පැණි දාල හදපු රසවත් මුං කැව්ම් - Mun Kaum with Honey - Nayomi Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #පැණිදාලහදපුරසවත්මුංකැව්ම් #Munkaumwithhoney #nayomirecipe
    අවශ්‍ය ද්‍රව්‍ය කැව්ම් 60-70 ප්‍රමාණය
    🔸 සුදු හාල් ග්‍රෑම් 250
    🔸 මුං ඇට ග්‍රෑම් 150
    🔸 කිතුල් පැණි මි.ලී 225
    🔸 එනසල් ඇට 3
    🔸 ලුණු අවශ්‍ය පමණ
    🔸 වැනිල බින්දු 2
    🔸 බැදගැනීමට අවශ්‍ය තෙල්
    පිටි මිශ්‍රණය
    🔸 හාල් පිටි තේ හැදි 1
    🔸 පාන් පිටි තේ හැදි 3
    🔸 කහ කුඩු අවශ්‍ය පමණ
    🔸 ලුණු ස්වල්පයක්
    🔸 පොල් කිරි ටිකක්

ความคิดเห็น • 28

  • @RemiseRemise
    @RemiseRemise 6 หลายเดือนก่อน +2

    U.didn"t mention & Show applying the Cover batter....😊,..but tks...

  • @pabawathieperera9118
    @pabawathieperera9118 6 หลายเดือนก่อน

    Thank you......

  • @MilaniRanasingha-o9j
    @MilaniRanasingha-o9j 6 หลายเดือนก่อน +1

    Ada mama haduwa kaum rasata awa thank you.ada tamai 1st time haduwe waradune na oya nisa

    • @nayomirecipe7115
      @nayomirecipe7115  6 หลายเดือนก่อน

      ස්තුතිය ඔයාට විඩියෝ එක බැලුවට පරිස්සමෙන් බුදු සරණයි

  • @DeepthiSrikanthi-vb3sg
    @DeepthiSrikanthi-vb3sg ปีที่แล้ว +3

    Thanks you 👍

  • @hasanthisubasinghe7983
    @hasanthisubasinghe7983 10 วันที่ผ่านมา +1

    Munata pegena dalada ganne?

    • @nayomirecipe7115
      @nayomirecipe7115  10 วันที่ผ่านมา

      මුංඇට sodala විතරයි ganna one pegenna danna epa budu saranai

    • @hasanthisubasinghe7983
      @hasanthisubasinghe7983 10 วันที่ผ่านมา

      @@nayomirecipe7115 Thanks!

  • @slmagicmosha1335
    @slmagicmosha1335 2 ปีที่แล้ว +5

    👍💗💗

  • @niranjalanadeeshani5646
    @niranjalanadeeshani5646 6 หลายเดือนก่อน +1

    Akka hal piti

  • @nilukaniluka5363
    @nilukaniluka5363 6 หลายเดือนก่อน

    Polpani walin hdana puluwanda😊❤

    • @nayomirecipe7115
      @nayomirecipe7115  6 หลายเดือนก่อน

      Try karala balanna one thanks video eka baluwata

  • @us1309
    @us1309 ปีที่แล้ว +1

    Akke hal piti thetha hal pitida kade tiyana pakat karapu ekada ganne

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      නංගී මං ගෙදර සුදු හාල් පෙගෙන්න තියලා කොටලා ගන්නෙ ..කැවිලි වර්ග හදන්න .හරි පදම ගන්න ගෙදර පිටි කොටලා ගන්න කඩෙ පිටි වලින් හැදුවම ටිකක් හයිය ගතියට එනවා ...
      බුදුසරණයි විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි ....

    • @us1309
      @us1309 ปีที่แล้ว

      @@nayomirecipe7115 thank you akki. Budu saranai...

    • @us1309
      @us1309 ปีที่แล้ว

      @@nayomirecipe7115 man me vidihata ada haduwa akke. Hariyatama awa. Thanks.. ❤❤❤

  • @YamunaHiripitiya
    @YamunaHiripitiya 6 หลายเดือนก่อน

    Api nam panpiti dane na beta aka hadan kota

    • @nayomirecipe7115
      @nayomirecipe7115  6 หลายเดือนก่อน

      අවශ්‍යනම් දාගන්න පුලුවන් ඔයාලට තෑන්ක් වීඩියෝ එක බැලුවට

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 2 ปีที่แล้ว

    Thetha haal pitida me

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      ඔව් නංගී මං අරන් තියන්නෙ තෙත හාල් පිටි කැවිලි වර්ග නියම පදමට නියම රසට හදාගන්න අනිවාර්යයෙන් තෙත හාල් පිටි ගන්න සුදු හාල් හොදින් හොදලා පැය 4ක් විතර පෙගෙන්න තියලා කොටලා ගන්න විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි බුදුසරණයි

    • @priyankasadhamali4472
      @priyankasadhamali4472 ปีที่แล้ว

      කඩේ හාල් පිටි හොද නැද්ද

  • @dilanchathuranga6258
    @dilanchathuranga6258 6 หลายเดือนก่อน +1

    මුං ඇට හුන්ඩුවට හාල් පිටි පන් පිටි දානවා ද ඉක්මනින් හාල් පිටි බැදලා ගන්නේ ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි

    • @nayomirecipe7115
      @nayomirecipe7115  6 หลายเดือนก่อน

      පාන් පිටි දාන්නෑ හාල් පිටි බදින්නෑ සීනි පාට වෙන්න උනුකරල මුං ඇට පිටි ටිකයි අමු හාල් පිටියි එකට කලවම් කරල එනසල් කරල් දෙකක් විතර කුඩු කරල හොදින් මිශ්‍රණය හදාගන්න වීඩියෝ එක හොදින් බලන්න

    • @dilanchathuranga6258
      @dilanchathuranga6258 6 หลายเดือนก่อน +1

      @@nayomirecipe7115 හරි ස්තුතියි

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 หลายเดือนก่อน +1

    Apoooo epa

  • @niranjalanadeeshani5646
    @niranjalanadeeshani5646 6 หลายเดือนก่อน

    Akka hal piti

  • @niranjalanadeeshani5646
    @niranjalanadeeshani5646 6 หลายเดือนก่อน

    Akka hal piti

  • @niranjalanadeeshani5646
    @niranjalanadeeshani5646 6 หลายเดือนก่อน

    Akka hal piti