BIG FOCUS | වත්මන් ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2022
  • BIG FOCUS | වත්මන් ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය
    This video was uploaded for news reporting purposes...
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #bigfocus #news #srilanka #live

ความคิดเห็น • 14

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +11

    මේවගේ හසල බුද්ධියක් තියන තරුණයෝ ඉන්න කොට අර මහ බැංකුවට හම්පඩ නාකියෝ දාගන ඉන්න රටකට කවදා හරියයිද.. පාලකයො මහලුයිනම් කිරියාත්මක වෙන පතිපත්තිත් මහලු මන්දගාමී වේ.....🤔🤔🤔🤔🤔🤔🤔 ඔබට ඡය

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 2 ปีที่แล้ว +7

    මේවගේ බුද්දිමත් තරුණයන් අපේ රටේ ආර්ථිකය දියුණු කිරීමට දායකත්වය ගත යුතුයි. අපට වැරැදුනේ කොතනද?ඒ වා නිවැරදි කර ගත්ත යුතුයි.

  • @dumitha9302
    @dumitha9302 2 ปีที่แล้ว +4

    උදේ නැගිටල ණයට ගත් ගැස් වලින් කාල ණයට ගත් පෙට්‍රෝල් ගහගෙන වැඩට ගිහිං එසේම ගත්ත AC ඒකේ දවස ගතකරල ගෙදර ඵන ඵකත් ඇවිල්ල කරන ඵවත් බොහෝ දුරට ණයට කොරන බව සැවොම අවබෝධ කරගෙන ඉදිරියට කට්ට කාගෙන රටට යමක් උපයාගත හැකි මාර්ග ක්‍රියාත්මක කලයුතු අතර ආයෝජකයන්ගේ ආයෝජන සුරක්ෂිත කිරීමට රටේ නීතිය ගොඩනැගීම පලමුව කීරීම අනිවාර්යවේ

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +3

    Real interesting program

  • @chinthakadilipprasanna5106
    @chinthakadilipprasanna5106 2 ปีที่แล้ว +1

    This is a good discussion.

  • @saumyathejaan1389
    @saumyathejaan1389 2 ปีที่แล้ว +1

    Good Program 👍

  • @ladsgunawardana7330
    @ladsgunawardana7330 2 ปีที่แล้ว +5

    එක්ව නැඟීටිමු

    • @danushkanuwan5789
      @danushkanuwan5789 2 ปีที่แล้ว

      මුන් හොඳ ටම රට කාලා

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 2 ปีที่แล้ว +1

    How to restructure should explain clearly. The major issue is removing corruption. Sri has been lost US $ 100 ©billion since 1948.

  • @rupanandawidanage947
    @rupanandawidanage947 2 ปีที่แล้ว +1

    අපේ ආර්ථික ඹස්තාර්ලා කියන්නේ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්ණය ඩොලර් නැති බවත්, විනිමය අනුපාතය පාවෙන්න හැරියොත් ප්‍රශ්ණය කිසියම් ප්‍රමාණයකට විසදිය හැකිබවයි. ආර්ථික විද්‍යා පාඨග්‍රන්ථවල තියෙන ද්විමාන ප්‍රස්තාරවල මෙහෙම වෙනවාය. අපේ විදේශවිනිමය ඉල්ලුම යනු අපනයන සැපයුමයි. විදේශවිනිමය සැපයුම යනු ආනයන ඉල්ලුමය. දැන් සිදුවි ඇත්තේ අපනයන සැපයුම බිදවැටී ආනයන ඉල්ලුම වැඩිවීමය. සාමාන්‍ය තත්වය සැපයුමට වඩා ඉල්ලුම වැඩිවනවිට මිල ඉහළ යනවාය. ඒ කියන්නේ රැපියලේ අගය මස්තබාල්දු වී ඩොලරය ඉහළ යනවාය. ලිබරල්වාදියෝ කියන්නේ මෙහෙම ඩොලරය ඉහළයන විට සුද්දන්ට අපේ භාණ්ඩ ලාභවි උන් මේවා දිගට හරහට පරිභෝජනය කරන විට අපේ අපනයන වැඩිවී වෘර්ධිය ඉහළගොස් අපේ ජනතාවට සැප ලැබෙනබවය. නමුත් මෙම නවසමිභාව්‍ය මුල්‍ය විශ්ලේ‍ෂණය ලංකාව වැනිරටවල වැඩකරන්නේ නැත. ඊටහේතුව අපේ අපනයනවලට පවතින ඉල්ලුම අනම්‍යව්ම, අපනයන සැපයුම අනම්‍යවීම, ආයාත ආදේශන නම්‍යතාවයක් රටතුළ නොමැතිවීම, නල්ලමලේ නිර්බාධි වෙළදාම ඇගළුම් වැනි භාණ්ඩ පංගුක්‍රමයකට සිදුවීම, සුද්දා මොනවා කිව්වත් ඒකහරියයි උඩබලාගෙන අපේ මාධ්‍යවල පොරටෝක් දෙන ආර්ථික ඹස්තාර්ලාට මේ ලෝක යථාර්ථය ජාත්‍යන්තර ආයාතන ඉදිරියේ ප්‍රකාශකිරිමේ කොන්දක් නැතිවීම ආදියයි. ජාත්ත‍යන්තර වෙළද න්‍යාය තුළ ඉගැන්වෙන මේ ඹස්තාර්ලා කිසිම අවස්ථාවක කථාකරනු මා දැක නැති කරැණක් වේ. එනම් ලංකාව වැනි රටවල පවත්නා දේශීය උද්ධමනය සිය වෙළද සහායකයන්ගේ උද්ධමනයට වැඩිහෙයින් නාමික විනිමය අනුපාතය ඉහළ ගියද සඵළ විනිමය අනුපාතය පහළයයි (නමික වි. අ.*විදේශ මිලමට්ටම/දේමිලමට්ටම).මේ නිසා සැබවින් වන්නේ රැපියල අතිප්‍රමාණය වීමයි. ගෙවුම් ශේ‍ෂය පිළිබද මුල්‍යවාදි විශ්ලේ‍ෂණය ලංකාවට නොගැලපෙන බවත් ලංකාවේ ගෙවුම් ශේ‍ෂ අර්බුදය ආර්ථිකයේ ව්‍යුහාත්මක දෘඪතාවයන් නිසා පැනනැගුණක් බවත් මා තර්ක කරන්නේ මේ නිසාය. යටත් විජිතයක් වු ලංකාවේ ඌනසංවර්ධනය විශ්ලේ‍ෂණය කළහැක්කේ අනිකුත් දේවල් ස්ථාවරව පවතීයයි ඉතා අභව්‍ය උපකල්පන මත පදනම් වන නවසම්භාව්‍ය ආර්ථික න්‍ාය හෝ මාක්ස්වාදි න්‍යාය මගින් නොවේ. එය පැහැදිලි කළහැක්කේ ඇන්ඩු ගුන්ඩර් ප්‍රෑන්ක්, ඩොස් සැන්ටෝ‍ර්ස්, සමීර් අමීන් වැනි අයගේ ව්‍යුහවාදී විශ්ලේ‍ෂණය තුළිනි. එනම් යටත්විජිතවාදින් හා නවයටත්විජිතවාදීන් පවත්වාගෙන යන ආර්ථික ව්‍යුහය බිදදැමීමෙනි.

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 2 ปีที่แล้ว +1

    Palakayan horakam karapu hariya okkotama wada loku prasnayak wuna arthikeeta ..,

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 2 ปีที่แล้ว +1

    Why doesn,t he talk about increasing revenue. If Sri lanka can increase revenue,loan repayment may not really issue.

  • @alwisgihan9341
    @alwisgihan9341 2 ปีที่แล้ว

    Dana ova terenne naa ban lankve mola kiyala hithan inna eunta... we r going down .so sad to seee

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 2 ปีที่แล้ว

    Apita eththu ganwala wadak ne ......adala ayata eththu yanne nethi nam