🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 05 - 25 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 05 - 25 | Siyatha TV
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #Srilanka #Cricket

ความคิดเห็น • 106

  • @gangashamali2652
    @gangashamali2652 3 หลายเดือนก่อน +21

    නාමල් උඩුගම මහත්තයව දැකිමත් සතුටක් අපේ කාලේ ආදරවන්තයා එදා වගේම අදත් ඒ හඩට ආදරෙයි .අද අවිත් ඉන්න කෙල්ලෝ ටිකටත් ආදරෙයි ❤❤

  • @KumariMalasingha-fy5rr
    @KumariMalasingha-fy5rr 3 หลายเดือนก่อน +6

    එදා වගේමයි ඒ කටහඩ තාමත් ආදරේ හිතෙනව ඒ කාලෙ ඒකනම් පිස්සුවක් බුදු සරනයි සියලු දෙවි රැකවරණය ලැබේවා දීර්ගායුෂ ලැබේවා

  • @micalfernando7731
    @micalfernando7731 3 หลายเดือนก่อน +44

    රංගන අයියේ උද්දික අයියා ලංකාවට ඇවිත් ඉන්නවා ලබන සතියේ තරැ පිරි වැඩසටහනට ගෙන්න

  • @user-rl3bp5yn8z
    @user-rl3bp5yn8z 3 หลายเดือนก่อน +15

    නාමල් .ඉන්න ව.මම සවුදි ඉදලා.මෙක.බලන්නෙ.දැන් තමයි .ආදරෙයි ❤❤❤❤❤ගොඩක් ගොඩක් .රංග න.අයියා🎉🎉🎉🎉🎉🎉

  • @SepalikaPerera-q5e
    @SepalikaPerera-q5e 3 หลายเดือนก่อน +11

    නාමල් උඩුගම එක්ක රුවන්ති අක්කවත් ගේන්න ..නාමල් අයියා කතා කරන්නෙ අඩුවෙන්.රුවන්ති අක්කා හරිම වැදගත් වගේම හරිම කැපවේමෙන් තමන්ගෙ husband බේරගත්තා.මේ සමාජයට ආදර්ශයක් ඒ වගේ අය.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 หลายเดือนก่อน +16

    අදත් සුපිරි ..
    නාමල් උඩුගම ...යුගයක් තරුණ තරුණියන්ගේ ආදරණීය චරිතයක් ...අංජලී..ලංකාවේ යන්න කැමතිම තැන ...ගමේ ගෙදර ලු ...ආදරණීය චරිතයක් ...හැමෝම ලස්සනයි ...චැට් කලාවේ නියමුවා ..රංගන .....

  • @cloildalowe868
    @cloildalowe868 3 หลายเดือนก่อน +16

    නාමල් නිසා අද වැඩසටහන බලන්න පුළුවන් අනිත් ඔක්කොම පිස්සියෝ

  • @somantiatula4452
    @somantiatula4452 3 หลายเดือนก่อน +6

    අදනම් හරිම ලස්සනයි නාමල් අයියා ඇතුළු සියළුම සේනාව සුබ පැතුම් වෙසක් මන්ගල්ලයක් වේවා බුදු සරණයි 🌹♥️♥️♥️♥️🌹🌠⭐🌹♥️

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 3 หลายเดือนก่อน +5

    හැමෝටම ආදරෙයි අපේ 90 දසකයේ කෙල්ලො පිස්සු වට්ටපු ගායකයා නාමල් අයියා.අපේ ගමේ ගායකයට දීර්ගායුෂ.වත්සලා.නැවත පුන්චි තිරේ මතක් වෙලා....රංගන අයියේ නිරෝගීසුව පතනවා මේ දවස්වල වැස්සනේ ඔහොම තමයි.90 දසකයේ අපේ ජනපිය අපේ සහෝදර සිල්පියෝ සිලපිනියෝ ටික ගේන්න අයියේ නාමල් අයියා ඇතුලූව.

  • @priayapriya6358
    @priayapriya6358 3 หลายเดือนก่อน +3

    රංගන මල්ලි මම අද තමයි වැඩසටහන බලන්නේ ගොඩක් ස්තුතියි ඔයාට මගේ් නාමල් අයියා ඔයාගේ වැඩසටහනට ගෙනාවට ආයෙ දවසක රුවන්ති අක්කාවත් ගේන්න ඔයාට බුදු සරණයි ❤️🙏

  • @Kumarimalkanhe-cv5tu
    @Kumarimalkanhe-cv5tu 3 หลายเดือนก่อน +6

    රංගන අයියේ ඔයාට බුදු සරණයි මම කුවෙටි ඉදලා මෙ වැඩ සටහන බලන්නේ ඔයා කරන හැම වැඩ සටහනක් ලස්සනයි

  • @sahanmadusankawr5288
    @sahanmadusankawr5288 3 หลายเดือนก่อน +3

    නාමල් උඩුගම මහත්තය මම ආසම.ගායකය. ලස්සන සිංදු ටිකක්. බැලුවෙම නාමල් නිසා. අද මනෝජ් මහත්තය ගෙ බැකින් පොඩ්ඩක් අවුල් උනා හැබැයි ❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 3 หลายเดือนก่อน +7

    22:43 ලස්සනයි නාමල් අයියා එදා වගේමයි 🥰🥰

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน +1

    ගායකයින් ගෙන් උඩින්ම ඉන්නවා නාමල් උඩුගම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pemawathiperera1220
    @pemawathiperera1220 3 หลายเดือนก่อน +4

    මම ඉතාලියෙ ඉඳන් හැම සතියකම බලනවා ඔබ සැමටම ❤හදවතින්ම සුබ පතනව බුදුසරණයි 🙏💐♥️💐

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n 3 หลายเดือนก่อน +1

      ඉතාලියේ මොකෝ කරන්නෙ

  • @kkumari7101
    @kkumari7101 3 หลายเดือนก่อน +5

    හැමොටම සුභ වෙසක් මංගල්ලයක් වේවා තෙරුවන් සරණයි. ගොඩක් ලස්සනයි නාමල් උඩුගම ඉන්නවා ගොඩක් ලස්සනයි අදත් මේ වැඩසටහන රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි

  • @nilushihimanthika
    @nilushihimanthika หลายเดือนก่อน

    හැමෝටම සුබ පතනවා.නාමල් අයියගේ සිංදු ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 3 หลายเดือนก่อน +2

    නාමල් අයියා අද හරිම ලස්සනයි රංගන අයියා ඔයාට බුදු සරණයි ❤❤❤

  • @nilushihimanthika
    @nilushihimanthika หลายเดือนก่อน

    රංගන අයියා නිසා සියත බලන්නේ ෆොන් එකෙන් .ඔයාටත් සුබ පතනවා.❤❤❤❤❤❤❤❤

  • @jayanisandarenu3138
    @jayanisandarenu3138 3 หลายเดือนก่อน +1

    රංගන අයියා මේ සතියෙ තරු පිරි රෑ එකට උමා අසේනි නංගිවත් ගෙන්නන්නකෝ...

  • @chaminilakmali2652
    @chaminilakmali2652 3 หลายเดือนก่อน +5

    නාමල්,චතු,මධු

  • @niroshanicaldera
    @niroshanicaldera 3 หลายเดือนก่อน +1

    මම කුවේට් සිට ආසාවෙන් බලන වැඩසටහනක් ලස්සනයි රංගන අයියේ 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 3 หลายเดือนก่อน

    නාමල් අයියා දැකීමත් සතුටක්. එදා වගේමයි කටහඩ. පවු තව ගායකයෙක් ගේන්න තිබුනේ.තනියම නිසා. ලබන සතියේ උද්දික පෙමරත්න ගේන්න. Thank you. රංගන. මම kuweit වලින්

  • @malimapa2006
    @malimapa2006 3 หลายเดือนก่อน +2

    දවසක මනෝජ් අයියගෙ සිංදුවකුත් කියවන්නකො රංගන . ලස්සනයි ප්‍රොගෑම් එක . නාමල් ❤අපේ යුගයේ සිහින කුමාරයා

  • @aseemm.f.m2580
    @aseemm.f.m2580 3 หลายเดือนก่อน +4

    Namal brother god bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 3 หลายเดือนก่อน +1

    නාමල් අයියා ඇතුළු සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුව පතමි ❤

  • @sandyakumari9655
    @sandyakumari9655 3 หลายเดือนก่อน +3

    Namal udugama punchi kale iedalama asama gayakayek😊

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 3 หลายเดือนก่อน +2

    මම ඩුබායි ඉදලා හැම සතිය ම බලනවා❤️❤️🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪

  • @sumedhawansathilaka350
    @sumedhawansathilaka350 3 หลายเดือนก่อน +2

    🎉namal❤udugama suppestar

  • @SrimanPushpakumara
    @SrimanPushpakumara 3 หลายเดือนก่อน +4

    Yugayak eliya kala hadk niyami rangana aiyya

  • @LovelyButterfly-oh2dq
    @LovelyButterfly-oh2dq 3 หลายเดือนก่อน

    🎉😂🎉😢🎉😂😢🎉😮😢🎉 නාමල් උඩුගම සදානාමලක්ම වේ වා,😢🎉🎉🎉 ජය. වෙවා

  • @saajidreyal6848
    @saajidreyal6848 3 หลายเดือนก่อน +2

    Namal thamath maara handiya. Adareyi hemadamath 💖💖💖💖💖💖💖💖💋💋💋💋💋💋😘😘😘😘

  • @antonhirusha9654
    @antonhirusha9654 3 หลายเดือนก่อน +4

    දුශේනි අක්කවයි උද්දික අයියවයි ගෙන්නන්නකෝ ඊලග සතියේ

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 3 หลายเดือนก่อน

    මම කුවෙට් වල ඉදන් මේ වෙඩ සටහන හෙම සතියෙම බලනවා ස්තුතියි ඔබ සෙමට...

  • @aseemm.f.m2580
    @aseemm.f.m2580 3 หลายเดือนก่อน +2

    Super rangana god bless you ❤❤❤❤❤

  • @KumariMalasingha-fy5rr
    @KumariMalasingha-fy5rr 3 หลายเดือนก่อน +2

    අපි පාසැල් යන කාලෙ අපේ වීරය ඒ කාලෙ අපේ ලව් ලෙටර් වල නාමල් අයියගෙ සිංදු එක පේලියක් හරි ලියනව ඔයා තාමත් එදා වගේම ලස්සනයි

  • @ranigeetha1312
    @ranigeetha1312 3 หลายเดือนก่อน

    රංගන ඔබත් හැමදාමත් නලු නිලියෝ,ගායක ගායිකාවෝ ගෙන්නාගෙන විනෝද වෙන වෙලාවෙ, නරකද ඉද හිට හෝ මේ රට වෙනුවෙන් සේවයක් කර අද තමන්ගේ ශරීරයේ අවයවයන් අහිමි කර ගෙන දුකින් වේදනාවෙන් දවස ගෙවන අය මොන තරම් ඉන්නවද.....?
    ඇයි ඒ අය අමතක කරන්නෙ කොහොමද ..අපි අද සැනසීමෙන් සතුටෙන් ඉන්නෙ එයාලා නිසයි.ඒ විතරක් නොවෙයි තව විශේශිත අය කොතරම් ඉන්නවද..මේ වගේ අයට අවස්තාවක් දෙනවා නම් බලන අපටත් මොන තරම් සතුටක්ද....
    ඔබම කල්පනා කර බලන්න ....

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 หลายเดือนก่อน

    නියමයි

  • @SLDubbingLab
    @SLDubbingLab 3 หลายเดือนก่อน +1

    රංඟන මාමෙ රිදී තිරයේ දැවැන්තයක් සොමී රත්නායක මහත්මයා ඇමරිකාවෙ ඉඳන් ඇවිත් ඉන්නව , සනත් ගුණතිලක, මාලනී ෆොන්සේකා වගේ ඒ යුගයෙ කට්ටියත් එක්ක එයාව ගෙන්නන්නකො

  • @nandane4647
    @nandane4647 3 หลายเดือนก่อน +1

    හැමෝටම ♥️♥️👍👍🙏🙏👏😜🌹😜

  • @user-nq1cm5ud5o
    @user-nq1cm5ud5o 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 👍👍 තෙරුවන් සරණයි හැමෝටම 🙏

  • @dammikawa9058
    @dammikawa9058 3 หลายเดือนก่อน

    Okkotama subapathanawa namal aiyage sinduwalata harima asai lassanai budusaranay

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 3 หลายเดือนก่อน

    Asama gayakaya tawamath hada a wagemai ❤

  • @herathkumari
    @herathkumari 3 หลายเดือนก่อน

    නාමල් අය්යා කොල්ලා වගේ එදා වගේමයි

  • @WaruniAttygalle
    @WaruniAttygalle 3 หลายเดือนก่อน

    My favorite singer namal 🙏🙏🙏💐💐💐

  • @chalanimax1891
    @chalanimax1891 3 หลายเดือนก่อน +1

    රංගන අයියේ ඇයි කටහඬ වෙනස් වෙලා නේද සෙමිබිරිස්සව නේද ඉක්මනින් සනිප වෙිවා

  • @user-xm5kl6ox4h
    @user-xm5kl6ox4h 3 หลายเดือนก่อน +1

    මම ඔමාන්වල සිට රංගන මල්ලිගේ වැඩ සටහන් හැම එකක්ම බලනවා

  • @shiromiherath8433
    @shiromiherath8433 3 หลายเดือนก่อน +1

    😢Anjalee bandara ...මගෙ දෝනි,ගෙදර එනතුරු බලාගෙන ඉන්න අම්මා

  • @thilankadilshan4237
    @thilankadilshan4237 3 หลายเดือนก่อน

    ලස්සනයි 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @maduganga7685
    @maduganga7685 3 หลายเดือนก่อน

    Namal aiyaga sindu harema lassanai.....

  • @user-lb9ye7ol3u
    @user-lb9ye7ol3u 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

  • @dissanayakaullalapola2356
    @dissanayakaullalapola2356 3 หลายเดือนก่อน

    Namal aiye budusaranai

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 3 หลายเดือนก่อน +1

    ලස්සනම කෙල්ලෝ සෙට් එකක් ගෙනල්ලා අද 🥰🥰

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 3 หลายเดือนก่อน

    Namal❤️❤️🌹🌹

  • @StudyWithSadami
    @StudyWithSadami 3 หลายเดือนก่อน +1

    siyatha tharupiri re program ekata sarith surithlawa gennanna please

  • @cliyonaone9054
    @cliyonaone9054 3 หลายเดือนก่อน +1

    නාමල් නිසා බැලුවේ අනික් අය ගොන් වැස්සියෝ 🐃🐃🐃🐃🐃රංගන😊

  • @gayankanishka5552
    @gayankanishka5552 3 หลายเดือนก่อน

    රංගන අයියෙ දවසක් ගෙන්නකො ඉස්කොලේ ප්‍රධාන චරිත ටික ගෙන්න

  • @RandikaWijayapura
    @RandikaWijayapura 3 หลายเดือนก่อน

    My favourite 93 ape sihina kumara ❤️❤️❤️

  • @සාන්තිසුසාන්ත
    @සාන්තිසුසාන්ත 3 หลายเดือนก่อน +1

    මම කුවෙිටි වල ඉදන් බලනවා හැමදාම ලස්සනයි රංගන ඉන්න හැමවැඩ සටහානක්ම ලස්සනයි

  • @shreyachavan5904
    @shreyachavan5904 3 หลายเดือนก่อน

    Siwagurunadan oyagea bappada?

  • @RandikaWijayapura
    @RandikaWijayapura 3 หลายเดือนก่อน

    Ane purnima ur watching him from heaven 😢😢❤️❤️❤️❤️

  • @user-om2ib9kc6b
    @user-om2ib9kc6b 3 หลายเดือนก่อน +2

    අපිසවුදිගොඩක්ලස්සනයිරංගන

  • @kasun.sadaruwan.9401
    @kasun.sadaruwan.9401 3 หลายเดือนก่อน

    කරුණාරත්න දිවුල්ගනේ
    පුන්සිරි සොයිසා
    ගේෂන් ජයමහ
    ටීඑම් ජයරත්න
    අමරසිරි පීරිස්
    සුනිල් ඉදිරිසිංහ
    වැනි කලාකරුවෝ ගේන්න
    ඒ මිනිස්සු මේ ලෝකයට සමුදෙන්න කලින් එක් වතාවක් හරි ගේන්න

  • @preethikafernando2557
    @preethikafernando2557 3 หลายเดือนก่อน

    Mame italy vele site hamedame baleneea 🌹🌹❤️❤️

  • @gsanti-in6sg
    @gsanti-in6sg 3 หลายเดือนก่อน

    නාමල් වත්සලා ❤❤❤❤

  • @deeveer1539
    @deeveer1539 3 หลายเดือนก่อน +1

    No offence to the female artists here.. but apart from Shanika these girls have no idea what inflence Namal Udugama had in music industry back in the day. Someone like Namal Udugama should have been invited with artists like nadeesha, semini,damitha,nilmini,paboda etc. No offense to these ladies.but they cannot resonate that era like the ones who lived that era. Othetwise the show would have been top watch..

  • @shreyachavan5904
    @shreyachavan5904 3 หลายเดือนก่อน

    Sound neaha

  • @achiiachii6183
    @achiiachii6183 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 3 หลายเดือนก่อน +1

    චලනි පිං සිද්ධ වෙයි කෝල් නැතුව කරන්න අප්පිරියයි 🙄😏😡

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or 3 หลายเดือนก่อน

    මන් ආසම කෙනෙක් නාඩගම්කාරයෝ එකේ ජානු..✨✨

  • @Thusara-fs2kg
    @Thusara-fs2kg 3 หลายเดือนก่อน

    Namal ayya🎉❤

  • @nilukaniranjala4854
    @nilukaniranjala4854 3 หลายเดือนก่อน

    Hm. Lassani. Lankwa edi. baluwa dan sudi idlat balanwa. ❤👍

  • @cindybuultjens6876
    @cindybuultjens6876 3 หลายเดือนก่อน +2

    Mokada Rangana oya nitharama gehenu godakma genne oya mona channel eke hitiyath gehenumai chat programs walata

    • @ritamiranda9311
      @ritamiranda9311 3 หลายเดือนก่อน +1

      Shathika attha hama sathiyema kello godak enawa hariyata sinduwak kiya ganda bha awa welawe hindala hina wenawa eyalama dannha mokata hina wenawada kiyala

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subadrageethanjali7113
    @subadrageethanjali7113 3 หลายเดือนก่อน

    Anjali herath genanko plz ragana malli

  • @user-qv9po7lv6s
    @user-qv9po7lv6s 3 หลายเดือนก่อน

    දකුණු පළාතට පැහැදිලි නැත

  • @shreyachavan5904
    @shreyachavan5904 3 หลายเดือนก่อน

    Schoolea yana kaleawath mea aya sil gatthea neadda(meaka kiyala hinaweanna neawei thiyeanna.

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 3 หลายเดือนก่อน

    Mama oman

  • @user-cs7yf8mc6u
    @user-cs7yf8mc6u 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤

  • @abinu-pu5uy
    @abinu-pu5uy 3 หลายเดือนก่อน

    කමල් අද්දරආරච්චිත් ගෙන්න දවසක කෙල්ලො 4ක් එක්ක

  • @niroshapriyadarshani7811
    @niroshapriyadarshani7811 3 หลายเดือนก่อน

    Namal thamath eda wagemaia

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 3 หลายเดือนก่อน

    Ane amila mahesita awit ne udari eyala gennanako

  • @nandana71
    @nandana71 3 หลายเดือนก่อน +1

    ඇඩෙනව 😂

  • @ChandirikaSewwandi-om3tc
    @ChandirikaSewwandi-om3tc 3 หลายเดือนก่อน +1

    Namal udumaga kiyanne mama kemathima kala karuwek e wagema anith ayatath kemathi oyAla siyaluma denata bs

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 หลายเดือนก่อน +1

    Lassanai rangana mahatmayaga wadasatahana namal mahatmayat godak lassanai niduknirogiwawa❤

  • @sanjayaliyanage8104
    @sanjayaliyanage8104 3 หลายเดือนก่อน

    Ranga mokada..mada Edit..karanna..oya nisa..maka balanna..

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️💥💥💥💥💥💥💥💥💐💐💐💐💐💐💐💐💐

  • @cliyonaone9054
    @cliyonaone9054 3 หลายเดือนก่อน

    චතු මුහුණ සුදුයි කකුල් දෙක 🦍🦍🦍🦍🦍🦍🦍🦍

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 3 หลายเดือนก่อน

    ❤❤

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slyazi8903
    @slyazi8903 3 หลายเดือนก่อน

    ❤❤❤❤