @sudarshanibandara5362 2 ปีที่แล้ว +3

    ඒ වොයිස් එක 😍❤️❤️ superb

  • @dilinijayamali7523
    @dilinijayamali7523 4 ปีที่แล้ว +30

    රන්දික අය්යා නේද මේ.. පොදු teledrama එකේ...

  • @iroshanaperera1845
    @iroshanaperera1845 4 ปีที่แล้ว +128

    පරම්පරාවෙන් උරුම දේපල පිට යනවට කරපු වැඩ තමා..ඒ කාලේ හිටිය සිංහල මිනිස්සු කොච්චර නම් තන්හාකාරයොද?

    • @tharindura
      @tharindura 4 ปีที่แล้ว +12

      වලව්වවල තමයි ගොඩක් ඔය දේ තිබුණේ උඩරට

    • @මොලහතානෝ
      @මොලහතානෝ 3 ปีที่แล้ว +6

      මාන්නක් කාරයෝ අපි

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 3 ปีที่แล้ว +9

      ලංකාවෙ බම්බු සංස්කෘතිය 💩💩💩💩💩💩💩💩💩

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +10

      ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
      අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
      කෑවෙනෑ
      🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලිංගික තෘප්තියක් බලාපොරොත්තු නොවී ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් නොදැන සිටීමත් මෙකට හේතුවක්උනා
      නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ල්වල තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

    • @wireghost
      @wireghost หลายเดือนก่อน

      ​@@john_____ gang bang කියලා search කරලා බලපන් එතකොට තේරෙයි උබ කොච්චර ගොනෙක්ද කියලා 😂

  • @dinushikadilrukshi2119
    @dinushikadilrukshi2119 3 ปีที่แล้ว +4

    මාරම ලස්සන සිංදවක් 💕💕💕💕

  • @kanchanamadushani3613
    @kanchanamadushani3613 3 ปีที่แล้ว +2

    ඉතා ලස්සන නිර්මාණයක්...❤️

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 หลายเดือนก่อน +1

    2024/11/19 අදයි දැක්කෙ මේ සිංදුව .ලස්සනයි .

  • @dahamiadisha.6075
    @dahamiadisha.6075 4 ปีที่แล้ว +1

    Mara lassana song ekak

  • @chathuridinu2274
    @chathuridinu2274 5 ปีที่แล้ว +2

    Lassanama lassanai..Ada kale ahena gon sindu laginwath thiyanna ba.. visual ekath lassanai godak..mage hitha giye mallita...🙄😀

  • @anu_frado9837
    @anu_frado9837 3 ปีที่แล้ว +1

    සුපිරි නිර්මාණයක්

  • @hashinihimaya3957
    @hashinihimaya3957 8 ปีที่แล้ว +1

    lassana music ekak.hoda aluth lassana kolloi kelloi aragena karala thiyena hinda thamai meka aye aye balanna hithenne.song eka kiyana katahadath mara lassanai

  • @kasunsurindu5527
    @kasunsurindu5527 8 ปีที่แล้ว +7

    ලස්සන නිර්මාණයක්. ජය!

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 ปีที่แล้ว +131

    2020 වීඩියෝ එක බලන උන් කෝ

    • @thalaremixedproduction
      @thalaremixedproduction 4 ปีที่แล้ว

      බැළුවා මහා පකෙ සිංදුවක් සහා පකේ විඩියෝ එකක්😂😂😂🖕

    • @tharindudulshan4107
      @tharindudulshan4107 4 ปีที่แล้ว

      @@thalaremixedproduction ඒ උනත් ඕකෙ තේරැමක් තියනව බන්

    • @ashanmaduwanthadissanayake9369
      @ashanmaduwanthadissanayake9369 4 ปีที่แล้ว

      @@tharindudulshan4107 අනිවාර්යයෙන්ම බ්‍රෝ

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 4 ปีที่แล้ว

    Atheetha katha... Lassanaii

  • @ChathurangaK_Music
    @ChathurangaK_Music 6 ปีที่แล้ว +30

    කාලෙකට කලින් අහපු ලස්සන සින්දුවක් අද අහම්බෙන් ආයි අහනව බොහොම ආසවෙන්.. 💛
    #chathuranga✌️

  • @gunarathnahiruni2173
    @gunarathnahiruni2173 3 ปีที่แล้ว

    Kalekin ahapu ලස්සන song ekk ape rate tradition ek gan kiywen lassn the ekk

  • @rmdarshanidamayanthi4652
    @rmdarshanidamayanthi4652 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ❤️😊

  • @dilinijayamali7523
    @dilinijayamali7523 3 ปีที่แล้ว +2

    මෙන්න බොලේ රසිකා.. 😊

  • @achalapriyadarshani2000
    @achalapriyadarshani2000 3 ปีที่แล้ว +1

    Lassanai godaka 💖💖💖💖tanks...

  • @jnwn4186
    @jnwn4186 4 ปีที่แล้ว

    Maarama lassanai...sinhala kama tiyena sinduwak

  • @dimo-6282
    @dimo-6282 4 ปีที่แล้ว

    Supiri arrthawath wenas sinduwak.. elama.

  • @sachinmalindu9070
    @sachinmalindu9070 2 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක්.. ❤️

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 ปีที่แล้ว

    හරිම ලස්සන යි.

  • @upulabayagunawardhana6964
    @upulabayagunawardhana6964 5 ปีที่แล้ว +10

    Songs like these, should have more views. And Artists like these produce more content. Great work! Liked, Commented and Subscribed. Hope to see more creations in future.

  • @k.p.harshana9099
    @k.p.harshana9099 5 ปีที่แล้ว +6

    ගොඩ කාලෙකින් හොද නිර්මාණයක්...❤️❤️

  • @kavishkikalpana8360
    @kavishkikalpana8360 4 ปีที่แล้ว

    Arthawath nirmanathmaka githayak dan thiyena music walata wada godak lassanai🌹🌹🌹🌹

  • @nisala00
    @nisala00 4 ปีที่แล้ว +1

    Me wage Music thiyena me wage lassana sindu thawa hadanna ..

  • @sethunawodhya1942
    @sethunawodhya1942 3 ปีที่แล้ว +2

    2021 බලන්නෙ 😊 පට්ටම සිංදුවක්....

  • @ishankaekanayaka3566
    @ishankaekanayaka3566 4 ปีที่แล้ว +8

    අවුරුදු 4k වෙලත් ලක්ෂ 4 ක් වත් බලලා නැත්තේ ඇයි සින්දුවෙ නම් අව්ලක් වෙන්න බැ

  • @charithsankalpa4349
    @charithsankalpa4349 5 ปีที่แล้ว +14

    අගය කරන්න වටිනවා..සුපිරිම සිංදුවක්❤🤟🔥

  • @skremix923
    @skremix923 3 ปีที่แล้ว

    Nice....you had kidden to our one of bad tradition....I like it...👍

  • @amali4054
    @amali4054 3 ปีที่แล้ว +2

    ❤ ලස්සනයි

  • @chamathlasantha4787
    @chamathlasantha4787 4 ปีที่แล้ว +164

    සුද්දො දැන් ගැන්ග් බැන්ග්, ඔර්ජි ,,ත්‍රිසම් වලින් පෝන්හ්බ් එක පිරෙව්වට සින්හලයා යකඩ පුසො දෙකට පලපු හොද පොන්ස්ටාල නොවැ එවකට ඉදල

  • @piumimalsha5151
    @piumimalsha5151 4 ปีที่แล้ว +2

    ලස්සන සිංදුවක්👍👍👍

  • @chalaninethranjali9091
    @chalaninethranjali9091 3 ปีที่แล้ว +6

    රන්දික ගුණතිලක ❤❤❤❤

  • @chathunirosha3465
    @chathunirosha3465 3 ปีที่แล้ว +2

    ශිවා.........👍👍👍👍👍

  • @dineshidewmini6379
    @dineshidewmini6379 4 ปีที่แล้ว +1

    Harima lassanai

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว

    Wadiyanma kamathi dammi mallita aiyata achchara manap a na waga

  • @harshaudayanga814
    @harshaudayanga814 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @arunakumara765
    @arunakumara765 3 ปีที่แล้ว +1

    Superb.....

  • @shimlaa9450
    @shimlaa9450 3 ปีที่แล้ว +3

    යකෝ කාලෙකට පස්සෙ අහපු පට්ටම සිංදුවක්. අ.වු. 5ක් කොහෙද මේක හැංගිලා තිබුනේ. රටේ එක කලාකරුවෙක්වත් නෑනේ මේවා එලියට ගන්න. හැබැයි කලා කරුවන්ගෙ සංගම්නම් බම්බුවට වැහි වැහැලා.. ඔය අ.වු. 5 තුල කුනුහර්ප සිංදු, තේරුමක් නැති covers නම් ඕන තරම් බිහිවුනා.. හැබැයි එකක්.. මේ නිර්මාන නම් සදාකාලිකයි... ජය වේවා සහෝ..

  • @kelumfernando2991
    @kelumfernando2991 5 ปีที่แล้ว +2

    Patta.

  • @prabathchamenda7416
    @prabathchamenda7416 3 ปีที่แล้ว

    Marama lassana video එකක්

  • @sankhamalika
    @sankhamalika 4 ปีที่แล้ว +3

    Wow..What a creative concept...amazing...Love it

  • @-kirisihinayataadaren2830
    @-kirisihinayataadaren2830 4 ปีที่แล้ว +27

    තණමල්විල කොල්ලෙක් එකේ දම්මි නේ

  • @sanjanadiwyani9888
    @sanjanadiwyani9888 3 ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ අහපු ලස්සන අර්ථවත් ගීතයක්🥰

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩක්

  • @sasare-duken.midenna
    @sasare-duken.midenna 5 ปีที่แล้ว

    mehema dekin hari... aluth paramparawata ape rate thibba dewall mathak karala dena ekanam ... godak honda wadak..

  • @ajithindika533
    @ajithindika533 4 ปีที่แล้ว

    Pattama patta sinduwa

  • @tharangaperera1427
    @tharangaperera1427 8 ปีที่แล้ว

    Aththatama hoda nirmanayak. good music. all the best

  • @athallokayai.....7069
    @athallokayai.....7069 2 ปีที่แล้ว

    Supiri sinduwak. ❤️👌