🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 06 - 15 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2024

ความคิดเห็น •

  • @amasha6892
    @amasha6892 3 หลายเดือนก่อน +79

    කවී අක්කා තාත්තා එක්ක එන වැඩසටහනක් හරි අඩුයි ඒත් ඒ දෙන්නවම වැඩසටහන ගෙනාවට ස්තුතියි කවී කියන්නේ නිහතමානී චරිත තාත්තාත් ඒ වගේමයි තාත්තාගේ කපාපු පලුව කවීඅක්කා හැමදාමත් ඔයවගේම ආදරේන් ඉන්න ඔයාලා දෙන්නා දිහා කොච්චර බලන් ඉදියත් ඇතිවීමක් නැහැ ඒ තරමට ලස්සන හදවත් දෙකක් ඉතින් හැමදාමත් ආදරේ ❤❤

    • @sriyakanthi2555
      @sriyakanthi2555 3 หลายเดือนก่อน

      Lpplllllllllllllllplllll ppt lisllppllll"llllppl"llllpplllpl,lll

  • @IvonRoyal
    @IvonRoyal 3 หลายเดือนก่อน +41

    අද නම් හරිම ලස්සනයි .කවී..සහ .අතුල ..සැමටම සුබ අනාගතයක් ..ජයවේවා ..

  • @sandeepasanju8721
    @sandeepasanju8721 3 หลายเดือนก่อน +18

    කවී❤ අතුල සර් දැකලමයි ආවෙ

  • @ShenulDeuneth
    @ShenulDeuneth 3 หลายเดือนก่อน +41

    අවුරුදු 20කට කලින් අහපු ඒ හඩ රෑපය අතුල සර්ගෙ අදටත් එහෙමමයි කවි ඇත්තටම වාසනාවක් එයාලට ❤❤

  • @luckysam5534
    @luckysam5534 3 หลายเดือนก่อน +10

    නියම දවසක් ඔක්කොම බැලුවා හරිම ආසාවෙන්❤❤❤ කවී අතුලට පට්ට ආදරෙයි අනික් අයටත් ආදරෙයි ❤❤

  • @ramyas19
    @ramyas19 3 หลายเดือนก่อน +4

    මම එදා ඉදලම අතුල අදිකාරිගේ ගී වලට පුදුම ආදරෙයි.අදත් එහෙමයි.ඒ වගේම අතුලගෙ ගතිලක්ශනත් හරිම අහින්සකයි.පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න කෙනෙක්.කවුරු මොනව කීවද ඉවසගෙන හිනාවෙලා ලස්සනට ඉන්නව.කවීටත් මම ඒවගේම ආදරෙයි.කවී තාතත්ගෙ කපාපු පලුව.ගතිගුන හඩ හොදගතිගුන සේරම කවීට එලෙසින්ම පිහිටලා. කවී දැන් ගොඩක් ලස්සනවෙලා.අතුල වයසටනම් යන්නෙම නැහැ.ඔයාල දෙන්න විතරක් නෙවේ සම්තත් හරිම ආදරෙන් මතක් කරමි.

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි කවි අතුල සර්❤❤❤❤❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 3 หลายเดือนก่อน +22

    Kavi දුව ලස්සනයි ගායනය අම්මගෙ හඬ mai ahune ❤❤

  • @madumadi2655
    @madumadi2655 3 หลายเดือนก่อน +15

    ❤❤❤පණ වගේ ආදරෙයි හැමදාටම ඔයාලට අධිකාරි කවි, අතුල සර්

  • @KuwtKywt
    @KuwtKywt 3 หลายเดือนก่อน +10

    හරිම නිහත මානී ගයකයෙක් අතුල අදිකරි ඒ තාත් ත යි දුවයි දැක්ක ම ලොකු බැදීමක් ආදරයක් පේනවා ❤❤

  • @Madhusmsm
    @Madhusmsm 3 หลายเดือนก่อน +4

    සඳ තරු මල් ..ගීතය ඇහෙන හැම වෙලේම ලොකු දුකක් දැනෙනවා.❤❤.සමිතා ,අතුල,කවී එකටම හිටියා නම් හැමදාම.❤ අපිට කලා නිර්මාණත් මීට වඩා ලැබෙන්න තිබුනා.☹️☹️☹️☹️☹️

  • @madusanju5721
    @madusanju5721 3 หลายเดือนก่อน +29

    අතුල සර්ගෙ.හිනාව හරිම ලස්සනයි බුදු සරනයි❤❤❤

  • @kantyy6399
    @kantyy6399 3 หลายเดือนก่อน +5

    බුදුසරණයි කාවින්දිය දෝනිට හරිම සිරියාවන්ත යි මේ දෝනි කාවි

  • @Mella6363
    @Mella6363 3 หลายเดือนก่อน +22

    දූවල තිදෙනාම සන්වර ලෙස ඇදල ආව

  • @ShanthiIra
    @ShanthiIra 3 หลายเดือนก่อน +5

    සියත මම කියන්න කැමති මේ චැනල් එකෙ සද්දෙ මදි
    මම කැමති චැනල් එකක්
    ඒ නිසා වැඩ සටහන් වලට සද්දෙ වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඔබලා සියලුම දෙනාටම දෙවිපිහිටයි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 หลายเดือนก่อน +3

    අද නම් හරි ම ලස්සනයි දුව යී තා ත්තා යී කව් අතුල හැමෝටම ජිවිතේ ජය වේවා සුබ පතනවා බුදුසරණයි ❤

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy 3 หลายเดือนก่อน +3

    අතුල අයියගෙ කටහඩ එදා වගේමයි කිසිම වෙනසක් නෑ ආදරෙයි දෙන්නටම හැමදාම

  • @soamsa9925
    @soamsa9925 3 หลายเดือนก่อน +16

    කවි අතුල❤❤❤❤

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe7727 3 หลายเดือนก่อน +8

    Joli seeya...ඇතුළු හැමොටම සුබපැතුම් 🎉🎉🎉

  • @prabathkalum9641
    @prabathkalum9641 3 หลายเดือนก่อน +11

    අද හරිම ලස්සනයි කවී ඉන්න නිසා .අනිත් හැමෝමත් ලස්සනයි .රංගන අයියේ අතුල ,සමිතා,කවී තුන්දෙනාම එකට ගෙන්වන්නකෝ.ආදරෙයි කවී♥️♥️♥️

  • @chandanifernando7456
    @chandanifernando7456 3 หลายเดือนก่อน +4

    රංගන ඇතුළු සියලුම කලා ශිල්පීන්ට දීර්ඝායුෂ ලැබේවා ,හරිම ලස්සනයි අද වැඩසටහන ❤❤❤❤❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 หลายเดือนก่อน +5

    අතුල අන්කල් වයසට යන් නෑ ❤️ කවී තාත්තා එක්ක ඉද්දී හරිම ලස්සනයි 😍

  • @pasindusadithyadeshan8507
    @pasindusadithyadeshan8507 3 หลายเดือนก่อน +8

    මේ වැඩ සටහනෙහි ගයන ගීත කොටස් යූටියුබ් අප්ලෝඩ් කරන්න....ප්ලීස් හරිම ලස්සනයි....මම ආසයි නැවත නැවත ඒ ගීත රස විදින්න.....ඒ අවස්තාව ලබා දෙන්න.

  • @perera9535
    @perera9535 3 หลายเดือนก่อน +9

    කවි එන්න එන්න ම lassana .වෙනවා .....❤budu.සරණයි නිදුක් නිරෝගී ජීවිතය කට ආසිරි පතමි ....🌹

  • @maheshnilanga
    @maheshnilanga 3 หลายเดือนก่อน +4

    කවියක්කා හරිම ආදරණීය දුවක්ඒ වගේම තමයි එයාගේ තාත්තත්❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeedasuni
    @nadeedasuni 3 หลายเดือนก่อน +7

    අතුල අයියා කවි දු ඔයාලාට හරිම ආදරෙයි

  • @WasanthiHenarath
    @WasanthiHenarath 3 หลายเดือนก่อน +2

    කවි දූව මම ඔයාට හරිම කැමැතියි හරිම අවංක දරුවෙක් ❤

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u 3 หลายเดือนก่อน +4

    කවී හරීම හෙදයී නීයහත මනී දුවේක් ඇන්තටම හරීම කැමති යී මම ❤❤❤

  • @NirmalaNirmala-lc5bs
    @NirmalaNirmala-lc5bs 3 หลายเดือนก่อน +4

    අතුල අයියා කවි හරිම අදරනියයි

  • @DalsiAkka
    @DalsiAkka 3 หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි වැඩ සටහන ඇවිත් ඉන්න සියලුම දෙනාට සක්තිය ධහිරිය ලැබෙවා රංගන මල්ලි ඔයාටත් ජේසු පිහිටයි

  • @DilukshiDayarathna
    @DilukshiDayarathna 3 หลายเดือนก่อน +2

    ඉස්කෝලේ නාට්ටියෙ ප්‍රබුද්ධ සඅර්ව ගෙන්නන්නකො ❤

  • @NilankaNila-zf7rs
    @NilankaNila-zf7rs 3 หลายเดือนก่อน +4

    ආදරෙයි කවී මැණික ❤❤❤❤❤❤❤❤❤

  • @dammasobani8555
    @dammasobani8555 3 หลายเดือนก่อน +9

    කවි අක්කා අද ගොඩක් ලස්සනයි

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 3 หลายเดือนก่อน +5

    ❤🎉හරිම ලස්සනයි .අතුල.කචි ආදරෙයි ඔයාල හැමෝටම🎉🎉❤❤

  • @KuwtKywt
    @KuwtKywt 3 หลายเดือนก่อน +4

    අතුලයි කවියි හ‍රි ම ලස්සනයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน +4

    කවී ආදරෙයි මැණික තෙරුවන් සරණයි හරිම ලස්සනයි වැඩ සටහන බුදුසරණයි හැම දෙනාටම ❤️❤️cyprus

    • @KuwtKywt
      @KuwtKywt 3 หลายเดือนก่อน

      ඇත්තට ම අතුල අදිකාරී එදා වගේම යි අදත් හ‍රි ලස්සනයි තාත්යි දුවයි අයියයි නංගි යි වගේ හ‍රි ම කිසිම අහන්කර කමක් නැති මනුසයෙක් කට‍ හඩත් හ‍රි ම ලස්සනයි ♥️❤️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි අද වැඩ සටහන ඔබ සැමට සුබ දවසක් වේවා 🎉🎉🎉🎉❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 3 หลายเดือนก่อน +5

    1:08:07 දෝණි හරිම ලස්සනයි ග්‍රේෂන්😊 අයියා 🥰🥰

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 3 หลายเดือนก่อน +18

    හැමදාම ආදරෙයි කවී පුතේ...අතුල අයියේ ඔයාට ...❤❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน +1

    අද වැඩ සටහන හරිම ලස්සනයි තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️cyprus ❤

  • @kamaniraneetha2418
    @kamaniraneetha2418 3 หลายเดือนก่อน +4

    Kavi doni lassanai thaththai duwai lasdanai budusaranai

  • @wasanthipathirana3314
    @wasanthipathirana3314 3 หลายเดือนก่อน +1

    Atula mahatmaya oba hari nihatamani kenek ❤❤❤budu saranai

  • @DilmiKarunagama
    @DilmiKarunagama 3 หลายเดือนก่อน +7

    Kavi akka Atula Aiya Lasaniiii.sindut lasanii godakkkkk❤❤

  • @PriyanthiRodrigo-c8b
    @PriyanthiRodrigo-c8b 3 หลายเดือนก่อน +4

    My best Singer Athula Samitha kawi good luck

  • @DevikaManori-t4d
    @DevikaManori-t4d 3 หลายเดือนก่อน +6

    Athula aiyatai kawitai budu saranai ❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +4

    Athulai kavi kiyanne..adaraneeya ddenek...hamadama th adarei...❤❤❤❤❤❤theruwan saranai

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 3 หลายเดือนก่อน +3

    රංගන මල්ලි ඔයත් හරිම ආදරනිය චරිතයක් ඔයා කරන හැම වැඉසටහනක්ම බලන්න ආසයි

  • @simplewalker459
    @simplewalker459 3 หลายเดือนก่อน +4

    චාපා ජයමහ... මම හරි කැමති රූපයක්❤

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 3 หลายเดือนก่อน +2

    Harima lassana program ekak ❤ Rangana. Kavee 😘🇦🇪

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 3 หลายเดือนก่อน +4

    අතුල කවී❤..අතුල තාමත් කොල්ලා වගේ ..

  • @dilrukshl
    @dilrukshl 3 หลายเดือนก่อน +7

    කවි මැනික 💎💎💎 අතුල සර් 💎💎💎 ඇතුළු අද ඇවිල්ලා ඉන්න සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kakumuduni1972
    @kakumuduni1972 3 หลายเดือนก่อน +2

    අතුල කවි ආදරෙයි

  • @ArunaindikaSenevirathna
    @ArunaindikaSenevirathna 3 หลายเดือนก่อน +2

    අතුල අයියා ❤️❤️❤️❤️❤️❤️

  • @wishleshaka
    @wishleshaka 3 หลายเดือนก่อน +5

    Athula Hitha assata sinduwa kiwwa witharai. Siyallo knock out. World class. Legendary

  • @chutichuti9068
    @chutichuti9068 3 หลายเดือนก่อน

    භරිම ලස්සන වැඩසටහනක් ❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 3 หลายเดือนก่อน +2

    57:07 හරිම ලස්සනයි අතුල අයියා ආදරේයි හැමදාමත් 🥰🥰🙏🙏💞💞

  • @dammekabombuwala931
    @dammekabombuwala931 3 หลายเดือนก่อน +4

    කවි දුවේ ඔයාට සුභ අනාගතයක් තාත්තයි අම්මයි එක්ක සිංදු කියනවා බලන්න මම හරිම ආස ඔයලාගේ රසිකාව්‍යෙක් පුතේ තෙරුවන් සරනයි 💖💖

  • @NimmiSachindara
    @NimmiSachindara 3 หลายเดือนก่อน +2

    Kevi,and upeka, verry, nice ❤❤

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 3 หลายเดือนก่อน

    අද හරිම ලස්සනයි රංගන අයියා අතුල අදිකාරි කවී මැණික ඉන්නවා අද ❤❤❤❤❤

  • @inokaprabodani4334
    @inokaprabodani4334 2 หลายเดือนก่อน

    Kavi duwa harima ahinsakai❤

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 3 หลายเดือนก่อน

    බුදුසරණයි සියලුම දෙනාට ජයමවේවා

  • @perera9535
    @perera9535 3 หลายเดือนก่อน

    උපේක්ෂා .තාත්තා .....❤❤budu.සරණයි ඔයාලට නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි ..🌹🌹

  • @PriyanthiRodrigo-c8b
    @PriyanthiRodrigo-c8b 3 หลายเดือนก่อน +2

    Harima lassanai ada
    Awith inna thaththala duwala tika lassanai
    Thanks Rangana

  • @kwtku4177
    @kwtku4177 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤Adaryi hemotama adaryi rangana aiya godak lassanai adaryi athula aiyya adaryi kavi dooni ❤❤❤❤

  • @Disanayaka-hy6dq
    @Disanayaka-hy6dq 3 หลายเดือนก่อน +2

    Ammage& thatthagei getalu meda samajeta Hoda charitayak uu kavii duwa gawa one Tena atula oya piyek gen siyalu de ista karana Hoda piyek dennatama bs 🙏🙏🙏💞❣️💞❣️💞

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 3 หลายเดือนก่อน +1

    හැමොටම ආදරෙයි ❤️❤️❤️❤️

  • @SanjanaKumare-y9o
    @SanjanaKumare-y9o 3 หลายเดือนก่อน +2

    කවී පුතේ ඉස්සර මම ඔයාට කැමති නෑ.ඔයාගෙ සැබෑ ජීවිතේ දන්නෙ දැන් අවුරුදු පහක් විතර.❤❤❤❤❤❤❤❤❤❤
    ඔයා බාවනාවක් වගෙ මැනික.
    ආදර්ශමත් දියනියක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිම ආදරේයි

  • @inokaprabodani4334
    @inokaprabodani4334 2 หลายเดือนก่อน

    Upeka duwa harima dakshai...❤

  • @LalithaPathmini-x6e
    @LalithaPathmini-x6e 3 หลายเดือนก่อน +1

    අතුල සමිතා එකතු වෙන්නකො

  • @shanishani740
    @shanishani740 3 หลายเดือนก่อน +1

    කවී lassanai❤❤❤❤

  • @carlocarlo6925
    @carlocarlo6925 3 หลายเดือนก่อน +1

    THANKS RNGANA ATULA APE KALE MINISEK HARI HODAI

  • @PadmaMallikaarachchi-ir9ie
    @PadmaMallikaarachchi-ir9ie 3 หลายเดือนก่อน

    කව් දුව නම් ඉතිං අතුල තාත්තා වගේමයි ඔය බැඳීම හැමදාම තියාගන්න

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 3 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤❤❤Lassanai ❤❤❤❤❤❤❤Lassanai ❤❤❤❤❤❤Lassanai Lassanai Budu saranai Jesu pihtai ❤❤❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 หลายเดือนก่อน

    අද.මාරම .ලස්සන යි..අලුත්.අය.ගෙනාවට.රංගතුමාට.ස්තුතියි .ස්තුතියි .ලස්සන යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maduganga7685
    @maduganga7685 3 หลายเดือนก่อน

    Woooooooow harema lassanai rangana aiya කුවේට් අපි ❤❤❤

  • @kpathmini7319
    @kpathmini7319 3 หลายเดือนก่อน +2

    Kavi adarei duwa❤❤❤❤❤❤❤

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 หลายเดือนก่อน

    Ane athula mamata 59 k kiyala hoyannawath be ammo voice eka Mara lassanai ane Hinawelamai inne

  • @LalaniPriyanka-t2s
    @LalaniPriyanka-t2s 3 หลายเดือนก่อน +1

    ජොලි සියා අදුර ගන්න බෑ..♥♥♥

  • @sulanenterprise9317
    @sulanenterprise9317 3 หลายเดือนก่อน +2

    Siyatha sound Madi

  • @sirinanda5497
    @sirinanda5497 3 หลายเดือนก่อน

    ලස්සන යි දූවලා තුන්දෙනා බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤❤❤❤

  • @shansampath8812
    @shansampath8812 3 หลายเดือนก่อน

    Kavi harima adaraniyai oyata budu

  • @asini00
    @asini00 3 หลายเดือนก่อน +2

    athula sir ට නම් 58 කියල කියන්න බෑ ඇත්තටම කවදාවත් කියන්න බෑ එතකොට සමිතටත් 57 ක් වත් ඇතිනේ 😊 අතුල සර් ට 45 ක් වගේ කියන්න පුලුවන්

  • @kuku7261
    @kuku7261 3 หลายเดือนก่อน

    Volume මදි සියත

  • @rameyakuwait7024
    @rameyakuwait7024 3 หลายเดือนก่อน +1

    Hama daruwekma lassanai . eth ada harima lassanai . hamotama jaya wewa adarei ❤️❤️❤️ budu saranai . ewagema rangana malli oyatath jaya wewa adarei ❤️❤️❤️

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 3 หลายเดือนก่อน +2

    ආදරේයි හැමෝටම ❤❤❤

  • @NisanthKumar-sn7tc
    @NisanthKumar-sn7tc 3 หลายเดือนก่อน +3

    උපෙකමරටැලට්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Disanayaka-hy6dq
    @Disanayaka-hy6dq 3 หลายเดือนก่อน +1

    Rangana happy father's day me vedasatahana karatath godak pin❤

  • @ශශිනි
    @ශශිනි 3 หลายเดือนก่อน +1

    පලවෙනි සින්දුව උපේකා කිව්ව හරි ලස්සනයි❤

  • @kumudukalhari3959
    @kumudukalhari3959 3 หลายเดือนก่อน +4

    අතුල සර් කවී ගොඩක් ලස්සන ආදරේයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි දෙන්නටම

  • @niluudaya5200
    @niluudaya5200 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @preethikafernando2557
    @preethikafernando2557 3 หลายเดือนก่อน

    Atule maru Rangen Amal paradai rangene thank you siyetha❤️❤️🇮🇹

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 3 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ර0ගන අයියා පුළුවන්නම් මනෝජ් මහත්තයාට සින්දුවක් කියන්නකො

  • @chandanifernando7456
    @chandanifernando7456 3 หลายเดือนก่อน

    ග්‍රේෂන් ජයමහ ආදරනීය ආසම ගායකයෙක් ❤❤❤සහ දියණිය ලස්සනයි ජේසු පිහිටයි ❤❤❤❤

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 3 หลายเดือนก่อน +2

    කවී ❤❤❤

  • @samanthikadisanayake2807
    @samanthikadisanayake2807 3 หลายเดือนก่อน +1

    Kavi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ godak

  • @chandrikaweerasigha2319
    @chandrikaweerasigha2319 3 หลายเดือนก่อน +1

    Kiv godak,lasanayi

  • @madushanimadhu4279
    @madushanimadhu4279 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤👍👍💐💐

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 3 หลายเดือนก่อน

    May God bless you all!...

  • @NiluniluGamage
    @NiluniluGamage 3 หลายเดือนก่อน +1

    Kavi menika adare❤❤

  • @TenujaJayasinghe
    @TenujaJayasinghe 2 หลายเดือนก่อน

    Upekage vizil eka Dan issara tharam naa