Sprinkler Irrigation for Banana Cultivation කෙසෙල් වගාවට විසිරුම් ජල සම්පාදන පද්ධතියක් සවි කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • කෙසෙල් වගාවට Sprinkler විසිරුම් ජල පද්ධතියක් යෙදීම ඉතාමත් සාර්ථක ක්‍රමයකි. මෙම පද්ධතිය මඟින් කෙසෙල් පැළ වර්ධනයට අවශ්‍ය ජලය ලබා දීම, ජලය සමාන ලෙස බෙදා හැරීම සහ වියලි කාලවලදී වගාව නඩත්තු කිරීම පහසු කරවනවා. Sprinkler පද්ධතියක් යෙදීමෙන් කෙසෙල් වගාවේ මතුපිට තෙත් කරවීම නිසා පළිබෝධ හා රෝග ප්‍රතිහත කිරීමද අඩු කර ගත හැක.
    මෙම පද්ධතියක් සවි කිරීම සඳහා මුලින්ම ජල මට්ටම, කෙසෙල් පැළ ඇති ස්ථානයේ ප්‍රමාණය පසේ ගුණාංග අධීක්ෂණය කළ යුතුය එමෙන්ම පද්ධතිය සැලසුම් කිරීමේදී යොදාගන්නා නලවල Flow Rate මෙන්ම යොදාගන්නා විසුරුම් මල් වලට අවශ්‍ය flow rate සහ පීඩනය ගණනය කරමින් සවි කිරීම සිදු කෙරේ.. වගාවට අවශ්‍ය ජල ප්‍රමාණය සහ විශේෂිත කාලසටහනක් අනුව Sprinkler පද්ධතිය සැලසුම් කර ස්ථාපනය කළ හැක. මෙය කෙසෙල් වගාවේ වැඩිම අස්වැන්න ලබා ගැනීමට සහ තිරසාර කෘෂිකාර්මික ක්‍රම පිළිපැදීමට ඉඩ හරිනවා.
    Consultant Agronomist
    udamina.waj@gmail.com
    +94772074352

ความคิดเห็น • 2