මහානුභාව සම්පන්න පිරිත් දේශණා 30 ක් | Pirith | Seth Pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මහා බලසම්පන්න පිරිත් දේශණාවන් 30ක්
    තිසරණ සහිත පංචශීලය සමග බුද්ධ පූජාව
    මහ පිරිත
    ජය පිරිත
    මෝර පිරිත
    සීවලී පිරිත
    ජලන්නදන පිරිත
    අන්තරාය නිවාරණ පිරිත
    ගිනි පිරිත
    අටවිසි පිරිත
    ධජග්ග පිරිත
    ගිරිමාන්නද පිරිත
    ජිනපතඤ්ජර පිරිත
    සූරිය පිරිත
    බන්ධ පිරිත
    කරණීය මෙත්ත සූත්‍රය
    මහා මංගල සූත්‍රය
    රතන සූත්‍රය
    වසල සූත්‍රය
    පරාබව සූත්‍රය
    දුටුගැමුණු ජය ගාථා
    රත්නමාලී ගාථා
    මෛත්‍රී භාවනාව
    නරසීහ ගාථා
    ජයමංගල ගාථා
    මව් පිය වන්දනාව

ความคิดเห็น • 137

  • @PradeepaHarshani-fc3eb
    @PradeepaHarshani-fc3eb 8 หลายเดือนก่อน +3

    සාදු සාදු ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකීවා

  • @Malsha1952
    @Malsha1952 หลายเดือนก่อน

    සාදු සාදු සාදු....🙏🙏❤️❤️

  • @HasiniWikkamasenha-ml8cv
    @HasiniWikkamasenha-ml8cv ปีที่แล้ว +6

    අයියාට මුකුත් කරදරයක් වේන්න එපා බුදු හාමුදුරුවනෙ ලෙඩ රොග අඩුවේන්ණ අයියාගෙයි මගෙයි සම්බන්ද්‍ර නැතිවේන්ක එපා

  • @dayadaya8562
    @dayadaya8562 7 หลายเดือนก่อน

    🙏🙏🙏නමෝ💞බුද්ධාය🌹🙏💞අනන්ත🙏💞උබුදු🌹ගුන💞බුද්ද🙏දමිම සoග යන දීවීද රන්නයට මගේ උතුමි නමස් කාරය වෙිවා සාදු🙏සාදු🌹සාදු🙏බුදු💞සරණයි🙏🌹🙏💞🙏🌹🙏💞🙏🌹🙏💞🙏🌹🙏💞

  • @ChandraMalani-j4m
    @ChandraMalani-j4m 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @namodirukshila1807
    @namodirukshila1807 4 หลายเดือนก่อน +16

    සාදු සාදු 💐💐💐💐🌷🌷🌷 ලොක වාසි සියලුම දෙනාම සුවපත් වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilanthajayalath8337
      @nilanthajayalath8337 3 หลายเดือนก่อน +2

      සදු සදු සදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @menakakumari8495
      @menakakumari8495 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @sajithshanaka7433
      @sajithshanaka7433 2 หลายเดือนก่อน +1

      Mee add යන එක tamai aula

    • @MadawaPerera-lr9ti
      @MadawaPerera-lr9ti 2 หลายเดือนก่อน

      🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rathnamalipriyankakumari7874
    @rathnamalipriyankakumari7874 8 หลายเดือนก่อน +10

    Pirite balayen mage mahattayage ammage,mage tattage,ammage Leda duk ikmanin sanipa wewa.🙏🙏

  • @RanjaniRajapksha
    @RanjaniRajapksha 6 หลายเดือนก่อน +5

    මේ පිරිත් දේශනාවේ බලමහිමයෙන් චානිකා ලක්ෂාණිය දියණියගේත් තාරිකා මල්ශානී දියණියගේත් සියලු ග්‍රහ අපලයන් දුරින් භූත වේවා සාදු සාදු සාදු....

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +7

    අනන්ත වූ අප්‍රමාණ වූ තෙරුවන් මහා සූවිසි ගුණ බලයෙන් නිදුක් වේවා 🌼 නිරෝගී වේවා 🌹 සුවපත් වේවා 🌸

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 9 หลายเดือนก่อน +6

    මාගේ පවුලේ අයට සෙතක් වේවා නිරොගි සුව ලැබේවා යහපතක්ම වෙිවා මතු බුදු රජානණ් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 10 หลายเดือนก่อน +7

    Me maha balasampanna prith desanawe anubawayen me mulu lokayema samaya athi karadethwa....!!!🙏🙏🙏

  • @SheelaSheela-b3l
    @SheelaSheela-b3l 9 หลายเดือนก่อน +4

    ME PIRITH BALA YEN MAGE SIYA LU MA YAHAPATH BALA PORTH THU ITU WE WA.. MAMA DINEN DINA DIYUNUWEN. DIYUNUWATA. PATH WEM WA. SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeelaSeela23
    @SeelaSeela23 8 หลายเดือนก่อน +2

    මගො කකුල ඉක්මනට සනීප වෙලා මට‍ අම්මා ගවට යන්න සලස්සලා දොන්න

  • @srimathedissanayaka2573
    @srimathedissanayaka2573 9 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ සියලුම කරදර බාධක ඉවත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 9 หลายเดือนก่อน +2

    අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා , අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා .වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් හාස්කමක්...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මා මෙය පලකරන්නේ තව අපිවගේම අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා....

  • @nilminisandaya4991
    @nilminisandaya4991 10 หลายเดือนก่อน +2

    mea. siyalu. pirth. balayen. magea. theabana. siyaluma. Karadara. Dosa. natheweawa. 🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️💐💐💐☸️🌺🌺🌺☸️🏵🏵🏵☸️

  • @wasantiwasantti1147
    @wasantiwasantti1147 9 หลายเดือนก่อน +5

    Me siyaluma pirith balayen mage leda roga suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +9

    නමෝ තස්ස 🌸 භගවතෝ 🍁 අරහතෝ 🌏 සම්මා සම්බුද්ධස්ස 🌼🌷🌹

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr 8 หลายเดือนก่อน +6

    🙏🌺🙏🙏🙏🌺theruwan saranai lokawasi siyalu denata yahapathkma wewa

  • @SSailla
    @SSailla 10 หลายเดือนก่อน +3

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏උතුම් මහා බල සම්පන්න පිරිත් දේශනාවෙන් මාගේ සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රර්ථනාවන් ඒ කාන්තයෙන්ම ඉෂ්ට වේවා 🙏🙏🙏💕සියලුම ලෝ සතුන් සුවපත් වේවා 🙏🙏සාදු 🪻🪻සාදු 🪻🪻සාදු 🪻🪻🙏

  • @sriyanianoma9934
    @sriyanianoma9934 9 หลายเดือนก่อน +5

    me pirith balayen mage gedara siyalu denna nirogi weva 🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +5

    නමෝ තස්ස 🌸 භගවතෝ 🌹 අරහතෝ 🌻 සම්මා සම්බුද්ධස්ස 🔅🔅🔅

  • @laralitalaralita7169
    @laralitalaralita7169 8 หลายเดือนก่อน +1

    අපෙලෝවුතුරාතාතගත අමාමැනිබුදුපියානාන්වහන්සෙලාටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @kumarihjshvj1303
    @kumarihjshvj1303 10 หลายเดือนก่อน +6

    මේ සියලු පිංමහිමයෙන් මගේ දුව ඉක්මනින් සුව වේවා ...මට තිබෙන සියලුම ප්‍රශ්න කරදර බාදක උඩුසුලගේ ගසාගෙන ගියාමෙන් නිවීසැනසේවා .......බුදු සරණයි හැමෝටම ❤❤❤❤

  • @Kushani-ld2wq
    @Kushani-ld2wq 3 หลายเดือนก่อน +2

    මෙම පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කර දේවා...🙏🙏🙏

  • @sandamalisandamali8595
    @sandamalisandamali8595 ปีที่แล้ว +8

    මේ සියලු පින් බලයෙන් මාගේ දරුවා ගේ සියලුම ලෙඩ දුක් සුව වේවා...

  • @erandiharshikadissanayaka6419
    @erandiharshikadissanayaka6419 9 หลายเดือนก่อน +10

    මාගේ අම්මාට දීර්ඝායුෂ ලැබේවා...අප්පච්චිට නිවන් සුව ලැබේවා...

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 3 หลายเดือนก่อน +2

    ! මේ පිරිත් වල බලයෙන් මාගේ සියලුම ග්‍රහ අපල කරදර දුරුවේවා!සාදු සාදු සාදු

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 8 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ
    සාධූ සාධූ සාධූ
    මෙම පිරිත් රත්නයන්හී බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. ❤❤❤
    උදාවන හෙට දිනයත් සියාලුම දෙනාට සාර්ථක සුභදායි දිනයක්ම වේවා•. ❤❤❤

  • @asanthasanjaya3030
    @asanthasanjaya3030 10 หลายเดือนก่อน +2

    Okkoma hondai. Pissu add danna epa. Kohewath

  • @lilacoo7700
    @lilacoo7700 8 หลายเดือนก่อน +5

    Sadu Sadu Sadu!!! ❤️

  • @ruwanichamila3631
    @ruwanichamila3631 หลายเดือนก่อน +1

    මාගේ ශරිරයේ තිබෙන ලෙඩ රොග වේදනා සුවපත් වේවා මේ පිරිත් බලෙන් ..මාගේ පවුලේ සියලු දෙනාගේ මාගේ ස්වාම්පුශයාගේ ගායාන්ගේ... ප්‍රදිප්ගේ ගම් වාසින්ගේ රට වාසින්ගේ ලොක වාසින්ගේ .ලෙඩ රොග සුවපත් වී සැම ග්‍රහාඅපලයක්ම දුරු වී කිසිම කරදරයක් නොවේවා අප මහ සම්බුදු රාජානන් වහන්සේගේ පිහිටෙන්.......🙏🙏🙏🙏 ...තිරිසන් සතෙකුට පවා කරදයක් නොම වේවා 🙏🙏🙏🙏

  • @lahirusampathabeywickrama2048
    @lahirusampathabeywickrama2048 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි සාධු සාධු සාධූ 🙏🙏🙏

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 4 หลายเดือนก่อน +1

    අපේ සියලු අපල උපදුවයන් දුරින් දුරු වී නිරෝගී සුවය ලැබී දිනෙන් දින දියුණුව සැළසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kwsramani1361
    @kwsramani1361 5 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ශරීරයේ තිබෙන්නාවූ ලෙඩ රෝග සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +4

    නමෝ තස්ස 🌸 භගවතෝ 🌹 අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🔅🔅🔅

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu..utum tunuruwane rakawaranya asirwadaya saktiya blyayen mta manasika suwaya labewaa...mma suwapath wewaaaaa suwapath wewaaaaa suwapath wewaaaaa...ada dawase mage siyaluma wada sarthaka wewa nirogi suwaya dirga aysa labewa utum tunuruwanta mage nmskarya wewaaaaa visha matawata mage nmskarya wewaaaaa suriya deviduta mage nmskarya wewaaaaa... sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @SugathPerera-w7b
    @SugathPerera-w7b 8 หลายเดือนก่อน +1

    Mage saha demaupiyange, sahodara sahodariyange ledasuwawewa, budusaranai devipihitai family everybody

  • @renukadamayanthi3274
    @renukadamayanthi3274 6 หลายเดือนก่อน +1

    මෙි පිරිත් බලයෙන්
    අප සැමගේ
    සියලුම රෝග සුව වෙිිවා
    තෙරැවන් සරණයි ,
    🙏🙏🙏

  • @sudamgamage6130
    @sudamgamage6130 9 หลายเดือนก่อน +4

    සාදු 🌼🌼 සාදු 🌼🌼 සාදු 🌼🌼

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 8 หลายเดือนก่อน +1

    සාධු 🎉 සාධු 🎉 සාධු 🎉 සාධු 🎉 සාධු 🎉මාගෙ 🎉 නමස්කාරය 🎉 වේවා🎉 🙏🙏🙏🙏🙏🙏🙏🎉
    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුපත් වෙත්වා 🎉

  • @mudithapriyadarshani
    @mudithapriyadarshani 9 หลายเดือนก่อน +2

    M.punyalatha a ma niduk we wa nirogi wewa
    Budusaranai

  • @sgslbandara8880
    @sgslbandara8880 9 หลายเดือนก่อน +3

    මේ පිරිත් උදෑසන වාදනය වෙන්න සැලැස්වූවට කමක් නැද්ද?දවසේ කොයි වෙලාවකද මේවා අහන්න ඕන?දන්න කෙනෙක් කියන්න

    • @dammacharika
      @dammacharika  9 หลายเดือนก่อน

      වේලාව ප්‍රශ්නයක් නෑ..
      ඕනිම වේලාවක පිරිත් දේශනා ශ්‍රවණය කරන්න පුලුවන්..

  • @priyanthibernard4499
    @priyanthibernard4499 ปีที่แล้ว +5

    ගිෂාන් පුතාගේ සියලු අපල දුරු වේවා 🙏🙏🙏

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SudeshWishwa
    @SudeshWishwa 9 หลายเดือนก่อน +3

    Mage oluwe kakkuma honda wewa

  • @upulpriyanthasenadeera6037
    @upulpriyanthasenadeera6037 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු සාදු

  • @dammidammi5299
    @dammidammi5299 10 หลายเดือนก่อน +3

    මගේ අම්මගේ අපල දුරුවේවා

  • @mankottasiriyalatha4239
    @mankottasiriyalatha4239 7 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මාගේ පුතාගේ නඩු කරදර බාධක නිදොස් කොට නිදහස් වෙවා බූදූසරනයි

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 10 หลายเดือนก่อน +4

    මේ සියළුම පිරිත් බලයෙන් මගේ මහත්තයා පෙර සිටියා මෙන් මතක ශක්තිය වැඩි ඉක්මනින් සුවපත් වේත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු!...

  • @thiliniamaya3180
    @thiliniamaya3180 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ....සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරනයි ❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samanmalisamanmali-c6x
    @Samanmalisamanmali-c6x 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ParakramaWijerathna
    @ParakramaWijerathna 10 หลายเดือนก่อน +3

    මේ පින් බලයෙන් මගේ තාත්තගේ සියලුම ලෙඩ දුක් සුවපත් වේවා .

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 9 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @avanthieargan3714
    @avanthieargan3714 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @dayadaya8562
    @dayadaya8562 7 หลายเดือนก่อน

    🙏🙏🙏නමෝ💞බුද්ධාය🌹🙏💞අනන්ත🙏💞උබුදු🌹ගුන💞බුද්ද🙏දමිම සoග යන දීවීද රන්නයට මගේ උතුමි නමස් කාරය වෙිවා සාදු🙏සාදු🌹සාදු🙏බුදු💞සරණයි🙏🌹🙏💞🙏🌹🙏💞🙏🌹🙏💞🙏🌹🙏💞

  • @NayomiSewwandika-ul9xw
    @NayomiSewwandika-ul9xw 9 หลายเดือนก่อน +3

    සිලුදෙනට තෙරැවන් සරන ලැබෙිවා ❤❤❤❤❤❤❤

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namaskara wewa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @dewnakajayarathna4624
    @dewnakajayarathna4624 8 หลายเดือนก่อน +2

    🙏☸️ Sadu sadu sadu ☸️🙏

  • @creations5251
    @creations5251 2 หลายเดือนก่อน

    මාගේ අමාමෑනි ලොව්තුරු බුදුරජානන් වහන්සේ, සියලුම මහරහතන් වහන්සේලා ඇතුලු සංඝයා වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා...🙏 මේ පිරිත් ශ්‍රවනය කරපු පිං .... මා, මාගේ පවුල ඇතුලු සියලු ලෝක සත්වයා හට සෙත්සලසන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනොමෝදම් වේවා... 🙏

  • @IreshaYapa-mk9sv
    @IreshaYapa-mk9sv 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ෂස

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි ඒ සත්‍ය භාවයෙන් සියලු දෙනාටම මෙ පිරිත් අසා ලෙඩ දුක් සුව වි සියලු කරදර දුරු වෙවා හැම දෙනාටම යහපතක් වෙවා

  • @GeethiSusila-wz9or
    @GeethiSusila-wz9or 8 หลายเดือนก่อน +1

    Me pin balayen mage demapiyan dennage tibena siyaluma leda roga suwawewa.mage daru denna araksha wewa

  • @egailahouse8
    @egailahouse8 4 หลายเดือนก่อน +1

    Me.pirit.balayen.mage.daruvanga.apala.duru.veva.sadu.sadu.sadu

  • @santhabandara5622
    @santhabandara5622 4 หลายเดือนก่อน +1

    me pin balayen mage duk duru wewa.....sadu....sadu

  • @kwsramani1361
    @kwsramani1361 5 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා 🙏🙏🙏🙏

  • @NishanthaMallawaarachchi-jp6nr
    @NishanthaMallawaarachchi-jp6nr 4 หลายเดือนก่อน +4

    Siyalu sathwayo niduk nirogi suwaya labathwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthibernard4499
    @priyanthibernard4499 8 หลายเดือนก่อน +1

    අංජලිගේ සියලු රෝග සුව වේවා 🙏🙏🙏🙏🙏

  • @sumitrasumitra2633
    @sumitrasumitra2633 8 หลายเดือนก่อน +1

    සියලු ෙදනාට ෙතරැවන් සරනයි 👍🙏🙏🙏🙏

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HasiniWikkamasenha-ml8cv
    @HasiniWikkamasenha-ml8cv ปีที่แล้ว +6

    මේ සියලූම පින් බලයෙන්‌ලෙඩ රොග‌ අඩූ වේවා

  • @sumanaperera3848
    @sumanaperera3848 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @SachinthakaMadhusanka
    @SachinthakaMadhusanka 10 หลายเดือนก่อน +2

    Mage leda duk duruwi sathuta udawevaaa

  • @AshenSenura-f6m
    @AshenSenura-f6m 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️

  • @RMnilminlRm
    @RMnilminlRm ปีที่แล้ว +3

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @ravindranath2798
    @ravindranath2798 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 3 หลายเดือนก่อน +2

    සාදු 🙏🌹සාදු🙏🌹 සාදු 🙏🌹

    • @AmithaRamanayaka-iu4kr
      @AmithaRamanayaka-iu4kr 3 หลายเดือนก่อน +1

      මාගේ නමස්කාර වේවා
      සාදු සාදු සාදු 🙏🙏🙏🌷🪔

  • @dayanikumari4507
    @dayanikumari4507 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරුවන් සරණයි...

  • @DamayanthiJayamanna
    @DamayanthiJayamanna 2 หลายเดือนก่อน

    සාදු සාදු නමෝ තස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්.🙏🙏🙏🙏🙏🙏

  • @susilnishantha2249
    @susilnishantha2249 ปีที่แล้ว +5

    sadu 🙏sadu 🙏sadu 🙏....

  • @SSailla
    @SSailla 9 หลายเดือนก่อน +16

    🙏💕🌷💕🌷🙏🌷💕🙏🌷💕🙏🌷💕🙏සාදු 🌷🌷සාදු 🌷🌷🌷සාදු 🌷🌷සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏💕🌷💕🙏🌷💕🙏🌷💕🙏බුදුසරණයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏

    • @ffffffffffff877
      @ffffffffffff877 8 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @ffffffffffff877
      @ffffffffffff877 8 หลายเดือนก่อน +5

      🥰🥰🥰

    • @SithumRashindraSithum
      @SithumRashindraSithum 4 หลายเดือนก่อน

      🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 8 หลายเดือนก่อน

    අපෙසංගයාවහන්සෙලාටමගෙනමස්කරයවෙවා🙏🙏🙏

  • @Lasanthajayasinghajayasingha
    @Lasanthajayasinghajayasingha 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @NandanaPredeep-do6cp
    @NandanaPredeep-do6cp 9 หลายเดือนก่อน +2

    Saadhu... Saadhu.. Saadhu..
    Mathu.... Budhu...Wana ..
    Budhu .....Piyaanan..wahansege....Pihita.....Arakshaawa
    Laebewaa...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GeethiSusila-wz9or
    @GeethiSusila-wz9or 8 หลายเดือนก่อน

    Me pin balen mage siyuma leda roga suwawewa

  • @shanthiwijewardhane4369
    @shanthiwijewardhane4369 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @SithumRashindraSithum
    @SithumRashindraSithum 4 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼

  • @KavinduChathuranga-n5i
    @KavinduChathuranga-n5i 16 วันที่ผ่านมา

    Saadu saadu mage ol vibageta a. 9. Thibevaa ❤❤❤❤❤

  • @nimishamaldheniya2324
    @nimishamaldheniya2324 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @NiroshaSadamali-rc4eq
    @NiroshaSadamali-rc4eq 5 หลายเดือนก่อน

    සාධු` සාධු` සාධු` 🕷️🐝🐝🐝🐝🐝🐝

  • @IreshaYapa-mk9sv
    @IreshaYapa-mk9sv 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UhHerath
    @UhHerath 3 หลายเดือนก่อน

    Sadusadusadu🙏🙏🙏🙏🙏🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🌼🙏

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MuhammadSiddik-vx5hu
    @MuhammadSiddik-vx5hu 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌻🌻🌻🌼🌼🌹🌹🌹🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 8 หลายเดือนก่อน

    සදුසදුසදු🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 8 หลายเดือนก่อน

    සදුසදුසදු🙏🙏🙏

  • @ppriyantasamrasihe5978
    @ppriyantasamrasihe5978 8 หลายเดือนก่อน

    Saud Saud nivanat maga padewa

  • @JanakaRanasingha-k4y
    @JanakaRanasingha-k4y หลายเดือนก่อน

    සාදු සාදු🙏🙏

  • @SwarnaRani-p3j
    @SwarnaRani-p3j 4 หลายเดือนก่อน

    🙏🙏💜️💜️🙏🙏❤️❤️🙏🙏🤍🤍🙏🙏💗💗