Hiru Star - Season 04 | 3rd Round - Part 10 | 2024-07-14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Hiru Star - Season 04 | 3rd Round - Part 10 | 2024-07-14
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round

ความคิดเห็น • 222

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +42

    ශා 96%ක්🔥🔥🔥final එකේ ඇරෙන්න දැනට වැඩිම ප්‍රතිශතය එහෙනම් කෙල්ලෙක් ගත්තා.😎නියමයි දිල්මි අක්ක ලස්සනයි .....❤❤❤

    • @AnnManoja
      @AnnManoja หลายเดือนก่อน +1

      Me para hiru star

    • @kalpadulanjana1176
      @kalpadulanjana1176 หลายเดือนก่อน +1

      උදාර කෞශල්‍ය තමයි වැඩිම ප්‍රතිශතය ගත්තෙ හිරුස්ටා ඉතිහාසයෙම 97% ක්

  • @ChethilaMandira
    @ChethilaMandira หลายเดือนก่อน +103

    දිල්මි සිංදුව කියද්දි සඳලි මහීෂව මතක් උනේ මට විතරද ❤️

    • @sanduniseuwandi9754
      @sanduniseuwandi9754 หลายเดือนก่อน +4

      Mtth 🥺

    • @Dvilochana
      @Dvilochana หลายเดือนก่อน +2

      Matath matak una eyawa

    • @sanjurash1912
      @sanjurash1912 หลายเดือนก่อน +4

      මට මතක් උනේ සචිනි ජයසිංහ ...

    • @user-qz9il1ob6i
      @user-qz9il1ob6i หลายเดือนก่อน +1

      මටත් මතක් උනා❤❤❤

    • @MadusankaSampath-zu1pj
      @MadusankaSampath-zu1pj หลายเดือนก่อน +1

      Mtath ❤

  • @janu9087
    @janu9087 หลายเดือนก่อน +56

    අද දවසෙ හොඳම ගායනය දිල්මි අක්කාගෙ ජය වේවා ❤❤

  • @Pramodi328
    @Pramodi328 หลายเดือนก่อน +29

    දිල්මි අක්කා තමා best❤❤❤ප්‍රබල කාන්තා නියෝජනයන් අතරින් එකක් hiru star වේදිකාවට ,golden vote එකක් දෙන්න තිබ්බෙ

  • @user-jm7hk5bv6c
    @user-jm7hk5bv6c หลายเดือนก่อน +19

    දිල්මි සේනාරත්න තමයි දැනට මේ තරගයේ දැකපු නිහතමානී ම කෙල්ල........❤❤

  • @shirazabdeen7153
    @shirazabdeen7153 หลายเดือนก่อน +10

    Induwara nice performance. Good luck.god bless you ❤

  • @SandunTharaka-fh8fj
    @SandunTharaka-fh8fj หลายเดือนก่อน +40

    කහ පාට ඇදුමක් ඇදගෙන හිටිය කෙල්ල නම් ගින්දර ඈ..😮. හිරු ස්ටාර් එකේ දැනට දැකපු ලස්සනම performance එක. ❤
    ඉස්සරහටම යන්න සුභ පතනවා...🙏

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl หลายเดือนก่อน +11

    චම්පික මල්ලි ඔය කවුරුකීවත් ඔබේ ගායනය සුපිරි ඉදිරියටම යන්න බුදුසරණයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n หลายเดือนก่อน +33

    සුපිරි අදත් 🎉❤
    දිල්මියි අන්තිමට කියපු කෙනාගෙයි ප්‍රතිශතය දැක්කාම හිතා ගන්න පුලුවන් ජනතාව පැරණි ගීත වලට කොච්චර ආදරේද කියලා 😍 ඇත්තටම ඒවා ලස්සනයි ,අද හැමෝගෙම ගායනා ලස්සනයි ❤💐🥰

  • @Kaaaajay04
    @Kaaaajay04 หลายเดือนก่อน +29

    මාතර අභිමානය ඉහළින් එසවූ දිල්මි සේනාරත්නට ජය වේවා

    • @user-oh5xt4gv4y
      @user-oh5xt4gv4y หลายเดือนก่อน

      දෙය්යන්දර ♥️

  • @user-jm7hk5bv6c
    @user-jm7hk5bv6c หลายเดือนก่อน +10

    හිරුස්ටාර් වේදිකාවේ දැකපු නිහතමානී ම ගායිකාව❤..ආදරෙයි හැමදාම.ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sanjurash1912
    @sanjurash1912 หลายเดือนก่อน +14

    දිල්මි, සචිනි ජයසිංහ වගේ...❤❤❤

  • @hikwt1625
    @hikwt1625 หลายเดือนก่อน +19

    iduwara say gi harima lassanai niyamai idiriyatama Yana ❤

  • @pavithrapabasara6540
    @pavithrapabasara6540 หลายเดือนก่อน +14

    Mage vife baba hambenna ispirithale ayata asirwada karanawada oyala❤

  • @ashansameera8538
    @ashansameera8538 หลายเดือนก่อน +51

    අවසාන 4 අතර දිල්මි සේනාරත්න ඉන්නව කියන අය කෝ...

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o หลายเดือนก่อน +9

    අදත් ඔයාල 6දෙනාටම මගේ වෝටි එක දුන්නා. අද මගේ සේයාරුව අන්තිම කිවු පුතාට විතරයි මට පේන්න වැටුනෙ. වෙන දවස්වල 4කටවත් අඩුම වැටෙනව මගේ සේයාරුව. ඉතින් ඔයාලට ජය පතනව. මම සව්දි සිට ලක්ෂිකා අඹේපිටිය.

  • @kanthiperera537
    @kanthiperera537 หลายเดือนก่อน +6

    සයාගී.ආදරෙයි.පුතේ.ඉදිරියටම.යන්න.වාසනාව.ලැබෙවා.දෙවිපිහිටයි

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hl5fs8po1n
    @user-hl5fs8po1n หลายเดือนก่อน +9

    Nirashya නංගි කවදත් අපේ චාම් කෙල්ල...❤ඔයා ගොඩාක් දකශයි..අද තරගෙන් අයින් වුනාට ගොඩක් දුකයි 🥹 ඉදිරි අනාගතයට සුබ පතනවා...❤

  • @shashi2838
    @shashi2838 หลายเดือนก่อน +7

    සයාගි😪❤🥺

  • @ashini7110
    @ashini7110 หลายเดือนก่อน +16

    ඉදුවර ❤ good luck

    • @Zero-d6g
      @Zero-d6g หลายเดือนก่อน

      ඌ බඩුවක් වගෙ

    • @ashini7110
      @ashini7110 หลายเดือนก่อน

      @@Zero-d6g එහෙම ද හා 🤣

  • @virajpriyankara1132
    @virajpriyankara1132 หลายเดือนก่อน +36

    දිල්මි සේනාරත්න

  • @hikwt1625
    @hikwt1625 หลายเดือนก่อน +12

    Mara lassanai sinduwa saya gi ape game kurunagala

  • @chamodkashmira169
    @chamodkashmira169 หลายเดือนก่อน +9

    දැනට සීසන් හතරෙම වැඩිම ප්‍රථිශතය කියල කිව්ව්ම දිල්මි සේනාරත්නගෙ කලින් වට වල ගීතත් බැලුවා . ඇය නම් ඇත්තටම අති දක්ශයි.

  • @uaipemalatha4595
    @uaipemalatha4595 หลายเดือนก่อน +16

    අමන්දා paw😢😢

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt หลายเดือนก่อน +29

    දිල්මි අක්කි මෙ පාර හිරැස්ටා වෙනවට කැමති කව්ද❤❤❤❤❤❤❤

    • @janiduperera8757
      @janiduperera8757 หลายเดือนก่อน +3

      Kamathi na

    • @user-mn4ss2ez6o
      @user-mn4ss2ez6o หลายเดือนก่อน +2

      එක්කෙනෙකුට කියල වෙන් කරන්න එපා. මෙය දුප්පත් අසරණ යෙකුට හිමි වේවා කියලයි මම හිතල හැමදාම වෝටි කරන්නෙ. මුදල් තියෙන ජීවත්වෙන්න වාතාවරනය තියෙන අයට වඩා දුප්පත් දරුවෙකුට හිමිවේවා. එයයි මගේ පැතුම

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් oy kiyna kathawa සම්පූර්ණ attha​@@user-mn4ss2ez6o

    • @tharakasandaruwan2679
      @tharakasandaruwan2679 หลายเดือนก่อน +1

      😂😂😂

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l หลายเดือนก่อน +2

      dilmy වගේම දක්ෂ තවත් අය ඉන්නවා.එක දවසක් ජනතාවෝට් එක වැඩිපුරම ලැබුණා කියලා හිරුස්ටාවෙන එක දැම්ම හිතන්න බැහැ.

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 หลายเดือนก่อน +2

    ලස්සනට නෙමේ ගායනයට මුල් තැන දෙන්න. මොකද මේක ගායන තරගයක්. ගුණදාස කපුගේ මහතා නළුවෙක් නුනත් ඔහුගේ ගිත වල රසය රජෙක් කලා ගිත කලාවේ. ගොන් Attitudes වල ඉදලා Judges ලා දක්ශයන්ව නම් කපන්න එපා රුපය බලලා. දිල්මි සහ හෝමාගම Girl සහ අමන්දා ගේ ගිත ගායනය අද ලස්සන සහ හිතට දැනුනේ. ජයම වේවා .

  • @chandanifernando8494
    @chandanifernando8494 หลายเดือนก่อน +5

    ලස්සනම ගායනය අමන්දගෙ අපරාදෙ උන වැඩේ 😢😢

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l หลายเดือนก่อน

      අමන්දා ගියවට දෙකෙත් ලස්සනට ගායනා කළා.ජනතා පරමාධිපත්‍යයෙන් සාධාරණයක් වුණේ නැහැ එයාට.අපරාදෙ අවුට් උන එක.

  • @shehandileepa3087
    @shehandileepa3087 หลายเดือนก่อน +12

    sayaagi ruwan hettiarachchi tathama denna one

  • @Zero-d6g
    @Zero-d6g หลายเดือนก่อน +3

    අමන්දා අපරාදෙ..ඉදුවර සයාගි කියන එකා බඩුවක් වගෙ නැලවිල ගියා..අර කෙල්ල අපරාදෙ හොද කටහඩක්

  • @ajithkumara-8210
    @ajithkumara-8210 หลายเดือนก่อน +7

    ඒ වුනාට අමන්දා නංගි සුපිරි 48 ඉන්න ඕන

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 หลายเดือนก่อน +6

    අමන්දා තමයි ලස්සනටම ගායනා කලේ.ඇයට වුනේ බරපතලම අසාධාරණයක් .

  • @user-gz7gp3sk6h
    @user-gz7gp3sk6h หลายเดือนก่อน +3

    Sayage❤❤ ලස්සනයි teruwan saranai

  • @user-om6ty4kx8n
    @user-om6ty4kx8n หลายเดือนก่อน +2

    ❤️Everyone who came today is smart❤️මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @jagaja444
    @jagaja444 หลายเดือนก่อน +2

    උකුල ලැමහස මලවි කරළිය මුවා කල ඇගෙ ගෝල්ඩ් සළු තිර... විවර කෙරුවා මගේ දෙනෙතුත්..❤

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf หลายเดือนก่อน +4

    Iduwara❤❤❤❤

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o หลายเดือนก่อน +6

    හුඟක්දුරට ඔයාල පැරණි ගී තමයි තෝර ගතයුත්තෙ. නසරානි අලුත් ගීතවලට හුඟක් අයගෙ අකමැත්ත පේනව ඒ ඒ ගායනාවන් තුලින් අර දුවට අද 96ක් ගන්න ලැබුනෙ ඒ ගීතයටපනදුන් නිසානේද. කවුරු ගායනය අතරේ පිට දීප දේස ජය ගාථා ගීතය කියන්නකො. එය හුඟක් වෝටි ගන්න පුළුවන් ගාතයක්. මගේ ප්‍රියතම ගීතයක් අද කාලෙට මැචිවෙන ගීතයක්. මේ අභියෝගය කාගෙ හරි නෙතක් ගැටේවා. මම සව්දි සිට ලක්ෂිකා අඹේපිටිය.

  • @letticiyairangani352
    @letticiyairangani352 หลายเดือนก่อน +4

    Good luck sayagi

  • @sanjanarasanjali5618
    @sanjanarasanjali5618 หลายเดือนก่อน +3

    Eduwara sayagee.❤❤🎉🎉

  • @user-yg3ey3qp8m
    @user-yg3ey3qp8m หลายเดือนก่อน +75

    ඉඳුවර සයාගී මේ පාර Hiru Star කියන අය කෝ බලන්න ❤

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน +17

      මට නම් එහෙම හිතෙන්නෙ නෑ .ඉදුවර දක්ශයි.ඒත් එයාට වඩා දක්ශ අය ඉන්නවා මේකේ.

    • @user-en6df1lr6z
      @user-en6df1lr6z หลายเดือนก่อน +4

      Hinen da

    • @සුදාර්-ග2ඣ
      @සුදාර්-ග2ඣ หลายเดือนก่อน +3

      ඉදුවර හිරු ස්ටාර් නොවුනත් ඊලග හිරු එකෙන් කලඑලි එන නලුවා නම් ඔහු වෙයි...😂

    • @shashikashashika2312
      @shashikashashika2312 หลายเดือนก่อน +3

      Ita wada daksha kidenek innawada

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l หลายเดือนก่อน +5

      ඉදුවරට වඩා දක්ෂ අය ඉන්නවා.

  • @user-mi2ij5zg8c
    @user-mi2ij5zg8c หลายเดือนก่อน +4

    Saysgi must hiru star

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා පුතේ බුදු සරනයි ❤

  • @dreamgirl8961
    @dreamgirl8961 หลายเดือนก่อน +2

    සයාගි ඉදිරිපත් කිරීම නම් හොදයි ඔයාගෙ...❤අද නම් pitching වල අඩුපාඩු තිබුණා හැබැයි 👍

  • @ashini7110
    @ashini7110 หลายเดือนก่อน +4

    Induwara is the best guy for team amal ❤

  • @asangafernando3344
    @asangafernando3344 หลายเดือนก่อน +2

    ඉදුවර නියමයි 👌👌👌

  • @dulanjaneeanuruddhika7720
    @dulanjaneeanuruddhika7720 หลายเดือนก่อน

    හිරු ස්ටාර් වෙන්නෙ champika Jayaruwan මල්ලී තමයී.. හරිම ලස්සන කටහඩක්, ඒ වගේම දක්ෂයී, නිහතමානී හිනාවක් තියන සැබෑම දක්ෂ කොල්ලෙක්.. අනිවාර්යයෙන් ඔයා දිනනව මල්ලී.. ඔයාට ජයම වේවා.. අපි ඔයා එක්ක..❤

  • @chamilasamarathunga6687
    @chamilasamarathunga6687 หลายเดือนก่อน +6

    අද ඔයා හරිම සැහැල්ලුවෙන් sing කලා මල්ලී... good luck Champi....

  • @sankadarshana9290
    @sankadarshana9290 หลายเดือนก่อน +3

    සයාගි ලස්සන ප්‍රියමනාප වාසනාවන්ත කොල්ලෙක්,ඒත් ඔහුට වඩා දක්ෂලෙස ගායනා කරන අය ඉන්නවා,ජජ් එක ඔහුව උඩ තියන්න දගලන හේතුව පැහැදිලියි,මන් කියන්නේ සියල්ලන්ටම සමසේ විය යුතුයි,අනික සයාගිගේ ගායනය ගැන නෙමෙයි බලන්නේ වෙන වෙන දේවල් නේ,මේ ගායන තරගයක් කියලා ඔවුන්ම ඒ කතාව ඒ කියමන එක් එක් අවස්ථාවන් වල වෙනස් කරන එක ගැන කණගාටුවට හෙතුවක්,සයාගි කොල්ලෝ උබත් එක්ක තරහක් වත් ඊරිසියාවක් වත් නෑ හිතේ කොනකවත්,උබ වරදක් කරලා නෑ,උබට ලැබෙන්න තියෙන දේ අනිවාර්යයෙන්ම උබට ලැබෙයි,එහෙම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,ජය වේවා👍✌️🤙🤟❤️❤️❤️❤️

    • @poshinisanjana4150
      @poshinisanjana4150 หลายเดือนก่อน +1

      අමන්දා සයාගීට වඩා හොඳන් ගායනා කලා

    • @indunilfernando4854
      @indunilfernando4854 หลายเดือนก่อน

      සයාගී ගායනයේ කිසි ප්‍රශ්නයක් නෑ හොද ටැලන්ට් එකක් තියෙනවා.❤

  • @dreamgirl8961
    @dreamgirl8961 หลายเดือนก่อน +1

    දිල්මි ❤එයා පල්ලවී සුභාෂ් වගේ ටිකක්...

  • @BashiEkanayake-dw9nc
    @BashiEkanayake-dw9nc หลายเดือนก่อน +4

    සයාගි තමයි hiru star❤

  • @jagaja444
    @jagaja444 หลายเดือนก่อน +1

    ❤❤චුටි නංගි බබා බබාගේ නළ දත සමග හිනාවෙලා අක්කට දෙන සහයෝගය මාව අමන්දානන්දයට පත්කළා... හරිම සිරියාවන්ත නංගි බබෙක්🎉🎉❤❤❤

    • @Dila-i-p6p
      @Dila-i-p6p หลายเดือนก่อน

      මොන නංගි බබාද..දිල්මිගෙ නංගි බබා නම්... හරිම ලස්සනයි..😘❤

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l หลายเดือนก่อน +1

    දිල්මී ලස්සනට සිංදුව කිව්වා.අමන්දා 48 දෙනා අතරට යන්න ඕන තරගකාරියක්.ජනතා පරමාධිපත්‍යයෙන් අසාධාරණයක් වුණේ.

  • @mmaxmmax6111
    @mmaxmmax6111 หลายเดือนก่อน +2

    සුපිරි dawask ada සුපිරි ....

  • @Madhura2006.
    @Madhura2006. หลายเดือนก่อน +1

    දිල්මි සේනාරත්න ❤...සුපිරි

  • @chamindarohan3633
    @chamindarohan3633 หลายเดือนก่อน +2

    Induwara ❤

  • @menulanethmina3019
    @menulanethmina3019 หลายเดือนก่อน +4

    Dilmi akka maru😊

  • @HansikaMadushani-e6s
    @HansikaMadushani-e6s หลายเดือนก่อน +2

    දිල්මි ❤

  • @reenusugathra5792
    @reenusugathra5792 หลายเดือนก่อน

    කොමහරි පුතේ ඉදිරියට එන්න බුදුසරනයි.

  • @geethanigunasena7753
    @geethanigunasena7753 หลายเดือนก่อน +2

    Hiru, please take Amanda to sing in teledramas. Sad she had to go

  • @user-qn7wy4px4e
    @user-qn7wy4px4e หลายเดือนก่อน +4

    Amanda 48 inna ona kenek

  • @PriyanthaGunasekara-cw1fe
    @PriyanthaGunasekara-cw1fe หลายเดือนก่อน +1

    Amanda lassanata sindu kara niroshata kade yana unta places

  • @madushanipradeepika1881
    @madushanipradeepika1881 หลายเดือนก่อน +3

    Champika Jayaruwan💪💪💪😘😘😘

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 หลายเดือนก่อน +2

    ලඝ්ඝනයි....පැටියෝ...වාවු❤❤❤❤❤❤❤❤❤

  • @DuggannaRanjan
    @DuggannaRanjan หลายเดือนก่อน +1

    Very Best

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 หลายเดือนก่อน +13

    අදනන් 🔥 වගෙ දවසක්
    දිල්මි නංගි මාරයි

  • @navodininavodini4754
    @navodininavodini4754 หลายเดือนก่อน

    Amal feels the song very well

  • @diyogabadu
    @diyogabadu หลายเดือนก่อน +2

    චම්පික මරැ ❤❤❤

  • @SanjayaKumara-q2p
    @SanjayaKumara-q2p หลายเดือนก่อน +1

    Lassanai

  • @mmaxmmax6111
    @mmaxmmax6111 หลายเดือนก่อน

    Awasana malli සුපිරි ඉදිරියටම yanna lebanna one bs...🙏🙏🙏🙏

  • @rasangi1983
    @rasangi1983 หลายเดือนก่อน

    නියමයි. පරණ සිංදු වලට තමයි ගොඩක් අය කැමති

  • @DuggannaRanjan
    @DuggannaRanjan หลายเดือนก่อน +1

    Very best singing

  • @PiumiMunasinha
    @PiumiMunasinha หลายเดือนก่อน +3

    Dilmi thamai hodama

  • @ChithraDewage
    @ChithraDewage หลายเดือนก่อน +1

    දිල්මි සුපර්❤❤❤❤❤

  • @DuggannaRanjan
    @DuggannaRanjan หลายเดือนก่อน +1

    Like a best singer

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @asankaasanka3012
    @asankaasanka3012 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @samanthikumari2274
    @samanthikumari2274 หลายเดือนก่อน +1

    පව් නුගේගොඩ ළමයා ට වොට් එක දෙන්න මාහජතාවට ඉඩ දුන්නැ අපි දෙන ලකුණු ගන්න පර හිරු එක ඉඩ දුන්න ද මනුස්සකම නොදන්න සක්කිලි හිරු උන්ට ඕන ඔව් ලගට අරන් සුරතල් කරනව. හිරු එක බන්ග වෙවා

  • @user-lb9ye7ol3u
    @user-lb9ye7ol3u หลายเดือนก่อน +1

    ❤❤

  • @counsellorsl8580
    @counsellorsl8580 หลายเดือนก่อน +1

    හැකියාව විතරක් මදි වාසනාවන්ත වෙන්නත් ඕන කියලා සඵත වුණා

  • @MindTreatandMotivation77
    @MindTreatandMotivation77 หลายเดือนก่อน +3

    Iduwara hodama amal bosata

    • @ashini7110
      @ashini7110 หลายเดือนก่อน

      ඇත්තක් 😊

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හිරු හැමදෙනාටම ❤️❤️❤️❤️cyprus

  • @dineshnuwan2201
    @dineshnuwan2201 หลายเดือนก่อน +1

    නිරොසා රුක්ෂාන්ව වයිල්කාඩ් වටයට ගමු කියල යෝජනා කරෙ ප්‍රෙක්ෂකයන්ගෙන් හොදට බැනුම් අහගත්තා එදා...... එ හින්දා තමයි රුක්ෂාන් වයිල්කාඩ් වටයට තොරා ගත්තෙ 😅

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @UpulPriyantha-jc8jy
    @UpulPriyantha-jc8jy หลายเดือนก่อน +1

    Sadali maheeshata wadipurama dalayanna duka amal perera😊❤😂🎉😢😊

  • @sunilpiyarathna7525
    @sunilpiyarathna7525 หลายเดือนก่อน +1

    Champika ❤

  • @poshinisanjana4150
    @poshinisanjana4150 หลายเดือนก่อน +1

    අමන්දාට අසාධාරණයක් උනේ අනෙක් හැමෝගෙම අඩුපාඩු තිබුනා එත් එයාට අවස්තාවක් නැති උනා මානප බ්ලොක් වෙලා ගොඩක් වෙලා තිබුනා අපි දුන්නත් ස්ක්‍රින් එකේ වැටුණේ නෑ අසාධාරණයි

  • @user-ls6ds3us7u
    @user-ls6ds3us7u หลายเดือนก่อน +1

    Hodaii

  • @DkHemachandra
    @DkHemachandra หลายเดือนก่อน

    @Champika ayiya super ❤❤

  • @bestMusiclovers
    @bestMusiclovers หลายเดือนก่อน +1

    Champika ගමේ කොල්ලා 💪❤️

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 หลายเดือนก่อน

    ❤❤❤❤❤සුභ පැතුම්, හැමෝටම

  • @suwarnalatha9670
    @suwarnalatha9670 หลายเดือนก่อน +1

    හහිරැස්ටා❤❤❤❤

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 หลายเดือนก่อน +1

    paramitha amuthuma colour ekak good

  • @uaipemalatha4595
    @uaipemalatha4595 หลายเดือนก่อน +1

    😊😊

  • @user-hv4ht4bb7n
    @user-hv4ht4bb7n หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි දිල්මි අක්කි සුබ පැතුම් ඔයාට❤

  • @SayuriNimshara
    @SayuriNimshara หลายเดือนก่อน +8

    My Congratulations Champika 💜️💛💜️

  • @ninie4764
    @ninie4764 หลายเดือนก่อน +3

    Ada kammali kamak නැතිව බැලුව

  • @DuggannaRanjan
    @DuggannaRanjan หลายเดือนก่อน +1

    Don't wory

  • @DuggannaRanjan
    @DuggannaRanjan หลายเดือนก่อน

    Best

  • @chandraamen1873
    @chandraamen1873 หลายเดือนก่อน

    🥰🥰🥰🥰💕💕💕💕💕💞💞💞ඉස්සරහට යන්නේ කඋද සයන්ද බුදුසරණයි

  • @UpulPriyantha-jc8jy
    @UpulPriyantha-jc8jy หลายเดือนก่อน +1

    Aya kapunane paw😢😮

  • @user-mandi502
    @user-mandi502 หลายเดือนก่อน

    iduwara sayagee thama hirustar wenna oneee❤❤❤❤