HIRU MEGA BLAST 🔥💥 | 26th ANNIVERSARY CELEBRATION | FLASHBACK | WEERAVILA | 2024-07-13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • HIRU MEGA BLAST 🔥💥 | 26th ANNIVERSARY CELEBRATION | FLASHBACK | WEERAVILA | 2024-07-13
    ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමය 🔥
    තිස්සමහාරාම වීරවිල NLDB ක්‍රිඩාංගණයේ සිට සජීවීව!
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/5SKhWR
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #hirutvdigital #hirutvsrilanka #HiruDigital #HiruTV #HiruFm #26thAnniversary #HiruTV #hirumegablast #thissamaharama #weeravila #flashback #bathiyaandsanthush #NadeemalPerera #SanjeewLonliyes #Wasthi #Dineshgamage #SashikaNisansala #KaizerKaiz #Namaludugama #AsangaPriyamanthaPeiris #AsanthaPeiris #RoshanFernando #flashback #music #bandshow #hirumegablst #trendingnow #megablast2024

ความคิดเห็น • 2K

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 หลายเดือนก่อน +1351

    *FLASHBACK*
    06:48 - ලඳේ (රොෂාන්)
    12:00 - මනාලි Medley
    18:26 - වසන්ත කාලෙට Nonstop
    23:05 - ජෝති Nonstop (කිංස්ලි)
    27:08 - කටුත් කකා
    *Sanjeew Lonliyes*
    39:32 - කවුරු කොහොම කිව්වත්
    43:28 - යකඩ මනමාලි
    49:20 - පිටකවරේ (අමු සිංදුව)
    52:51 - මගේ Sweety කෙල්ල
    *Asanga Priyamantha & Asantha Peiris*
    01:03:26 - කවියක් වී
    01:07:05 - නුපුරුදු ඔබ දුටු
    01:10:45 - පුංචි හැඩකාරියේ
    01:14:00 - ආදරෙයි මං
    01:17:40 - දීපාවලි දාට
    *Sashika Nisansala*
    01:24:02 - චන්ද්‍රා පායන්න
    01:27:50 - මල්සර හී සරින්
    01:30:13 - සඳ රෑට රෑට
    01:34:29 - සඳේ කැලුම්,කිරි වෙහෙරට Nonstop
    *Namal Udugama*
    01:42:40 - අප හමුවීම
    01:46:23 - සිහින මලෙහි
    01:50:00 - පෙම් සිහිනේ
    01:54:07 - මේ මල් පාර දිගේ
    *Wasthi (Anushka & Dulaj)*
    02:02:28 - මේක නම් පිස්සුවක්
    02:06:23 - මන්දාරම් කතාවේ
    02:10:48 - බොම්බේ මොටයි
    02:14:19 - යමි පයින් යමි
    *Dinesh & Kaizer*
    02:22:50 - නෑසුනා
    02:27:13 - සෙංකඩගල නුවරට
    02:31:20 - වෙරළු මල්
    02:35:28 -මල කඩ කඩ
    *Nadeemal Perera*
    02:42:37 - සඳ මිදුලට
    02:46:20 - ආයේ ඒ කාලේ
    02:49:56 -නුරා වසන්තේ
    02:54:44 -සඳ සීත ගේන
    *BnS*
    03:02:07 - රන් කුරහන් මල
    03:06:02 - ලබැඳි කොමළියා
    03:09:30 - හිත වාවන්නේම නෑ
    03:14:16 - උන්මාද ප්‍රේම ගීය
    03:18:45 - සිරි සංඝබෝධි
    03:22:05 - ඔයා මගේ නම්
    *FLASHBACK*
    03:30:03 - අන්තිම සටනේ

    • @sameeramusic685
      @sameeramusic685 หลายเดือนก่อน +9

      Tnx ❤

    • @MadhawaHarshamal
      @MadhawaHarshamal หลายเดือนก่อน +4

    • @yasinduchanaka4726
      @yasinduchanaka4726 หลายเดือนก่อน +4

      Thnqq mchn❤

    • @user-ec2zv8kn7s
      @user-ec2zv8kn7s หลายเดือนก่อน +4

      ස්තූතියි ❤❤❤❤

    • @warunadissnayke8896
      @warunadissnayke8896 หลายเดือนก่อน +18

      18:42 කොහොමද චාල්ස්ගේ වැඩ කෑල්ල 🥺❤

  • @sanukaruwenz19
    @sanukaruwenz19 หลายเดือนก่อน +57

    Song collection
    ⚠️️ Flashback
    ( ෆ්ලෑශ් බැක් ) 🥁🎸🎤
    01 :- 6:36 - Lade
    ( ළදේ )
    02 :- 12:00 - Manali medley
    ( මනාලී,ඉල්මහේ,කොමළියා )
    03 :- 18:24 - Flashback song medly
    ( වසන්ත කාලෙට........)
    04 :- 23:04 - Jothi nonstop
    ( ජෝති නන්ස්ටොප් )
    05 :- 27:04 - Katuth kaka with papare
    ( කටුත් කකා නන්ස්ටොප් )
    ⚠️️ Sanjeew Lonlies
    ( සංජීව් ලොන්ලියස් ) 🎤
    06 :- 39:30 - Kawuru kohoma kiwath
    ( කවුරු කොහොම කීවත් )
    07 :- 43:26 - Yakada manamali
    ( යකඩ මනමාලී )
    08 :- 49:20 - Pitakaware
    ( පිටකවරේ )
    09 :- 52:50 - Katta kala
    ( කට්ට කාලා )
    ⚠️️ Asanka priyamantha & Asantha
    ( අසංක ප්‍රියමන්ත & අසන්ත පීරිස් ) 🎤
    10 :- 1:03:05 - Kawiyak wee
    ( කවියක් වී )
    11 :- 1:07:05 - Nupurudu oba
    ( නුපුරුදු ඔබ දුටු )
    12 :- 1:10:45 - Punchi hadakariye
    ( පුංචි හැඩකාරියේ )
    13 :- 1:14:00 - Adarei man
    ( ආදරෙයි මං ඔය හිතට )
    14 :- 1:17:40 - Deepawali data
    ( දීපාවලී දාට )
    ⚠️️ Shashika Nisansala
    ( සශිකා නිසංසලා ) 🎤
    15 :- 1:23:54 - Chandra payanna
    ( චන්ද්‍රා පායන්න )
    16 :- 1:27:50 - Mal sara hee sarin
    ( මල්සර හී සරින් )
    17 :- 1:30:13 - Sanda reta reta
    ( සද රෑට රෑට )
    18 :- 1:34:29 - Shashika song medley
    ( සදේ කැලුම් , මායා )
    ⚠️️ Namal Udugama
    ( නාමල් උඩුගම ) 🎤
    19 :- 1:42:40 - Apa hamu weema
    ( අප හමුවීම වෙන්වීම )
    20 :- 1:46:22 - Sihina malehi
    ( සිහින මලෙහි )
    21 :- 1:50:00 - Pem sihine
    ( පෙම් සිහිනේ )
    22 :- 1:54:08 - Me mal para dige
    ( මේ මල් පාර දිගේ )
    ⚠️️ Wasthi
    ( වස්ති ) 🎤
    23 :- 2:01:29 - Meka nam pissuwak
    ( මේක නම් පිස්සුවක් බං )
    24 :- 2:06:22 - Mandaram kathawe
    ( මන්දාරම් කතාවේ )
    25 :- 2:10:48 - Bombe motai
    ( බොම්බෙ මොටායි )
    26 :- 2:14:18 - Yami pain yami
    ( යමි පයින් යමි )
    ⚠️️ Dinesh Gamage & Kaizer Kaiz
    ( දිනේශ් ගමගේ & කයිසර් කයිස් ) 🎤
    27 :- 2:22:52 - Nasuna
    ( නෑසුනා )
    28 :- 2:27:14 - Senkadagala
    ( සෙංකඩගල නුවරට )
    29 :- 2:31:17 - Weralu mal
    ( වෙරලු මල් )
    30 :- 2:35:27 - Mala kada kada
    ( මල කඩ කඩ )
    ⚠️️ Nadeemal Perera
    ( නදීමාල් පෙරේරා ) 🎤
    31 :- 2:42:38 - Sada midulata
    ( සද මිදුලට එනවා )
    32 :- 2:47:20 - Aye ee kale
    ( ආයේ ඒ කාලේ )
    33 :- 2:49:57 - Nura wasanthe
    ( නුරා වසන්තේ )
    34 :- 2:54:44 - Sada seetha gena
    ( සද සීත ගේන රෑ යාමේ )
    ⚠️️ Bathiya & Santhush
    ( භාතිය & සන්තුශ් ) 🎤
    35 :- 3:02:00 - Ran kurahan
    ( රන් කුරහන් මල )
    36 :- 3:06:00 - Labadi komaliya
    ( ළබැදි කොමලියා )
    37 :- 3:09:30 - Hitha wawannema ne
    ( හිත වාවන්නේම නෑ )
    38 :- 3:14:17 - Unmada prema
    ( උන්මාද ප්‍රේම ගීය )
    38 :- 3:18:10 - Siri saga bodi
    ( සිරි සග බොධි මාලිගාවෙ )
    39 :- 3:22:05 - Oya mage nam
    ( ඔයා මගෙ නම් )
    ⚠️️ Flashback
    ( ෆ්ලෑශ් බැක් ) 🥁🎸🎤
    40 :- 3:29:55 - Anthima satane
    ( අන්තිම සටනේ )

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake3006 หลายเดือนก่อน +36

    නුරා වසන්තේ relase වෙලා ගතවුනු අවුරුදු 6ටම අහපු හොදම backing එක ❤

  • @shegiofficial7939
    @shegiofficial7939 หลายเดือนก่อน +23

    හිරු මෙගාබ්ලාස් වලට ෆෑල්ශ් බෑක් සෙට් උනාම ගින්දරයි පුලුනුයි වගේ සුපිරියක් තමයි 🫶❤️

  • @PekkaPekka-o9f
    @PekkaPekka-o9f หลายเดือนก่อน +156

    ඉස්කෝලෙ යනකාලේ ඉදලම flashbackලට ආදරෙයි, තවමත් ඒ රස අඩු වෙලා නෑ.එන්න එන්නම රස වැඩි වෙනවා ❤

    • @YureshaLakshani-j5d
      @YureshaLakshani-j5d หลายเดือนก่อน +1

      Yes

    • @SLWarnatv
      @SLWarnatv หลายเดือนก่อน

      මමත් ..😍

    • @hw.chamodshanuka167
      @hw.chamodshanuka167 หลายเดือนก่อน +2

      අපිත් ❤️👍

    • @nishaperera1671
      @nishaperera1671 หลายเดือนก่อน +1

      මමත්

    • @user-my1tg3qr5d
      @user-my1tg3qr5d หลายเดือนก่อน +1

      මාත් 2006 වගේ ඉදලා එතකොට මම 6

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od หลายเดือนก่อน +206

    මේ දැන් ගෙදර ආවෙ මොනව කියන්නද මෙගා බ්ලාස්ට් නම් පිස්සුවක් බන් පිස්සුවක්ම තමයි සුපිරි ෆන් එකක් ගත්ත කාලෙකට පස්සෙ ස්තූති හිරු ආදරෙයි😘❤

    • @Mostpopular3374
      @Mostpopular3374 หลายเดือนก่อน

      l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @rashmaikaheshan7171
      @rashmaikaheshan7171 24 วันที่ผ่านมา +1

      Sethum sethvidU

    • @rashmaikaheshan7171
      @rashmaikaheshan7171 24 วันที่ผ่านมา +1

      Sethum sethvidu

    • @rashmaikaheshan7171
      @rashmaikaheshan7171 24 วันที่ผ่านมา +1

      සෙතුම් සෙත්විදු

    • @rashmaikaheshan7171
      @rashmaikaheshan7171 24 วันที่ผ่านมา

      Sethumsethvidu

  • @SRsrilanka
    @SRsrilanka หลายเดือนก่อน +18

    ,,හෙට උදේට වැඩ ගොඩ ගැහිලා නිදිමරාගෙන බලනවා මේ ,,,☺️☺️☺️නියමයි ,,,,හැමොටම තැන්ක්ස් අසoග සර් 👍👍👍👍😘😘😘 කුවෙට් සිට 👍

  • @lakmalfernando115
    @lakmalfernando115 หลายเดือนก่อน +15

    රණබිමේ විරුවන්
    ලේ හැලුවෙ අපේ නමින්
    දිවිදි රැකුවා ලක් මවුන්
    රණබිම නුඹ විරුවන්❤❤❤

  • @SachinThilina-j1k
    @SachinThilina-j1k หลายเดือนก่อน +89

    දිපාවලිදාට ❤ මුන්නං මිනිස්සු වෙන්නබැ... ගහනවා කියලා ඔහොමත් ගහානවද මං අහන්නෙ 😐

  • @sahandinuth8635
    @sahandinuth8635 หลายเดือนก่อน +78

    කවියක් වී තොල් පෙති මත සිංදුව සැපටම දෙනෝ 🥺❤️❤️❤️❤️❤️❤️

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl หลายเดือนก่อน +10

    එදා වගේම තාමත් රණවිරුවන් සිහිකරන flashback ❤

  • @ShashikaDineth
    @ShashikaDineth หลายเดือนก่อน +33

    පොඩි කාලෙ ඉදලා ආදරේ එකම බෑන්ඩ් එක.ඒක දැන් බෑන්ඩ් එකක් නෙවෙයි Brand එකක්.Flashbackලට ආදරේ කරන අය මේක නිල් කරන් පලයන්..❤👍

  • @binukalakmal4529
    @binukalakmal4529 หลายเดือนก่อน +203

    යකෝ කීබෝඩ් ගහන එවුනුත් දැක්කා මෙහෙම කීබෝඩ් නලවන එකෙක් දැක්කමයි පට්ට වැඩ්ඩෙක් ❤❤❤

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro หลายเดือนก่อน +10

      😊❤ කොහොමද අසන්ග ප්‍රියමන්තගෙ සින්දුවලට ගැහිල්ල...

    • @binukalakmal4529
      @binukalakmal4529 หลายเดือนก่อน

      @@UseA2V0A0C7VBro 👌👌

    • @PasinduAbishek1229
      @PasinduAbishek1229 หลายเดือนก่อน +7

      දීපාවලී දාට සිංදුවට වැනුවා වැනිල්ලක් 💓🎧🔥👌

    • @binukalakmal4529
      @binukalakmal4529 หลายเดือนก่อน +6

      @@PasinduAbishek1229 කියලා වැඩක් නෑ බන්

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +4

      දිනේශ් කියන්නෙ කොහොමත් වැඩ්ඩ ❤️

  • @GK_tinu
    @GK_tinu หลายเดือนก่อน +232

    Flashback ලාගේ timing, players ලගේ chemistry එක එහෙමනම් තිතට👍👌

  • @KasunSamarasinghe-rs8hw
    @KasunSamarasinghe-rs8hw หลายเดือนก่อน +21

    Flashback කියන්නේ ශ්‍රී ලංකාව ට th.. අනාගතේ මුළු ලෝකෙටම පිස්සුවක් වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.. අපේ රටට ආඩම්බරයක්.... 💖❤️💖❤️

    • @user-cn9fr7zn8l
      @user-cn9fr7zn8l 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😊😊😊❤❤❤❤❤❤❤❤😂😂😂😂

    • @user-cn9fr7zn8l
      @user-cn9fr7zn8l 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😢😢😢😅😅😅🎉🎉🎉❤❤😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉😢😢😢😮😮😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂

  • @SWlob.
    @SWlob. หลายเดือนก่อน +17

    මේවට රේකොඩින් කියන පිරිසකුත් ඉන්නවා උන් සංගීතය කියන්නේ මොකක් කියලදවත් දන්නැති උන් මේ ගහන ගැහිල්ලට උන්ට හිතෙනවා ඇති රේකොඩින් කියල එච්චරටම සුපිරියටම බැකින් කරනවා FLASH BACK කියන්නෙම පිස්සුවක් තමයි මෙගබ්ලාස්ට් නම් ෆ්ලෑෂ් බැක් තමයි

    • @ushankalhar7279
      @ushankalhar7279 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මොකද රෙකෝඩින් ගහන එක live ගහනවට වඩා risk එක වැඩි හැම instrument එකකටම අඩුම එක cameraman කෙනෙක් හරි ඉන්නව ඒ අස්සේ රෙකෝඩ් එක එකක් ගිහින් ගහන එක තව එකක් උනොත් කෝමද ෂැප. මේ කෝමා වල ඉදල නැගිට්ට උන් recording කියල මැරෙන්න හදන්නේ උන්ට ඇත්ත පිලිගන්න බැරි හින්දා.. උන් හොදයි කියන backing මොකද්ද හොද කියල හිතාගන්න බැරුව ඉන්නේ බන් .😂 මන් නම් කියන්නේ මුන් කියන විදියට flashback ල recording නම් ගහන්නේ මුන් තමා නියම වැඩ්ඩෝ මොක්ද time ඒ තරමට matching යන backing එකට ❤🥺

  • @sachinthadarshan4695
    @sachinthadarshan4695 หลายเดือนก่อน +76

    නාමල් උඩුගම,ආත්මාලියනගේ,චන්දන ලියනආරච්චි,ප්‍රින්ස් උදය ප්‍රියන්ත විදින්න අහන්න සිංදු දුන්න අපේ අවසන් පුරුක් ටික.❤❤❤❤🥰🥰

  • @dularanethsara
    @dularanethsara หลายเดือนก่อน +221

    මේකෙ ගැහුව සුපිරිම සිංදු සෙට් එක අසංග ප්‍රියමන්තගෙ සිංදු ටික❤..ඊලග පාරවත් මේ වගේ artistsලව වැඩිපුර දාන්න..ගිරිය යටින් කෑගහන උන්නම් එපා ප්ලීස්👍.කවුරු මොනවා කිව්වත් ලංකාවෙ number #1 music Band එක Flashback🙌❤️

    • @dasunsankalpa246
      @dasunsankalpa246 หลายเดือนก่อน +12

      Plz wasthi nm epa😂

    • @gayanmadusanka8857
      @gayanmadusanka8857 หลายเดือนก่อน +5

      Ekenma 💥 ❤

    • @santaff9186
      @santaff9186 หลายเดือนก่อน +5

      ​@@dasunsankalpa246බණ අහපන් එහෙනම් 😂

    • @dasunsankalpa246
      @dasunsankalpa246 หลายเดือนก่อน

      @@santaff9186 wasthi jarawak bn appiriyay

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +12

      අනිවාරෙන්ම චාමර වීරසිංහ,දමිත් අසංක අනිවාරෙන්ම ඕනේ ඊලග පාර ❤️

  • @asur_official
    @asur_official หลายเดือนก่อน +12

    අසංග මහත්තයා තමයි හොදටම කරන්නේ❤❤

  • @hasiofficial1497
    @hasiofficial1497 หลายเดือนก่อน +152

    Mega Blast නම් ෆ්ලෑශ්බැක් විතරයි කියල ඔප්පු කරලා ඉවරයි ❤❤ ආදරෙයි ෆ්ලෑශ්බැක් කෲ එකටම ❤

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +5

      ඒක සිය දහස් වාරයක් ඔප්පු කරලා ඉවරයි ❤

    • @mushkila2940
      @mushkila2940 หลายเดือนก่อน +2

      Issara sanidapa tamai mega blast run kere❤

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +1

      @@mushkila2940 ඇයි එහෙනම් එයාලට ආයිම නොදෙන්නෙ එතන මොකක් හරි අවුලක් තියෙන හින්දනෙ

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 23 วันที่ผ่านมา +1

      ​@@mushkila2940ඇයි එහෙනම් එයාලට එක පාරක් දුන්නට පස්සෙ ආයිම නොදුන්නෙ එතන මොකක් හරි අවුලක් තියෙන හින්දනෙ මුකුත් නෙමෙයි හිරු එක බලාපොරොත්තු වෙන කොලිටි එක සීයට දෙසීයක් දෙන්නෙ ෆ්ලෑශ්බැක් විතරයි කියලා හිරු එක දන්නවා ඒකයි එක දිගට එයාලටම දෙන්නෙ මොකද ෆ්ලෑශ්බැක් ඕනාවට වඩා වැඩියෙන් වැඩේ කරනවා ❤

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j 9 วันที่ผ่านมา

      ​@@mushkila2940ekak sanidhapa gahuwoth anika flashback

  • @jaani293
    @jaani293 หลายเดือนก่อน +92

    කතරගම අඩවියට ආපු පලවෙනි පාර Thank you රෙනොද සිල්වා ඔබ තුමාට❤😊

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน +55

    මෙතෙන්ට චාමර අයියා දමිත් අයියා ආවානම් හොදයි කියන අය කො❤❤❤❤❤❤

  • @IndiraAravindu
    @IndiraAravindu หลายเดือนก่อน +7

    මියුසික් ටීම් එක flashbacks ක් නම් තව කුමන කතාද ඉතින් එකෙන්ම සුපිරියක් ❤✨

  • @deshanidilka7963
    @deshanidilka7963 หลายเดือนก่อน +66

    සශිකා නිසංසලා කියන්න දෙයක් නෑ සුපිරි ❤❤❤ ඔයා තමයි හැමදාමත් මගේ හදවතේ ගායිකාව සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් බුදු සරනයි ඔයාට !

    • @W.P.R.1979
      @W.P.R.1979 หลายเดือนก่อน +1

      💙💙💙සශිකා 💙💙💙ඒ කටහඩ මාරයි...

  • @STUNTZLANKA
    @STUNTZLANKA หลายเดือนก่อน +838

    Mega blast එකටම ගැලපෙන්නේ flash back කියන කට්ටිය like ekak දාගෙන යමු

    • @asithathushan9487
      @asithathushan9487 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ❤

    • @isharanadeesh6044
      @isharanadeesh6044 หลายเดือนก่อน +4

      Anivaren🥰

    • @anuruddasanjeewa7797
      @anuruddasanjeewa7797 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්

    • @AsithKumara-gu3xb
      @AsithKumara-gu3xb หลายเดือนก่อน +6

      ඔඉට වඩා හොද බාන්ඩ් තියෙනව ඉතින්

    • @selmerbogan4098
      @selmerbogan4098 หลายเดือนก่อน

      ​@@AsithKumara-gu3xbකියන්නකෝ ඔයා ආස එක

  • @gayansandaruwan3361
    @gayansandaruwan3361 หลายเดือนก่อน +11

    අම්මෝ යකෝ දිනෙෂ් ❤ කීබෝඩ් එක ගහන්නෑ නලවනවා.......😮😮 එහම ගැහිල්ලක් ඉතිහසේ දැකලා නෑ.....🎉🎉❤❤
    #Flashback 😍
    Megablast නම් flashback තමා...❤🎉

    • @shehandilhara8076
      @shehandilhara8076 9 วันที่ผ่านมา

      ඉතිහාසෙ කී බෝඩ් තිබ්බෙ නෑනෙ ඒකයි එ.

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j 6 วันที่ผ่านมา

      Irisiyai neh😂

  •  หลายเดือนก่อน +11

    සාර්ථකත්වයේ රහස කන්ඩායමේ විනය

  • @mr.p7408
    @mr.p7408 หลายเดือนก่อน +48

    හැමදාම මෙගා බ්ලස්ට් ටීවී එකෙන් බලලා ඊයෙ ගියා වීරවිල ඉදන් live බලන්න🥺🥺..කියන්න වචන බෑ පට්ටයි
    Thank you hiru tv & flash back❤️❤️

  • @yanjana5815
    @yanjana5815 หลายเดือนก่อน +161

    මෙගා බ්ලාස්ට් එකෙ හොදම සින්දු ටික අසන්ක ප්‍රියමන්තගෙ ❤️

  • @nirmalnissanka4838
    @nirmalnissanka4838 หลายเดือนก่อน +6

    කුරුණෑගල මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයටත් Hiru mega Blast එකක් ඕනේ @Hiruu ♥♥

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 หลายเดือนก่อน +8

    ඇත්තටම ගොඩක් ලස්සනයි රොෂාන් පුුානාන්දු අයියා ගෙ අලුත් සිංදු ව ලදේ ඇත්තටම flash bak හැමදාම අරන් එන්නෙ අලුත් දේවල් megaa balst එකට හොඳ ටම ගැලපෙන්නේ flash bak තමා 💙❤️💛💚💜️🤍🖤🩷👍👍👍😍😍😍😃😀😀😀😍😍👍👍

  • @lahirurajaguru2734
    @lahirurajaguru2734 หลายเดือนก่อน +166

    මේ පාර තරුව "අසංක ප්‍රියමන්ත පීරිස්" මහතා 🥰 මාර ලස්සනයි.
    වස්තියි නාදීමාලුත් හොඳයි.❤️

    • @hansana915
      @hansana915 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @dasunsankalpa246
      @dasunsankalpa246 หลายเดือนก่อน +1

      wasthi guuuuuu

  • @InduminiDesilva
    @InduminiDesilva หลายเดือนก่อน +54

    හැමදාටම රණවිරුවොන්ට ගැම්මක් flashback ❤🇱🇰

  • @hirunlakshitha2381
    @hirunlakshitha2381 หลายเดือนก่อน +7

    අසංක මහත්තායාගේ සිංදු ටිකනම්👌👌රිදෙන්න දැනෙන්නම දුන්නා❤️😍😍.බොරු කියන්න ඕන නෑ.දීපාවලියි,කවියක් වී තොල්පෙති.දෙක අහන්න විතරයි ආවේ.ඒත් ස්කිප් කරන්න හිතුන්නෑ🥰🥰 නියෙමෙටම දුන්නා.

  • @h.madhusankha9614
    @h.madhusankha9614 หลายเดือนก่อน +9

    මෙගාබ්ලාස්ට් 3ක් Live බැලුවා...
    2024 මීගමුව Flashback
    2023 පොල්පිතිගම Flashback
    2018 කුලියාපිටිය Flashback

    • @Danie5828
      @Danie5828 หลายเดือนก่อน

      පොල්පිතිගම ශෝ එක තමා පට්ටම ඔතනින් 🎉ඒකෙ බැකින් ❤

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 หลายเดือนก่อน +316

    කියන්න තියෙන්නෙ මෙච්චරයි අමු සිංහලෙන් flashback තනිකරම පිස්සුවක් ,,,,,❤️ලංකාවේ මාර්ගඹොපදේශන පමනක් ඇති,ආදේශක නොමැති,කොපි කරන්නත් බැරි,සමකරන්නත් බැරි වත්මන් ඵලිමහන් කංඩායම් සංගිත කරලියේ මියුසික් යක්කු,flashback ❤️

    • @dewnakanavodya
      @dewnakanavodya หลายเดือนก่อน +10

      @@sachinthapathiraja6210 කතාව ♥️

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +8

      @@sachinthapathiraja6210 aniwa ❤️

    • @MaheshRathnayake-e1k
      @MaheshRathnayake-e1k หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro หลายเดือนก่อน +1

      😊❤❤💥💥👍👍👍👍👌👌 ගැම්මක් ඉතින් ...

    • @Suna-578
      @Suna-578 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ❤❤

  • @sltiktok4507
    @sltiktok4507 หลายเดือนก่อน +109

    හිරු නම් මෙගා බ්ලාස්ට්
    මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක් ❤

  • @thilinabhagya9173
    @thilinabhagya9173 หลายเดือนก่อน +6

    ඉස්සර සනිධප ගැලපුනා වගේ දැන් හරියන්නේ Flashback විතරයි❤❤
    හැබැයි මීටවඩා නටන dancing team නම් ඕනතරම් ඉන්නවා😢

  • @nawodruchiran
    @nawodruchiran หลายเดือนก่อน +9

    මේ වගේ Show එකක් Live ඇස් දෙකෙන් බලන්නත් පින් කරන්න ඕන. මේකනං පිස්සුවක් බං. HiruTv 💛 Flashback 💪🏻🫶🏻

  • @user-ql4uz9qg8z
    @user-ql4uz9qg8z หลายเดือนก่อน +6

    කියන්න දෙයක් නැ මේ අදහගන්න බැරි තරම් සුපිරි brooo නියම වැඩක් ආදරෙයි flashback ❤

  • @isuruprasanna9054
    @isuruprasanna9054 หลายเดือนก่อน +72

    වනනවා වැනිල්ලක් ලෙසටම මේ පාරත් සුපිරියක් ජයවේවා.. FLASH BACK ❤️🤘

  • @chamilanissanka671
    @chamilanissanka671 หลายเดือนก่อน +47

    මේ පාරනම් කියල වැඩක් නෑ සුපිරි සුපිරි සුපිර......
    Flashback මරු ....Mega blast එකට කොහොමත් හරි යන්නෙ flashback තමා
    මම දැක්ක සුපිරිම බැකින් තියෙන්නෙ flashback

  • @nadeeshannadeeshanmaduwant2458
    @nadeeshannadeeshanmaduwant2458 หลายเดือนก่อน +3

    ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න අමතක වෙලා යන්න මේක නම් සුපිරි ❤❤❤

  • @randikaprageeth134
    @randikaprageeth134 หลายเดือนก่อน +4

    අසංක සර්ගෙ සින්දු ටික හැමපාරම කිය කිය ඉදියෙ ගෙන්නන්න කියල ❤

  • @josepjegidiswaran6412
    @josepjegidiswaran6412 หลายเดือนก่อน +249

    ෆ්ලෑෂ් back පට්ට gammak kiyana අය කෝ මේ පෙත්තට ❤️🥰🔥💪😘

  • @ashanpramod7996
    @ashanpramod7996 หลายเดือนก่อน +44

    දීපාවලීදාට song එකේ අන්තිමට දිනේෂ් අයිය ගහපු keyboard part ටික නම් පට්ට.❤❤

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +2

      ඒක පට්ට ❤

    • @ashanpramod7996
      @ashanpramod7996 หลายเดือนก่อน +1

      ​@@HasiyaGunasekaraහ්ම්ම් දිනේෂ් අයිය කියන්නෙ කොහොමත් වැඩ්ඩෙක්.❤✨

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +2

      @@ashanpramod7996 නැත්තං ඉතින්❤️💥

    • @ashanpramod7996
      @ashanpramod7996 หลายเดือนก่อน +2

      ​@@HasiyaGunasekaraදැනුත් මේ බලන ගමන් ඉන්නෙ බ්‍රෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ.❤❤

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +1

      @@ashanpramod7996 මමත් ❤️❤️

  • @Abc12825
    @Abc12825 หลายเดือนก่อน +8

    හදවතේ ගායිකාව ශශිකා අක්කා 💛

  • @buddikaruwanthi8075
    @buddikaruwanthi8075 หลายเดือนก่อน +6

    ෆ්ලෑශ් බෑක්...❤ හිරු මෙගාබ්ලාස්ට් නිසාම ගොඩාක් දුර උනත් වීරවිල ආවා....ලස්සනයි ❤️❤️❤️❤️

  • @DSBABE0
    @DSBABE0 หลายเดือนก่อน +66

    🎤 *_________Flashback________*_
    🔥6:46 - ළඳේ
    🔥13:10 - මනාලි Medley
    🔥19:37 - වසන්ත කාලෙට Nonstop
    🔥24:16 - ජෝති Nonstop
    🔥27:09 - කටුත් කකා
    🔥29:06 - Sri Lankan Style Papare
    🎤 *______Sanjeew Lonliyes_____*_
    🔥39:32 - කවුරු කොහොම කිව්වත්
    🔥43:28 - යකඩ මනමාලි
    🔥49:20 - පිටකවරේ
    🔥52:51 - මගෙ Sweety කෙල්ල
    🎤 *____Asanka Priyamantha___*_
    🔥1:03:25 - කවියක් වී
    🔥1:07:05 නුපුරුදු ඔබ දුටු
    🔥1:10:44 පුංචි හැඩකාරියේ
    🔥1:14:00 - ආදරෙයි මං
    🔥1:17:42 - දීපාවලී දාට
    🎤 *_____Shashika Nisansala____*_
    🔥1:24:00 - චන්ද්‍රා පායන්න
    🔥1:27:50 - මල්සර හී සරින්
    🔥1:30:14 - සඳ රෑට රෑට
    🔥1:34:28 - සඳේකැලුම්,කිරිවෙහෙරට,මායා
    Nonstop
    🎤 *______Namal Udugama_____*_
    🔥1:42:43- අප හමුවීම වෙන්වීම
    🔥1:46:22 - සිහින මලෙහි නුරාවේ
    🔥1:49:59 - පෙම් සිහිනේ
    🔥1:54:08 - මේ මල් පාර දිගේ
    🎤 *__________Wasthi__________*_
    🔥2:02:28 - මේක නම් පිස්සුවක් බං
    🔥2:19:00 - මන්දාරම් කතාවේ
    🔥2:23:27 - බොම්බෙ මොටායි
    🔥2:26:58 - යමි පයින් යමි
    🎤 *_______Dinesh & Kaizer______*_
    🔥2:38:25 - නෑසුනා
    🔥2:42:44 - සෙංකඩගල නුවරට
    🔥2:46:47 - වෙරළු මල්
    🔥2:50:56 - මල කඩ කඩ
    🎤 *______Nadeemal Perera_____*_
    🔥3:00:40 - සඳ මිදුලට එනවා
    🔥3:04:21 - ඒ කාලේ වාගේ
    🔥2:49:56 - අඳුරේ ගිලී
    🔥2:54:43 සඳ සීත ගේන රෑ යාමේ
    🎤 *__________BNS_________*_
    🔥3:02:09 - රන් කුරහන් මල
    🔥3:06:01 - ලබැඳි කොමළියා
    🔥3:09:42 - හිත වාවන්නේම නෑ
    🔥3:14:17 - උන්මාද ප්‍රේම ගීය
    🔥3:18:11 - සිරි සඟබෝධි
    🔥3:22:06- ඔයා මගෙ නම්
    🎤 *_________Flashback_________*_
    🔥3:30:03 - අන්තිම සටනේ

  • @dilananuruddha1075
    @dilananuruddha1075 หลายเดือนก่อน +183

    හැමදාම එකම band එක කිය කිය කට්ටියක් කෑගැහුවට මේ වගෙ show එකක් එතන ground එකටම ගිහින් බලන්න ඕනි...ඒ sounds එක්ක අහල බලන්න ඕනි..ඒක හොදටම දැනෙන්න flashback ඉන්නම ඕනි.❤❤❤

    • @HappyAlbatross-kb6hz
      @HappyAlbatross-kb6hz หลายเดือนก่อน +1

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 หลายเดือนก่อน +3

      සම හරක්ට තේරෙන්නෙ නැ ඹවුවා

    • @user-ui6dn7yb9y
      @user-ui6dn7yb9y หลายเดือนก่อน +3

      Eka aththa.minissu asa meyalage sounds walata.ammo apinam flash back pissooo.love you f.b.

    • @user-rn6vg5my8j
      @user-rn6vg5my8j หลายเดือนก่อน +9

      Flash back නම් හොදයි තමයි ඒත් වීරවිලනම් චාටර් බං මමත් බැලුවා ගිහින් බෑන්ඩ් එකේයි සවුන්ඩ් වලයි කිසිම අවුලක් නෑ මේ ගෙනාපු ගායකයින් ගෙන් නාමල් අසංක සශිකා ඇරෙන්න ගෙන්නපු අනිත් එවුන් මොක්කුද බං වස්තිත් අවුලක් නෑ අර අමු කියවන්නයි මොනව කරන්නද මේවගෙ ප්‍රසංගයකට ගෙන්නුවේ ඌගේ සිංදු හොදයි තමයි ඒත් රයිස් චයිනිස් එක්ක වැටකොලු කනවා වගේ ඒකනම් හිරු එකේෆොල්ඩ් එකක් මොක්කුද ඒ ගායකයිද නදීමාල් සුපිරියක් ඌත් ඖලක් නෑ අර කයිසරයයි අනිත් එකයි චාටර් මේවගේ සමස්තයක් විදිහට ගත්තහම සංගීතේ චාටර් අන්න ඒකයි කියන්නෙ මිනිස්සු

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +1

      ​@@user-rn6vg5my8jඇත්ත බන් නාමල් උඩුගම , අසංක ප්‍රියමන්ත ,ශෂිකා නිසංසලා එක්ක දමිත් අසංක , චාමර වීරසිංහ , සේනානායක වේරලියද්ද ආවනම් ගින්දර
      ඇත්තම කිව්වොත් දමිත් අසංක, චාමර වීරසිංහ නැති මෙගා බ්ලාස්ට් එකකින් වැඩක් නෑ

  • @shakkaa7449
    @shakkaa7449 หลายเดือนก่อน +11

    එක එක නම් ගහගත්ත ශෝ තිබ්බට එවට කොච්චර සෙනග ආවත් හිරු එකෙන් මෙගාබ්ලාස්‍ට් ෆ්ලෑශ්බෑක් ගහපුහාම ඒවා ඔක්කොම කුඩු 😅😅

  • @nishansalescenter650
    @nishansalescenter650 หลายเดือนก่อน +6

    සුපිරි keybord වාදනය.අතිදක්ශයි❤

  • @lakshanjayalath2043
    @lakshanjayalath2043 หลายเดือนก่อน +1187

    Flashback ලට ආදරේ අය මේ කොනට ❤❤👇

    • @Hash1289
      @Hash1289 หลายเดือนก่อน +54

      ඒත් බැලුවා කොන් කාරයා පරක්කු මොකද කියලා...මොන කොනටද 😂🙄

    • @OshanShamika
      @OshanShamika หลายเดือนก่อน +15

      Adarei hamadam

    • @dreamprinces3230
      @dreamprinces3230 หลายเดือนก่อน +10

      ❤❤❤❤❤

    • @sujithmadubashana7522
      @sujithmadubashana7522 หลายเดือนก่อน +5

      Flashback kiyannenam pissuwak❤

    • @sriyanigamini7279
      @sriyanigamini7279 หลายเดือนก่อน +3

      😊

  • @dinuthlakshitha2824
    @dinuthlakshitha2824 หลายเดือนก่อน +56

    Hiru mega blast ❤ Flashback එක්ක කවද්ද අනුරාධපුරේ එන්නෙ.... උතුරු මැද හොල්ලන්න.........💗💗💗

    • @gangalakmali9753
      @gangalakmali9753 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම ආවොත් නම් මරු

    • @dinuthlakshitha2824
      @dinuthlakshitha2824 หลายเดือนก่อน

      ​@@gangalakmali9753❤

    • @IsuruLakshan-py8qt
      @IsuruLakshan-py8qt หลายเดือนก่อน +1

      ඉක්මනින් බලාපොරොත්තු වෙනවා..අනුරාධපුරයට

  • @warunadissnayke8896
    @warunadissnayke8896 หลายเดือนก่อน +7

    18:40 කොහොම ඒ බේස් පාර චාල්ස්ගේ 🥺

    • @Mudith_2003
      @Mudith_2003 11 วันที่ผ่านมา

      E part eka nam pissuvak 🫶

  • @NAAChinthaka
    @NAAChinthaka หลายเดือนก่อน +4

    එලිමහන් ප්‍රසන්ග කලාවට වගේම බීට් බෑන්ඩ් වලටත් වෙනස්ම රහක් වෙනස්ම පටක් ගෙනාවෙ Flash back ❤ mega blast නම් Flash back ම තමයි 🤟

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 หลายเดือนก่อน +26

    flashback විතරයි සෙට් වෙන්නේ මෙගා බ්ලාස්ට් වලට මේ පාර සුපිරි ❤❤❤❤

  • @ashawadayan
    @ashawadayan หลายเดือนก่อน +54

    Flashback කියන්නේ වෙනම Level එකක්❤
    flashback එක්ක ඊලග එකටවත් චාමර/දමිත්/චන්දන/පුන්සිරි/සෝමසිරි/කවීෂ වගේ සෙට් එකක් ගෙන්නයි කියලා බලාපොරොත්තු වෙනවා💞💞

    • @gihanPramoth
      @gihanPramoth หลายเดือนก่อน

      Ow bn🎉

    • @duleekajay_Sandaruwan
      @duleekajay_Sandaruwan หลายเดือนก่อน +1

      ඒ අය ආවා කියන්නේ musical show එකම tranding තමා මල්ලී❤

    • @udararoshan2875
      @udararoshan2875 หลายเดือนก่อน

      Ow ewage aya awanam mare maru

    • @samithmayura3801
      @samithmayura3801 หลายเดือนก่อน

      Punsiri soyesa paralyze wela inne dan sindu kyanna ba eyata😢

    • @ashawadayan
      @ashawadayan หลายเดือนก่อน

      @@samithmayura3801 nh yako iye ho peredath show ekak thibba
      piliyandalath show eka thiynawa me mase anthima eyageee

  • @NipunaUdara-ug5oc
    @NipunaUdara-ug5oc หลายเดือนก่อน +4

    අසංක ප්‍රියමන්ත පීරීස් සහ පුතාගේ ඒ සිංදු ටික බේතක් කියන අය කෝ...🥺😢

  • @SadeepaMadushan-sy2bn
    @SadeepaMadushan-sy2bn หลายเดือนก่อน +90

    Mega blast නම් flashback විතරයි ❤ හැමදාම වගේ අප්ඩේට් බැකින් එකත් එක්ක පිස්සුවක් තනිකරම flashback කියන්නෙ ❤ flashback කියන්නෙ බෑන්ඩ් එකක් නෙවේ brand එකක් ❤මේකත් 1M ගහනවා ❤

  • @avishkaheshan3119
    @avishkaheshan3119 หลายเดือนก่อน +92

    කලින් හැම පාරකටම වඩා මේ පාර නම් කාලෙකට අමතක වෙන්නෙ නෑ ,ආර්ටිස්ට්ලා සෙට් එක මරු ,මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑශ්බෑක් තමා හදවතෙ අංක එකේ සංගිත කණ්ඩායම ❤

  • @IreshaUdayangani-ju7rx
    @IreshaUdayangani-ju7rx หลายเดือนก่อน +4

    අදත් හෙටත් flashback විතරමයි ❤

  • @chathuranganuwan4857
    @chathuranganuwan4857 หลายเดือนก่อน +4

    අසංග සර්...
    ඒ සින්දු ටික දැන් අසන්තටම දෙන්න..💪💪

  • @sameerasandaru4135
    @sameerasandaru4135 หลายเดือนก่อน +70

    රෙකෝඩින්ද, සිරාද හිතාගන්න බැරි තරම් අංගසම්පූර්ණ වාදනයක්...ඉතාමත් හොදින් රසවිඳින්න හෙඩ්පෝන් එකක් පලදින්න..

    • @jayanthaathukorala5381
      @jayanthaathukorala5381 หลายเดือนก่อน +2

      එකෙන්ම සුපිරි බන් headphone එකට

    • @Jezry1988
      @Jezry1988 หลายเดือนก่อน +2

      සිරවටම

  • @PasiduKumara-l2u
    @PasiduKumara-l2u หลายเดือนก่อน +92

    ලීඩ් ගහන ළහිරු අයියා ඉස්සරට වැඩිය මාර විදිහට දියුණු වෙලා කිසිම අවුලක් නෑ දැන්. Tone මාර ලස්සනට play කරනවා.

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 หลายเดือนก่อน +6

    ඒ ලස්සන බැකින්..සිහින මලේ නුරාවේ ❤

  • @danushkadenuwan7184
    @danushkadenuwan7184 หลายเดือนก่อน +33

    මේ සැරේ නම් Next Level කියන්න කතා නෑ 💯 perfect
    Backing 💯
    Rolling 💯
    Tempo 💯

  • @pavidumadumal
    @pavidumadumal หลายเดือนก่อน +70

    බැලුවා නියමටම තිබ්බ .. හැමදාමත් ආදරේයි 💜🎸

  • @isuruswag6092
    @isuruswag6092 หลายเดือนก่อน +7

    ලෝන්ලියෙස් ඇති ඈ😂 flashback ජයෙන් ජයම වේවා❤️🖤🖤💥

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 หลายเดือนก่อน +2

      ඔව් මොකට එනවද මන්දා 😂

    • @chadusha1
      @chadusha1 หลายเดือนก่อน +2

      Ekagayi....

  • @dinanzoysa8605
    @dinanzoysa8605 หลายเดือนก่อน +4

    Flashback is Legendary Band in Sri Lanka ( Best Out door Band in Sri Lanka) 😍😍😍

  • @prabhathchamara995
    @prabhathchamara995 หลายเดือนก่อน +72

    ලහිරුවො නියමයි මචෝ... ජයවේවා 🎉🎉🎉🎉🎉🎉

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 หลายเดือนก่อน +2

      සුරන් අයියා වගේම ගහනවා දැන්

  • @SanduChathu
    @SanduChathu หลายเดือนก่อน +22

    නාමල් උඩුගම aiya ❤ ශසිකා නිසන්සලා akka❤ අසංක ප්‍රියමන්ත aiya❤ oyalage parana sindu walata adatath ekawage adarei❤❤ flash back රොශන් aiya කින්ස්ලි aiyaa❤ oyalath hadawathe udinma inna gayakoyo❤ anith ayatath ආදරෙයි .. දශක 3 ඔයාලගෙ සින්දු අහනවා .හිරැ මෙගාබ්ලාස්ට් එකට අව එක ගන ගොඩක් සතුටුයී ❤❤❤❤❤ අනිත් ගයක ගයිකාවන්ට සුබපතනව.. මෙවගෙ විශිශ්ට ගයක ගායිකාවන් වගේ වෙන්න කියලා❤❤❤❤❤❤❤

  • @user-be9oy1om8k
    @user-be9oy1om8k 28 วันที่ผ่านมา +1

    සමහර සිංදු වල තියන ඒ රසය ඒ විදිහටම තාමත් දැනෙන්නෙ Flashback baking එක නිසා... ❤️❤️❤️

  • @MsNisala
    @MsNisala หลายเดือนก่อน +39

    මේ පාරත් වැඩේ බ්ලාස්ට් ❤ flashback backing gini gindara ❤

  • @mr.p7408
    @mr.p7408 หลายเดือนก่อน +13

    දීපාවලී දාට සින්දුවේ keyboard අන්තිම පාට් එක❤️🥺🥺

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 หลายเดือนก่อน +3

    අමු සිංදු දෙකට පට්ටම සාධාරණයක් කරා නාලක අයියා පෑඩ් එකෙන් ආදරෙයි Flash Black

  • @Pazii_Nickzer
    @Pazii_Nickzer หลายเดือนก่อน +16

    🔴 START
    💠 Flash Back
    6:48 -ලදේ
    12:12 - මනාලි melody
    18:29 - වසන්ත කාලෙට nonstop
    23:08 - ජෝති nonstop
    27:10 - කටුත් කතා
    29:14 - පපරේ
    💠 සංජීව් ලෝන්ලියෙස්
    39:43 - කවුරු කොහොම කිව්වත්
    43:29 - යකඩ මනමාලි
    49:21 - පිටකවරෙ
    52:52 - කට්ට කලා
    💠 අසංග ප්‍රියමන්ත & අසන්ත පිරීස්
    1:03:31 - කවියක් වී
    1:07:07 - නුපුරුදු ඔබ දුටු
    1:10:50 - පුංචි හැඩකාරියේ
    1:14:03 - ආදරෙයි මං
    1:17:43 - දිපාවලී දාට
    💠 සශිකා නිසංසලා
    1:24:06 - චන්ද්‍රා පායන්න
    1:27:51 - මල්සර හී සරින්
    1:30:15 - සද රෑට රෑට
    1:34:34 - Nonstop
    💠 නාමල් උඩුගම
    1:42:45 - අප හමුවීම
    1:46:23 - සිහින මලෙහි
    1:50:01 - පෙම් සිහිනේ
    1:54:14 - මේ මල් පාර දිගෙ
    💠 වස්ති
    2:02:38 - මේක නම් පිස්සුවක්
    2:06:28 - මන්දාරම් කතාවේ
    2:10:50 - බොම්බේ මොටායි
    2:14:33 - නයි නයි නේ නයි
    💠 දිනේශ් & කයිසර්
    2:23:07 - නැසුනා
    2:27:16 - සෙංකඩගල නුවරට
    2:31:22 - වෙරලු මල්
    2:35:39 - මල කඩ කඩ
    💠 නදීමාල් පෙරෙරා
    2:42:53 - සද මිදුලට එනවා
    2:46:25 - මාගෙ කුමාරි
    2:49:59 - අදුරේ ගිලි
    2:54:46 - සද සීතගේන
    💠 භාතිය & සන්තුෂ්
    3:02:22 - රන් කුරහන්
    3:06:05 - ලබැදි කොමලියා
    3:09:43 - හිත වාවන්නෙම නැ
    3:14:39 - උන්මාද ප්‍රේමගීය
    3:18:18 - සිරිසඝබෝධි
    3:22:10 - ඔයා මගෙ නම්
    💠 Flash Back
    3:30:06 - අන්තිම සටනේ
    🔴 END

  • @nandunchamal1176
    @nandunchamal1176 หลายเดือนก่อน +37

    මම දැකපු හොදම ලස්සනම backing දෙන බෑන්ඩ් දෙක තමයි සනිධප & flashback

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      @@DeshanEh647 ane gon gobbayo mn samana karala na othana comment ekawath hariyata therun ganna bari apatha kalalayak uba. puka nodi pala ponsiya 🤣

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      @@DeshanEh647 anika tho wage band walata mara ganna lapati lamaka ladaru manasikayek newei mn 🤣🤣🤣.mage adahasa mn kiwwe

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      @@DeshanEh647 mulin deyak kiyewwama terun ganna balapn mn oke kohewath samana karala na . gonek unat gon badina kanuwak wen epa . 🤣🤣🤣🤣🤣🤣🤣

    • @uma_music.
      @uma_music. หลายเดือนก่อน

      ⁠bhkpn

    • @SadeepaMadushan-sy2bn
      @SadeepaMadushan-sy2bn หลายเดือนก่อน

      ​@@DeshanEh647සනිදප බැකින් වෙනයි ෆ්ලෑශ්බෑක් කියන්නෙ තව එකක් ෆ්ලෑශ්බෑක් කියන්නෙ වෙනම එකක් ❤

  • @sampathravindra3397
    @sampathravindra3397 หลายเดือนก่อน +6

    Aththatama mamath music karana kenek
    ලංකාවේ me tharam playesla mama dekala na mokada me tharam rasata ahanna vena band akak matanam set vela na
    Mama dakina හැටියට playesla 6denama rhamanta පුළුවන් uparima karanawa a wagema sound balans supiri
    Jaya vewa flashbage ❤

  • @TishMin-zw3mz
    @TishMin-zw3mz หลายเดือนก่อน +82

    මේවට නොදන්න උන් recording කියන එක සාධාරණයි එයාලගේ මොලේ ප්‍රමාණයත් එක්ක බලද්දි. ඒ තරම්ම perfect backing❤

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe หลายเดือนก่อน

      😂😂😂

    • @mudithagihan9642
      @mudithagihan9642 หลายเดือนก่อน

      මට තේරුණේ දැනෙන්න ෆ්ලෑෂ්බෑක් එක බ්ලාස්ට් කරලා 😅😅😅 මෙච්චර මඩ ගහන්න තරම්

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 หลายเดือนก่อน +1

      Ado eka aththa aa😂❤❤

    • @sisirakumara674
      @sisirakumara674 หลายเดือนก่อน

      Sira ❤❤🎉🎉

  • @InRaniRani
    @InRaniRani หลายเดือนก่อน +83

    අපේ ගමේ ඒ වුණත් කුවේට් එකේ ඉදලා බලන්නේ ❤❤❤❤❤❤❤ආදරේයි විරවිල ට ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @SanjeewaPradeep-dq7nt
      @SanjeewaPradeep-dq7nt หลายเดือนก่อน +1

      Apith kuwait ake indan balanne

    • @InRaniRani
      @InRaniRani หลายเดือนก่อน

      @@SanjeewaPradeep-dq7nt ඔයා තිස්සමහාරාම යේ ද

    • @InRaniRani
      @InRaniRani หลายเดือนก่อน

      @@SanjeewaPradeep-dq7nt කුවේට් එකේ කොහෙද ඉන්නේ

    • @nisansalasandaruwani5576
      @nisansalasandaruwani5576 หลายเดือนก่อน

      ලස්සනයිබාබන

  • @user-bu9ug1if3p
    @user-bu9ug1if3p หลายเดือนก่อน +13

    Flashback කොතනද මම එතන . මගේ මහත්තයා කියන්නේ බෑන්ඩ් එකේ එකෙක් බැදගන්න තිබ්බේ කියලා. ඒ තරන් මට flashback පිස්සුව මට හොදටම😂

    • @sanjeewaamarasinha7872
      @sanjeewaamarasinha7872 หลายเดือนก่อน +1

      Mamath aehema thamai ithin flashback koheda mama aethana.....

    • @sanjeewaamarasinha7872
      @sanjeewaamarasinha7872 หลายเดือนก่อน

      @@user-bu9ug1if3p api denna set wela yamudaa ilaga sho aekata

  • @lahiruhimasha9796
    @lahiruhimasha9796 หลายเดือนก่อน +5

    Sanjeew Lonliyes ඔය වෙනස හැමදාම අපිට ඕනෙ❤

  • @nilnethu6637
    @nilnethu6637 หลายเดือนก่อน +43

    ඇත්තටම හිරු නම් මෙගා බ්ලාස්ට්
    මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ් බෑග් ❤❤ තාත්තයි පුතයි ❤

  • @SenuraUmayanga
    @SenuraUmayanga หลายเดือนก่อน +23

    Camera තව ටිකක් next level ගමූනේද තව ටිකක් . නැත්තම් අනිත් හැම දේම next level love you hiru.....❤

  • @bulletclubfans1157
    @bulletclubfans1157 หลายเดือนก่อน +13

    Germany වලට ආවට පස්සේ youtube ඒකෙන් බලන 6 හෝ 7 වන mega blast එක ❤

  • @user-gl8ob7nj6k
    @user-gl8ob7nj6k หลายเดือนก่อน +2

    27 වන 🎉 wellawayata මෙගා බ්ලාස්ට් ඕන ❤❤❤ hiru

  • @lahirurajaguru2734
    @lahirurajaguru2734 หลายเดือนก่อน +29

    Flashback ඇඳුම ගති.😎

  • @user-zx2fq5cz5p
    @user-zx2fq5cz5p หลายเดือนก่อน +18

    වැඩේ සුපිරියටම තිබ්බා ❤ Flashback ❤ Hiru ලස්සන වැඩක් Mega blast නම් Flashback තමා....❤❤❤❤💥💥💥

  • @eshanadulaj3079
    @eshanadulaj3079 หลายเดือนก่อน +3

    Chamara weerasinghe
    Damith asanka
    Chandana liyanarachchi
    Asanka priyamantha
    Namal udugama
    Subani harshika
    Wasthi
    Jayasri
    Next blast eka mehema unoth komatheeee😊

  • @SujeeBalasooriya
    @SujeeBalasooriya หลายเดือนก่อน +3

    ගන්නෝරුවට 19 එනවා flash back.❤❤❤

    • @user-hd7zg7dp9u
      @user-hd7zg7dp9u หลายเดือนก่อน

      සැපක් තමා ඉතිම් ♥️🥃

    • @SujeeBalasooriya
      @SujeeBalasooriya หลายเดือนก่อน

      එකෙන්ම ❤

  • @n_a_v_o__07
    @n_a_v_o__07 หลายเดือนก่อน +40

    33:10 🔥❤️
    16:42 ❤🥺
    20:06 ❤❤❤
    2:12:24 wasthi ❤😍
    2:30:42 💐🥺😁
    3:08:29 ❤❤
    3:12:40 🥺🥺💔
    3:30:11 🔥🔥🔥🥺 ආසම song එක 🙏🙏💐💐
    ආදරෙයි flashback පොඩි කාලෙ ඉදලාම ආදරෙයි
    2003 girl
    Roshan Fernando 🙏💐❤️🎉😍

  • @alokadulshan409
    @alokadulshan409 หลายเดือนก่อน +34

    පුංචි හැඩකාරියේ ❣️
    දීපාවලී දාට ❣️
    සිහින මලෙහි නුරාවේ❣️
    සුපිරිම තුන 😍

    • @Eranga-Lochana
      @Eranga-Lochana หลายเดือนก่อน +2

      සිහින මලේ නුරාවි එක නම් අම්මො... 🫡🫡😊

  • @AselaAbeywickrama
    @AselaAbeywickrama หลายเดือนก่อน +3

    Flashback ❤️❤️❤️🖤

  • @nishansalescenter650
    @nishansalescenter650 หลายเดือนก่อน +4

    මහමෙරක් තරම් කැපව්මේ හරීම ප්‍රතිපල Flash back❤❤

  • @madushanuwan5661
    @madushanuwan5661 หลายเดือนก่อน +22

    Mega blast කියන්නේ තනිකරම ❤පිස්සුවක්.. ආදරෙයි flashback ❤️

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 หลายเดือนก่อน +121

    Hiru mega blast නම් සුපිරියක් කියන අය මේ පැත්තට 😢
    ❤️💛😍💖💐🌹💯🫣

  • @oldhitz1791
    @oldhitz1791 หลายเดือนก่อน +8

    19 වෙනිදට සැප දාන කෙල්ලො කොල්ලො එන්න නුවරට..flashback එනවා

    • @deshanudara1868
      @deshanudara1868 หลายเดือนก่อน

      එන්නනම් හිතන් ඉන්නවා ❤😊

  • @poddagaming624
    @poddagaming624 หลายเดือนก่อน +2

    හිරු මෙගා black පිස්සුවක් හරිම ලස්සනයි අපිත් බැලුවා ගෙදර ඉඳගෙන ඉතින් කියන්න වචන නෑ ස්තුතියි රේනෝ සිල්වා මැතිදුන්ට මැතිදුන්ට ❤❤ආදරෙයි ආදරෙයි හිරු අපි හැමදාම ඔබ සමඟයි .....❤️ මැතිතුමාට

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 หลายเดือนก่อน +61

    හදවතේ ගායිකාවට ආදරේ අය මේ කොනට 💖💖😍💯❤️