ความคิดเห็น •

  • @ravinduanjana7392
    @ravinduanjana7392 3 ปีที่แล้ว +85

    මැනික්හින්නට 😂😂😂 අම්මෝ ඒ කෑගැහිල්ල 😂😂😂

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 ปีที่แล้ว +1372

    පොත් විකුණපු පොරට නම් එක්ස්පීරියන්ස් තියෙනවා වගේ ඒ ජොබ් එකේ 😂😂😂 සුපිරි

  • @gayan22233
    @gayan22233 3 ปีที่แล้ว +423

    බස් එකෙ යද්දි මේ ශොයි අක්ක ශොයි අය්ය බලන්න පුතේ කියල කියන කට්ටියනම් හම්බෙල තියෙයි. 😂.. එ වෙලාවෙ එන කුජීත ෆීලින් එක නියමෙට පෙන්නල තියෙයි. 😂

  • @sellboo9323
    @sellboo9323 3 ปีที่แล้ว +71

    දේදුනුගේ හයියෙන් කතා කිරිල්ල මරැ😂
    කියපු හැටි "මැනික් හින්නට" 😂

  • @shalikameegahakotuwa3791
    @shalikameegahakotuwa3791 3 ปีที่แล้ว +603

    ඔයාලගේ සෙට් එක නම් සුපිරි ...හැමෝම දක්ෂයි ඕන චරිතයක් රගපාන්න..සුපිරි 😍😍😍
    (නුවර ගැම්ම )👍👍

    • @MeanwhileinSL
      @MeanwhileinSL 3 ปีที่แล้ว +28

      🔥😍♥️

    • @madurajapaksha7430
      @madurajapaksha7430 3 ปีที่แล้ว +5

      Aniw nuwr gamma.. 💪💪

    • @warunisenavirathna1959
      @warunisenavirathna1959 3 ปีที่แล้ว +6

      Meyala nuwarada?..wow apitath adambarai

    • @LaNKaNTaCaZ
      @LaNKaNTaCaZ 3 ปีที่แล้ว +3

      Aniwa nuwara kollo kello video eakta like karanna

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว

      මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන
      අය රිප්ලයි කරන්න

  • @wigithsudarma7815
    @wigithsudarma7815 3 ปีที่แล้ว +147

    බස් ඩ්‍රයිවර් සොයා දෙන්නෙකුට දැවැන්ත මුදල් ත්‍යාගයක් 😅

    • @MeanwhileinSL
      @MeanwhileinSL 3 ปีที่แล้ว +12

      😂😂😂

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS 3 ปีที่แล้ว +7

      @@remixpc7148 බස් ඩ්‍රයිවර් හොයාගන්න ද ?

    • @kaveesdiary6842
      @kaveesdiary6842 3 ปีที่แล้ว +1

      RaMoD with COOL STEPS 😂😂

  • @udahagedara7993
    @udahagedara7993 3 ปีที่แล้ว +200

    අපේ සුලා අක්කිගේ acting වලට සම්මානයක් දෙන්න වටින්වා නේ

    • @productions4469
      @productions4469 2 ปีที่แล้ว

      th-cam.com/video/8w6UWRPB394/w-d-xo.html ඉක්මනටම බැලුවෙ නැත්තම් දැවිල්ල ගනී..තඩියා productions අලුත් එක.අනිවා බලන්න

  • @sandaminimalhari8800
    @sandaminimalhari8800 3 ปีที่แล้ว +128

    S❤️ නියමායී ... 🥰🥰 අදකාලේ ඔහොම යාලුවෝ නෑ. ඔයාලගේ යාලු සහෝදරකමට කවදාවත්ම ඇස්වහක්නම් වදින්න එපා.. ❤️❤️🌹🌹🌹

  • @praneeshairugalbandara2623
    @praneeshairugalbandara2623 3 ปีที่แล้ว +373

    නියමයි.කෙල්ලෝ කොල්ලෝ එකතු වෙලා මල විකාර කුනුහරප නොකර ඇත්තටම සුපිරියට විහිලු කරන මං ආසම TH-cam chanel එක මේක.තවත් මෙහෙම videos දාන්න.හැමෝම නියමයි.🤩

  • @RC-ff4dq
    @RC-ff4dq 3 ปีที่แล้ว +90

    පොත් විකුනන එක්කෙනා පට්ට😂කංචුකත් සුපිරි😂

  • @Mintpepe
    @Mintpepe 2 ปีที่แล้ว +49

    මනුල අයිය නම් මරූ අනේ...🤣🤣
    දේදු අක්කී ශෝක්...😽😽❤️

  • @dinushshehan3602
    @dinushshehan3602 3 ปีที่แล้ว +50

    අරයගෙ සද්දෙට මමත් ගැස්සුනා යකෝ 😂😂❤️❤️

  • @imeshdilshan9721
    @imeshdilshan9721 3 ปีที่แล้ว +149

    අම්මේ තාත්තේ අයියේ අක්කේ....
    මං තරුණ කොල්ලෙක්...
    උදේට කාලත් නෑ..
    දවල්ට කාලත් නෑ..
    රෑට කන් නෑ.....
    Hapooo manula aiye oya namm....

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +59

    පොත් 📚 විකුණන කොට කියන සිංදුව මරු 👌 හොදේ 😁🤩

  • @nadeekahemanthi5091
    @nadeekahemanthi5091 3 ปีที่แล้ว +104

    කිත්තා හැම video එකෙම කෑම කන එකටනෙ ඉන්නේ. සුපිරි වැඩක්. සුබ පතනවා ඔයාලට 😉

    • @productions4469
      @productions4469 2 ปีที่แล้ว +1

      th-cam.com/video/8w6UWRPB394/w-d-xo.html ඉක්මනටම බැලුවෙ නැත්තම් දැවිල්ල ගනී..තඩියා productions අලුත් එක.අනිවා බලන්න

    • @rasikadilrukshi6493
      @rasikadilrukshi6493 2 ปีที่แล้ว

      Hi

  • @nishurifernando9992
    @nishurifernando9992 3 ปีที่แล้ว +44

    පොත් විකුණනන කෙනා super👌👌

  • @Angel-pe6qp
    @Angel-pe6qp 3 ปีที่แล้ว +185

    හරිම නිර්මාණශීලි 😄❤️ මේ පාරත් ඇත්ත ජීවිතේ වෙන දෙයක් කරේ...😂❤️ ගුඩ් ලක්..❤️

  • @RapBoySh
    @RapBoySh 3 ปีที่แล้ว +53

    අර කෑගහන එකට වැඩියෙන් ගැලපෙන්නේ සුලක්කනා තමයි.
    මනුලගේ ඇක්ටින් නම් සුපිරි

  • @sellboo9323
    @sellboo9323 3 ปีที่แล้ว +74

    හම්මෝ ඒක..... 😂
    පිරිමින්ට රිදෙන්න දීලා..... 😂😂😂
    ජැක් ගහන එකා...😂
    "කකුල් දෙක ලං කරගෙන මනුස්සයෙක් වගේ ඉන්නවදා මේ ශිට් එක තියෙන්නේ දෙන්නෙක්ට"
    "ලමයෙක් අරගෙන බස් එකෙවත් යන්න නෑ"😂
    පට්ට ආ...... රිදෙන්නම දීලා 😂

  • @lakshitha6625
    @lakshitha6625 2 ปีที่แล้ว +20

    පොත් විකුනන එකා පට්ට බන් 😂😂😂 කඩෙ පොත් ඔක්කොම 200 මන් දෙනවා පොත් ඔක්කොම 250 යි 😂😂😂

  • @isurusandeepa9243
    @isurusandeepa9243 3 ปีที่แล้ว +317

    ඔය කවුරු නැති උනත් නිදාගන්න එකයි , ලව් කරන කපල් එකයි, සද්දෙන් කෝල් ගන්න එක්කනෙකුයි ඉන්නවමයි

    • @sjvlogs2431
      @sjvlogs2431 3 ปีที่แล้ว +1

      එක තමා...

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว

      මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන
      අය රිප්ලයි කරන්න

    • @hirushikarunarathna2874
      @hirushikarunarathna2874 3 ปีที่แล้ว

      😂😂

    • @susinichamika8429
      @susinichamika8429 3 ปีที่แล้ว

      Sira 😂😂

    • @sonurasanjana7607
      @sonurasanjana7607 3 ปีที่แล้ว

      සිරා

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 3 ปีที่แล้ว +252

    තෙල්දෙණියෙ සෙට් එක ලයික් එකක් දාගෙන යන්, අපේ ගමට එන බස් එක😂❤, මඩවල පාරෙ බස් එකක එනවට වඩා හොදයි පයින් ඇවිදගෙන තෙල්දෙණියට එනවා 😂😂😂,

  • @imeshamalindi523
    @imeshamalindi523 3 ปีที่แล้ว +71

    ටැටූ අයියට තමා ආදරේ❤️

  • @sathijadinelka990
    @sathijadinelka990 3 ปีที่แล้ว +132

    😂මේකෙනම් තිරය පිටුපස දර්ශනයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ..

  • @p.udeshiperera3869
    @p.udeshiperera3869 3 ปีที่แล้ว +184

    මොනව නැතත් මේකෙන් තඩි අයියට හොදක් වෙනවා..😁..හැමදාම බඩජාරියට ඉන්න හින්දා කන්න හම්බෙනවනේ එයාට හොදට..🤪😝😄😂😂මරු අනේ මේක නම්...superb 😏💞😘😘😘

    • @tharukanuwan5456
      @tharukanuwan5456 3 ปีที่แล้ว +1

      ,niyamiiii259

    • @senalikarunaratne6365
      @senalikarunaratne6365 3 ปีที่แล้ว +1

      Eth pau aneh eh ayya hamadama bada chariya karanwa😅

    • @p.udeshiperera3869
      @p.udeshiperera3869 3 ปีที่แล้ว +2

      @@senalikarunaratne6365 ඒත් කන්න දෙන නිසා එයාට අවුලක් නැතුව ඇති 😂😂🤪👻

    • @senalikarunaratne6365
      @senalikarunaratne6365 3 ปีที่แล้ว +1

      @@p.udeshiperera3869 😂 Oo...badagini karayek wennati

    • @p.udeshiperera3869
      @p.udeshiperera3869 3 ปีที่แล้ว +1

      @@senalikarunaratne6365 හී..ඒකනේ 🙉😁😁😂

  • @wasanamendis7706
    @wasanamendis7706 3 ปีที่แล้ว +1136

    මනුල අයියව දැක්කත් හිනා යනවා කියන අය මේ කොනට 😂

    • @erandikamuthunayaka4012
      @erandikamuthunayaka4012 3 ปีที่แล้ว +10

      😂😂

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว +2

      මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන
      අය රිප්ලයි කරන්න

    • @manulahewage4858
      @manulahewage4858 3 ปีที่แล้ว +6

      deiyne 😂

    • @readytoknow
      @readytoknow 3 ปีที่แล้ว +2

      th-cam.com/video/Chp5pgLamqc/w-d-xo.html balala like karanna

    • @ishinichathurya9989
      @ishinichathurya9989 3 ปีที่แล้ว +2

      😂😂

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 ปีที่แล้ว +9

    හයියෙන් කතා කරන එක්කෙනා 😂😂 මරු හැම බස් එක්කම ඉන්නව 😂😂

  • @prabathaabeysundara4707
    @prabathaabeysundara4707 3 ปีที่แล้ว +59

    ඕගොල්ලො කවුද කියන්න නම් දන්නෑ හැබැයි Content නම් සුපිරී......ඔය set එක හැමදාම අපිට ඕනෙ...එච්චරයි....

  • @gunadasarodrigo1166
    @gunadasarodrigo1166 3 ปีที่แล้ว +587

    sula අක්කාගේ ළමයා දැකලා පුදුමවුනු අය like කරන්න.

    • @readytoknow
      @readytoknow 3 ปีที่แล้ว +3

      th-cam.com/video/Chp5pgLamqc/w-d-xo.html balala like karanna

    • @dilu471
      @dilu471 3 ปีที่แล้ว +1

      @@readytoknow mawath subscribe karala help akak yalu

    • @miurumandara3979
      @miurumandara3979 3 ปีที่แล้ว +1

      eka ath broooooo

    • @s.c.s.d.5496
      @s.c.s.d.5496 3 ปีที่แล้ว +1

      Math puduma una aioo 😂😂😂😂😂😂😂🤣🤣🤣🤣

    • @dewikanandasena4473
      @dewikanandasena4473 3 ปีที่แล้ว +1

      Mekanam pissuvak

  • @sumalchathuranga7982
    @sumalchathuranga7982 3 ปีที่แล้ว +13

    බස් සිංදු අහන එක්කෙනා,පොත් ඩයල් එක නියමයි.....අනිත් අයත් සුපිරි.තව එකක් ඉක්මනටම ඕනේ...ජැකා පරිස්සමෙන් 😂😂😂😂😂👍

  • @duleeshaowandi1061
    @duleeshaowandi1061 3 ปีที่แล้ว +29

    බෝල අයියා සෝයි අනේ❤️

  • @sylvia3097
    @sylvia3097 3 ปีที่แล้ว +37

    OMG I can't stop laughing! 🤣👍🏻මොනවා නැතත් මම ඔයාලගෙ videos නම් අනිවා බලනවා!
    Love u😘

  • @anusarasenanayaka9632
    @anusarasenanayaka9632 3 ปีที่แล้ว +21

    මේ set එකට ඒ ඒ චරිතෙට ගැලපෙන අයම හම්බෙලා තියෙනවා...good work...❤️❤️❤️👍👍

  • @Lily-lb4mp
    @Lily-lb4mp 3 ปีที่แล้ว +116

    ටිපිටිප් කොතනද කිත්තා එතන

  • @ayonafernando4268
    @ayonafernando4268 3 ปีที่แล้ว +10

    මේකට types of bus drivers ටිකත් add කලා නම් මරු😂

  • @niwon4377
    @niwon4377 3 ปีที่แล้ว +13

    නැගී එන you tube ආක්‍රමණය උබල තමයි
    පට්ට ආ

  • @dularavlogs8813
    @dularavlogs8813 3 ปีที่แล้ว +55

    ❤ ❤ ❤
    👍 👍 👍 ......
    ඉලග වීඩියෝ එකත් එනකල් මග බලා සිටිමි....

    • @MeanwhileinSL
      @MeanwhileinSL 3 ปีที่แล้ว +3

      🥰🥰🥰❤️

    • @maxbrosl7443
      @maxbrosl7443 3 ปีที่แล้ว

      Mava subscribe karoth man oyavth subscribe karanam

    • @dularavlogs8813
      @dularavlogs8813 3 ปีที่แล้ว

      @@remixpc7148 👍 aniwa

    • @dularavlogs8813
      @dularavlogs8813 3 ปีที่แล้ว

      @@maxbrosl7443 sub kara
      mawath sub karanda

    • @maxbrosl7443
      @maxbrosl7443 3 ปีที่แล้ว +1

      @@dularavlogs8813 onna ouavth subscribe kara Yalu tank mava subscribe karta😉😉😉👍👍❤❤

  • @ravishkachamod9385
    @ravishkachamod9385 3 ปีที่แล้ว +15

    අර අන්තිමට හිටපු ඩයල් එකෙන් උබලට ඔයිටවඩා වැඩ ගන්ඩ තිබ්බා.😕 පොර සුපිරි 😂👌🔥

  • @sachisilva1490
    @sachisilva1490 3 ปีที่แล้ว +43

    පොත් විකුණන කෙනාට තමා මම ආසම අප්පා 😁

  • @anushkakavindi5179
    @anushkakavindi5179 2 ปีที่แล้ว +12

    හිනා වෙලාම කදුලුත් ආවා ඔයී 😂😂

  • @slmemes4610
    @slmemes4610 3 ปีที่แล้ว +105

    7:57 "Voice Teens හොද නෑනෙ පුතේ" වගේ ඇහුනෙ 😂🤣

  • @ishansanjaya7183
    @ishansanjaya7183 3 ปีที่แล้ว +11

    යසස්,මනුල තමා සුපිරිම ආතල් දෙන්නෙ🤣🤣 Good luck guys❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +40

    ජය වේවා නුවර සෙට් එකක් නේද ? හම්බු වෙමු දවසක - කන්චුක සුලා ඔක්කොම ඉන්නවනේ

  • @dahyunnie98
    @dahyunnie98 3 ปีที่แล้ว +16

    ෆෙරෝ අක්කා ලස්සනයි 😳😍❤️❤️

  • @newhit2310
    @newhit2310 3 ปีที่แล้ว +82

    Bus Driver කෙනෙක් වෙන්නැති Unlike දැම්මේ...😂😂😂

  • @RusiruBhagya
    @RusiruBhagya 3 ปีที่แล้ว +40

    Kandyans Are Legends & Legends Never Die.... ❣️

  • @dinushisavindaya3538
    @dinushisavindaya3538 3 ปีที่แล้ว +31

    Sulo ta kmthi aya like krnna📩

  • @dewnisasanya3073
    @dewnisasanya3073 3 ปีที่แล้ว +15

    I love the character of Manula...well done guys.....great job. Love you guys❤❤❤❤

  • @kasunranawaka0813
    @kasunranawaka0813 3 ปีที่แล้ว +72

    අම්බේ එකක් දානකම් බලන් උන්නේ ..kandy set එක

    • @MeanwhileinSL
      @MeanwhileinSL 3 ปีที่แล้ว +1

      🥰♥️

    • @dulakavi8832
      @dulakavi8832 3 ปีที่แล้ว

      අම්මෝ හා ඔක්කොම වැඩ දාලා බලනවා දැක්ක ගමන්ම

  • @King_Rami
    @King_Rami 3 ปีที่แล้ว +126

    අඩෝ 7:58 මට ඇහුනේ
    Voice Teen හොද නෑනෙ පුතේ වගේ 😕😂🤣

    • @MeanwhileinSL
      @MeanwhileinSL 3 ปีที่แล้ว +3

      🥰

    • @yuganthawasalage3253
      @yuganthawasalage3253 3 ปีที่แล้ว +12

      අඩො මටත් බන් 🤣🤣 පස්සෙ දෙවෙනිපාර අයිස්ක්‍රීම් කිව්වෙ 🤣🤣

    • @piyumalubayasiri2642
      @piyumalubayasiri2642 3 ปีที่แล้ว +4

      Ado ehema neweida kiwwe?

    • @sasmithamadusanka7986
      @sasmithamadusanka7986 3 ปีที่แล้ว +3

      Sirwtm 😂

    • @King_Rami
      @King_Rami 3 ปีที่แล้ว +1

      @@sasmithamadusanka7986 hmmt bkkh 💕❤️

  • @madushanirashelle94
    @madushanirashelle94 3 ปีที่แล้ว +5

    8 කනුව තිබ්බා තිබ්බා 👈😅
    පොත් විකුණන එක්කෙනා මරු😅
    Proud of you sisters ❤️❤️❤️

  • @pasinduerantha
    @pasinduerantha 3 ปีที่แล้ว +31

    5:30 ට සද්දෙ 😅💥
    8:43 > මනුලයව දැක්කත් හිනා යනවා. 😁
    කලින් ඒවාගෙ වගේ වෙනස් අදහස් නම් අඩුයි.
    ඒත් වැඩේ මරු ❤👍

  • @navya2908
    @navya2908 3 ปีที่แล้ว +57

    Conductor:මඩවල මැණික්හින්න දිගන කරල්ලියද්ද
    :තැන්නෙකුඹුර ටිකට් ගන්නලු😂😂

  • @janithapramudika6554
    @janithapramudika6554 3 ปีที่แล้ว +17

    9:16 ලෝකයෙන් යමූ.... මැරිල ඉපදෙමු.... 🤣🤣🤣🤣 අම්මෝ මට බෑ.. 🤣🤣🤣🤣

  • @dulminiapsara8354
    @dulminiapsara8354 3 ปีที่แล้ว +50

    අපේ තාත්තා වගේ තමා හයියෙන් කතා කරන එක්කෙනා.😂😂😂😂

  • @gurunnanse-8420
    @gurunnanse-8420 3 ปีที่แล้ว +8

    අම්මො බබාගෙ ඇඩිල්ල පට්ට❤🙏😂😂😂

  • @Ashen-no9uc
    @Ashen-no9uc 3 ปีที่แล้ว +29

    දොස්තර අයියා කොන්දොස්තර වෙලානේ 😂😂😂

  • @tashiperera135
    @tashiperera135 3 ปีที่แล้ว +21

    අඩේ කිත්තා අයියට ගැලපෙන scene එකම හම්බෙලා 😂
    Good job guys❤️ much love

  • @shashikanisansala9898
    @shashikanisansala9898 ปีที่แล้ว +8

    මනුලයි දේදු යි තමා හොඳටම කළේ 😂😂😂😂

  • @AyeshDumindu
    @AyeshDumindu 3 ปีที่แล้ว +5

    යකෝ විනාඩි 10 ගියා දැනුනෙවත් නෑ.
    සුපිරි 😍👍

  • @ThenandNowSL
    @ThenandNowSL 3 ปีที่แล้ว +111

    2:39 - නිවිති දාල පරිප්පු කන උන් මේ පැත්තට
    2:41 - නිවිති දාල අකමැති උන් මේ පැත්තට 😂😂😂😂
    2:50 - පෙම් මුල්ලේ යන්න ගිහින් කෙලෝ ගත්ත උන් මෙතනට 😂😂😂😂😁
    9:14 - උදේට දවල්ට රෑට කන්න නැති එකා Use කරන්නෙ iPhone X එකක්........... 😂😂😂😂😂

  • @sandhyabandara8352
    @sandhyabandara8352 3 ปีที่แล้ว +12

    දුප්පතාගේ phone aka😂😂😂😂

  • @oshanipabasara5509
    @oshanipabasara5509 3 ปีที่แล้ว +9

    Fero is so beautiful ♥️

  • @user-qf8bo7cn8x
    @user-qf8bo7cn8x ปีที่แล้ว +10

    පෙමක් නැති මමත් වාඩිවෙන්නෙ පෙම් මුල්ලෙ තමා🤭🤣🤣

  • @Lily-lb4mp
    @Lily-lb4mp 3 ปีที่แล้ว +80

    දොස්තර කොන්දොස්තර වෙලා නේ

  • @nishanikarunathilake6410
    @nishanikarunathilake6410 3 ปีที่แล้ว +53

    මේ පාරත් වැඩේ සුපිරී..👌අලුත් එකක් එනකම් බලා ගෙන හිටියේ.👀සෙට් එකටම ආදරෙයි..😍😘❤️

  • @hashinithilakarathne729
    @hashinithilakarathne729 3 ปีที่แล้ว +10

    5:29 ඒ කන්කලු වොයිස් එක මරු 😂👌❤️

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +33

    මාස 6k ගිහින් බලන්නේ මම විතරයි ද

  • @gaganigunasinghe9971
    @gaganigunasinghe9971 3 ปีที่แล้ว +173

    You guys are amazing😂❤️ keep it up!

    • @MeanwhileinSL
      @MeanwhileinSL 3 ปีที่แล้ว +14

      Thanks ♥️🥰

    • @ReelPodShorts
      @ReelPodShorts 3 ปีที่แล้ว

      th-cam.com/video/--Chw1opSRo/w-d-xo.html

    • @dingiribanda4928
      @dingiribanda4928 6 หลายเดือนก่อน

      ​@@MeanwhileinSLprrt😊😅lt😂😢😮😅😊😅😮😂

    • @ridmamanohari4925
      @ridmamanohari4925 3 หลายเดือนก่อน +1

      Llll)l)}llllp)pl)llll0000😊😊0😊000​@@MeanwhileinSL

  • @charitharanasingha
    @charitharanasingha 3 ปีที่แล้ว +47

    Even though I live in Colombo around 12 years now, In my school school days I used this exact route (613 - Kandy to Walala) from home to school and vice versa. So many memories triggered when watching this 😀. Awesome job guys and girls ❤️.

    • @charitharanasingha
      @charitharanasingha ปีที่แล้ว +2

      7:58 Oni taram wela thiyenava podi kaale 😀😀😀

  • @chandiisanka
    @chandiisanka 3 ปีที่แล้ว +10

    සුලො අක්කගෙ බබාා 😁😁

  • @dihanfernando4710
    @dihanfernando4710 3 ปีที่แล้ว +17

    කියපු එක : ice cream හොද නෑ පුතේ
    මට ඇහුන එක : voice teens හොද නෑ පුතේ 😂😂
    දෙවෙනි පාර තමයි හරියටම තේරුනේ

  • @harleyquinn3575
    @harleyquinn3575 3 ปีที่แล้ว +17

    මේක බල බල බස් එකේ යද්දි ඔය ළදරු අදෝනාව සෙට් වුණා කියන්නකො😂😂😂😂🙏🙏😻💕💞💐🇱🇰💌💌😍🌹😍👍💌🌟💘😍😂😘

  • @dinowrx7608
    @dinowrx7608 3 ปีที่แล้ว +27

    හරිම ක්‍රියේටිව් ❤ ආදරෙයි සෙට් එකටම 💯
    අර ඔයාලා "ට්‍රිප් එක" වීඩියෝ එකට ගත්ත කෝස්ටර් ඒසී බස් එක බ්‍රයන් අයියා විකුණන්න හදන්නෙ 😢

  • @kingav82
    @kingav82 3 ปีที่แล้ว +4

    එල කට්ටියටාම golden button එකක් හම්බ වෙයි වගේ සුභ පැතුම්

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 3 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි ❤️ දිගටම ඕනෙ මචං 😂❤️✌🏻

  • @tharukatharuka2023
    @tharukatharuka2023 3 ปีที่แล้ว +34

    ලෝකයෙන් යමු
    මැරිලා ඉපදෙමු.😂😂👍

  • @Doctor_academy1
    @Doctor_academy1 3 ปีที่แล้ว +17

    අලුත් එකක් එනකල් බලන් හිටියේ. සුපිරි 🤩🤩🤩

  • @PawanID123
    @PawanID123 3 ปีที่แล้ว +15

    නිදාගන්නෙ එකම ඩයල් එක නෙ😂

  • @stephnikokila8523
    @stephnikokila8523 3 ปีที่แล้ว +9

    අද කතාව හරි ලස්සනයි

  • @mkdcreations4105
    @mkdcreations4105 3 ปีที่แล้ว +29

    5:29 අම්බොහ් දේදු අක්කෝ ..අපෙ Yukita අබසරණයි 😂😂😂😂😂😂

  • @dularavlogs8813
    @dularavlogs8813 3 ปีที่แล้ว +27

    එලම
    වීඩියෝ එකක් එනකල් බලන් හිටපු උන් ලයික් කරන් යන්.

  • @nima3976
    @nima3976 3 ปีที่แล้ว +7

    අක්කලා තුන්දෙනාට ආදරෙයි ❤❤❤

  • @ishiniishini9853
    @ishiniishini9853 3 ปีที่แล้ว +1

    නංගිලා මල්ලිලා හොදයි තව ටිකක fni කහරලා ගන්න පරස්සමෙනල😷😷😷💐💐💐💐

  • @buwanidulonath7411
    @buwanidulonath7411 3 ปีที่แล้ว +49

    The best actor award goes to the seller guy..😂💔

    • @MeanwhileinSL
      @MeanwhileinSL 3 ปีที่แล้ว +5

      🤣🤣❤️❤️❤️

    • @buwanidulonath7411
      @buwanidulonath7411 3 ปีที่แล้ว

      @@MeanwhileinSL 😂❤️✨️

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว

      Sushantව මරන්න තුවක්කුවක් භාවිතා කරලාth-cam.com/video/xB1CImodTAs/w-d-xo.html😢😢😢 ඇයි මෙහෙම බොලිවුඩ් වල ඉන්නේ මනුෂ්‍යත්වයක් නැති කට්ටිය රැවටෙන්න එපා . බල්ලොත් නොකන සල්ලි මොකටද ?

  • @janithapramudika6554
    @janithapramudika6554 3 ปีที่แล้ว +62

    0:05 අපි ක්ලාස් යන බස්.. මඩවල මැනික්හින්න දිගන කරල්ලියද්ද................😁😊

  • @dulanjalisithara1581
    @dulanjalisithara1581 3 ปีที่แล้ว +1

    Phenomenal ..☺️☺️❤️👍keep it up

  • @ja_netcars
    @ja_netcars 3 ปีที่แล้ว +2

    මාර ලස්සනට වැඩේ කරලා තියනවා අද බලන්න ටිකක් පරක්කු උනා
    පට්ටමයි දිගටම වීඩියෝ කරමු අසාවෙන්
    බලන්නේ ජයින් ජයම වේවා ස්තුතී

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว +12

    Superb job 🔥❤️ Everyone’s acting was perfect ❤️❤️🤩

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 3 ปีที่แล้ว +8

    අන්තිම චරිතය තමයි වීඩියෝ එකම එළිය කරා වගේ දැනුනේ. 😋

  • @mahi.boyofficeya
    @mahi.boyofficeya ปีที่แล้ว +4

    ලෝකයෙන් යමු මැරිලා ipademuu 😂😂

  • @harshajayathilaka4729
    @harshajayathilaka4729 3 ปีที่แล้ว +1

    මේ නුවර සෙට් එකක්ද? එල එල

  • @sadishabhanuka1905
    @sadishabhanuka1905 3 ปีที่แล้ว +8

    WOW!!!!😃😃keep it up guys love you all....♥✌✌සල්ලී ටික දෙන්නම් පෙරේදත් කිවුවා ඊයෙත් කිවුවා අදත් කියනවනේ දෙනව කිවුවොත් දෙනවා😂😂

  • @vimukthiabenayaka3587
    @vimukthiabenayaka3587 3 ปีที่แล้ว +8

    wow...perfect ..congratulations team ♥️💐 the girl who is in pem mulla part...touch the heart 🌸🥰...

  • @amilahirantha2241
    @amilahirantha2241 3 ปีที่แล้ว

    අඩ්ඩේ සුපිරිම බන් ඔක්කොම වීඩියෝ බලනවා. 💖😂 good luck bn💖😂😂

  • @user-er8gk3qm5h
    @user-er8gk3qm5h 3 ปีที่แล้ว +10

    සුලා දැක්කම සෙල්ලම් ගෙදර මතක් වුනා 🤣🤣

  • @pramuditharavinath9029
    @pramuditharavinath9029 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක පට්ටම....ආදරෙයි ඔක්කොටම😘😘😍

  • @MalshanWeerasinghe
    @MalshanWeerasinghe 3 ปีที่แล้ว +8

    ♥️♥️ හැමදාමත් අලුත් එකක් 😘😘😘😂

  • @esalabatman1918
    @esalabatman1918 3 ปีที่แล้ว +2

    ඊයේ පෙරේදා චැනල් එකේ ඒවා බලන්න ගත්තේ ❤❤
    Perfect ❤

  • @fathimashireen7472
    @fathimashireen7472 3 ปีที่แล้ว +2

    Patta...😍❤ keep going meanwhile in sl