වගාවට බිංදු ජල සම්පාදන පැද්ධතියක් අපිම සවි කරමු. Drip Irrigation System for Chili Cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @sampaththusitha8496
    @sampaththusitha8496 5 หลายเดือนก่อน +1

    ජයම වේවා සහොදරයා මේම වැඩසටහන හොද පැහැදිලි කිරීමක් ❤❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      ස්තුතියි සහෝදරයා 🙏🙏🙏🥰🥰🥰

  • @PushpaTharanga-xp2ug
    @PushpaTharanga-xp2ug 4 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ජයවේවා !

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 หลายเดือนก่อน

      ස්තුතියි 🙏🙏🙏❤️❤️

  • @anildias5442
    @anildias5442 6 หลายเดือนก่อน +2

    Very good video. Thanks for educating on drip irrigation.

  • @slvillag1827
    @slvillag1827 17 วันที่ผ่านมา +1

    Mahaththaya me lain ekata wathura denne tenkiyenda? Neththam motarayakinda? Motarayakin kelimmawathura dunnama pesar eka wedi nedda ? E pesar ekath ekka kohomada bindu bindu wetenne.wathura nidahaswa muda herenne nethi hinda bata lain ekata pesar wenne nedda

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  17 วันที่ผ่านมา

      ස්තුතියි මේ drip ලයින් වල වතුර නිදහස් වෙන්න 0.5-1.5 බාර් පීඩනයක් අවශ්‍යයි. අපි මේවගේ බාවිතා කරන්නේ PC (pressure compensate Nozzel) ඉතින් එතකොට සමානව ජලය ගස් වලට ලයින් ඒකෙ මුල සහ අග වෙනසක් නැතුව නිදහස් වෙනවා. එනිසා Discharge එක pressure එක අපි කලින් ගණනය කරනවා පද්ධතියට අවශ්‍ය. එහෙම කරලා තමයි අවශ්‍ය මෝටරය තීරණය කරන්නේ. මෝටරයක් බාවිතා කිරීම ප්‍රයෝගිකයි මොකද ටැංකියක් අඩි 33ක්‌ උසින් තිබුනොත් අපට බාර් 1කක පීඩනයක් දෙන්නේ. ඉතින් බාර් 2ක් අවශ්‍ය වුනොත් ටැංකිය අඩි 66ක් උසින් තියන්න වෙනවා ඒක ප්‍රයෝගික නැහැ.

  • @PearlSuranimala
    @PearlSuranimala 7 วันที่ผ่านมา +1

    Hose power kiyada moter eka,

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  7 วันที่ผ่านมา

      එක තිරනය වෙන්නෙ පද්ධතියේ අවශ්‍යතාවය මත

  • @JayanthaMendiskanakarathna
    @JayanthaMendiskanakarathna 4 หลายเดือนก่อน +2

    Akkara bagayakata, multch eka sammaga kiyak yanawada, motaraya nethiwa

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  3 หลายเดือนก่อน

      ස්තුතියි 🙏 කතා කරන්න

  • @JawardJaward
    @JawardJaward 5 หลายเดือนก่อน +1

    Mulch polyethylene koheda ganna thiyenne pls

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน +1

      Facebook විකුණන අය ඉන්නවා වගේම irrigation බඩු විකුණන තැන්වල තියෙනවා ස්තුතියි 🙏🙏🙏

  • @KumaraBalathunga-fl2wr
    @KumaraBalathunga-fl2wr 20 วันที่ผ่านมา +1

    අගල් 2 pump එකකින් drip කීයක් වැඩ කරන්න පුලුවන්ද එකවර?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  20 วันที่ผ่านมา +1

      ඒකට, calculation ekk තියෙනවා පුළුවන් නම් කෝල් එකක් ගන්න ස්තුතියි

  • @PubuduLakmal-d4b
    @PubuduLakmal-d4b 5 หลายเดือนก่อน +3

    අක්කර තුනක පොල් ඉඩමක් සදහා යොදාගැනීමට සුදුසු ක්‍රමය කියනවද

  • @jk-qi7qn
    @jk-qi7qn 18 วันที่ผ่านมา

    Akkarayakata haikaranna kiyak gannawada??

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  18 วันที่ผ่านมา

      ජලාසම්පාදන පද්දතිය අනුව වෙනස් වෙනවා බිංදු හෝ විසිරුම්

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 หลายเดือนก่อน +1

    🙏❤️👍

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  7 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @delegon7391
    @delegon7391 5 หลายเดือนก่อน +1

    Akkara 10ka idamakata motaraya kochchara withara ekak onida

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      Call me. 0772074352

    • @josephnilantharodrigo2168
      @josephnilantharodrigo2168 5 หลายเดือนก่อน

      මේ උපකරණ මීගමුව ප්‍රදේශයේ ගන්න තියෙනවා ද?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน +1

      Lihini groups කියලා තැනක් තියෙනවා එතනින් පුළුවන්

    • @josephnilantharodrigo2168
      @josephnilantharodrigo2168 5 หลายเดือนก่อน

      @@SimpleAgroTechX thanks 👍

  • @nvqcaa
    @nvqcaa 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  8 หลายเดือนก่อน

      ස්තුතියි

  • @darshanajeevan9393
    @darshanajeevan9393 5 หลายเดือนก่อน +2

    මට පොල් ඉඩමක පොල් සහ ගම්මිරිස් සදහා ජල ප්‍රවාහයක් සදාගන්න අවශ්‍යයි ... මට 4න් නො එකක් දෙන්න පුලුවන් ද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน +1

      ස්තුතියි 0772074352

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එක 👍👍 මහත්මයා ඔය drip tape සිදුරු කරපු නැති එක හොයාගන්න පුලුවන්ද මම අහලා තියෙනවා drip tape 30cm න් 30ට සිදුරු කරලා තියෙනවා කියලා තව ප්‍රශ්නයක් drip tape අව්වේ තිබුනම හානි වෙන්නේ නැද්ද ? Please reply ❤👍

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      Drip tape වල in line drippers එනවා පරතරය අඩි 1 (30cm), අඩි 1.5 (45cm), අඩි 2 (60cm) අඩි 2.5(75cm), අඩි 3 (90cm). සිදුරු කරපු නැති එක නම් නැහැනේ. මොකද සිදුරු කරපු නැති එකකට online drippers අපිට බාහිරින් සවි කරන්න බැහැ මොකද drip tape එක කියන්නේ සවිමත් එකක් නෙමේ වතුර පිරෙන කොට පිම්බෙන එකක් වගේම leek නැතුව online drippers සවි කරන්න බැහැ. ඒ වගේම drip tape, lDPE/HDPE බටවලට වඩා මිලෙන් ගොඩක් අඩුයි සාමානයේන් වගා කරන බෝගය ආදායමෙන් වියදම ඒකම කන්නයෙන් පියවා ගන්න පුළුවන්. ඒ නිසාම එක වතාවක් බාවිතා කරනවා බහුලව එළිමහනේ නම්. නමුත් වැඩිපුරම පාත්ති ගහලා ඒවගේ පොලිතින් (mulch) එක ගහන්න කලින් යොදන නිසා අව්වට නිරාවාරණය නොවෙන නිසා කන්න 2ක්‌ හෝ 3ක්‌ බාවිතා කරනවා වගේම ඒම ක්‍රමයයි නිර්දේශ කරන්නෙ. ස්තුතියි 🙏

  • @sujithparanaliyanage7167
    @sujithparanaliyanage7167 หลายเดือนก่อน +1

    අගල් 2 පිල්ටර් එකක මිල කීයද.කූරිය කරනවද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  หลายเดือนก่อน +1

      ස්තුතියි මම බඩු විකුනන්නේ නැහැ උපදෙස් දීම විතරයි කරන්නේ ප්‍රදේශය අනුව ගන්න තැනක් කියන්නම්

    • @sujithparanaliyanage7167
      @sujithparanaliyanage7167 หลายเดือนก่อน

      @SimpleAgroTechX මම අම්බලන්තොට.පුලුවන් නම් නම්බර් එක එවන්න

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  หลายเดือนก่อน

      0772074352

  • @NaturalBeautiful1990
    @NaturalBeautiful1990 5 หลายเดือนก่อน +1

    Motaraya hp kiyada

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 หลายเดือนก่อน

      මෝටරය ජල සම්පාදන පද්ධතිය අවශ්‍යතාව අනුව වෙනස් වෙනස් වෙනවා ස්තුතියි 🙏

  • @janakrishantha6788
    @janakrishantha6788 19 วันที่ผ่านมา

    ඔයා ඉඩම් වලට මේ පද්දති සවි කර දීම කරනවද..

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  19 วันที่ผ่านมา

      ස්තුතියි ඔව්

  • @sampathkalum5267
    @sampathkalum5267 3 หลายเดือนก่อน +1

    බට කොහෙද තියෙන්නේ ගන්ඩ

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  2 หลายเดือนก่อน

      වගාවලට ජල සම්පාදනයට අවශ්‍ය බඩු විකුණන කඩවල තියෙනවා

  • @upelectronic-o6f
    @upelectronic-o6f 4 วันที่ผ่านมา

    Do you install drip irrigation systems

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 วันที่ผ่านมา

      Yes we do install systems scientifically Thanks 🙏

  • @namalsuranga1492
    @namalsuranga1492 4 หลายเดือนก่อน +1

    මූලික වියදම කීයද පර්ච් 40 වගේ

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 หลายเดือนก่อน

      ස්තුතියි බටවලට විතරක් 50කට අඩුවෙන් පුළුවන්

  • @DarshanaNilanka
    @DarshanaNilanka 2 หลายเดือนก่อน +1

    වතුර මොටර් වලට මේ බටය දාන්න පුලුවන්ද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  2 หลายเดือนก่อน

      පුළුවන් එකට ජොයින්ට්ස් ටිකක් තියෙනවා pvc වලින් HDPE වලට සම්බන්ද කරන්න

    • @DarshanaNilanka
      @DarshanaNilanka 2 หลายเดือนก่อน

      @@SimpleAgroTechX කොහොමද කොහෙන්ද මේ බට ගන්න පුලුවන්

  • @NaturalBeautiful1990
    @NaturalBeautiful1990 หลายเดือนก่อน +1

    Me badu aduwata ganna thansk kiyanna

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  หลายเดือนก่อน

      ස්තුතියි ප්‍රදේශය කොහෙද?

    • @NaturalBeautiful1990
      @NaturalBeautiful1990 หลายเดือนก่อน +1

      @SimpleAgroTechX monaragala

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  หลายเดือนก่อน

      @@NaturalBeautiful1990 ගෙන්න ගන්න වෙන්නේ

    • @NaturalBeautiful1990
      @NaturalBeautiful1990 หลายเดือนก่อน +1

      @SimpleAgroTechX oyalaga number akak danna visthara dana gana oni.

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  หลายเดือนก่อน +1

      ස්තුතියි 0772074352

  • @samanathapaththu1308
    @samanathapaththu1308 5 หลายเดือนก่อน +1

    Drep tap අගල් 1, 5ගන්න කොහෙද තියෙන්නෙ වයඹ පලාතෙ,,,

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      අගල් නෙමයි අඩි 1.5 පරතරය in line dripper එහෙම නැත්නම් 45cm දබුල්ල්ල ලගනම් එහෙන් ගන්න පුළුවන් නේද ස්තුතියි

  • @ThusithaChathuranga-bo2on
    @ThusithaChathuranga-bo2on 3 หลายเดือนก่อน +1

    සමිපුර්ණ ගාණ කියියද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  3 หลายเดือนก่อน

      ඉඩමේ ප්‍රමාණය පිහිටීම අනුව වෙනස් වෙනවා ස්තුතියි

  • @Notyboy-y5s
    @Notyboy-y5s 5 หลายเดือนก่อน +1

    ඔය මෝටරේට ජෙනියෙන් කරන්ට් එක දෙන්න පුළුවන්ද?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 หลายเดือนก่อน

      පුළුවන් solar panel වලිනුත් පුළුවන්

  • @akiyabro9143
    @akiyabro9143 5 หลายเดือนก่อน +1

    මේ බට පද්දතිය ඔයාලා දාලා දෙනවද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      Ow dala denawa 0772074352

  • @virajmaduranga8372
    @virajmaduranga8372 4 หลายเดือนก่อน +1

    Number eka denawada