මීටරේ හරියට තිබුනට ෂෙඩ් එකෙන් අපිට හොර කරන්නේ මෙහෙමයි - Replacing Fuel Level Sensor Tips and Tricks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • For copyright matters please contact us at: contactadadawasa@gmail.com
    Please SUBSCRIBE For More / @adadawasa
    LIKE Us : adadawasa
    Visit : www.adadawasa.com

ความคิดเห็น • 40

  • @jagathmanjula2094
    @jagathmanjula2094 7 ปีที่แล้ว +12

    ඔබෙ දැනුවත් කිරිම අගයමි...
    අපෙ රට කවදාවත් ගොඩ යන්නැත්තෙ ලොකු එකාගෙ සිට පොඩිඑකා දක්වාම .. හොරකමයි වංචාව නිසයි...

  • @rahul26am9
    @rahul26am9 6 ปีที่แล้ว +2

    අපිටත් ඔහොම සිද්ධියක් වුනා.දැන් අවුරුදු 2 ක් විතර ඇති.පස්යාල කලල්පිටිය වංගුව ළඟ තියෙන ෂෙඩ් එකෙන් තෙල් ගහන්න ගිහිං රු.2000/2500 තෙල් ගහන්නමං වාහනේ දැම්මා.පොම්පකරුවන් දෙදෙනෙක් විතර ඇවිත් එක්කෙනෙක් තෙල් ගහන ගමන් අපේ අය කතාවට අල්ල ගත්තා.මං වාහනේ පිටිපස්සට ගියා වුවමනාවකට.විනාඩියකින් විතර එනකොට ඩීසල් ගහලා ඉවරයි.⁣වාහනය පණ ගන්වපු ගමන් මීටරේ තෙල් ප්‍රමාණෙට නගින්නැති නිසා අපි මීටර් 500 ක් විතර කොළඹ දෙසට යන්නට ගිහින් බලනවිට දුන් මුදලට ප්‍රමාණවත් ඩීසල් නොමැති බව හැඟුණා.ප්‍රමාද වන නිසා ගමන යන්නට ගිහින් ආපසු එදා හෝ පහුවදා එනවිට අදාල පිරවුම්හලට ගොස් විමසනවිට ඔවුන් පැවසුවේ තෙල් පිරවු දින එම ආසන්න වෙලාවක පරික්ෂා කළ හැකියි.දැන් පහුවුනා කියා.අපිට ලොකු පාඩුවක් සිදු වුනා.තෙල් පුරවන වෙලාවෙ මැදිවිය හා ඉක්මවූ පුද්ගලයින් දෙදෙනෙක් සිටියේ.දැන් ඒ පුද්ගලයින් එතන සිටිනවාදැයි දන්නෙ නෑ.ආයෙමත් එතෙන්ට ගියෙත් නෑ.මම දන්න වරකපොල පැත්තෙ යාළුවොත් කීවා එම ස්ථානයේ එවැනි දේවල් සිදූවූ බව.මම කියන්නෙ කොතැනින් හරි තෙල් ලබාගන්නේනම් මීටරය දෙස හොඳින් බලා සිට ලැබුන ඉන්ධන ප්‍රමාණය නියමිත ලෙස සෑහීමට පත් නොවේනම් ආසන්න වෙලාවෙහිදීම අදාළ ඉන්ධන පිරවුම්හලෙන් අදාල බලධාරියා හරහා පරීක්ෂා කර ගන්නා ලෙසයි

  • @sandamaldissanayake1586
    @sandamaldissanayake1586 7 ปีที่แล้ว +9

    තොරතුරු ටික නම් ගොඩක් හොඳයි.එත් එකම දේ නැවත නැවත නොකියනවානම් වඩාත් හොඳයි.

  • @samanthapradeep8529
    @samanthapradeep8529 7 ปีที่แล้ว +4

    Good information

  • @arunashantha8099
    @arunashantha8099 5 ปีที่แล้ว

    බොහොම ස්තුතියි... අපිට හැමදාම වෙන්නෙ දියුණු රටවල්, ඒ ටරවල ඉන්න රටගැන හිතන පාලකයො දිහා බල බලා අපෙ රට ගැන හීන දකින්න විතරයි.... 😔

  • @Nirod-qv9vs
    @Nirod-qv9vs 7 ปีที่แล้ว +2

    ekanam patta watinawa. eth dn theruna aurudu ganakata niyamitha pramanayata ganna baa apata thel. pagawata okkoma wada ballo.

  • @preenibentarage2801
    @preenibentarage2801 7 ปีที่แล้ว +1

    V.good point. but should have solution or this.

  • @nilma6912
    @nilma6912 7 ปีที่แล้ว

    Thank you verymach.

  • @thisurathenuka8362
    @thisurathenuka8362 6 ปีที่แล้ว +4

    බස්නාහිර පලාත මැප් එකේ උඩට අරන් ගියාද ලගදි 😂😂😂

  • @sapnaksworld4317
    @sapnaksworld4317 5 ปีที่แล้ว

    වටිනවා

  • @csm8313
    @csm8313 7 ปีที่แล้ว

    thanks for the video.

  • @banapadaya
    @banapadaya 7 ปีที่แล้ว +1

    Oyage video Eka hodai eth music sound Tikak adu karanna
    Tikak pahadili madi

  • @pradeepkumara3463
    @pradeepkumara3463 6 ปีที่แล้ว +1

    Horata gahana hema ekagema lamai disebel Vela ipadevaaa.

  • @ravikantha1
    @ravikantha1 7 ปีที่แล้ว +1

    Great Video

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 6 ปีที่แล้ว +1

    good job bro

  • @thimothidesilva2622
    @thimothidesilva2622 4 ปีที่แล้ว

    Godak watinawa...mamath oya de gena fight karana thiyenawa.but eyala boru kiyala eka hari kiyanawa

  • @shanuxbroo7604
    @shanuxbroo7604 7 ปีที่แล้ว +1

    Ela

  • @trevintoussaint2166
    @trevintoussaint2166 7 ปีที่แล้ว +1

    Ai apitama kelinne....

  • @wadithagamage
    @wadithagamage 7 ปีที่แล้ว +1

    inderectly promoting LIOC..but it is the truth...of Ceypetco ..also they hv neing paid to maintain Air Pump but most sheds does nt main tain..

  • @virajasanka5288
    @virajasanka5288 7 ปีที่แล้ว +1

    Ada dawasa
    Paddak me gana kiynna
    Api 5lter walata aduwen thel gahuwoth prashnayak wenne ndd

  • @hasithnuwan8628
    @hasithnuwan8628 7 ปีที่แล้ว +6

    තෑන්ක්ස් හොඳේ අපි කොක්ක අදින්නද.

  • @kavindaruwan4280
    @kavindaruwan4280 7 ปีที่แล้ว +1

    ape rate thel nathuwa mehema horu innawanam.thibunanam thel lindawal pitin galawagena gehin.

  • @SriSUN-RU
    @SriSUN-RU 7 ปีที่แล้ว +3

    Watinawa bro godak

  • @hemalchaminda816
    @hemalchaminda816 7 ปีที่แล้ว +2

    **hena** GAHAPIYA

  • @nishanperera367
    @nishanperera367 7 ปีที่แล้ว +1

    Ape lankwe uda sitha pahalateme horu inne.mewa kaweda hadida hama thaninma maha janeya duk widinewa.

  • @lioneljayawardene9762
    @lioneljayawardene9762 6 ปีที่แล้ว +1

    It's a good information, but to whom we may report? Sri Lanka mean top to bottom rogue living in this universe....for your information BELL PUNCH Co, one of the leading bus ticket machine manufacturing company, and they sold their machine in 38 countries, and recommended fool proof machine, Sri Lanka is only country complain it can false. If you have any CTB conductor worked on 1960 - 65 you can get full story dear.......

  • @ruwank.
    @ruwank. 6 ปีที่แล้ว +1

    Music Ela nisa kiyana de pehedili nea

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 5 ปีที่แล้ว

    Aiyo lankawa .ekata America we .engalanthaye janadipathiwaru ????

  • @jagathgunasekara3941
    @jagathgunasekara3941 7 ปีที่แล้ว

    B

  • @rashidsaad1062
    @rashidsaad1062 7 ปีที่แล้ว +1

    lankawe hamadema hora karana eke oka witharak hora nokara thiyeida, very bad & very sad. because our country all the things not good. that is the answer for our country. always get bad luck.

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 6 ปีที่แล้ว +1

    sangeetaya mala karadarayak

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 5 ปีที่แล้ว

    Me asadaranaya nawathanna

  • @manudageenodh1182
    @manudageenodh1182 2 ปีที่แล้ว

    Chinage pranthayak lankawa.

  • @sarathkosgahagodadurage3732
    @sarathkosgahagodadurage3732 4 ปีที่แล้ว

    Guowale.Enna.Panuwo..Hondai.MitaVadiya.Kalakanni.narakadiyanneon.kalakanni..🐉🐉🐙🐙🐞🐞🐜🐜🐌🐌🐂🐂🐃🐃🐛🐛🐖🐖

  • @jpspeed1634
    @jpspeed1634 7 ปีที่แล้ว +1

    Mona magula pennuwath wedak ne.hema akama kelinne podi akata

  • @athulakumara8524
    @athulakumara8524 7 ปีที่แล้ว +3

    Toge labba ekama kiyawanne ketiyen kiyapanko hutta