BIG FOCUS | වත්මන් ආර්ථික අර්බුදය හා අභියෝග ජයගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2022
  • BIG FOCUS | වත්මන් ආර්ථික අර්බුදය හා අභියෝග ජයගැනීම
    රොහාන් ප්‍රනාන්දු - සභාපති - ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය
    This video was uploaded for news reporting purposes...
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #bigfocus #news #srilanka #live

ความคิดเห็น • 28

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +4

    විවසායක යෙක් සාර්ථකත්වයට පත්වන ආකාරය පැහැදිලි කළ ඔබ දෙපලටම බොහොමත්ම ස්තුතියි .

  • @fashello7563
    @fashello7563 2 ปีที่แล้ว +7

    100% ඇත්ත

  • @mayanavaratne3181
    @mayanavaratne3181 2 ปีที่แล้ว +2

    A good discussion. Positive thinking. One valuable point in the discussion. There are jobs but not enough local people willing to do the job. So the jobs are taken/given to the foreigners. (India/Bangladesh). Sad situation

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว +2

    Very interesting speech.
    Tks.

  • @vimalayapa2211
    @vimalayapa2211 2 ปีที่แล้ว

    Good morning දෙරණ athatama හරිම වටිනවා .me weda සටහන .sajith pemadasa wage mari moda විපක්ෂ අහිංසක මිනිසුන් අරගෙන පාරට බහින්නෙ නැතිව රජයට උදව් karsnna ඕනෑ me වෙලාවෙ ..ඔබතුමන්ගේ අදහස් බොහොම හොඳයි . Thanka

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +2

    මෙතුමා හරියටම හරි. 225 නෙවෙය් දියව් දියව් කියල නෙමිලේ කාපු වැඩ නොකර පඩි ගත්ත අපිම තමා අද රටේ පෝලිම් වලට හිඟන කමට වග කිව යුත්තේ. Ask not what country can do for you ask what you could do for the county - JKF.

  • @mahinda105
    @mahinda105 2 ปีที่แล้ว

    Dear Kalidu, You are great at selecting real successful entrepreneurs for these discussions but not just professors who has no any practical knowledge even to run a small business. Thank you very much for both of you.

  • @CHANTELAMediaSolutions
    @CHANTELAMediaSolutions 2 ปีที่แล้ว

    great peace of ideas ,, respect

  • @hss2119
    @hss2119 2 ปีที่แล้ว

    One of the best Exporter. 👍

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 2 ปีที่แล้ว +5

    රටට වටිනා තවත් සාකඡ්ඡාවක්, අවම වසයෙන් සියල්ලෝම තම තමන්ගේ කාර්ය්‍ය අවංකව සහ නිවැරදිව වත් කරන තුරු අපිත් එතනමයි,රටත් එතනමයි.
    ජයwayවා!

    • @vf3236
      @vf3236 2 ปีที่แล้ว +1

      Ane matto issella balapiya mu kauda kiyala. Mu Sarath Amunugamage Duwage Miniha. Derane ayithi karayo. Gota deranen karapu chanda wyaparayata kelehiguna washayen mohuwa Telecom ayathanaye sabhapathi kala. Mun kawadathme ratata adaren wada karana evun nemei, Thamange badagostareta ona thuppahi wadak karanawa. Mun okkoma havul ape rata me dawaswala janathawa widina duk gahata walata. Hama ekagema wachana witarai. Melo rahak naha.Ohuta labune lankawe tibena hamadatama billion ganan shudda labayak labapu ayathanaya Sri Lanka Telecom.

  • @amilanilushika
    @amilanilushika 2 ปีที่แล้ว

    Great discussion 👌🏻

  • @sudarshanisudarshani2124
    @sudarshanisudarshani2124 2 ปีที่แล้ว

    Aththatama godak wadagath hamoma melen wada karanna one. Sadharana widihata me wage wadath aya ratata sampathak hamoma akathu unoth ape rata aurudden goda ganna puluvan

  • @vimalayapa2211
    @vimalayapa2211 2 ปีที่แล้ว

    හැමදාම පාලකයෝ ජන්ද ගන්න මොනවාහරි නිකං බෙදන්නෝ පුරුදු වුණ නිසා මිනිසුන් මේවගේ දේවල් wakata හුරු වෙලා ..

  • @natural7307
    @natural7307 2 ปีที่แล้ว

    🙏

  • @sandesilva2733
    @sandesilva2733 2 ปีที่แล้ว

    This a tragic situation.
    All indications of a Nation in disintegration.
    This just breaks my heart!

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 2 ปีที่แล้ว

    Hama dayakma Waradi widihata hitanatuwa ma watila tiyana tanin goda Anna wisdum sawiya youtui

  • @tweety9003
    @tweety9003 2 ปีที่แล้ว +1

    Historically if revolutionaries go chasing dollars where would we be
    The experts continue to talk about dollars and the dollar is failing the south Asia countries trade with local currencies
    The system has failed and with no leadership tanarchy will be one I tr anker from which a new look eadestship with vision and hopefully no Na Yaka

  • @piyatissavidanarachchi4889
    @piyatissavidanarachchi4889 2 ปีที่แล้ว +1

    මෙයා දිලිත් ජයවිරගේ ගජමිතුරෙක්,ඛිරිදගේ නම වරැණි අමුණුගම පුනාන්දු. දැන් හිතාගන්න පුලුවන් නේද දෙන උත්තරේ කුමක් ද කියලා .

    • @danhan7869
      @danhan7869 2 ปีที่แล้ว +6

      ලෝකෙ කොහෙත් සම්බන්ධකම් හැදෙන්නේ එහෙම තමා. එක එක ලෙවල් එකේ මිනිස්සු සම්බන්ධ වෙන්නේ ඒ ලෙවල් එකේ මිනිස්සු එක්ක. රොහාන් ප්‍රනාන්දු කියන්නේ වැදගත් මිනිහෙක්. ඒ මිනිහගේ පුද්ගලික දේවල් ඇදලා ගන්නේ නැතුව කියන දේ ගැන කතා කරමු. එහෙම නැත්නම් දියුනු රටවල් ඉල්ලන්න එපා මොකද ආකල්ප දියුනු නොවී රටවල් දියුනු වෙන්නේ නෑ.

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 2 ปีที่แล้ว +1

    රටේ ආර්ථික මර්මස්ථාන, වරාය, බල ශක්තිය , රටේ පාලනයෙන් ගිලිහුණු විට, රටේ පාළනය රට වැසියන්ගේ පාලනයෙන් ගිලිහෙන ව,

  • @vimalayapa2211
    @vimalayapa2211 2 ปีที่แล้ว

    Covid walin passe mulu loketama ආර්ථික ගැටලු තියෙනවා කියල ,බොරුවට කෑගහන අයට terum ganna බැරි මොකද ...

  • @dilaninushka7585
    @dilaninushka7585 2 ปีที่แล้ว +4

    රජයේ නාලිකාවේ රජයේ නියොජිතයෙක්

  • @janithaprasad5844
    @janithaprasad5844 2 ปีที่แล้ว

    aitikarige miniha neda😂

  • @devindawijerathna1819
    @devindawijerathna1819 2 ปีที่แล้ว

    යකෝ පුක ෆෝකස් අනේ තොපේ වැඩසටහන් රට කාපු චැනල් එක තොපේ මහ එකාගේ නයාකෝ

  • @rosirosi4585
    @rosirosi4585 2 ปีที่แล้ว +1

    මේ දෙරණ තමයි ප්‍රධානියා මේ රට විනාශ කරපු. u r ෆking us more and more tvදෙරණ🖕🖕🖕

  • @switch6669
    @switch6669 2 ปีที่แล้ว

    පලවෙනි විනාඩි දෙකේ ප්‍රෂ්න ටික තොපෙ සර් ගෙන් අහපන්. පුක නොදි පල